How to repair hands free in sinhala | Handsfree One Side Not Working Repair

  Рет қаралды 167,034

Sameera TechBro lk

Sameera TechBro lk

Күн бұрын

Пікірлер: 387
@gayanthasl441
@gayanthasl441 2 жыл бұрын
ගොඩක් වැදගත් මොකද මන් ගාව තියේ jbl tune 110 head set එකක් rs.2500 යි..අවුරුද්දයි පාවිච්චි කලේ..කැඩුන.අයියා කියපු විදිහට වයර් කපලා බැලුවා එකේ නම් ටිකක් වෙනස් ඒත් අමුණලා බැලුවා😅😅බඩු වැඩ වැඩේ හරි...thanks අය්යේ 😘😘😘 ඕයිට කලින් කීයක් නම් කැඩිලා වීසික් කළා ද කියලා මතක් වෙනකොට ඇඬෙනවා 🥺🥺මේ වීඩියෝ එක නම් ඉතාමත් වැදගත්...
@sasanthaviraj3910
@sasanthaviraj3910 2 жыл бұрын
Ela
@miltonpremasiri5861
@miltonpremasiri5861 2 жыл бұрын
@
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Welcome ❤❤
@sjeewantha1410
@sjeewantha1410 2 жыл бұрын
Ko jack eka hadana kotasa
@sanjuladananjaya3734
@sanjuladananjaya3734 Жыл бұрын
❤️❤️❤️
@sureshmaduwantha9930
@sureshmaduwantha9930 Күн бұрын
❤❤❤ නියමයි ... ගොඩක් ස්තූතියි ...... මීට කලින් හෑන්න්ඩ් ෆ්‍රී ගොඩක් ගත්තා කැඩෙන කැඩෙන ගානේ ... ❤❤❤
@shyamaliperera5494
@shyamaliperera5494 2 жыл бұрын
Woow...මට හම්බුන හොදම youtube channel එක ..ඇත්තටම වටිනව....❤️❤️❤️
@akilaashen1792
@akilaashen1792 2 жыл бұрын
ශක බුම් අඩෝ හරි ගියා බන් thanks aaaa ❤😍
@adeeshaudukumbura5892
@adeeshaudukumbura5892 Жыл бұрын
ස්තූතී මචන්. කියන්න වචන නෑ..අනාත වෙලා හිටියෙ..
@malkanthimalkanthi5548
@malkanthimalkanthi5548 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි මේවගේ වටිනා දෙයක් පැහැදිලිව කියා දුන්නාට . ඔබගේ සියළු පැතුම් ඉටු වේවා .. 🌼🌼🌼🌼🌼👍👍👍👍
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Thank you ❤
@lahiruiahiru17
@lahiruiahiru17 8 ай бұрын
මට අවශ්‍ය වෙලාවෙම හමිබ වුනේ thank you අයියේ ❤️❤️❤️
@prabathruwan3121
@prabathruwan3121 Жыл бұрын
Godak sthuthiyi Mage handfree ekath hadagaththa ayiya hinda❤😊
@SameeraTechBroLk
@SameeraTechBroLk Жыл бұрын
❤❤
@dhanudck
@dhanudck 2 жыл бұрын
Thanks 👍👍 mage handfree ekath harigiya. Mn mechchara davas hithan hitiye Mata parissamak na kiyala. Handfree 5k vithara visikkan nathuva thiyan hitiye. Ethakan eka mage varadak neveine 😃😃
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Yes ❤❤
@chamadila
@chamadila Жыл бұрын
Me darunu keda wachakaya ayyage video eke vidihata karala sarrthakawa visada ganna puluvan wuna thank you.👊❤
@SLAWIYA2005
@SLAWIYA2005 2 жыл бұрын
ලොකු උදව්වක් අයියේ 🤗❤️
@kumariimiya4436
@kumariimiya4436 2 жыл бұрын
Eththatama godak watinawa putha godak sthuthi oyage hama uthsahayakma sarthaka wenna one theruwan saranai putha ❤🙏
@Deshantha1996
@Deshantha1996 3 ай бұрын
Thank s බ්‍රෝ. විඩියෝ එක බලලා හදා ගත්තා
@Shashiya__
@Shashiya__ 2 жыл бұрын
ගොඩක් වටිනවා අයියා. ඒත් Mic එක නැතුව Call එකක් ගන්න බැ නේ...
