එකමිටට සමුළුව

  Рет қаралды 185,532

Harappa Cinema හරප්පා සිනමා

Harappa Cinema හරප්පා සිනමා

4 ай бұрын

ජාතියට විහිලු සපයන්නෝ සහ රට්ටු හිනස්සන්නෝ..

Пікірлер: 1 100
@wijesena9012
@wijesena9012 4 ай бұрын
හරප්පා කාලීන තේමාවන් නිසි පරිධි පරිශීලනය කරමින් ගමේ ජීවත්වෙන ගැමියන්ගේ ජීවන රටා..නිසිලෙස හඳුනාගත් ඉතාම දක්ෂ නළුනිළියන් පවා අති දක්ෂ ශිල්පීන් අතින් සමාජ මාධ්‍ය වෙත පිළිගැන්වෙන හරවත් දේශපාලන කතාවක් හරප්පා කියා පායි මාලිමාවට ජය වේවා! ශාන්ත ප්‍රමුඛ සියළු නළු,නිළියන්ට අපේ උත්තමාචාරය!❤❤❤❤❤❤❤❤❤
@vikingheavenseaandearth7175
@vikingheavenseaandearth7175 4 ай бұрын
ඒක මරු මාලිමාවට ජය ❤
@WeerarathnaWeerarathna-yx6bs
@WeerarathnaWeerarathna-yx6bs 3 ай бұрын
මාලිමාව දීනනවාමයි
@bandarabandara9659
@bandarabandara9659 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@naveenliyanage3724
@naveenliyanage3724 27 күн бұрын
❤❤❤❤❤❤
@RmKumarasiri
@RmKumarasiri 7 күн бұрын
❤❤❤❤😂😂😂😂❤❤❤
@jagathkumara6621
@jagathkumara6621 4 ай бұрын
මාලිමාවේ චන්ද මැසිම හරප්පා සිනමා ආදරෙයි හැමොටම..❤🎉
@sirikumara6294
@sirikumara6294 4 ай бұрын
Ow mula edalama
@harappacinema7481
@harappacinema7481 4 ай бұрын
අඩේ... අපිවත් දන්නෙනෑ ඒම එකක්....
@onlyforvideo5100
@onlyforvideo5100 2 ай бұрын
​@@harappacinema7481 ආ...එහෙමයි නේ.....😀😄
@harishweerawansha4856
@harishweerawansha4856 6 күн бұрын
​@@harappacinema7481ආ බොලා බබාලා😂😂😂
@LIFe-ig8zz
@LIFe-ig8zz 4 ай бұрын
හරප්පා සිනමා කියන්නෙ කලාවකට එහා ගිය, මොලයට දැනෙන්නට කරන බුද්ධිමය ආමන්ත්‍රණයක්❤
@sujisaman7899
@sujisaman7899 4 ай бұрын
ටික ටික ගෙවන්නවත් බීඩී මිටියක් ගන්න ඔනෑ😂😂😂මුවට සිනහවක් ගෙන එමින් රටේම තත්වය කෙටියෙන්.. මාලිමාවට ජය වේවා.
@sandyagalabadaarachahi3279
@sandyagalabadaarachahi3279 4 ай бұрын
හරවත් දේශපාලන කතාවක් හරප්පා සමාජ ගත කරයි නියමයි මාළිමාවට ජයවේවා
@user-dl1sn4nn5u
@user-dl1sn4nn5u 4 ай бұрын
ආණ්ඩුවට පු@&ක දුන්නට බීඩි මිටියක් ගන්න ආර්ථිකය හදලා නෑනේ නියමයි හරප්පා ❤️❤️ ජාතික ජන බලවේගයට ජයවේවා 👍
@rangavlog2150
@rangavlog2150 4 ай бұрын
Umbala malimawata chade denne aduwata bidi bonnada😂😂
@user-dl1sn4nn5u
@user-dl1sn4nn5u 4 ай бұрын
@@rangavlog2150 නැට්ට උස්සන් උම්බෑ කියන්නෙපා සම්පුර්ණ වීඩියෝව බලන්න 😜
@ruchira296
@ruchira296 4 ай бұрын
​@@rangavlog2150ගොන්පාට් එපා බන් 😂👍
@WeerarathnaWeerarathna-yx6bs
@WeerarathnaWeerarathna-yx6bs 3 ай бұрын
බිත්තර මිල වී මිල එලවලු මිල පාලනය කර ගන්න බැරි රනිල් රටේ ආර්ථිකය හදන්නේ කොහොමද
@ratna1958
@ratna1958 3 ай бұрын
ඕක තිබුනොත්නෙ දෙන්නේ. . නාටකය මර.
