Thiwanka Dilshan | Punchi Dagakariye - පුංචි දඟකාරියේ | Hiru Star EP 77

  Рет қаралды 825,008

Hiru TV

Hiru TV

Күн бұрын

Thiwanka Dilshan | Punchi Dagakariye - පුංචි දඟකාරියේ | Hiru Star EP 77
Hiru Star Full Program EP 77 - goo.gl/THzgm1
Hiru Star - Sri Lanka's First Live Reality Show | 2019-02-17
හිරු Star - ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවී රියැලිටි ටීවී අත්දැකීම
Web: www.hirutv.lk | www.hirustar.lk
Like US - / hirustarlk
Follow US - / hirustarlk
#HiruTV #Hiru #HiruStar #No1RealityShow #LKA #HS #HiruStarLK #HiruStarLive #FacebookLive #Live #FBLive #SriLanka #HiruDigital #BattleRound #TeamRookanthaGoonatillake #TeamNiroshaVirajini #TeamShihanMihiranga #Super06

Пікірлер: 792
@achinthaprashad9652
@achinthaprashad9652 3 жыл бұрын
තිවංක අයියා කියනවානම් කුනුහරප උනත් අහන් ඉන්නවා... ඒ තරම් ඇබ්බැහිවෙලා ඒ voice එකට බුදුසරණයි හැමදාම ආදරේ තිවංක අයියා බුදුසරණයි ♥️🙏🙏...
@mewansayuranga7081
@mewansayuranga7081 2 жыл бұрын
Math kiyna ahan idmko. 😌
@godrastha495
@godrastha495 2 жыл бұрын
2022 අහන මම
@sadeepavihanganivihangani8961
@sadeepavihanganivihangani8961 2 жыл бұрын
එකන්ම athta
@lasindupathirana8085
@lasindupathirana8085 2 жыл бұрын
😂😂
@sameeramadhuwantha1900
@sameeramadhuwantha1900 2 жыл бұрын
Ane pala
@yasastherkshana6031
@yasastherkshana6031 2 жыл бұрын
මගෙ ප්‍රියතම ගායකයා 2022 අපි අහන්නෙ උබෙ සින්දු අයියේ ගැම්මක් ආ තිවංක දිල්ශාන් ජය
@adeeshamusic5282
@adeeshamusic5282 2 жыл бұрын
ඔව්
@sewwandiranathunga1773
@sewwandiranathunga1773 3 жыл бұрын
2021ත් අහනවා අයියගේ සින්දු...... .🎧😌😍❤
@anujumadushanianjumadushan3762
@anujumadushanianjumadushan3762 5 жыл бұрын
එයා සින්දුව ඉවර කරපු විදිය පට්ට ...ඒක තමයි එයාගෙර් වොයිස් එක... ඒක පට්ටම..
@prasangikaudayangani6890
@prasangikaudayangani6890 5 жыл бұрын
උඹට ආසාදාරනයක් උනා ඒක අපි දන්නවා උඹ කැපුනත් උඹේ තැන හැදිලා ඉවරයි බං අපි ඉන්නවා😍
@lahirusampath4604
@lahirusampath4604 3 жыл бұрын
අයියා අපි තවත් අහනවා බන් 😢🖤 කවුරු ආවත් හදවතෙ තියන ඉඩා කාටවත් ගන්ට බැ බන් ආදරෙයි බන් 🖤🖤🖤🌼🍃
@yashodayashoda2306
@yashodayashoda2306 5 жыл бұрын
තිවා මිනිස්සු උබට මඩ ගහයි ගනන් ගන්න එපා පුතා උබ උබම වෙයන්. මේ වෙන දේට ගොඩක් දුකයි. මොනවා උනත් උබ තමයි හදවතේ හිරු තරුව. හැමදාමත් ආදරෙයි තිවා. ඉස්සරත් උබ ගාව දැනුත් උබ ගාව ඉදිරියටත් උබ ගාව. බුදු සරණයි තිවංක
@wirajanisanjeewanidesilva.9023
@wirajanisanjeewanidesilva.9023 5 жыл бұрын
Yasoda Oya kiyanadeta math ekagay. Thiwanka edama ape adare dina gena ivaray.oya thama ape star.eka venas vnn na.meka ekthara reality programme 1k vitharay.oyata dan loku deyak krnn pukuwan. Ada vage Hamadamath nihathamani charithayak venna 😊
@janidunavodya2164
@janidunavodya2164 3 жыл бұрын
අපි 2020 ත් අහනෝ තිවන්ක අයියගේ සින්දු
@thilankalakshan1
@thilankalakshan1 3 жыл бұрын
2021 ත් අහනෝ...❤🔥
@dulmindeshitha
@dulmindeshitha 3 жыл бұрын
සන්තෝසයි🙏
@lahirusampath4604
@lahirusampath4604 3 жыл бұрын
අනිවරෙන් තවත් අහනවා😢🖤
@mastervideos7848
@mastervideos7848 2 жыл бұрын
2021 අහනෝ බං🥰
@isurijayasena5470
@isurijayasena5470 2 жыл бұрын
2021 ❤️
@Lankanecho
@Lankanecho 5 жыл бұрын
තිවා උබ අනිවා Final ඉන්න ඕනේ ❤️ අදටත් තිවාගේ fan base එක සුපිරි මිනිස්සු හැලෙන් නෑ. ඒ තිවා හැදුවා Brand එකක් TDK ඒ brand එකට ආදරේ කරපු පිස්සු වැටුන මිනිස්සු ඉන්නවා. හැබැයි දැනෙනවා, අර හින්දි සින්දු පිස්සු වැටෙන්න කිවුව ඒ තිවා පොඩ්ඩක් වෙනස් වෙලා කියලා. Live sing කරන්නේ professional මිනිස්සුන්ට උනත් වරදින්න පුලුවන්. හැබැයි උබෙන් අඩුවක් දැක්කේ නෑ දැනුනේ නෑ කලින්.. කලින් ඒ මනුස්සයා වෙමු තිවා.. උබ අනිවා Final ඉන්න ඕනේ ❤️ අනිවා උබට පුලුවන්. සුපිරි ගේමක් ගහමු ජය ❤️❤️
@therealityoflife5345
@therealityoflife5345 5 жыл бұрын
Mu dan මානසිකව වැටිලා inne..hithan hitapu තත්වයට wada pahala මට්ටමේ dan..
