මගේ Face Cream එක​ ❤️

  Рет қаралды 815,388

Samitha Mudunkotuwa

Samitha Mudunkotuwa

Күн бұрын

Пікірлер: 5 400
@rajanibee19
@rajanibee19 12 күн бұрын
Here’s some new skincare tips I follow: Clean your face with lukewarm water to avoid drying out your skin. Exfoliate once or twice a week to slough off dead skin cells and revitalize your complexion. Moisturizing is key, and llitleextrra rice berry face moisturizer is a wonderful option to keep your skin hydrated all day. Make sure you get adequate sleep, as it helps your skin recover overnight. Finally, maintain a balanced diet rich in fruits and vegetables to promote healthy skin from the inside out.
@InduAhluwalia8824
@InduAhluwalia8824 10 күн бұрын
I've been using multiple products from littllextra, and I can clearly observe and sense the benefits. It's very effective.
@anomagamage6940
@anomagamage6940 3 жыл бұрын
ආදරෙයි ගොඩක් ඔයාට ..අහින්සක කමට...දක්ශකමට වගේම ආදරණීය බවට..රිදුන වෙලාවට වැටුන වෙලාවට නොසැලුනු නුඹගේ දිරිමත් බවට..ආදරෙයි ගොඩක්
@imahansi7436
@imahansi7436 3 жыл бұрын
වෙලාවකට ඓශ්වර්‍ය්යා රාය් වගේත් පේනවා...🤗💕💕 හරිම ලස්සනයි මූන හදක් වගේ...🤗😍 ඒ වගේම හදවතත් ලස්සනයි...මන් හරිම ආසම චරිතයක්... ආදරණීය චරිතයක්.... මිස් ගේ හැම වැඩකටම මන් හදවතින්ම සුභ පතනවා......💕💕💕 පරිස්සමින් ඉන්න බුදුසරණයි !!!
@supunchandimafernando703
@supunchandimafernando703 2 жыл бұрын
මොන ප්‍රශ්න ආවත් නොසැලී සිටින දිරිය කාන්තාවක් ඔයා.සමිතා මේ සක්තිය නිරතුරුවම ඔයාගෙ ජීවිත කාලය පුරාවටම රැදේවායි පතමි.බුදු සරණයි .
@lathaudagedara2749
@lathaudagedara2749 3 жыл бұрын
අතරමන් උන ගැහනියකට කාගේ හොා් රැකවරනය අවශ්‍යයි ඔබගේ පුද්ගලික ජිවිතේ අපිට අදුල නැ ඔබ තුමියට අපි හැමදාමත් ආදරෙයි
@Priyangika-hb7do
@Priyangika-hb7do 3 жыл бұрын
Body shop creem eka ganne kohenda
@madharadulanjali.
@madharadulanjali. 3 жыл бұрын
@@Priyangika-hb7do online the body shop page ekkn oder karanna puluwan.
@Priyangika-hb7do
@Priyangika-hb7do 3 жыл бұрын
Thanks suba anagathayak oba samata sathutin inna 💞💞💞💞💞
@geethanikusum6379
@geethanikusum6379 3 жыл бұрын
මම සම්තාට ගොඩක් ගොඩක් ආදරෙයි ඔයාගේ දරුවන්ටයි ඔයාටයි අනන්තවූ බුදු ගුණ බලයෙන් නිදුක් නීරෝගී භාවය ලැබී දීර්ඝ ආයුෂ ලැබේවා සියළු යහපත් බලා‍පොරොත්තු ඒකාන්තයෙන් ඉෂ්ඨ සිද්ධ වේවා තෙරුවන් සරණයි
@ChiranthaNSamitha
@ChiranthaNSamitha 3 жыл бұрын
මගේ බබා හරිම ලස්සනයි 🌍💙😘
@SamithaMudunkotuwa
@SamithaMudunkotuwa 3 жыл бұрын
Mage manika😘😘😘😘😘😘😘❤💞
@maashisdiary6462
@maashisdiary6462 3 жыл бұрын
😘👍
@maashisdiary6462
@maashisdiary6462 3 жыл бұрын
@@SamithaMudunkotuwa 😘👍
@nilankadilhani910
@nilankadilhani910 3 жыл бұрын
😋👌👌👌❤
@shalikanadeeshani9975
@shalikanadeeshani9975 3 жыл бұрын
Hari hari oyage baba thamai. Hebei ithin akkiya apitath aithiyi onna hode.
@athdakimsinhalen4145
@athdakimsinhalen4145 3 жыл бұрын
අක්කා ලබන ආත්මේ දෙවගනක් වේවා අපිට ලස්සන වෙන්න කියලා දෙනවාට. ගොඩක් පින් අක්කේ. හදවතින්ම ආදරෙයි අක්කාට සහ අක්කාගේ මුලු පවුලටම🙏 ❤😇
@NadeekaPushpanjalee-fs7gj
@NadeekaPushpanjalee-fs7gj 11 ай бұрын
බොහොම ස්තුති සමිතා.. ඔබ වගේ අවංකව කතා කරලා ඇත්ත කියලා ප්‍රේක්ෂකයා ට ආදරය කරන අය අද කලා ලෝකේ අඩුයි. සුදු වෙන්න කියලා මුලාවේ වැටෙන අපේ තරුණියන්ට ඔබගේ වීඩියෝව මහත් රුකුලක් වුණා... ආදරෙයි සමිතා... ❤ ඔබගේ හිත ඔබේ මුහුණින් පේනවා... පුරහඳ ලෙස ඔබ ඔප මට්ටම් වූ වටිණා මැණිකක්
@sepalisaduamila4405
@sepalisaduamila4405 3 жыл бұрын
Thank you my diar සමී නoගි ඇත්තටම මමත් ගොඩක් ආසයි ලස්සනට ඉන්න ඔයා තාමත් ඉතා සුන්දර දීප්තිමත් ලලනාවක් කිසිම කෙනෙක් ළඟ නැති අවන්ක ගති ඔයා ලග තියෙනවා ඔයාට අපි ගොඩක් ආදරෙයි හැමදාම ඔයාගෙ ජීවිතේ හැමදාම ලස්සන වෙන්න කියලා ප්‍රර්තනා කරනවා god bless you my diar
@guineapigsvlog4018
@guineapigsvlog4018 3 жыл бұрын
සමිතා අක්කේ ඔයා හැමදාම එක වගේ, ඒ රහස තමා ඔයාගේ හිත, ඒක හිනාවෙන් පේනවා. ඔයාගේ සරල කමට, නිහතමානී කමට ආදරෙයි. ඔයා හැමදාම අපේ හදවතේ ඉදිවී. තෙරුවන් සරණයි.
