No video

Salmon Brine & Health By Nutritionist Hiroshan Jayaranga

  Рет қаралды 70,606

NuTri InFo

NuTri InFo

Күн бұрын

Пікірлер: 147
@Livewithranil840
@Livewithranil840 Ай бұрын
කෙලින් කියන්න පුලුවන් දේ වටේ ගිහිං වටේ ගිහිං එකමදේ කිය කිය වෙලාව යවන ගමං අනේ මංද ඔලුව වටේ අතදාල නහය අල්ලනව වගේ😂
@manishanthagunawardana1549
@manishanthagunawardana1549 Ай бұрын
ටෙලිනාට්‍ය ටිකක් බලන්න එතකොට ඉවසිම ප්‍රගුණ කරගන්න පුළුවන් ......
@TheADD.
@TheADD. Ай бұрын
මෙකනේ කෙලින්ම කියුවොත් වෙඩි කන්න වෙනවානේ. මතකනේ අර Doctor ට සහ PHI ට උන දේ.
@somathilaka9726
@somathilaka9726 Ай бұрын
බලාගෙන ගියාම අද වෙයිදය උපදෙස් පිලිපැදීමට හියොත් අපට කන්නදෙයක් නෑ ඒවගේම ගහපු බෙරේකුත් නෑ නටපු නැටුමකුත් නෑ කිසිම හරයකුත් නෑ
@hiroshikatharanganee1068
@hiroshikatharanganee1068 Ай бұрын
උත්තරේ විතරද ඕනෙ .පැහැදිලි කිරීමක් අවශ්‍ය නැද්ද .ඔයාට එපා නම් නොබලා ඉන්න .අපිට නම් හරිම වැදගත් video එකක් ..
@user-hn7kv3zd5h
@user-hn7kv3zd5h Ай бұрын
E​@@somathilaka9726ekanam aeththa
@chathurajayanetti3631
@chathurajayanetti3631 Ай бұрын
මම ලංකාවේ බොහෝ කලක් සේවය කර දැන් බටහිර රටක ජීවිත් වන වෛද්‍ය වරයෙක්. ඔබේ KZbin channel යට බෙහෙවින් ප්‍රශංසා කරමි. ඉතා වටිනා චැනලයක්. සිංහලෙන් මෙවැනි වටිනා චැනල් බොහෝම අඩුයි. මමද ඔබේ චැනලයේ වීඩියෝ නරඹා බොහෝ දැනුම ලබා ගෙන ඇත.
@Chanukh
@Chanukh Ай бұрын
බලපු එකෙක් කියපල්ලා මේක කන්න හොඳද නැද්ද කියලා. මේ මගුල බලන්න කම්මැලි
@kapitechnologysrilanka4280
@kapitechnologysrilanka4280 24 күн бұрын
වැල් වටරම් වැඩියි තමයි.. කාලය අපරාදේ
@AjanthaPathirana-mc6no
@AjanthaPathirana-mc6no Ай бұрын
ගොඩක් ස්තුතියි ඩොක්ට.මා KZbin නාලිකා වලින් දෙන උපදෙස් වලින් මා විශ්වාස කරන්නේ ඔබ තුමා දෙන මගපෙන්වීම් විතරයි.❤
@ScepticusHistoricus
@ScepticusHistoricus Ай бұрын
😂 ඩොක්⁣ට නෙවෙයි බං මිස්ටර්
@winartvideo2532
@winartvideo2532 Ай бұрын
ඔබට විස්වාසනම් මට එලවලු තෙල් හදන හැටි කියන්න
@sudammifonseka7085
@sudammifonseka7085 Ай бұрын
කථාවේ සාරාංශය :- එම ද්‍රාවණය කෑමට ගත්තට කමක් නැහැ කියන එක නේද ? එහෙම නම් කරවල වල සැමන් වලට වඩා ලුණු තියෙනවානේ.
@DimuthuJanakaAbeysinghe
@DimuthuJanakaAbeysinghe Ай бұрын
Thanks mchn...naththam me magula blanna wenawa...
