බදු පයිල්‍

  Рет қаралды 170,652

Harappa Cinema හරප්පා සිනමා

Harappa Cinema හරප්පා සිනමා

5 ай бұрын

ජාතියට විහිලු සපයන්නෝ සහ රට්ටු හිනස්සන්නෝ..

Пікірлер: 1 000
@ishanivm
@ishanivm 5 ай бұрын
හැමදාමත් වගේ අදත් ෆට්ට. විහිලුවෙන් උනත් බත් කන හරක් මිනිසුන් බවට පත් කරන හරප්පා කණ්ඩායමට ස්තුතියි. රටට ජය 👍✌🧭✌👍
@jkddarshana3209
@jkddarshana3209 5 ай бұрын
Mekath maru m.kzbin.info/www/bejne/eJjcaH6rm6aVg6s
@anuradhaprabath4296
@anuradhaprabath4296 5 ай бұрын
පිටපත ලියන දෑතට බුදුසරනයි
@arunashantha8099
@arunashantha8099 5 ай бұрын
රඟපෑම ස්වභාවිකයි, උපහාසය උපරිමයි , බුද්ධියට ආමන්ත්‍රණය කරන නාට්‍ය ✨️♥️. ඔයාලට සම්මාන දෙන්න ඕනෙ 💐
@jkddarshana3209
@jkddarshana3209 5 ай бұрын
Mekath maru m.kzbin.info/www/bejne/eJjcaH6rm6aVg6s
@dharmasriharangala8876
@dharmasriharangala8876 5 ай бұрын
මයින් බයියා මරු නෝ😂
@manjulasenavirathna4527
@manjulasenavirathna4527 5 ай бұрын
ජාතික සම්මාන ලැබෙන්න ඕන කොමඩි...❤❤❤
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 5 ай бұрын
දෙන්නෙ නෑ බන්.මොකද උන්ගෙ හෙලුව පෙන්නන්නෙ මුන් සෙට් එක නේ..😂
@user-nw7zr9wl4z
@user-nw7zr9wl4z 5 ай бұрын
Athbehi වීම sului.. Ayee denawa කන හරහා molayata
@nalinpathinayaka9425
@nalinpathinayaka9425 5 ай бұрын
@neelkrishantha8481
@neelkrishantha8481 5 ай бұрын
@ceylonbucketlistlk
@ceylonbucketlistlk 5 ай бұрын
@dinukachamathkarunananda742
@dinukachamathkarunananda742 5 ай бұрын
"රටකින් රොකට් එකක් අරිනවා වගේද, රොකට් එකකින් රටකට අරිද්දි..." සුපිරියක්...❤️🙏❤️
@jkddarshana3209
@jkddarshana3209 5 ай бұрын
Mekath maru m.kzbin.info/www/bejne/eJjcaH6rm6aVg6s
@-78203
@-78203 5 ай бұрын
😂😂😂😂
@baldipala6078
@baldipala6078 5 ай бұрын
සාන්ත අයියගෙ රඟපෑම මරු හොඳෙ❤❤
@shanakalakmal1785
@shanakalakmal1785 5 ай бұрын
අම්පා හොදේ❤
@jkddarshana3209
@jkddarshana3209 5 ай бұрын
Mekath maru m.kzbin.info/www/bejne/eJjcaH6rm6aVg6s
@ChamilaJayashantha-gv8ik
@ChamilaJayashantha-gv8ik 5 ай бұрын
මාලිමාවට ජයවේවා
@jkddarshana3209
@jkddarshana3209 5 ай бұрын
Mekath maru m.kzbin.info/www/bejne/eJjcaH6rm6aVg6s
@tharakaruwan3996
@tharakaruwan3996 5 ай бұрын
පට්ටම පට්ටයි කට්ටියම .ජයවේවා ඔයාලට.රට පාලනය කරන නාකි හැ#ත්තට කෙල වේවා
@jkddarshana3209
@jkddarshana3209 5 ай бұрын