@chamil118
@chamil118 2 жыл бұрын
Niyamay malli. Thanks. Ahaka dala thibba ewa set krl 1k hadagattha. Ithuru tikath goda daganna puluwan. Thank you 🙏
@san_dee_pa4025
@san_dee_pa4025 Жыл бұрын
Thank you bro mage wada karanne nathi ekk mn thaniyen hadagtta. Mt ekk gnt slli nathiw hitiye❤
@allabdeenshaffi6284
@allabdeenshaffi6284 2 жыл бұрын
ඉතාම වැදගත් මල්ලි ගොඩාක් ස්තුති ඔයාට ජයෙන් ජය බුදු සරනයි
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
❤❤👍
@kusumsirikumaranayake7855
@kusumsirikumaranayake7855 2 жыл бұрын
ස්තුතියි . මේ වීඩියෝ ඉතාමත් වටිනව .
@csandaruwan3088
@csandaruwan3088 2 жыл бұрын
පරන හැන්ෆි එක එක කැලි අමුනලා එක හැන්ෆි එකක් හදන් ගෙම් ගහන.මම.😀😀 💗💗
@Dkpkjj
@Dkpkjj 2 жыл бұрын
ජාත්‍යන්තර ප්‍රශ්නයකට උත්තරයක් හම්බ උනා තෑන්ක් බන් 🙏😍
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Welcome ❤
@vojinisenethma378
@vojinisenethma378 Жыл бұрын
Ammo athi yanthama dan ehenam e prashneth wisaduna😌😌 Me nam godakma wadagath video 1k Thank you so much 💜💜💜
@nuwangunasekara5423
@nuwangunasekara5423 2 жыл бұрын
Thenkyu ... ජයවේවා ....තවත් me wage .video danna ... ගොඩක් වටිනවා අයියෙ
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Sure.. Thank you
@rithukiprasadini386
@rithukiprasadini386 2 жыл бұрын
Niyamai aiye mage eka dekata medin kedila thibune mn hada gaththa thawa oyawage ewa aran enna ❤❤❤
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Sure
@lahiruofficial211
@lahiruofficial211 2 жыл бұрын
ජාතික ප්‍රශ්නයක් විසදුවට තැන්ක්ස්😘💜
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Yes ❤
@ALc330
@ALc330 2 жыл бұрын
මේක බලන්නෙත් එකක් ගහගෙන😂💔🥲
@sajismboy598
@sajismboy598 2 жыл бұрын
එකෙන්ම වැදගත් වීඩීයෝ එකක් ජයෙන් ජය ❤️❤️
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Thank you
@priyanthiudsgepala348
@priyanthiudsgepala348 2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝවක්. Thank you
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Thank you
@DiliniVindya-yu3dp
@DiliniVindya-yu3dp Ай бұрын
හරිගියා අඩෝ air pod එක විසික්කලා මේක හදාගත්තා😊
@dilsharasubasinghe5077
@dilsharasubasinghe5077 Жыл бұрын
මැද තියෙන Sircuit එක ඉවත් කලාම calls ගන්නා විටදී mice එක වැඩ කරන්නේ නැද්ද...?
@sasmithgeelakaamarasooriya2334
@sasmithgeelakaamarasooriya2334 2 жыл бұрын
Thank you It's really usable.....
