Пікірлер
@AnuAnusha-i5o
@AnuAnusha-i5o 8 сағат бұрын
B 12 wanna welawa keyanna
@slsuba2782
@slsuba2782 8 сағат бұрын
@LakshmiGeeganage-tl6ww
@LakshmiGeeganage-tl6ww 8 сағат бұрын
D.r ඔබතුමාගේ වැඩ සටහන් නිතර බලනවා හරිම වැදගත්
@roshanwijenayaka684
@roshanwijenayaka684 9 сағат бұрын
Jesus loves you ❤🙏
@RamyelaAwirasinnha
@RamyelaAwirasinnha 9 сағат бұрын
Me සම්බන්ධය..dokta.kenek da කෙනෙක් inwanm. Kiyanko. Man jaela.. Inne
@kanthifelsinger3367
@kanthifelsinger3367 9 сағат бұрын
Thank you 💕
@indraninagahawaththa1143
@indraninagahawaththa1143 9 сағат бұрын
ස්තුතියි ඔබට
@kanthifelsinger3367
@kanthifelsinger3367 9 сағат бұрын
Thank you so much doctor for sharing this video 💕
@BuddhikaPerera-s8z
@BuddhikaPerera-s8z 10 сағат бұрын
❤❤❤❤
@Haheshika
@Haheshika 10 сағат бұрын
Best explanation 👍❤
@sanjayalakmal1580
@sanjayalakmal1580 11 сағат бұрын
බොහොම ස්තුතියි
@malaniamaratunga9672
@malaniamaratunga9672 12 сағат бұрын
සුභ උදැසනක් ඩොක්ට මම මෙහෙ නිල්කටරොඩුමල් තේ එක සමහර වෙලාවට බොනවා මට සෙමවැඩි නිසා සත්තකින්ම සුවපත් උනා ඒත් දියවැඩියාවට බෙහෙතක් බව දැනගැනීමට ලැබිම ගැන ගොඩාක් ස්තුති 🙏 තෙරුවන් සරණයි ❤🍀💪
@sujathanahakabandara7634
@sujathanahakabandara7634 12 сағат бұрын
Godak watinawa doctor බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
@hansika5852
@hansika5852 12 сағат бұрын
කෑමට සුදුසු ආහාර විඩීයෝ එකක් කරන්නකො ඩොක්ටර්
@دميكاعبدالله
@دميكاعبدالله 12 сағат бұрын
❤❤❤❤❤
@Himi-Diri
@Himi-Diri 13 сағат бұрын
ඔබ තුමා හැමදාමත් ගේන්නෙ වටිනා දේවල්..ස්තුතියි
@Himi-Diri
@Himi-Diri 13 сағат бұрын
ස්තුතියි..සර්
@nirosharohini7291
@nirosharohini7291 13 сағат бұрын
Thank you 💕
@domijayawardena9495
@domijayawardena9495 13 сағат бұрын
7.40 am. කල යුතුම දෙයක්👁🌈
@MhdNasath-r5s
@MhdNasath-r5s 13 сағат бұрын
Sir oyage video's godak pirayojanai apita, thank you ❤
@NimaliShyamali-z7l
@NimaliShyamali-z7l 14 сағат бұрын
Doctor කොහෙද hospital eka
@RanjithHemanth-e5w
@RanjithHemanth-e5w 14 сағат бұрын
❤❤❤❤
@pathmasamaraweera6510
@pathmasamaraweera6510 14 сағат бұрын
❤❤❤❤
@prasannasiriwrdhana
@prasannasiriwrdhana 15 сағат бұрын
ගොඩාක් පින් අනේ මේක ඉක්මනින් කරන්න 😢😢😢
@kulatungeabeypalaMore3425
@kulatungeabeypalaMore3425 15 сағат бұрын
ඇයි මේ කොම්පැනි කාරයෝ ගැන මේ තරම් බයෙන් පෝස්ට් දාන්නෙ. කරන්ට ඕනෙ එඩිතරව අදහස් දක්වන අය බිය ගැන්වීම නොව කොම්පැණිකාරයින් බිය වැද්දීමයි. පවතින නීතිය ප්‍රමාණවත් නැත්තම් නව නීති හදුන්වා දී මේ හානිකර නිෂ්පාදනවලට වැට බදින එක නේද?. නැවත අරවැනි බියගුලු, නීච සිද්ධියක් සිදුවුවහොත් නීතිය ක්‍රියාත්මක නොවන්නේ නම් පාරිභෝගික සංවිධාන පෙරටවිත් නීතිය ක්‍රියාත්මක කරවීමට බල කළ යුතුයි. නැත්නම් මෙවැනි කොම්පැනි තුරන් කිරීමට මහජනතාව පෙරට ඒම වළක්වන්න බැරි වෙයි. ⁣විෂ සහිත ආහාර නිෂ්පාදනය කර ජනතාව රෝගීන් කරන නුඹලාට කිසිදු යහපතක් වෙන්නේ නැත. මෙලොව මෙන්ම පරලොවදීද නුඹලාට දහදුක් විඳින්නට සිදුවීම ඒකාන්තයි.
@lccb3828
@lccb3828 16 сағат бұрын
Doctor Hamadama karapincha kanda bonna hodaida nadda ?
