Samuganne Na - සමුගන්නේ නෑ | Thiwanka Dilshan |Hiru Star EP 76

  Рет қаралды 302,636

Hiru TV

Hiru TV

Күн бұрын

Samuganne Na - සමුගන්නේ නෑ | Thiwanka Dilshan |Hiru Star EP 76
Hiru Star Full Program EP 76 - goo.gl/dgYgNy
Hiru Star - Sri Lanka's First Live Reality Show | 2019-02-16
හිරු Star - ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවී රියැලිටි ටීවී අත්දැකීම
Web: www.hirutv.lk | www.hirustar.lk
Like US - / hirustarlk
Follow US - / hirustarlk
#HiruTV #Hiru #HiruStar #No1RealityShow #LKA #HS #HiruStarLK #HiruStarLive #FacebookLive #Live #FBLive #SriLanka #HiruDigital #BattleRound #TeamRookanthaGoonatillake #TeamNiroshaVirajini #TeamShihanMihiranga

Пікірлер: 321
@pramodmadushan3194
@pramodmadushan3194 5 жыл бұрын
ඇයි බං අද වගේ දවසකත් මේ වගේ සිංදුක් තොර ගත්තේ 😓 උබට ගැලපෙන්නේ නෑ බං .. කවුරු මොනව කියුවත් උබ තමයි බං මගේ සංගිතේ විරයා ❤️👌
@kanchanamaduwanthi5468
@kanchanamaduwanthi5468 5 жыл бұрын
රූකාන්ත කොහොම කරත් ශෙහාන් කරයි කියල හිතුවෙ නෑ. ඕව මහා ජරා වැඩ. මුල ඉදලම ලස්සනට වැඩේ කරන් ආවෙ ඔයා අයියේ. ඔයා හිතට ශක්තිය ගන්න ඔයා දිනල ඉවරයි අයියේ. බුදු සරණයි ඔයාට
@sureshwickramasinghe6602
@sureshwickramasinghe6602 5 жыл бұрын
කියලා වැඩක් නැ
@therealityoflife5345
@therealityoflife5345 5 жыл бұрын
🖕😝
@shanedss4068
@shanedss4068 5 жыл бұрын
වචන ටිකක් හරියට කියාගන්න බෑ😪ඒ අස්සේ සාරිතා එකේ ලිරික්ස් ඒමත් වැරදි😪😪
@දිලුමැට්ටි
@දිලුමැට්ටි 5 жыл бұрын
සැලෙන්ඩ එප තිවා.ඔය ලකුණු 14නැති උනාට ඔයට හොද fan base එකක් තියෙනව.එ වගෙම ලස්සන වොයිස් එකක් තිනව.වරදින්නැ කවදාවත් .ඔතනින් හැලුනත් මෙ පුංචි ලංකාවෙ අංක 1 ගායකයෙක් වෙන්න පුලුවන් .අද හොද සිංදුවක් කියන්න .සුබපැතුම් !!❤️❤️❤️
@avishkajayangana8648
@avishkajayangana8648 5 жыл бұрын
දිලු මැට්ටි ekeemma ❤️☝🏻👑💯
@MuthuDilhani
@MuthuDilhani 5 жыл бұрын
සමු ගන්නේ නෑ වෙන්වන්නේ නෑ කෙදිනක හෝ අපගේ සිතුම් පැතුමන් ඉටුවේ......👍🔥❤❤🌷
@Rumesh_Dinushka
@Rumesh_Dinushka 5 жыл бұрын
එක එකා කියන ඒව අහල කියන්න බැරි ඒව නොකිය පුලුවන් උපරිමෙන් උබට ගැලපෙන එකක් කියාන් තිවා උබේ base එක 70% ටත් වැඩියි❤️❤️ 1st නොවුනත් අන්තිම හතර ඇතුලෙ ඉන්න ඕන..උබ ආවෙ නැත්තම් ආයෙ හිරැ එකේ film එකක් වත් බලන්නෙ නෑ..එච්චරයි බුදුසරණයි Good Luck උබට ❤️❤️❤️
@deshaniprabodhya
