සමනොළ සිරි පා පියුම දොවාගෙන - ITN තේමා ගීතය | Samanola Siri Paa Piyuma Dowagena - ITN Theme Song

  Рет қаралды 918

Ganushka Randula

Ganushka Randula

Жыл бұрын

සමනොළ සිරි පා පියුම දොවාගෙන
සීත ගඟුල් රට වට යනවා
සිංහ රාජ වන කුංච නාදයෙන්
මේග වලාකුළු රජ වෙනවා
තුරු ලිය මල් පල විහඟ ගීතයෙන්
ආදම් උයනත් සැඟවෙනවා
රාවන ළංකා ඉසුරු පුරාණය
ගොළු මුහුදින් මුතු මතු වෙනවා
ගංගා හරවා වැව් පෙළ අමුණා
මිහි රස මතු කළ පරම්පරාවේ//
අනුර පොලොන්නරු සීගිරි අවුකන
විස් කම් පෑ ගුරු පරම්පරාවේ
පැතිරේ කිතු රාවේ
සමනොළ සිරි පා...
පිරිසිදු බුදු බණ පොත් කොට රැකැගෙන
ලොවට බෙදා දුන් පරම්පරාවේ//
වැදි යුග ගව යුග ගොවි යුගයෙන් නව
යුගයක් පෑ හිරු පරම්පරාවේ
පැතිරේ කිතු රාවේ
එක අම්මා ගෙන් කිරි බිව් අපි හැම
එක ලේ මස් ඇති සොහොවුරුවෝ
පන්සල් කෝවිල් පල්ලි ගියත් අපි
එක මැ පියා ගේ දූ දරුවෝ
පරිසරයට සුව සුවඳ බෙදා දෙන
සැපතෙහි විපතෙහි සුමිතුරුවෝ
එක දජයේ යට එකට මැ යන අපි
ළංකා මව ගේ දූ දරුවෝ
ළංකා දූ දරුවෝ...///
ගී පද: අරීසෙන් අහුබුදු
ගී තනු: සනත් නන්දසිරි

Пікірлер
ITN theme song-Samanola Siripa Piyuma Dowagena
4:00
Muditha Liyanagama
Рет қаралды 120 М.
උදාර මව්බිම
2:51
Ranwala Balakaya
Рет қаралды 3,6 М.
Heartwarming moment as priest rescues ceremony with kindness #shorts
00:33
Fabiosa Best Lifehacks
Рет қаралды 37 МЛН
I Can't Believe We Did This...
00:38
Stokes Twins
Рет қаралды 122 МЛН
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 7 МЛН
Wasiwasina Ahasa - Students of  Sirimavo Bandaranaike Vidyalaya
3:42
Gethmini Kalanika
Рет қаралды 74 М.
ලයිට් ආවා ආයි ගියා...
6:52
dk_zyzz
Рет қаралды 509 М.
Heartwarming moment as priest rescues ceremony with kindness #shorts
00:33
Fabiosa Best Lifehacks
Рет қаралды 37 МЛН