Salli Salli Deyyange Malli Karaoke Without Voice with Lyrics | Salli ( සල්ලි ) - Sarith & Surith

  Рет қаралды 3,003

Ashen Music Pro

Ashen Music Pro

6 ай бұрын

Salli Salli Deyyange Malli Karaoke Without Voice with Lyrics | Salli ( සල්ලි ) - Sarith & Surith
Artist - Sarith & Surith ft.KVN
Lyrics - Jagath Jayawardena
Melody - Sarith Jayawardena
Music - Sarith Surith Jayawardena
Composer - Sarith Jayawardena
Rap Lyrics - KVN
Mixed & Mastered - Power House Productions
Keyboards - Pahan Sandeepa
Bass - Dilon Jayalath
All Credits Goes To Original Artists !!!
ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ..
𝗔𝘀𝗵𝗲𝗻 𝗠𝘂𝘀𝗶𝗰 𝗣𝗿𝗼 𝗬𝗼𝘂𝘁𝘂𝗯𝗲 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹
_________________________________________
𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 𝐌𝐞
ashenmusicpro@gmail.com
𝐘𝐚𝐦𝐚𝐡𝐚 𝐄𝐱𝐩𝐚𝐧𝐬𝐢𝐨𝐧 𝐏𝐚𝐜𝐤 සහ 𝐊𝐚𝐫𝐚𝐨𝐤𝐞 𝐓𝐫𝐚𝐜𝐤𝐬 ඔබට අවශ්‍ය පරිදි නිර්මාණය කර ගැනීම සඳහා විමසන්න..
Mobile / Whatsapp
0778884291
_________________________________________
ꜰᴏʟʟᴏᴡ & ᴊᴏɪɴ ❤️
𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤 - / ashengamage05
_________________________________________
𝘛𝘩𝘢𝘯𝘬𝘴 𝘧𝘰𝘳 𝘸𝘢𝘵𝘤𝘩𝘪𝘯𝘨..
𝐊𝐞𝐲𝐰𝐨𝐫𝐝𝐬 : Sinhala Karaoke, Sinhala Karaoke Songs Without Voice, Sinhala Karoke, free tracks, full band style karaoke, sinhala karaoke channel, Sinhala Songs, Karaoke Srilanka, sinhala karaoke songs, Srilanka, Ashen Covers,
salli salli karaoke, salli salli deiyange malli karaoke with rap, salli salli deiyange malli, salli salli song, salli salli deiyange malli lyrics, salli salli deiyange malli dj, salli salli remix