@niranjalapriyadarshani2548
@niranjalapriyadarshani2548 Ай бұрын
කන්න හොඳ නැ
@sinhalenmovies3073
@sinhalenmovies3073 Ай бұрын
​@@niranjalapriyadarshani2548 kanna hoda nee kiyanne boru nodanna dewal katha karanna epa
@jayanthabandara6562
@jayanthabandara6562 Ай бұрын
ඉතාමත් හොදයි වටිනා වැඩසටහනක් ජේසු පිහිටයි ⛪✝️🙏🙏🙏
@channasanjeewa9535
@channasanjeewa9535 Ай бұрын
හැමදාම වැදගත් දෙයක් අපිට කියලා දෙන ඔබතුමාට ස්තුතියි
@LalithaKulasekara
@LalithaKulasekara 13 күн бұрын
THANKS docter හරිම පැහැදිලියි
@sumithrasilva3795
@sumithrasilva3795 Ай бұрын
බොහොම ස්තුති .🙏🙏🙏
@user-mq9gz8nw8j
@user-mq9gz8nw8j Ай бұрын
හැමදාම වැදගත් දෙයක් අපිට කියලා දෙන ඔබතුමාට ස්තුතියි!
@swarnadasanayake2613
@swarnadasanayake2613 Ай бұрын
It's a good explaining, good enough, thank you.
@donvanreethmelitushapuarac55
@donvanreethmelitushapuarac55 Ай бұрын
ඉතාම සරල ආකාරයෙන් ඉතාම වැදගත් පිළිවෙලට ඔබ තුමා ගෙ වැඩසටහන් පවත්වාගෙන යනවා. එමෙන්ම ඉතාම වටිනා උපදෙස් අපට මේ ඔබ තුමන් ගේ you tube චැනලය ඔස්සේ ලබා දෙනවා.... අති විශ්වාසනීය ආකාරයෙන් යම් උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය නම් ‍, ඒ ඔබ තුමන් ගේ වැඩසටහන් මගින් පමණයි බව කිව යුතුයි.... බෙහෙවින්ම ස්තුතියි ඔබ තුමන්ට ! මගේ ආගම අනුව ඔබ තුමන්ට ජේසු පිහිට ‍, ආශිර්වාද සහ ආරක්ෂාව නොඅඩුවම ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා
@diniwijerathna7990
@diniwijerathna7990 Ай бұрын
ස්තුති docter ..
@ART-dd8hl
@ART-dd8hl Ай бұрын
ගොඩක් පැහැදිලියි.
@srimathgebrial1018
@srimathgebrial1018 22 күн бұрын
Thanks for the very important message.
@sunokasewwandi
@sunokasewwandi Ай бұрын
Pisina lada ambralla tin kalata kamak nadda ...tin diya wi aharayata ekwenne nadda ?
@bandusilwa7967
@bandusilwa7967 Ай бұрын
ඔබට ස්තුතිය පුද කරමි බුදු සරනයි.
@checkmate3918
@checkmate3918 Ай бұрын
මේ යකාගේ කතාව කවෘහරි සාරාංශ කරන්න ප්ලීස්
@user-gt3uc9lt6f
@user-gt3uc9lt6f Ай бұрын
Teruwan saranai ගොඩාක් stutii dokta ඔයාට ..
@YakadaHeena707
@YakadaHeena707 Ай бұрын
Thanks doctor very good advice
@JayasooriyaAthapaththu
@JayasooriyaAthapaththu Ай бұрын
Very timely explanation thank you dr.
@user-ou8uf1cb6u
@user-ou8uf1cb6u Ай бұрын
ඉතාම පැහැදිලි බොහොම පං බුදුසරනයි
@sriyaniwijesekara-gt2ul
@sriyaniwijesekara-gt2ul 21 күн бұрын
Suwapath wewa dr.
@PadminiWidanalage-df4ye
@PadminiWidanalage-df4ye Ай бұрын
thank you docter teruwan saranai
@udeniherath8794
@udeniherath8794 Ай бұрын
ගොඩක් පිං ඔබතුමාට 🙏
@tharindusandamal1980
@tharindusandamal1980 Ай бұрын
Thank you
@wimalakadupitige1549
@wimalakadupitige1549 23 күн бұрын
Thank you so much
@user-tk1ih6mv7h
@user-tk1ih6mv7h 14 күн бұрын
Thanks doctor
@managedonlalsarath6620
@managedonlalsarath6620 29 күн бұрын
ප්‍රෙශර් කුකර් එකකින් ලේසියෙන්ම ගෙදරදීම සැමන් හදාගන්න පුළුවන් පිරිසුදුවට ආරක්ෂිතව
@chandanajayalal4327
@chandanajayalal4327 Ай бұрын
Very good videos Thanks Dr.