@shenuapsara8940
@shenuapsara8940 5 жыл бұрын
Eyata shakthiyak wenna comment krla woat krmu yaluvnee
@Godgamebvck
@Godgamebvck 5 жыл бұрын
Tiwanka aiyya oya tamai supiri taruwa wanne oya mage
@jg4487
@jg4487 5 жыл бұрын
කලින් හිටපු තිවංකව එලියට ගන්න බැරි විදිහට අවසානෙදි හරි මඟ පෙන්වීමක් නැති උනා කියලා හිතෙනවා පොරගේ talent එක එලියට එන පොරගෙ style එකෙන්ම යන්න දුන්නා මේ voice එකට ගහන්න voice එකක් නෑ.❤️❤️
@DASUN-1
@DASUN-1 5 жыл бұрын
ඒක ඇත්ත ..අවංකව කිව්වොත් අවසානෙට කිව්ව සිංදු හරිත් නෑ. මේ කටහඩ සුපිරි .මගපෙන්වීම තමා නැති වෙලා තියෙන්නේ .ඇත්තටම පව්
@ayeshisilva8693
@ayeshisilva8693 5 жыл бұрын
මොකද තිවන්ක මේ...ඉස්සර හිටිය තිවන්ක නෙවේ මේ..ඉස්සර උබ කියන සින්දු පටන් ගත්ත ගමන්ම ඇගේ හිරිගඩු පිපෙනවා කෝ දැන් ඒ තිවන්ක....
@robertcalcuse
@robertcalcuse 5 жыл бұрын
නිරෝෂාතමයි උඹව කැවෙ.මේකි දෙපාරක් තුන් පාරක්ම උඹට ගැලපෙන් නැති සින්දු සෙට් කරා මුංට වැඩිය හොඳට කියයි කියල බයයි මුං.....උඹ විතරයි හිටියෙ එතන වෙනසකට..අනිත් උං එනව සින්දු කියනවා..ෂෝ එක දානව යනව....ආදරෙයි මචං❤️❤️❤️❤️❤️❤️❤️
@Akhilacp
@Akhilacp 5 жыл бұрын
Siraaaa kathaaawa
@shashikasumal36
@shashikasumal36 5 жыл бұрын
තිවා දුක නැ උබ දැනටමත් අපේ hirustar🙏🙏🙏🎙️🎸
@dammikaaththanayaka6555
@dammikaaththanayaka6555 5 жыл бұрын
අනිවා ඔයා අපේ හිරු ස්ටාර්
@chamarikanilu4825
@chamarikanilu4825 5 жыл бұрын
අනිවාර්යයෙන් 😘😘😘😘😘😘😘😘
@chamilainduwarainduwara8267
@chamilainduwarainduwara8267 5 жыл бұрын
Aniwa
@JudyFernando29
@JudyFernando29 5 жыл бұрын
තිවංක අයියේ ඔයා final යන්න ඕනිමයි... ගැලපෙන song එකක් තෝරං ලබන සතියේ ඔයාව කපන්න හදන උන්ට ඇ⁣ඬෙන්න sing කරමු... අපි ඔයාට ආදරෙයි♥️ ඔයාට ජය...
