හඳටම ගිය SAMSUNG බොරුව - Samsung 100x Space Zoom Fake Moon Photos Explained

  Рет қаралды 115,041

R2 Studio Masterclass

R2 Studio Masterclass

Күн бұрын

Пікірлер: 652
@westfalen2952
@westfalen2952 Жыл бұрын
නයා ඇරලා තියෙන්නෙ එ Blog එක කරපු පොරයි ඔයයි කියලා තමයි මට නම් කියන්න තියෙන්නෙ. ඔයා S23U, S22U, S21U, S20U or Note20U එකක් අරං test කරලා බලන්නෙ නැත්තෙ ඇයි? ඉස්සරහින තියන Object එකකට හඳ cover වෙන විදියට එක එක angle වලින් photo capture කරලා බලන්න නැත්තම් live cam feed එකෙ උනත් බලන්න පුලුවන් ඔය කියන fake details add කරනවද නැද්ද, එ අපි cover කරන object එකයි හඳයි එකට embedded වෙනවද කියලා. ඔයා මෙහෙම තව කවුරුහරි දාපු දෙයක් 100%ක්ම ඇත්ත කියලා තහවුරු කරලා publish කරන්න කලින් selftest කරලා බලන්න පොඩ්ඩක්. Samsung company එකෙන් ඔක බොරුවක් කියලා පිලිගන්නෙත් නැ, පිලිගන්න දෙකුත් නැහැ.
@Unknown-ko8ng
@Unknown-ko8ng Жыл бұрын
මමනන් දැක්ක හැබැයි පිටරට ඕ වගේ වීඩියෝස් කරල තියෙනව...බොරු කියල..ෆේක් විදිහට එන්නෙ
@westfalen2952
@westfalen2952 Жыл бұрын
@@Unknown-ko8ng S23 Release එකටනෙ ඔය Moon photo සීන් එක market කරන්න ගත්තෙ Samsung ලා. හැබැයි S23 release එකටත් කලින් මිනිස්සු Note 20 Ultra(50x zoom), S20 Ultra වලිනුත් moon photos ගත්තා ඔය විදියට. හරි youtubersලා experiment කරන එවගෙදිත් පෙන moon එකම නෙමෙයි capture කරන්නෙ ටිකක් enhance කරලා තමයි output එක දෙන්නෙ. හැබැයි ඉතිං blurry images clear කරලා අපෙ ඇහැටත් වඩා හොදට focus කරලා දෙන එක smartphone cameras වල use උන පලවෙනිම තැන මෙතන නෙමෙයිනෙ. කොහොමහරි ඔය experiments කරපු කවුරුවත් මෙක 100% බොරු කියන්නෙ නැහැ ඉතිං. අනික capture නොකරත් live cam feed එකෙන් පෙනවා කියන්නෙ මෙක 100% බොරු වෙන්නත් බැහැනෙ.
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
මෙතන ගොඩක් අයට video එක තේරිලා නැ. මම ඇත්තටම පුදුම උනා ලංකාවේ මෙච්චර mobile phone reviewers ඉදලා කවුරුත් මේ ගැන කතා නොකරපු එක. මොකද මේක ටෙස්ට් කරලා ඔප්පු උන දෙයක්. මම සමනන්යයෙන් නිකන් දැක්ක ගමන් දේවල් කියන්නේ නැ. ටිකක් හොයලා තමයි කියන්නේ. ලංකාවේ ප්‍රශ්නේ professional youtubers ලා brands වලින් sponsorship ගන්න හින්දා ඒවා ගැන negative දේවල් කියන්නේ නැ. ඔක්කොම හොද විතරයි. මම advertising agency එකක් නෙමේ කරන්නේ. මම කරන්නේ information reviewer කෙනෙක් විදිහට කියන එක. මම කොයි වෙලාවක වත් කියලා නැ මේ phone එක වැඩක් නැ කියලා. මම කතා කරේ මේ moon feature එක ගැන විතරයි. වෙන phone එකක උනත් Iphone හරි oppo හරි ඕනේ එකක්, Digital professional කැමරා වල උනත් හොද නැති දෙයක් තියෙනවා නම් මම එක කියනවා. මේකේ විතරක් නේම්, ඔව් digital zoom එකේදී details enhance වෙනවා වෙන photo වල උනත්, නමුත් enhance වීම සහ details innovate කිරීම කියන්නේ දෙකක්. මෙතන detail නැති photo එකක් moon එක කියලා අදුනගෙන අලුතින් details add වෙන එක camera එකකින් default එන එකට මම එකග වෙන්නේ නැ. ඉතින් මම එකග උනේ නැ කියලා වෙන අය upset ගන්න එපා. එක මගේ මතේ. මෙතන කවුරුත් හරි හෝ වැරදි කියුවා කියන එක නෙමේ ප්‍රශ්නේ. තමන්ගේ අවසන් නිගමනයට information ගන්න එකයි වැදගත් වෙන්නේ. මොකද මේ ඔක්කොම information කෙනෙක්ට උදවු වෙයි එයාගේ අවසන් නිගමනයට එන්න. ඔයා හිතනවා නම් මම වැරදියි කියලා, එහෙනම් මම වැරදියි. මම කාගේ වත් ideas වලට challenge කරන්නේ නැ. කොහොම උනත් thanks ඔයාගේ comment එකට 🙏
@kushanpitigala
@kushanpitigala Жыл бұрын
Mn use karannath s23 ultra akak😂😂😂..
@kushanpitigala
@kushanpitigala Жыл бұрын
Mn dnna dayak thiyanawa ...mn pawichchi karapu 4n walin pattama 4n aka s23 ultra..❤
@pcguidelk
@pcguidelk Жыл бұрын
නියමයි. Ai වලින් Photos වල බොහෝ දේවල් Enhance වෙනව. Google Pixel - iPhone මේ දේවල් කරනව. අපි බලමු ඉදිරි තත්වය කොහොමද කියල?
