SALLI POKURU || EPISODE 311 || සල්ලි පොකුරු || 12th September 2024

  Рет қаралды 427,528

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

"සල්ලි පොකුරු" || SALLI POKURU
ජයප්‍රකාශ් සිවගුරුනාදන්, සද්ධාමංගල සූරියබණ්ඩාර තවත් නිර්මාණයක්...
Producers -
Chethani Wijethunga
Janaka Idippilige
Lights & Camera -
Prabhath Darshana
Saranga Disasekara
Dusheni Miyurangi
Udhith Abeyratne
Shehani Kahandawala
Sandani Fernando
Dulanja Dilshan
Thilan Warnajith
හාසයය , කුතුහලය හා ශෘංගාරය මුසු පවුලේ සැමට නැරඹිය හැකි ටෙලි නාටයයකි.
හේමක වීරසූරිය හා හරිණි වීරසූරිය යනු ඉහල පෙලේ ව්‍යාපාරික යුවලකි. හෙලිදරව් නොවන යම්
ගැටලුවක් නිසා ඡීවිත ආරක්ෂාව පිනිස ඔවුන්ට කලක් සැඟවී ඡීව්‍ත්වවීමට සිදුවන අතර ඔවුන්
වෙනුවට සමාජයේ පෙනී සිටීමට ඔවුන් දෙදෙනාට සමාන වෙනත් දෙදෙනෙක් යෙදවීමට ඔවුන් තීරණය කරයි.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #SalliPokuru

Пікірлер: 596
@thilanganiejayaweera7847
@thilanganiejayaweera7847 5 күн бұрын
කොටස් දෙකක් දුන්නට thanks.❤❤අද තමයි අපි බලා හිටි හොඳම දවස...රුක්මන් නිෂී කතාවක් අපි බලන්නෙ දැන්..
@Nilusano
@Nilusano 5 күн бұрын
මම් නම් කතාවේ ආසම නිෂි ❤️ රුක්මන්. 🎉🎉🎉
@ThiliniNadeera-r9f
@ThiliniNadeera-r9f 5 күн бұрын
මාත්..බලන්නෙත් ඒ හින්දමයි
@yamunakalyani4942
@yamunakalyani4942 5 күн бұрын
මමත්
@lalithaperera
@lalithaperera 5 күн бұрын
මමත් ahemai
@nimaliashoka5972
@nimaliashoka5972 5 күн бұрын
Wooouu..හෙට වෙනකල් ඉන්නේ කොහොමද හිතද්දි තව කොටසක් දලා..නියමයි❤❤
@TheVnv23
@TheVnv23 5 күн бұрын
දැන් ඉතිං හෙට කතාවක් දාන එකක් නෑ
@MediatvSriLanka
@MediatvSriLanka 5 күн бұрын
ඇත්ත වශයෙන්ම කියනවනම් රුක්මන් නිසයි නිශී නිසයි තමයි දැන් කතාව බලන්න හිතෙන්නේ 😊 ස්තුතියි කුතුහලය පිරි කොටස් දෙකම අපිට දුන්නට,! 👌
@MediatvSriLanka
@MediatvSriLanka 5 күн бұрын
සමහර විට අද කොටස් දෙකක් දුන්නේ ඒ කට්ටියට වැරදිලා වෙන්නත් පුළුවන්, අප්ලෝඩ් කරලා තියෙද්දි, ප්‍රිමියර් එකේ ඩේට් එක මාරු වෙන්න ඇති නේද, නැතිනම් කොහෙද කොටස් දෙකක් දෙන්නේ 😂 22:49
@nuwanrasanjana4816
@nuwanrasanjana4816 4 күн бұрын
​@@MediatvSriLanka na adath kotas dekak thiyenawa
@navinigunawardhana3036
@navinigunawardhana3036 4 күн бұрын
​@@MediatvSriLankanews 7ට දාලා ඒ නිසා 8ට කතාවක් යනවා ලබන සදුදා ඉදලා ඒ නිසා ඊයේ අදයි 8ටත් මේ කතාව දාල සදුදා ඉදලා 8.30ට
@user-ws7go6op1x
@user-ws7go6op1x 5 күн бұрын
රුක්මන්ගේ හිනාව නිශී ඇවිත් ඉන්නවා කීවාම 😅😂
@සුද්දී721
@සුද්දී721 4 күн бұрын
😂😂
@nuwanidm1256
@nuwanidm1256 5 күн бұрын
"ගේත් මගේ මනමාලිත් මගේ..ඒවා මගේ දේවල්.." නිශී අහන් ඉන්න තිබ්බ දෙබස❤
@lalithkumara9238
@lalithkumara9238 5 күн бұрын
Hmmm athatama
@Anne-z2t
@Anne-z2t 5 күн бұрын
