සම්මේලනය | SAMMELANAYA

  Рет қаралды 138,245

Harappa Cinema හරප්පා සිනමා

Harappa Cinema හරප්පා සිනමා

5 ай бұрын

ජාතියට විහිලු සපයන්නෝ සහ රට්ටු හිනස්සන්නෝ..

Пікірлер: 816
@raju33602
@raju33602 5 ай бұрын
දේවල සීන් එක වගේ ඒව කරල චොර වෙන්න එපා ආයෙ.මේක තමා අපි කැමති vibe එක.ජය🎉
@chamilamax
@chamilamax 5 ай бұрын
ඒක සුපිරි! පරන vibe එක ආයේ ආවා!😂 සාන්ත පුතේ, මාටින් මාමේ, ඡන්දයක් කිට්ටු වෙනකොට අපේ උන්ගේ මොලේ පාදපන් හොඳේ.😂😂
@DoubleiSL
@DoubleiSL 5 ай бұрын
සිරාවටම
@wapasela
@wapasela 5 ай бұрын
අනේ, ඔව් නැත්නම් උන්ගේ වහලකමට වන්දි ගෙවන්න වෙන්නෙ අපිට
@wapasela
@wapasela 3 ай бұрын
සිරාම කතාව
@sisirasenavirathne7153
@sisirasenavirathne7153 5 ай бұрын
ආයේ ට්‍රුක් එකට ආවා සුපර්.............
@dammasarathero172
@dammasarathero172 5 ай бұрын
🎉😮😊 හරි පාරට ඇවිත් කියන්න බෑ ❤😊 සතුටුයි, මොල හෝදාන්න හරි පාර
@sgunethilake780
@sgunethilake780 5 ай бұрын
මේ කන්ඩායම නම් මොල හෝදනවැඩේ දගටම කරා අට පාස් කන්ඩායම වගේ මිනිසුන්ට දැනුනේ නෑ එකයි කරුමේ
@shanjeewantha7349
@shanjeewantha7349 5 ай бұрын
ඔව් අප්පා.මට අර දේවාලෙ seen එක එපා වෙලා තිබ්බේ.....👍
@ROADRUNNER-vl9mu
@ROADRUNNER-vl9mu 5 ай бұрын
සිරාවට අර දේවාලයක් දාගෙන කැවා මාරම වටින.චැනල්.එකක්
@ValuablePropertySell
@ValuablePropertySell 5 ай бұрын
❤ ele ela
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 5 ай бұрын
ඈත ගමක ජීවත්වන අති දක්ෂයෝ ටිකක්... ❤❤❤❤හරප්පා...
@piyumallakshitha7868
@piyumallakshitha7868 5 ай бұрын
අන්න නියම Track එක ,ඉස්සෙල්ලා Track පැනලා තිබුනේ ,👍👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
@sadarubroyt-up9kb
@sadarubroyt-up9kb 5 ай бұрын
ඕනම කෙනෙක්ට වැරදි හදාගන්න කාලයක් යනව😪😪 නියමයි ඕවා තමයි අපිට ඕනි ආයනන් දේවාල දාන්න හිතන්නවත් එපා..ඔය ගැම්ම දිගටම ඕනි ♥️♥️♥️
@sandaruwanjayawardane7770
@sandaruwanjayawardane7770 5 ай бұрын
❤❤❤❤❤❤❤❤😊❤❤❤❤❤❤❤
@chandanaprasad5618
@chandanaprasad5618 5 ай бұрын
වදින තැන් වලට වදින්න රිදෙන්නම දෙන්න.. පරන ට්‍රැක් එකට ආවට තෑන්ක්ස්. ❤...... මෙහෙම වත් රට හරක්ගෙ මොලේ පාදමු. ජය .... ශාන්ත,උක්කුවා,ශෝක් මල්ලි, මාටිං මාමා
@chanaka1050
@chanaka1050 5 ай бұрын