@MiniduBROsl
@MiniduBROsl Жыл бұрын
Pcguidlk ayyiye
@sahana_official8566
@sahana_official8566 Жыл бұрын
eke waraddak thiyeda
@anjanakaveendya5786
@anjanakaveendya5786 Жыл бұрын
@@sahana_official8566 false advertising
@kasunishara8998
@kasunishara8998 Жыл бұрын
හදේ නෙමේ zoom කරල බොද උන අකුරක් උනත් ෆොටෝ එක ගහපුවාම පැහැදිලි අවුට්පුට් එක දෙනව හරියටම .s23 නම් නෙමේ මගෙ s21 ultra එකේ
@sudharmasudharshani9226
@sudharmasudharshani9226 Жыл бұрын
හද විතරක් නෙමේනෙ 100X zoom එකෙන් capture කරන්න පුලුවන් 🙂
@himashanavindu5697
@himashanavindu5697 Жыл бұрын
😂😂😂sira
@dhanu001
@dhanu001 Жыл бұрын
Aniwa mun hadk Allan dagalnw 😂
@sanojbndr
@sanojbndr Жыл бұрын
DSLR එකකින් හොද Photography කරන කෙනෙක් පොටෝ එකක් ගත්තත්, ඒ ගන්න පොටෝ එකේ තියන කුරුලෑ ටිකයි, මුනේ තියන තෙල් ටිකයි ඔක්කොම මකල, වටේ තියන ලයිට්, කලර් ඔක්කොම වෙනස් කරලා තනිකර බොරු පොටෝ එකක්නේ දෙන්නේ. එහෙම බැලුවම Samsung ෆෝන් එකෙන් කරන edit එක පට්ට. ගොඩක් Photography කරන අය කොහොමත් වැඩිය Phone වල කැමරා එක හොද වෙනවට කැමති නෑ. තමන්ගේ Business ටිකත් වට්ටගෙන බැනේ. 😂😂😂
@GTAWORKSHIP
@GTAWORKSHIP 8 ай бұрын
Amboo😂😂
@wishvaprathap6858
@wishvaprathap6858 2 ай бұрын
​@@GTAWORKSHIP අන්න ඇත්ත කතාව 😂
@V.G.PUBG.MOBAILE.OFFICIAL
@V.G.PUBG.MOBAILE.OFFICIAL Жыл бұрын
Sirama sin eka eka nam mage not 20 ltra hada witharai pehedili wena esamana dura kisi deyak pehedili ne
@amila_pathirana
@amila_pathirana Жыл бұрын
Mrwhosetheboss මේ ගැන පැහැදිලිව කතා කරලා තියෙනවා උදාහරණ සහ සාක්ෂි ඇතුව.
@abhayaabeysekara1204
@abhayaabeysekara1204 Жыл бұрын
Oba me dewal gana danumwat kirima etaa honda deyak.Obage vidio nitarama balanawa. Etamat hondin pahadili marana eka gena obata istuti.obata jaya !
@dimuthucollection9204
@dimuthucollection9204 Жыл бұрын
ඇත්තටම ඔබතුමා නිවැරදිව පැහැදිලි කළා. අපි නොදන්නා තොරතුරු,තාක්ෂණ ක්‍රම අපිට කියලා දෙනවාට. මිල අධික දේවල් මිලදී ගැනීමට පෙර අපි දැනුවත් වීමෙන් අපිට අත්වන වාසිය අප්‍රමාණයි. කාලයත් සමග දැනුමෙන් අපිව යාවත්කාලීන කිරීම ඉතාම අගය කල යුතුයි.
@chamzsachi3492
@chamzsachi3492 Жыл бұрын
මම වෙලාවල් දෙකකදි අරන් බැලුව...ඒ දෙකම තාත්විකයි..වෙලාවත් එක්ක හදේ move එක guess කරම
@Nisul-Nethviru
@Nisul-Nethviru Жыл бұрын
Xperia 5 iv එක ගැන විඩියො එකක් දාන්නකො ❤
@randimarivishann
@randimarivishann Жыл бұрын
mona camerawen gaththath; thama eka jagathektawath hande haawawa allaganna bariunane.
@shenalweerarathna212
@shenalweerarathna212 Жыл бұрын
Aiye puluwannm dji ronin 4d camare eka gana vedio ekak gennako
@C0ca1ne
@C0ca1ne Жыл бұрын
ඒකෙ තියෙනව නේද sence detection mode කියල එකක්. ඒක ඔන් කරල තිබ්බොත් විතරයි ඒක AI වලින් හැදෙන්නෙ. නැත්තන් ඒක off කරල ගැහුවම ඔහොම details එන්නෙ නෑ හදට. ඒක default on වෙලා එන්නෙ. ගොඩක් අය දන්නෑ ඒක මං හිතන්නෙ
@muthsaralala6612
@muthsaralala6612 Жыл бұрын
ඒත් ෆට්ට චාටර් නෙ බන් තියන දේ පෙන්නනැතුව බොරුව දානවට වඩා පුලුවන් දේ කරානම් හොදයිනෙ
@lakinduyahampath
@lakinduyahampath Жыл бұрын
​@@muthsaralala6612 samsung ලා කරේ පුලුවන් දේ තමයි Ai වලින් detail enhance කරාට මොකද වෙන්නේ . කොහොමත් normal pic එක social media දාන්න බෑනේ . මොකක්ද හරි software එකකින් details enhance කරනවට වඩා phone එකෙන්ම කර එක කොච්චර දෙයක්ද ඒක තේරෙන්නේ නැත්ද ඔයාලට 😂😂
@muthsaralala6612
@muthsaralala6612 Жыл бұрын
@@lakinduyahampath තව ඉස්සරහට උබ ගහන පොටෝ එකේ උබේ බල්ල හිටියම ඒකත් එහෙමයි කියලා කියපන් 🤣🤣
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
ඔව් එක default on වෙලා එන්නේ, මෙතන මම කොයි වෙලාවක වත් කියන්නේ නැ Samsung S23 එක හොද නැති phone එකක් කියලා. මේක වෙනම enhance mode එක තිබුණා නම්, camera එකට මේ feature එක add කරේ නැත්නම් හොදයි කියලා මම කියන්නේ.
@C0ca1ne
@C0ca1ne Жыл бұрын
@@R2StudioMasterclass ඒක තමා මාත් කියන්න උත්සහ කරේ. ඒක වෙනම තිබ්බනං හොදයි මොකද ගොඩක් අය ඒක දන්නෑ නෙ.
@nipunapathumjayawardana4304
@nipunapathumjayawardana4304 Жыл бұрын
මුන්ට දැනුමට යමක් කිවුවාම මේකෙ ඇවිල්ල මරා ගන්නව අනේ මන්ද ඉතින් ඈ ලකෙ පංකාවෙ මිනිස්සු හරි වෙනස් 😂💔
@greatindia902
@greatindia902 Жыл бұрын
Explain video ekk kiyala Wena kenk krpu ekk sinhalen translate krlane dala thiyenne. Use krla oyage experience eka kiuwanm watinwa
@SunethSasanka
@SunethSasanka Жыл бұрын
100x optical zoom කියල කියල තියනම් අවුල්😅 නැත්නම් කොහොමත් optical zoom වලින් එහාට යන ඔක්කොම software වලින් තමා හදන්නෙ...කලිනුත් huwawei ආවනෙ 10x optical zoom and අනික් ටික software වලින් හදල දෙන්නෙ...