දැන් නම් මරු නිශී එහෙ ගිහින් නතර වෙච්ච නිසා😂...ඔය ගැට ටික ලිහන්න වෙන්නෙ කොහොමත් ඒ ගෙදරම ඉඳලා තමයි...රුක්මන් වගේ වචන දෙක තුනක් ගැට ගහල කියන්න පණ නැති පිරිමියෙක්ට හරි යන්නෙ නිශී වගේ කෙළින් ගෑනියෙක්..නැත්තං නංගි ඌව විකුණලා නතර වෙන්නෙ🤣 මං වගේ නිශීට කැමති අය තව සිටීද? මං ආසයි එයාගෙ කෙළින් වැඩවලට😌 රුක්මන් එක්ක වුනත් බොරු හුරතල් නෑ
@wamelapodduwa
@wamelapodduwa 5 күн бұрын
දැන් තමයි සල්ලි පොකුරු බලන්නේ නිෂී මරුමරූ රුක්මන් ගොඩාක් හොදායි
@user-nv7xy9vh7c
@user-nv7xy9vh7c 5 күн бұрын
API aasama widiyata Dan katawa yanawa.harima satutuiiii.....kotas dekak dunnata tanks.....adarei Nishi,rukman....❤❤
@shaniharshi2904
@shaniharshi2904 4 күн бұрын
මං ආස නැහැ නිශීට කිසිම වැදගත්කනක් නැහැ
@dimuthudhananjaya5272
@dimuthudhananjaya5272 4 күн бұрын
Aththa
@shyamalijayalath8169
@shyamalijayalath8169 4 күн бұрын
Ow
@champikamalalgoda7445
@champikamalalgoda7445 5 күн бұрын
අපි දැන් බලන්නෙ ගොඩක් ස්කිප් කරලා නිශීලගෙ ටික විතරයිනෙ .මරු
@skeeespedup
@skeeespedup 5 күн бұрын
නිශීගෙයි රුක්මන්ගෙයි කොටස් විතරයි බලන්නෙ😂
@SeafarerTales-v4w
@SeafarerTales-v4w 5 күн бұрын
මමත්..
@ThiliniNadeera-r9f
@ThiliniNadeera-r9f 5 күн бұрын
මාත්
@ashenlegend
@ashenlegend 5 күн бұрын
සිරාවට මමත්..😂
@nirodamadushan5671
@nirodamadushan5671 5 күн бұрын
සිරවටම් බ්න් 😊😊
@Darshikasudusinghe
@Darshikasudusinghe 4 күн бұрын
Owne Ane anthimata eka witharay balanne 😂😂😂😂
@Sansala1111
@Sansala1111 5 күн бұрын
කතාව කුතුහලම කාලෙදි, එක දවසෙදි බෝනස් කොටසකුත් විකාශනය කරපු ලංකාවෙ එකම කතාව මේක වෙන්න ඇති.❤️❤️❤️ප්‍රේක්ෂකයන්ගෙන් කතාවට තියෙන ආදරය හරියටම තේරුම් අරන්..👌ඒ නිසාම ඔන්න අපි තව තවත් ආදරෙයි.. ගොඩාක් ස්තුතියි කොටස් 2ක්‌ දුන්නට..🥰🥰❤️❤️❤️වෙනදට චූටියගෙ කොටස් තමයි බලන්න ආසම.. අද නං සමරවීර අංකල්, රුක්මන්, නිශී, තමයි superbම චරිත..❤️❤️දේවින්දිගෙයි, අනුරාධාගෙයි මේකප් එකත් කැතට අපිළිවෙලට දාල තියෙන්නෙ.😅👌 බෝනස් කොටසට මාරම ආදරෙයි.. Thank you soooooooooooooooo much❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Priyadarsni
@Priyadarsni 4 күн бұрын
ස්වර්නවාහිනියට ටැරැක් පැනලද කොහෙද චන්දෙ නිසා 😂😂😂😂
@sashinidinushika4197
@sashinidinushika4197 4 күн бұрын
Ayyo bonus dunne ne, eyalge newes 7 pm demma. Eyalata tama programe schedule karaganna be
@user-nt5by2nv1y
@user-nt5by2nv1y 4 күн бұрын
❤️
@Lakshitha-l3l
@Lakshitha-l3l 4 күн бұрын
අද්‍යක්ෂක තුමාකේ epjsod තමා
@Sansala1111
@Sansala1111 4 күн бұрын
@@sashinidinushika4197 ඒ කොහොම වුණත් මේකෙන් කොටස් 2 - 2 දෙන එක සතුටුයි.. නැත්නම් සින්දු දාලා චාට්ෂෝ වගේ පැය බාගයක් දෙන්න තිබ්බනේ.. එහෙම නොකර, මිනිස්සු ආසම කතාව දික් කරලා දුන්නු එක හරිම හොඳ තීරණයක්..