@deshaniprabodhya 5 жыл бұрын
ඔයාගෙ සිතුම් පැතුම් අනිවාර්යයෙන්ම ඉශ්ට වෙන්නම ඕන තිවංක අයියේ ....අනිත් හැමෝමටම වඩා ඔයාට ආදරය කරන ගොඩාක් අය ඉන්නවා..ඒ හැමෝගෙම බලාපොරොත්තුව ඔයා හිරු ස්ටාර් වෙනවා දකින එක....ඔයා අනිවාර්යයෙන්ම finel ඉන්නම ඕන ...ඔයාට පුලුවන් ..බුදු සරනයි ...🌸💮🌼🌷
@kkgssabaragamuwe7305
@kkgssabaragamuwe7305 5 жыл бұрын
ලස්සනයි සහොදරෙ වැදුණා එකනම් බොක්කටම.එත් රත්තරං උබේ තෝරාගැනීම වැරදුණාවත් ද වස්තු..උබ පැරදි නැ රත්තරං.මුලු ජිවිතෙම දිනලා ඉවරයි brother...JAYA
@senuraayantha105
@senuraayantha105 5 жыл бұрын
කැරි වැඩ එපා හිරු tv අපි තිවන්කට වෝට් කලාට එවා බ්ලොක් කරලා thiwankawa හිරු star එකෙන් අයින් කලාට ඌ උගෙ ගමනෙ අවසානෙට ගිහින් ඉවරයි
@niranjandilshan5847
@niranjandilshan5847 3 жыл бұрын
අනිවාර්ය
@sumathiweerakkody4022
@sumathiweerakkody4022 5 жыл бұрын
අනේ bulleya sayyawe වගෙ සින්දු කියලා අපිව පිස්සු වට්ටපු අපේ තිවන්ක අය්යා කෝ දැන්..?
@babaydanisshowkidscomehere7564
@babaydanisshowkidscomehere7564 5 жыл бұрын
කන්න ගිහිල්ලා
@shan-ux6bm
@shan-ux6bm 5 жыл бұрын
තිවංකය් මංගලය් ෆය්නල් එනවා අනිවාර්යයෙන්ම නේද ?😘😘
@thakshilapiyamanthi408
@thakshilapiyamanthi408 5 жыл бұрын
Shanuka Karunanayaka owu aiye...
@දිලුමැට්ටි
@දිලුමැට්ටි 5 жыл бұрын
මංගල නම් දන්නැ එත් තිවංක එන්න ඔන😎
@punsanda..3446
@punsanda..3446 5 жыл бұрын
මංගල .. තිවංක.. සුජාන්.. මේ තුන්දෙනාම grand finale ඉන්නම ඕන. එහෙම නොවුනොත් අපරාදේ.
@ishaniudeshika3379
@ishaniudeshika3379 5 жыл бұрын
එයා එන්නම ඕන
@mekalaliyanage7681
@mekalaliyanage7681 5 жыл бұрын
Ow aniwaryen enna oni sabe dakshaya thiwanka
@gamingdona3565
@gamingdona3565 3 жыл бұрын
තිවංක අය්යේ පට්ටම අවුල් ඔයා hirustar උනේ නැති එක ගැන 🙄එත් ඖලක් නෑ දැන් ඔයා ඔයාගේ ගමන ගිහින් ඉන්නේ ❤❤ආදරෙයි හැමදාම ❤😍
@SumudusamanthikaS-
@SumudusamanthikaS- 5 жыл бұрын
තෝරාගැනීම තුළ ලොකු අවුලක් තියෙනවා සහෝදරයා . ඒ කෙසේ වෙතත් උඹ අසමසම දක්ෂයෙක්.සුබ අනාගතයක්
@newcreations1351
@newcreations1351 5 жыл бұрын
මම ගොඩක්ම කැමතී තිවංක අයියට ඔයා තමයි බෙස්ට්ම😻💕
@chamarikanilu4825
@chamarikanilu4825 5 жыл бұрын
අනිවාර්යයෙන්
@newcreations1351
@newcreations1351 5 жыл бұрын
@@chamarikanilu4825 😍
@සංජුසිතුම්
@සංජුසිතුම් 5 жыл бұрын
මේ කියනවට වඩා ⁣මුල සිංදු ගොඩක් ලස්සනට කීවා... අද සිංදුව ඇත්ත⁣ටම හරි නැ..