@dineththaruka3893
@dineththaruka3893 Жыл бұрын
කොහෙද බං 100 x optical zoom කියල තියෙන්නේ. 😅 නොදන්න ප$&# කතා නොකර ඉඳපං
@SunethSasanka
@SunethSasanka Жыл бұрын
@@dineththaruka3893 කො⁣හෙද බං කියුව කියල තියෙන්නෙ...හරියට කියවපං🤣
@ihanpros
@ihanpros Жыл бұрын
30X Optical Zoom Only
@kcu8957
@kcu8957 Жыл бұрын
Google pixel use කරන අපි zoom වැඩිත් නැ
@AselaPushpakumara-w1v
@AselaPushpakumara-w1v 2 ай бұрын
Mama nam light eke photo gahuwa light ekenam hade awata penne na light ekama penne
@wageeshaariyasingha8364
@wageeshaariyasingha8364 Жыл бұрын
පෝය දවසෙම දැම්ම නේද 😂👀
@rangikapriyasadr9389
@rangikapriyasadr9389 Жыл бұрын
😂😂
@imalshadilsara-kh3ne
@imalshadilsara-kh3ne Жыл бұрын
😂😂😂
@shan_p_dissanayake
@shan_p_dissanayake Жыл бұрын
😂😂
@dilanrandika9893
@dilanrandika9893 Жыл бұрын
😁
@sasikaishara8457
@sasikaishara8457 Жыл бұрын
😮
@සුනිල්අමරසිංහ
@සුනිල්අමරසිංහ Жыл бұрын
මන් ගත්තෙත් s23 ultra එකක් ඔයා මේ ඒ ෆෝන් එක use කලාද ඒකේ zoom video ekak දාලාම මේ video eka කලා නම් good ,මන් මේ නිසාම ඒක ගැන හෙව්වා, you tube එක වීඩියෝ එකක් තියනවා ඒකේ පෙන්වනවා වෙන ෆොන් එකක සුදු රවුමක ෆොටො එකක් දාල ඇතින් තියලා zoom කරනවා ,capture කරද්දි හදක photo එකක් එන්නේ , ඒත් ඒ video එකේ max zoom( 30x ), s23 ultra eke 100 x zoom ,ප්‍රසිද්ද යූටුබර්ලා ඒ වගේ සුදු රවුම්, ඵොටො ,ලැප් එකෙ පොටෝ දාල ඈත ඉදන් zoom කරනවා අර බොරු විඩියො එක වගේ fake A.I moon zoom එකක් වෙන් නෑ 😂, samsung පිලිගන්නෙත් නෑ මේ වැරැද්ද,,මේක සුපිරිම කැමරාවක් ,proceser එකක් තියන පෝන් එකක් , A.I වලින් වෙනවා මේකෙ ගහන පොටො එකෙ details වැඩි කරනවා special ( හදේ )
@nipunapunsara-ul9pd
@nipunapunsara-ul9pd Жыл бұрын
සහතික ඇත්ත brother lankave gonnu ravatila inne😅
@iamudithaakalanka
@iamudithaakalanka Жыл бұрын
අයියේ....Canon 1100D කැමරාව ගැන පොඩි Specification review එකක් ගේන්නකෝ........😇
@buddika08
@buddika08 Жыл бұрын
හරියට ලංකාවේ retouch කරපු image ක් වගේ ...
@TS_Selling
@TS_Selling Жыл бұрын
Thanks Aiye Oyagen Godaak De Igena Gaththa.❤👍🤛
@hashanchinthaka757
@hashanchinthaka757 Жыл бұрын
S20Ultra එකෙන් ඉදන් ආවේ 100X Zoom
@chaminisenanayake2794
@chaminisenanayake2794 Жыл бұрын
Nice!👍
@tharindujayasinghe3179
@tharindujayasinghe3179 Жыл бұрын
Mamanam photography gena lokuwata deyak danne na.. But phone akakata ochchara deyak karanna puluwan kiyala hithanna ba.. Ahema puluwannam api wena subject akak select karala akath capture karanna puluwan wenna onaa... Hada witharak nam 100× zoom karala ganna puluwan hithanna dewal godai....😊
@thusharawijesekara6303
@thusharawijesekara6303 Жыл бұрын
Pixel phon ekk gana karannako
@FREEDOM-94-
@FREEDOM-94- Жыл бұрын
හඳට ගියා කියලා NASA 🧑‍🚀එකත් මිනිස්සු මුලා කරපු එකේ ඕක මොකද්ද 😂
@udayangadeshapriya3950
@udayangadeshapriya3950 Жыл бұрын
දැනට තියෙන හොදම ෆෝන් එකලු😂 අනේ මන්දා
@thimesh_vidushan1929
@thimesh_vidushan1929 Жыл бұрын
supiriyk thma bosss ❤
@buddika6536
@buddika6536 Жыл бұрын
AI වලින් අනාගත ලොකේ replace වෙන්න නියමිතයි. තවම කුඩා අවදියක ඉන්නේ. ඒ feature එක ඕනෙනම් off කරන්ට option එකක්තියනවා. සැම්සුන්ලා ඒ feature එක මාර්කට් කරපු විදිහ තමා වැරදි. අනික ඔය හැම ෆෝන් එක්කම කැමරාවෙන් බොරැව තමා කරන්නේ. මූනවල් වලා ආවාට ටික මැකිලා පාට වැටෙන එකත් බෙරෙුවක්. ඒ අතින් හදේ තියන ආවාට ටික enchanting කරලා දෙන එක වැරද්දක් නෑ.