@manikesuduwa8674
@manikesuduwa8674 5 күн бұрын
තැන්ක්ස් සල්ලි පොකුරු.. කොටස් 2 නියමයි
@Sandu-q8m
@Sandu-q8m 5 күн бұрын
දැන් නම් චුටියාගෙයි,පිංකිගෙයි කොටස් නම් දැන් බලන්න හිතෙන්නෙත් නෑ..😂
@sashinidinushika4197
@sashinidinushika4197 4 күн бұрын
Ow ane appiriyai
@Sandu-q8m
@Sandu-q8m 4 күн бұрын
@@sashinidinushika4197 👍👍
@wenura1165
@wenura1165 4 күн бұрын
සිරා
@chandrikapriyadarshani5947
@chandrikapriyadarshani5947 5 күн бұрын
මරු මරු මරු ජයවේවා ජයවේවා නියමයි අද කොටස් දෙකක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@yamunakalyani4942
@yamunakalyani4942 5 күн бұрын
අම්මෝ දැන් ෂෝයි ❤රුක්මන් +නිෂී සුපිරි ඔය දවස එනකන් බලන් හිටියේ ❤❤❤හෙට එළිවට ඇදලා දායි අනුරාධාව නංගිත් ඇදලා දායිද දැන් සුපිරි
@SupunMadusanka15-pg1tn
@SupunMadusanka15-pg1tn 5 күн бұрын
එකම දවසේ කොටස් දෙකක් ඒකත් සුපිරියක් තමා ❤🎉💎💯🎉👍
@SaduuTharuu
@SaduuTharuu 5 күн бұрын
පින්කිගේ බටර් පාර 😂 අදනම් අසාවේන් බලන්න පුලුවම් උනා නිශී නිසා ❤
@user-pm1ij4lu8g
@user-pm1ij4lu8g 5 күн бұрын
යකො හෙට වෙනකන් ඉන්න ඕන කියලා හිතුවා විතරයි .මෙන්න කොටස් දෙකම දාලා
@buddikanishantha6282
@buddikanishantha6282 5 күн бұрын
Athhta mkdd seen eka
@sl8732
@sl8732 4 күн бұрын
එකනේ 😂
@DinhasNethvidu
@DinhasNethvidu 5 күн бұрын
මේ නැටුම් පන්තියේ ලමයි නටන්නෙ දෙකට කැඩිච්ච පනුවෝ වගේ 😅😂
@sunitrasuni5965
@sunitrasuni5965 5 күн бұрын
😂😂😂❤
@sunitrasuni5965
@sunitrasuni5965 5 күн бұрын
😂😂😂😂😂😂😂❤❤
@nilusha359
@nilusha359 5 күн бұрын
පනුවෝ හොදයි සිරාවටම මුන්ට වඩා.. කතාවේ ආසම නැති කෑල්ල.