මේක තමා නියම විදිය. මේකෙන් පිට යන්න එපා❤❤
@waruniekanayake2227
@waruniekanayake2227 Ай бұрын
👍
@saweerasingha7706
@saweerasingha7706 5 ай бұрын
කාලෙකට පස්සේ ...බලං හිටියේ සුපිරියක් එනතුරු ❤❤❤❤❤
@gayanchandrarathna7304
@gayanchandrarathna7304 5 ай бұрын
නියමයි ආ...... කලින් වීඩියෝ වලට බැන්නේ ආයේ මේ විදිහට හදාගන්නනේ හොදේ..... දැන් සුපිරි හොදේ.... 😊
@podda3015
@podda3015 5 ай бұрын
❤🎉❤ මෙන්න සැබෑම අනන්න්‍යාතාවය.... ජීවිතය... යථාර්ථය එක්ක උපහාසය.... මේ තමයි සහෝදරවරුනි රියල් උඹලා.... 🤗💪❤️... පේනවා නේද සුපිරි ප්‍රතිචාර 🎉 අමුතුවෙන් ඇදුම් හොයල රඟපාලා වේදිකානාට්‍ය එපා... අන්තිම හරියෙ වගේ පැලේ රෑට ඔය හතරදෙනාගෙ සැබෑම කයිය ටික නිකම්ම වීඩියෝ කරලා සව්න්ඩ් එඩිට් ටික දැම්මා නම් ඒත් ඇති සතියකට දවසක්.... වයස කියන්නෙ ඉලක්කමක් විතරයි... පළාත කියන්නෙ සිතියම් බෙදීමක් විතරයි කියලා උඹලා ඔප්පු කරලා ඉවරයි. මිතුරනේ උඹලා දවසක youtube එකේ බැබලෙනවා... අනාවැකියක් නෙමෙයි මේ දක්ෂතාවයට ඇගයීමක්.... මේ උඹලා... රියල්ම උඹලා... හැමෝටම ඕනි මෙන්න මේ සැබෑම උඹලා.... අමතක කරන්ඩෙපා ඈ... පා..ව්..කල... ගොනෝඕඕඕ........ ඒ තමා ඔබලාගේ නිල තේමා වාදනය 😍🤗💪❤️😘 ..... අද වගේම උඹලා සම්මානයක් ගන්න දවසටත් අපි ඈතට වෙලා බලාගෙන හදවතින්ම සතුටු වෙනවා... ඒ දවස වෙනකම් අපි ඇදගෙනම යනවා ඔයාලව 😍❤
@dhanushkasuraweera6932
@dhanushkasuraweera6932 5 ай бұрын
මේ පාරනම් මරු හොඳේ...ඔහොම යමු ඉදිරියටම...ආදරෙයි අපේ එවුන් හැමෝටම...අම්මප හොඳේ...😀❤❤❤ තෙරුවන් සරණයි...!🙏🙏🙏
@thilinadilum
@thilinadilum 5 ай бұрын
ඇති යන්තම් දේවාල සීන් එක නැතුව පරන ට්‍රැක් එකට ආව මේ විදිය තාමා සෙට් Congratulations ❤
@lahirurathnajith6668
@lahirurathnajith6668 2 ай бұрын
දෙබස් ලියන දෑතට දෙවිපිහිටයි..🙏🙏🙏❤❤❤
@anuradhaprabath4296
@anuradhaprabath4296 5 ай бұрын
උබල අපිව හිනස්සල මරනව ❤❤
@thisadiagrihouse9590
@thisadiagrihouse9590 5 ай бұрын
සුපිරියි හොඳේ... ආයෙත් හරි track එකේ ඉන්නේ... පහුගිය දෙක තුන වගේ ඒවානම් ආයේ එපා හොඳේ... මේ විදියට යමු..❤
@pathiranakumari5640
@pathiranakumari5640 5 ай бұрын
සාන්ත ඇතුලු සේරම දකින් ආසුවෙ හිටියෙ අයියො...සාන්ත❤❤❤❤❤❤❤❤
@tharakagunawardana8505
@tharakagunawardana8505 5 ай бұрын
සුපිරි සම්මාන දෙන්න ඕන චරිත ❤❤
@walkingLife.