Mekath maru m.kzbin.info/www/bejne/eJjcaH6rm6aVg6s
@saweerasingha7706
@saweerasingha7706 5 ай бұрын
මේවට තමයි සුපිරි උපහාස රසය කියන්නේ...කුණු හරුප නැති,වැඩි දැඟළිලි නැති තාත්ත්වික රංඟනය සහ කථන හැකියාව වෙන කාටවත් බෑ....❤❤❤❤❤❤
@mulaxrelaxing3959
@mulaxrelaxing3959 5 ай бұрын
"මාටිං මාමලයි ලොක්කා ජාතියන්තර හිගන්නොත් අදුරනවා හොදේ.. " හොදම කෑල්ල..😅
@jkddarshana3209
@jkddarshana3209 5 ай бұрын
Mekath maru m.kzbin.info/www/bejne/eJjcaH6rm6aVg6s
@naveenliyanage3724
@naveenliyanage3724 Ай бұрын
😆😆😆❤️👍
@jayasenamanjula9944
@jayasenamanjula9944 5 ай бұрын
නියමයි රටෙ දළ හොරුන්ගෙ ඇත්ත කථාව මිනිස්සුන්ට මෙහෙම කියලා දිම 👍👍👍👍👍
@chamikadushantha366
@chamikadushantha366 5 ай бұрын
රගපෑම ගැන කියන්න වචන නෑ ❤.රටේ ප්‍රශ්න අමතක වෙලා ට්‍රැක් එකෙන් පිට යද්දිම ආයෙ මිනිස්සු ට්‍රැක් එකට ගන්න හදන උත්සාහයට .Respect ❤
@jkddarshana3209
@jkddarshana3209 5 ай бұрын
Mekath maru m.kzbin.info/www/bejne/eJjcaH6rm6aVg6s
@SuperPiyuchan
@SuperPiyuchan 5 ай бұрын
පිටපත හැමෝමගෙ රඟපෑම මරු හොඳෙ. හරප්පා ගැම්මක් තමයි. අයියලා සෙට් එක ❤❤මරු මරු
@nuwansampath6211
@nuwansampath6211 5 ай бұрын
හැමෝම චරිත වලට උපරිම විදිහට සාධාරණයක් කරනව ❤️❤️❤️❤️❤️
@pushpaKeppitipola-rn6dr
@pushpaKeppitipola-rn6dr 5 ай бұрын
හැමෝම share කරලා සපෝර්ට් එකක් දෙන්න..❤
@jkddarshana3209
@jkddarshana3209 5 ай бұрын
Mekath maru m.kzbin.info/www/bejne/eJjcaH6rm6aVg6s
@sujisaman7899
@sujisaman7899 5 ай бұрын
එ්දා එ් නැව ගිලුනනම් රටටම බෑං චූං තාමා හොඳේ...සුපිරියි ඔහොම යං.. ජයෙන් ජය..❤❤❤
@anurabandara1046
@anurabandara1046 5 ай бұрын
හරප්ප නම් සුපිරි අම්ම පා හොධෙ
@dhanushkasuraweera6932
@dhanushkasuraweera6932 5 ай бұрын
අපේ මාමල,අපේ අයියල ටික අදනම් දීල තියනව ඇඬෙන්නම...ආදරෙයි අපේ එවුන් ටිකට...❤❤❤ ජයෙන් ජයම ලැබේවා...!🙏🙏🙏 තෙරුවන් සරණයි...!🙏🙏🙏
@jkddarshana3209
@jkddarshana3209 5 ай бұрын
Mekath maru m.kzbin.info/www/bejne/eJjcaH6rm6aVg6s
@asankadeepal7804
@asankadeepal7804 5 ай бұрын
අදත් සුපිරියක්,,,,❤️🇱🇰🇱🇰🇱🇰💪👌
@pranidhisirimanna3375
@pranidhisirimanna3375 5 ай бұрын
සති යකට 1ක් ගානේවත් ඕන සුපිරිම ❤
@Minindu123.....
@Minindu123..... 5 ай бұрын
අනිවාර්යයෙන්ම ❤
@sanjeewapriyadarshana9711
@sanjeewapriyadarshana9711 5 ай бұрын
මේ වගේ සුපිරි වීඩියෝ කරන්න... පරන දෙයියන්ගෙම පිහිටයි හොදේ...
