No video

ITN theme song-Samanola Siripa Piyuma Dowagena

  Рет қаралды 122,419

Muditha Liyanagama

Muditha Liyanagama

Күн бұрын

Пікірлер: 222
@samithsvidanapathirana3206
@samithsvidanapathirana3206 3 жыл бұрын
ඒ ලස්සන අතීතය වින්ද අවසන් පරම්පරාව අපි....🙏❤🙏🙏
@chanakathilan741
@chanakathilan741 3 жыл бұрын
Ekiyn mcn ubata den 30k ethi... ❤️❤️❤️
@jayalathchathuranga3321
@jayalathchathuranga3321 2 жыл бұрын
👍💚
@sachiniamadhi6171
@sachiniamadhi6171 2 жыл бұрын
💛💚🧡
@sandunipamodak2720
@sandunipamodak2720 Жыл бұрын
ඇත්තටම.... අද ලමයින් ෆෝන් වලට යට වෙලා....😔
@amilaniroshanigagabadage-kg3bc
@amilaniroshanigagabadage-kg3bc 7 ай бұрын
Hariyatama hari
@sampathgunathilaka1121
@sampathgunathilaka1121 2 жыл бұрын
ඇසට කදුලක් උනන මෙතෙක් මා ඇසූ ලංකාවේ සුන්දරත්වය ගැන කියවෙන ලස්සනම සිංදුව❤️❤️❤️ නැවත මෙවැනි සුන්දර පදරචකයින් බිහිනොවේවි😥
@jayalathchathuranga3321
@jayalathchathuranga3321 2 жыл бұрын
👍🥺💚👌
@user-it9nb2xb2e
@user-it9nb2xb2e 5 жыл бұрын
අනේ අපේ පුංචි කාලේ ආයේ එනවනම්...හවස 4 ට මේ සිංදුවෙන් චැනල් එක පටන් ගන්නකල් ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා බලන් හිටිය අපේ ළමා කාලය...කදුලු එනවා ඇස් වලට... "පන්සල,කෝවිල්,පල්ලි ගියත් අපි එකම පියාගේ දූ දරුවෝ...😥
@tharii314
@tharii314 4 жыл бұрын
ඒකාලෙ පටන් ගත්තෙ හවස 4ට? කොයි අවුරුද්දෙද ඒ? දැන් බලද්දි උදේ newa හිටං තියෙනවනෙ..
@kasunthilakshana5588
@kasunthilakshana5588 4 жыл бұрын
Ow 90 gananwala anthima hariye... ude wenamai hawasa wenamai thibbe...
@dilshanv7594
@dilshanv7594 3 жыл бұрын
@@tharii314 ලංකාවේ ටීවී චැනල් ඉස්සර දවල්ට නෑනෙ. ජාතික රූපවාහිනී 2000 වගේ වෙනකල් දවල්ට නෑ. ඊට පස්සෙ ඩිස්කවරි” යන්න ගත්ත උදේ. ඊටත් පස්සෙ තමා " නුගසෙවන පටන් ගත්තෙ.. Itn එකත් එහෙමයි.. ඒ කාලෙ තමා ලහිරු මඩල පටන් ගත්තෙ. මටත් හරියටම කාලෙ මතක නෑ. හැබැයි මේ සිංදු මතකයි. දැන් මට 30යි.😂😂😂
@r.k.m.bsankalpa6595
@r.k.m.bsankalpa6595 3 жыл бұрын
සුදු පුංචා, සෙල්ලම් ගෙදර , සෝමපුර වීරයෝ අපේ ළමා කාලයෙ වීරයෝ.❤️❤️
@milanrachika340
@milanrachika340 3 жыл бұрын
❤️❤️❤️ ඇත්තටම කදුලු එනව. ඒ සුන්දර අතීතය හීනයක්. අපිට කොච්චර සරල ළමාකාලයක් තිබුනද.