@RavindraJayawardana-lv1ce
@RavindraJayawardana-lv1ce 4 ай бұрын
සුජිත් පට්ටියකුඹුර (ශාන්ත )ගැම්මක් තමා❤❤❤
@buddikakasthuri9506
@buddikakasthuri9506 3 ай бұрын
සුපිරි නලුව ❤❤❤❤❤
@tharangadhananjaya2028
@tharangadhananjaya2028 Ай бұрын
සුජිත් නෙවෙයි.සජිත්
@ajithkusumririajith9476
@ajithkusumririajith9476 4 ай бұрын
සොක්මල්ලි .ශාන්ත.මාටින්.උක්කුව. වසන්ති.සුපිරි චරිත. හරි අාසාවෙන් බලන්න පුලුවන් චරිත මවනවා. බොහොමඉස්තුතියි.සමාජ යතාර්තය හොදින් තේරැන්ගෙන නිර්මාණ ඉදිරිපත්කිරිමට.
@k.g.namarasooriya9860
@k.g.namarasooriya9860 4 ай бұрын
ඒකටත් ජේ.වී.පී.ගාවලා තියෙන්නේ 😅😅
@user-kq6oz1uz4v
@user-kq6oz1uz4v 3 ай бұрын
ඇත්ත! තාත්වික චරිත රංගනය. කතාව පිටපත් අතිවිශිශ්ටයි.මාලිමාවට ජයවේවා , රටට ජයවේවා
@naveenliyanage3724
@naveenliyanage3724 27 күн бұрын
❤❤❤❤❤❤
@indikabandara6814
@indikabandara6814 4 ай бұрын
පන්දමකුත් අරන් බීඩියක් පත්තුකරන්න ගින්දර ඉල්ලන් ආවා..ඒ අස්සේ ගෑනි ජල ජාතික නිශ්පාදනය ගැන අහනවා...මරු ඕයි.
@tennakomkunara1693
@tennakomkunara1693 4 ай бұрын
Patta
@dananjidananji9473
@dananjidananji9473 4 ай бұрын
මාලිමාවට ජය වේවා ජය නියතයි අපිත් මේ පාර පවුල් පිටින්ම මාලිමාවට තමයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@basanje8737
@basanje8737 4 ай бұрын
මේ තමයි අපේ කම ගමක පරිසරයක නිදහසේ ජීවත්වීම , මේ කාන්තාවන් දෙන්නගේ රගපෑම නම් සුපිරියි ,
@diniththaraka1992
@diniththaraka1992 4 ай бұрын
ඇයි ශාන්ත විතරක් අනිත් සෙට් එකත් මරේ මරු සුපිරි ,,,,, මාලිමාවට ජය වෙවා ❤
@damithnirmal2142
@damithnirmal2142 4 ай бұрын
මාලිමාවට ජයවේවා...💪💪🧭🧭❤️❤️❤️👍
@danushkasankalpa9978
@danushkasankalpa9978 4 ай бұрын
මාලිමාවට ජය වේවා ❤
@chanakaprasad9317
@chanakaprasad9317 4 ай бұрын
මේක දිනන්නම ඕනෙ 💪 ජයවේවා NPP 👍
@sumithkothalawala2697
@sumithkothalawala2697 4 ай бұрын
සැබෑ මහජන ආන්ඩුවක් වෙනුවෙන් මාලිමාවට එකතු වෙමු..! 🟣🧭✅
@sameeramaduranga4044