@pathumparanawithana1553
@pathumparanawithana1553 5 ай бұрын
සුපරි පරි ❤❤❤❤❤ සුපිරි කොහොමහරි ජනතාවගේ ඇස් ඇරේවා ...ජය හරප්ප සිනමා ..විහිලුවෙන් හරි මේ රටට වෙන අපරාදය ගැන මිනිස්සුන්ගෙ මොල ගෙඩි වලට දන්වන එක ගැන 🎉🎉🎉
@jkddarshana3209
@jkddarshana3209 5 ай бұрын
Mekath maru m.kzbin.info/www/bejne/eJjcaH6rm6aVg6s
@user-sm3td7jv3r
@user-sm3td7jv3r 5 ай бұрын
ෂෝක් අයියේ, ශාන්ත රියල් බයියා.උක්කුං තව ටිකක් මෝඩ වෙලා ඉන්න ඕනි .මාටින් මාමත් සුපිරි .
@surangadisanayaka2172
@surangadisanayaka2172 5 ай бұрын
ඇත්තටම තාමත් මෙ සන්ත වගෙ එවුන් සමාජෙ ඔන තරම් ඉන්නව අදත් නියමයි .... ආදරෙයි හැමෝටම . කොමඩියෙන් හරි ⁣මෙ කියන දේවල් මිනිස්සු තෙරුම් ගන්නවන්ම් පට්ටට වටිනව....
@sunilrathnasiri2028
@sunilrathnasiri2028 5 ай бұрын
මරු සෙට් එක සම්මාන දෙන්න ඕනෑ නියමට් රගපානවා
@busithakavinda7894
@busithakavinda7894 5 ай бұрын
ඇත්ත බය්යන්ගෙයි ශාන්තයගෙනුයි බුද්ධි මට්ටම එක වගෙ යකො🤣 රට බේර ගත්තෙ ඒ උත්තමය හින්දනෙ කෙලෙහිගුන මතක නෑ 😆 😒😒
@jkddarshana3209
@jkddarshana3209 5 ай бұрын
Mekath maru m.kzbin.info/www/bejne/eJjcaH6rm6aVg6s
@ceylonfindingslk4449
@ceylonfindingslk4449 5 ай бұрын
සුපිරි . මේ විදින දුක් මෙ අවුරුද්දෙවත් ඉවර වේවා . උබලා කියන්නේ යතාර්තය. මෙ මොඩ මිනිසුන්ට ඇරේවා. උබලට පින්
@sanjesenevirathna5280
@sanjesenevirathna5280 4 ай бұрын
සියල්ල සුපිරියි, සම්මාන ලාභී නලුවන් පරාදයි, පිටපත නියමයි
@niroshgreshan304
@niroshgreshan304 5 ай бұрын
අම්මෝ...මගබලාගෙන හිටියේ ඔයාලව දකින්න සුපිරි ඈ.... දෙන ඇඩෙන්නම.
@chamarakumara.9732
@chamarakumara.9732 5 ай бұрын
මුල ඉදලම මොවුන්ගේ වීඩියෝ බලනවා.ඇස් අන්ධ මිනිසුන්ගේ ඇස් පාදන්න දරන මෙහෙය නම් සුපිරියි,.කිසිම චැනල් එකකින් නොකරන මෙහෙයක් ඔබලාගෙන් ඉටු වෙනවා,.දිගටම මෙහෙම යමු,......ආදරෙයි ....."හරප්පා"
@janakarix5112
@janakarix5112 5 ай бұрын
හැමදාම බලනවා .niyamai
@umeshwedagedara8915
@umeshwedagedara8915 5 ай бұрын
අදත් සුපිරි.... කියන එක ඇහෙනව අඩුයි...මයික් දුර වැඩී වගේ..❤❤
@podda3015
@podda3015 5 ай бұрын
සිරාවටම. සද්දෙ මදි 😢
@360lkcreations9
@360lkcreations9 5 ай бұрын
රියදුරු දෑතට දෙවි පිහිටයි!
@jkddarshana3209
@jkddarshana3209 5 ай бұрын
Mekath maru m.kzbin.info/www/bejne/eJjcaH6rm6aVg6s
@piyumallakshitha7868
@piyumallakshitha7868 5 ай бұрын
බයි ,ටොයි සාපේ ඉවර කරන්න ඔන මේ වසරේ,👍
@judekrishantha4287
@judekrishantha4287 5 ай бұрын
@piyumallakshitha7868 ජෙපි සාඔඑත් ඉවරකරනවා
@ShanakaBandara-tb7kd
@ShanakaBandara-tb7kd 5 ай бұрын
යන්තම් ඇති ආපහු පරණ ට්‍රැක් එකට වැටුන
@walkingLife.