@enukaenuka4060
@enukaenuka4060 5 күн бұрын
නිෂි ,රැක්මන් ,සමර විර❤❤❤❤ සුපිරි අදනමි
@Sanju___Editz75
@Sanju___Editz75 5 күн бұрын
එකම දවසේ කොටස් 2 ක් දැක්කහම Confused Unga Bunga 😂
@Dithmi556
@Dithmi556 5 күн бұрын
Ai e...kotas.dekama adad giye
@chamarasampath4674
@chamarasampath4674 5 күн бұрын
😂😂
@මිශූ
@මිශූ 5 күн бұрын
රුක්මන්ගෙ නංගිට ලැජ්ජාවක් ඇත්තෙම නෑ 😂 නැත්තම් මෙච්චර බැනුම් අහලත් නොගිහින් ඉදගෙන ඉන්නෑනෙ
@chamaripeiris8662
@chamaripeiris8662 4 күн бұрын
Rukmnma tmi ghla elwanna one ay petta palataka enna neti wenma 😂😂
@Anne-z2t
@Anne-z2t 5 күн бұрын
නෙහාරා නිකන් පංතිභාර ගුරුතුමී වගේ නෙ....නිශී ඒ ගෙදර බලෙන් ඉන්න බැරි නම් රුක්මන් එක්ක මොනා කරගත්තත් එයාට මොකද 🤣
@wimukthi4
@wimukthi4 5 күн бұрын
සිරාවටම 😂😂
@vihangiashinshana1884
@vihangiashinshana1884 5 күн бұрын
ඒක අපේ ක්ලාස් එකට හොද නෑනේ අනේ -මීට නයෝමි😂
@DalugamaacharigeshanikaMaduwan
@DalugamaacharigeshanikaMaduwan 4 күн бұрын
කියලා වැඩක් නැහැ 🤣
@Anne-z2t
@Anne-z2t 4 күн бұрын
@@vihangiashinshana1884 😂
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 5 күн бұрын
කොටස් දෙකක් දුන්නාට පෙක්ෂක අපගෙ හදපිරි ස්තුතිය පුද කරනවා 😊❤❤❤😊😊😊❤❤❤😊😊😊
@sltravelvlogsofficial
@sltravelvlogsofficial 4 күн бұрын
අඩේ මරුනෙ අද දවසට කොටස් 2ක්ම දාලානෙ... හෙටත් මෙහෙම වුනොත් මරු 👌🎉❤❤❤❤❤
@rasikakumari1388
@rasikakumari1388 5 күн бұрын
අද කොටස් දෙකම තිබුනානේ මම හිතුවා ඊයේ කොටස මම බලලා නැහැ .කියලා 😮
@UniqueCreation16
@UniqueCreation16 5 күн бұрын
Matath ඕකම හිතුනා.. 😌
@kanchanaherath5047
@kanchanaherath5047 5 күн бұрын
Matath😂
@kanchanaherath5047
@kanchanaherath5047 5 күн бұрын
Matath😂
@udaniliyanage790
@udaniliyanage790 5 күн бұрын
😁
@user-fr5wb7xz9l
@user-fr5wb7xz9l 5 күн бұрын
Math 😂
@DinhasNethvidu
@DinhasNethvidu 5 күн бұрын
අද කොටස් දෙකක් තියෙනවා 🎉❤
@Yasith_Vimukthi
@Yasith_Vimukthi 5 күн бұрын
Thanks bro
@niroshanipandukabaya3537
@niroshanipandukabaya3537 5 күн бұрын
Ekane
@LakmaliLakmali-d7n
@LakmaliLakmali-d7n 5 күн бұрын
ඔවි ඒකනේ මමත් බැලූවේ
@JanakaKelum-y2y
@JanakaKelum-y2y 5 күн бұрын
Ekane
@lahiru-vq6sg
@lahiru-vq6sg 5 күн бұрын
Hetath thiye payak
@riyalpathuma5454
@riyalpathuma5454 5 күн бұрын
ධර්වින්නේ ..කෙවින්ගේ කොටස් නොබලන මා වගේ අය සිටීත්ද..😅😅
@manjulaamarasena9086
@manjulaamarasena9086 5 күн бұрын
ආහ් සෙටි කට්ටියත් ඉන්නවා නේ..