@walkingLife. 5 ай бұрын
අම්මෝ ඇති ආයේ සෙට් උන... දේවාල සීන් ලියලා තියා ගනිල්ලා මේ රට හැදුන කාලේකට ඒව දාපල්ල. දැන් මේ හරක්ගේ ඇස් ඇරෙන ව්දීයේ සුපිරි පහරවල් ටිකක් ඕන... එක ගවයෙක් ගේ හරි ඇස් අරිනවා කියන්නේ උබලට ගොඩක් පින්. කිය ගන්න බැරි තරම් අසරණ වෙලා අපි ඉන්නේ😢
@sandunnishantha2525
@sandunnishantha2525 5 ай бұрын
ඇත්තටම
@dilanpradeep3272
@dilanpradeep3272 5 ай бұрын
මරේ මරු සුපිරිම සුප්‍රිරියි බයියන්ටත් රිදෙනව ඇති ඇඩෙන්නම.ඔය කට්ටිය.තමයි සම්මානනීය නලුවො❤❤❤❤❤❤
@hgprasad9725
@hgprasad9725 5 ай бұрын
මොනව උනත් ඉඳල හංගල තියල ගියපු එකනම් වටිනව ශාන්ත අයියෙ ❤ සැබැ මොළ කාරයෙක් හොදෙයි අම්මපා 😅
@kelumbandara7187
@kelumbandara7187 5 ай бұрын
අම්මා යකෝ එකක් ආවා.😅 නොටිෆිකේෂන් දකිනකොට හිනා යන වීඩියෝ අම්මපා හොදේ😊 මෙහෙම බලලා බෑ හවසට නිදහසේ ලොකු තිරේ ගූගල් ටීවී එකේම බලන්නම්😊
@prasadnilanga6822
@prasadnilanga6822 5 ай бұрын
මේන් මේ පරයෝ ටිකට අපි මතක් වෙලා..👍❤️
@lakshansa5123
@lakshansa5123 5 ай бұрын
රාජපක්ෂ පවුල කියන්නෙ සිල්ලර කඩයක් දාගෙන ඉන්න ඕනෙ මිනිස්සු ..😂උන්ට රටවල් පාලනය කරන එක කොය් තරම් ලොකු වගකීමක්ද කියලා වත් තේරෙන්නෙ නෑ.😢පුතානො ඉන්නෙත් ඒ බෝට්ටුවේම තමය්😢😢
@Deepika98132
@Deepika98132 5 ай бұрын
Sillara kada????walame,rajapaksha kiyanne minissu nemei walame,Un me rata kanna apu ballo relak
@ChathuzLanka
@ChathuzLanka 5 ай бұрын
උබලා ඉනනෙ social media වෙනම level එකක. සුපිරියක් හරප්පා සිනමා. අපේ හරක්ට තේරෙන භාශාවෙන්ම පාඩම් කියලා දෙනවට thanks ❤ and good luck
@rmggpunchibandara5132
@rmggpunchibandara5132 3 ай бұрын
එහෙමයි නේ අම්මපා සුපිරි හොදේ ජයවේවා මාලිමාවට
@niroshgreshan304
@niroshgreshan304 5 ай бұрын
ඇත්තටම කියන්න වචන නැහැ. හැමදාම මිනිස්සුන්ට තේරෙන්න දෙනවා...