@irangnikumari5694
@irangnikumari5694 2 жыл бұрын
Ou api godaka adrai hamada hodi inna oyala 🤩😘mamatta oyawaga akki mamatta godaka happy aka inna adarata වයස අදාළ na 😘jivataya tarumaganim tama හොඳ da p inna 😘😘
@sanathsanjeewa2460
@sanathsanjeewa2460 2 жыл бұрын
Oya ada sadak wage lassani akkka harima lassani mama dubai
@SudanthiWijegoonawardena
@SudanthiWijegoonawardena 3 ай бұрын
Ohhhh... you are so kind & beautiful 😍. Thank you so much for sharing your personal thoughts. You are so lovely. Take care & god bless you 🙏 💖
@නෙතුලිශනුල්යා
@නෙතුලිශනුල්යා 3 жыл бұрын
තව දෙයක් තමයි ඔයාගෙ ඇදුම් විලාසිතා වලට මම ආසයි කවදාවත් ඇග පේන ඇදුම් අදින්න නැ ගොඩාක් ගරු කරනවා හොද අම්මා කෙනෙක් ඔයා බුදුසරනයි
@chandaniwithanage5428
@chandaniwithanage5428 3 жыл бұрын
සමිතා ඔයා මම ගොඩක් ආදරෙ කරන චරිතයක් ඔයාගෙ සින්දු මම රස විදිනවා ඔයාගෙ මුහුණ ලස්සන කරගන්න දුන් උපදෙස් වලට ගොඩක් ස්තුති කෙම හදන වෙලාවටත් ඔයා ඉන්නවනම් හොදඉ
@mr.pm.j8768
@mr.pm.j8768 3 жыл бұрын
ඇදුම් ඇන්දට වැඩක් තියෙනවද බන් ඇදුම් නැතුව නේ පිට ගියේ 😅😂🤣😁
@නෙතුලිශනුල්යා
@නෙතුලිශනුල්යා 3 жыл бұрын
@@mr.pm.j8768 ඉතින් ඔයාගෙ වයිෆ් නෙවෙයි නෙ අනුන්ගේ කුනු හොයන්න එපා
@mr.pm.j8768
@mr.pm.j8768 3 жыл бұрын
@@නෙතුලිශනුල්යා මට පේන්නේ ඔයත් ඒ වගේම කොහේද. 😊😁🤭 මම නම් තාම singal 😊👍 Oya kmthi nm ඩබල් ok..😋
@නෙතුලිශනුල්යා
@නෙතුලිශනුල්යා 3 жыл бұрын
@@mr.pm.j8768 උබල වගෙ උන්ට කොමත් ගැනු නැ අනුන්ගේ කුනු සොදලම වයසටම ගින් ඉයා ඕයි
@concywickramasinghe7130
@concywickramasinghe7130 3 жыл бұрын
ඔබ තුමිය ලස්සන වෙන්න කිදිදෙයක් නොකරත් පුරහඳ වගේ ඉතා සුන්දරයි.දිගුකල් ජීවත් වේවා !
@anurawickramasinghe1900
@anurawickramasinghe1900 3 жыл бұрын
සමිතාමැඩම් ඔයාගේ මේ වැඩ සටහන මම බැලුවේ අද ඒකියන්නේ මාස දෙකකින්. හරිම වැදගත්. තෙරුවන් සරනයි ඔබ ඇතුලු පවුලේ සියලු දෙනාට....ඉන්දු
@kalyanieranasingha7500
@kalyanieranasingha7500 10 ай бұрын
You are so correct Simple way the best Aloe Vera is very good After shower or washing your face rub some jell from fresh aloe then apply cream
@kuwaitkuwait313
@kuwaitkuwait313 3 жыл бұрын
කොණ්ඩෙ බැඳලා ගොඩක් ලස්සනයි වීඩියෝ එක ඉවර වෙනකල් ම ඇහුවා ගොඩක් ස්තුතියි ❤❤❤❤
@hanansayed9500
@hanansayed9500 3 жыл бұрын
👍👍👍❤❤
@sonetrasri7128
@sonetrasri7128 3 жыл бұрын
👍❤️❤️❤️❤️❤️❤️👍
@champikasamanthi1860
@champikasamanthi1860 3 жыл бұрын
හදවත ලස්සන අයගේ මුහුණත් ලස්සනයිලුනේ, සමිතා . මම හිතනවා ඔයාගෙ ලස්සනේ රහස ඒක කියලා . සමිතා පුලුවන්නම් දවසක :,බඩගිනිදෝ කිරිකැටියෝ සිංදුවේ කොටසක් ඩ්‍ර්ම්ස්ටා තරගය අතරතුරේ කියන්න.ආදරෙයි හැමදාම ඔයාට .🤗🤗
@InduniSamanthika-xy4lf
@InduniSamanthika-xy4lf 10 ай бұрын
මම ආසම ගා යි කා වක් ඔයා. නිහතමානී කම අගේ කරනවා.❤❤❤❤❤.​@@champikasamanthi1860
@priyangakumuduni2476
@priyangakumuduni2476 3 жыл бұрын
ඔයාගෙ ලස්සන කතා කරන ඇස්දෙක....සිත වසග කරවන සිනහව අද ඉන්න නිලියෙක්ටවත් නැහැනේ ....මන් කැමති ඔබතුමිය පුද්ගලික ජීවිතේ ප්‍රසිද්ධ නොකර ඉන්නව නම්....😍
@kavishkapubudu4347
@kavishkapubudu4347 3 жыл бұрын
Video eka hodai
@keerthimalagunawardana3404
@keerthimalagunawardana3404 3 жыл бұрын
Niliyanuth paradai, athtamai❤️
@indikasilva5727
@indikasilva5727 11 ай бұрын
Hari lasanai
@maleeshatharushi2932
@maleeshatharushi2932 3 жыл бұрын
Real artist. ❤️❤️ දැන් ඉන්න කලාකරිනියො කියන ඒවා විශ්වස කරන්න බෑනෙ. එයාලා brands market කරනවානෙ. ඔබතුමිය ඇත්තටම use කරන දේවල් share කිරිම ගැන ගොඩාක් අගය කරනවා.