@dammikamarabe4223
@dammikamarabe4223 Жыл бұрын
Eka nm atta
@kavindulakshan7223
@kavindulakshan7223 Жыл бұрын
Agreed 🤞
@sakuntharanaweera2457
@sakuntharanaweera2457 Жыл бұрын
නෑ යාලුවා ඔය කරලා තියෙන්නෙ details enhancing නෙමෙයි.. තරහා ගන්න එපා මේක කිව්වට.. ඔය කරලා තියෙන්නෙ details innovate කිරීමක් විතරයි.. enhancing කරන්න නම් details තියෙන්න එපැයි.. details නැති blur හදක් පෙන්නුවාම ඒකට features add කරලයි පෙන්නලා තියෙන්නෙ.. ඉතින් ඒක ඇත්තටම අමූලික බොරු කිරීමක් විතරයි.. අර මූනවල් වල ලප වලවල් අනන්මනන් නැති කරන එකේ කරන්නෙ වෙනම technique එකක්.. ඔයාට මම ඒකත් කියලා දෙන්නම් ඕනෙ නම් විද්‍යාත්මකව.. හමේ පාට වෙනස් කරන එක නම් කරන්නෙ cam එකට එන ෆෝටෝන් වල අවශ්‍ය colours වලින් අවශ්‍ය ඒවා අරන් එහෙ මෙහෙ කරලා මිසක්, නැති colours අරන් දීලා නෙමෙයි.. ඒවටයි details enhancing කියන්නෙ.. නමුත් ඔය phone එකේ lunar images වල වෙන්නෙ සම්පූර්නෙන්ම නැති දේවල් තියනවා කියලා පෙන්වීමක්ම විතරයි.. ඒ කිව්වෙ details innovating කිරීමක්.. අපිත් කැමතී phone එකකට astrophotography features එනවට.. එතකොට අපේ මේ දියුනු විශයන් කාටත් ඉගෙනගන්න වගේම experience කරන්න පුලුවන් නෙ.. තවත් විද්‍යාව ගනිතය සමාජගත කරලා ඉතාමත් බුද්දිමත් මිනිස්සු ප්‍රමානය වැඩි කරගන්න පුලුවන්.. ඒත් ඔහොම බොරු කරනවට කවුරුත් ආස නෑ.. smart phone එකකට එන කුඩා ප්‍රමානයේ CCD sensor එකට ලොකු zoom එකකින් lunar photography කරන්න අමාරුයි තමයි.. ඒත් එයාලට තිබ්බා AI පාවිච්චි කරලා colours enhancing කරන එක, hot pixels වලින් එන noise එක හැකි තාක් අඩු කරන එක, විවිද වර්ගයේ aberrations හරියට correct කරලා දෙන එක, විතරක් තියන්න.. ඒ එක්කම photos කිහිපයක් ගැනීම හා stacking කිරීම හරහා final image එකේ features වැඩි කරලා දෙන්න තිබ්බා.. ඒත් ඒවා නොකර නැති features අලුතින් හදලා දෙන එක සම්පූර්නෙන්ම වැරදී.. ඒ feature එක on off කරන්න පුලුවන් වුනත් ඒ වගේ දෙයක් එයාලා ඒකට දාලානෙ තියෙන්නෙ.. ඒක වැරදී.. එයාලට ඕක කරන්න තිබ්බේ අර මම උඩ කියලා තියෙන ක්‍රම වලින්.. එහෙම නම් ඉතින් කිසිම ප්‍රශ්නයක් නෑනෙ.. නමුත් එයාලා එහෙම නොකර බොරු කිරීමයි ගැටලුව..
@lakinduyahampath
@lakinduyahampath Жыл бұрын
@@sakuntharanaweera2457හරි ඔයා හොඳින් බලන්න blurd moon එක දිහා ඒකේ ආවාට වගේ දේවල soft edges එක්ක පේන්න තියෙනවා . ඒ දේවල් උනත් phones එකට අදුර ගෙන් enhance කරන්න පුළුවන්
@lakinduyahampath
@lakinduyahampath Жыл бұрын
@@sakuntharanaweera2457 ඒකට ඒ feature eka දාල තියෙන එකේ වැරැද්ද මොකක්ද ඈත notice board එකක් zoom කරලා ගත්තාත් ඒක වෙනවා. එහෙම එකක් කැරේ user ට ලේසි වෙන්න
@Ravindu616
@Ravindu616 Жыл бұрын
ආසම චැනල් එකක් ♥️
@surangaudesena793
@surangaudesena793 2 ай бұрын
Aiye mata phon ekka ganna ona sonye 1mak6 ekka hodaida phon ekka hodaida ithuru phon welata wada hodaida
@SudeshLakmal-fc3qu
@SudeshLakmal-fc3qu Жыл бұрын
Sony xperia xz1 පෝන් එක mobile photography වලට හොදයිද අනේ ඒ ගැන කියන්න 🤕🤕
@manojsudarshana12
@manojsudarshana12 Жыл бұрын
Thiyana de a vidiyatama ganna nam I phone 14 pro max akak ganna
@tharindad
@tharindad Жыл бұрын
Please do a review video on the Nikon P1000 Superzoom
@nilanthakumara1455
@nilanthakumara1455 5 ай бұрын
Mn gawa thiyenne s21 ultra ekak oyata kiyanda be ehema mn gaththa potos thiyanawa try karala balanda
@sinhalamovie2022
@sinhalamovie2022 Жыл бұрын
aiya canon eos r50 eka gana video ekak dannako
@nipunchathu302
@nipunchathu302 Жыл бұрын
0:11 patta ❤
@Dimz_tharux
@Dimz_tharux Жыл бұрын
දැනට ඇවිලා තියන හැමපැත්තෙන්ම balance හොදම ෆෝන් එක මොකද්ද
@malindumalshan7018
@malindumalshan7018 Жыл бұрын
14 pro max ek bn
@KALINDU01
@KALINDU01 Жыл бұрын
❤️❤️❤️🔥👌 මට තියෙන්නේ ප්‍රශ්න නමි හද පොටෝ ගන්න එක සාමාන්‍ය යුසර් කෙනෙක්ට කොචිචර වැදගත් ද? එදිනෙදා අවශ්‍යතාවට තිබිබා නමි ඇති. හැබැයි වෘත්තීය මටිටමෙි අයට අයට නමි වැදගත් නැ.මොකද වෘත්තීය මටිටමෙි අයට ටාගටි කරලා හදන්නේ නැ.සාමාන්‍ය මිනිස්සු තමයි මාකටින් ටාගටි එක. අනික මෙික මාකටින් එකක්.හදේ , කිරිසයුරේ පොටෝ ගන්න දුරකතනය පුළුවන් නමි අධි බලැති දුරේක්ෂය හදන්න ඔනේද?😂
@akilasampath8203
@akilasampath8203 Жыл бұрын
Ubata meka ganna salli nathuwa athi ekai me took
@KALINDU01
@KALINDU01 Жыл бұрын
@@akilasampath8203 මෙික මාකටින් එකක් Samsung ආයතනය කරපු ලොකුවට හිතන්න දෙයක් නැ.අනික normal use කෙනෙක්ට වැඩක් නැ හදේ පොටෝ ගහන්න. ලොකු megapixel ගානක් දාලා promotion කරලා phones ටික විකුණනවා. මට ඇත්තම සල්ලි තිබිබත් ගන්නැ මොකද ඒචිචරම ගානක් දිලා ගත්තා කියලා මට කරන්න දෙයක් නැ.
