SALLI POKURU || EPISODE 287 || සල්ලි පොකුරු || 12th August 2024

  Рет қаралды 499,649

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

"සල්ලි පොකුරු" || SALLI POKURU
ජයප්‍රකාශ් සිවගුරුනාදන්, සද්ධාමංගල සූරියබණ්ඩාර තවත් නිර්මාණයක්...
Producers -
Chethani Wijethunga
Janaka Idippilige
Lights & Camera -
Prabhath Darshana
Saranga Disasekara
Dusheni Miyurangi
Udhith Abeyratne
Shehani Kahandawala
Sandani Fernando
Dulanja Dilshan
Thilan Warnajith
හාසයය , කුතුහලය හා ශෘංගාරය මුසු පවුලේ සැමට නැරඹිය හැකි ටෙලි නාටයයකි.
හේමක වීරසූරිය හා හරිණි වීරසූරිය යනු ඉහල පෙලේ ව්‍යාපාරික යුවලකි. හෙලිදරව් නොවන යම්
ගැටලුවක් නිසා ඡීවිත ආරක්ෂාව පිනිස ඔවුන්ට කලක් සැඟවී ඡීව්‍ත්වවීමට සිදුවන අතර ඔවුන්
වෙනුවට සමාජයේ පෙනී සිටීමට ඔවුන් දෙදෙනාට සමාන වෙනත් දෙදෙනෙක් යෙදවීමට ඔවුන් තීරණය කරයි.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #SalliPokuru

Пікірлер: 487
@Nimedha-nx5ld
@Nimedha-nx5ld 29 күн бұрын
දැන්නම් කතාව බලන්න ආසයි.නිෂී රුක්මන්ගෙයි ආදරේ බලන්න.අනුරාදටයි නයෝමිටයි හුලන් තමයි දැන්.😂😂😂
@shyamalijayalath8169
@shyamalijayalath8169 28 күн бұрын
😂😂😂😂😂😂
@PearlJayawardena-ep7hx
@PearlJayawardena-ep7hx 28 күн бұрын
අනිවරයෙන්ම ලොයර්ගේ කුක් ඇත්ත කියයි දවසක
@user-gg2gx3cm6p
@user-gg2gx3cm6p 29 күн бұрын
ඇත්තමයි මම ආසම චරිතෙයක් තමයි රුක්මන්ට පනපොවන නලුවා
@kumudujayasekara9722
@kumudujayasekara9722 28 күн бұрын
හිත ලග හිනහුනා ටෙලි නාට්‍යයෙත් සුපිරි චරිතයක් කරා...
@DeepikaNonis
@DeepikaNonis 28 күн бұрын
​@@kumudujayasekara9722udith Aberathna
@nilankawijerathna824
@nilankawijerathna824 28 күн бұрын
Math
@Miracles_1498
@Miracles_1498 27 күн бұрын
Nama mokakd
@pramudikaweesha
@pramudikaweesha 26 күн бұрын
​@@Miracles_1498 Udith Abeyrathne
@SavithriDeSilva-zw1cj
@SavithriDeSilva-zw1cj 29 күн бұрын
අනේ මෙ රැක්මන් නිශී seens හැමදාම දෙන්න. එ දෙන්න හින්ද තමයි කතාව බලන්නෙ...නිශී දැන් ඇත්තටම ශෝක් හරි sweet😊
@janasam6508
@janasam6508 28 күн бұрын
Ane palayan bn yanna katawa paduwe balahan modaya nodi😅
@wasanafernando2079
@wasanafernando2079 28 күн бұрын
❤❤❤❤
@Anne-z2t
@Anne-z2t 29 күн бұрын
රුක්මන් තමයි ආසම චරිතෙ😊❤️
@Nilusano