@sameeramaduranga4044 3 ай бұрын
Meka tv eke pennanna ona ewa
@tikka1967
@tikka1967 3 ай бұрын
අනිවරෙන්ම සහො ..රට ඉන්න අපි පුල පුලා බලාගෙන ඉන්නෙ ..එන්න
@WeerarathnaWeerarathna-yx6bs
@WeerarathnaWeerarathna-yx6bs 3 ай бұрын
අන්න හරි සියල්ලට පෙර මාලිමාව දිනවමු. බැසිල් හදනවා පරාදය වහගන්න. සජබ. යූ එන්පී පොහොට්ටූව. එකතූවෙන්න
@amalgunawardhane1990
@amalgunawardhane1990 3 ай бұрын
බොක්ක
@WeerarathnaWeerarathna-yx6bs
@WeerarathnaWeerarathna-yx6bs 3 ай бұрын
තක්කඩින් හැර දමා අපි එකතු වෙමු මාලිමාවට ජය
@ceylonfindingslk4449
@ceylonfindingslk4449 4 ай бұрын
සුපිරි ...අපි අලුතින් දෙසපාලන ක්‍රමයක් ගේමු. අපෙ සල්ලි හොරා කෑව උන්ව හිරේ යවන්නම ඕන. මෙ හොඳටම ඇති අහින්සක ජනතාව අන්ත දුක් වින්දා. මාලිමාවට ජය
@WeerarathnaWeerarathna-yx6bs
@WeerarathnaWeerarathna-yx6bs 3 ай бұрын
හොරකම් කරපුවා රජයට ගත්තොත්. එදා වේල කන්න නැති අයට සහනයක් දෙන්න පුලුවන්
@malithshalitha7945
@malithshalitha7945 4 ай бұрын
මොනවා කිව්වාත් ශාන්ත අයියා තමයි ඡන්දෙ දවසට උදේම ගිහින් මාලිමාවට කතිරෙ ගහන්නේ...😂😂😂
@samankumara2688
@samankumara2688 4 ай бұрын
මොලෙයක් තියෙනවානම් කොහොමත් මාලිමවට තමයි දෙන්නෙ 😂
@KinzlyDhanushka
@KinzlyDhanushka 4 ай бұрын
සජිත් පට්ටියකුඹුර කියන්නෙ රැඩිකල් වාමවාදියෙක්
@dilshanproductions12
@dilshanproductions12 4 ай бұрын
itin uba hituwada meke charitayak karata shantha bayyek kiyalada😅
@tharakanuwan7966
@tharakanuwan7966 4 ай бұрын
අම්‍මප හොදේ..
@rajapakshathushara6038
@rajapakshathushara6038 4 ай бұрын
❤❤❤❤
@sumuduishan7336
@sumuduishan7336 4 ай бұрын
නියමයි ආයේ කියන්න දෙයක් නැ සුපිරිම තමයි ❤❤ මාලිමාවට ජය.🧭🧭❤️✊🏾
@ketakelebandara2604
@ketakelebandara2604 3 ай бұрын
මුළුරටම මාලිමාවට.. 💪
@sinethmiayuwanna
@sinethmiayuwanna 4 ай бұрын
මාලිමාවේ ජනතාවට ජයවේවා ❤❤❤
@darshanachinthaka9568
@darshanachinthaka9568 4 ай бұрын
ඒක සුපිරි ආණ්ඩුවේ රෙදි ගැලෙව්වා සුපිරියට.
@perera666gmali.