@රස්තියාදුආදරේ-ඞ3ඡ
@රස්තියාදුආදරේ-ඞ3ඡ 5 жыл бұрын
oya sindu kiyanna epa hindi sinduwak kiyanna aiyeeeeeee
@thuvanfaruk4595
@thuvanfaruk4595 5 жыл бұрын
කප් එක කවුරු ගත්තත් තිවංක උබ මිනිස්සුන්ගේ හිත් දිනාගෙන ඉවරයි..අනිවා තිවංක final එනවා..❤❤
@rantharut.v5932
@rantharut.v5932 2 жыл бұрын
2019ත් ඇහුවා 2020ත් ඇහුවා 2021ත් ඇහුවා 2022ත් අහනවා 2023 2024 2025... ඉදිරියටත් අනිවාරනේම අහනවා
@DL_beats
@DL_beats 5 ай бұрын
දැනුත් අහනවද .. 😊😁
@hirushikaridhmi1549
@hirushikaridhmi1549 5 жыл бұрын
තිවංක අයියා ඔයා final ඉන්නම ඕනි ඔයා ♥️😊😊❤️..ශම්මිට වඩා ඔයාගෙ voice එක පට්ට..ඔයා තමයි hirustar වෙන්න ඕනි...all the best😊♥️♥️💝😍
@ThilinaLK
@ThilinaLK 5 жыл бұрын
තිවංකයා උබ හින්දා hiru star ඇප් එක තියන් ඉන්නෙ බන් උබට තාමා vote එක උබව හලන්ඩ හැදුවට උබ තමා අපේ hiru star 🌟🌟🌟🌟🌟
@dulmioshadi-p1n
@dulmioshadi-p1n 3 жыл бұрын
2021 TdK ලංකාවෙ icon එකක් ❤🥰 තිවංක දිල්ශාන් 😘🥰 TDK Family 🥰❤
@anushkakarunathilaka4485
@anushkakarunathilaka4485 5 жыл бұрын
Sayyawe කියපු තිවංක එදා මෙච්චර කාටවත් second උනේ නෑ බන්....තිවා මේක බලනවනවන්.....උඹ උඹේ දේ කරපන්....හදවතින්ම ආදරෙයි බන්❤💪
@XoXo-pd3yw
@XoXo-pd3yw 5 жыл бұрын
තරගයක අන්තිමේදී හිතපු නැති තරගකරැවො ඔක්කොම තමන් හන්ගගෙන හිටපු ආයුධ ඔක්කොම ගේනවා . ඒක තමා ඇත්ත. ඉතින් බ්‍රෝ ඔයා මේ සීරියස් එකේ මුලදි ඉදන් ගෙනාපු දේවල් දැන් පාවිච්චි කරන්ඩ.
@sashikanisansala8448
@sashikanisansala8448 5 жыл бұрын
ගොඩක් ආදරෙයි මල්ලි❤️❤️❤️lලස්සන කටහඩක් මල්ලි ඔයාට තියෙන්නෙ ඔයාට වරදින්නෙ නැ මල්ලි බුදු සරණයි
@gamingstore3188
@gamingstore3188 5 жыл бұрын
තිවා උබ අනිවා Final ඉන්න ඕනේ ❤️ කලින් ඒ මනුස්සයා වෙමු තිවා.. උබ අනිවා Final ඉන්න ඕනේ ❤️ අනිවා උබට පුලුවන්. සුපිරි ගේමක් ගහමු ජය ❤️❤️
@rcreations6303
@rcreations6303 5 жыл бұрын
මට හිතෙන්නෙ... මෙතන ලොකු බො⁣රුවක් යනව... තිවංකට සිංදුවක වචන අමතක වෙන්න බෑ.. සිංදුම කියන්න ඉපදිච්ච ⁣එකෙක්... එහෙම වචන අමතක වෙන්නෙ කොහොමද.. අනික මේක පැක්ටිස් කරන තැන ඔය සිංදුව දන්න එකෙක් හිට්යෙම නැද්ද...පොඩි ළමයෙක් උනත් දන්නව... මේ සංදුවෙ වචන ටික.. මේ රියලිටි එකේ උණුසුම වැඩි කරන්න.. මෙතන ලොකු ගේම් එකක් ප්ලේ වෙනව.... මේක තනිකරම කලික් වැඩසටහනක්වගේ මට පේන්නෙ... අනිවා තිවංකව අන්තිම අවස්තාවෙ ඇතුලට ගන්නයි මේ ගේම් එක....
@shanu252
@shanu252 5 жыл бұрын
Rasika Indunil Jayawardana අපි ඕක ගැන මෙහෙම කතා කරනවා කියන්නේ, hiru එකේ උපක්‍රමය සාර්ථකයි කියන එක guys. Vote block උන එකට මාත් 100%ක් එකගයි.. ඊයේ තිවාට vote එන්න පටන් ගත්තේ තත්පර 30ක් ගියාය පස්සේ. But, හිරු කරන්නේ next week එකේ program එකේ ratings maintaining කරන්න TDK කියන brand එක use කරන එක මචංලා.. මොකද තිවා මේ වෙද්දි brand වෙලා ඉවරයි. නිරෝෂා සින්දුව තෝරලා දෙන තැන ඉදලා යන්නේ ඔය plan එක. Next saturday ත් තිවාට ඕකම වෙලා, sunday 90% පනින්න ඉඩ තියෙනවා.. FB අස්සෙම කතා උනා නේද තිවාට හැම සින්දුවක් ම කියන්න බෑ කියලා.. ඒක hiru එක use කරා, තිවා දැන් බැහැලා කියලා පෙන්නන්න. (නිරෝෂා තෝරලා දෙන සින්දුව හරහා) තිවංක කරන්නේ එයාට නිරෝෂා කියන දේ... ඌ උගේ ශෛලියෙන් ඒකට ගැලපෙන සින්දුවක් කිව්ව දවසට බලපන් ඔය block මොකුත් වෙන්නේ නෑ.. තිවාට vote කරන කට්ටියට කියන්න තියෙන්නේ, ඔයාලා අනිත් අයට vote නොකරත් app එකට check-in වෙලා ඉන්න.. නැත්නම් එයාගේ percentage එක වැඩි වෙනවා. මොකද, % එක හැදෙන්නේ vote කරන ගාන check-in වෙලා ඉන්න ගානෙන් බෙදලා..