@Nilusano 29 күн бұрын
රුකමන් ❤️ නිෂි love ඒක හරි සෝක් අනේ....... ලෝබ හිතෙනවා රුක්මන් ගේ ආදරෙ දැක්කම 🤗🤗
@lalithkumara9238
@lalithkumara9238 29 күн бұрын
Erisiyaeda
@Nilusano
@Nilusano 29 күн бұрын
@@lalithkumara9238 නැ.. අෆ්ෆා ආසයි එම love දැක්කම
@lalithkumara9238
@lalithkumara9238 29 күн бұрын
@@Nilusano hmmmm ai anuge love asa oyata nadda
@Nilusano
@Nilusano 29 күн бұрын
@@lalithkumara9238 🙄🙄
@lalithkumara9238
@lalithkumara9238 29 күн бұрын
@@Nilusano ekmanata me wage adarayak lbewa
@yamunakalyani4942
@yamunakalyani4942 29 күн бұрын
රුක්මන් ගෙයි ❤නිෂිගෙයි love එක සුපිරි❤❤මම නම් මුල ඉඳලම favorite actor උනේ රුක්මන් ෂෝයි ෂෝයි💚💙🧡❤️
@vishmacreation1375
@vishmacreation1375 29 күн бұрын
mamath....❤❤
@wimukthi4
@wimukthi4 29 күн бұрын
මගෙත්. බැලුවෙ පොර නිසා
@isurinimesha7801
@isurinimesha7801 29 күн бұрын
මාත් drama එක බලන්න ගත්තෙ රුක්මන් නිසා
@riyalpathuma5454
@riyalpathuma5454 28 күн бұрын
එක්නේ
@SampaththSuranga-nw1eo
@SampaththSuranga-nw1eo 28 күн бұрын
මගේත් ..එත් සමහර වෙලාවට රුක්මන් පොඩි ලමයෙක් වගේ
@riyalpathuma5454
@riyalpathuma5454 29 күн бұрын
චුටියගෙයි පින්කියගෙයි love එකට වැඩිය නිශිගෙයි ලෝයර්ගෙයි love එක සුපිරි🤘❤
@chathuranganirhosan5815
@chathuranganirhosan5815 29 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@chathuranganirhosan5815
@chathuranganirhosan5815 29 күн бұрын
Rukmanui nishitati❤❤❤❤❤❤
@door8361
@door8361 29 күн бұрын
❤❤❤
@riyalpathuma5454
@riyalpathuma5454 28 күн бұрын
@Nimfa-fancy
@Nimfa-fancy 28 күн бұрын
අනෙ පලයන් යන්න ලයික් හිගන්නා😂
@suwarnalatha9670
@suwarnalatha9670 29 күн бұрын
ඔයු රැක්මන් තමා අසම කෙනා නිසි දැන් බැදින්න යන්නේ❤❤❤❤
@bandulakumara6176
@bandulakumara6176 29 күн бұрын
සල්ලි පොකුරැ ලස්සන හිතට දැනෙන නිමාවක් ඔන
@Funny-e8x
@Funny-e8x 29 күн бұрын
රුක්මන් ❤නිශි දෙන්නගෙ ආදරෙ සුපිරි කියන අය කො ඉන්නවද
@shiraniekanayake5780
@shiraniekanayake5780 29 күн бұрын
❤😂
@user-ct4mc1fu7u
@user-ct4mc1fu7u 29 күн бұрын
Plyn pko ynn😂
@Virajviraj-ln4fe
@Virajviraj-ln4fe 29 күн бұрын
බලයන් හුත්තෝ යන්න​@@user-ct4mc1fu7u
@upulimalshanimumasingha4101
@upulimalshanimumasingha4101 29 күн бұрын