@perera666gmali. 4 ай бұрын
ෂුවර් එකට උඹලගේ ගමම ඡන්දෙදා උදෙන්ම මාලිමාවට කතිරේ ගහනවා ෂුවර්
@ajiththilakarathne3911
@ajiththilakarathne3911 3 ай бұрын
Malimawata jayawewa
@user-jk1oh4wh6e
@user-jk1oh4wh6e 3 ай бұрын
ශාන්ත අපිඔක්කොම මාලිමාවට මේපාර චන්දය දෙමු ❤❤❤
@aselagunawardana1828
@aselagunawardana1828 4 ай бұрын
මාලිමාවට ජයවේවා ❤
@morathotahimaransi2955
@morathotahimaransi2955 4 ай бұрын
ලස්සනයි ජාතික ජන බලවේගයට ජය
@krishokkv1907
@krishokkv1907 4 ай бұрын
පට්ට ඇ රගපානවද කියල හිතන්නවත් බැ 💗💗💗💗👍👍👍👍👍🫶🫶💞ආදරෙයි හරප්පා
@udayamahesh4150
@udayamahesh4150 4 ай бұрын
Youth එකෙ සෙට් එක fit එකට මාලිමාවට ❤
@chathurangarandewa4591
@chathurangarandewa4591 4 ай бұрын
කදුලු ගලනකන් කාලෙකින් හිනා වුනා😂😂ඒවගේම පට්ට යතාර්ථවාදියි❤
@TheUltimateGigaChad99
@TheUltimateGigaChad99 3 ай бұрын
ජාතික ජන බලවේගය ට ජයවේවා ❤මාලිමාවට ජයවේවා
@SLPathU
@SLPathU 4 ай бұрын
මාලිමාවට ජයවේවා ❤❤❤❤🧭🧭 ජනතාවට ජයවේවා
@JeewanthaAtapattu
@JeewanthaAtapattu 4 ай бұрын
එකෙන්ම පවුල් පිටින්ම මේ පාර මාලිමාවට NPP💜
@thilakbandaraekanayaka3966
@thilakbandaraekanayaka3966 4 ай бұрын
මාලිමාව දිනවා රට ගොඩනගන්න හැමෝම එකතුවෙමු ❤🎉 🧭 ජයවේවා ❤අපි ඉතාලියේ සිට
@prasadsameera7801
@prasadsameera7801 4 ай бұрын
යකෝ මුන්ගේ ගමේ ලස්සන.
@thilankasadaruwan1826
@thilankasadaruwan1826 4 ай бұрын
මේ සෙවනගල කොවුල් ආර ප්‍රදේශය ට අයත් ගොවි ගම්මාන සමූහයක් තිබෙන පලාතක් උඩවලවෙ ජලාශයේ වම් ඇල හරහා පෝශනය වන උක් සහ වී වගාවෙන් දිවි ගෙවන බොහොම සුන්දර මිනිසුන් සිටින පලාතකි
@gajalanka95
@gajalanka95 4 ай бұрын
​@th ඔච්චර ලස්සන ගම් තමයි සොම්බියා විකුනන්නේ හිතක් පපුවක් නැතුවilankasadaruwan1826
@ravinmalwalage307
@ravinmalwalage307 4 ай бұрын
මාලිමාවට දෙන සපෝට් ඒකට එකෙන්ම ආදරෙයි හරිද.. ජයෙන් ජය ❤
@saamfonseka6177
@saamfonseka6177 4 ай бұрын
එකම බලාපොරොත්තුව අනුර
@user-iz1ou9fe1i
@user-iz1ou9fe1i 4 ай бұрын
සුපිරිම පිටපතක්,දෙබස්,රංගනය සංගීතය කියලා වැඩක් නෑ. ලංකාවේ ඉහළින්ම ඉන්න ඕන චැනල් එකක්. සොඳුරු අඬහැරය වෙමු දනන් නින්දෙන් මුදන.....
@thiumiappshara2728
@thiumiappshara2728 4 ай бұрын
සන්ත අයියා සුපිරි හොදේ මාලිමාවට ජය වෙිවා ❤❤
@JayawilalUdapola
@JayawilalUdapola 4 ай бұрын
මේ දූශිත මජර දේශපාලනයට තිත තබමු . අපි මේක හරි විදිහට වෙනස් කරමු . ජනතාවාදී පාලනයක් බිහි කරමු - මාලිමාවට ජයවේවා !!!