@shakthithurai17
@shakthithurai17 4 жыл бұрын
எமது தாய் நாட்டிற்கு இணையாக உலகில் எந்த நாடும் இல்லை இலங்கை மாதாவை சிரந்தாழ்த்தி வணங்குகின்றேன்.
@rmranawara7275
@rmranawara7275 2 жыл бұрын
🙏
@nelumherath5168
@nelumherath5168 Жыл бұрын
🤭😭
@sankadevinda3273
@sankadevinda3273 Жыл бұрын
It's the mother to all.of us ..sahodarya...👍♥️
@hanswiseman
@hanswiseman Жыл бұрын
🙏🙏🙏
@ssap3717
@ssap3717 Ай бұрын
Lanka is the proper name. Sri was added by politicians loyal to Ram who killed your Tamil King Bali
@dikshanshirly7202
@dikshanshirly7202 3 жыл бұрын
ඇස් පියාගෙන අහනකොට.....😥😥 මේ 2021 මැයි මාසෙ උනාට, මට හිතෙන්නෙ පොඩිකාලෙ කලුසුදු ටීවී එකක් ලග ඉදන් කාටුන් පටන් ගන්නකන් ඉදෙගෙන ඉන්නවා වගේ... 😥😥😥
@gayanibuddhika8068
@gayanibuddhika8068 2 жыл бұрын
මාත් එහෙමයි. ඒක මහ සුන්දර අතීතයක්
@palithapalitha9177
@palithapalitha9177 2 жыл бұрын
Ada wage mathaki...
@sachiniamadhi6171
@sachiniamadhi6171 2 жыл бұрын
Oww matath..
@dikshanshirly7202
@dikshanshirly7202 2 жыл бұрын
@@gayanibuddhika8068 😍😍
@Alfa00177
@Alfa00177 Жыл бұрын
මාත් බ්‍රදර්. තාමත් ඒ කාලේ සුවදයි
@jayalathchathuranga3321
@jayalathchathuranga3321 4 жыл бұрын
මෙි ගීතය බලනකොට ඒ හැඟිම හදවතටම කිඳා බහිනවා , අැස් දෙකෙම කදුළු පිරෙනවා. මෙි විෂූවල් ඒකෙ ඉන්න රණ විරුවන් ගෙන් සමහරක් දෙනා දැන් නැතුවත් අැති නේද ?අන්තිමට විඩියෝ එක අවසානයෙදී ජාතික කොඩිය ඔසවාගෙන එන පුද්ගලයා දෙරණ tv චතුර අල්විස් වගේ,මම පොඩි කාලේ මෙි සිංදුව tv ඒකෙ දැකලා තියෙනවා.ලස්සනයි අපේ ඒ සුන්දර ළමා කාලය 😌💚
@kasunjeewantha7735
@kasunjeewantha7735 5 жыл бұрын
පිරිසිදු බුදු බණ පොත්වල රැකගෙන ලොවට බෙදාදුන් පරම්පරාවෙන් ❤❤❤
@jayalathchathuranga3321
@jayalathchathuranga3321 2 жыл бұрын
💛
@kasunjeewantha7735
@kasunjeewantha7735 5 жыл бұрын
ඇහෙද්දි දකිද්දී ඇස් දෙකට කදුලු ආවා..සතුටටද දුකටද මන්දා.. අපෙ ලමා කාලය..
@nisaldananjaya
@nisaldananjaya 4 жыл бұрын
Wedak nehe kiyala machan awnkawama apita den mokadda me wela thiyenne kiyala hithuna
@jayalathchathuranga3321
@jayalathchathuranga3321 2 жыл бұрын
ඒ හැඟිම හදවතටම කිඳා බහිනවා.ඇස් දෙකෙම කදුළු පිරෙනවා.❤️
@amilabrolk
@amilabrolk 2 жыл бұрын
වර්තමානය ගැන ඇත්තටම දුකයි....