@tharakanuwan7966
@tharakanuwan7966 5 ай бұрын
සුපිරි ආයේ කලින් තැනටම ආවා…ජය වේ‍වා..❤
@wasanaboxing
@wasanaboxing 5 ай бұрын
ජයවේවා සෙට් එකටම... ඇත්තටම සුපිරි ...😅😅😅😅😅😅😅
@darmadasadarmadasa9686
@darmadasadarmadasa9686 5 ай бұрын
අදනම් දීලා තියෙනවා සුපිරියට නියමයි සහෝදරයා ඔබලාට ජයවේවා .දිගටම ඔය ගැම්ම තියාගන්න . සතියට වීඩියෝ එකක් ගානේ හරි දාන්න. තේරුවන් සරණයි ඔයාට 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤
@vimukthikd
@vimukthikd 5 ай бұрын
❤ මේක තමා ගැලපනෙම ක්‍රමය, දිගටම යමු, මිනිස්සුන්ට ඇස් ඇරෙන්න උපකාරයක් වෙනව නොඅනුමානයි. දේවාල වැඩේ හිතට ඇල්ලුවෙ නෑ.
@bMyHobbies
@bMyHobbies 5 ай бұрын
නියමයි ආයිම තැනට ඇවිත් සුබ පැතුම් ජය❤
@pkds1983
@pkds1983 5 ай бұрын
අයියෝ සාන්ත😂😂බඩ කොරවුනා ඕයි 😅😅😅
@asankadeepal7804
@asankadeepal7804 5 ай бұрын
ආයෙමත් සුපිරියක්❤️❤️
@ajanthakpathirana2784
@ajanthakpathirana2784 5 ай бұрын
ආන්න ආන්න ට්‍රැකට වැටිලා සුපිරි ....අන්න එහෙම හීනියට මොලේට පනිවිඩේ දෙන්න හිනාවෙන්ම...ජය..❤
@bandulamanimelwadu
@bandulamanimelwadu 5 ай бұрын
Super ...... ❤ all of you........ තව තව ඒවා හදන්න....
@vipularathnayaka2887
@vipularathnayaka2887 5 ай бұрын
සුපිරි 👍 ❤ හොදෙ ඔහොම යන් රට ගොඩ ගන්නකන් .. ස්තුතිය හද වතින්ම..
@Powerpoint-creativedesign
@Powerpoint-creativedesign 5 ай бұрын
ආදරෙයි සෙට් එකටම මේක තමයි ඕනා. දේවාල සීන් එකත් හොදයි ඒත් දැන් ඕනා මේ රට ගොඩදාගන්න. ඔගොල්ලො දෙන පනිවුඩ මාරයි හොදේ
@ravinmalwalage307
@ravinmalwalage307 5 ай бұрын
පරණ රහ නැවතත්.. 💪 ජය වේවා.. 💖
@sandun2136
@sandun2136 5 ай бұрын
මේ Vibe එක තමයි හරියන්නේ.. වෙන මඟුල් ඕනේ නෑ නේද ❤
@jayathilakakohombange
@jayathilakakohombange 5 ай бұрын
කියන්න වචන නැහැ.සුපිරිම සුපිරිම.තව එකක් ළඟදිම ඕනෙ.❤❤❤❤❤❤❤
@dulanaimasha8189
@dulanaimasha8189 5 ай бұрын
මෙන්න මේ වගේ තේරුමක් ඇති ඒවා දෙන්න... නියමයි හොඳේ.....
@tharindujeewantha5608
@tharindujeewantha5608 5 ай бұрын
මේව වීදි නාට්‍යයක් උනානම් ... ❤❤❤ නියමයි හරප්පා... ගාණට වැඩේ කරන් යනව... 🥰🥰💝💝💝
@DholkiVideo
@DholkiVideo 5 ай бұрын
නියමයි...ජය වේවා ඔබලට 🔥🧡
@TharinduRanganath
@TharinduRanganath 5 ай бұрын
අම්මෝ ඇති යන්තං ආයේ පරණ තාලෙටම ඇවිත්.ඒක සුපිරී ❤❤
@sllions7599
@sllions7599 5 ай бұрын
ජය වේවා....උබලාගේ voice sound තව quality උනානම් පට්ට.clear ඇහෙන්නෙ නෑ..