@sameerageeganage8286
@sameerageeganage8286 2 жыл бұрын
ස්තුතියි.ගොඩාක් වැදගත්
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Thank you
@ysmcreation
@ysmcreation 2 жыл бұрын
නියමයි අයියේ ගොඩක් වටිනවා 😍❤️
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Thank you
@madushikarajapaksha8039
@madushikarajapaksha8039 2 жыл бұрын
handfree eke jack eka gawa awul unoth hadana widiha gana video ekak dannako
@sandunisanchala4053
@sandunisanchala4053 Жыл бұрын
Ape eke wayar wala thiyenne rathui,nilui,thabili,kolai.hari giye nane. Sambanda karanna therenne nane.kiyala denna barida
@seneni1235
@seneni1235 2 жыл бұрын
කියල දුන්නාට ස්තුතිය ගුරු ...
@a.hcrishanchandima6270
@a.hcrishanchandima6270 2 жыл бұрын
ඒක මරු,,,ඒත් අර මයික් එක අයින් කරාම හෑන්ඩ් ෆ්‍රී එකෙන් අහන්න විතරයි පුලුවන් 😃
@MONSTER-ik8br
@MONSTER-ik8br 2 жыл бұрын
Good explain ❤️👌Thank you so much ❤️🤗
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Welcome ❤
@pathumlakshan7051
@pathumlakshan7051 2 жыл бұрын
mangawa 5 thibba ewage ado wada tnx manika
@ජයන්තජයන්ත-ඛ6ඥ
@ජයන්තජයන්ත-ඛ6ඥ Жыл бұрын
මල්ලි ඉතා වැදගත් දෙයක්
@SameeraTechBroLk
@SameeraTechBroLk Жыл бұрын
Thank you
@asinthabanuka4879
@asinthabanuka4879 2 жыл бұрын
නියමයි මගෙ ගාවත් තියනව කැඩිච්ච එකක් ඔයා කිව්ව විදියට හදල බලන්නම්
@heyluv1711
@heyluv1711 Жыл бұрын
Colombo walin Earbuds Repair/Fix karanna shops kiyana bro
@DilshanKarunaratne
@DilshanKarunaratne Ай бұрын
mge wireless earbuds eke eka pattak ahenne ne eka repair krgnna puluwnda
@gihansamsu6433
@gihansamsu6433 2 жыл бұрын
Maru aiye gidak vadagath video ekak
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Thank you ❤
@asangamendis6105
@asangamendis6105 2 жыл бұрын
මේ ක්‍රමයේදි ස්පිකර් ඇහෙනවා පමණයි මයික් එකක් නෑ කතා කරන්න බෑ ✌️
@srinathpumalidayananda2297
@srinathpumalidayananda2297 2 жыл бұрын
නිකං වීසි කරනවට වඩා මෙහෙම හදා ගන්න එක ගොඩක් වටිනවනෙ මල්ලී.....
@_Y_A_S_I_Y_A_Y_T
@_Y_A_S_I_Y_A_Y_T Жыл бұрын
සූද්දා උබ නියමයි ඈ 🥰
@thariduBalasooriya
@thariduBalasooriya 6 ай бұрын
යාලුවා මෙි වයර් බද්ද කරන්නේ කොහොමද👌👌
@dirushachamod730
@dirushachamod730 2 жыл бұрын
ගොඩක් වටිනවා. ස්තූතියි
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Thank you
@disnadisna368
@disnadisna368 5 ай бұрын
Thanks anee harigiya😊😊😊
@denhamfambeck6487
@denhamfambeck6487 2 жыл бұрын
Wire Deka maru karama earphone eke left and right maru venne nadda
@dilshansanjeews9535
@dilshansanjeews9535 3 ай бұрын
ඔිිනේම දවසේ video එක set una pttt❤