@vishwapathirana9153
@vishwapathirana9153 3 ай бұрын
කදුලු එනවා ඇස් වලට....ඒ අභිමානවත් අතීතය නැතිඋන දුකට 😢
@ranilpriyashantha4360
@ranilpriyashantha4360 5 жыл бұрын
"සමනොළ සිරිපා පියුම දොවාගෙන" කෙතරම් අපූරු නිර්මාණයක්ද.. හිතට කොපමණ දැනෙනවද? අපේ නිර්මාණ සාහිත්‍යයට මොකද උනේ!
@sugathfernando3538
@sugathfernando3538 4 жыл бұрын
අරිසෙන් අහුබුදු ශූරීන්
@jayalathchathuranga3321
@jayalathchathuranga3321 2 жыл бұрын
🙏🌸🌸🌸
@sumaltriloshan9870
@sumaltriloshan9870 4 жыл бұрын
ඉස්සර මේ සිංදුව යනකම් බලන් හිටියේ කාටුන් පටන් ගන්නකම්
@ayodhakumari4819
@ayodhakumari4819 10 жыл бұрын
ape taththa innawa antima perod eke sooo i really proud
@AsankaRubasinghe
@AsankaRubasinghe 7 жыл бұрын
Ayodha Kumari Of course you should.. really love this song..
@samankumara1686
@samankumara1686 6 жыл бұрын
Ayodha Kumari oya wasana wantay godak
@Channel_D12
@Channel_D12 5 жыл бұрын
Stf da?
@vidusrilanka
@vidusrilanka 4 жыл бұрын
Everything is so beautiful.
@PradeepPerera11
@PradeepPerera11 3 жыл бұрын
යුද්දෙ ඇවිලිලා යන දවස් වල ඔය අන්තිමට පෙන්නන 'පැරෙඩ්" එක දකිනකොට ගොඩක් වෙලාවට හිතුනා, "ඒ අයට කරදරයක් වෙන්න එපා" කියලා. සතුටුයි. ඔයා ආඩම්බර වෙන්නම ඕන.
@sampaththarindu5
@sampaththarindu5 6 жыл бұрын
අවුරුදු ගානක් ආපස්සට හිත දිව්වා...... වැදි යුග ගව යුග ගොවි යුගයෙන් නව යුගයක් පෑ හිරු පරම්පරාවේ පැතිරේ කිතු රාවේ........... හිතට මාරම අමුතුයි......දැන් ITN එකේ මේවා යනවද මන්දා
@nipuna832
@nipuna832 3 жыл бұрын
චැනල් එක පටන්ගන්න කොට මේ සින්දුව තාමත් යනවා.
@giko_
@giko_ 4 жыл бұрын
උදේම නැගිටලා cartoon බලන්න TV එක දානකොට ජාතික ගීයයි, රුපවාහිනියේ තේමා ගීතයයි, මේ ගීතයයි තමා යන්නේ. දොස්තර හොඳ හිත, පිස්සු පූසා, Highlander වගේ ඒවා. මේ දේවල් ආයෙ ඇහෙනකොට මතකය 2000 දශකයේ මුල්, මැද කාලයට දිව යනවා...
@giko_
@giko_ 4 жыл бұрын
ජාතික රුපවාහිනියේ තේමා ගීතය Jathika Rupavahini Song kzbin.info/www/bejne/rKHKeGt-f7d3a8U
@sachiniamadhi6171
@sachiniamadhi6171 2 жыл бұрын
Adarei e atheetayata 💚
@Roohi248
@Roohi248 Жыл бұрын
Nee 90 ganan neda
@himali1991420
@himali1991420 7 жыл бұрын
went back to my childhood...after so many decades i still can remembr the lyrics..so glad to hear this.
@TireshaPiyanandaTipi
@TireshaPiyanandaTipi 4 жыл бұрын
himaliii me tooo.. nd still singing what i heard those days 😁 mostly jibberish 😂
@ruwanrohitha948
@ruwanrohitha948 2 жыл бұрын
අදටත් අපේ මයිල් කෙලින් වෙනවා ඒ සුන්දර අතීතයේ රසයට. 38y
@danushkanishadi2727
@danushkanishadi2727 2 жыл бұрын
ඇසට කඳුළක් ඉනුවා මෙය ආපහු දකිද්දී.අපිටත් හොරෙන් සැඟව ගිය අපේ අපූරු ළමා කාලය.