@sameerajaves-tk9ts
@sameerajaves-tk9ts 5 ай бұрын
ඔව් ඈ...ඒක විතරයි එකම.අව්ල 🤝
@chandanatharangakumara2404
@chandanatharangakumara2404 5 ай бұрын
eka awlak na, ethakota sira siddiyak horen video karala dala wage henama thathwikay
@manjulasenavirathna4527
@manjulasenavirathna4527 5 ай бұрын
පට්ට පට පට..❤❤❤❤
@rukmanneel2982
@rukmanneel2982 5 ай бұрын
දැන් තමයි නියම ට්‍රැක් එකට වැටුනේ දේවාල පස්සේ යන්න එපා ඒක හරියන්නෑ❤ රන් එක තමයි නියම
@iamknoxpresley
@iamknoxpresley 5 ай бұрын
නියමයි නියමයි නියමයි👍🏼👍🏼👍🏼
@kumaraliyanaarachchi8034
@kumaraliyanaarachchi8034 5 ай бұрын
කාලේකට පස්සේ උනත් මේ වැඩේ නියමයි ...
@nlkperera5937
@nlkperera5937 5 ай бұрын
වාව් නියමයි back on track with great ideas.. Well done all😄😄
@surangadisanayaka2172
@surangadisanayaka2172 5 ай бұрын
අ⁣ම්මෝ ආයිත් ලයින් එකට ආව හෙන අවුලෙන් හිටියෙ ..... කැමතිම සෙට් එක තව ටිකක් තිබුනනම් තව මරු...❤ආදරෙයි සෙට් එකටම..
@Dhanushka70
@Dhanushka70 5 ай бұрын
සුපිරියක් තමා ඉතිම් 😂😅😊
@tharakasrilal3441
@tharakasrilal3441 5 ай бұрын
දැන් නම් නියමයි ඔවා තමා ඕනේ
@kaveeshacharith8299
@kaveeshacharith8299 5 ай бұрын
පරන වයිබ් එකට ආපු එකනම් සුපිරි ❤❤
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 5 ай бұрын
අම්මෝ ඇති යාන්තම් පරන පාරෙම යනවා කන හරහාම.❤❤❤❤❤❤.මන් අන්සස්ක්‍රයිබ් කරන්න හිටියේ මල.පැනල
@srilankantravelingchef
@srilankantravelingchef 5 ай бұрын
ජයම වේවා හැමෝටම ...🇱🇰 නියමයි ...
@sarathweerasinha8485
@sarathweerasinha8485 5 ай бұрын
❤ එකෙන්ම ....ශාන්ත අය්යා ...දේවල කෙලි උඹලට හරියන්නේ නෑ😂
@isharapathum3644
@isharapathum3644 5 ай бұрын
හැමදාමත් වගේ අදත් සුපිරි ආදරේයි සෙටි ඒකට 🎉🎉💚💚💚
@amilaprasad7090
@amilaprasad7090 5 ай бұрын
එළ...සන්තෝසයි...සුභ පැතුම් ..❤
@donweerasena2238
@donweerasena2238 4 ай бұрын
විශිෂ්ඨ නිර්මාණයක්
@god8014
@god8014 5 ай бұрын
Love ur every one...good job ❤💪👑👈
@wijilal2204
@wijilal2204 5 ай бұрын
Oya thiyenne ... meka thamayi kramaya . SUPIRI....