@mangumangu5076
@mangumangu5076 2 жыл бұрын
වාසනාවන්ත පිංබර මුහුනක්එවගේ෴ලස්සක හිනාව෴හරිම ලස්සනයි෴වැදගත්෴මම අාසම ගායිකාවක්෴හැබැයි ලොකුකමි අෙඩමිබරකම නැ෴හිනාවෙනවිට මාරම ලස්සනයි.එවගේම කිසිම ගායකයෙක්෴ගායිකාවක්෴තමන්ගෙ සිංදුකියනවට කැමතිනැවැඩ සටහනකට අැවිත්එයාගේ සිංදු ඔිනස කෙනකුට කියනින පුලුවන්෴෴එිවචන ටික ෴කොපමන වටිනවද අාඩමිබරද අනේමටනමි වටිනා චරිතයක්෴ඔයාට සුබ ගමන් ජයෙන් ජය෴බලන්න හදවතින්මවචන දෙන හැටි෴ගුප්ත අදහස්නැ වටිනා චරිතයක්෴තෙරැවන් සරනයි
@divyasansalani4455
@divyasansalani4455 2 жыл бұрын
මිනිස්සු මොනදේ කිව්වත් මටනම් හැමදාම ඔබ තුමිය නිහතමානී චරිතයක් ❤️❤️❤️❤️❤️❤️😍😍😍😍
@NIPUNICHATHUNIKA
@NIPUNICHATHUNIKA 3 жыл бұрын
අනේ ඔයා ඇත්තටම ලස්සනයි. බෝල කෙල්ලො තමයි ලස්සනම කියලා කියන්නෙ නිකන් නෙමෙයිනෙ ඉතිං 🤭❤️
@warunarajapaksha6776
@warunarajapaksha6776 3 жыл бұрын
samitha akki oyata godak adarai mama gannith obesekara attatama hodai
@nishayesgooduae9890
@nishayesgooduae9890 3 жыл бұрын
Really Savithakka I love you very much I respect you a lot I am a Muslim I respect less I watch all those videos You are a very important person i love u so much sister 😘😘😘❤❤
@meriyanfernando2943
@meriyanfernando2943 3 жыл бұрын
ඔයාගේ ලස්සසණ හරියට දැක්කේ අදනේ.. භරීම ලස්සණයි කොන්ඩෙ බැඳලා 😘🙏🙌 හැමදාමත් සතුටින් ඉන්න
@janakiremyalatha122
@janakiremyalatha122 3 жыл бұрын
Athayama oya hosdai budu saranai Adarei. Dubawala Inna soyuriyak
@samanmadhumadhu9184
@samanmadhumadhu9184 3 жыл бұрын
බුදු සරණයි ආදරෙයි
@tiranherath7454
@tiranherath7454 3 жыл бұрын
@@samanmadhumadhu9184 daranblade.oyahrimsanwadi.oyata.adara.hltanwa.oyaga.ammat.lasanada.bdu.sarani
@කුරුලු-ඛ3ද
@කුරුලු-ඛ3ද 2 жыл бұрын
Api podi kale dekka vidihamai tamath harima ලස්සනයි . Harima නිහතමානී gaikawak . බුදු සරණයි . E wagemai kavindi eyatath mama ගොඩක් ආදරෙයි 😘❤️
@prasannakumara9118
@prasannakumara9118 3 жыл бұрын
ගීත ලොවේ අහිංසකාවී.. ඔබගේ ගී හඬත් හරිම ලස්සනයි .ඔබගේ හැම ගීතයකටම මං ගොඩක් ආසයි ..ඔබ නිහතමානී අවංක ගායිකාවක් කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි සමීතා අක්කි 😊🙏
@jessimamalik4572
@jessimamalik4572 2 жыл бұрын
Vitamin eke nama daanna akke.
@ramyakumuduni673
@ramyakumuduni673 3 жыл бұрын
ඔයා කොන්ඩේ උඩට බැ දල හරි ලස්සනයි නංගි අවන්කවම මේ කියන්නේ බුදුසරණයි පරිස්සමින් ඉන්න ❤🙏
@damithsuranaga1443
@damithsuranaga1443 2 жыл бұрын
ලස්සනයි බුදු සරනයි
@thanujasunimaluyana4953
@thanujasunimaluyana4953 3 жыл бұрын
අම්මා එක්ක මන ඇන්ටිගෙ vedios බලනවා.ආදරෙයි ගොඩාක් ඇන්ටි.තේමිය පුතා
@ireshadamayanthi4533
@ireshadamayanthi4533 3 жыл бұрын
හරිම. නිහතමානි. කෙනෙක්. ඔබ.තරග.වලට.දෙන.විනිශ්චයට.මම හහරිම.කැමති යි.අවන්කයි.ඔබ.මම ආදෙරෙයි. ඔබට.අක්කේ
@kamalananda9965
@kamalananda9965 Жыл бұрын
ගොඩක් ලස්සනයි ඔයා ගොඩක් ඉස්තූති දැනුවත් කලාට හැමදාම සතුටින් ඉන්න
@minominoli6396
@minominoli6396 3 жыл бұрын
මොන ප්‍රශ්න ආවත් ඔය වගේ හිනා වෙලා ඉන්න හැමදාම.....ජෙසු පිහිටයි ඔයාගෙ පවුලේ සැමට..❤️
@pgayaniwickramasingha6821
@pgayaniwickramasingha6821 3 жыл бұрын
ලස්සනයි godaaaak
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 3 жыл бұрын
අනේ ඔය පැහැපත් පාට ලස්සනයි ..සුදු උනාම තම්බපු ඉස්සො වගෙ.... ඔයාගෙ ලස්සන ඔය ඇති අක්කේ 💃💃🎶🎶💃🎶🎶🎶🎶🎶🎶🌹🌹
@kawyagaganathara8043
@kawyagaganathara8043 3 жыл бұрын
Samitha akki oya hamadama akama wage godak lassanai.a oyage hita hoda wadi nisa wenna ati..god bless you.