@sanjaya-t4g
@sanjaya-t4g 10 күн бұрын
El vade hari ona eka kata hariyanava man gava thibba okkoma haduva❤
@SDAGAMING43215
@SDAGAMING43215 Жыл бұрын
Mic ඒක අයින් කරන්නේ නැතුව බැරිද 😢
@nishanthnishanth4634
@nishanthnishanth4634 2 жыл бұрын
Thanks malli mamat hadala balannam
@Balckdevil200
@Balckdevil200 2 жыл бұрын
බොහොම ස්තුතියි
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Welcome ❤
@sudhunoonaalagiyawanna231
@sudhunoonaalagiyawanna231 Жыл бұрын
බුලුටුත් එකෙ එකක් රෙදි හොදන මැසිමට වැටිලා මල්ලි හෙදිලා වේලිලා ඉවරයි පස්සෙ බලනකොට ඒක හදාගන්න බැරියි වෙයිද මල්ලියි
@dinushkumara692
@dinushkumara692 Жыл бұрын
Patta gemak dila haduwa dan thibuna tikath naa ph eke pennanneth naa
@malininali6923
@malininali6923 2 жыл бұрын
ගොඩාක් thank පුතා
@dayawansatv6699
@dayawansatv6699 Жыл бұрын
සුපිරියි..මල්ලි...👍👍👍👍
@SameeraTechBroLk
@SameeraTechBroLk Жыл бұрын
Thank you
@senuranadun8532
@senuranadun8532 Жыл бұрын
Loku udauvak thanks
@darbuka5570
@darbuka5570 2 жыл бұрын
ස්තුතියි ඔබතුමාට
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Welcome ❤
@wmwijebandara2543
@wmwijebandara2543 Жыл бұрын
Sercit එකෙන් මොකද වෙන්නේ. ඒක සවුන්ඩ් කොලිටි එකට බලපාන්නේ නැතිද.
@SameeraTechBroLk
@SameeraTechBroLk Жыл бұрын
Sound Quality එකට ලොකු බැලපෑමක් නෑ. Circuit එක තියෙන්නේ Mic Volumes - Connect වෙන්න.
@wmwijebandara2543
@wmwijebandara2543 Жыл бұрын
@@SameeraTechBroLk ,ස්තුතියි පැහැදිලි කරල දුන්නාට.
@chandanachandana8165
@chandanachandana8165 Жыл бұрын
Handfree eke tiik සද්දයක් එනවා eka හදන්න බැරිද ayya
@ආර්ය
@ආර්ය Жыл бұрын
අයියෙ,Headphone එකකට මේක කරන්න බෑ ද😥
@SameeraTechBroLk
@SameeraTechBroLk Жыл бұрын
පුළුවන්
@relaxationmusic791
@relaxationmusic791 Жыл бұрын
mage ekath hari giya thank you ❤❤
@rajikakodikara392
@rajikakodikara392 Жыл бұрын
අයියෙ හෑන්ඩ් ෆ්‍රී එකේ මැද switch Box එක ගලවන්න බෑනෙ. ඒක තනි රවුමක් විදිහට තියෙන්නෙ. එතකොට කොහොමද ගලවන්නෙ? Brand එක MIssoen කියල එකක්
@SameeraTechBroLk
@SameeraTechBroLk Жыл бұрын
seal කරලා තියෙන Product තියෙනවා.ඒ වගේ ඒවා කඩලා තමයි Repair කරන්න වෙන්නේ.
@Tsk0tsk
@Tsk0tsk 9 ай бұрын
mage eke speaker ek lagin wire ek kadune.hamawelema mehema wenwa.ada thamaa danagatte wire ek aminuwata wadak naa gini thiyanna one coating ek ayin wenna kiyala.Thnx
@sandunshakan5611
@sandunshakan5611 2 жыл бұрын
එයික සුපිරියි සහාහො tanx
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Thank you
@wageeshatharuneth2008
@wageeshatharuneth2008 Жыл бұрын
mic eka okatama daganna barida?