@sandrukshan4501
@sandrukshan4501 Жыл бұрын
​@@KALINDU01 Raw photo ghddi S23 U eke 200 mp eka supri mehemai Moon nrthuwa thawa dura thiyne subject zoom krnkota gdk hoda details pennanwa S23U eke moon ekanm tharamk durata boruwk
@Sameewithsouthkorea1
@Sameewithsouthkorea1 Жыл бұрын
ඒක අව්ලක් කියල හිතන එව්න් කැමරාවක් ගනිල්ලා. ෆෝන් එකක්නේ ඒක😂
@SooryaPerera
@SooryaPerera Жыл бұрын
Enam aththa හුගක් කැමරා තියෙන උන් මැරෙන්න හදනවා දැන් අයෙ ගන්න බැරි නිසා වැලලෙනවා 😂අනිත් පොන් වලට සුපිරියට අබියොග කරපු නිසා අවුල් ගිහින්
@mastamasta731
@mastamasta731 Жыл бұрын
නියමයි පුතෙ
@nimeshwickramasinghe1564
@nimeshwickramasinghe1564 Жыл бұрын
හඳ Zoom කරන්නම 40x Optical Zoom තියෙන Camera එකක් ගත්ත මම😎
@sagittariusa5642
@sagittariusa5642 Жыл бұрын
Moon lover
@blackleaderpubg
@blackleaderpubg Жыл бұрын
😂🤣
@PraveenZV
@PraveenZV Жыл бұрын
😅😅
@Kavii777
@Kavii777 Жыл бұрын
Fake උනත් පට්ටනෙ ඒක. සුපිරි මොලයක්.
@thefuturemovies9651
@thefuturemovies9651 Жыл бұрын
100X Zoom kiynne mm walin kochcharakd?
@nuwanrajapakshaonline310
@nuwanrajapakshaonline310 Жыл бұрын
සෝනි xpiria mark ii iii ෆෝන් වලින්නම් යම් දුරකට සාර්ථක ෆොටෝ එකක් ගන්න පුලුවන්
@deshanrathnayaka634
@deshanrathnayaka634 Жыл бұрын
ඒ රිසර්ච් කරඔඋ අයගෙ විස්තර මොකුත් දීල නෑනෙ බලල අපිට තීරනයක් ගන්න අනික සැම්සුම්ල කියන විදිහට ai එකකින් පොටෝ එකේ ඩීටෙල් ඇඩ් කරනවනම් අර බ්ලර් කරපු පොටෝ එකට ඩීටෙල් ඇඩ් වෙන එකේ අවුලක් නෑනෙ ඒ ගොල්ලො ඒකනෙ කියල තියෙන්නෙ
@ranganah9053
@ranganah9053 Жыл бұрын
කොහොමත් software details තමයි ඉතින්. මොකද physically enhance කරන්න phone එකේ ඉඩ නෑනේ. කොහොමත් phone camera kiyanne fake තමයි.
@dilshan7029
@dilshan7029 Жыл бұрын
4n camara ekk unath nomal camara ekk unath e hema ekkm digital dewl ,hema dekama proses wela thma eliyata enne mama dnna widht . Eththtm ape ehen dkina dewluth hemadema capture krnnena ape molaya . 30% athi smpurna 4n eke wtinakama nethi krl danna . Camera eke hoda sama samntharawa 50% kiyk dila viwers lata thirane krnn dunnanm wada hoyai neda ? Mt hithena widiha eka . Next time supirima video ekk krmu me miss takes tikk maga ergenma 💗
@Spagaty_Gaming
@Spagaty_Gaming Жыл бұрын
hande photo ekak gaththama ema hadalanam denne kelinma internet ekenna aran ona widihata edit karala gaththanam iwarayne
@SamanthaNanayakkara-qf3sv
@SamanthaNanayakkara-qf3sv Жыл бұрын
Audio එක වීඩියෝ එකට වඩා ටිකක් කලින් යනවා යාලුවා... ඒක හදලා දාන්න
@SR_DJ_BEATS_1
@SR_DJ_BEATS_1 Жыл бұрын
Seen optimize off කරල බලන්න🤭
@anupaudayanga14
@anupaudayanga14 Жыл бұрын
150mm to 600mm ගැන කියන්නකෝ
@hiranthisumuduni8737
@hiranthisumuduni8737 Жыл бұрын
Ethakota anith phone companyth ehmda danne na neda Xiaomi ehema ?
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
හැම company එකක්ම මේක පාවිච්චි කරනවා, නමුත් මේක ටිකක් limit එකට එහා ගිය case එකක්
@hiranthisumuduni8737
@hiranthisumuduni8737 Жыл бұрын
9:55 waraduna netha😶
@isirabandara3756
@isirabandara3756 Жыл бұрын
Oyaa kiyana vidiyata lap ekee thiyena photoo eka venas velaa vadinavanam kohomath eekata details add venavane.ehema add unee naththam thamaa prashne.habai ehenam samsungla vitharak nemeine oya boruva karanne.mee aurudde gahapu anith phones okkomath ehenam ookamane karala thiyenne.ethakota kohomada samsungla vitharak ooka karanava kiyanne.anith phones vala kiyala amuthuven zoom lence hai karala naane.
@kanishka-m
@kanishka-m Жыл бұрын
මම නම් නරකක් දකින්නෙ නෑ.. මොකද අපි හදේ ෆොටො ගන්න Zoom lens එකකුයි Camera Body එකයි උස්සන් යන්න ඕන නෑ.. සාමාන්‍ය කෙනෙක් ෆෝන් එක use කරල ගන්නෙ Just click & upload කරන්නනෙ 💯 හඳේ ෆොටො ගන්නවට වඩා ලොකු වැඩක් කරගන්න පුලුවන් ඕකෙ තියෙන 3x-10x telephoto lens වලින් MobilePhotography කරන කෙනෙක්ට ❤️ Milkyway එක නම් මම Try කරල තියෙනවා ඒක නම් fake නෙමෙයි Real 👍 (Huawei / Samsung වර්ග දෙකෙන්ම) Samsung , Apple , Huawei හැමෝම AI use කරනවා 🔥
@maduranganadeeshan8274
@maduranganadeeshan8274 Жыл бұрын
එහෙනම් ඊට වඩා ලේසි ගූගල් එකෙන් හදේ පොටො එක් ඩවුන්ලෝඩ් කරගෙන fb එකේ අප්ලෝඩ් කරන එක🤭
@anuruddhasilva2329
@anuruddhasilva2329 Жыл бұрын
Oya xperia mark 2, 3 or 4 use karala balannakooo.. oya okkoma kale.