@walkingLife. 5 ай бұрын
අඩෝ කැම්රි ශාන්ත... පගයට මන්නෙකින් දෙන්නේ ලගක ඉඳිය නම්... ඒ තරම් අපිට වේදනායි යකෝ...😢. මිනිස්සු හද්ද අසරණ වෙලා ඉන්නේ... .. අදත් සුපිරි හොඳේ...මේ ස්පීඩ් එක් හොඳයි... ආයේ ළගදීම එකක් දීපල්ලා ඇඩීන්නම. කැරට් මිල.. පලස්තීන යුද්දෙ.. යුනිෆෝම් නැතිව වෙඩි තියලා මරපු එක... කාලීනව ටිකක් කරන්න ගොන් පකයෝන්ගේ ඇස් ඇරෙන්න...❤
@sameerajaves-tk9ts
@sameerajaves-tk9ts 5 ай бұрын
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 5 ай бұрын
❤❤❤❤❤
@dumeerasureshrajasinghe7749
@dumeerasureshrajasinghe7749 5 ай бұрын
හරිම සරල සුපිරි set එකක්. ජයවේවා හරප්පා 👍👍💯💯💯🔥🔥🔥🇮🇹🇮🇹🇮🇹🇱🇰🇱🇰❤️❤️❤️❤️🙏🙏🙏
@user-pm8bt5mn8t
@user-pm8bt5mn8t 5 ай бұрын
පට්ට.. කඳ හරහා මොලයට ❤ ජයවේවා හරප්පා
@jkddarshana3209
@jkddarshana3209 5 ай бұрын
Mekath maru m.kzbin.info/www/bejne/eJjcaH6rm6aVg6s
@indikathilakarathne9929
@indikathilakarathne9929 5 ай бұрын
සුපිරි පිටපත වගේම රඟපෑමත්
@chamiya1031
@chamiya1031 5 ай бұрын
සුපිරියක් ❤❤❤❤මේක අනිවාර්යයෙන් trending ෂුවර් ජයවේවා 🎉🎉🎉🎉
@sureshjayampathi
@sureshjayampathi 5 ай бұрын
හරප්පා ගැම්මක් තමයි. ❤
@gggglakmal5040
@gggglakmal5040 5 ай бұрын
වැඩේනම් සුපිරියි හොදේ...😂❤❤
@dhanushkagamage1464
@dhanushkagamage1464 5 ай бұрын
අදත් සුපිරියක් තමයි හොදේ ❤❤
@surangaprabath7625
@surangaprabath7625 5 ай бұрын
රටට වෙලා තියන දෙය පැදිලිව හාස්‍ය මුසු කරලා හරි අපුරැවට කියනවා.අවාසනාව කියන්නේ තේරැම් ගන්න පිරිස අඩුයි.
@jkddarshana3209
@jkddarshana3209 5 ай бұрын
Mekath maru m.kzbin.info/www/bejne/eJjcaH6rm6aVg6s
@roshanhasantha8526
@roshanhasantha8526 5 ай бұрын
Laga laga vedio denna supiry .niyamai.❤
@thanabaddegamsumedhathero7803
@thanabaddegamsumedhathero7803 5 ай бұрын
මේවා දැක හිනාවුනාට සම්පූර්ණ ඇත්ත .. සම්මාන දෙන්න ඕන විහිලු
@D..kumara
@D..kumara 5 ай бұрын
නියමයි ආපහු.පරන ට්‍රැක් එකට සෙට් වෙලා තියෙන්නේ කට්ටියම ❤ තව එකක් ඉක්මනට ඕනේ❤❤❤
@janaka1989
@janaka1989 5 ай бұрын
පීලී පැනීමකට ලක් වී තිබූ හරප්පා සිනාමා දුම්රිය නැවත පීලී ගත කෙරේ..😅😅😅
@harappacinema7481
@harappacinema7481 5 ай бұрын
බලු කතා කියන්නෙපා ජනක හොඳේ.....