@SathutaSellapperuma
@SathutaSellapperuma 4 ай бұрын
සමනොළ සිරි පා පියුම දොවාගෙන සීත ගඟුල් රට වට යනවා සිංහ රාජ වන කුංච නාදයෙන් මේග වලාකුළු රජ වෙනවා තුරු ලිය මල් පල විහඟ ගීතයෙන් ආදම් උයනත් සැඟවෙනවා රාවන ළංකා ඉසුරු පුරාණය ගොළු මුහුදින් මුතු මතු වෙනවා ගංගා හරවා වැව් පෙළ අමුණා මිහි රස මතු කළ පරම්පරාවේ// අනුර පොලොන්නරු සීගිරි අවුකන විස් කම් පෑ ගුරු පරම්පරාවේ පැතිරේ කිතු රාවේ සමනොළ සිරි පා... පිරිසිදු බුදු බණ පොත් කොට රැකැගෙන ලොවට බෙදා දුන් පරම්පරාවේ// වැදි යුග ගව යුග ගොවි යුගයෙන් නව යුගයක් පෑ හිරු පරම්පරාවේ පැතිරේ කිතු රාවේ එක අම්මා ගෙන් කිරි බිව් අපි හැම එක ලේ මස් ඇති සොහොවුරුවෝ පන්සල් කෝවිල් පල්ලි ගියත් අපි එක මැ පියා ගේ දූ දරුවෝ පරිසරයට සුව සුවඳ බෙදා දෙන සැපතෙහි විපතෙහි සුමිතුරුවෝ එක දජයේ යට එකට මැ යන අපි ළංකා මව ගේ දූ දරුවෝ ළංකා දූ දරුවෝ.../// ගී පද: අරීසෙන් අහුබුදු ගී තනු: සනත් නන්දසිරි
@prabathsanjaya5978
@prabathsanjaya5978 2 жыл бұрын
Mata 29 years meka mawa atheethayata Aran yanawa. I miss my past
@sachiniamadhi6171
@sachiniamadhi6171 2 жыл бұрын
Math 29, asawen e atheetayata matak karagena balanawa 💛
@hasithgamage7886
@hasithgamage7886 2 жыл бұрын
කූං ගාන එකත් එක්ක පටන් ගන්නකම් බලාගෙන ඉන්නේ ආසයි tv බලන්න ඒකාලේ මේකෙන් පස්සේ යනෝ music එකකුත් එක්ක වැඩසටහන් විස්තරය 😍
@AzamNajimudeen
@AzamNajimudeen 11 жыл бұрын
I eagerly wait infront of the the TV to watch this thing when I was a kid :) Thanks for posting this!!!
@dhammikakumara6713
@dhammikakumara6713 4 жыл бұрын
Azam Najimudeen same
@l.shehan.official2256
@l.shehan.official2256 Ай бұрын
ඒකාලේ වගේම අදටත් හරිම ආසම ගීතයක් ස්වාධීන රූපවාහිනියේ ගීය
@DhananjayaGangodawila
@DhananjayaGangodawila 9 ай бұрын
මේ 2023 උනාට එක පාරට අවුරුදු 25ක කලින් දවසක හවස 4ට එක්ක ගියා ඇහැට හොරෙන් හිත ඇඩුවා 💔
@harshaninanayakkara9972
@harshaninanayakkara9972 3 жыл бұрын
හරිම ආසයි හරිම ආදරෙයි ඒ සුන්දර අතීතයට ..මේවා අලුත් පරපුර දකිනවා නම් ..හරිම වටිනවා
@dtpsaram
@dtpsaram 5 жыл бұрын
ඒ කාලේ මේවා අහපු අයත් දැන් බොරුවට පොශ් වෙන්න අපේ රටෙ සිංදු පැත්තකට දාල English and Hindi සිංදු අහන්නේ.