@goolivemusic5012
@goolivemusic5012 5 жыл бұрын
බලාගෙන ගියාම ශිහාන් තරම් පොරක් දැන් ලංකාවෙ නැද්ද.🙄🤔 Congratulations Thiwanka Ayyah.. Hindi Song Ekak kiwwoth aulk yannathiwei..Good Luck ❤️
@gihanmadhusanka8389
@gihanmadhusanka8389 3 жыл бұрын
Thama bihi wela na bn
@gayanmitchel2068
@gayanmitchel2068 3 жыл бұрын
මල්ලි අත අරින්න එපා කො ඔයාගෙ කට හඩ්න් ගිතයක් .. අනිල ඔයත් නිලාන් හෙට්ටිආරච්චි වගෙමයි මල්ලි ලස්සනට කියනවා . ඔය ඉදිරියට එන එක කටවත්ම නවත්ට්ගන්න බැ . ජයවේවා තෙරුවන් සරණයි මල්ලි
@CeylonGirlnew
@CeylonGirlnew 5 жыл бұрын
Thiwanka ta kemathi set Eka Aniwa mawath sub karanna..thiwankage katahanda exellent..❤️
@lasithsadaruwan2827
@lasithsadaruwan2827 5 жыл бұрын
Don Helmet ela
@antondulip1422
@antondulip1422 5 жыл бұрын
thiwanka aiya oya Hondata sing kala..superb..oya watenn a epa..api oya ekka..oya thamai ape hiru star🌟
@nirosudu636
@nirosudu636 5 жыл бұрын
වැටෙන්න එපා මගෙ මල්ලියෝ.උබ දැනටමත් ස්ටාර් කෙනෙක් වෙලා ඉවරයි.කුසලානයක් අර ගත්ත පලියටම ස්ටාර් කෙනෙක් වෙන්නෑ.උබ දැනටමත් මේ හිත් හොරකම් කරලා කොල්ලො.මේ පාර වත් ටිකක් හිතට ගැලපෙන සින්දුවක් කියන්න මගෙ මල්ලියෝ.ඔයාගේ නිහතමානීකම ඔයාවත් දන්නැතුව ඇති.ආදරෙයි තිවංක.😍😍😍 වැටෙන්න එපා මල්ලි මිනිස්සු මොනවා කරත්,ඒ කටහඩට ආදරෙයි පැලෙන්න.කොච්චර ඇහුවත් ඔයා කියපු සින්දු එපා වෙන්නෑ මල්ලි.මේ පාර නම් අර තිවංකව අරන් වේදිකාවට එන්න.කිසිම දේකට සැලෙන්න එපා.ඔයා යන දුර ඔයාට වත් හිතා ගන්න බැරිවෙයි.