ඉන්නවෝ ❤😊
@hmdeepikadeepika8704
@hmdeepikadeepika8704 29 күн бұрын
Innawooo
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 29 күн бұрын
රුක්මන්ගෙ 💘 නිශිගෙ ආදරෙ හරිම ලස්සනයි 💘
@PearlJayawardena-ep7hx
@PearlJayawardena-ep7hx 29 күн бұрын
නිශි ලොයර්කාරයගෙයි love එක මරු
@RuwanNikado
@RuwanNikado 29 күн бұрын
රුක්මනනුයි ❤නිශ්ගේ ලවු එකත් ලස්සනයි
@Sandeepabandara123
@Sandeepabandara123 29 күн бұрын
මන් මුල ඉදන්ම ආසවෙන් හිටියෙ නිශි ලෝයර්යි එකතු වෙනකන්❤
@user-er5sd3ur4u
@user-er5sd3ur4u 29 күн бұрын
වැඩිමල් කෙනෙක් ගෙ ආදරේ කෙල්ලෙක්ට වාසනාවක් තාත්තා කෙනෙක් වගේ බලා ගන්නවා ❤❤
@sanjugamagesanjugamage7955
@sanjugamagesanjugamage7955 29 күн бұрын
කවුද කියන්නේ මොන බොරුද.බැදලා බලන්නකෝ හරි අමාරුයි ජීවත් වෙන්න
@shehanithathurangi
@shehanithathurangi 29 күн бұрын
එහෙම නැ බැදලා බලන්නකෝ ටික කාලයක් යද්දී තේරෙනවා එත් පරක්කු වැඩි
@udeshikamaduwanthi6227
@udeshikamaduwanthi6227 29 күн бұрын
Eka aththa kathawak e adare wachnen kiyanna ba❤mage mahaththayath e wage
@babygirlN2605
@babygirlN2605 29 күн бұрын
බොරු කතාවක් මන් බැදලා ඉන්නේ මට වඩා අවුරුදු 13 වැඩිමල් කෙනෙක් අපේ අදහස් ගැලපෙනවා හරිම අඩුයි. මුල් කාලේ තේරුනේ නෑ දැන් පරක්කු වැඩි😢
@kalingawelagedara7776
@kalingawelagedara7776 28 күн бұрын
@@udeshikamaduwanthi6227Dn ithn krnn dyk nthi kamata kyn ewa😂😂
@Ibetter897
@Ibetter897 29 күн бұрын
චූටියටයි පින්කිටයි හරි ගිහින් ලැම්බට ඇප නැති වෙන්න් දෙයක් වෙන්න ඕනේ 😂❤❤
@chamaripeiris8662
@chamaripeiris8662 28 күн бұрын
Yaa edenta mole tyenwa ara moda lembatai,hemakaytai harinitai wada
@gayanmadhusanka902
@gayanmadhusanka902 29 күн бұрын
හේතුවක් දන්නැ මම ශෙහානි කහඳවලට පොඩ්ඩවත් කැමති නැ.. ඒත් නිෂිට පුදුම තරම් ආදරේ හිතෙනවා ❤ උපරිම සාදරණයක් කරනවා චරිතෙට🎉
@Hashy__Abeykoon
@Hashy__Abeykoon 29 күн бұрын
නිෂිගෙයි රුක්මන්ගෙයි wedding එක පෙන්නනකන් බලන් ඉන්න මන් 🥲
@riyalpathuma5454
@riyalpathuma5454 29 күн бұрын
රැක්මනුයි නිශියි කසාද බදිනවට කැමැති අය කෝ ❤
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 29 күн бұрын
ලව් කරන උන් කසාද බඳින්න හොඳ නෑ..බැන්දහම දැනෙනවා තමාගෙ හිතේ තිබුන දේ ඇත්තටම අනිකා ළඟ නැති බව.