@videocom4258
@videocom4258 5 күн бұрын
Ou
@DeepalDhammika
@DeepalDhammika 4 күн бұрын
මෙලෝ වැඩක් නෑ
@Kumari160
@Kumari160 5 күн бұрын
අද ඉදන් ආසාවෙන් බලන්න පුළුවන් උනොත් නිෂී නිසා
@PasiKad-d6i
@PasiKad-d6i 5 күн бұрын
අද නම් හොඳයි ❤❤😊😊
@chamilsanjula2770
@chamilsanjula2770 5 күн бұрын
4:10 රුක්මන් ගෙ නංගි රුක්මන් ගෙ නැන්දා වගේ 😂
@itsb2619
@itsb2619 5 күн бұрын
නිශී ඇත්ත දැනගත්‍තනෙහ් ඒ ඇති
@user-sm2k
@user-sm2k 5 күн бұрын
රුක්මන් නිෂී ❤ ඒකත් මරු නෙහ්
@pasindusampath8217
@pasindusampath8217 5 күн бұрын
අදනම් සුපිරී හොදේ ❤😁😌
@nishanthakumara3759
@nishanthakumara3759 5 күн бұрын
එකක් බලලා ඉවර වෙද්දී තව එකක් තිබුනා.❤❤😂
@ThiliniNadeera-r9f
@ThiliniNadeera-r9f 5 күн бұрын
හෙටත් තියෙනවා පැයක්ම
@sanjuwallawaththa1441
@sanjuwallawaththa1441 4 күн бұрын
​@@ThiliniNadeera-r9f ඒ මොකෝ
@MalakaRuwan-ek7eb
@MalakaRuwan-ek7eb 5 күн бұрын
අද නං ෂෝක් සල්ලි පොකුරු මරු මරු,,පට්ටම කතාවක් ආදරෙයි හැමෝටම,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Amila-wm7sd
@Amila-wm7sd 4 күн бұрын
සුපිරි ❤😍
@Ibetter897
@Ibetter897 5 күн бұрын
අද කොටස් දෙකයි මරු ❤ රුක්මන්ව හදලා ගන්න නිශී 😂
@kalumsenevirathne345
@kalumsenevirathne345 5 күн бұрын
පොලිසියට කියන්නෙනැතිව ලොයර් හැමනෙනව
@ashvinirathnayake8979
@ashvinirathnayake8979 5 күн бұрын
සිරාවටම..
@lalithaperera
@lalithaperera 5 күн бұрын
Ada niyamai
@GoonasekaraKumari
@GoonasekaraKumari 5 күн бұрын
ohoma lawyer laa koheedha innee.........? Wadakata unath Gedharata enneth kochchara bayendha........???
@janakadesilva581
@janakadesilva581 5 күн бұрын
රුක්මන් .....මොන ලෝයර් කෙනෙක්ද බං මේ....ගැනියෙක් බලෙන් ගෙට රිංගලා ඉදිද්දී පොර උඩ බලාගෙන ඉන්නවා.....
@madumadu8227
@madumadu8227 5 күн бұрын
හ්ම්
@lperera1995
@lperera1995 5 күн бұрын
ආයිස් අප්පා නිශී ආවා කීවාම රුක්මන්ගෙ මූනෙ ලස්සන
@shainiNawodya-N
@shainiNawodya-N 5 күн бұрын
නිශී ඔයානම් නියමයි❤
@Nishadi6565
@Nishadi6565 5 күн бұрын
නියමයි නිශී අපිට ඕන දේම ඔයාට ඕන. ඒත් රුක්මන් ඒක කරන්න දෙන් නෑ 😂
@SeafarerTales-v4w
@SeafarerTales-v4w 5 күн бұрын
අඩේහ් මේ මොකෝ Episode දෙකක් තියෙන්නෙ. සුපිරි.
@RuwiYa.Social
@RuwiYa.Social 5 күн бұрын
Tv eketh dekk giyd bn
@IshuArachchige
@IshuArachchige 5 күн бұрын
12,13 දවස් දෙක කොටස් 2ගානේ දෙනවා
@SeafarerTales-v4w
@SeafarerTales-v4w 5 күн бұрын
@@IshuArachchige අඩේ හෙටත් Episode දෙකක් දෙනවද.ම්
@SeafarerTales-v4w
@SeafarerTales-v4w 5 күн бұрын
@@RuwiYa.Social Tv එකේ බලන්නෙ නෑ අනේ මම.youtube විතරයි.