@sankalanaperera2940
@sankalanaperera2940 5 жыл бұрын
පකේ ලොජික්..උන් දෙන්නා අපේ එකාට කැමති නැ...හැමදාම මොකක් හරි උට්ටක් කියලා..වොට් එක දෙන්නේ නැ...😡😡😡😠
@tharindumadushan8258
@tharindumadushan8258 5 жыл бұрын
තිවංක අයියා සුපිරි .බයියෝන්ගේ කතා වැඩක් නැ
@madudesilva2204
@madudesilva2204 5 жыл бұрын
You are best . ඔයාගේ ම හඩින් සින්දුවක් ඔයාගේ ම අපට ඔනේ ❤️
@සංජුසිතුම්
@සංජුසිතුම් 5 жыл бұрын
මේ සිංදු ගැලපෙන්නේ නැ ඇත්ත⁣ටම .. 😓😓😓😓
@chamodya8278
@chamodya8278 3 жыл бұрын
සමුගන්නෙ නෑ රත්තරන් වෙන් වන්නෙ නෑ රත්තරන් ♥️😘♥️
@elsha6397
@elsha6397 5 жыл бұрын
සින්දු තොරගද්දී මිට වටා සැලකිලිත් වෙන්න කට හඩනම් පට්ට ඒත් තොර ගන්න සින්දු වොයිස් එකට ගැලපෙන්නෑ
@banukadilan4744
@banukadilan4744 2 жыл бұрын
2022/4/26/ ත් අහනකට්ටිය කො
@sanjeewaniliyanage6509
@sanjeewaniliyanage6509 9 ай бұрын
Lassanata hadawathata denenna a sinduwa kiuwa... asama gayakayek thiwankaaaaaa😍😍😍
@dilmitharaka7171
@dilmitharaka7171 5 жыл бұрын
Excellent singing bro ❤
@දිලුමැට්ටි
@දිලුමැට්ටි 5 жыл бұрын
මට රුකාන්ත පේන්ඩ බැ . ශෙහාං නන් හේතුවක් කිවා.එත් රුකාන්ත 😠😠😠😠 ⁣season 2එකටනම් ගන්ඩ එප
@dayanchameeragunathilake9218
@dayanchameeragunathilake9218 5 жыл бұрын
දිලු මැට්ටි yako thopi wage gon harak... obalage yaluwek wena puluwan thopi wage inakota khoamda yako ratak wage isarata yana puluwan oba mona keri ponayek da hitho
@matheeshameran361
@matheeshameran361 5 жыл бұрын
Rookantha sir gena denagena katha karanna.. rookantha sirla me ratata loku deyak karapu kattiya
@tiplone3862
@tiplone3862 5 жыл бұрын
ඇත්ත නිරෝෂා මැඩම් තිවංක අද බොහොම නිවිච්ච ගතියෙන් සිංදුව කිව්වා.
@pkpaba4976
@pkpaba4976 5 жыл бұрын
Oyata ada kiyapu sindu gelapenne ne thiwanka. Aneee plzz hoda sindu select kara ganna. Oya grand finale eke innama oniiii.. 🌟🌟🌟🌟
@shaliniiru1271
@shaliniiru1271 5 жыл бұрын
මහ කැත වැඩක් මෙයා එක්ක හැරෙන්නවත් කවුරැත් නැ 😐
@thiwankadilshan4086
@thiwankadilshan4086 5 жыл бұрын
තිවංක අයියා 😍😍
@sndfrd8826
@sndfrd8826 5 жыл бұрын
Ane ada nm hoda song ekak thoragena kiyanna oyage hadata uparima kiynna puluwn ekak all the best aiya😇
@shiromeishani1952
@shiromeishani1952 5 жыл бұрын
Aeiyooo mona tram lassanata seing karanwada aei me man ahapu lassama voeis eka patta oya salenna apa oya tami best 😍😍
@arjunasammana9647
@arjunasammana9647 5 жыл бұрын
Ubaaa dinuuu thiwankaaa ubaiii apitaa wadunaa gayakayaaa monadee unathh,,,adareiiii❤️❤️❤️
@amishkavivek6722
@amishkavivek6722 4 жыл бұрын
ලස්සනයි
@elsha6397
@elsha6397 5 жыл бұрын
අනේ මෙයාට ලයික් කරාන්න පුළුවන් තරම් 😍
@asankawidanage601
@asankawidanage601 5 жыл бұрын
Adapu katiya me konata...😂😂👈👈👈👈
@sumathiweerakkody4022
@sumathiweerakkody4022 5 жыл бұрын
ඔයා වැටෙන්න එපා තිවන්ක අය්යා..අනේ ඔයාගෙ style එකෙ සින්දූ ඔයා කියන්නකෝ තිවන්ක අය්යේ..