@nethsarasheheran8128
@nethsarasheheran8128 Жыл бұрын
​@@anuruddhasilva2329 magulak😂
@nadilvishvaka3888
@nadilvishvaka3888 Жыл бұрын
@@anuruddhasilva2329 lin madiyo😂
@akilabandara1137
@akilabandara1137 Жыл бұрын
milkyway ?? f 2.0 sensor ekkin??? full frame sensor walath light sensitivity eka wedi ekka wendath one zoom lens ekak thiyendath one milkyway gahanda... fake marketing walata ahuwela dagalanda epa Ai generated photo ekak output krnne...
@Niwaduwata
@Niwaduwata Жыл бұрын
ඇත්තටම නියම explain එකක් බොහොම සරලව ගොඩක් කරුණු මේක ඇතුළත් ජය වේවා
@visualfantacy3358
@visualfantacy3358 Жыл бұрын
මේ ගැන අදහස් දක්වන swamsung සමාගම: දන්නැ... මන් දන්නැ... මන් කියන්නෙම නැ වගකීමෙන් කියන්නෙ මන් දන්නැ.. 🤣🤣🤣
@imahansadilshan6126
@imahansadilshan6126 Жыл бұрын
ඒකට උත්තරේ දන්නෑ 😂
@SLkavibrogaming055
@SLkavibrogaming055 Жыл бұрын
වැලලෙන්න එපා අප්පිරියයි
@lkbeats-1
@lkbeats-1 Жыл бұрын
අප්පිරියයි 😅
@Lifehappy07
@Lifehappy07 Жыл бұрын
Sira ban
@SLkavibrogaming055
@SLkavibrogaming055 Жыл бұрын
@@Lifehappy07 ඒකනෙ බන් මොකක් හරි එකක් ආපු ගමන් ඒක දදා වැලලෙනවා
@sadishafernandz95
@sadishafernandz95 Жыл бұрын
තාක්ශනය මාකට් කරද්දි වැරැද්දක් වෙලා තියෙන්නේ ඒකයි උනේ කොහොමත් AI තාක්ශනය නැතුව ඉස්සරහට යන්න බෑ..
@bhanukazdilshan
@bhanukazdilshan Жыл бұрын
කෘතිම බුද්ධිය නිසා යථාර්ථය වෙනස් වෙමින් පවතී😓
@chamathmadusanka3032
@chamathmadusanka3032 Жыл бұрын
meka kelinma boru kiyana weradi mokada man meka experiance kala samsung s22 s23 dekema godak ai powers thiyenawa api ganna photo eka eka real namuth blur wechcha ekak identify karala ai use wela details denawa mn me device dekama use karala thiyenawa anika man study karanneth Ai oya kiyana de piliganna bah bro
@sandunlakmal4193
@sandunlakmal4193 Жыл бұрын
sony a7iv ekk review ekk one ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@JayaniEdirisingha-pr4ew
@JayaniEdirisingha-pr4ew Жыл бұрын
Mobile photography walata bestma phone eka mokkda? (Clothing photography walata)
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
Phone එක කෙසේ වෙතත් lighting තමයී වැදගත්
@harindaeranga7434
@harindaeranga7434 Жыл бұрын
ලංකාවේ උන් 4n ගන්නේ හද zoom කරලා 4to ගන්නයි කැමරාවේ මේගා pixel ගාන වැඩි නම් විතරයි.😅 ඒත් Europe,Middle East රටවල උන් 4n ගන්නේ secure අතින් හොද. අවුරැදු ගානක් ප්‍රශ්ණයක් එන්නේ නැතිව update එන use කරන්න පුළුවන් එකක් බලලා 😅 ඒකයි තාම අපි දියුණු වෙමින් පවතිණ රටක් වෙලා තියේන්නේ. 😅
@X1rsha
@X1rsha Жыл бұрын
ekane western wala iphone wikinnenne 😂 එක millionaire , billionaire කෙනෙක් දැකල නෑ samsung එකක් තියා එක android එකක් එක්ක 😂
@Lush_fm
@Lush_fm Жыл бұрын
​@@X1rsha ehmd 😅 dakala nadda? Hodata aduranawa wagay😂
@shanukiamaya
@shanukiamaya Жыл бұрын
සිරාවට…අපේ උන් හිතන්නෙ 12mp iPhone කැමරාවට වඩා 100mp වගේ xiaomi කැමරාව හොදයි කියල😂 හැබැයි අවුරුද්දයි දෙකයි ෆෝන් එක විකුනන්න දගලනව
@X1rsha
@X1rsha Жыл бұрын
@@Lush_fm අදුරන්න ඕන නෑ ගොබ්බයො 😹 ඔඉ tiktok instagram වල හෙලුවෙන් නටන උනුයි තොරොම්බල් කරත්තයි follow කරන වෙලේ හොද සල්ලිකාරයො follow කරල බලපං 😂 එතකොට පෙනෙයි උන්ගෙ phones , vehicles lifestyle මොන වගේ ද කියලා
@lakinduyahampath
@lakinduyahampath Жыл бұрын
@@X1rsha එහෙම නෑ microsoft එකේ owner use කරන්නේ z flip 4 එකක්
@nipunchathu302
@nipunchathu302 Жыл бұрын
Aiyage sony neda
@diskjockeysl1064
@diskjockeysl1064 Жыл бұрын
Ape akkage s22 eke ehema na bn api baluwa Oka amu boruwak anika ee video eke phone eke full zoom 30x thiyenne hodata blpnko😂 Uu ekata dala thiyenne full brightness wadi karapu moon photo ekak Anika camara standby mode ekedi kohomath ehema wenne na pawichchi karapu un dannawa eka Ai walin Wenas unath wenas wenne photo eka gaththata passe
@ShameePlays
@ShameePlays Жыл бұрын
Ade mage cam eka E unta ohoma lense ekk na 😢
@v_jayawardhana
@v_jayawardhana Жыл бұрын
ගොඩක් අය කියන දේ තේරුම් අරන් නැතුව බනිනව.. ගොඩක් ෆෝන් වල Ai පාවිච්චි කරල කරන්නෙ ගන්න ෆොටෝ එකේ තියෙන details වැඩිදියුණු කරන එක (enhance කියන්නෙ ඒකට).. නමුත් සැම්සුන්ලා මෙතනදි enhance වලට අමතරව ෆොටෝ එකේ නැති අලුත් details ඇඩ් කරන එකත් කරනව.. ඒකයි වීඩියෝ එකේ කියන්න උත්සාහ කරන්නෙ..❤ නැතුව ෆොඉන් එකේ අව්ලක් ගැන නෙවෙයි.. හැබැයි මගේ අදහසනම් real details තියෙන ෆොටෝ එකක වටිනාකම වැඩියි කියන එක..එහෙම කැමති අයට හොද බ්‍රෑන්ඩ් එකක් තමා sony phones.. නමුත් මේ mobile photography නිසා මේක කිසි අව්ලකුත් නෑ.. ❤😊
@subodanafernando
@subodanafernando Жыл бұрын
S23 Ultra eken හඳ බලනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් කරන්නෙ නැද්ද!!!