@faizifthikar7613
@faizifthikar7613 28 күн бұрын
Exactly 💯
@krishansampath4128
@krishansampath4128 Жыл бұрын
මේක අහද්දී අවුරුදු 5,6 කාලේට හිත ඉබේම යනවා..බොහොම ලස්සන කාලයක්
@locallife757
@locallife757 3 жыл бұрын
කාටූන් පටන් ගනීවිද කිය කිය බලන් ඉන්න කාලේ 🙄😌❤️
@sanjayaedirisinghe
@sanjayaedirisinghe 9 жыл бұрын
oh, it has colors 😁,.... we had a black and white TV that time, I never imagined it was colors.. so simple those days.. but how much we enjoyed that simplicity ??? what happened to it today with all these developments
@dantabujha9635
@dantabujha9635 7 ай бұрын
same machn
@theenglishtusker8391
@theenglishtusker8391 2 жыл бұрын
නමො නමො ගානවට වඩා මේකේ තියන තව වචන ටිකක් මේ හා කරල ජාතික ගීය කරා නම්. ලංකාව ගැන නියමෙට කියවේනවා ලොකු අභිමානයක් හැඟෙනවා මේක තියන tone එකෙන්
@supungamage7007
@supungamage7007 Жыл бұрын
සැබැවින්ම
@Roohi248
@Roohi248 Жыл бұрын
Hane owww
@dantabujha9635
@dantabujha9635 7 ай бұрын
owww
@ssap3717
@ssap3717 Ай бұрын
නමො නමො එක ආවේ ඉන්දියානු ආබශයක් තියන ආනන්ද සමරකෝන් කියන ඉන්දියන් කාරයෙක්ගෙන්. ඔකේ තියෙන්නේ 90% සංස්කෘත වචන
@shanidesilva4506
@shanidesilva4506 9 ай бұрын
❤❤❤❤❤ hrima lssnai ane😢😮aththatama atheethayata ynwa hitha...es dekta kadulu enwa😢
@supungamage7007
@supungamage7007 11 ай бұрын
ශ්‍රී ලංකාවේ ජාතික ගීය ලෙස යොදා ගැනීමට වඩාත් උචිත පද සංකල්පනාවක්. සොදුරු වූ අතීතයක අභිමානවත් අවසන් පරම්පරාවේ අප එදා විදි ඒ හැගීම් වටිනාකම් වර්තමාන පරපුරටත් ලගා කර දීමට දැරූ මේ උත්සහයට හිස නමා ගෞරවය 👍
@WarenYanna
@WarenYanna Жыл бұрын
පද බැදුම සංගීත සංකලනය අතිවිශිෂ්ටයි ....හදවත් තුල නිමැරෙන නිර්මාණ ❤️
@harshamaduranga8636
@harshamaduranga8636 Жыл бұрын
ඔව් බං, ඇත්තටම..........හදවත් තුල නොමැරෙන නිර්මාණ.
@nisanselamedamini3275
@nisanselamedamini3275 5 ай бұрын
සුන්දර ලමා කාලෙකට මොහෙතකට ගියා. එදා දැනුන අභිමානය අදත් දැනුනා.