@user-yd4kr1he6k
@user-yd4kr1he6k 29 күн бұрын
❤❤❤❤
@riyalpathuma5454
@riyalpathuma5454 29 күн бұрын
😂😂😂
@gameplaysds
@gameplaysds 29 күн бұрын
Uba එබ්‍ර්හම් ලින්කන්ද
@riyalpathuma5454
@riyalpathuma5454 28 күн бұрын
ලවි කරන උන් කසාද බදින්න හොද නෑ..බැන්දහම දැනෙනවා තමාගෙ හිතේ බලන්න..🎀🍃
@VindyaMapa-pj5dw
@VindyaMapa-pj5dw 28 күн бұрын
මේ නිශී හරිම ලස්සනයි ...රුක්මන්ටම ගැලපෙනවා ..සුන්දරයි ❤
@anusharanatunga5619
@anusharanatunga5619 29 күн бұрын
දැන් ලැම්බටයා ඉන්නෙ කර කියා ගන්න දෙයක් නැතුව 😂😂😂 නිශී❤ රුක්මන් ආසම couple එක❤
@mangalakatukenda6701
@mangalakatukenda6701 29 күн бұрын
රුක්මන්. වයසින්. වැඩිඋනත්. නිශීට. නියමෙට. ගැලපෙනවා. රෝමියෝ ජුලියට්. වගෙයි. හිනහෙන්න. රෝමියෝ මමයි. නෑ. රාම. රාජයාඔබයි.
@RuwanNikado
@RuwanNikado 29 күн бұрын
චුට්යි යාගේ මෝඩගතිය හදලගන්නවා පිංකියා
@MADUWA_MUSIC_LIFE
@MADUWA_MUSIC_LIFE 29 күн бұрын
නිශී ගෙයි රුකාගෙයි ලව් ඒක මරු ♥️🙂
@riyalpathuma5454
@riyalpathuma5454 29 күн бұрын
ර⁣ට ඉදන් බලන අපිට සල්ලි පොකුරු පිටින් ලැබෙිවා ❤
@apariyawathi675
@apariyawathi675 28 күн бұрын
සේදරගෙ පහදා දීම මරු.ලැම්බට් පුංචි කාාලෙවත් කුරුල්ලො දැකල නැහැ වගේ .
@user-er2xp8xw2q
@user-er2xp8xw2q 29 күн бұрын
රුක්මන්❤නිසි.ලස්සනට තියෙයි.ඒ ආදරේ
@riyalpathuma5454
@riyalpathuma5454 29 күн бұрын
රැක්මක් තමයි ආසම චරිතෙ😊❤
@SarhaSarhasarha
@SarhaSarhasarha 29 күн бұрын
රැක්මක් කියලා චරිතයක් මෙකෙ තියෙනවාද?
@kushi784
@kushi784 29 күн бұрын
චූටි යට පින්කි ඉන්නවා රුක්මන් ට නිශී ඉන්නවා සුදූ පවුනෙ.සුදු ට බුලිත සෙට් කරන්න තියෙන්නේ 😂😂
@galabadagekumuduni4335
@galabadagekumuduni4335 29 күн бұрын
නිශි ගෙයි රැක්මන්ගෙයි අදර කතාව ලස්සනයි ❤❤❤🎉🎉🎉
@user-pn5jy1jy4g
@user-pn5jy1jy4g 29 күн бұрын
තාර පොකුණ දැක්කෙ ගොඩ දවසකින් 😊
@serimaserima2019
@serimaserima2019 29 күн бұрын
අනේ ඉක්මනින් වෙඩින් පාටියක් දෙන්න නිසි රුක්මන් හරිද ❤️❤️👌