@kamalranwatta6182
@kamalranwatta6182 16 сағат бұрын
Thank you very much for your information.
@malaniamaratunga9672
@malaniamaratunga9672 17 сағат бұрын
මටත් ගැස්ට්‍රයිටිස් හැදුනෙ දියවැඩියාවට ගන්න බෙහෙත් වර්ගයක් ගත්තා දැන් ඒක නැවැත්තුවා තවම මගේ පැමිලි ඩොක්ට ලගට ගියෙ නැහැ මගේ හදපත්ලෙන්ම ඔබතුමාට ස්තුති ඩොක්ට තෙරුවන් සරණයි ❤
@priyanidemel2493
@priyanidemel2493 19 сағат бұрын
Thanks 🙏 doctor
@cristinaKwt
@cristinaKwt 20 сағат бұрын
මෙග් වයස,,,45,,,බර, 57,කොච්චර, කෑම, පාලනකරත් මම,මහත්වෙනවා
@marayatheone55
@marayatheone55 20 сағат бұрын
E951 කියන පිළිකාකාරකයේ වන්දිය මෛත්‍රීපාල සිරිසේනට දීලා කියලා ආරංචියි.
@dilansalinga6831
@dilansalinga6831 20 сағат бұрын
How much do you earn this. I was respected not further. Shame of you doc.
@Zkz-ck3vt
@Zkz-ck3vt 21 сағат бұрын
බෙහෙවින්ම ස්තූතියි දෙනූවත් කීරීමට❤❤
@spriyadhershani9743
@spriyadhershani9743 22 сағат бұрын
ගොඩක් ස්තුතියි නොදන්නා කරැනු වලින් දැනුවත් කරන ඔබට 🙏
@MMDKumari
@MMDKumari 22 сағат бұрын
Thanks doctor පරෙස්සම් මෙන් බුදුසරණයි ❤
@RamaniJayasekara-ft1gr
@RamaniJayasekara-ft1gr 22 сағат бұрын
Good lesson thank you Doctor 👍
@hassanhassan6692
@hassanhassan6692 22 сағат бұрын
සක්කිලි අමනයෝ කාමරංගා කියන්නේ දිව්‍ය ඖසදයක්‌ තොපේ බෙහෙත් විකිනෙන්නේ නැති නිසා මේවා මවා කියනවා තොගේ කටට හෙන ගහනවා.මුන් ඉගෙන ගෙන තියෙන්නේ මිනිස්සු සුව කරන්න නෙමෙයි. උන්ගේ පැවැත්ම සඳහා මිනිස්සු ලෙඩ්ඩු කරන්න. මම නම් දවසට කාමරංගා ගෙඩි 5/6කනවා.මු ඉස්සරල හොඳයි කියලා පස්සේ කන්නේ මෙහෙමයි කියනවා. මේකා ටයි පඩයෙක්. 🥸🥸🥸🥸
@venurakavinda8826
@venurakavinda8826 22 сағат бұрын
@venurakavinda8826
@venurakavinda8826 23 сағат бұрын
ඉදිරියටත් මේ විදිහටම සමාජය දැනුවත් කරමු..මං මේ චැනල් එක හින්දා ගොඩක් කෑම වලින් පරිස්සම් වෙන්න පුරුදු වෙලා ඉන්නෙ❤
@RebeccaDASilva-ex4sp
@RebeccaDASilva-ex4sp 23 сағат бұрын
මමත් පුදුම දුකක් විඳින්නේ අනේ කලාතුරකින් හරි මොනවා හරි කෑමට ගත්තාත් කියලා වැඩක් නැ .
@GamagaSurange
@GamagaSurange 23 сағат бұрын
බුදුසරණයි ❤️👍
@FfFd-xk4xm
@FfFd-xk4xm 23 сағат бұрын
හොඳ පැහැදිලි කිරිමක් තෙරැවන් සරනයි
@zongmobile5521
@zongmobile5521 23 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@thakshilaherath3955
@thakshilaherath3955 Күн бұрын
😮😮😮😮😮
@janpeiris1376
@janpeiris1376 Күн бұрын
ළුනූ ඉගුරු මිරිස් ගම්මිරිස් කුළු බඩූ දෙහි සුදූ ළුණූ කහ කෑමට සූදූසූයි
@ChandraPeiris-d8u
@ChandraPeiris-d8u Күн бұрын
බොහෝ ම පිං ඔබ තුමාට.
@janpeiris1376
@janpeiris1376 Күн бұрын
ඩොක්ට අති විශිෂ්ටයි පුතේ එල කිරි 🙏🙏🙏
@udayangadilshan1815
@udayangadilshan1815 Күн бұрын
බොහෝම ස්තූතියි ඩොක්ටර්. නිදුක් නිරෝගී සුවය ලැබී වාසනාවන්ත ජීවිතයක් උදාවේවා තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා 🌹🌹🌹🎊🎊🎊🎉🎉🎉♥️♥️♥️🙏🙏🙏
@suniljayarathna308
@suniljayarathna308 Күн бұрын
Bohom sththi doctor
@chandraweragoda7791
@chandraweragoda7791 Күн бұрын
ඩොක්ට cati o විටමින් එක ගැන කියල දෙන්න ස්තුති යි ඔබට