@dilshanperera9784
@dilshanperera9784 24 күн бұрын
Pl Aphiwa vate yawanna epha,,short&sweet tell us
@cartoonaiya
@cartoonaiya Ай бұрын
මනසින් හැමදාම අස්ති දුරුවලයි කියල කෑවොත් නිකන්ම අස්ති වලට කෙලවෙනව බන් මනස කියන්නෙ මාරදෙයක්
@PalithaPathiratne-zj7ig
@PalithaPathiratne-zj7ig Ай бұрын
⚘Obathumata behewin sthuti Danuwath kirima pilibadawa⚘
@amaratungah.a6615
@amaratungah.a6615 Ай бұрын
ගොඩක් ස්තුතියි
@MalinduJayakodi
@MalinduJayakodi Ай бұрын
මේක බලන්න කලින් කාල ආවෙත් සැමන් 😊
@damayanthigunawardana6404
@damayanthigunawardana6404 Ай бұрын
Thank u doctor, for the information. I m an osteoporosis patient aged 65, who doesn't eat fish or meat. When I was 40 I had to undergo the surgery (removal of my womb) I never used any hormones. I get cramps very frequently and I take a pinch of salt to get rid of the pain n cramps whenever I get cramps .(I get cramps mostly in my sleep). The problem occurred after going through your speech doctor, though I take more than 3 lt of water a day, do I still have any chance of decaying my bones. I can't take any medication like cal D. Please try to reply to me when you get free time. Theruwan saranai.. may u b more n more knowledgeable.
@DilrukshiEkanayake-ev9xj
@DilrukshiEkanayake-ev9xj Ай бұрын
Thank you so much doctor.
@virgeniafernando5116
@virgeniafernando5116 Ай бұрын
Thank-you ! ❤ doctor.
@champarichard3531
@champarichard3531 Ай бұрын
Doctor thanks for so much God bless from Doctor 🙏
@NishithaSamarakoonmudiya-df9zs
@NishithaSamarakoonmudiya-df9zs Ай бұрын
ඔයා මේකෙ ටොපික් එක වෙනස් කරන්න ලුනු ගෙනීම ගෙන කියන්න
@DilrukshiFonseka-wc9bi
@DilrukshiFonseka-wc9bi Ай бұрын
Good video, thanks doctor 🎉🎉🎉
@InokadisaniSenevirathna-jh6zy
@InokadisaniSenevirathna-jh6zy Ай бұрын
දැනුවත් කියලා ට ස්තූතියි
@anandaamarasinghe6171
@anandaamarasinghe6171 Ай бұрын
ස්තූතියි...
@somathungananayakkara1693
@somathungananayakkara1693 Ай бұрын
Thanks you so much sir
@sunokasewwandi
@sunokasewwandi Ай бұрын
Presarvative kiyanna ..hodi bonna nokiya ...
@sunokasewwandi
@sunokasewwandi Ай бұрын
Saman kawa gaman pita kakiyana gatraitis athiwenne ayi ?urapaththa laga anekin aninawa wage danena ?
@devikadasanayka7181
@devikadasanayka7181 Ай бұрын
Thanks doctor❤
@dinithikavindya1568
@dinithikavindya1568 Ай бұрын
Doctor Laparotomy gana video ekak danna puluwanda.man e oppression eka karala inne eka parak aye hadenna puluwanda
@umayaumaya2237
@umayaumaya2237 Ай бұрын
Godak isthuthi.doctor.❤❤❤
@sunokasewwandi
@sunokasewwandi Ай бұрын
Pansalaka ambralla tin karanawa uyala ..abul rasa wadiya thiyenne ...gediya athule .hodda panirasa miris hoddak .