@sanjuwallawaththa1441
@sanjuwallawaththa1441 4 күн бұрын
​@@IshuArachchige ඇයි ඒ
@rhtskumari2666
@rhtskumari2666 5 күн бұрын
මුඩුක්කු ගෑනි අනුරාදා කියන එකීනේ.ඒකි බලෙන් පදිංචි වෙලා ඉදල කියන්වා නිශීට බලෙන් පදිංචි වෙලා කියලා.ඔකිටයි රුක්මන්ගෙ නන්ගිටයි හොද පාඩමක් උගන්නන්න ඕන
@somakalubovila
@somakalubovila 3 күн бұрын
💜💙💚💛💖 අපේ රටේ කතාවක් ආසාවෙන් බලන්න ගත්තා ම ටික දවසකින් රඟපාන ගෑණු ළමයි ඇදුම් අඩුවට අදින්න ගන්නකොට තමා අවුල් 😂මම ඉතින් තනියම ජීවිත්වෙන කෙනෙක් නිසා කමක් නෑ. පාට්නර් කෙනෙක් එක්ක බැලුවා නම් හිතට කැතයි. 😂මන්ද මං ගොඩේ හින්දා එහෙම හිතෙනවද කියලා. මොනවා උනත් අර ලස්සනට ඇඟ වැහෙන්න ඇඳලා ඉන්න මල් වගේ ගෑණු ළමයි ඉන්නවා නම් respect. දැන් ඉතින් කතාව බලන එක ඇති කියලා හිතුනා යාළුවනේ. 🖐️ මම පුන්සිසි ජයතිලක
@hasiruhimansana8379
@hasiruhimansana8379 5 күн бұрын
Nishi maru....jaya wewaaaaaa😂😂
@samarasingherasa4764
@samarasingherasa4764 5 күн бұрын
අම්මෝ ඇති යාන්තම් Nishi ❤Rukman ආදර කතාව දැන් වත් අපිට බලන්න පුළුවන්. පටන් ගත්ත ගමන් 💔 නොකර
@maneldissanayake3551
@maneldissanayake3551 4 күн бұрын
නියමයිනේ. තව කොටසක්. ඉවසිල්ලක් නැතුව හිටියේ රුක්මන් ගේ නංගිටයි අනුරාධටයි මොකද වෙන්නේ බලන්න. ඒ නංගිගේ වැඩේ අයියගේ ගෙදර ඇවිත් තියෙන දේවල් පොදි බැඳගෙන යන එකනේ හැමදාම.
@deshanmaduranga8347
@deshanmaduranga8347 5 күн бұрын
නිශි නම් සුපිරි
@kasunrupasinghe7957
@kasunrupasinghe7957 5 күн бұрын
රුක්මන් තව බලන් ඉන්න එපා නීතිය ක්‍රියාත්මක කරානම් ඉවරයි..ඌටත් මොකද ඉතින් ගෑනු ටික වටේම කැරකෙනවනි බෙදාගන්න බැරිව..ඌත් ආසයි වගේ තවමත් යන්න ගගා ඉන්නවා කනෙන් ඇදලා එලියට දාපන් නිශි උබවත්😂
@malkanthim5198
@malkanthim5198 5 күн бұрын
මම බලන්නේ අන්ක 1ta සල්ලි පොකුරු. නියමයි. කොටස් 2k ❤❤❤❤❤❤❤❤👍👍👍👍⭐⭐⭐⭐⭐⭐
@user-fi7oz7fc6q
@user-fi7oz7fc6q 5 күн бұрын
නිශි.රැක්මන්👍👍👍
@RaniFernando55.225
@RaniFernando55.225 5 күн бұрын
අද නම් මරු කොටස් දෙකයි හෙටත් ඕනි 👍🏽👍🏽
@rasikafernendo2052
@rasikafernendo2052 5 күн бұрын
කතාවේ අවසානය ඉතාම ලගයි
@itsb2619
@itsb2619 5 күн бұрын
ඇහ් දෙකක් ❤
@extremebp8891
@extremebp8891 5 күн бұрын
රුක්මන්ගෙ ඇක්ටින් සුපිරි. හැඟීම් ප්‍රකාශනය
@JayantimallikaMarabe
@JayantimallikaMarabe 5 күн бұрын
Thanks mishi rukmam love ela niyamai
@madushikadilhani5202
@madushikadilhani5202 5 күн бұрын
අනේ අදනම් මරු අප්පා
@ishaniamalka1811
@ishaniamalka1811 5 күн бұрын