@NirmalaNirmala-jl1me
@NirmalaNirmala-jl1me 28 күн бұрын
Lambert ට අන්තිමට හරිනියි හේමකයි අදුර ගන්න බැරි වෙනවා,හරිනිටයි හේමකටයි චුටියයි පිංකීයි වෙන්න වෙයි😂😂😂😂😂
@amasaradaamasadu14-nk8ef
@amasaradaamasadu14-nk8ef 28 күн бұрын
රැක්මන්ගෙ Acting මරැ ❤😊😊🎉🎉
@bandulakumara6176
@bandulakumara6176 29 күн бұрын
චුටියයි පිංකියි හෙමකටයි හරිනිටයි ලැබ්බට්ටයි අරියි වගේ ඇප නැති වේන්ට
@user-pg9qc4yh9b
@user-pg9qc4yh9b 29 күн бұрын
ඒක මොනා වෙයිද ? දැන් චූටියවයි,පිංකිවයි එලවන්ඩ හදන ශෙප් එකක් තියෙන්නෙ
@hhhhhhh57fhjhf
@hhhhhhh57fhjhf 29 күн бұрын
Atsana ghanna පුරුදු unanam hari dan
@user-pg9qc4yh9b
@user-pg9qc4yh9b 28 күн бұрын
අනිවාරෙන් 🖐️❤️
@NPPSSriLanka456
@NPPSSriLanka456 28 күн бұрын
මේ කතාවේ එපාම කොටස් සුදු අක්කගෙ ම්ගුලෙ කඩේ
@kumarikumari5164
@kumarikumari5164 28 күн бұрын
ඒක නම් ඇත්තටම
@riyalpathuma5454
@riyalpathuma5454 29 күн бұрын
රැකමන් ❤ නිෂි love ඒක හරි⁣ සෝක් අනේ..... ලෝබ හිතෙනවා රැක්මන් ගේ ආදරෙ දැක්කම 🤗🤗
@user-ve3cy8wi6r
@user-ve3cy8wi6r 29 күн бұрын
කුරුල්ලයි කිරිල්ලිගේ කතාව මරු
@chinthawickramasinghe4781
@chinthawickramasinghe4781 29 күн бұрын
රුක්මන් නියමයි, ඒ දෙන්නගෙ seens වලදි යන මියුසික් එකත් නියමයි❤❤❤❤❤❤
@sirinanda5497
@sirinanda5497 28 күн бұрын
රුක්මන් නිසි ෂා නියමයි සුන්දර හුරුබුහුටි කෙල්ල ලස්සන යි. ආදරණීය ජවනිකාව ක් බලමු❤❤❤❤
@user-rb5uj9zy9b
@user-rb5uj9zy9b 29 күн бұрын
සේදරයා දෙන ආතල් අම්මෝ😂😂
@Lakshanthimalka.
@Lakshanthimalka. 28 күн бұрын
මටත් ඕනි රුක්මන් වගේ එක්කෙනෙක්... 🫣
@sweesha-2526
@sweesha-2526 29 күн бұрын
දැන් නම් දෙන්නා සුපිරිම සුපිරියි ලැම්බටගෙ කනෙන් රිංගයි කරන්න යන කපටි වැඩේ දැන ගත්තම
@samarasingherasa4764
@samarasingherasa4764 29 күн бұрын
Cute love Rukman ❤Nishi
@isurudilshan9567
@isurudilshan9567 29 күн бұрын
ඇතැරලා දාලා තිබ්බේ මේ මගුල අපහු බලන්න හිතේයි වගේ ටික දවසක්.
@kasunirosha2645
@kasunirosha2645 28 күн бұрын
රුක්මන් නිශී love story එකෙන් drama එකට අලුත් ගැම්මක් ආවා😍😍😍
@ShanikaLakmali-xu4np
@ShanikaLakmali-xu4np 29 күн бұрын
දැන් නම් සුපිරි බලන්න ආස හිතෙනවා
@RuwanNikado
@RuwanNikado 29 күн бұрын
පිංකියගෙයි ❤ චුටියගෙයි ලවු එක වෙනම ආතල් එකක්
@shobishobi8763
@shobishobi8763 29 күн бұрын
Rukman and nishi s love is perfect
@DinhasNethvidu
@DinhasNethvidu 28 күн бұрын
Yaa yaa 💫
@RaniFernando55.225
@RaniFernando55.225 28 күн бұрын
රුක්මන් බදින්න හදන්නේ 👍👍 ♥️♥️♥️ සාගරිකා යයිද දන්නේ නෑ 😂😂 උක්කුන් පුතා එක්ක 😬😬
@sonalnawarathna1995
@sonalnawarathna1995 28 күн бұрын
ලැම්බට් මහත්තයගෙ පෙරේත ගතිත් දැං හොදයි......😂😂😂
@user-cp1ru8kk3s
@user-cp1ru8kk3s 28 күн бұрын
Ane nishigei rukmangei love eka❤❤❤❤
@udayakumara-tj5bk
@udayakumara-tj5bk 29 күн бұрын
ඊයෙ මම නිෂීව දැක්ක අම්මෝ එයාගෙ සුදු,,,
@H.m.rkumari
@H.m.rkumari 27 күн бұрын
දෙන්නගෙම හිතේ තිබුණ දේ ඉෂ්ට වුනාම හරිම ආදරණීය යි
@sulakshanamihiranga9115
@sulakshanamihiranga9115 29 күн бұрын
නිශීලගෙන් කතාව බලන්ඩ පටන් ගත්ත කට්ටිය කෝ..
@manelhenake9522
@manelhenake9522 28 күн бұрын
රුක්මන්ගෙ.හිනාව හරිම ලස්සනයි ආසම කරන නලුවෙක්❤
@yashithnawodya8102
@yashithnawodya8102 29 күн бұрын
රුක්මන්ට දාන music එක ආතල් 😂
@user-re1ok7uv2j
@user-re1ok7uv2j 26 күн бұрын
සාගරික ගෙ එ හැසිරිම ගැලඔපෙන්නැ සාගරිකට සෙදර සෙට් වෙන්න ඔනි කියල හිතෙන අය ලයික් එකක් දාන් යන්න
@hansikamanamperige
@hansikamanamperige 29 күн бұрын
තේක්ක ගහ උඩ ඉදගෙන පොරෝ තලෙන් මේක බලන ඈයෝ ඉන්නවා නම් අත් උස්සලා එන්න බලන්න ගැම්මට ඉස්සරහට 🥲✋ (ඇයි යකෝ නැත්නම් කොයිවෙලෙත් ෆෝන් එකෙන් බලන උන් කෝ ගගා කට්ටිය එකතු කරද්දී අපි නිකන් කොන් වෙන්න ඕනයෑ)🤧🤧
@sadubridal
@sadubridal 29 күн бұрын
😂😂
@SavithriDeSilva-zw1cj
@SavithriDeSilva-zw1cj 29 күн бұрын
😂
@sl8732
@sl8732 29 күн бұрын
😂😂😂😂
@user-ge8xm6er9o
@user-ge8xm6er9o 29 күн бұрын
😂
@Nimavlog98
@Nimavlog98 29 күн бұрын
😂😂😂😂😂
@PMM2920
@PMM2920 28 күн бұрын
රුක්මන් ❤නිශී ආදර කතාව තවත් ලස්සන වෙන්න ඕන.❤❤
@Sachini-w7f
@Sachini-w7f 29 күн бұрын
දැන් නම් කතාව ලස්සනයි ❤️❤️❤️❤️❤️ boring නැ
@positivethoughts9404
@positivethoughts9404 29 күн бұрын
ඉක්මනින් marry කරන්න රැක්මන් නිශී
@user-pg9qc4yh9b
@user-pg9qc4yh9b 29 күн бұрын
අඩෝ එතකොට රුක්මන්ගෙ නංගිට උන් ගැනෙයි නෙ😂😂
@user-fz9jm6pu5t
@user-fz9jm6pu5t 29 күн бұрын
Nishi gei rukman gei kotas baladdi mata dannema natiwa hinayanawa. A taram interesting 💕💕💕
@riyalpathuma5454
@riyalpathuma5454 29 күн бұрын
ලැබිබටි දැන් තමා ගේම පටන් ගන්නේ. එක තේරැමි ආපු අය ඉන්නවද.