@susanthafernando680
@susanthafernando680 4 жыл бұрын
ඇත්තටම ඉස්සර හවස ITN එක පටන් ගන්නකං බලාගෙන ඉන්නේ මේ සිංදුව අහාන්න
@saniduucsc
@saniduucsc 12 жыл бұрын
හොය හොයා හිටිය ගීතයක්,, ෴බොහොම ස්තුතියි෴
@gayandissanayake7005
@gayandissanayake7005 2 жыл бұрын
අදටත් ආස කරන ලස්සන සිංදුවක්...❤️
@sanjeewasiriwardana8258
@sanjeewasiriwardana8258 Ай бұрын
ඉදල හිටලවත් මේ සිංදුව itn එකේ දාන්න කියලා ඉල්ලනවා මම❤ ,අපේ ලමා කාලේ සුන්දර කරපු සිංදු 2024/7/16
@thiliniliyanage1069
@thiliniliyanage1069 3 жыл бұрын
මේ සිංදුව අහන්න ඉස්සර අපු කොච්චර බලාගෙන හිටියද.තාමත් ඒ වගේම ආසයි
@Lahiru86
@Lahiru86 2 ай бұрын
පොඩිකාලෙ දිනපතා සින්දු දෙකක් ටීවී එකෙන් ඇහුවනම් ඒ ජාතික රූපවාහිනීයෙ තේමා ගීතයයි ITN එකේ තේමා ගීතයයි විතරයි ❤❤
@gihangunathilaka4352
@gihangunathilaka4352 4 жыл бұрын
Me sinduwa ape rate jathika geeyata pawa sudusui kiyala welawakata mata hithenawa
@Inescapeium
@Inescapeium 4 жыл бұрын
God bless Sri Lanka from Bangladesh
@gossipkurunagala102
@gossipkurunagala102 2 жыл бұрын
පාසල් කාලය මතක් වෙනව... අතීතය සුන්දරම සිහිනයක්. අපේ රටට සම්බුදු සරනයි 🌹
@ShellyBumpy
@ShellyBumpy 3 жыл бұрын
Seriously I got tear drops on my eyes.. these songs should frequently be telecasted in every channel.. today I almost never see these kind of positive influences in TV channels,
@shanfernando458
@shanfernando458 2 жыл бұрын
පොඩිකාලෙ උදේට හැමදාම මේක අහනව...
@kasunthilakshana5588
@kasunthilakshana5588 2 жыл бұрын
වසර විසිපහක් පමණ ලස්සන අතීතයට...... 🥰🥰
@sandunjayasekara8980
@sandunjayasekara8980 2 жыл бұрын
Ea kale ane hari dukai.😥😥
@gimhanikuruppu7358
@gimhanikuruppu7358 3 жыл бұрын
Hamadama hawasata ITN 1 broadcast 1 patan ganna kalin ahapu sinduwa❤❤❤... love every single word of it...thanks for uploading this....
@nirmaanacreation3115
@nirmaanacreation3115 6 жыл бұрын
මේ පරණම එකට යම් වෙනස් කම් කරපු විශුවල් එක.ජූලියන් බෝලින් ඉන්න එක එහෙම දැම්මේ 91 ට පස්සේ.තව අර නේවි කමාන්ඩර් කෙනෙක්ගේ දුවෙක් ඉන්න කෑල්ල පස්සේ දාපු බව මතකයි, මුල්ම එකේ ඒවා තිබුනේ වෙනස් විදියට,,
@Nizs_
@Nizs_ Жыл бұрын
අදටත් අහනව ආසාවෙන්...
@iukguy1
@iukguy1 6 ай бұрын
Sundara lankawa, sundara ape atheethaya.. mata dan 40.
@buddhikasampath7792
@buddhikasampath7792 3 жыл бұрын
ගීතයේ අවසානය බොහොම හැඟුම්බරයි.. 😍
@jayalathchathuranga3321
@jayalathchathuranga3321 2 жыл бұрын
😌😥🙏💚
@samindasenevirathna8974
@samindasenevirathna8974 8 жыл бұрын
our 2nd national anthem
@ssap3717
@ssap3717 Ай бұрын
Should be the first
@danurox86
@danurox86 4 жыл бұрын
Waiting for Sudu puncha 🥺🥺🥺
@senithvlogs5976
@senithvlogs5976 2 жыл бұрын
දිග සුසුමක ⁣ඒ හැම දේම හරි අපූරුවට ඇදිලා තිබුණා. ❤️ watching 2021 is legends 😎
@KasunIshara
@KasunIshara 2 жыл бұрын
ආදරණීය මතක ❤️😢
@Lavigs
@Lavigs 6 жыл бұрын
Nostalgia
@sunethekanayaka7894
@sunethekanayaka7894 3 жыл бұрын
මෙම ගීතය දැන් ඇසෙන්නේ වෙනත් විදිහෙට❤❤
@parameealwis1116
@parameealwis1116 Күн бұрын
බුදු සරණයි මගේ රටට!!! බුදුන්ගේ රට🥹🥹🙏🙏🙏🙏.. Most sacred country in the world 🙏 but only few people know that😢
@suilawijepala5833
@suilawijepala5833 3 жыл бұрын
Wating for cartoons brings back my childhood
@nirushahansana7576
@nirushahansana7576 Жыл бұрын
ඉස්සර මේ සින්දුව ගියාට පස්සේ යනවා කාටුන් එකක් army එකේ සෙට් එකක් ඉන්න ජොලි කාටුන් එකක්
@nirobeata
@nirobeata 6 жыл бұрын
Omg..tears in eyes..feel like i living past again..tnx for upload ..ohhh..noo
@lahiruishara2006
@lahiruishara2006 2 ай бұрын
ඒකාලෙ ITN❤
@chamaraanu
@chamaraanu 9 жыл бұрын
I loved this dancing girl :)
@AsankaRubasinghe
@AsankaRubasinghe 7 жыл бұрын
chamaraanu Me too
@thima767
@thima767 Жыл бұрын
❤❤❤ ඉස්සර ලස්සන මතක...
@mudithapeiris6037
@mudithapeiris6037 5 жыл бұрын
What a beautiful childhood we had...so simple.. feeling proud of Sri Lanka
@lahirunirmal402
@lahirunirmal402 Жыл бұрын
😥😥❤️මගේ අතීතයේ නොමැකෙන සිංදු
@imranzahra0724
@imranzahra0724 Жыл бұрын
i literally cried
@uSanjeewa
@uSanjeewa 5 жыл бұрын
back to childhood 😢miss that
@dtpsaram
@dtpsaram 5 жыл бұрын
Whenever I listened to this I felt like living in the past.
@neelrajapaksha4694
@neelrajapaksha4694 3 жыл бұрын
Ammoooo pissuwage puduma dukak
@sunethekanayaka7894
@sunethekanayaka7894 3 жыл бұрын
මෙම ගීතය දැන් ඇසෙන්නේ වෙනත් විදිහෙට❤❤
@lshetti
@lshetti 12 жыл бұрын
Dan ITN 1 THEM 1 wenas wela.Issara Deshanuragaya.dan Desapalanaya
@thiliniliyanaarachchi8073
@thiliniliyanaarachchi8073 5 күн бұрын
ගංගා හරවා වැව් පෙල අමුණා මිහිරස මතුකල පරම්පරාවේ ... ඒ වචන
@shaandj
@shaandj 9 жыл бұрын
Great song produced by ITN before it became ni-TN
@harshaninanayakkara9972
@harshaninanayakkara9972 3 жыл бұрын
හරිම ආසයි හරිම ආදරෙයි ඒ සුන්දර අතීතයට ..මේවා අලුත් පරපුරට පෙන්නන්න..ඒක වටිනවා
@kingvid2402
@kingvid2402 2 жыл бұрын
Thank you Muditha Liyanagama ❤
@gayanibuddhika8068
@gayanibuddhika8068 2 жыл бұрын
ලස්සන අතීතෙකට ගියා
@Suranga-fq7dk
@Suranga-fq7dk 8 жыл бұрын
punchi kale TV ake giyapu mesinduwa mage sihiyata anawa.godak sthuti
@NimeshBassa666
@NimeshBassa666 11 жыл бұрын
Sri Lankano!!! It is in your blood,Respect bro!!!
@dilshanwijesooriya1124
@dilshanwijesooriya1124 4 жыл бұрын
Mind is going back to childhood. So glad to hear this.