@ajithkankanamgekankanamge6587
@ajithkankanamgekankanamge6587 5 ай бұрын
ඇත්ත හොදේ අර වයසක කඩේ සීයාත් මරු හොදේ කෝ බන් එයා😂
@pubudupriyankara3163
@pubudupriyankara3163 5 ай бұрын
දැන් තමයි හරිම ට්‍රැක් එකේ යන්නෙ
@user-kf1xr6nv7l
@user-kf1xr6nv7l 5 ай бұрын
නියමයි හැමෝටම පින් අපේ රටේ බත් කන හරක් ටිකක් තව ඉන්නවා උන්ව දැනුවත් කලාට ඔහොම යන් ජයවේවා
@user-lz1it2wp2h
@user-lz1it2wp2h 5 ай бұрын
අදත් නියම ය් .අනිවාර්ය න් ම බලනවා.
@madhujithkariyapperuma2636
@madhujithkariyapperuma2636 5 ай бұрын
සාන්තයත් වෙනස් වීගෙන එනව හොඳේ ❤️
@a.siriwardena2544
@a.siriwardena2544 5 ай бұрын
වාලාමෙ,.ශාන්ත හැදෙන්නේ නෑ 😁😁
@priyanthawaduge8619
@priyanthawaduge8619 5 ай бұрын
Ah ehemai ne?
@Planet361
@Planet361 5 ай бұрын
ඔයාල කරොත් ඉතින් සුපිරියක් තමයි. ආයෙත් පරණ විදියටම ආවට ස්තූතියි
@disnakamuthukelum9947
@disnakamuthukelum9947 5 ай бұрын
aiya kohomada thathve aimath lankavatanm wnna epoo
@ajithkankanamgekankanamge6587
@ajithkankanamgekankanamge6587 5 ай бұрын
ඔන්න නියම දකුනේ භාශාව ❤ ගොන් ආතල් දෙන හරක් වගේ නෙවෙයි පට්ට
@indika101
@indika101 5 ай бұрын
අන්තිම ටිකත් මරු 😀😀 සජියා වැටෙන හැටි.නියමයි සෙටි එකම🎉🎉🎉
@KaweeshaGimhan-vs8ew
@KaweeshaGimhan-vs8ew 5 ай бұрын
කියන්න වදන් නැහැ සුපිරි සුපිරි සුපිරි
@ChandralalEdirisinghe
@ChandralalEdirisinghe 5 ай бұрын
අදත් සුපිරියි............👍👍👍👍👍
@a.siriwardena2544
@a.siriwardena2544 5 ай бұрын
අදත් නියමයි,...🌹පිටපත No:1, රගපැම No:1 සමහර දෙබස් නිකන්ඉන්නවෙලාවටත් මතක්වෙලා හිනායනවා. ඔයාලානම්‍ සුපිරි,...හොදේ,..🌹🌹🌹👌👍
@jcmax1400
@jcmax1400 5 ай бұрын
දකුණු බස වෙන මොන ytc එකේ බාවිත කලත් හරප්පා තරම් genuine නැ.❤.දකුණෙ ඉඳන් දකුණෙ දේශපාලනයට ඇරල දාන හරප්පාලට හරියන්නෝන හොඳේ❤🎉🎉
@sumithniroshan1838
@sumithniroshan1838 5 ай бұрын
රට කාපු කාලකණ්නින්ට හෙනම ගහන්න ඕනි..❤
@samanthaw9203
@samanthaw9203 5 ай бұрын
අදත් සුපිරි hode හොඳටම දීලා තියෙනවා .niyamai ජය වේවා
@sapukrish693
@sapukrish693 5 ай бұрын
අදත් සුපිරියක් දනා...👍🔥 සෙට් එකගේ රගපෑම මරු..❤️
@venujanemsara1059
@venujanemsara1059 5 ай бұрын
මරු ජයවේවා ❤
@ThusharaRupasingha-tr8de
@ThusharaRupasingha-tr8de 5 ай бұрын
❤❤❤❤Adath පට්ට ❤❤❤
@amithuditha-yn4ky
@amithuditha-yn4ky 3 ай бұрын
සුදත් බලගල්ල සහෝදරයාත් ඉන්නවා.....එලම..... 🧭🇱🇰❤️
@udaravithanage4030
@udaravithanage4030 5 ай бұрын
අද නම් සුපිරි ..ඔය සෙට් එක හැමදාම ඉන්න ඕන..ජය ❤
@duminkumarasiri8216
@duminkumarasiri8216 5 ай бұрын
Excellent, waiting for the next one.