@dineshperera8189
@dineshperera8189 5 жыл бұрын
Ane තිවංක .oyati oya vage සිංදු hariyanna buleya vage nagala yana සිංදු thamai hariyanna .oya final ekati evage sinduvak kiyanna oya ratak වටිනවා
@thiwankadilshan4086
@thiwankadilshan4086 5 жыл бұрын
ආදරෙයි අයියේ ඔයට පුලුවන් හොදට සිංදු කියන්න. ඔයගෙ වැරදි හොදට හදාගන්න සර් ලා කියනවා වගේ.. අද හොද සිංදුවක් කියන්න අයියේ. ආදරෙයි 😍 ආදරෙයි 😍😍 ආදරෙයි 😍😍😍.
@warshakumari1073
@warshakumari1073 5 жыл бұрын
Thiwanka dilshan ❤️❤️
@minoliwickramasinghe7696
@minoliwickramasinghe7696 5 жыл бұрын
මේ සින්දුවේ තියන වෑරෑද්ද මොකක්ද...high range open voice sing කරන තිවන්ක ta මෙ වගේ songs කියන්නත් පුලුවන්...ශිහාන් බූරුවට එක තෙරෙන්නෙ නෑ
@dayanchameeragunathilake9218
@dayanchameeragunathilake9218 5 жыл бұрын
Minoli Wickramasinghe oayat high pitch da kiyane whats the hell... oyalage yakuwek wena eti ekai ocahara rideni
@waadiyaproduction8202
@waadiyaproduction8202 4 жыл бұрын
Ada thiwanka saha mangala inna thana dekkama thiwankaya gena sathutui
@mahindasamararathna6248
@mahindasamararathna6248 5 жыл бұрын
Oya hodta sindu kiyanwa .rukantha ehema kalath shehanehem karay kiyala hithuwe na.budu saranay !ape hiru star
@nimeshchathuranga2598
@nimeshchathuranga2598 5 жыл бұрын
මේක මම හිතන්නෙ නිරෝශා තිවන්කට දීපු අබියෝගයක්.රූකාන්ත නිතරම කිවුවෙ තිවන්ක නිතරම හයි පිච් සින්ග් කරන්නෙ ගායකයෙක් උනාම ලොව් සින්ග් කරන්නත් පුලුවන් වෙන්න ඕන කියල.ඒක නිසා මේක ලෝව් එකක් නෙමෙයි උනත් නිරෝශා වෙන්න ඕන මේක සිලෙක්ට් කරල දීල තියෙන්නෙ.ඒත් තිවන්ක හොදට ගායනා කරා මේක.දැන් කොහොමත් කැපිලි වැඩී.
@chaturadinesh3725
@chaturadinesh3725 2 жыл бұрын
ඒක නන පට්ටම ටැලන්ට් එක ඕයි
@nelumwimalasooriya4682
@nelumwimalasooriya4682 5 жыл бұрын
Hiru star famous une oya nisa...ape star oya..adarei tiwanka ❤😘😘
@surajlakmal7566
@surajlakmal7566 5 жыл бұрын
thiwanka one thiwanakage voice eka patta
@geeshanipeiris5886
@geeshanipeiris5886 5 жыл бұрын
mage hiru star Thiwanka. Namaltath wada hodata meka kiwwa.
@shameshaayesha5016
@shameshaayesha5016 5 жыл бұрын
තිවංකට තමා හොදම කටහඩ තියෙන්නෙ..දැන් තිවංකට වේලා තියෙන්නෙ කලින් කිව්වා වගෙ ගීත. දැන් කියන්නෑ.ශෙහාන් සර්ට ඒක කේරෙනවා ඒකයි හැමවෙලෙම කියන්නෙ කලින් කියපුවා වගේ ගීත තෝරගන්න කියලා..තිවංක ඔයාට අනිවා win කරන්න පුළුවන්..ඔයාගෙ කලින් කිව්ව ඉහල හඩ තියන ගීත තෝරගන්න..අනිවා එතකොට ඔයාව පරද්දන්න කාටවත් බෑ..බුදු සරණයි
@pkpaba4976
@pkpaba4976 5 жыл бұрын
Ane thiwanka malliyooo moko me.. oya lassanata sing karanawane. Hithin wetenna epa hithata shakthiya ganna. Oya thamai hodama voice ekak thiyena kena. Oyata onama song ekak hodata sing karanna puluwan. Kalabala wenna epa hoda sindu tikak select kara ganna. Awasanaya dakwa oya innama oni thiwanka.... ❤️❤️❤️❤️❤️ budu saranai oyata..