@dsengineering145
@dsengineering145 4 ай бұрын
දනන්ජය ❤ ඇතුලු ඔබ සැමට බොහොම ස්තූතියී අපේ එව්න්ට මෙහෙම හරි තේරුන් කරවනවට.
@user-dj5nj6uz3f
@user-dj5nj6uz3f 4 ай бұрын
ආදරෙයි එනකං බලං හිටියේ ,,,❤️❤️😂😂 පලවෙනි වතාවට අපිත් මාලිමාව ට
@thusharakannangara6913
@thusharakannangara6913 4 ай бұрын
Jaya wewa malimawata.
@arunaaruna6675
@arunaaruna6675 4 ай бұрын
මාළිමාවට ජයවේවා .💪💪💪💪💪💪💪
@nuwansameera7034
@nuwansameera7034 4 ай бұрын
ඒකනම් දීලා කොරවෙන්න... හොරු පන්නන්න එක මිටට.. 👊👊
@maheshchinthaka8714
@maheshchinthaka8714 4 ай бұрын
නියමයි ශාන්ත අයියේ... මේ පාර අපි හැමෝම එක මිටට..! මාලිමාවට.... මගේ මාතෘභුමියට ජය..!
@piyumallakshitha7868
@piyumallakshitha7868 4 ай бұрын
Episode සතියකට එකක්වත් ඔන........
@amilaprasanna4509
@amilaprasanna4509 4 ай бұрын
නියම කලාකරුවො කියන්නෙ මේයාලට 👍👍👍👍
@yasithharinda3376
@yasithharinda3376 4 ай бұрын
සුපිරි හරප්පා...මාලිමාවට ජයවේවා ....
@iwenjala8587
@iwenjala8587 4 ай бұрын
ඇයි බන් මේ සෙට් එකට සම්මානයක් දෙන්න බැරි මෙන්න වැඩ කාරයෝ.. එදා ඉදන්ම ඉන්නවා ලංකාවේ සුපිරිම වැඩ කාරයෝ ටික ආදරෙයි පැලෙන්න...❤🎉🎉
@tharinduliyanage8954
@tharinduliyanage8954 4 ай бұрын
උඹලගෙ video එකක් බැලුවෙ පලවෙනි වතාවට බං, ආයෙ එකක් නෑර බලනවා. අපි මේක අනිවාර්යයෙන් වෙනස් කරනවාමයි සහෝදරයා. ජනතාවගේ පාලනයක් වෙනුවෙන් පෙලගැසෙමු...🚩🔔❤️
@janithlahiru2567
@janithlahiru2567 4 ай бұрын
මාලිමාවට ජය❤
@Rick_T
@Rick_T 4 ай бұрын
අඩේයි හරප්පා... වැඩේ සුප්පා... මීට ජෙප්පා... ❤‍🔥❤‍🔥
@thilankasampath1985
@thilankasampath1985 4 ай бұрын
නියමයි ... ❤❤❤ හීනියට ටොකු.. 👌👌👌 මාලිමාවට ජය.. 👊👊👊
@darshanaasanka35
@darshanaasanka35 3 ай бұрын
මුං ටික අමුම අමු ඇත්තම ගැමියො නිසා වැඩේ මාර විදිහට දැනෙනවා.අයියලා ජය වේවා.උඹලව ඇත්තට හම්බවෙලා අඩියක් ගහන්න තිබ්බනං කියලා මේවා බලන හැමවෙලේම හිතෙනවා.දවසක හම්බවෙමු.ජයවේවා..❤
@apidennalive
@apidennalive 4 ай бұрын
මලිමාවට ජයවේවා ✌✌✌✌
@dila0615
@dila0615 4 ай бұрын
ගැම්මට එක මිටට මාලිමාවට❤
@user-fp4hv1gu6v
@user-fp4hv1gu6v 4 ай бұрын
සුපිරි ම සුපිරිම සුපිරිම සුපිරි..සෙට් එකම...ආදරෙයි ආදරෙයි ආදරෙයි ...උම්ම උම්ම..