@epitawlahansamali-oo1cv
@epitawlahansamali-oo1cv Жыл бұрын
Yt ekee video ekak thibba sudu rawumak thawa screen ekaka daala s23ultra eken suum karaama hadha pennanawaa
@sandeepakodithuwakku1958
@sandeepakodithuwakku1958 Жыл бұрын
Bruh i agree with you btw s23 eka awain passe puken giyapu i pon usersla poddak form wela wage thama penne ayeth. Vivid filter eka patta realitic nisa wenna oni mn hithanne 😅 anika AI eka use kara kiyala aulak nane mage nam mathe hama ekkama e technology eka enna oni optical zoom kohomath thiyenawa phone eke supiriyatama ( හද ගැන නෙමේ කියන්නෙ)
@harindaeranga7434
@harindaeranga7434 Жыл бұрын
සැම්සුන් කියන්නේ කොහොමත් display quality අතින් සුපිරි හොද 4n එකක් නැත්නම් තාම තමන්ටවත් කියලා OS ekak nethi Brand ekak neh 😅😅😌
@sandeepakodithuwakku1958
@sandeepakodithuwakku1958 Жыл бұрын
Ow bn math me mage flagship eka wisi karala 6s ekak ganna hithan inne 😅
@harindaeranga7434
@harindaeranga7434 Жыл бұрын
@@sandeepakodithuwakku1958 flagship tiyenawada bn Samsung wala
@sandeepakodithuwakku1958
@sandeepakodithuwakku1958 Жыл бұрын
@@harindaeranga7434 na bn na
@prasannasiriwrdhana
@prasannasiriwrdhana Жыл бұрын
අයියෙ oneplus 9 pro එක හොදයි ද
@smart1816
@smart1816 Жыл бұрын
මට කියන්නකො vivo x 90 pro එකද හොද apple 14 pro max ද හොද?
@nethsarasheheran8128
@nethsarasheheran8128 Жыл бұрын
S23 ultra ekak ganna,, chinese eewa ganna epa
@savithagunasekara
@savithagunasekara Жыл бұрын
Eeya s23 ganna epa salli thiyenawanam aniwa iphone 14 pro max eakak ganin mooda wada karanna epa
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
ඔය ඔක්කොම හොදයි, flagship phones
@nethsarasheheran8128
@nethsarasheheran8128 Жыл бұрын
@@savithagunasekara 🤣ane oiii
@nethsarasheheran8128
@nethsarasheheran8128 Жыл бұрын
Resell nan i phone hodai,, use keranne gannawa nan i phone mona jarawakde yako🤣 14mp eka s23 ultra eke ahala gan 7kin thiyanna plwnde😅
@hemanthaperera2283
@hemanthaperera2283 Жыл бұрын
OLED and Super Amoled display වලින් හොදම එක මොකක්ද ?.. ඔබගේ අදහස්, උපදෙස් ඉතාම වටිනවා .. ස්තූතියි !..
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
Super amoled display එක හොඳයි. Specially outdoor වලදී හොඳට පේනවා
@shashkzn6433
@shashkzn6433 Жыл бұрын
Dekama samsung 😂
@wized-d2426
@wized-d2426 Жыл бұрын
aththa thamai
@nirashtharuka2495
@nirashtharuka2495 Жыл бұрын
listen 9:55 funny bro but meka watinawa aiyaa mamath danan hitiye nah mee hade 4to seen eka
@panthergaminglk9151
@panthergaminglk9151 Жыл бұрын
samsung eke oya hade photo gahna eka ai valin hadanava kiyala godak rata aya kiyala tiyanava api ganna photo ekata fake data add karana eka nam aul nikan raumaka dot tikak tiyala photo ekak gahapuvama hada vage pena eka nam henama aul issara samsung phone hodai dan godakma ena samsung phone aul
@sithum__k
@sithum__k Жыл бұрын
අයියෙ පුලුවන් නම් MI 12s Ultra Phone එකේ review එකක් කරන්නකෝ 🤤🤤🤤plz පුලුවන් නම් ලොකු දෙයක් ❤️‍🩹
@JanakaPriyantha-w7e
@JanakaPriyantha-w7e Жыл бұрын
එච්චර මගුලක් ඕන්නෑ ගෙදර සුදු පාට රවුම් බල්බ් එකට සූම් කරල බලපන් හඳේ ආවාට පේනව 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@thewoksl
@thewoksl Жыл бұрын
Thank you for the detailed Explanation
@dinalsenmith2125
@dinalsenmith2125 Жыл бұрын
Scene detection mode එක off කරාම හරි යනවා. අනික තව දෙයක් milkway photos බොරු කියන එක වැරදි.මොකද samsung iPhone milkyway photography comparison ඕන තරම් තියෙනවා youtube එකේ.ඒවයෙ එකම star එක එකම වෙලාවෙ hyperlapse දෙකේම යනවා හොදට පේනවා. එතකොට iPhone නුත් බොරු පෙන්නන්නෙ. 9:20 content එකක දේවල් කියද්දි තමන්ගෙ අදහස කියන්න එපා.අපේ මිනිස්සු හිතන්නෙ ඒක තමයි ඇත්ත කියලා😐
@NoobNotFoundDev
@NoobNotFoundDev Жыл бұрын
මේ වගේ comment එකක් මම හොය හොය හිටියේ. ඔයාගේ කතාව හරියට හරි. කොහොමත් අර option එක on එකේ තියෙනකම් හැම දෙයක්ම AI වලින් enhance කරනවා. පෞද්ගලිකව මංනම් මේ AI enhancing එකට කැමති. කොහොමත් 100x digital zoom කලාම ලොකු details ප්‍රමාණයක් ගන්න බැ කියල ගොඩ දෙනෙක් දන්නවා. samsungලගේ ඊළඟ flagship එකේ 30x හෝ 10xට වැඩි telephoto lens එකක් තිබ්බොත් නම් පට්ට (කරන්න පුළුවන් වැඩක්ද කියල දන්නෙනම් නෑ)
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
මම milkway photos බොරු කියලා කියුවේ නම් නැ, මම කියන්නේ එක ඇත්තද කියලා ප්‍රශ්නාර්ථයක් තියෙනවා කියලා විතරයි. එක test කරන්නේ නැතුව කියන්න අමාරුයි. මම කොතන වත් මේ phone එක හොද නැ කියලා කියන්නේ නැ, DSLR හරි mirrorless එකක උනත් හොද නැති දෙයක් නම් මම හොද නැ කියලා කියනවා. මේක මගේ මතේ. ඔයාට මේ information එකත් අරගෙන ඔයාගෙම නිගමනයකට එන්න පුළුවන්. වෙන කෙනෙක් කියන පලියට එක හරි කියන්න හෝ වැරදි කියන්න එපා. ඔයාගේ දැනුමට ඒ information අරගෙන ඔයාගෙම conclusion එකක් ගන්න. එක තමයි වැදගත්වෙන්නේ
@ishararanathunga7257
@ishararanathunga7257 Жыл бұрын
@@R2StudioMasterclass eka thma okkotama kalin phone ekak aran eka pavichchi karala balnnko
@NoobNotFoundDev
@NoobNotFoundDev Жыл бұрын
@@R2StudioMasterclass S23U user කෙනෙක් හැටියට astrophotography ඇත්ත කියල මට විශ්වාසයක් තියෙනවා. අනික මන් හිතන්නේ එයා කිව්වේ තමන්ගේම conclusion ගන්නේ නැතුව කිවා පලියට විශ්වාස කරන අය ඉන්නවා කියලා.