@s.lpeoplelifet.v
@s.lpeoplelifet.v 3 жыл бұрын
සමිතා මිස්ට තියෙන්න පෙර භවයන්වල ඉදන් අරන් ආපු පිනට මෙම ජිවිතයදි ලැබුනු ලස්සනම ලස්සන හදක් වගේ මුහුණක්....
@piyaseelipinthu
@piyaseelipinthu 11 ай бұрын
ඔබට ගොඩක් ස්තුතියි.ඔයා හරිම අහිංසක චරිතයක් තෙරුවන් සරනයි දෙවි පිහිටයි.
@heshaniranathunge7220
@heshaniranathunge7220 3 жыл бұрын
හරිම ලස්සන හදවතක් තියන නිහතමානී කෙනෙක්.. ඒ වචන වල පුදුම කාරුණිකබවක් තියෙන්නේ...අපි ඔබතුමියට හැමදාමත් ආදරෙයි❤️❤️❤️
@suneethajayawickrema3091
@suneethajayawickrema3091 10 ай бұрын
🎉🎉🎉
@manjulamanjula2738
@manjulamanjula2738 3 жыл бұрын
ඇත්තටම අක්කි ගොඩාක් ආදරෙයි ඉරිසියාකාර මිනිස්සු අපහාස කරයි ඒත් ඔයාගේ ජිවිතේ ඔයා සතුටින් ඉන්න කියලා ප්රාර්තනා කරනවා. බුදු සරනයි
@sajinipardeepika7538
@sajinipardeepika7538 3 жыл бұрын
ඔබගෙ features හරිම ලස්සනයි ..කොන්ඩෙ බැදලා ගොඩක් ලස්සනයි..නිතරම අදින ශල්වර් ඇදුම නැතුව වෙන casual ඇදුමකින් දකින්න කැමති...ඒ ඉල්ලීමත් ඉටු කරන්න..
@nishashanthirenuka1716
@nishashanthirenuka1716 3 жыл бұрын
👍🙏🌹🌹🌹❤❤❤❤💋💞ලස්සනයි බුදුසරණයි
@shashimatharahettiarachchi9433
@shashimatharahettiarachchi9433 3 жыл бұрын
Harima lassanay.budusaranay oyata.
@manjulasanwerathna9516
@manjulasanwerathna9516 3 жыл бұрын
Godak adarei ,budusaranai
@rohinimallika9106
@rohinimallika9106 7 ай бұрын
Obathumiyage,Awankathwaya Ethama,Agaya,Karami,Oba Thumiyata,Sthutie,Sthutie Sthutie,Sthutie,Universe❤🌹
@nayanap4718
@nayanap4718 3 жыл бұрын
බොරු මවාපෑම් නැහැ .හද වීඩියෝ එකක් ඔබ අවංකයි.හැමදාම ලස්සනට ඉන්න.කොණ්ඩ කඩල දාලත් ලස්සනයි බැඳලත් ලස්සනයි දෙවිදිහටම ඉන්න
@wasanthiekanayaka5147
@wasanthiekanayaka5147 3 жыл бұрын
You are wonderful nice woman and beautiful I really like you dear samitha stay happy for ever God bless you and your family
@nilanthiwijewardana128
@nilanthiwijewardana128 3 жыл бұрын
සද වගෙ ඉන්න අහිංසකාවිය සජිවිව බලන්න ආසයි හරිම ආදරෙයි❤️❤️❤️
@kanchanalakshani368
@kanchanalakshani368 3 жыл бұрын
පුංචිම කාලේ ඉදන් ආදරේ කරන ගායිකාවක්.හැම සිංදුවක්ම ආසාවෙන් අහනවා.❤️❤️ කොන්ඩේ බැන්දම නං ලස්සනයි, ඇත්තටම. Dream start එකට දවසක් mackup නැතුව කොන්ඩේ බැදලා ආවේ.එදා ගොඩක්ම ලස්සනයි.❤️❤️
@ishariwathsala4823
@ishariwathsala4823 3 жыл бұрын
Thank you akka oyata godakma supar videyo niduk niroge suwayakma labeywa budu saranai akke
@anurangigamage1368
@anurangigamage1368 3 жыл бұрын
අනේ සමිතා මිස් ඔයාගේ කතාව ඇහුවම ආදරේ හිතෙනවා අවංකව ම....ඔයා හරිම යථාර්ථවාදී සහ නිහතමානි චරිතයක්...බුදු සරණයි...
@seetyseety9739
@seetyseety9739 Жыл бұрын
😊😊😊😊❤❤❤❤💗🤲🤲🤲👋
@saradakodithuvakku5451
@saradakodithuvakku5451 3 жыл бұрын
මමත් හරිම ආදරේ කරන චරිතයක් 😍😍 කවුරු මොනවා කිව්වත් ඔයාගෙ ගමන ඔයා යන්න..ආදරෙයි සමිතා අක්කේ..❤❤
@priyanthi5464
@priyanthi5464 3 жыл бұрын
අද ඔයා very beautiful konde බැඳපු නිසා ගොඩක් ලස්සනයි ,හැමදාම ඔය විදිහට natural විදිහට ඉන්න බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට
@khdmakhdma7106
@khdmakhdma7106 3 ай бұрын
Theruwan saranai mis ithawedagath video ekak man inne kuweit rate bohoma sthuthi ❤❤🙏🇱🇰🇦🇪
@fjameela6108
@fjameela6108 3 жыл бұрын
ගොඩා හිත හොඳ කෙනෙක් ඔබ මමනම් ගොඩාක් ආදරෙයි ඔයාලට ⁣පරිස්සමින් ඉන්න තෙරුවන් සරනයි 🙏😊
@prageethdissanayaka9789
@prageethdissanayaka9789 3 жыл бұрын
Godak adareyi
@hiruniwathsaladisanayaka4541
@hiruniwathsaladisanayaka4541 3 жыл бұрын
කොහොම කොණ්ඩෙ දැම්මත් සමිත මිස් ඇත්තටම ලස්සනයි .ඊටත් වඩා සමිත මිස්ගේ හදවත ලස්සනයි
@pppkaka5738
@pppkaka5738 3 жыл бұрын
Godak lssanai.