@vajirasusantha2332
@vajirasusantha2332 4 ай бұрын
මාලිමාවට ඡයවෙිවා💪💪💪💪💪
@nandasirikodithuwakku6827
@nandasirikodithuwakku6827 3 ай бұрын
❤❤❤❤❤
@niroshgreshan304
@niroshgreshan304 4 ай бұрын
අම්මෝ..ඔයාල එනකන් බලාගෙන හිටියේ... ඇත්තටම සුපිරි ඈ...
@lasitharoshan5258
@lasitharoshan5258 4 ай бұрын
අඩෝ අන්තිමට කියපු එක. අපේ ලොක්ක හයිවේ හදල තිබුනේ නැත්නම් උබල සතුටු වෙයි..RIP ශනත් නිශාන්ත
@charithamadusnka8184
@charithamadusnka8184 4 ай бұрын
අඩෝ ඒක... දැන් තේරුනේ..❤❤
@srimalk194
@srimalk194 4 ай бұрын
Adoooo maaarai🎉🎉🎉🎉
@Slbuscreation2013
@Slbuscreation2013 4 ай бұрын
❤❤❤ අම්මට සිරි....මටත් දැන් ඒක තේරුනේ......
@IsurangaSubasinghe
@IsurangaSubasinghe 3 ай бұрын
😂😂😂
@NakandalagedonThilakarathne
@NakandalagedonThilakarathne 4 ай бұрын
මේහතර දෙනාම සුපිරි හොදේ නියමෙටම රගපානවා
@dumindatharaka1045
@dumindatharaka1045 4 ай бұрын
පට්ටම සෙට් එකක්....... ජය වේවා..... ❤❤❤❤❤❤❤ NPP ❤🎉❤🎉
@asankasameera9573
@asankasameera9573 4 ай бұрын
අම්මප හොදේ තාත්ව්ක නලුවෝ.😜😜😜...කෘතිම ස්වසනයට බීඩ්‍ ය දෙන එක පට්ටම 😂😂😂...උබලා රගපානවා නෙමෙයි බන් කියන්න වචන නෑ ....අනිත් ඔක්කොම පරාදයි...❤❤❤❤ ජයවේවා ළඟ ලග තව වීඩියෝ දීපන් සාන්ත අය්යේ🤣🤣🤣🐍🐍🐍🐍
@AbcAbc-dt8in
@AbcAbc-dt8in 4 ай бұрын
👍 නියම ජනගත කිරිමක් ජයවේවා
@chandimayatawara3415
@chandimayatawara3415 4 ай бұрын
ඇඩෙනවා තනි ඇහැට 🤣🤣 සුපිරි
@sureshjayampathi
@sureshjayampathi 4 ай бұрын
මෙදා පොටෙත් සුපිරියි. කන හරහා මොලයට. ජයවේවා හරප්පා. ❤
@user-hr5oq2pf2x
@user-hr5oq2pf2x 4 ай бұрын
Ammo සුපිරි සුපිරි eka..දීලා තියෙනවා ඇඬෙන්න....👍👌❤
@travelwithchathura2290
@travelwithchathura2290 4 ай бұрын
ආයිත් හරප්පා නියම ට්‍රැක් එකේ.. 👊😍 මරු! ✌️
@priyankodithuwakku
@priyankodithuwakku 4 ай бұрын
සුපිරියි.... අම්මපා හොඳේ....
@nalakaabeysekara8342
@nalakaabeysekara8342 4 ай бұрын
පට්ට දක්ශයෝ set එකම...