Sinhala, Sinhala karaoke, sinhala karaoke songs, sinhala karaoke songs without voice, sinhala karoke, sinhala karaoke song, sinhala karaoke with lyrics, sinhala karaoke nonstop, free tracks, ashen music pro, karaoke, sinhala songs without voice, sinhala music tracks, sinhala backing tracks,sinhala songs without voice,sinhala karaoke with lyrics,without voice sinhala songs free download, sinhala karaoke nonstop, sinahala karaoke new songs, sinhala karaoke new songs, karaoke srilanka, party music, quality sinhala tracks, hi quality karaoke, bass boosted karaoke,
𝐏𝐨𝐩𝐮𝐥𝐞𝐫 𝐔𝐩𝐥𝐨𝐚𝐝𝐬
Obatai Me Aradana Karaoke - • Obatai Me Aradana Kara...
Ahala Mal Pipena Karaoke - / nt_q2cvwfk
Kambi Thappeta Karaoke - • Kambi Thappeta Karaoke...
Weralu Gedi Pahena Kale Karaoke - • Weralu Gedi Pahena Kal...
Issara Bandi Pema Karaoke - • Issara Bandi Pema Kara...
Arayum Pathak Ma Karaoke - • Arayum Pathak Ma Karao...
Song Lyrics
මසුරන්ට පොදි බැන්ද රන්කාසි තිබුනාට
ගුණධර්ම අදුනන්නේ නෑ
අට ලෝ දහම නාදුනන සංසාරේ කල පවට
පින්දෙන්න කිසිවෙක්ට බෑ
කාසි ඇතිදාට නැති නෑයෝ ඕනෑතරම්
නම්බු ගරුනාම සැලකිල්ල හිතනාතරම්
අපි එනදා අරන් අවේ නෑ
අපි යනදා අරන්යන්නෙ නෑ
සල්ලි සල්ලි දෙයියන්ගෙ මල්ලි
සල්ලි සල්ලි දෙයියන්ගෙ මල්ලි
( Rap )
සල්ලි පස්සෙන් දුවලා සමහරුන්ට හොදටම හති,
කටුස්සො වගෙ වෙනස් වෙන්නෙ මේ හොඳ නැති ගති,
කාසි එද්දි, මේ වගේ දේවල් වෙද්දි,
අඩි හයක් යටනම් වැඩක් නෑ බන් තේරෙද්දී.
ඇතුවත් බැරි නැතුවත් බැරි කව්ද මැව්වේ මේ සල්ලි?
අල්ලෙ තියන් නටවන දෙයියන්ගේ මල්ලි,
නමුත් කොළ උන පලියට නෑනේ ගස් උඩ,
එහෙම තිබ්බනම් කැමති අය දාන්න අත් උඩ!
සල්ලි තිබුනාට ගුනධර්ම රකිනා එවුන්
හුස්ම ගියදාට සුරලෝකේ වැජබෙයි යෙහෙන්
භව සංසාරේ පව් පින් ලෙසේ
දුක සැප එන්නේ මේ ජිවිතේ
සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි
සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි
#sarithsurithlive
#sallisalli
#Sinhala_Karaoke
#Sinhala_Karaoke_Songs
#Sinhala_Karoke_Songs_Without_Voice
#Sinhala_Karaoke_Channel
#Ashen_Music_Pro
#Sinhala_Songs
#sinhala_karaoke_nonstop
#sinhala_karaoke_new_songs
#karaoke
#latest_karaoke
#sinhala_karaoke_song
#Sinhala_Karoke
#without_voice
#trending
#viral