@greatking6658
@greatking6658 5 ай бұрын
ටීවි වල රඟපාන උන් මොක්කුද මේ ඉන්නෙ නියම නලුවො SCRIPT එකනම් NEXT LEVEL ❤😂
@sisirakumara2136
@sisirakumara2136 5 ай бұрын
මරැ ඇක්ටින්,අදත් සුපිරියක් ආදරෙයි හැමෝටම❤❤❤❤
@user-yn9xr9ry7p
@user-yn9xr9ry7p 5 ай бұрын
පට්ටයි සුපිරියි හොදේ .ඔක්කොටම බුදු සරනයි රටට දුන්න පනිවිඩේට
@AnyfunD
@AnyfunD 5 ай бұрын
ෆේස් බුක් පේජ් එකේ වීඩියෝ ක්ලිප් ටිකක් දැම්මා නම් ශෙයාර් වේවි ගොඩක්❤
@udayapriyashantha554
@udayapriyashantha554 5 ай бұрын
මාලිමාවට ජය❤
@kumraa-wx4lo
@kumraa-wx4lo 5 ай бұрын
මාසයක් හරි එක දිඟට බලන් ඉන්න පුලුවන් සුපිරි චරිත මේවා..... ❤❤❤
@shehanchathuranga4034
@shehanchathuranga4034 5 ай бұрын
සුපිරියක් තමා ඉතින් අදත් ❣️❣️❣️❣️
@Prasaaaa
@Prasaaaa 5 ай бұрын
මුන් ආතල් බං..බලන උන් සපෝට් එකක් දීපන්..share කරල..like කරල..❤❤
@jkddarshana3209
@jkddarshana3209 5 ай бұрын
Mekath maru m.kzbin.info/www/bejne/eJjcaH6rm6aVg6s
@lakdiwaproduction3874
@lakdiwaproduction3874 5 ай бұрын
දැන් නං ආයි නියම ට්‍රැක් එකේ යනවා ජය වේවා!
@manukavindula3329
@manukavindula3329 5 ай бұрын
නියම නිර්මාණයක් ❤ජයවේවා හරප්පා
@shanthaananda990
@shanthaananda990 5 ай бұрын
සුපිරි සුපිරි ජයවේවා
@lahiruishara2710
@lahiruishara2710 5 ай бұрын
Ela❤
@user-wp8hq3mz3g
@user-wp8hq3mz3g 5 ай бұрын
නියමයි ධනා ජය වේවා ❤
@isharapathum3644
@isharapathum3644 5 ай бұрын
හැමදාමත් ආසාවෙන් බලනවා සුපිරි හැමදාමත් වගේ 🎉🎉💕💚💚
@ajithkankanamgekankanamge6587
@ajithkankanamgekankanamge6587 5 ай бұрын
සුපිරිම සෙට් එක😊❤
@kanchanaudeshandudaridewmi9901
@kanchanaudeshandudaridewmi9901 5 ай бұрын
අයියලා සෙට් එක ❤❤මරු මරු❤❤❤❤❤
@142samantha
@142samantha 5 ай бұрын
දිගටම video දාන්ට ජයෙන් ජය 👏👏👏⚡⚡⚡🌟🌟🌟👍👍👍🤣🤣🤣
@chandanapushpakumaradiasna808
@chandanapushpakumaradiasna808 5 ай бұрын
දේවාල නෙමේ මොකක් දැම්මත් මන්නම් 100පාරක් විතර බලනවා. නියමයි.මිනිසුන්ට ඇස් අරෙන්න තේරෙන්න නියමෙට කියනවා. ජයමවේවා
@rajapakshathushara6038
@rajapakshathushara6038 5 ай бұрын
Supiri ,loku panividiyak denawa obathumanla jayawewa budusaranai ❤❤❤❤
@sameerajaves-tk9ts
@sameerajaves-tk9ts 5 ай бұрын
එකම අව්ල සව්න්ඩ් විතරයි ඒ අඩුපාඩුව හදාගන්ඩ ඉක්මනින් ❤✊සුපිරි
@pradeepsampath7325
@pradeepsampath7325 5 ай бұрын
මම්ම 15ස් ගමනක් බීම නැවැත්තුවා 😂😂
@senapalliyaguru2137
@senapalliyaguru2137 5 ай бұрын
සාන්ත අයියා සුපිරියි අම්ප හොඳේ 👍🤣🤣
@srisooriyabandara799
@srisooriyabandara799 5 ай бұрын
නියමයි, හරප්පා විහිළුවෙන් හරි දෙන පණිවිඩය රටක් වටිනවා ඈ..... අම්මපා අර නැව ගිලුනා නම්.... අපට කොයින්ඳ එච්චර පිනක්.