@dhammikaliyanage6835
@dhammikaliyanage6835 28 күн бұрын
ඉතාමත් වැදගත් video එක ක්
@user-zt5hl7iy2o
@user-zt5hl7iy2o Ай бұрын
බොහොම ස්තුති ඩොක්ට 🙏🙏🙏
@lokal_nex1666
@lokal_nex1666 Ай бұрын
ටින් කරන ලද සැමන් කෑවට කමක් නැද්ද?
@user-md3om2cw3m
@user-md3om2cw3m Ай бұрын
බොහොමයක් ස්තුතී ඩොක්ට දඅනුම ලබා දුන්නාට
@sriyanisamara4382
@sriyanisamara4382 Ай бұрын
💯👍 thanks
@BinuraMadushan
@BinuraMadushan 20 күн бұрын
Ketiyen kiyapan
@h.ddesilvadesilva5364
@h.ddesilvadesilva5364 Ай бұрын
Sodiumglutamate?
@rathnayaka4627
@rathnayaka4627 Ай бұрын
thanks
@studio-rl8kr
@studio-rl8kr Ай бұрын
හීට් ක්‍රීට්මන්ට් එක නිසා මාංශ කොටස් වලට වඩා ශක්තිමත් අස්ති කොටස් මෘදු වෙනවා කියලා මටනම් විශ්වාස කරන්න බෑ.
@sachindunawanjana1271
@sachindunawanjana1271 Ай бұрын
ඒක ඇත්ත.ස්ට්‍රීමරයක් තියෙනව නම් ඔයාටම try කරල බලන්න පුලුවන් ✌
@kmrasikawijesinghe
@kmrasikawijesinghe Ай бұрын
වටෙි යනව වැඩි ....
@NihalNihal-k5t
@NihalNihal-k5t Ай бұрын
Low peshar sambandawa apiwa danuwath karannako.low peshar walata thiyana prathikara ehema monada kiyala.
@Sri5386-c7z
@Sri5386-c7z Ай бұрын
මීට aurudu 20 wage kalin saman kiyla gunaday aharayk thibba,dan thiyenne saman tineka athu paramanuda koheda
@mohangandhi6461
@mohangandhi6461 Ай бұрын
Super ...!
@kapitechnologysrilanka4280
@kapitechnologysrilanka4280 24 күн бұрын
වැල් වටාරම් වැඩියි .. කාලය අපරාදේ
@niranjalagunasekara3162
@niranjalagunasekara3162 Ай бұрын
Thank ❤❤❤❤
@yanara9635
@yanara9635 Ай бұрын
I always drained that liquid and Never ate it
@sunokasewwandi
@sunokasewwandi Ай бұрын
Heat eka ansaka kiyada ?
@luneartz5250
@luneartz5250 23 күн бұрын
Hodada nadda
@batuwitamaithri9789
@batuwitamaithri9789 Ай бұрын
බොන පයිප්ප වතුරේ කොලොරින් තියනවා නේද?ලුණු කැවට එත කොට
@helayaa7480
@helayaa7480 23 күн бұрын
මම නම් සැමන් කෑවෙ පොඩිකාලෙ ඒකාලෙ සැමන් පට්ට රසයි. දැන් සැමන් කිව්වට ඒව සැමන් නෙමෙයි ප්‍රමිතියෙන් තොරයි. දැන් සැමන් හදන්නෙ ලින්නො දාලා
@ChathuraGayanWeerasekara
@ChathuraGayanWeerasekara Ай бұрын
ඇත්තටම දුප්පත් ජනතාව වැඩිපුර සැමන් ආහාරයට ගන්නවා..හේතුව..කෙටි ආහාර වලට ඇති කැමැත්ත සහ දැනුම අධ්‍යාපන අඩුකම නිසාය,අනික මෙි ගැන අවබෝධයක් ඇති අය සැමන් ටින් ආහාරයට ගන්නේ නෑ...අනික මෙිවා සැමන් මාලු නොවන අතර වංචනික ලෙස නිපදවන අතර ශරීරය විෂ රසායනික අඩංගු නිසා විවිධ රෝග ඇති වන බැවින් සහ නරක් වු මසුන් භාවිතා කිරිම හා සැමන් ටින් විවිධ ක්‍රම හරහා නරක්වී තිබීම..ගබඩා කිරිමෙි දුර්වලතාවය...එම නිසා...මෙයට හොඳම දේ තමා...ටින් නොකල කුඩා මාලු වෙළඳපොලින් මිලදී ගැනීම..නිතරම වෛද්‍යවරුන් කියන්නේ කුඩා මාලු අහාරයට ගන්න කියලා වැඩි වශයෙන්ම...ලොකු මාලු ආහාරයට ගැනීම කිසිම වැඩක් නෑ...පරේෂණ වලින් තහවුරු කරලා තියෙන්නේ කුඩා මසුන් ආහාරයට ගන්න කියලා..දැනුම තියෙන උගත් අය ආහාරයට ගන්නේ කුඩා මසුන්...