@nasaraniya9508
@nasaraniya9508 5 жыл бұрын
තිවා උබ දැනටමත් හිරැස්ටාර් වෙලා ඉවරයි බං කියන්න වචන නැ උබ මුලු ලන්කාවේම හදවත් සොරාගෙන ඉවරයි තිවා❤️❤️❤️
@chamarikanilu4825
@chamarikanilu4825 5 жыл бұрын
අනිවාර්යයෙන් 👍👍👍👍👍👍
@sketarmickie1557
@sketarmickie1557 5 жыл бұрын
තිවා මම hiru star බලන්නේ උබ නිසා බo සිරාවටම...
@Nu_one
@Nu_one 5 жыл бұрын
මල්ලී මම උඹට හැමදාමත් වගේම අදත් වෝට් කරා. හැබැයි මල්ලි උඹ නිවිහැනහිල්ලෙ ගෙදර ඉදන් අද උඹ මේ කියපු සින්දුව අහල බලපන්. ශිහාන් දීපු කමෙන්ට් එකට මම 100%ක් එකඟයි. අද උඹෙන් ගොඩක් අඩුපාඩු උනා. වචන වලත් ගොඩක් වැරදි තිබුනා. ෆයිනල් යන්න බෑ මල්ලි මෙච්චර වැරදි තියාගෙන. මේ සතියෙවත් උඹේ අඩුපාඩු ටික හදන් වරෙන් හිතට එකඟව වෝට් එක දෙන්නම්. ඒ වගේම සින්දුව තෝරගද්දි ට්‍රෙන්ඩින්ග් යන සින්දුවක් තෝරගනින්. උඹට ජය....!!
@ushankaravinduperera4445
@ushankaravinduperera4445 5 жыл бұрын
Harsha Nuwan aniwa bn math kiyanne wachana waraddana eka thiwankage lokuma waradak voice eka perfect eth bn pitching walai wachana walai marama waradi thiyenne mona unath thiwa uba ewa hadagana final waren 🙏
@SumudusamanthikaS-
@SumudusamanthikaS- 5 жыл бұрын
Yes
@ss.n.s9856
@ss.n.s9856 5 жыл бұрын
Atta eekanm.පණ්ඩිත kama wthrai .eda hindi song ekk kiyn nethiwa සිංහල ekk kiwanm melhkth dinala
@ganeshamadhushani7459
@ganeshamadhushani7459 5 жыл бұрын
තිවංක oya අනිවාර්යයෙන් fainal enava....all the best....! Next week hodata sing karanna.
@රස්තියාදුආදරේ-ඞ3ඡ
@රස්තියාදුආදරේ-ඞ3ඡ 5 жыл бұрын
Ganesha madhushani lassana sinduwsk Kiyankoooo
@dilekanadeeshanjayasinghe5203
@dilekanadeeshanjayasinghe5203 5 жыл бұрын
උඹට බැරි වුනානේ ශිහාන්ව සිලෙක්ට් කරන්න.එදා උඹ එහෙම කරා නම් අද උඹ ඉන්න තැන හිතාගන්නවත් බෑ බන්😶
@yohansadun827
@yohansadun827 5 жыл бұрын
Sirawatama
@dilekanadeeshanjayasinghe5203
@dilekanadeeshanjayasinghe5203 5 жыл бұрын
@@yohansadun827 😣😣😣
@hashiruwanthika1675
@hashiruwanthika1675 5 жыл бұрын
Ow.thiwnkage therima weradii.eya mehem enna ona kenk neme
@sameerashalika5135
@sameerashalika5135 5 жыл бұрын
Aniwa
@dilekanadeeshanjayasinghe5203
@dilekanadeeshanjayasinghe5203 5 жыл бұрын
@@hashiruwanthika1675 ekane 😣
@lkawshalya420
@lkawshalya420 5 жыл бұрын
තිවංක ලබන සතියේ හොද ගේමක් දෙයි කියලා හිතෙන අය කෝ...
@therealityoflife5345
@therealityoflife5345 5 жыл бұрын
Next week wath enna onane dan..lejjay නැත්නම් 😝
@chamarikanilu4825
@chamarikanilu4825 5 жыл бұрын
අනිවාර්යයෙන් 💕💕💕💕
@sss.6062
@sss.6062 5 жыл бұрын
me api dubai
@dilangalakshan9064
@dilangalakshan9064 5 жыл бұрын
Mama
@රස්තියාදුආදරේ-ඞ3ඡ
@රස්තියාදුආදරේ-ඞ3ඡ 5 жыл бұрын
Malki
@MuthuDilhani
@MuthuDilhani 5 жыл бұрын
Wooow my favorite & excellent singing all the very best THIWANKA 👌💕💕💕😚🌷🌷🌷
@jinanandahamudurowo7628
@jinanandahamudurowo7628 5 жыл бұрын
අනිවාර්යයෙන්ම තිවන්ක අයියේ ඔයා. අවසාන වටයට එනවා..... ඔයාත් එක්ක අපි ඉන්නාවා හෑමදාමාත්....