@kasunsathsara5306
@kasunsathsara5306 Жыл бұрын
​​@@R2StudioMasterclass Mister R2 me penawane comment. Me video eka dala thiyenne phone eke overall hoda naraka gana newe s23 ultra photography gana kiyana fact eka notherena bath kana harak inna ratak meka. Oba thuma ada mama kiwwa kiyala diary eke notice 1k daganna 2025 2030 weddi namal rajapaksha me rate president nownoth meka lankawa newei.😅
@Nish558
@Nish558 Жыл бұрын
mtnm Samsung thma hoda pavicchi krpuwain 🤧
@ErangaThilinaJayashantha
@ErangaThilinaJayashantha Жыл бұрын
It's a different technology than the classical photography. You can't compare both technologies in one platform and say that one should be a fake with respect to the other. I've tested and it doesn't enhance like the way you discribed. It captures real moon and then doing some sharpening or enhancing the the details of the particular capture instead of embedding something else from the outside source. You can see the changes reality of the shadows of moon's craters over the period of year. I've captured the Sun and the sunspots were real. What I believe that the things should be changed with the inventions of the technology as it has the demand. Sam S23 utra has unbelievably excellent photographic and zooming abilities with the AI technology, compared with a DSLR cam with a more aperture lens.
@piyuminisansala-ps2jv
@piyuminisansala-ps2jv Жыл бұрын
අද තමා දැනගත්තේ ඒකත් Bay Samsung 🤮
@SooryaPerera
@SooryaPerera Жыл бұрын
Ekenma 😊❤
@NowThatluziya
@NowThatluziya Жыл бұрын
කොහොමත් ඉතින් කැමරාවක් ලොකුවට තිබිල ඒකෙ ලෙන්ස් එකකින් moon සූම් කරන්න බැයිනම් වැඩක් නෑනෙ ඒත් දැනට ඈපු පෝන්වලින් good zoom එකක් තියෙන්නෙ samsung වලටනෙ පොඩ්ඩක් රට කට්ටියගෙත් චැනල් බලන්න .😑🤔
@samwinchester8754
@samwinchester8754 Жыл бұрын
සල්ලි විසි කරන්න තියෙන අය සැම්සුන් s23 ultra එක ගන්න. ඇත්තටම photography කරන්න ආස අය, (Astro/wildlife) cam ekai lens ekai ganna. ඕක තමා සරලව කියන්නේ. S23 ultra එක කොහෙද ගහන් ඉන්න උන් ට්‍රිපර් වෙලා. 😂😂😂
@indrajalikaya-97
@indrajalikaya-97 Жыл бұрын
පොන් වෙඅයි කැමරා වෙනයි. එක කවදවත් එකක් වෙන්නෙ නැ. පොන් එකෙන් කරන වැඩ කැමරාවට බැ කැමරාවෙන් කරන වැඩ පොන් එකෙන් බැ.
@DKCinematic
@DKCinematic Жыл бұрын
Supiri 🔥🔥
@heshanrajapakse8065
@heshanrajapakse8065 Жыл бұрын
Bade paara wadiy kiyala irisiyawa
@kanchanadilshan7265
@kanchanadilshan7265 Жыл бұрын
R10, R7 දෙකේ review එකක් ඕනිමයි. 🙈❤️
@savindudana
@savindudana Жыл бұрын
Eke enhancement ekak wenne. Fake photography thama onama phone ekaka thiynne pro mode eken shoot kale nathn.
@techgeekacademy3906
@techgeekacademy3906 Жыл бұрын
Sir ඔයා ළඟ sony 1 mark iii එක තියෙනවනේද ඓ්කේ තියෙන මේකේ නැති මේකේ තියෙන ඓ්කේ නැති දේවල් මොනද ( කැමරා ,Display ,පීචස් )
@kcdiaz790
@kcdiaz790 Жыл бұрын
Xperia gana video ekak kare nththe aie
@Windy456
@Windy456 Жыл бұрын
Nice explanation aiyya... good performance
@KCK4536
@KCK4536 Жыл бұрын
අයීයේ කැමරා වල හොල්මන් චයාවන් ඇතිවීම (ඡයාරූප වල) සම්බන්ධයෙන් සත්‍ය අසත්‍ය භාවය සම්බන්ධ ව විග්‍රහ කරන විඩියෝවක් කරන්නකො 🙏🙏
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 24 МЛН
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 121 МЛН
Samsung Galaxy A55 vs Galaxy S24 - Don't make a MISTAKE
12:40
WhatGear
Рет қаралды 658 М.
Apple AI Camera vs Samsung Ai Camera Photo Editing
14:40
Chanux Bro
Рет қаралды 118 М.
DSLR Vs Mirrorless | Photography Sinhala
14:03
Priyantha Bandara Travel Photography
Рет қаралды 8 М.