@RoshanprdeebaRoshan
@RoshanprdeebaRoshan 4 ай бұрын
මාලිමාවට ජයවේවා ලස්සනයි වැඩේ
@maliththaruka
@maliththaruka 4 ай бұрын
ටික ටික ගෙවන්න බීඩි මිටියක් ගන්න තැනක් නැතෙයි....😂
@krishokkv1907
@krishokkv1907 4 ай бұрын
උදැල්ල තියල යන්නෙ ඌට කන්න වෙයි කියල උදැල්ලෙන්ම😂
@salwasalwa8733
@salwasalwa8733 4 ай бұрын
කොච්චර වැඩ තිබ්බත් හවස් වෙනකොම් ඉන්න බැරි කමට බලනවා හොදේ 😂
@GARUDA047
@GARUDA047 3 ай бұрын
à 80 LPLL QWQWLPPPAP2LLL2L
@apidennalive
@apidennalive 4 ай бұрын
ගැහැණු අපි එක මිටට.
@user-ol4bv8zo1f
@user-ol4bv8zo1f 4 ай бұрын
සුපිරියක් තමයි ඉතින්
@lahirubalasooriya8876
@lahirubalasooriya8876 4 ай бұрын
මරු වචන සෙට් එක 👍👍👍
@samanthaw9203
@samanthaw9203 4 ай бұрын
සුපිරි අදත් . සියලු දෙනාට ජය වේවා ..❤❤❤❤❤ maalimaawata ජය වේවා .....❤❤❤❤
@user-rn8iz2ql5k
@user-rn8iz2ql5k 4 ай бұрын
නියමයි. කට්ටියම😂😂😂😂 සාන්තයා මරු ඕයි
@pkds1983
@pkds1983 4 ай бұрын
සාන්ත අයියා උබලා තමයි හොදටම කරේ බං ❤❤❤
@kusalsenavirathna-wp5yd
@kusalsenavirathna-wp5yd 4 ай бұрын
ජා.ජ.බ මේ ඇප්‍රෝ'ච්‍ එක‍ මරු ❤
@bandulamanimelwadu
@bandulamanimelwadu 4 ай бұрын
Super ...... ආදරෙයි උබලා ඔක්කොමටම ... Script එකත් ලියනවා දෙපැත්ත කැපෙන කඩුවක් වගේ.. රංගනය වගේම location තෝරාගැනිම ගොඩාක් හොඳයි ... ඊලඟ එක එනතෙක් බලාසිටිනවා. 🧭 ජයවේවා!!!
@maheshjayathilaka-tz5zq
@maheshjayathilaka-tz5zq 4 ай бұрын
කැමරාකරණයත් අති විශිෂ්ඨයි
@bandulamanimelwadu
@bandulamanimelwadu 4 ай бұрын
ඔවු ඇත්තටම ...... Thank 's....
@nkbees3668
@nkbees3668 4 ай бұрын
සුපිරියි ජයවේවා ❤❤❤ හරප්පා...
@sureshachalaka8950
@sureshachalaka8950 4 ай бұрын
සුපිරි .🧭 ජය වේවා
@jayathilakakohombange
@jayathilakakohombange 4 ай бұрын
නියමයි සෑහෙන කාලෙකට පස්සේ අලුත් වීඩියෝ එකක් .ජය වේවා හරප්පා
@sameeraherath7520
@sameeraherath7520 4 ай бұрын
හදවතින්ම මාලිමාවට ලස්සන ලංකාවක් ජය මාලිමාවට හරප්පා සිනමා සුපිරි 👌👌
@surangadisanayaka2172
@surangadisanayaka2172 4 ай бұрын
ඉවරවෙනකොට අපරාදෙ කියල හිතුන අදත් මරු ඉක්මනටම තව එකක් දාමු
@mohomawsook5865
@mohomawsook5865 4 ай бұрын
සුපිරි ගමක් අඩේ මේ කොහෙද ඇත්තටම ❤ මාලිමාවට ජය ❤❤
@dilanprageeth1952
@dilanprageeth1952 4 ай бұрын
සුපිරියක් තමා අම්මපා හොදේ😂 😂😂 යනගමන් බොන්න බීඩි දේකක් ගනින්😅😅😅😅😅
@janaroxz1296
@janaroxz1296 4 ай бұрын
සුපිරිම කන්සෙප්ට් වලින් ඇස් පාදන ලොකු අයියලා සෙට් එක. ❤
@greatking6658
@greatking6658 4 ай бұрын
ඇක්ටින් මරු ඈ ❤ ජයවේවා
@dilruknilanka7840
@dilruknilanka7840 4 ай бұрын
අද නම් සුපිරයක් ඈ...පට්ට...❤❤❤
