සමනොළ සිරි පා සිඹ සිඹ | හෙන්රි කල්දේරා | samanola siri pa siba siba | Henry kaldera |

  Рет қаралды 39,174

Music_රසය

Music_රසය

Күн бұрын

Watch Original song : • Video
සමනොළ සිරි පා සිඹ සිඹ | හෙන්රි කල්දේරා | samanola siri pa siba siba | Henry kaldera | #music රසය
Song - Samanola siri pa siba siba
Artist - Henri Kaldera
ගීත රසවිඳින හැමෝම චැනල් එක සබ්ස්ක්රියිබ් කරල උදව් කරන්න. තව තවත් ගීත නරඹන්න. Like කරන්න. Comment කරන්න. Share කරන්න.
මෙම නාලිකාව මගින් ගෙන එන සියලුම ගීත වල සම්පූර්ණ අයිතිය එම ගීත නිර්මාණය කළ කලාකරුවන් සතුය. ගීත අයිතිවාසිකම් අප සතු නොවේ. රසවින්දනය සඳහා මෙසේ ඉදිරිපත් කරමි. මෙම ගීත නිර්මාණය කළ කලාකරුවන් හට මෙමගින් යම් හානියක් සිදු වී නම් හෝ ගැටලුවක් ඇති වී නම් කරුණකර පහත සඳහන් ඊ තැපැල් ලිපිනයෙන් හෝ දුරකතන අංකයෙන් මා හා සම්බන්ධ වීමට කාරුණික වන්න. Copyright Strike කිරීමෙන් වලකින්න. ඔබට ආදරය කරන ඔබේ ගීත රසවිඳින රසිකයන් වෙත ඔබේ අවධානය යොමු කරන්න.
kuamarajayalath162@gmail.com
ශ්‍රී ලංකීය සිංහල ගීත සාහිත්‍ය පෝෂණය කල විද්වතුන්ට උපහාරයක් හා ගෙෘරවයක් ඇති කිරීමේ අරමුණින් මෙම චැනලය විවෘත කර ඇත. මෙම චැනලය තුල සිංහල ස්භාවිත ගීත ඇතුලත් කර ඇත

Пікірлер: 30
@nilankapradeeepRoopasinghe
@nilankapradeeepRoopasinghe 8 ай бұрын
ඔහුගෙ ජීවිත කතාව මේ කියන්නෙ ❤
@sarathekanayake3138
@sarathekanayake3138 3 ай бұрын
අහපු වාර අනන්තයි. ඒත් මදි...ඇයි මේ ගීතය ගොඩක් සංවේදී ❤
@Shanis-d8s
@Shanis-d8s Жыл бұрын
වැටුණු අයට පා නොමදී සුරත දෙන්න පුතුනේ..❤❤❤
@JanakaalbeyrathneGalmangodagur
@JanakaalbeyrathneGalmangodagur 7 ай бұрын
👍
@yohanshenusha3660
@yohanshenusha3660 Жыл бұрын
හිතට දැනෙන ගීත
@thusithawilegoda1242
@thusithawilegoda1242 Жыл бұрын
මැරෙන්න පුළුවන් සිංදු... 👌
@sampathliyanaratne7495
@sampathliyanaratne7495 9 ай бұрын
How beautiful the thoughts...so beautiful and touching...
@dinukacperera4692
@dinukacperera4692 Жыл бұрын
ජීවමානයි රස
@manojravindra3281
@manojravindra3281 7 ай бұрын
Me loke kohewat me sinduwata samana kala haki sinduwak tibeda? A taram wisistay .අහිංසක කලාකරුවකු නියම ආදර්ශයක්
@dhananjayaweerasooriya3760
@dhananjayaweerasooriya3760 Жыл бұрын
Sunflower 🌻
@dineshprasanga5550
@dineshprasanga5550 2 жыл бұрын
පිං මෙහෙම සිංදු දෙනවට
@nimeshshiran.niyamai4291
@nimeshshiran.niyamai4291 2 жыл бұрын
🎵🎵❤️❤️❤️niyamai thamath ahanna puluwan
@music_7310
@music_7310 Жыл бұрын
thanks
@lasithmadushanka8629
@lasithmadushanka8629 Жыл бұрын
Sunflower with Hendry kaldera ❤ ❤ ❤
@arthurmall4688
@arthurmall4688 11 ай бұрын
Ma nodakina visituru gana mata pawasanwada oya!!!!!! So beautiful. I have no idea whether he used braille music which is a braille code that allows music to be notated using braille cells so music can be read by visually impaired musicians. I guess, however, his songs are so meaningful and can be listened to forever.
@anushkalakmal2369
@anushkalakmal2369 2 жыл бұрын
Bawanawak
@matarawcw2405
@matarawcw2405 2 жыл бұрын
Super hit
@music_7310
@music_7310 Жыл бұрын
thanks
@dk4386
@dk4386 2 жыл бұрын
මතකය අලුත් වීමක්.
@music_7310
@music_7310 2 жыл бұрын
Thanks a lot 😁😊
@KavinduOsanga-tn9xs
@KavinduOsanga-tn9xs 5 ай бұрын
Harima lassana sindu
@uk9424
@uk9424 2 жыл бұрын
❤❤
@music_7310
@music_7310 2 жыл бұрын
thanks
@kumuduniperera
@kumuduniperera Жыл бұрын
Very sad song😭
@kavindudeshan1957
@kavindudeshan1957 7 ай бұрын
❤❤😊
@kavindudeshan1957
@kavindudeshan1957 7 ай бұрын
Lasssssaniii Lassaniii😊❤
@sanjeewanitennekoon471
@sanjeewanitennekoon471 2 жыл бұрын
@SandeshHeshan
@SandeshHeshan Жыл бұрын
❤ 1:01
@master_jk6509
@master_jk6509 2 жыл бұрын
Good music 🎶 niyamai rasaya
@wasanthajayalathge6611
@wasanthajayalathge6611 9 ай бұрын
🙏🙏🙏🙏
ITN theme song-Samanola Siripa Piyuma Dowagena
4:00
Muditha Liyanagama
Рет қаралды 124 М.
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 57 МЛН
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 2,9 МЛН
Sada adhura lowa galana welawata-සැඳෑ අදුර ලොව ගලන වෙලාවට
3:50
kanda udin payana sanda
3:24
wasana shiromi
Рет қаралды 112 М.