@user-pg9qc4yh9b
@user-pg9qc4yh9b 29 күн бұрын
ඒ උනාට ආයි පටන්ගනියි වගේ අර ඩවින් එන්නෙ ඊලගට හේමකලට ගේමට❤️🖐️🖐️💪
@sandyakumari8355
@sandyakumari8355 29 күн бұрын
❤රුක්මන් ❤නිශි❤
@senithalochana3689
@senithalochana3689 29 күн бұрын
Rukmane nam superi ❤❤❤❤❤❤❤❤❤
@dinadipiumika1894
@dinadipiumika1894 24 күн бұрын
I am crush on Ruckman 😂😂 your acting so lovely 🤭🤭
@sandyakumari1823
@sandyakumari1823 28 күн бұрын
නිසිගේයි.ලොයගේයි.ආදරේත්.එක්ක.කතාව..තවත්......ලස්සනයි...ඉක්මනට.ඉවර.කරන්නඑපා.❤
@hansisbentharage1672
@hansisbentharage1672 29 күн бұрын
හේමකගෙ කාර් එකයි take care එකේ වාසලගෙ කාර් එකයි දෙකම එකක්.ඒ කියන්නෙ මේ සාරංගගෙ කාර් එක😁❤❤❤
@dkanchana6493
@dkanchana6493 28 күн бұрын
ඔව්
@ජොනිජොනි
@ජොනිජොනි 29 күн бұрын
නැටුම් මිස්ගේ මිනිහා මහා සාපයක් ඒකිට කඩේ සුදු අක්කා තමයි ගැලපෙන්නේ කරුම ගෙවන්න
@gayunmanusara5790
@gayunmanusara5790 29 күн бұрын
🤣🤣sedara’s actions👌🏻
@user-wy3by9cb8n
@user-wy3by9cb8n 14 күн бұрын
රුක්මන් වයසයි කිව්වට වයස පාටක් පේන්න නෑ.එන්න එන්නම ලස්සන වෙනවා...❤❤❤
@achividos
@achividos 29 күн бұрын
Rukman nishiii ❤
@ruhunulankatv1098
@ruhunulankatv1098 27 күн бұрын
ලෝයයි අලුත් හේමකයි මස්සිනාල වෙලා සෙට් උනොත් හේමකයට සොරි තමා😂
@upulsuminda
@upulsuminda 28 күн бұрын
සාගරිකට හොර වැඩ කරන්නනම් හොදට හුරුයි. නියමයි acting.... 👍
@nipundilshan8858
@nipundilshan8858 28 күн бұрын
සේදරනම් මරු තමයි❤
@Odithya_Anjani_Alawtta
@Odithya_Anjani_Alawtta 29 күн бұрын
චූටියගෙ එරොප්පේන් එක😂🤣
@ShaniEsa5572
@ShaniEsa5572 28 күн бұрын
Mt hina giya ekt😂😂
@user-wv1yq1jn8h
@user-wv1yq1jn8h 28 күн бұрын
රුක්මන් ❤ නිශී නම් මරු අනේ
@kavinduwijewardana2769
@kavinduwijewardana2769 29 күн бұрын
Rukman nishi superb ❤❤
@sagarikakalani8321
@sagarikakalani8321 28 күн бұрын
මාත් ආසම චරිතේ රුක්මන්.❤️❤️❤️❤️
@DiliniSamarasena-dl3fx
@DiliniSamarasena-dl3fx 28 күн бұрын
Rukman❤❤nishi niyamai
@gangashamali2652
@gangashamali2652 29 күн бұрын
සුදු අක්කට කෙලවෙනකන් බලන් ඉන්නෙ මන් විතරද .😢😢
@indraniranasinghe6189
@indraniranasinghe6189 28 күн бұрын
ලැම්බට්ටත් කෙල්ලෙක් සෙට් කරන්නකෝ ආසයි බලන්න 😊
@MCESPRO6996
@MCESPRO6996 29 күн бұрын
සුදු අක්කා කියන එකී හැමදාම කටින් ප්ලෑන් ගහනවා කරගන්න පුලුවන් මගුලක් නෑ හැබැයි 😂
@ChamilaPriyadarshani-bn2rk
@ChamilaPriyadarshani-bn2rk 29 күн бұрын
හරිනියි හේමකයි ප්‍රශ්න ඉවර නිසා ගෙදර යයි.ඊට පස්සෙ උක්කුවගෙන් ජීවිත තර්ජනේ ලැබෙයි. චූටියයි පිංකියි ඕන වෙයි එතකොට.