@kanchanamaduwanthi5468
@kanchanamaduwanthi5468 5 жыл бұрын
ඔයා අවසන් මහා තරගෙ ඉන්නම ඕන අයියේ please වැටෙන්න එපා අයියේ ඔයා final innama onaa
@wikumprabath1666
@wikumprabath1666 5 жыл бұрын
වොට් බ්ලොක් කරලා චාටර් වැඩ කරලා පරද්වන්න හදුවට.උබ අපිට හිරැ ස්ටාර් එනිවේ ❤️
@deshaniprabodhya
@deshaniprabodhya 5 жыл бұрын
තිවංක අයියේ ඔයා අනිවාර්යයෙන්ම finel ඉන්නම ඕන ....ඔයා කොහොමත් අවසාන මොහොතේ හරි finel select වෙනවාමයි....මේ දවස් වල හැමෝම කතා වෙන්නේ දිනපු අය ගැන නෙවෙයි ඔයා කවද්ද finel යන්නේ කියලා ....මොකද ඔයාට ලොකු fan base එකක් තියෙනවා ....මුලු රටේම වැඩි පිරිසකගේ ආදරය දිනාගත්ත හිරු තරුව ඔයා නිසා.....🌼🌼🌸💮🎶
@erangamalsha744
@erangamalsha744 5 жыл бұрын
තවටත් මම ඔයාගේ සිංදු බලනවා.ආදරෙයි තිවංක මල්ලියා ...සුභ පතනවා..
@sadumadush129
@sadumadush129 2 жыл бұрын
2022 අහනවා තාමත් හිරුස්ටාර් අපෙ තිවා
@jayanifdo8316
@jayanifdo8316 5 жыл бұрын
මාර දුකයි තිවා..ගොඩක් අවුල්..ඉදිරියටම යන්න.. ඔයාගේ ගමන කාටවත් නවත්තන්න බෑ..බුදුසරණයි ..💪💪
@Whitex_MALIYA
@Whitex_MALIYA 3 жыл бұрын
අපි 2021 ත් අහනෝ තිවන්ක අයියගේ සින්දු
@SLmihi-rm5bb
@SLmihi-rm5bb 7 ай бұрын
මේ 2021 song එකක් ඒත් දැන් 2024 තවමත් අහනවා . මේකනම් පිස්සුවක් බං ..... තවටත් අහන කට්ටිය දාං යමුද like ❤️ එකක් ..
@nayomidissanayaka6987
@nayomidissanayaka6987 5 жыл бұрын
තිවංක අයියේ බය වෙන්න එපා ඔයා අනිවරෙන් ෆයිනල් එකෙන් දිනනවාමයි..❤️අද ඔයාට අයින් උනේ රසවින්දනයක් නැති කොට්ටාසයක් ඉන්නවා නේ අන්න ඒ අය නිසායි ගුඩ් ලක් අයියේ ..
@sandakelum1148
@sandakelum1148 2 жыл бұрын
2022 සුපිරි අයියේ ඔයා දැන් ඉන්න තැන ❤
@anushkaidunil5535
@anushkaidunil5535 5 жыл бұрын
Good luck thiwnka aiya..oya thm..hirustr wenne...aniwrenm...oyge voice eka supiri උණුසුම් සුභ පැතුම්
@ashanibasnayake3363
@ashanibasnayake3363 5 жыл бұрын
ඔයා final ඉන්නම ඕනී..අනිවරේන්ම..ඔයාට තියෙන්නෙ ලස්සන කටහඬක්..බුදු සරණයී..😙😙
@randimahisha9387
@randimahisha9387 3 жыл бұрын
තිවංකව අමතකෙ වෙන්නෙ නෑ බන් කවදාවත් 😪
@gihanmadhusanka8389
@gihanmadhusanka8389 3 жыл бұрын
Aniwa 😍
@randimahisha9387
@randimahisha9387 3 жыл бұрын
@@gihanmadhusanka8389 මම මේ දැන් බලන්නෙ 20 වතාව 😭
@hiransandeepa5802
@hiransandeepa5802 5 жыл бұрын
තිවංක තමා ඕනී ❤️❤️😍
@මුතුමැනිකේ
@මුතුමැනිකේ 5 жыл бұрын
තිවන්ක ඔයා ගොඩක් දක්ෂයි..හින්ඩි සොන්ග් එකක් වගේ නෙවෙයි සිංහල සොන්ග් එකක් කියද්දි .. . මිනිස්සුන්ට වචන තෙරෙනවා ..ඔයා මේ සොන්ග් එක වෙරලියද්ද සර් කියනවා හරියට බලන්න ඔයා කියන්නේ (ලිය මඩල )කියලා එත් හරි එක නෙවෙයිනේ ලිය තඹර මෙම,වැරඩි වෙන්න බෑ.. මොකද හින්ඩි සිංහල මිනිස්සු ඩන්නෙ නැ ගොඩක් අය ඔයා මොනව කිවත් එක පරස්නයක් නෙවෙයි...ඔයාට හොද හැකියවක් තියේනවා...හදාගන්න .. good luck awasanfinel ekee oya inna oni.