@inspireme8349
@inspireme8349 3 жыл бұрын
හරි නිර්ලෝභීව ඇත්ත ඉදිරිපත් කලා. ස්තූතියි ඔයාට ❤️
@ThisewNilakkutti
@ThisewNilakkutti 23 күн бұрын
ඔයාගේ පාට හරිම ලස්සනයි...මම ආස කරන චරිතයක් ඔබ තුමිය..හරිම අහින්සක මුහුනක් තියෙන්නේ...බුදු සරණයි ඔබට...
@cs-lw2bn
@cs-lw2bn 3 жыл бұрын
අනේ මොකුත් එපා අක්කෝ.චිරා කෑම හදද්දී ඔයාව පෙන්නන්නෑ.අනේ ඊලග වීඩියෝ එකේ ඔයා ඉන්න පේන්න .😍😘
@diyanaslk6997
@diyanaslk6997 3 жыл бұрын
Adanam lassanai
@niroshininiroshini7873
@niroshininiroshini7873 3 жыл бұрын
ලස්සනයි akki oya 🌹🌹🌹
@shashikalakarunanayaka1164
@shashikalakarunanayaka1164 3 жыл бұрын
කොණ්ඩෙ බැන්දම හරි සිරියාවයි. හිනාවෙලා ඉඳලා තව ලස්සන වෙන්න. බොරු ආටෝප නැති එකට ආඩම්බරයි. කියලා දුන්න දේවල්වලට ගොඩාක් ස්තූතියි. ආදරෙයි❤️
@chandanicaygill5394
@chandanicaygill5394 3 жыл бұрын
නංගී ඔයා හරිම ලස්සනයි හිත හොද කෙනෙක් ඔයාට දෙවි පිහිටයි
@krishanipavithra2626
@krishanipavithra2626 3 жыл бұрын
Lassanai okkoma baluva man Podi kale idalama oyata kamathi irapaya songs aken ...stay safe
@shanikaliyanage549
@shanikaliyanage549 2 жыл бұрын
Thank you very much for sharing. Please tell me where I can buy these products?
@thathsarani3788
@thathsarani3788 3 жыл бұрын
අදනම් ගොඩාක් ලස්සනයි හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි❤️🙏🙏🙏🙏
@noraalwes6417
@noraalwes6417 3 жыл бұрын
හරිම ලස්සනයි තෙරුවන් සරණයි ජයවේවා ඔබතුමිය ට
@thathsarani3788
@thathsarani3788 3 жыл бұрын
@@noraalwes6417 ❤️❤️
@nirajalasajeewani7937
@nirajalasajeewani7937 3 жыл бұрын
ඔහොම කොන්ඩේ ලස්සනයි ❤..ඔය හමේ පාට හොදයි❤සතුට්න් ඉන්න හැමදාමත් 🙏
@surekasamanmalisurekasaman7505
@surekasamanmalisurekasaman7505 3 жыл бұрын
හරිම ලැබෙිවා කොන්ඩෙි බැදගා ඉන්න කොට හරිම ලස්සනයි තෙරුවණ් සරණයි
@IsankaHettiarachchi1980
@IsankaHettiarachchi1980 2 ай бұрын
Ane harima ලස්සනයි . Adari godak . Harima hoda hitak. Budusarani oyta.සතුටින් innna ලැබේවා හැමදාම .
@sudarshanipriyangika7932
@sudarshanipriyangika7932 3 жыл бұрын
ඔබගේ මුහුනේ පැහැය ඉතාමත් ලස්සනයි ඇස්,කට හරීම ලස්සනයි
@sayuriherath3732
@sayuriherath3732 3 жыл бұрын
Oya harima lassanai samitha akkee. Thank you. Awasanaya dakwama baluwa
@dishaliyanage7582
@dishaliyanage7582 3 жыл бұрын
බලන්නකෝ සමහරක් අය කියන්නේ නෑ මොනාද පාවිච්චි කරන ආලේපන කියලා.සමිතා මහත්මියට ගොඩාක් ස්තූතියි.හැමෝම ආසයිනේ ලස්සන වෙන්න.ඔයා තවත් ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
@chamanikumari7500
@chamanikumari7500 3 жыл бұрын
ඔයාගෙ හිත ලස්සන නිසා වෙන්නැති බාහිර පෙනුමත් මෙච්චර ලස්සන. නිහතමානි කමටනම් ගොඩක් ගරු කරනවා ❤️❤️
@krishanthakrishantha2787
@krishanthakrishantha2787 3 жыл бұрын
Akka oya oil akta konda wawanwada
@amarathnayaka5316
@amarathnayaka5316 3 жыл бұрын
Oya harima lassanai akka. ❤️❤️
@annesilva2886
@annesilva2886 2 жыл бұрын
Shalva ekata vada Vena andum oyata lassanai
@ivanhettiarachchi7185
@ivanhettiarachchi7185 9 ай бұрын
සමිතා අක්කා ගොඩාක් ආදරෙයි...ඔයා ගොඩාක් අවන්ක කෙනෙක්...ආසම චරිතයක්...බුදු සරනයි..❤❤
@indraabesinghe2280
@indraabesinghe2280 3 жыл бұрын
ඔබ වැනි නිහතමානි චරිතයක් මා දැක්කේ ඔයාගෙන්මයි ඔයා වැනි දියනියක හැදුවාට ඔයාගේ අමිමට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙිවා ඔයාට හැමදාම සතුටින් නරෝගීව ඉන්න ලැබෙිවා
@alokachandrasekera7510
@alokachandrasekera7510 3 жыл бұрын
හදවතේ කැඩපත මුහුණයි... ඔයා සුදු නෑ අක්කා රත්තරන් පාටයි.. හරිම ලස්සනයි ..හැමදාම සතුටින් නිරෝගිව ඉන්න ලැබේවා...! තෙරුවන් සරණයි ...💐❤️
@rajikashiromi6743
@rajikashiromi6743 3 жыл бұрын
ගොඩක් ලස්සනයි
@kumarinilanthi6630
@kumarinilanthi6630 3 жыл бұрын
You are beautiful. Keep up your good work.
