බබාට ලුණු වලින් මොකද වෙන්න? | Salt for baby | Sugar for baby | salt sugar for baby | salt and sugar

  Рет қаралды 10,833

Best Parenting

Best Parenting

Күн бұрын

Пікірлер: 25
@DoctorParenting
@DoctorParenting 3 жыл бұрын
බබාට පැණි දී ගැන හැමදේම 👇 kzbin.info/www/bejne/gae5goWZpsh2aKs
@u.h.dakshikasudarshani2228
@u.h.dakshikasudarshani2228 3 жыл бұрын
Thanks me vedio eka karala apita dunnata .
@priyaweerarathne802
@priyaweerarathne802 2 жыл бұрын
Good channel B's😊😊😊
@shashivijethilaka1253
@shashivijethilaka1253 2 жыл бұрын
ස්තූතිය
@Miusicwithprageeth
@Miusicwithprageeth 3 жыл бұрын
ස්තුතියි
@nishanthirenuka8156
@nishanthirenuka8156 3 жыл бұрын
Babata yogurt dennat hoda nedda.ewaye lunu sini tiyanawane.babata masa 8
@dilanmadurangha7206
@dilanmadurangha7206 3 жыл бұрын
2nd view. Thank you dr.
@DoctorParenting
@DoctorParenting 3 жыл бұрын
You are welcome 👍. thank you 😊
@nilanthi9530
@nilanthi9530 3 жыл бұрын
Babata cheese denna hodada? 9 months old baby..it also contained salt
@nimeshahansani8058
@nimeshahansani8058 3 жыл бұрын
Good video
@shaar9394
@shaar9394 3 жыл бұрын
Man chees dunna masa 7 idan😥😥
@a.m.maheshpalithakumara3600
@a.m.maheshpalithakumara3600 Жыл бұрын
Trace salt තියෙන චීස් දුන්නට කමක් නැද්ද මාස 8ක බබෙක්ට...
@maneeshamadushani87
@maneeshamadushani87 3 жыл бұрын
ඩොක්ටර්,හාල්මැස්සන් කුඩු වල ලුණු රස ටිකක් දැනෙනවා.කොපමණ හොඳින් සෝදා ගත්තත්.එයට මොකද කරන්නෙ.බබාට මාස 7
@DoctorParenting
@DoctorParenting 3 жыл бұрын
ඔව් ඒක ලොකු ගැටලුවක් දැන්. හාල්මැස්සන් ගනිද්දී පුළුවන් තරම් ලුණු නැති වර්ගයක් ගන්න. හොඳට සෝදන්න. අවාසනාවකට ලංකාවේ කලාතුරකින් එහෙම ලැබෙන්නේ. නැත්නම් පුළුවන් අමු හාල්මැස්සන් අරන් අව්වේ වේලන්න. වේලද්දී උඩින් net එකක් දාන්න නැත්නම් මැස්සෝ වහලා පනුවෝ හැදෙන්න පුළුවන්.
@maneeshamadushani87
@maneeshamadushani87 3 жыл бұрын
@@DoctorParenting thank you doctor.
@nishawasala844
@nishawasala844 3 жыл бұрын
හාල්මැස්සන් kude akathu kirimedi lunu akathu wena akath babata අහිතකර da.
@DoctorParenting
@DoctorParenting 3 жыл бұрын
ඔව් ඒක ලොකු ගැටලුවක් දැන්. හාල්මැස්සන් ගනිද්දී පුළුවන් තරම් ලුණු නැති වර්ගයක් ගන්න. හොඳට සෝදන්න. අවාසනාවකට ලංකාවේ කලාතුරකින් එහෙම ලැබෙන්නේ. නැත්නම් පුළුවන් අමු හාල්මැස්සන් අරන් අව්වේ වේලන්න. වේලද්දී උඩින් net එකක් දාන්න නැත්නම් මැස්සෝ වහලා පනුවෝ හැදෙන්න පුළුවන්.
@nishawasala844
@nishawasala844 3 жыл бұрын
@@DoctorParenting thank you
@chararajani7050
@chararajani7050 3 жыл бұрын
Dr babata cheese denna Hoda nedda?
@DoctorParenting
@DoctorParenting 3 жыл бұрын
ලුණු තියෙන නිසා අවුරුද්දේ passe දෙනව නම් වඩාත් හොඳයි
@chararajani7050
@chararajani7050 3 жыл бұрын
Thank you
@shaar9394
@shaar9394 3 жыл бұрын
Chees dunnata kamak na neda
@DoctorParenting
@DoctorParenting 3 жыл бұрын
ලුණු රහිත එකක් නම් දෙන්න පුළුවන්. නමුත් බොහෝ විට ලුණු තියන නිසා අවුරුද්දෙන් පස්සෙ දෙන්න.
@udeshikajayasundara9429
@udeshikajayasundara9429 3 жыл бұрын
good video
@DoctorParenting
@DoctorParenting 3 жыл бұрын
Thankyou
4 Month Baby Food | Baby Puree Recipes
8:08
BabyFood Channel
Рет қаралды 2,1 МЛН
Baby’s First Food - The Complete Guide to Starting Solids
8:57
Emma Hubbard
Рет қаралды 1 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
#1 Absolute Best Way To Lower Blood Sugar
28:05
Dr. Sten Ekberg
Рет қаралды 4,7 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН