"Chicken Biryani" ගැමි ගෙදර බිරියානි | Using only Sri Lankan natural spices

  Рет қаралды 395,735

Udarata Manike

Udarata Manike

7 ай бұрын

#udaratamanike #cooking #chickenbiryani
This video is about Village style "Chicken Biryani" | Using only Sri Lankan natural spices

Пікірлер: 686
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 7 ай бұрын
Due to a problem with the translate system, it was not possible to use subtitles in other languages ​​for this video. I am sorry about that. Thank you so much and sending my love ❤ කවුරුත් ආසාකරන චිකන් බිරියානි අඔඒ රටේ කුළුබඩු යොදාගෙන තමයි අද හදලා තියෙන්නේ. ගොඩක්ම වෙලාවට බිරියානි හදන්න අපි කඩෙන් රසකාරක තියෙන පව්ඩර් එකක් තමයි ගන්නේ. නමුත් අපේම කුළුබඩු වලින් ඊටත් වඩා රසට වගේම සුවදට බිරියානි එක හදාගන්න පුලුවන් . ලෝකේ ප්‍රසිද්ධ කෑමක් අද මම ලංකාවේ අපේ ගැමි ක්‍රමයට ගැමි ගෙදරදි හැදුවා. බොහොම ස්තූතියි.
@voharavip3669
@voharavip3669 7 ай бұрын
😅😅😅😅
@udithasaman5423
@udithasaman5423 6 ай бұрын
දිලිසෙන සියලු දේ රත්‍රන් නොව මිතුර🤣
@leadergaming8579
@leadergaming8579 6 ай бұрын
අතිශයොක්තියෙන් වර්ණනාව😅😅😅
@samankapugamage6573
@samankapugamage6573 6 ай бұрын
KADA KAMA KANA AYA TAMAY AA SATUTAK NATE BADA WETARAK PERANA ATH DAKEMA DANNAY GADARA HADANA POL SAMBOLA WANATH DEWEYA BOJANAYAK MANIKAGA APAY KAMATA DAKKAMA BIRIYANE KANNA MA HETUNA DENAKA MATE PALAY ❤❤
@Thiththaieththa
@Thiththaieththa 6 ай бұрын
@@udithasaman5423 රත්තරන් නොවන බව සැබෑව...නමුත් මෙහෙම අදින එක පට්ට ලස්සනයි කියල කිව්වෙ.මාගේ මතයක් පමනයි.මගේ දැක්මට අනුව.
@gayanjayasekara7379
@gayanjayasekara7379 7 ай бұрын
සිංහල තාලයට ඇන්දම,කොහොමත් ලස්සනයි .අපේ කම ඉස්මතු කරනවට ගොඩාක් ස්තුතියි .👌🌻
@Dagaralla
@Dagaralla 7 ай бұрын
ඇත්තටම මේ ගෑනු ලමයා ලස්සනයි තමයි ❤
@m.bhargavbalu6852
@m.bhargavbalu6852 5 ай бұрын
She looking so gorgeous ❤❤i am an indian
@lahiruekanayaka2662
@lahiruekanayaka2662 7 ай бұрын
උඩරට මැණිකෙ සිරියාවයි වැඩේ ලස්සනයි. පසුබිම් සංගීතය ඔය වගේ ලස්සන අපේ රටේ පොඩි බට නලා පාරක් සෙට්
@VirajLakmal-ci9lg
@VirajLakmal-ci9lg 6 ай бұрын
මන් අද බැලුවේ මේක. ලස්සන විඩියෝ එකක් ..අනේ හරිම පින් පාට කෙනෙක්. බුදුසරණය් 🙏
@Lahiru.srimal
@Lahiru.srimal 7 ай бұрын
මේ ස්වභාදහමට ජීවිතයට මං හරිම ආදරෙයි.❤
@saptarshibiswas2669
@saptarshibiswas2669 6 ай бұрын
I am sure it tasted like heaven. Sri Lankan spices are known in India for their superior flavour. Respect from India!
@farooqbasha2747
@farooqbasha2747 6 ай бұрын
உங்களது சிக்கன் பிரியாணியை பார்க்கும் போதே மிகவும் அருமையாக இருக்கிறது ❤️ 💙 💜 💚 💛
@piyumiwathsala1076
@piyumiwathsala1076 6 ай бұрын
මම නම් මේ ගෙවල් වලටහරිම ආසයි ඒ ගෙවල් වල හදන කැම ගොඩක් රසයි .කිසිම කරදරයක් නැතුව පාඩුවේ ජිවත් වේන්න පුලුවන් හරිම නිදහාස් ❤️❤️❤️ඒ අක්කිත් හරිම ලස්සනයි ❤️❤️
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 6 ай бұрын
❤️
@panjabsinh-po8ei
@panjabsinh-po8ei 6 ай бұрын
Ithin gihin inna ekane aththe.apita kiya kiya inne nethuwa.😂😃😆
@dilanisamanmali1233
@dilanisamanmali1233 2 ай бұрын
ඉදල බලන්න ඕන ඔය පේන රගේ නෑ
@blabala867
@blabala867 7 ай бұрын
අද තමා දැක්කේ ලස්සනම මැණිකේ කෙනෙක් මේ රටට මැණිකක්ම තමයි හෙල දෙව්දුවක් ❤
@upasenawijekoon2827
@upasenawijekoon2827 7 ай бұрын
උඩරට බණඩාර කෙනෙක් විදියට මැණිකේ දැක්කම ලොකු ආඩම්බරයක් දැනෙනවා. මේ වගේ මැණිකේලා තවත් බිහිවේවා.
@champikalakmal9089
@champikalakmal9089 6 ай бұрын
🤣🤣🤣
@gnccreations277
@gnccreations277 6 ай бұрын
රටේ ම විනාසය තමයි ඉතින් උඩරට මැණිකේ ලානම් 😂😂😂😂
@kavindugunawardhana605
@kavindugunawardhana605 6 ай бұрын
😂😂😂
@JepsDesign
@JepsDesign 6 ай бұрын
I'm from Assam India, today I happened to see your this recipe blog for the 1st time... the way you have presented this in the ancient traditional SriLanka style is just awesome ! You have mesmerizing mysterious & peaceful tone in your every move !
@thushankalana4940
@thushankalana4940 6 ай бұрын
ලස්සනයි අනේ ඔයා.❤❤❤💝💝💝 කෑමත් රස පාටයි. 😋😋😋 ඉස්සරහටම යමු.ජය වේවා 🤟😊 තෙරුවන් සරණයි ඔයාට❤❤❤🙏🙏🙏
@ranjanbalasuriya4354
@ranjanbalasuriya4354 7 ай бұрын
ම්ම්ම් හරිම ලස්සනයි වීඩියෝ එක😍😍😍. කෑම එකත් ඒ වගේම ඇති 😋😋😋.
@mithranisooriyarachchi2546
@mithranisooriyarachchi2546 2 ай бұрын
ඔයාගේ පිළිවෙල, පිරිසිදු කමට සහ මෙවැනි ගෙදර කට මම හරිම කැමතියි. වැඩිහිටි කාන්තාවක් වගේ වැඩ කරනවා දැක්කහම ආසයි. නංගි ඔයාගේ අනාගත ජීවිතය සර්වප්ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියා මම පතමි. ඒ ගැමි ජීවිතේ නැවත අපේ රටේ ගොඩ නැගෙන වානම් කොච්චර හොදද 🌹🌹 බුදුසරණයි 🙏🙏🙏
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 2 ай бұрын
බොහෝම ස්තුතියි. 💝
@shalinimadupani18
@shalinimadupani18 7 ай бұрын
හැමදේම හොදටම තියෙනවා උඩරට මැණිකෙ, හරිම ලස්සනයි, ඔයා ගැනත් ගොඩක් ආඩම්බරයි❤❤❤
@samankumara8269
@samankumara8269 7 ай бұрын
ඔබ වැනි අසිරිමත් යුවතියක් මා දැක නැත මිහිපිට කෙදිනක.. නිදුක් නිරෝගී,ලස්සන වාසනාවන්ත , අනාගතයක් ලැබේවා...! බුදු සරණයි...! ❤❤❤
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 7 ай бұрын
බොහොම ස්තූතියි. ❤
@kasundarshanamanathunga
@kasundarshanamanathunga 7 ай бұрын
😂
@dilrukshikgds662
@dilrukshikgds662 7 ай бұрын
😂😂
@t.g.a.sandipa9776
@t.g.a.sandipa9776 7 ай бұрын
❤❤❤❤❤
@chamara_99
@chamara_99 7 ай бұрын
අනේ පල යන්න ගෑනු පෙරේතෙයා
@kcm4554
@kcm4554 7 ай бұрын
Wow amazing splendid beautiful nature scenery & unique excellent wonderful workmanship skills of delicious chicken recipes preparation.....indeed superb beautiful cuisine of tongue watering tasty chicken recipes 👌👍❤🎉🌹💐💗
@kcm4554
@kcm4554 7 ай бұрын
Good morning and have a beautiful day. Thanks & all the best. Wish you all success & happiness ❤️ 🌹😘😘 💐 💗
@KrishnaRaoYerra
@KrishnaRaoYerra 7 ай бұрын
Delicious Srilankan style Chicken 🐔 Biryani is so yummy 😋. Mouthwatering. Beautiful receipe. Super 👌. Love from India 🇮🇳. ❤❤❤❤❤ 🎉🎉🎉🎉🎉
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 7 ай бұрын
❤️
@dilhanirownie6924
@dilhanirownie6924 6 ай бұрын
Supiri biriyani batha eka ekkena vivida vidihata biriyani hadanawa e atharata oyage biriyaniyath vishesayak nagi tawath vido danna aluth aluth ewa oyatath godak lassanai theruwan saranai ❤❤❤
@rushanthasahan7786
@rushanthasahan7786 7 ай бұрын
ගැමි ජීවිතයට ආස හිතුනා හැබැයි 😌❤️🥂
@user-nn2ns8gr3y
@user-nn2ns8gr3y 7 ай бұрын
Wow hemadema lassanai hoda dekkmak thiyenawa piliwela dress, anthimata menike thaniyama kanna apa nilame kenek......
@jerryoshea3116
@jerryoshea3116 5 ай бұрын
Wow what a beautiful demo & finished product! It looked fabulous & i'm sure ur family enjoyed it immensely!👍
@ishanisaumya2203
@ishanisaumya2203 7 ай бұрын
ඔයා හරි ලස්සනයි මැණිකේ.😊 video බලන්න ආස හිතෙන විදිහට ලස්සනට තියෙනවා ....තෙරුවන් සරනින් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ....!!!
@manelkumarimanel4964
@manelkumarimanel4964 7 ай бұрын
උඩරට මැනිකේ හරිම ලස්සනයි 😍😍 ජය වේවා.
@blackboyz7794
@blackboyz7794 7 ай бұрын
i love this video style. keep it up.
@jaisujoseph6843
@jaisujoseph6843 7 ай бұрын
So I am very big fan and subscriber because I love your food so much aakhaa so don't worry you will fulfill your dreams because God is always be there for you and for your grandmother now always forever
@lahirushehan5282
@lahirushehan5282 7 ай бұрын
ජයවේවා උඩරට මැණිකේ ඔයා ට කැම හදන විදිය විස්තර කර න වනන් වටිවා අම්මලාට ❤💐
@kaushalyakarunarathna
@kaushalyakarunarathna 7 ай бұрын
දාන තුනපහ වර්ග සිංහලෙන් දැමීමනම් .ගොඩක් ලස්සනයි
@susithrandima7118
@susithrandima7118 6 ай бұрын
Good in using traditional equipment this is the first time i have seen such age!
@49capricorn
@49capricorn 6 ай бұрын
Wonderful to watch the unique cooking in natural environment.? Thanks for sharing
@jaikishangupta9363
@jaikishangupta9363 5 ай бұрын
it's a green screen
@2009ckc
@2009ckc 6 ай бұрын
Watched for the first time, must say the simplicity & dedication put in cooking and the natural ambience makes it really an extraordinary experience. Best Wishes.
@user-kz6kx6vd7s
@user-kz6kx6vd7s 2 ай бұрын
Harima lassani manike..❤❤❤❤
@Peshalakulasisi1234
@Peshalakulasisi1234 7 ай бұрын
හරිම ලස්සනයි❤️✌️
@damithrathnayake5165
@damithrathnayake5165 6 ай бұрын
උඩරට සංගීතය යොදාගන්න වීඩියෝස් වලට සුදු මැණික ... බුදුසරණයි
@akkaakka9210
@akkaakka9210 7 ай бұрын
හරිම .ලස්සනයි දුවෙි .දිගු ගමනක් යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා තෙරැවන් සරණයි සියලුම වැඩ කටයුතු සාර්ථක වෙිවා
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 7 ай бұрын
Thank you 💛
@jamesmathew6236
@jamesmathew6236 6 ай бұрын
This is quite an authentic cooking, filled with passion!
@kanti7069
@kanti7069 6 ай бұрын
Lassanai harema asai e weda karadde balan enna wagema bureyane ekath rahata athi theruwan saranai
@rajthangiah5739
@rajthangiah5739 14 күн бұрын
Very nice preparation. Beautifully done. May God bless you. Watching it from the UK.
@lekshaavanii1822
@lekshaavanii1822 5 ай бұрын
Love that fresh yogurt. So yummy.💐🌿🍏🌱☘️
@kandasamysathiyanathan8838
@kandasamysathiyanathan8838 6 ай бұрын
Simply and natural cooking thanks from swiss
@priyanthapriyantha7919
@priyanthapriyantha7919 7 ай бұрын
Very delicious & healthy recipe. The noble triple gems may be with you (Theruwan Saranai) ❤❤❤❤❤
@Rapkolla
@Rapkolla 6 ай бұрын
Healthy 😂😂
@travellingboys1720
@travellingboys1720 7 ай бұрын
Lassenai nangi ❤ bs
@Thiththaieththa
@Thiththaieththa 6 ай бұрын
කෙල්ලෙක්ගෙ ලස්සන වැදගත් කම ඇදුමෙන් කොයිතරම් පේනවද කියල මෙකෙන් කියන්න පුලුවන්.ලංකාවෙ අපේ හැම ගැනු ලමයෙක්ටම මෙහෙම අදින්න හිති සෑදේවා❤❤❤❤
@geekysl5464
@geekysl5464 6 ай бұрын
manasika ledak thiyanawada?
@Thiththaieththa
@Thiththaieththa 6 ай бұрын
නෑ ඇයි? Mokakda prashne oyata 😂
@Thiththaieththa
@Thiththaieththa 6 ай бұрын
@@geekysl5464 ඔයා අදින්න එපා ඔයට කැතයි මෙයාට ලස්සනයි😉
@sanjayapresard9889
@sanjayapresard9889 7 ай бұрын
වෙනස්ම විදියට. ගමේ විදියට ගමේ රසට. පට්ටම වැඩක්..❤❤❤
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 7 ай бұрын
Thank you ❤️
@Thiththaieththa
@Thiththaieththa 6 ай бұрын
ලංකාවෙ හැම කෙල්ලෙක්ම මෙහෙම අදිනව නම්❤😢
@fathimaliya1755
@fathimaliya1755 2 ай бұрын
ලස්සන kitchen
@DarshanaSampath-zu7vk
@DarshanaSampath-zu7vk 7 ай бұрын
Hamadema marama lassanai. Balan inna asai uyana widiya.oyata suba anagathayak nangiyooo.
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 7 ай бұрын
බොහොම ස්තුතියි
@nathanesa9866
@nathanesa9866 5 ай бұрын
Impressive. Looks so very delicious ❤❤❤
@mohanishgamit1985
@mohanishgamit1985 7 ай бұрын
Beautiful video ............❤❤❤❤
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 7 ай бұрын
Many many thanks
@Nadeesha-ru5sf
@Nadeesha-ru5sf 7 ай бұрын
Lassanaii akkiyoo😍
@praveenkumarmeenapraveenku8648
@praveenkumarmeenapraveenku8648 10 күн бұрын
Very hard work
@soul22222
@soul22222 7 ай бұрын
wow😍😍😍plz keep it up🤩
@carl7nessa
@carl7nessa 6 ай бұрын
Love ur style of cooking. So soothing and beautiful to watch you cook.....ur beauty completes it all!!
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 6 ай бұрын
Thank you 💛
@justtry3905
@justtry3905 7 ай бұрын
ඔයාව කසාද බඳින කෙනා වාසනාවන්තම කෙනෙක් අනිවාර්යෙන්ම 💐💐💐
@barneycasting8331
@barneycasting8331 7 ай бұрын
ගොන් තඩියෝ මේ රගපෑමක් කරන්නේ. KZbin එකේ monetization නැති නම් මේ මොනවත් කරන්නේ නැහැ. මේ සල්ලි නිසා කරන දෙයක්. යකෝ උඩරට මැණිකෙලා ඔසරි ඇදගෙන මෙහෙම උයන්නේ නැහැ උන් පහල කුලේ උන්ට කියල උයල කනවා. කෑම හරියට හදනවා ද කියල බලනවා . දැන් බලනව මේ මම දාන comment එකටත් heart reaction එකක් දාන්නේ. හැම comment එකකින්ම channel එකේ engagement වැඩි වෙන නිසා. උබලට මහින්ද මහත්තය ඇරියා මදි බං
@justtry3905
@justtry3905 7 ай бұрын
@@barneycasting8331 - උඹ මොකද බං ටිපර් උනේ , ඒ කෙල්ල පට්ටම ලස්සණයි , රඟ පෑමක් හෝ මොකක් උනත් ඇත්තෙන්ම ලස්සණයි . අනිත් එක චැනල් එකක් නෙමේ මොකක් උනත් ලස්සණට වැඩේ කරනවා නම් මොකද බං උඹ ටිපර් වෙන්නේ , එහෙනම් උබේ Comment එකත් එයාට plus point එකක් නේ , කුහක වෙන්න එපා බං , ඕනෙම මනුස්සයෙක් හොඳ දෙයක් කරලා ඉස්සරහට යනවා නම් . උඹ අනුර කුමාර අංකල් ට කියලා ඇර ගනින් .
@barneycasting8331
@barneycasting8331 7 ай бұрын
@@justtry3905 ගොනෝ මම කියන්නේ "පේන දේ නෙමේ ඇත්ත දේ" කියල. ඒ ටික කියල නවතින්නම් බත් කන හරකෙක් එක්ක තව කථාවට යන්න ඕනි නැහැ. තොට තෙරෙනේ සිංහලෙන් කිව්වේ.
@champikalakmal9089
@champikalakmal9089 6 ай бұрын
@@barneycasting8331 Me wage unta chanda balaya thiyanawa kiyala mathak wenakota anga hiri watenawa bn
@thripnixe
@thripnixe 6 ай бұрын
​@@barneycasting8331ithin ubt pakada
@tharshinivisvalingam2277
@tharshinivisvalingam2277 6 ай бұрын
Wow superb sister 👍👍❤️❤️
@sanjayaekanayake1609
@sanjayaekanayake1609 6 ай бұрын
Nice vibe. Keep it up
@tharangakumara2392
@tharangakumara2392 6 ай бұрын
FIRST TIME MAN BELUWE, VEIDEO EKA HARIMA CREATIVE. SUBSCRIBE KALA.CONGRATULATIONS
@mhdfaisalaliyarbukari2476
@mhdfaisalaliyarbukari2476 6 ай бұрын
Very different cooking chicken 🐔 briyani excellent 👌
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 6 ай бұрын
Thank you
@GordiansKnotHere
@GordiansKnotHere 5 ай бұрын
That lady is beautiful and this place looks like Heaven...
@jujujubi9234
@jujujubi9234 6 ай бұрын
Wow keep it up ❤
@mypetsmygarden
@mypetsmygarden 5 ай бұрын
Absolutely tantalizing! 😋🍗 Using Sri Lankan natural spices takes Chicken Biryani to a whole new level of flavor and authenticity! 🌶🇱🇰 The aroma must be absolutely divine, and the taste, unmatched! Can't wait to try this recipe and experience a burst of flavors from the heart of Sri Lanka! 🌟🍛
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
💚💚
@sagayagambrun5149
@sagayagambrun5149 5 ай бұрын
Thank you so much. Such artistry and dedication in making such a sumptuous meal! Blessings!xxx
@brofisherman
@brofisherman 6 ай бұрын
It is delicious... Thank you for sharing your recipe. I am your new subscriber
@thevrajahthevapragash6852
@thevrajahthevapragash6852 6 ай бұрын
Hi sis, it's so delicious your food,thank you for making these videos. 💯
@Raj-nh3fc
@Raj-nh3fc 6 ай бұрын
Beautiful and soothing, almost therapeutical . And all natural and local ingredients with earthenware pots, taking us back a few centuries.
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 6 ай бұрын
Thank you so much ❤️
@dropattieramsammy1462
@dropattieramsammy1462 5 ай бұрын
God bless looks delicious good job you are a great cook bless you always 🙏💕
@nimeshasathsarani2259
@nimeshasathsarani2259 7 ай бұрын
අදත් ලස්සනයි මැනිකෙ❤️
@user-mv2ti2gb6y
@user-mv2ti2gb6y 7 ай бұрын
Nice work.. Ur simply tasted biriyani with chicken🐔totally different styles...... Really great👍👍❤❤❤❤
@user-mv2ti2gb6y
@user-mv2ti2gb6y 6 ай бұрын
Thank you dear💕💕💕 friend 😘🥰😍
@isiwaraya
@isiwaraya 7 ай бұрын
බොහොම අගෙයි ❤❤❤
@AsanthaSamaraweera-ty2rk
@AsanthaSamaraweera-ty2rk 7 ай бұрын
Good job 🎉
@yashkhan1341
@yashkhan1341 7 ай бұрын
Super 👍 yummy😋 food aunty ❤❤❤
@minkushuklavlogs8454
@minkushuklavlogs8454 5 ай бұрын
That's great for your knowledgeable and village culture
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
Thanks a lot
@Champamanohari-ro3gd
@Champamanohari-ro3gd 7 ай бұрын
Ammo, harima rasa paatayi..😮❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
@isharadilmi5243
@isharadilmi5243 7 ай бұрын
ඔයත් ලස්සනයි කෑමත් ලස්සනයි රසත් ඇති.අනේ තව පොඩ්ඩක් ලස්සන පරිසරය පෙන්වන්නකෝ...❤❤❤
@toptechgadgets6299
@toptechgadgets6299 6 ай бұрын
poddak eliyata bahapan
@mauricedesilva1195
@mauricedesilva1195 5 ай бұрын
👋Hello Nangi , Greetings from London from a Sri Lankan pensioner, this looks delicious and the way you did everything, was fantastic. May I wish you all love, life, happiness and laughter always. ❤❤❤
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
You are mostly welcome 🙏☺️
@heshandissanayake-HLH
@heshandissanayake-HLH 7 ай бұрын
Wow....!!! ❤
@wasa945
@wasa945 7 ай бұрын
ජය වේවා....!!!!
@WaqarCooking
@WaqarCooking 5 ай бұрын
Very very sharing❤ helping
@supunwijekoon3780
@supunwijekoon3780 7 ай бұрын
Udarata menikege kussiya hari alankaryi. Oyath lassanai menike. Kemath raha nethe?❤❤❤❤🎉🎉🎉🎉
@Dinikalupahana5860
@Dinikalupahana5860 7 ай бұрын
Harima lassanai hadai oya😊❤
@GovinthKanistan
@GovinthKanistan 6 ай бұрын
I love this video ❤❤
@gautamyadav9893
@gautamyadav9893 6 ай бұрын
Luv Srilanka and Srilanka’s people the food looks amazing can’t wait to explore Sri Lanka ❤❤❤❤❤
@dr.downvote
@dr.downvote 6 ай бұрын
Looks delicious. Hope the biryani is delicious too
@sachinkavinda-mu7ze
@sachinkavinda-mu7ze 7 ай бұрын
කන්සෙප්ට් එක මරු ලස්සනයි ❤❤
@mohamedfaslan9415
@mohamedfaslan9415 6 ай бұрын
Peaceful look
@yasodaraparasathu5870
@yasodaraparasathu5870 7 ай бұрын
Godak rasawath keema welak menike.....thanks.mama th rasa vinda....👍👍
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 7 ай бұрын
❤ thank you
@sagawalk4329
@sagawalk4329 7 ай бұрын
Keep going my darling ❤
@KmalkhanKmalkhan
@KmalkhanKmalkhan 5 ай бұрын
Biryani is super Nature very nice I love the food and Nature 🤤
@user-si3pl6kn4u
@user-si3pl6kn4u 2 ай бұрын
The noble triple gems may be with you dhuwa ❤❤❤❤
@mandiwali420
@mandiwali420 5 ай бұрын
Very Nice & Helpful Recipi
@ceyloninvestor722
@ceyloninvestor722 6 ай бұрын
wow amazing
@prabodhanadun7822
@prabodhanadun7822 7 ай бұрын
It's a different level...👌🤟
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 7 ай бұрын
❤️
@harriskhan2126
@harriskhan2126 6 ай бұрын
Beautiful cooking ❤
@thisunliyanage4087
@thisunliyanage4087 7 ай бұрын
එළ එළ මැණිකේ ! තව තව තනන්ට වීඩියෝ 💜📌
@user-hb1wq6xk3c
@user-hb1wq6xk3c 7 ай бұрын
Harima lassanayi
@dhanushkagayan6514
@dhanushkagayan6514 7 ай бұрын
Wow
@ananmanan3925
@ananmanan3925 6 ай бұрын
Good luck ....❤❤❤
@dealwisdroym6645
@dealwisdroym6645 5 ай бұрын
ටක්කෙටම හරි ..... සිස්ටම් එක නියමයි ..... මස් ටික උයලා බැඳලයී ගත්තෙ ...... චාමෙට පොෂ් නැතුව දුන්නා වැඬේ තිතටම ..... ලෝබත් හිතුනා දැන් කාලෙ බඬු මූට්ටු තියෙද්දිත් පරණ තාලෙට වැඬ කරනවා දැක්කම ........ මාත් හඳලා බලනවා ...... ❤️🌹👍🙏
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 5 ай бұрын
💛
@gemunugunawardhana8893
@gemunugunawardhana8893 6 ай бұрын
අපි ඉස්සර කරපු ගෙදර වැඩ, දැං ඉන්න කෙල්ලන්ට කරන්න බෑ කීව උන්දැලා ට , ඔන්න දැං කාලෙ කෙල්ලෙක් ම කරලා පෙන්නුවා යස අගේට බිරියානි කොහොම වෙතත් හැඩ රුව නම් වින්දා video එක ඉවර වෙනකං ම ❤
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 21 МЛН
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 36 МЛН
ගුරුයි තරුයි එපිසෝඩ් 1@UdarataManike-Ceylon
44:51
Rawana history class Mohana kumara
Рет қаралды 16 М.
Don´t WASTE FOOD pt.4 🍜
0:20
LosWagners ENG
Рет қаралды 6 МЛН
Funny Fails 🤭🤭🤣 #failsvideo #shortsfails #funnyfails  #fails .
0:52
Eloá fazendo graça kkkk
0:15
Story Elis e Eloá
Рет қаралды 28 МЛН
САКЕНДІ ҚАТЫНЫ ҚЫЗҒАНЫП ҚАЛДЫ
0:31
Ән - көңілдің ажары.
Рет қаралды 251 М.
ДОМАШНЕЕ ЭСКИМО//ПРОВЕРКА РЕЦЕПТА ТИК ТОК
0:22
ОЛЯ ПЕРЧИК
Рет қаралды 1,4 МЛН