@dilkidhananjanee3545
@dilkidhananjanee3545 3 жыл бұрын
ගොඩක් ලස්සනයි මිස්..හැම වෙලෙම හිනා වෙලා සතුටින් ඉන්න නිසා මිස් ගොඩක් ලස්සනයි ගොඩක් ආදරෙයි ❤️❤️
@DevikaErandiFernando
@DevikaErandiFernando Жыл бұрын
Thanks samita ..oya nirlobiwa aththa kiyanawa... Oya voice ekata hamadama aasai...theruwan saranai oyatath family ekatath 🙏🙏🌷🌷
@dewinjay7690
@dewinjay7690 3 жыл бұрын
ඇත්ත ටම ගොඩාක් ආදරේ අක්කි. හරිම ලස්සනයි ඔයා. පුදුම සිරියාවන්තයි.ඔයාට බුදුසරනයි
@chandrikadisanayak8942
@chandrikadisanayak8942 3 жыл бұрын
❤❤❤❤❤❤🤍🤍🔥🔥🔥🔥🔥🙏🙏🙏🙏
@boshba3939
@boshba3939 3 жыл бұрын
Godak Adarai
@chandimadilrukshi6726
@chandimadilrukshi6726 3 жыл бұрын
ane akki me cream fancy shopwalin ganna puluwannam plz replie love u
@dewinjay7690
@dewinjay7690 3 жыл бұрын
@@chandimadilrukshi6726 ගිහින් බලන්න තියද කියලා . නුවර සිටිසෙන්ටර් එකෙ තියනවා බොඩි ශොප් එක ඒකේනම් තියනවා
@SamithaMudunkotuwa
@SamithaMudunkotuwa 3 жыл бұрын
Body shop colombo walin mama ganne... oya google search karala balanna
@kapilachandrawansa5093
@kapilachandrawansa5093 3 жыл бұрын
සොයුරිය ඔබට බුදුසාදුගේම පිහිටයි විදේශගත සිටින මා ප්‍රාර්ථනා කරමි
@disnalasanthi7399
@disnalasanthi7399 3 жыл бұрын
Adarei godaaak
@shermilakumari4246
@shermilakumari4246 3 жыл бұрын
samitha akka oya harima lassanai hamadama aka waga inna.hitha lassana nisai.waradinna naha.oya mama punchi kala dakala oyaga sindu ahala godak adara kara.athula aiyatath ahamai.wanna thiyana dawal apita mokuth karanna baha.dan unatha oyaga family akata sathutin inna labawa kiya hadawathina parrthana karami.adari godak
@shamilaahamad6046
@shamilaahamad6046 3 жыл бұрын
ඔයා හරිම අවන්කයි. Thank you and be safe god bless you
@situmisitumi3076
@situmisitumi3076 10 ай бұрын
අනේ මැණික ඔයාගේ ඔය ලස්සනයි සුදුයි අවංක කමයි ඇත්තටම ගොඩක් ලස්සනයි ඔයා ❤❤❤❤ ඔයාලා හැමෝටම බුදු සරණයි
@kumarimadu9851
@kumarimadu9851 3 жыл бұрын
අද ගොඩක් ලස්සනයි .ඔබගෙ නිහතමානී කමට ගොඩක් ආදරෙයි .හැමදාම සතුටින් ඉන්න .❤❤❤❤❤❤❤❤❤❤❤
@pemalatakariyawasam3743
@pemalatakariyawasam3743 3 жыл бұрын
රියල්ටිවැඩසටහනේදිපොඩියටදාපුඩාආන්්එකග‍ොඩක්ලස්සනයිබුදුසරනයි
@sajaniwirarathna4775
@sajaniwirarathna4775 3 жыл бұрын
Adarei godaaak mis.mat me dewal ada idan karanawa.satuin inna
@inushajayawardhana2135
@inushajayawardhana2135 3 жыл бұрын
simply beautiful ❤️❤️❤️
@isharajayasooriya638
@isharajayasooriya638 3 жыл бұрын
ඔබ හරිම නිහතමානී කෙනෙක්..හරිම නිහතමානී අවංක චරිතයක් බව පේන්වා..❣❣
@royalkwt2162
@royalkwt2162 3 жыл бұрын
මැඩම් ආදරෙයි හැමදාම, ඔයාගේ ගීත මාර ලස්සනයි, බුදුසරණයි
@shahanideepashika3164
@shahanideepashika3164 3 жыл бұрын
ඔයා එදා වගේම හරිම ලස්සනයි😍 අපි තාමත් ඔයාට ගොඩක් ආදරෙයි♥
@christopersilva9486
@christopersilva9486 3 жыл бұрын
🍸🌹🌹🍸🌹🌹🍸 🌹🌹🌹🌹🌹🌹🌹 🌹🌹🌹🌹🌹🌹🌹 🍸🌹🌹🌹🌹🌹🍸 🍸🍸🌹🌹🌹🍸🍸 🍸🍸🍸🌹🍸🍸🍸 🍸🍸🍸🌹🍸🍸🍸 🍸🎁😊❤☺🎁🍸
@nuramuhammat4462
@nuramuhammat4462 3 жыл бұрын
💯💯👍👍💗💓👊🙏🙏
@bernieweerapperuma4630
@bernieweerapperuma4630 3 жыл бұрын
Thks for vedio of beauty tips U r very simple n open hearted with u r smile . U hv not hiden any tips. You dont hv to worry abt u r fairness. Many thks Samitha. Good advice to all. Gbu
@bernieweerapperuma4630
@bernieweerapperuma4630 3 жыл бұрын
Good luck dear. Gbu
@bernieweerapperuma4630
@bernieweerapperuma4630 3 жыл бұрын
🙏🙏👑👑👑
@arunimadushi5545
@arunimadushi5545 11 ай бұрын