@therealityoflife5345
@therealityoflife5345 5 жыл бұрын
😝
@මුතුමැනිකේ
@මුතුමැනිකේ 5 жыл бұрын
@@therealityoflife5345 👊👊👊
@rayanrayan2233
@rayanrayan2233 5 жыл бұрын
Ou.waraliyadda.dakalana.akai
@shanukapradeep647
@shanukapradeep647 5 жыл бұрын
Ow bn,math eka dakka,wachanawala waradi than hadaganna
@ushankaravinduperera4445
@ushankaravinduperera4445 5 жыл бұрын
Marama widiyata thiwanka wachana waraddanawa eka loku waraddak me wage loku tharageka hamadama wachana waraddanawa voice eka nisai ada meya me thana inne oya hari sis
@nipunfernando7920
@nipunfernando7920 5 жыл бұрын
හොද සිංදුවක් කියපන් උබ තමා හිරු ස්ටර්.. අනික ඇප්.එක පෝන් එකෙ තියන් ඉන්නේ සිරාවට උබට වෝට් කරන්ම බං..ආදරෙයි....කැපෙන්න නම් බෑ..කොල්ලෝ.
@dineshperera8189
@dineshperera8189 5 жыл бұрын
Ane thivanka.oyage katahada lassanai oyava kapana unata hena gahanava .saiyave vage sinda nagala yana sinduvak kiyanna .oyati varadinna thivanka
@rashvinu8339
@rashvinu8339 5 жыл бұрын
තිවංක ඔය සිංදු හරි නැ ඔයාට.නිරොශා මෙයාට ගැලපෙන සිංදු දෙන්න නැත්තන් ඔයාට ඉස්සරහට යන්න වෙන්නෙ නැ.ඔවා හරි නෑ
@shar3148
@shar3148 5 жыл бұрын
none could stop him from winning because he was always a winner in his mind, so he is a winner now, you can be 'you' always love to focus on yourself and let other things not affect you from being Who You are 👑 good luck Thiwanka, our wishes from USA
@KavindaKavindalakmal-ii4xq
@KavindaKavindalakmal-ii4xq 8 ай бұрын
2024 දිත් ඒ voice එකමයි
@Sandun2993
@Sandun2993 2 жыл бұрын
අවුරුදු 3 කට පස්සෙත් 2022 තිවා අයියගෙ සිංදු අහන්න ආපු අය මේ කොනට
@danushkachamara2401
@danushkachamara2401 5 жыл бұрын
ශිහාන් පට්ටම ඇත්ත කියන්නේ...❤❤💪💪
@kddilshan7699
@kddilshan7699 4 жыл бұрын
උබ ගායකයෙක් නෙමේ තිවා brand එකක් ,TDK ❤️❤️
@nishshankasuranga8304
@nishshankasuranga8304 5 жыл бұрын
තිවන්ක උබ නිසා මම හිරුස්ටාර් බලන්නේ.උබ යූටුබ් දාලතියෙන කවර් එකක් ඇදල දාපන්.ලොවෙත් ෆයිනල් එන්න පුලුවන්.බචිසුසාන්ගේ සින්දු එකෙන්ම සෙට් උබට.
@දිලුමැට්ටි
@දිලුමැට්ටි 5 жыл бұрын
ඔයා තරගය අතැරල ද ඉන්නෙ අප්ප.පිස්සු කරන්න එප හරි.හිතට දර්ය අරං මෙ ගේම ගහමු.ඔයව වට්ටන්න ඉන්නෙ එක්කෙන දෙන්න උනට ඔයට දිරිමත් කරන්න හොද පේකෂකයො ටිකක් ඉන්නව .එක අමතක කරන්න එප .හැමදාම ඔය එක්ක ඉන්නව .බුදු සරනයි !!❤️ආදරෙයි
@sadewhasaral9447
@sadewhasaral9447 5 жыл бұрын
තිවෝ පිස්සු නටන්නේ නැතිව සිංදු හොඳට කියනවා කවුරු වට්ටන්න ආවත් අපි උබත් එක්ක ආදරෙයි ❤️❤️❤️👌👍
@mahimamehansa3285
@mahimamehansa3285 2 жыл бұрын
ගැම්මක් තිවන්ක අයියේ 2022 අහනව බුදු සරනය් මැනිකහ්
@kavi4852
@kavi4852 3 жыл бұрын
2021k අහනවා
@nishamadhurangi715
@nishamadhurangi715 5 жыл бұрын
තිවන්කගෙ vote පටන් අරන් තියෙන්නෙ ගොඩාක් පරක්කු වෙලානේ.හැමෝම හොදට බලන්නකෝ
@kanchanamaduwanthi5468
@kanchanamaduwanthi5468 5 жыл бұрын
Neesha Madhurangi eka athha methana mokak hari deyk thiyenwa
@therealityoflife5345
@therealityoflife5345 5 жыл бұрын
🖕😝
@sanushnadilka8176
@sanushnadilka8176 5 жыл бұрын
Sirawata
@shashikamanoj7036
@shashikamanoj7036 5 жыл бұрын
එක හාරි තප්පර 32 ක් .යනවා.....????
@therealityoflife5345
@therealityoflife5345 5 жыл бұрын
@@shashikamanoj7036 vote aduy ..mu dan perform karanawa aduy
@geethmusic4385
@geethmusic4385 3 жыл бұрын
2021 මතක් වෙලා ඇහුවා..සුපරි පරි ඉතිරි ඉතින් ආය
@DinukaNethsara-i4y
@DinukaNethsara-i4y 7 ай бұрын
2023 අහනවා ❤. ....thiwa ගෙ song
@sewmiwijesundara2099
@sewmiwijesundara2099 5 жыл бұрын
Thiwanka you are best singer good luck...