@deshangunasekara7830
@deshangunasekara7830 5 жыл бұрын
Oya thmaii hiru str
@vipulavipula9517
@vipulavipula9517 4 жыл бұрын
Me dennama namal akka ereseyawaie. Attha akaie nerosha....
@senuraayantha105
@senuraayantha105 5 жыл бұрын
තිවන්කයා අවසාන 4නාවොත් අයෙ හිරු tv බලන්නෙත් නෑ.පකේ ලොජික් 🖕🖕🖕
@kddilshan7699
@kddilshan7699 5 жыл бұрын
thiwanka win karala iwarai eka api set ekama dannawa ee ape hith
@luckyfinalwinner2518
@luckyfinalwinner2518 5 жыл бұрын
Sinduwa aul..e unata mul kale patta sindu kiwa.aulak ne place eka hadan iwarai😘😘😘
@sanjeewa5096
@sanjeewa5096 5 жыл бұрын
Oya tamai 🌟👍💋hodata balala song eka toraganna ane jaya wewa
@ashensameera8680
@ashensameera8680 5 жыл бұрын
judge board eka nathuwa vot 100 ma ganna puluwan ekama singer THIWANKA witharai.. 😍
@tharindumadushan8258
@tharindumadushan8258 5 жыл бұрын
තිවංක අයියා අපිට ඔනී
@fantasmokio242
@fantasmokio242 5 жыл бұрын
Kauru kohoma monawath uba pattama kollek bn adarei adatath api uba ekkama innawa aiya adarei bn ubata uba thamai ape 💫⭐️⭐️⭐️ Adarei kollo adarei ❤️
@tiplone3862
@tiplone3862 5 жыл бұрын
මේ කරන වෙඩෙන් හිරැ බලන එකත් එපා වෙනවා
@charithalakjaya3301
@charithalakjaya3301 5 жыл бұрын
අපිට අවෝඩ් කරන්න බැරි උනා ..බලන්නෙ නම් නෑ ආයෙ දන්න එකෙක්ට බලන්න තිඋඅන්නෙට් නැ හිරු ටීවී ඕම ජරා වැඩ කරයි කියල හිතුවෙ නැ
@asithadilan4016
@asithadilan4016 5 жыл бұрын
Thiwankata jaya,shammi ponnaya
@cptbaboosa
@cptbaboosa 5 жыл бұрын
Superb singing
@yasodasubramaniyam5627
@yasodasubramaniyam5627 5 жыл бұрын
Ane aiye oyage style ekan sinduwak kiyanna next week.oya final awe naththam wadak na.hithata haiya aran wade karamu.oyata puluwan.hamadamath api oyath ekka innawa.next week dinanna oni aniwaryen.Bs aiye.
@sadunsajith1380
@sadunsajith1380 5 жыл бұрын
Adooo thiwanka broo hindi song ekaka kiyspn bn ilaga sathiye
@nissankajayalath4674
@nissankajayalath4674 5 жыл бұрын
Mm hiru star eke Asama oyata...oya lassanata kiyuva..oya kavada hari hoda gayakayek venava..api oya ekka
@nimaxjayathu8804
@nimaxjayathu8804 5 жыл бұрын
තිවංක .. ඔයා araliyalandata වගේ සිංදුවක් ඔයාගේ විදියට කිව්වා නම්....
@jinanandahamudurowo7628
@jinanandahamudurowo7628 5 жыл бұрын
තිවන්ක අයියාට තමයි හෝදම වෝයිස් එකක් තියේන්නේ.... අනිවාර්යයෙන්මඅද තිවන්ක අයියා තමයි හෝදම කේනා....