@subodhamadhuranga900
@subodhamadhuranga900 2 жыл бұрын
සුපිරියට වැඩ❤️
@preethaminoliwijesundara924
@preethaminoliwijesundara924 Жыл бұрын
Speaker eka wada karanne naththam kohomada hada ganne
@madushanamarasuriya5206
@madushanamarasuriya5206 Жыл бұрын
මම hand free එකේ පෝන් එකට සෙට් කරන්න කෑල්ලට වෙන හෑන්ඩ් ෆ්‍රී එක්ක කෑල්ලක් ගත්තා.ඒත් ඒකේ කම්බි 3ක් තියෙයිනෙ(කහ,රතු,නිල්)අනිත් එකේ තියෙන්නෙ කම්බි 4යි(කහ,රතු,කොල,නිල්)එතකොට කොහොමද හදන්න ඕන.
@krishankalhara7917
@krishankalhara7917 Жыл бұрын
ඕකේ ස්පීකර් මාරූ කරලා හදන්නත් පුලුවන් පට්ට ලේසී හැබැයි බව්ත් එකක් ඕනි
@janithdhananjaya3710
@janithdhananjaya3710 2 жыл бұрын
සුපිරියි අයියෙ ❣️💞
@bernardweeraprage3227
@bernardweeraprage3227 2 жыл бұрын
Karala balanna ona.
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Thank you
@michelomichelo4019
@michelomichelo4019 2 жыл бұрын
Very good video. Thank you very much
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Welcome ❤
@darkdfantasy7868
@darkdfantasy7868 2 жыл бұрын
අපි කොහොමද හරියටම දැනගන්නෙ .. jack එකෙද , speaker , එකෙද කියල ......මොන තැනද අවුල වෙලා තියෙන්නෙ කියල..
@hirucablanka2697
@hirucablanka2697 Жыл бұрын
blutooth handsfree එකේත් පුලුවන්ද
@Hiruwa_official
@Hiruwa_official Жыл бұрын
Hand free ake jak aka maru karanna puluwanda
@sihinasanjana4211
@sihinasanjana4211 2 жыл бұрын
Gammak suddah
@gamingchathuwa2942
@gamingchathuwa2942 2 жыл бұрын
අයියේ ජැක් එක හදන හැටිත් ගේන්නකො
@prasadpadmakumara8734
@prasadpadmakumara8734 2 жыл бұрын
Mic 1 weda nathi 1k hadaganne kohimada
@nihalbandara6208
@nihalbandara6208 2 жыл бұрын
නියමායි .......
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Thank you
@hashanchinthaka757
@hashanchinthaka757 2 жыл бұрын
10:21 ස්පිකර් දෙකේ අවුලක් නම් මොකද කරන්න ඕන
@manulaaddarawattha5906
@manulaaddarawattha5906 2 жыл бұрын
Aluth ekk gnna thamy තියෙන්නේ ithin
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
මම මේ පෙන්නපු විදිහට Colours ගලපලා පරණ hands-free දෙකක Speakers දෙකක් Replace කරන්න.
@asangamendis6105
@asangamendis6105 2 жыл бұрын
සමහර වෙලාවට වයර් දෙකෙන් එකක් ගැලවිලා හෙමිහිට ස්පිකර් දෙක පලු කරලා, වයර් එක බවුත් එකකින් පාස්සන්න හැබැයි ඉතාමත් සියුම් වැඩක් 🤔 මම කරලා තියනවා 🙂
@ysmcreation
@ysmcreation 2 жыл бұрын
අයියේ මගේ handfree එකේ 3.5 Jack එක පැත්තේ වයර් එකේ කම්බි 4ක් නෑනෙ කම්බි 3 තියෙන්නේ එතකොට මොකද කරන්නේ 🤔
@shirleyfernandowke672
@shirleyfernandowke672 2 жыл бұрын
සමහර විට, කොළ පාට කම්බි එකක් ඇති! ඒ කම්බිය, අනික් පැත්තෙන් එන කොළ පාට කම්බි දෙක ට ම සම්බන්ධ කළ හැකි යි!