@fathimarusna7971
@fathimarusna7971 8 ай бұрын
Best song
@KasunIshara
@KasunIshara 4 жыл бұрын
Refreshed old memories ❤️❤️🔥🔥🔥
@ranjansenanayake9392
@ranjansenanayake9392 4 жыл бұрын
so many old memories ❤️
@sayuriwithgampahanatharied7078
@sayuriwithgampahanatharied7078 3 жыл бұрын
අනේ අපේ ඒ කාලේ ❤️❤️❤️
@rasithjayawardana8041
@rasithjayawardana8041 8 жыл бұрын
Nice song
@sameerajayawickrama2307
@sameerajayawickrama2307 Жыл бұрын
❤❤❤❤❤
@sunethekanayaka7894
@sunethekanayaka7894 3 жыл бұрын
අතීතය❤❤
@AmaanPereraHaRsHa
@AmaanPereraHaRsHa 3 жыл бұрын
2021 June.. Cherished
@sugathrathnayaka7906
@sugathrathnayaka7906 6 жыл бұрын
Well nice ITN proud of sri lanka
@prasannakumara4635
@prasannakumara4635 6 жыл бұрын
Papuwa hira una wagee ..kochchara sundarada eda .
@bogbog
@bogbog 7 жыл бұрын
it's unfortunate people forgot these values and became racist. I wish Sri Lanka was still like this...
@gayanthavitharanage9306
@gayanthavitharanage9306 7 жыл бұрын
මම නම් හැමදාම බලනව බාගත කරගෙන
@sudeerack
@sudeerack 5 жыл бұрын
👍
@sunethekanayaka7894
@sunethekanayaka7894 3 жыл бұрын
මෙ ගීතය අතීතයට අරගෙන යනවා❤❤
@wcvideonetwork
@wcvideonetwork 18 күн бұрын
සුපිරි ගීතයක් ,
@nalakanilantha8869
@nalakanilantha8869 6 ай бұрын
Lassanai
@camildavid14
@camildavid14 3 жыл бұрын
Thank you for taking me back to my precious childhood 😘
@wasantharm5506
@wasantharm5506 2 жыл бұрын
Suppa
@arunayoutube8960
@arunayoutube8960 Жыл бұрын
පොඩි කාලේ මේ ගීතයෙන් itn එක ආරම්භ වන වේලාවේ පටන් රුපවාහිනිය නරබන්නෙ .
@piumirajakaruna9392
@piumirajakaruna9392 3 жыл бұрын
Who is the writer of this song? What a great song? Why can't we hear such a songs in now days?
@bsworld8
@bsworld8 2 жыл бұрын
අනේ අතීතය 😥
@madusanka_wijewardana
@madusanka_wijewardana 2 жыл бұрын
සත්‍යයේ හා ජාතික සමඟියේ මුදුන්මල්කඩ උන මේ නාළිකා දැන් දේශපාලුවන්ගෙ උවමනාවට අසත්‍ය හා ජාතිවාදය බෙදාහරින ගොහොරු වෙලා..හිතට මාරම වේදනාවක් ඒක..
Sayurin Eha
3:57
GarmentsWOGuilt1
Рет қаралды 132 М.
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 15 МЛН
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 4,6 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 118 МЛН
Ran Malak Lesa -Army Song
3:55
SL creation
Рет қаралды 247 М.
Muthuhara Theme Song
3:38
Panadura 351-352-353 Rupavahini Muthuhara Media Unit
Рет қаралды 61 М.
Wasiwasina Ahasa - Students of  Sirimavo Bandaranaike Vidyalaya
3:42
Gethmini Kalanika
Рет қаралды 75 М.
Rupavahini theme song
2:21
Lakshan Abeynaike
Рет қаралды 56 М.
Niwahal Sithuwili Sithana _ Pandith Amaradeva (Original Video)
2:57
Iwan Paulusha
5:04
apsaradesilva1
Рет қаралды 579 М.
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 15 МЛН