@salonrashmi1378
@salonrashmi1378 5 жыл бұрын
Oyata idiriyatama yanna suba pathanawa ayye. Oyata budu saranaiiiii 👍👍👍👍😘😘😘
@jinindusandaruwan4877
@jinindusandaruwan4877 5 ай бұрын
2024-05-03 ahanawa..❤❤
@shenalvikasith5937
@shenalvikasith5937 4 жыл бұрын
Thiwanka dinanna thibbe
@ishanihasini5637
@ishanihasini5637 5 жыл бұрын
Oya nam niyamai aiye,eth loku asadaranayak une,aai hindi song ekak kiyanna🤗🤣
@manojipallekumbura5525
@manojipallekumbura5525 5 жыл бұрын
2 hiru star ekata judge board ekak ona nati wei me wage wada karana aya mokatada?thanks oya than a special hiru
@mervinthushara5508
@mervinthushara5508 5 жыл бұрын
Hiru Star යනු තනිකරම බොරැවක්.ජනතා පරමාදිපත්‍ය😂😂😂.Rip hiru tv & Hiru star. ඔයාලගේ 1st Hiru star realitya අසාර්ථකයි.👎👎👎.
@sggs7134
@sggs7134 5 жыл бұрын
තිවංක ඔයා den godaak werdi karanwa
@tiplone3862
@tiplone3862 5 жыл бұрын
තමන්ට ඕන කෙනෙක් නෙමේ මේක තරගයක් හිරි එකට කියනවා මම විතරක් නෙමේ තව ටික දවසකින් හිරැ චෙනල් එකට ⁣ගොඩක් කමෙන්ට් හම්බවෙයි. මේ වගේ හිවලුන් ඉන්දවන්න එපා සිහසුනේ සිහසුනට ගැලපෙන්නේ නෑ.
@sandamaliweerasinghe9212
@sandamaliweerasinghe9212 5 жыл бұрын
තිවංක. ව කපන්න හදන්නේ ඇයී. හොදට කීවා නම් විනිශ්චය කරන්න ඉන්නෙ හොදට කීවා නම් vote එක දෙන්න ඕන ඇයී නොදෙන්නේ.
@ishaniudeshika3379
@ishaniudeshika3379 5 жыл бұрын
මහ පුදුම අසාධාරනයක් කලේ ඊයෙ තිවංකට ෂෙහාන් රූකාන්ත දෙන්නම....අසාධාරන විනිෂ්චයක්
@malithpriyankara8204
@malithpriyankara8204 5 жыл бұрын
යාලු මතකද මංගලටත් එක දවසක ශිහානුයි,නිරෝශයි 2ම දුන්නෙ නෑ... ඒක ඒ අයගෙ තීරණේ.. අපි හිතුවා එදා මංගල කැපේවි කියල ඒත් වාසනාව තිබුනා.. ඒක වෙලාව කාගෙ උනත්.... ජය...