@ashiiranasingha5601
@ashiiranasingha5601 5 жыл бұрын
තිවංක thama hiru star wenna one...nattn wadak na hiru star walin....හැමදාම innawa තිවංක ekka😍😍😍😍😍😘😘
@lakshithayatawara4581
@lakshithayatawara4581 5 жыл бұрын
Hindi sinduvak kiyanda thivanka next week aniva final yamu . hoda thada karala uda yana hindi sinduvak kyanda . Oyata puluvn ජය. 👌
@shehasheha4861
@shehasheha4861 5 жыл бұрын
Oya thiwanka hiru star nounath oya thama othana inna bestma singer
@therealityoflife5345
@therealityoflife5345 5 жыл бұрын
😝
@tanyasemindi2100
@tanyasemindi2100 2 жыл бұрын
Ane athtamta oyage voice ekanm patta .hamadama oyage sinduwak ahanawa ane 🤗
@සිහිනයකිනුබමටසිහිනයකිනුබමට
@සිහිනයකිනුබමටසිහිනයකිනුබමට 5 жыл бұрын
තව එක දවසක් තියෙනවා තිවන්ක අනිවරයෙන්ම එදාට ඹයා තෙරෙනවා
@therealityoflife5345
@therealityoflife5345 5 жыл бұрын
Edatath මෙච්චරයි 😝
@wirajanisanjeewanidesilva.9023
@wirajanisanjeewanidesilva.9023 5 жыл бұрын
api oya gana godak balaporoththuwen inne.Pls thiwanka me paravath galapena sinduwak thoraganna. Oyage katahadata adare karana prekshakayo hamogema prarthanawa ekay.
@indunilpuspakumara2835
@indunilpuspakumara2835 5 жыл бұрын
Ado hindi sinduwak kiyapan ban me sathiyewath
@jeniferleeya249
@jeniferleeya249 5 жыл бұрын
තිවංක ලබන සතියට හින්දි සිංදුවක් කියන්න ෂුවර් එනවා පයිනලි😊
@vimukthicrishan2936
@vimukthicrishan2936 5 жыл бұрын
තිවංකයෝ ඔය සිංදුවක් තරම් එදා එක සිංදුවක්වත් ලස්සන නෑ බන් ඕකුන් බයටයි උබට එන්න දෙන්නේ නැත්තේ..... ඒකයි වෝට් බ්ලොක් කලේ අපේ...😘😘😘😘😘😘😘😘😘😘😘
@badboyvihaga6356
@badboyvihaga6356 2 жыл бұрын
Hiru star කරපු ලොකු වැරැද්දක් මේ වගේ දක්ශතාවක් තියන කොල්ලෙක්ව ඉදිරියට යැව්වෙ නැති එක😢
@hirushikaridhmi1549
@hirushikaridhmi1549 5 жыл бұрын
hirustar thiwanka thmai 😍❤️
@sansala29
@sansala29 5 жыл бұрын
ඔයා කොහොමත් හිරූ ස්ටාර් වෙලා ඉවරයි ....කැපුනත් ... සැලෙන්න එපා....මිනිස්සුන්ගේ හදවත්... ඔයා කොහොමත් සොරාගෙන ඉවරයි .....😘😘😘😘
@oshadhaudayantha2164
@oshadhaudayantha2164 3 жыл бұрын
2021 අපි හැමදාම ආදරෙයි තිවන්ක අයියට
@sanju1288
@sanju1288 5 жыл бұрын
Aiye oyge voice ekta api gdk kmthii oya hmdam lssnta kiynwa eth dn oyta mkda wela thinne issra wge wenna 👌👌👌hmadama adreii😇
@suduaraliya8230
@suduaraliya8230 5 жыл бұрын
Iye una de harima asadaranai aiya oyata oya supiri aye kiyanna deyak ne oyata aiyaluma devi pihitai
@tiplone3862
@tiplone3862 5 жыл бұрын
,මේ අවසානෙට ආපු 6 දෙනාගෙන් වෙනස්ම විදියේ ජනතාවට දැනෙන මහ ජන ගන්ංගාවක් ඔහුට ඉන්න. අනිවාරයෙන් ඔහු මේ වෙලාවෙ තනි නොකරයි කියලා මම හිතනවා. ඒ වගේම ශිහා.රැකා.නිරෝශා .ඔහු එක්ක අවසාන මොහොතෙඉදියි කියලා හි⁣තනවා.