@danuprasad6451
@danuprasad6451 5 ай бұрын
Ela 👊👊👊❤❤❤
@jayanthapv7246
@jayanthapv7246 5 ай бұрын
කසිප්පු බෝතලයක් මෙච්චර සැරද බොලං
@wishwaesa3042
@wishwaesa3042 5 ай бұрын
8:55 ඉන්න හරක් ටික මස් කඩේට දක්කල එන්ජින් වලින් කරත්ත තමයි අදින්න වෙන්නේ😂😂
@rukmalt
@rukmalt 5 ай бұрын
එල සෙට් එක
@user-ur6ej5ng9p
@user-ur6ej5ng9p 5 ай бұрын
සුපිරියක් තමයි හැමදාම ..ඔය ටික ඇති හැමදාටම හාද 🥂🥂🍁🍁🖤
@roshankumara2325
@roshankumara2325 5 ай бұрын
සාන්ත තමයි ඩයල් එක😂🤣
@talkwithpubudu3313
@talkwithpubudu3313 5 ай бұрын
ජාතික ජන බලවේගයට ජය වේවා
@user-gf9xm2rw2z
@user-gf9xm2rw2z 5 ай бұрын
නමුත් ඒ සහෝදරයා මත්පැන් බොන ඒවා පෙන්වන එක වැරදියි...ඔවුන් කවදාවත් ඒවා කරන්නෙ නැත
@virajrathnayake4422
@virajrathnayake4422 5 ай бұрын
😂
@talkwithpubudu3313
@talkwithpubudu3313 5 ай бұрын
@@user-gf9xm2rw2z ජනබලවේග ආණ්ඩුවක් ආවොතින් මත් වතුර තහනම් කරනවද ඒක කරන්න බැහැ
@anuradhadarshani1602
@anuradhadarshani1602 5 ай бұрын
වෙනදා වගේම සුපිරි ❤
@sugathhadunnetti418
@sugathhadunnetti418 5 ай бұрын
සුපිරි සුපිරි ජයවේවා සියලු දෙනාට
@kushthara
@kushthara 5 ай бұрын
ඩයස් පෝරණුව.
@user-po1xi6tr4q
@user-po1xi6tr4q 5 ай бұрын
මේව තමයි ඕනේ..❤
බක් මහ දීගේ  Bak Maha Deege
25:18
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 190 М.
ОДИН ДЕНЬ ИЗ ДЕТСТВА❤️ #shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 9 МЛН
මාර්ගය ඉඩ දෙන්න | MARGAYA IDA DENNA I
10:05
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 169 М.
සම්මේලනය  |  SAMMELANAYA
10:41
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 138 М.
පෝක් කමිටුව
18:15
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 206 М.
මැටි ගුලි | Mati Guli | Vini Productions - විනී
12:58
Vini Productions - විනී
Рет қаралды 4,1 МЛН
අස්වැසුම  |  Aswasuma
15:12
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 243 М.
මැච් එක වික්කා  Match Eka Wikka
9:57
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 132 М.
agak Laen ni🤣
0:43
Brewok Ndeso
Рет қаралды 16 МЛН
Поставила пароль на телефон
0:45
Штукенция
Рет қаралды 2,6 МЛН
Dad wants her to win 🥰🎁LeoNata family#shorts Tik Tok
0:16
itzSuman
Рет қаралды 3,1 МЛН
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
0:18
HaHaWhat
Рет қаралды 15 МЛН