මාත් හරිම ආදරෙයි ගොඩාරියක් එ කලේ ඉදන් අද වෙනකන් එක වගේම ආදරෙයි මම දැකපු නිහතමානි ආදරය පිරුණු හදවතක් තියන කෙනෙක් එ නිසා මාත් පුංචි රහසක් කියන්නම්ද කඩල පිටි,කස්තුරි කහ,හාල්පිටි, මී පැණි සහ සුදු හදුන් යෝගට් හැන්දක් වගේ දාන්න අකමැතිනම් දාලා බොඩී එකේ ගාලා තියලා විනාඩි 15වගේ ඉදලා (මම එ වෙලාවට බත්රෑම් එක සෝදනවා😊) හොදට මසාජ්කරලා සොදලා දාන්න සබන් ඔනේ නෑ ඇගට මාරම සනීපයි සතියට දවස් දෙකක් කරනවා මං කරලා බලන්න එක පාරක් හරී මාර සනීපයි බුදුසරණයි දලදා පිහිටයි හැමදාම ආදරෙයි එ හොද හිතට🥰🥰🥰🥰🥰🥰
@සොනාලිප්රියදර්ශනී
@සොනාලිප්රියදර්ශනී 3 жыл бұрын
❤ අක්කා සතුටින් ඉන්න ඔයා ගොඩක් හොද කෙනෙක් හැමෝම පරිසමින් සුවේන් ඉන්න වාසනාව උදා වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා
@sandyamanori5014
@sandyamanori5014 3 жыл бұрын
Adarei akki oyata api hamadamat
@e.p.pgunawardha1789
@e.p.pgunawardha1789 3 жыл бұрын
ඔයාගේ අවංක කතාවට සුබ පතනවා . ඔයාටත් දරුවන් දෙදෙනාටත් චිරන්තටත් තෙරුවන් සරණයි .. 🥰🥰
@sandayadilhani9584
@sandayadilhani9584 2 жыл бұрын
Hi akkee
@sandayadilhani9584
@sandayadilhani9584 2 жыл бұрын
Budu saranai ❤❤❤❤❤❤💋💋💋💋💋❤❤❤❤
@thanujadarshani6873
@thanujadarshani6873 3 жыл бұрын
ඔයා හරි නිහතමානී .අපි ගොඩක් ආදරෙයි ඔයාට අක්කෙ.ඔයාගෙ ඔය ගතිගුණ වලට අපි ආදරෙයි .❤❤ බුදු සරනයි ඔයාල ඔක්කොටම .
@nilukasanjeewani234
@nilukasanjeewani234 3 жыл бұрын
👌💛💜
@erandikamanamendra7812
@erandikamanamendra7812 10 ай бұрын
Thank you samitha miss. Oya harima lassanai. Mm podi kale idan godak adare karana kenek.
@chandiamarakon6554
@chandiamarakon6554 3 жыл бұрын
ඔයාගේ සිනහවට ආදරෙයි පුදුම ලස්සනක් සිනහව
@s.mandahasini2904
@s.mandahasini2904 3 жыл бұрын
ඔයා හරිම ලස්සනයි මිස්❤හරිම නිහතමානී ,හිත හොඳ කාන්තාවක්
@ayishaayisha7009
@ayishaayisha7009 3 жыл бұрын
අනේ හිත පිරිසිදු නම් තව මොකටද ලස්සන .ඔයා හරිම ලස්සනයි බුදුසරණයි සතුටින් ඉන්න
@sanjikas2993
@sanjikas2993 3 жыл бұрын
Ane Pura hadak wage mis adarei godak 😍❤️❤️🌹🌹
@welcometothenature1994
@welcometothenature1994 3 жыл бұрын
ඔයා හරිම හොද කෙනෙක් අක්කි අපිට කියාදෙන දේවල් ඇත්තටම ඇත්ත කියලා අපි විශ්වාස කරනවා මොකද අනිත් අයත් මේ වගේ තමන්ගේ channel එක subscribe කරන්න කරනවා ඒව මහ ජරා වැඩ අපිට ජරාවක් recommend කරලා කරන වැඩ ඒත් ඔයා එහෙම නැහැ කියලා දැනෙනවා
@amanthisamayawardhena2063
@amanthisamayawardhena2063 3 жыл бұрын
කොන්ඩෙ බැඳලා makeup අඩුවෙන් ඔයා ලස්සනයි . දන්න දේවල් කිවුවට ස්තුතියි .
@githmiomara6652
@githmiomara6652 Жыл бұрын
Oya godak lassanai akke ane akke agata hoda විටමින් ekak kiyannako
@dinushamalkanthi7158
@dinushamalkanthi7158 3 жыл бұрын
ඔයාගෙ මුහුණ පුදුම ලස්සනක් තියෙන්නේ .mata nam oya marama ලස්සනයි අනේ
@shanthiashoka4557
@shanthiashoka4557 3 жыл бұрын
Oya awnki sha hre lassani
@vijithadesilvareichert3855
@vijithadesilvareichert3855 3 жыл бұрын
ඇත්තටම කොන්ඩේ බැන්දාම ගොඩක්ම ලස්සනයි... තෙරුවන් සරණයි ඔබට ..!!!
@srilangka222
@srilangka222 3 жыл бұрын
1️⃣0️⃣0️⃣0️⃣👍🏾1️⃣0️⃣0️⃣0️⃣👍🏾👍🏾👍🏾👍🏾👍🏾👌👌👌👌🇱🇰🇱🇰🇱🇰🇱🇰💐💐💐💐🤨🤨🤨🤨🤨❤❤❤❤wowvinetha👌👌👌👌👌👌
@nadeeglaze1041
@nadeeglaze1041 2 жыл бұрын
හරිම නිහතමානී චරිතයක් ඔයාගේ හදවතේ ලස්සන නිසා තමයි මුහුණත් ඔය තරම් ලස්සන අවංකව මේ දේවල් කියා දෙනවට ගොඩක් ස්තුතියි ඔයාගෙ සිය පවුලට ම බුදුසරණයි🙏🙏🙏🙏🙏👍👍👍👍❤❤❤❤❤❤
@kanthidiss5849
@kanthidiss5849 3 жыл бұрын
සමිතා ඔයා හරීම සුන්දර කාන්තාවක් ඔයා හැමදාම සතුටින් තියන්න කියල මම මේ විශ්වයෙන් අයදිනවා
@shanikarunathilaka1067
@shanikarunathilaka1067 3 жыл бұрын
බොරුවට නෙමෙයි ඇත්තට කියන්නේ 🌹අද ගොඩක් ලස්සනයි අක්කා ඔයා ❤❤
@nilanthisiriwardana617
@nilanthisiriwardana617 3 жыл бұрын
Samith a. Akki. Oya am. Hari a. Adaraniya. Akata. Api. Hari a. AdArei.