@satheegunawardana5449
@satheegunawardana5449 5 жыл бұрын
Ow aniwa blu minissu hrima asadarnyi
@dayanchameeragunathilake9218
@dayanchameeragunathilake9218 5 жыл бұрын
Ishani Udeshika eyage pitch okama awul kae gahanawa witarai
@MadhuraSampath
@MadhuraSampath 5 жыл бұрын
ඔබ ඉස්සර පට්ට බං.දැං උබ තෝරගන්න සිංදු හරි නැ බං.උබට slow සිංදු හරියන් නැ.මේ සිංදුව උබට ගැලපෙන් නැ.උබෙන් ඕක නෙමේ බලාපොරොත්තු වෙන්නේ.සයියාවේ වගේ එකක් ගහපන් කොර වෙන්න.ශෙහාන් සාදාරණයි බං ඌ හොද එකා.රූකාන්ත නම් අවුල් නේද
@sltube5857
@sltube5857 5 жыл бұрын
anika muta muge style ekata sing karanna denna oni.natuwa wena magul kiyanna dunnama uge fan base eka unat adu wenawa issara kiwwa hindi sindu hari,mu hit una sindu chamara ranawakge sindu kiwwanam pattamai😍❤️
@lakshithanuwan3287
@lakshithanuwan3287 5 жыл бұрын
රත්තරල්. ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්
@madumadu8015
@madumadu8015 5 жыл бұрын
Thiwanka aiyata vote karanna bari wenna hiru eken vote karana ewa block kara eka nisa godak ayata thiwanka aiyata vote karanna bari una..hiru tv harima asadarana chanal ekak..thiwanka aiya nisa thamai api hamoma hiru star balanne.maha katha wada hiru
@sujithafernando8193
@sujithafernando8193 3 жыл бұрын
Thamath ahanawa 😘
@minuranimsara7060
@minuranimsara7060 5 жыл бұрын
මංගලට වඩා උබ රත්තරං අයියෙ ආදරෙයි පැලෙන්න
@jeewanthijayawardhana5946
@jeewanthijayawardhana5946 3 жыл бұрын
👌👌👌
@tharindumadushanka2695
@tharindumadushanka2695 5 жыл бұрын
OYATA hoda anagathayak thiyanawa malli
@dilankadilshan6431
@dilankadilshan6431 5 жыл бұрын
Unata gelapena sindutikak kiyapan thiwa ,,me dawas tike uba trak painawa bn ,,ubata jaya 👍👍👍👍
@ishuumesha7373
@ishuumesha7373 5 жыл бұрын
Kwru dinuwth oya thmai ape hiru star thiwnka aiye
@amilakushan1350
@amilakushan1350 5 жыл бұрын
පට්ට පට පට
@nalakasampath9268
@nalakasampath9268 5 жыл бұрын
Thanks asadaranaya
@shawagaming9152
@shawagaming9152 5 жыл бұрын
Ape Hiru Star oyayi Malli.oyata puluwan.
@juniorsuperstar1807
@juniorsuperstar1807 5 жыл бұрын
Manesha Soiza
@sapnakaushalya3913
@sapnakaushalya3913 5 жыл бұрын
Next saturday hindi song eksk kiynna
@neelnilakshana7077
@neelnilakshana7077 5 жыл бұрын
uba anivaryen enava uba enne naththam vadakuth na ara rukanthaya elavala dann ona habai shehan kiyapu deth hithala balanna me sindu ubata galapen na uba hiru star nounath uba ape hadavathe gayakaya bn☺☺☺☺☺
@kalanamaduranga1685
@kalanamaduranga1685 2 жыл бұрын
තිවන්ක දැන් මුලු රටම අල්ලල ඉවරයි ....අනිත් ඔක්කොම හැලිල ..
@sameerachathuranga1587
@sameerachathuranga1587 5 жыл бұрын
ada hoda sinduwak kiyapan gelapena ekak malliyo ada aniwaren uba dinanna ona oll the best
@ishansandu9331
@ishansandu9331 5 жыл бұрын
oya kalin sindu qwwa vidiyata kiyannako. oya aniwarenma final inna one. god bless you..
@shamalisadamali5042
@shamalisadamali5042 5 жыл бұрын
malli ada nam oya final ennama ona budusaranai hamada api oya ekka
@sandumadushani2439
@sandumadushani2439 5 жыл бұрын
Ane thiwanka ayye oya aniwarenma terenna ona maiii ..sinduwa change karanna plz oyata gelepenne ne oyata gelapenne rock style song awa kiyanna api adareiiii godaaaak 😙😙😙
@kavindukithalagama3220
@kavindukithalagama3220 5 жыл бұрын
Iye hari nam uba thama mulinma yanna hitapu eka thiwa... (66+14)=80..eth arun denna kuhaka una.. eka awlak na ada sinduwa weraliyaddage punchi dagakariye song eka kiyala aranchi una.. hodata kiyapan.. uba ada aniwa final yanwa.. good luck... TDK❤️🤟
Thiwanka Dilshan Hiru Star All Songs -All in On
36:22
Chanu Vlog
Рет қаралды 78 М.
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 24 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57