@AnyfunD
@AnyfunD 5 ай бұрын
මරු අන්න පරණ හරප්ප ආව.. ඔහොම යමු ❤
@dhanushkasanjeewa8116
@dhanushkasanjeewa8116 5 ай бұрын
දේවාලේ වැඩෙ හරි නැ. මෙක මරු හොදේ
@mrkitiiichutiii6908
@mrkitiiichutiii6908 5 ай бұрын
සුපිරියක් එකෙන්ම ❤
@ArunaAruna-ze4xm
@ArunaAruna-ze4xm 5 ай бұрын
ඇතියාන්තම්..... දැන් යනවා ට්‍රැක් එකේ ජය වේවා ❤❤
@phy6kasunsrisampath771
@phy6kasunsrisampath771 5 ай бұрын
අයේ පුරුදු ට්‍රැක් එකට අවා..මරු ඈ❤
@SaliFishing
@SaliFishing 5 ай бұрын
ආදරෙයි සෙට් එකටම ❤️❤️
@user-yb5bm7qv8s
@user-yb5bm7qv8s 5 ай бұрын
Niyamaine oyalata ගොඩක් isthuthi ජනතාව duken inna වෙලාවෙ
@sandunthushara762
@sandunthushara762 5 ай бұрын
ඉදල ඉදල අදනම් සුපිරියි හොදේ ආදරෙයි වස්තුලා ❤❤❤
@damithsandeepa6285
@damithsandeepa6285 5 ай бұрын
සාන්ත අයියේ උබලගෙ page එක රැක ගනින්ලා.... ආදරෙයි....❤❤
@nuwansampath6211
@nuwansampath6211 5 ай бұрын
Back in to the track ආසම විදිහ ❤❤❤❤
@KSM-iy2xb
@KSM-iy2xb 5 ай бұрын
දැන් නම් සුපිරිය්.....
@jcprashantha6698
@jcprashantha6698 5 ай бұрын
තවත් සුපිරියක්...
@sihinayasoya
@sihinayasoya 5 ай бұрын
සුපිරි ආයේ සුපිරි පාරට වැටුනා........❤
@tharinduwithanachchi5451
@tharinduwithanachchi5451 5 ай бұрын
බලන්න කලින්ම ලයික් එකක් දැම්ම හොදේ. ඒ තරං ශුවර් වීඩියෝ එක සුපිරියි කියල අම්මප හොදේ.ඉක්මනට තව එකක් දානෝනෝ❤
@chamindakumara275
@chamindakumara275 5 ай бұрын
මෙන්න කලාකාරයෝ ❤❤
@sudarshanaariyarathna9692
@sudarshanaariyarathna9692 5 ай бұрын
ජයවේවා ❤❤
@dinanjasenaka3077
@dinanjasenaka3077 3 ай бұрын
ela macho..oyalage wade wagema Act ekath superb .. niyamai.සුබපැතුම් ❤
@ajanthalakmal5885
@ajanthalakmal5885 5 ай бұрын
Aith parana seen akata apu aka hodai සුපිරි ....❤❤❤
@prabathkumara5873
@prabathkumara5873 5 ай бұрын
සුපිරියක් ❤❤
@jothinilan
@jothinilan 5 ай бұрын
වීඩියො එකක් දානකං නොයිවසිල්ලෙන් ඉන්නේ.. නියමයි සෝමෙ.. ලංකාවට ආවම බලල යන්න එනවමයි... 🎉🎉🎉
@user-nw5kt5lb5c
@user-nw5kt5lb5c 5 ай бұрын
සුපිරි👌 ඔය සෙට්එකම ඇති.
@sureshjayampathi
@sureshjayampathi 5 ай бұрын
❤ හරප්පා ගැම්මක් තමයි.
@chamikasandun8951
@chamikasandun8951 5 ай бұрын
ආයි ඇවිත් හරි පාරට ආසම සෙට් එක 🥰❤
@chandanasrimath7163
@chandanasrimath7163 5 ай бұрын
සුපිරියක් තමයි
@Athulapriyadarshana
@Athulapriyadarshana 5 ай бұрын
මරු මරු සුපිරියක් හොදේ.....