@SanathHettiarachchi-we1ix
@SanathHettiarachchi-we1ix Жыл бұрын
මගෙ එකෙ මයික් එක වැඩ කරන්නෙ නෑ මොකද ඒකට කරන්නෙ bro
@jenitatissera3675
@jenitatissera3675 2 жыл бұрын
Thanks so much.
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Welcome
@indikaindika6190
@indikaindika6190 2 жыл бұрын
mage i phone 11.eke .ehn ne malli..
@nethmihansika4332
@nethmihansika4332 6 ай бұрын
Serkit ekth hari , speaker eka hadane kohomda ayiye 😢
@chamindikumara1102
@chamindikumara1102 Жыл бұрын
Niyamai malli
@SameeraTechBroLk
@SameeraTechBroLk Жыл бұрын
Thank you
@beachbuggyracing2771
@beachbuggyracing2771 2 жыл бұрын
සුපිරි අයියේ 😍😍
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Thank you
@nimeshkulathunga7497
@nimeshkulathunga7497 2 жыл бұрын
ජය වේවා ❤️
@sdaboyslkboys.23
@sdaboyslkboys.23 Жыл бұрын
mage JBL headset ekak tiyanawa habi oraginal ekakak newei eke jack eke pata kadila tiyenne oya kramaya bawita karanna puluwanda habai mata mic ekat one mama oyage emailekata photo ekak ewa darz ekem oder kale
@DKMIXER-c4f
@DKMIXER-c4f 6 ай бұрын
නියමයියියියි
@knowlage8249
@knowlage8249 Жыл бұрын
thank you brother.. its really useful to me
@SameeraTechBroLk
@SameeraTechBroLk Жыл бұрын
Welcome..
@kavishkadilhara8902
@kavishkadilhara8902 2 жыл бұрын
Niyamai machan💖💖💖
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
Thank you
@AmilaLakmal-b9i
@AmilaLakmal-b9i 9 ай бұрын
Han pri aka sagit akata pahlin dakata wanwala ah wayar dakai hiyanna Mata kiyala Danna puluwanda
@underhartsecretly3942
@underhartsecretly3942 2 жыл бұрын
බොසා charger වල ඔහොම කරන්න.බැයිද කේබල් වල වීඩියො එකක් ඔනෙ
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
පුළුවන් ඒත් ඒක කරන එක අවදානම්. Phone එක damage වෙලා වැඩ නොකර යන්න පුළුවන්.
@skpsendanayaka5838
@skpsendanayaka5838 Жыл бұрын
Thanks malli
@SL-pp6pq
@SL-pp6pq 2 жыл бұрын
හැන්ප්‍රි එකේන් එතකොට කෝල් ගත්තට මයික් එක වැඩ නෑ නේද
@dsds9978
@dsds9978 2 жыл бұрын
Bluetooth වැඩ කරන සෙට් එකේ වයර් නෑ ඒ නිසා Bluetooth වලින් පාවිච්චි කරන අයට දැන ගන්න ඒවගේ Set එකක් මේ විදිහට ඇහෙන්නේ නැතිව ගියොත් කොහොමද හද ගන්නේ වීඩියෝ එකක් කරමු නේද ඒ ගැන සහො☝☝☝☝☝☝☝
@SameeraTechBroLk
@SameeraTechBroLk 2 жыл бұрын
ඉදිරියේදී ගේන්නම්
@nfsalone1905
@nfsalone1905 2 жыл бұрын
Mic eka setvkarna nadda
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 191 МЛН
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 28 МЛН
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,7 МЛН
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
好人小丑
Рет қаралды 20 МЛН
4 Amazing Wireless Earphone - Using LED Sensor
17:55
Crazy Think
Рет қаралды 6 МЛН
Top 8 AI Tool You need to know in sinhala | Best AI tools sinhala
13:24
Sameera TechBro lk
Рет қаралды 22 М.
Fix -  Repair Headphone Jack
4:28
Creative & Duck
Рет қаралды 8 МЛН
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 191 МЛН