@h.sumedhasilva7624
@h.sumedhasilva7624 Ай бұрын
Hako... Hodada nadda kiyala kelin kiwwanam hoday... Phi una de unoth??? Akath Dan hithana apy
@damayanthigunawardana6404
@damayanthigunawardana6404 Ай бұрын
Please don't say that it's not good to take canned fish, those companies will bribe to kill u also.
@myeyes8038
@myeyes8038 Ай бұрын
ලන්කාවෙ තියන කිසිම සකස් කල ආහාරයක් ප්‍රමිතියට නෑ,රස වැඩි කරන්න අනවශ්‍ය ප්‍රතිශත වලින් යම් යම් දේ තියෙනවා ,සල්ලි වලට ඕන දෙයක් කරන්න පුළුවන් .දන්න අය ඕව කියන්න ගියොත් මැරුම් කන්න තමා වෙන්නෙ.
@georgetenison7695
@georgetenison7695 Ай бұрын
Tell something in short
@dilshanperera9784
@dilshanperera9784 24 күн бұрын
Akama De oya kiyanne
@X_sltopic_X
@X_sltopic_X Ай бұрын
මේක ඉවර වෙනකන්ම බැලුවට පස්සෙනෙ මතක් වුනේ මම ටින් මාළු කන්නෑ කියල😂 අවුලක් නෑ වෙන එකෙක්ට හරි දැනගත්ත ඒව කියල දෙනව දැන්🥲💔
@sunethrarathnamali7926
@sunethrarathnamali7926 Ай бұрын
Is only solt problum 😮
@winartvideo2532
@winartvideo2532 Ай бұрын
ඩොක්ටර් වෙජිටබල් ඔයිල් හදන විදිහ කියන්නකෝ මට....(වෙජිටබල් හරිද) එලවලු වලින් තෙල් ගන්න විදිහ....
@DanuMidusha
@DanuMidusha Ай бұрын
එලවලුවලින් කිසිසේත්ම තෙල් ගන්න බැහැ.පාම් තෙල්වලට තමා අපි එලවලු තෙල් කියන්නෙ. ඉරිඟු තෙල්, කටු පොල් තෙල්, පොල් තෙල්, සූරියකාන්ත තෙල්. ඕවා තමයි තෙල් වර්ග..
@namiskitchen3426
@namiskitchen3426 26 күн бұрын
Not good Only coconut oil
@S.M.lokka.
@S.M.lokka. Ай бұрын
ලේබලේ කියවන්න අපි සුද්දොද බං
@amithakasun7037
@amithakasun7037 Ай бұрын
ඔබතුමා nutritionist කෙනෙක්ද medical officer කෙනෙක්ද? දැනගැනීම පිනිස පමනයි.
@poornimajayamalee
@poornimajayamalee 24 күн бұрын
He is a nutritionist
@chitramalajanaki2705
@chitramalajanaki2705 Ай бұрын
ගෙදර ප්‍රෙශර් කුකර් එකෙන් මම ලින්නෝ මාලු වලින් සැමන් හදාගන්නවා.