@nimeshikahimahansi9567
@nimeshikahimahansi9567 3 жыл бұрын
මිස්. මම පාටින් අඩු කෙනෙක් .මම ඒ නිසා දුකෙන් හිටියේ. එත් මිස් කිව්ව කතාව නිසා මගේ හිත හරි ගියා. Thanz ...
@jesminjauffer9314
@jesminjauffer9314 5 ай бұрын
Thank you so much. Very good advice. I was listened well. I'll be try to it
@thedinialoka1988
@thedinialoka1988 3 жыл бұрын
You are the most humble character I have ever seen among women who lie. As well as, you are my best character I have loved since my childhood. To be honestly ,your character is a good role model for women in our country. So, I wish you all the best in your future endeavors. stay safe and god bless you!!! 🥰😘😍👏❤
@jacquelinegoonarathne792
@jacquelinegoonarathne792 3 жыл бұрын
ඉර පායා ගීතය ඒක්කම අපි ඔයාට ගොඩාක් ආදරෙයි අදත් ඒ ආදරේ එක වගේමයි සතුටින් ඉන්න ❤️
@thusharathushara8506
@thusharathushara8506 3 жыл бұрын
මමත් බැලුවා අදත් මම වැැඩියෙන් කැමති සුදු වෙන්න නෙවෙයි අක්කෙ කතා කරනවා අහන්න හරිම කැමතියි ඔයාට බුදු සරනයි දෙවි පිහිටයි පරිස්සමෙන් ඉන්න අක්කෙ ආදරෙ ගොඩක් මම බාහාරෙන් ❤️❤️❤️❤️
@nadeeeresha3181
@nadeeeresha3181 3 жыл бұрын
ඇත්තටම ඔබ නිහතමානී චරිතයක් .මම ගොඩාක් ආස කරන....මට ඔබව සම්බන්ධ කරගන්න ඕනේ ..සංගීතය ඉගෙන ගැනීමට ..හැකිනම් දුරකථන අංකයක් ලබාදෙන්න..ස්තූතියි බොහොමත්ම .🙏🙏❤️❤️
@charithapeiris9915
@charithapeiris9915 3 жыл бұрын
❤️❤️❤️
@lankaranathunga5066
@lankaranathunga5066 10 ай бұрын
සමිතා ඔබේ මුහුණ හදක් වගේ.ඒ ඔබේ අවංකකම හින්දම වෙන්න අැති.අපි හරිම ආදරෙයි.ඔබේ දරුවන් එක්ක ආදරයෙන් ඉන්න.බුදුසරණයි ඔයාට.
@neranjiekanayake381
@neranjiekanayake381 3 жыл бұрын
මං ආසම හඬක්. තෙරුවන් සරණයි ඔබට.
@sanjikothalawala4664
@sanjikothalawala4664 3 жыл бұрын
ඇත්තටම කොන්ඩෙ බැදල තමා ඔයා ලස්සන අපිත් ආදරේ කරන්නෙ ඔයාට ඇත්තටම තමා තෙරුවන් සරණයි පරෙස්සමට ,සතුටින් ඉන්න 🙏🙏❤❤
@sewminijayathissa6514
@sewminijayathissa6514 3 жыл бұрын
ඇත්තටම මම ආදරය කරන‌ ගායිකාවක්.ඔයාගෙ හිනාව ඇත්තටම ලස්සනයි. 💙💙💙💙
@madukqnuwan1917
@madukqnuwan1917 3 жыл бұрын
Hitha hoda wadi nisi akketa hari giye bs good
@shiranthiashoka8080
@shiranthiashoka8080 3 жыл бұрын
Samitha oyawa api danine. ...bohoma nirahankara charithayak....hamadama ehemama inna....teruwan saranai....
@dhammikasenanayaka5388
@dhammikasenanayaka5388 3 жыл бұрын
Oba sundara manushayek mama eda idalama adare karana kenek . Teruwan saranayi siyalu deviyange pihitayi 💙💙💙💚💚💚💛💛💜💜💜
@lilanifonseka1706
@lilanifonseka1706 3 жыл бұрын
නංගී මම ආසයි ඔයාගේ ඇදුම් විලාසිතාවට හරිම තැන්පත් ඒ ගැන විස්තරයක් ඉදිරිපත් කරන්න Please මම ලංකාවේ නෙවෙයි ඉන්නේ
@tusharilanka9367
@tusharilanka9367 3 жыл бұрын
අදනම් ගොඩක් ලස්සනයි හැමදාම සතුට්න් ඉන්න ලැබේවා ජේසු පිහිටයි 🙏🙏🙏🙏
@user-xk1it6ci9m
@user-xk1it6ci9m 3 жыл бұрын
Eka ng atha
@srisri7148
@srisri7148 3 жыл бұрын
Godak thanks
@sheelasenathilaka7863
@sheelasenathilaka7863 3 жыл бұрын
Adanam harima lassanai konde badala.hama dema awankawa kiyanawa. kisi hangillak na.1a hari watinawa .wena aya wage newei.oyata godaak adarei.
@deepikarajapaksha6226
@deepikarajapaksha6226 3 жыл бұрын
ඔය විදියට konde බැදලා dream start එකටත් යන්න ..ඔයාට adare කරන කට්ටිය තවත් වැඩිවෙයි ..mama balan ඉන්නවා ඔයා එහෙම enakan.
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 111 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 18 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 17 МЛН
මම කරන මගේ Makeup එක​ 💚
27:49
Samitha Mudunkotuwa
Рет қаралды 285 М.
මතක නෑ ඒත් Mutton හැදුවා 🤣🤣
15:50
Samitha Mudunkotuwa
Рет қаралды 109 М.
මට චිරන්තව හමුවුනු විදිහ​
12:33
Samitha Mudunkotuwa
Рет қаралды 1,3 МЛН
චිරන්තගේ පරිප්පු
23:58
Samitha Mudunkotuwa
Рет қаралды 225 М.
Top 10 Best Whitening Cream In The World | සුදු වෙන්න තිබෙන හොදම ආලේපන 10
5:19
Sonduru Gaweshaka - සොඳුරු ගවේෂක
Рет қаралды 869 М.
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 111 МЛН