වැඩත් පැත්තක දාල අද කතාව බැලුවෙ❤❤❤
@NadiiNadii-l7t
@NadiiNadii-l7t 5 күн бұрын
අම්මෝඕඕ අද කොටස් දෙකක් දාලා උදාරෙන්ම උදාරයි ❤❤❤❤.🏋️🏋️🏋️
@DineshMmaduranga
@DineshMmaduranga 5 күн бұрын
අද නම් fun double ❤❤❤🎉
@Dedunushakya6095
@Dedunushakya6095 5 күн бұрын
අඩෝ කොටස් දෙකක්❤
@enukaenuka4060
@enukaenuka4060 5 күн бұрын
චුටිය පිංකි ගෙ ආදරෙත් ඉස්සරහට ලස්සනට තියෙයි ❤️❤️❤️❤️
@riyalpathuma5454
@riyalpathuma5454 5 күн бұрын
රැක්මන් අනුරාධාට කන පැලෙන්න ගහනකන් බලන් ඉන්න මන් වගේ තව අය සිටීද.✋😊
@chanakaweerathilaka955
@chanakaweerathilaka955 5 күн бұрын
නෑ උබ වගේ අපතයො නෑ මේකෙ😂
@riyalpathuma5454
@riyalpathuma5454 5 күн бұрын
එක්නේ😂
@bulubuluboo
@bulubuluboo 5 күн бұрын
තොට කන පැලෙන්න ගහනකන් බලන් ඉන්න මම
@sachinipriya3622
@sachinipriya3622 5 күн бұрын
@@chanakaweerathilaka955සිරාවට.මූ නම් අපතයෙක්
@user-mr4wp7ku4l
@user-mr4wp7ku4l 4 күн бұрын
👙
@vihangiashinshana1884
@vihangiashinshana1884 5 күн бұрын
දැන් පිංකි චූටියා මේන් කැරැක්ටර් කියලා කට්ටියට අමතකත් වෙලා😂
@ApsaraDilini-p1s
@ApsaraDilini-p1s 5 күн бұрын
නිෂී ❤ රුක්මන් නියමයි
@enukaenuka4060
@enukaenuka4060 5 күн бұрын
නිෂි ගෙ ගෙදර ඉන්න කෙල්ලට හෙද මෙලයක් තියනවා❤❤
@PriyadarshaniPriyadarshanigala
@PriyadarshaniPriyadarshanigala 4 күн бұрын
Thanks කොටස් දෙකක් දුන්නට.දැන්නං ඉවසිල්ලක් නෑ අනිත් කොටස් බලනකන්❤❤
@chathushikabhagya2388
@chathushikabhagya2388 5 күн бұрын
Super ada ❤❤❤❤
@funnypetparadise3988
@funnypetparadise3988 5 күн бұрын
අද කොටස් දෙකක් ම තියේ😂❤
@chamuka_maduwantha
@chamuka_maduwantha 5 күн бұрын
එකම දවසෙ කොටස් දෙකක් 🌝❤️
@GoonasekaraKumari
@GoonasekaraKumari 5 күн бұрын
අද නියම කොටස......... ඒ උනත් මේක ලියන එකා බුරුවෙක්........ ලෝයස්ලා හෑල්ලු කරනවා....... නිතිය දන්න මිනිහා පොලිසියට කතා නොකර ඉන්න එකනේ පුදුමේ..........???😂
@senithalochana3689
@senithalochana3689 5 күн бұрын
Rukman nam superi ❤❤❤❤❤❤❤❤❤❤
@sanjeewanishan-kuweit
@sanjeewanishan-kuweit 5 күн бұрын
තව කොටසක් දාන්නකෝ
@user-np5yp5yz9k
@user-np5yp5yz9k 5 күн бұрын
ඔය වගේ හැමදාම කොටස් 02ක් යනවනම් එළකිරි .නැද්ද හා ☝️☝️☝️☝️☝️☝️💐💐💐💐💐💐
@deepanitjiyalath2641
@deepanitjiyalath2641 5 күн бұрын
Maru maru❤
@SavithriDeSilva-zw1cj
@SavithriDeSilva-zw1cj 5 күн бұрын
රැක්මන් ඔහොම බූරැවෙක් වගෙ ඉන්නෙ නැතුව අඩුගානෙ ගිහින් නිශීව marry කරනව.