@user-gt1xx5vb3y
@user-gt1xx5vb3y 5 ай бұрын
අන්න පරන පාරටම ඇවිත් .ඒක මරු..මෙහෙම කියලත් වැඩක් නෑනේ අප්පා..
@rajeekulasekara3173
@rajeekulasekara3173 5 ай бұрын
ආන්න ආයෙත් ලයින් එක්ට ආවා 👍
@sisiperera5415
@sisiperera5415 5 ай бұрын
Mind blowing acting and great script ! ❤❤❤. Thanks for for teaching the community
@DinujaDinuja-fo5ok
@DinujaDinuja-fo5ok 5 ай бұрын
මේ vibe එක තමා ඕනි
@DinesharangaJayasinghe
@DinesharangaJayasinghe 5 ай бұрын
දැන් හරි .. කොල්ල බැහැල ඉන්නෙ.. ඇති යාන්තම්..අන්න දැන් සුපිරි ඔය විදිහට යමු.. ඕක තමයි ඔයාලගෙ ෆැෂන් එක.. එක වෙනස් කරගන්න එපා❤❤❤❤❤
@user-em8qg2sm1f
@user-em8qg2sm1f 3 ай бұрын
සුපිරි වදින තැන් වලට වදින්න ම දීලා තියෙනවා.😂😂😂😂👍👍👍👌👌👌👌👌
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 5 ай бұрын
😂😂😂😂😂 බුදු අම්මෝ ලනුත් දාල ගැට ගහලා 😂😂😂😂 අම්මෝ ඉස්මොල්ලේ ගියා යකුනෙ
@sapukrish693
@sapukrish693 5 ай бұрын
දනන්ජය නියමයි කොල්ලෝ වැඩේ...අයේ එකක් එනකන් බලන් ඉන්නේ... Good luck ❤❤
@samanthaw9203
@samanthaw9203 5 ай бұрын
අද නමි සුපිරිම සුපිරි ජය වේවා theruwan saranai සියලු දෙනාට
@Prakampana
@Prakampana 5 ай бұрын
ජය ජය ❤❤❤❤
@wasriyani805
@wasriyani805 5 ай бұрын
ඒක දීල තියෙනවා සුපිරියටම හැමෝම සුපිරි ❤❤❤❤
@thiumiappshara2728
@thiumiappshara2728 5 ай бұрын
සුපිරි හොදේ අමිමපා ❤❤❤
බදු පයිල්‍
13:40
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 170 М.
එකමිටට සමුළුව
20:31
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 185 М.
Alat Seru Penolong untuk Mimpi Indah Bayi!
00:31
Let's GLOW! Indonesian
Рет қаралды 14 МЛН
бесит старшая сестра!? #роблокс #анимация #мем
00:58
КРУТОЙ ПАПА на
Рет қаралды 3,4 МЛН
Please be kind🙏
00:34
ISSEI / いっせい
Рет қаралды 193 МЛН
අරගල පරයා I Aragala Paraya
14:59
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 223 М.
විවාද බයිලා  Viwada Baila
16:33
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 243 М.
මැච් එක වික්කා  Match Eka Wikka
9:57
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 132 М.
බිරිඳ සොයා | Birida Soya | Vini Productions - විනී
18:39
Vini Productions - විනී
Рет қаралды 4,6 МЛН
පරණ දෙයියා  02 - හාස්කම්  - Parana Deyya 02
16:34
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 120 М.
ජනයි ප්‍රියයි - Rata Gamana 😂😂
8:01
Gulf Gate Manpower
Рет қаралды 388 М.
බක් මහ දීගේ  Bak Maha Deege
25:18
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 189 М.
Dad wants her to win 🥰🎁LeoNata family#shorts Tik Tok
0:16
25 Cent Car / P Kyddy Car
1:01
British Seany
Рет қаралды 14 МЛН
НАКОРМИЛ ГОСТЯ СЫРОМ С ПЛЕСЕНЬЮ
0:52
Tasty Series
Рет қаралды 4,2 МЛН