@savinusiyath
@savinusiyath Ай бұрын
Recipe එක දාන්න pl
@Chanukh
@Chanukh Ай бұрын
අපිට පුකද
@user-uu7ry5mo5d
@user-uu7ry5mo5d Ай бұрын
Wature, tamaa salmon rasaya tibenne❤
@rabee2268
@rabee2268 Ай бұрын
❤❤❤
@ashanruwandika6341
@ashanruwandika6341 Ай бұрын
🙏👍
@wellcome1996
@wellcome1996 Ай бұрын
ඩොකෝ..වටේ ගිහින් කාලේ කන්නේ නැතිව කෙලින්ම කිහාන්කෝ බං.👍
@wild_toiya
@wild_toiya Ай бұрын
රැවුල බැලන්ස් කරන්න 😁
@yamunawimalajeewa1503
@yamunawimalajeewa1503 Ай бұрын
You are very observant 😂 good on you
@anuraperera2243
@anuraperera2243 Ай бұрын
​@@yamunawimalajeewa1503මී හරකුන්ට පේන්නේ හැමදේම වැරදියට, නූගත් කම හැදියාවක්, නොමැති කම ලෝකයට පෙන්වනවා.ඔය වගේ පහත් විදියට කොමෙන්ට් දමන්න එපා, ඒ වෛද්‍යවරයා උගත් , ලෝකයට දැනුම බෙදා දෙන්නෙක්, ඔබ කව්ද?සමාජයට මොනවද දෙන්නේ?
@isharadissanayake6616
@isharadissanayake6616 Ай бұрын
😊😊😊😊
@mallikamallikarathnayaka3844
@mallikamallikarathnayaka3844 Ай бұрын
මේක කියෙවුවම තමයි දැක්කේ 😂
@sugathkulasekara9782
@sugathkulasekara9782 19 күн бұрын
කියන හොද දේ ගනින් බං
@liyanagesilvalnssilva9576
@liyanagesilvalnssilva9576 Ай бұрын
Man ඉන්නේ saudi wala me ආය සමන් aky diyrya දානවා akata
@user-ls1qd3ip4u
@user-ls1qd3ip4u 27 күн бұрын
මාලු විනාඩි 45 ප්‍රෙෂර්කුකර් එකේ අඩු ගින්දරේ පිස ගැනීමෙන් සැමන් සාදා ගත හැක
@S.M.lokka.
@S.M.lokka. Ай бұрын
මේ ලංකාව
@mahathaiya
@mahathaiya Ай бұрын
ලුණු නැතිව කන්නෙ කොහොමද හලො
@samankumara-tj8cp
@samankumara-tj8cp Ай бұрын
ටිං එකකට ඔය දියර ජාතී පුරවලා සීල් කරලා රත් කරනකොට පුපුරන්නැද්ද..සීල් කරාම..ම්ම්
@upul1684
@upul1684 27 күн бұрын
කියපංකෝ ඉක්මනින්
@nishanthikumari3056
@nishanthikumari3056 Ай бұрын
මමත් මේ doctor ගෙ වීඩියෝ බලන්න කැමති නැත්තේම මාතෘකාව ට අදාල දේ කෙලින් කියන් නැතුව වට රව්ම් ගහනව එපා වෙනව එතකොට..
@ScepticusHistoricus
@ScepticusHistoricus Ай бұрын
මේ ඩොක්ටර් කෙනෙක් නෙවෙයි
@user-yc4ft7sy7m
@user-yc4ft7sy7m 26 күн бұрын
@@ScepticusHistoricus Doctor කෙනෙක් නේද
@nuwanpathirajage6102
@nuwanpathirajage6102 Ай бұрын
😂😂,ඇත්ත කිවොත් 🧨😁
@user-pi2gy1rj1z
@user-pi2gy1rj1z Ай бұрын
ඉතින් නංගි බබා සැමන් සුවදයි.හැමදාම සැමන් කෑවට අවුලක් වෙන්නේ නෑනේ.😝.ඔයා බොරු කියවනෝ..අනේ
@princyhemali9292
@princyhemali9292 Ай бұрын
සැමන් වල ඔය කියන තරම් ලුනු නැහැ.
@shanakalakmal1785
@shanakalakmal1785 Ай бұрын
බයිලා ගහන්නෙ නැතුව කියන්න
@himaliedamayanthi9201
@himaliedamayanthi9201 Ай бұрын
Thank you!
@subasinghedias8751
@subasinghedias8751 Ай бұрын
Thank you
@stanleybazalel908
@stanleybazalel908 Ай бұрын
Thank you very much
@dissanayakadissanayaka7392
@dissanayakadissanayaka7392 27 күн бұрын
Thanks. Doctor
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 950 М.
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 24 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 14 МЛН
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 4,8 МЛН
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 950 М.