@malimapa2006
@malimapa2006 5 күн бұрын
රුක්මන්ට තියෙන්නෙ නිශීව බඳින්න ..එතකොට අරකි අකුලන් යයිනෙ 😂😂 ඔතන ඉඳල සමරවීර බඳින්නයැයි 😂😂
@nimalihewawasam8559
@nimalihewawasam8559 5 күн бұрын
පින්කිත් සුපිරියි, පිංකිගෙනුත් නියම game එකක්. කතාව දවසින් දවස රසවත් වෙනවා.
@rolandfernando3483
@rolandfernando3483 2 күн бұрын
නියමයි රුක්මන් උබනම් එල කොල්ලෙක්, නියම මහත්මයෙක්. සුපිරි ආ.
@jagathsampath954
@jagathsampath954 5 күн бұрын
නියමයි නේ !
@kalpananish1194
@kalpananish1194 5 күн бұрын
නිශීවයි රුක්මන්වයි විතරයි බලන්නෙ.අනිත් ඒවා ස්කිප් කරනවා😊
@MichaelMich-l8l
@MichaelMich-l8l 5 күн бұрын
thanks 2 episode ❤❤
@achividos
@achividos 5 күн бұрын
Ada nm niyamai kotas dekak dala❤❤❤
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 4 күн бұрын
මෙවැනි නංගිලා මටත් සිටී ඔබටත් සිටීද ,????😮😮😮😮😮
@lathalatha496
@lathalatha496 5 күн бұрын
සුබා අද පොලිසි යන්නේ නැහැ
@shirlyjayarathna7634
@shirlyjayarathna7634 5 күн бұрын
Very nice nishi thanks ❤❤❤❤❤
@Pathmini-q2v
@Pathmini-q2v 4 күн бұрын
නියමයි රුක්මන් ඔහොම තමයි ඉන්න ඔන නියම ලෝය කෙනෙක් විදියට ♥️♥️♥️🇦🇪🇦🇪🇦🇪නංගී හොදට අහ ගත්තා අයියගෙන් 🤣🤣🤣
@DeshGunawardanaDG
@DeshGunawardanaDG 5 күн бұрын
අද තමයි හොදම දවස 😂❤
@asankaniroshan5662
@asankaniroshan5662 5 күн бұрын
❤❤❤thanks hode❤
@DineshKumara-ex9pk
@DineshKumara-ex9pk 5 күн бұрын
කුවේට් ඉදලා සල්ලි පොකුරු කතව ෆොන් එකෙන් බලන අය මේ කොනට
@SeuwandiRanathunga-wg2rr
@SeuwandiRanathunga-wg2rr 4 күн бұрын
මාත් 😊
@user-fx6jb4do4r
@user-fx6jb4do4r 5 күн бұрын
Patta vasi thota Kanna nodi puke arinna ona vasaviyoooo
@deshanmaduranga8347
@deshanmaduranga8347 5 күн бұрын
හැමදාම පෝන් එකෙන් බලන අය කෝ
@dananjayaasiri8967
@dananjayaasiri8967 5 күн бұрын
හොද කතාවක් කුනු ගොඩක් උනා...
@wamelapodduwa
@wamelapodduwa 5 күн бұрын
මරු මරු නිශී
@malindamahesh
@malindamahesh 5 күн бұрын
හොද වැඩේ බැන්න රුක්මන් සුපිරියට...
@Maliwijesundara-gr6ey
@Maliwijesundara-gr6ey 5 күн бұрын
කොටස් දෙකයි ,,,,,තන්කූ තන්කූ ඈ
@EraaTikka
@EraaTikka 5 күн бұрын
නැටුම් පංතියෙ සීන් දාන්න එපා අපි බලන්නේ නැ😕
@enukaenuka4060
@enukaenuka4060 5 күн бұрын
දෙර වහගෙන බයෙ😂😂
@DammiRathnayaka
@DammiRathnayaka 5 күн бұрын
Ammo maru ada
@IdunilKumari-gf7cz
@IdunilKumari-gf7cz 4 күн бұрын
Rukman niyamai
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 45 МЛН
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20
Lakai Sikai - Kakula | ලකයි සිකයි - කකුල 🦵 😃
21:20
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 296 М.
LIVE | සිරස සටන | Sirasa Satana | 2024.09.14 | Anura Kumara Dissanayake
2:58:56
එකාතකින් පව් අනේ
25:11
Bharatha Thennakoon
Рет қаралды 141 М.