@gayanidissanayake1407
@gayanidissanayake1407 28 күн бұрын
Mama nam hithanne Durwin
@chandrachansra1244
@chandrachansra1244 28 күн бұрын
ලම්බටුයි හේමකයි දෙන්නා එකතු වෙලා චූටි යටයි පින්කිටයි කරන්න යන දේ නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි ❤❤❤❤😂😂😂😂😂
@chapajayasinghe7583
@chapajayasinghe7583 28 күн бұрын
රැක්මන් නිශී නිසා කතාව බලන මම😁🤭
@chandimawijesundera2542
@chandimawijesundera2542 28 күн бұрын
සේදර වගේ සේවකයෙක් අවශ්‍යයි 😂😂😂
@isurinimesha7801
@isurinimesha7801 29 күн бұрын
රුක්මන්❤❤❤❤❤❤❤
@user-tf3hz5es4u
@user-tf3hz5es4u 29 күн бұрын
අනෙක් බදින්න කො නීෂීඅපිට බලන්න ආසයි
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 29 күн бұрын
Amoo Rukman..ge ආදරෙ ta lobai appa so shooooi ❤❤❤🇦🇪🇱🇰
@IreshaChamari-ue7cp
@IreshaChamari-ue7cp 29 күн бұрын
රුක්මන් my love❤
@JaafJaa
@JaafJaa 28 күн бұрын
මම අසම චරිතය රැක්මන් නිෂි චුිටියා පින්කියා❤❤❤🎉
@AliAli-wd5ys
@AliAli-wd5ys 28 күн бұрын
රුක්මන් ආසම නලුවා.ලස්සනයි හිනාව...🎉🎉🎉🎉🎉
@jckumari2003
@jckumari2003 29 күн бұрын
සේදරයා තමයි මරු😂😂
@ruckyg3177
@ruckyg3177 28 күн бұрын
සුදු අක්කගෙ කෑලි වැඩියි. සොච්චමකට රඟපානව ඇත්තෙ. ඒකයි එයා ඉන්න කොටස් වැඩි
@aminthalukeperera4483
@aminthalukeperera4483 28 күн бұрын
Sudu akka ge kadeta minissu enawata wada masso enawa 😅
@user-dm2es2ip8b
@user-dm2es2ip8b 28 күн бұрын
නිශි & රැක්මන් ආසම කපල් එක❤❤❤❤❤❤❤😊😊
@hasiruhimansana8379
@hasiruhimansana8379 28 күн бұрын
Kathawa purawatama rukman❤Nishi innawanam.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SamanKumara-qm9io
@SamanKumara-qm9io 28 күн бұрын
මේ සුදු අක්කා කියන එකීනන් අනිවාර්යයෙන් හිරේට යන්න ඕන😂😂😂😂
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 10 МЛН
ДОКАЗАЛ ЧТО НЕ КАБЛУК #shorts
00:30
Паша Осадчий
Рет қаралды 1,1 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 17 МЛН
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 46 МЛН
Love පෙරළිය 2 | @BlokandDino | Gehan Blok & Dino Corera
16:17
අපි 50% ට වැඩියි | Anura Kumara Dissanayake | NPP Srilanka
1:11:49
LIFE & WORK balance කරන මං❤️
30:27
Shanudrie
Рет қаралды 411 М.
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 10 МЛН