Пікірлер: 33
@thaalamathra
@thaalamathra 6 ай бұрын
ජයම වේවා!😘😘❤️❤️🙏🙏 බුදුසරණයි! 🙏🙏🌹🌹
@AshenMusicPro05
@AshenMusicPro05 6 ай бұрын
Thanks brother
@percyariyarathna9426
@percyariyarathna9426 6 ай бұрын
දුරස් වෙන්න දුරස් වෙන්න හදනා වාරේ..නදීර නෝනිස් අයියගෙ සිංදුව දාන්නකෝ.. සැමදා ජය ❤❤
@thaalamathra
@thaalamathra 6 ай бұрын
නියමයි සහෝදරයා.. පට්ට ආ 🔥🔥🔥❤️❤️❤️😍😍🥰🥰🥰🥰Thanks bro
@AshenMusicPro05
@AshenMusicPro05 6 ай бұрын
❤️❤️
@kavindadulanga4333
@kavindadulanga4333 6 ай бұрын
අපේ දක්ෂයා . Niyamai ජයවේවා අයියා . බුදු සරණයි .
@AshenMusicPro05
@AshenMusicPro05 6 ай бұрын
❤️💪
@user-km3yh5yi5m
@user-km3yh5yi5m 6 ай бұрын
Mata inna hithuna song eka one.කුසුම්සරා එකේ වගේ
@roshanbaddage3835
@roshanbaddage3835 6 ай бұрын
සුපිරි සහොදරයා බුදුසරණයි දෙව් පිහිටයි
@AshenMusicPro05
@AshenMusicPro05 6 ай бұрын
Thanks
@user-qh7fu2yq6j
@user-qh7fu2yq6j 4 ай бұрын
❤ superrbb .chords parts beats okkoma niyameta tiyenawa . සැබෑ දක්ශයෙක් ඔයා 🔥🔥🔥🔥
@AshenMusicPro05
@AshenMusicPro05 4 ай бұрын
Thanks brother
@sonaliroshel3517
@sonaliroshel3517 6 ай бұрын
රෝස පුරාණෙට ඕන bocca ❤👊
@AshenMusicPro05
@AshenMusicPro05 6 ай бұрын
❤️
@samanthalakpriya-fw1ub
@samanthalakpriya-fw1ub 6 ай бұрын
Patta😍😍😍😍❤️❤️❤️❤️
@AshenMusicPro05
@AshenMusicPro05 6 ай бұрын
Thanks brother
@sumedhadilhan7629
@sumedhadilhan7629 6 ай бұрын
Niyamay ashen ayye ❤ maru
@AshenMusicPro05
@AshenMusicPro05 6 ай бұрын
❤️
@AshenMusicPro05
@AshenMusicPro05 6 ай бұрын
❤️
@athulagunathilaka9720
@athulagunathilaka9720 6 ай бұрын
sanda ahase irata muwawen dayarathna mahathage sinduwa denna puluwanda thanks
@prashanperera9204
@prashanperera9204 6 ай бұрын
❤️❤️❤️love it bro
@AshenMusicPro05
@AshenMusicPro05 6 ай бұрын
Thanks bro
@msstudio1737
@msstudio1737 6 ай бұрын
Ashen Aiye 😍 eka pahara ane !! Original part e widiyatama sepata ehenava 😍
@AshenMusicPro05
@AshenMusicPro05 6 ай бұрын
❤️💪
@nipunhansaka5119
@nipunhansaka5119 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@SwarasiMusicAcademy
@SwarasiMusicAcademy 5 ай бұрын
Jayam wenn one❤
@AshenMusicPro05
@AshenMusicPro05 5 ай бұрын
❤️
@roshanbaddage3835
@roshanbaddage3835 6 ай бұрын
පරන කැරෝකේ ටිකක් දාන්න පුලුවන්ද
@AshenMusicPro05
@AshenMusicPro05 6 ай бұрын
Ok
@steviemckinney7145
@steviemckinney7145 5 ай бұрын
Promo>SM 👊
@SadunilKumara-cg9qw
@SadunilKumara-cg9qw 4 ай бұрын
මචන් මට පෙරලි කාරයෝ චිත්‍රපටියේ විසකි කඩේ පුසා සිංදුව flash back එකේ ගහනව එ සින්දුව දානවද 7 නෙිදට කලින්...plz mc
@RoshanMusic-nf2pl
@RoshanMusic-nf2pl 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@AshenMusicPro05
@AshenMusicPro05 6 ай бұрын
❤️
Can You Draw A PERFECTLY Dotted Circle?
00:55
Stokes Twins
Рет қаралды 44 МЛН
I Can't Believe We Did This...
00:38
Stokes Twins
Рет қаралды 108 МЛН
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 75 МЛН
Salli ( සල්ලි ) - Sarith & Surith ft.KVN  | Official Music Video
4:08
MIRIWADI NATHUWATA KAROKE (මිරිවැඩි නැතුවට) CHAMARA RANAWAKA
3:58
වතුර නාලා wathura naala cover karoke without voice
4:30
Prince Karoke Zone
Рет қаралды 10 М.
Me Kamani Karaoke Without Voice | Gayan Sanka Madu
3:06
Ashen Music Pro
Рет қаралды 9 М.
育児6年目の韓国人父が娘と遊ぶ方法4 #shorts
0:11
ミョリムMyorimu
Рет қаралды 36 МЛН
The FAST and FURIOUS Table Hack 😱
0:29
LosWagners ENG
Рет қаралды 3,2 МЛН
Кошкокрад и котики #юмор #рекомендации #прикол
0:31
I suspect someone is playing tricks, but I have no evidence
0:27
Простой дворник с большим сердцем 🫶
0:25