@mekalajayasinghe1719
@mekalajayasinghe1719 4 ай бұрын
මාලිමාවට ජයෙන් ජයම වේවා මාලිමාවට ජය රැගෙන ඒමට ඒක රාශී වී සිටින ආදරණීය ලාංකීය ජනතාවට ජයවේවා....!!!!❤❤❤
@lakshanmahanama6768
@lakshanmahanama6768 4 ай бұрын
අඩේහ් ජයවේවා❤සුපිරියටම දීලා😇
@aselaudayanga5261
@aselaudayanga5261 4 ай бұрын
හැමදාම වගේ අදත් සුපිරියක්. වචනෙකින්වත් රගපානව කියල නම් හිතෙන්නේ නෑ. සෙට් එජම මරු. 👍👌
@sameeracosta1816
@sameeracosta1816 4 ай бұрын
සුපිරි හොදේ
@maniya168
@maniya168 4 ай бұрын
අඩෝ සුපිරියක්ම තමයි ඒක නම්....❤❤
@hemanthadayarathnamalwanna153
@hemanthadayarathnamalwanna153 4 ай бұрын
සුපිරි කියන්නේ ආයෙ සුපිරි.
@indrajithwishman482
@indrajithwishman482 4 ай бұрын
අදත් සාන්තයිය තමා සුපිරි .❤
@user-pm8bt5mn8t
@user-pm8bt5mn8t 4 ай бұрын
කතා දෙකක් නෑ අදත් සුපිරියක්..❤❤❤😂😂😂
@dineshmangala-xy4xb
@dineshmangala-xy4xb 4 ай бұрын
අමිමො අදනමි කදුලුත් පැන්න❤ජයවෙවා
@chanakamadushansugathadasa9890
@chanakamadushansugathadasa9890 4 ай бұрын
මේක සිය පාරක් බැලුවත් ආතල් එකේ අඩුවක් නෑ. සුපිරි යකුනේ... ❤❤❤❤
Получилось у Вики?😂 #хабибка
00:14
ХАБИБ
Рет қаралды 7 МЛН
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
පෝක් කමිටුව
18:15
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 206 М.
නොනගත  සාජ්ජය | Nonagatha Sajjaya
13:54
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 137 М.
සම්මේලනය  |  SAMMELANAYA
10:41
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 138 М.
කට්ට කපිල | Katta Kapila | Vini Productions - විනී
27:54
Vini Productions - විනී
Рет қаралды 8 МЛН
මාර්ගය ඉඩ දෙන්න | MARGAYA IDA DENNA I
10:05
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 169 М.
රෝහිතගේ Roasting Event එක
1:38:56
SL VLOG
Рет қаралды 35 М.
පරණ දෙයියා ‍ | PARANA  DEYYA
17:42
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 185 М.
බක් මහ දීගේ  Bak Maha Deege
25:18
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 190 М.
බේරේගෝගම  I  Beregogama
14:31
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 626 М.
СРОЧНО ДОМОЙ! Эта НЕ КОНФЕТА!
0:21
Клаунхаус Kids
Рет қаралды 579 М.
Sigma Kid Hair  #funny #viral #comedy
0:17
CRAZY GREAPA
Рет қаралды 4,7 МЛН
Когда летишь первым классом VS эконом классом
1:00
Время горячей озвучки
Рет қаралды 1,8 МЛН
ЕНЕШКА 2 СЕЗОН | 2-бөлім | ТОКАЛ АЛЫП БЕРЕМІН
23:12
Dad wants her to win 🥰🎁LeoNata family#shorts Tik Tok
0:16
itzSuman
Рет қаралды 3,1 МЛН