@dammikaaththanayaka6555
@dammikaaththanayaka6555 5 жыл бұрын
අපි ඉන්නවා ඇත්තමයි පුතේ ඔයාව අපිට ඕන ආදරෙයි ඔයා ඔයා වෙන්න
@රස්තියාදුආදරේ-ඞ3ඡ
@රස්තියාදුආදරේ-ඞ3ඡ 5 жыл бұрын
simin sare sinduwa Kiyankoooo
@thilinasrimal1206
@thilinasrimal1206 5 жыл бұрын
ඔයා හිරු ස්ටාර් උනත් නැතත් මතක තියා ගන්න අයියේ ඔයා මේ රට ඇතුලේ උඹේම කියලා තැනක් උඹ හදාගෙන තියෙන්නේ.ආදරෙයි හැමදාමත්.Good luck
@malkimalki3154
@malkimalki3154 5 жыл бұрын
Ane thiwanaka shihan , rukantha kiyana dennagema thiyena ආඩම්බර kama yanna hodata sing karanna aiye oya nisama hiru star app eka gaththa ane irida nm marama dukak hithune ara mulin kiuwa wage sindu kignna me week eke kohoma hari final 4rata yanna oyata jesu pihitai😘😘😘😘😘😘😘😘
@gayanmitchel2068
@gayanmitchel2068 3 жыл бұрын
ඔයා ගයන්නම තමා ඉපදුනේ මල්ලි තෙරුවන් සරණයි ජයවේවා
@chamosandu8930
@chamosandu8930 5 жыл бұрын
mangala,thiwanka,suresh,shammi final inna oni kiyana aya like karamu balanna.
@sureshwickramasinghe6602
@sureshwickramasinghe6602 5 жыл бұрын
උබ උබව එලියට දාපන්...එක එක බල්ලොන්ව පිනවන්න හදන්නෙ නැතුව.....උබ නිසා තමයි hiru star කියන මගුලෙ ඇප් එක පෝන් එකේ තියන් ඉන්නෙ
@malkimadushika9456
@malkimadushika9456 5 жыл бұрын
Ow eka aththa.thiwanka oya nirosha namei oya oya wenna
@erandidilhani8002
@erandidilhani8002 5 жыл бұрын
Aniwa
@dkmusic_2000
@dkmusic_2000 5 жыл бұрын
Sira oi
@dammikaaththanayaka6555
@dammikaaththanayaka6555 5 жыл бұрын
මාත් ඔයා නිසයි මේ ඇප් එක තියන් ඉන්නෙ ඔයා නිසා මන් ඇඩුවා.ඔයා ඔයා වෙන්න තිවංක.ඔයාට මොකද්ද වෙන්නෙ
@දිලුමැට්ටි
@දිලුමැට්ටි 5 жыл бұрын
ou affa.Attatm
@elsha6397
@elsha6397 5 жыл бұрын
කැපිල්ල කැපිල්ල කොහේ ගියාත් හොද එකාට කැපිල්ලනේ වෝට් කරාන්න බෑරි උනා හිරු එකෙන් බොලොක් කරලා එනිස ආදරෙයි හදවතේ ගායකයා තිවා 😘😍
@duleeshasankalpa587
@duleeshasankalpa587 5 жыл бұрын
තිවංක කවුරු ‌ක‌ොහ‌ොම කිව්වත් හදවත ඉල්ලන්න‌ෙම උබ‌ේ කටහඩ.....උබ තමා HIRU STAR........
@chamilamadushani2113
@chamilamadushani2113 5 жыл бұрын
බලන්න බලන්න ආසායි.... සත්තකින්ම .. අදත් බැලුවා💗💗💗💗💗
@mrh.m.c.fitnessacademysril482
@mrh.m.c.fitnessacademysril482 3 жыл бұрын
2021 aawa set eka ko balamu..😀
@shehannimsara3493
@shehannimsara3493 5 жыл бұрын
තිවංක ya uba final innama one ..අනිවාරයෙන්ම ..suba
@ishuumesha7373
@ishuumesha7373 5 жыл бұрын
Oya hugak dakshai thiwanka aiye oya thmai ape hirustar wenaakwruth neme oyat jayawewa oya final enkn api bln innw❤️❤️❤️❤️
@asankawidanage601
@asankawidanage601 5 жыл бұрын
Oyata hoda kata hadak thiyenne malli..adarei hamadama..❤❤❤
@රස්තියාදුආදරේ-ඞ3ඡ
@රස්තියාදුආදරේ-ඞ3ඡ 5 жыл бұрын
godak adareiiiiiiiiiiiiiii tiwanka aiye
@asankawidanage601
@asankawidanage601 5 жыл бұрын
Adarei godaaaaaak mallii
@gihanwaker9278
@gihanwaker9278 5 жыл бұрын
ශිහාන් කියාන්නේ එල කොල්ලේක්.බලන්න නිහතමනි කම උබට අදරෙයි ශිහාන්
@shenalshaminda225
@shenalshaminda225 3 жыл бұрын
2021 අහන කස්ටිය මේ පැත්තට 😌🔥✨️❤️
@nuwandilshan6421
@nuwandilshan6421 5 жыл бұрын
මචා ඉලග වටෙදි ඇඩෙන්නම song එකක් දෙන්න ඔනේ.අපි ආදරේ පරන තිවන්කට...
@tharindunana202
@tharindunana202 5 жыл бұрын
තිවා ඔයා ඕනි final අනිවා සුපිරි වැඩක් කරමු next week.ආදරෙයි
@kddilshan7699
@kddilshan7699 5 жыл бұрын
පට්ට තිවා අයියේ උබ අපේ හිත් වල ඉන්නවා හැම දාම
@suduaraliya8230
@suduaraliya8230 5 жыл бұрын
Aiye oyai amila aiyai aniwarenma finale Inna oni api oyala dennata godaak adareiiiiiiiiiii
@mameeshaseranji4503
@mameeshaseranji4503 5 жыл бұрын
Thiwa ubata puluwan. Ubai amilai saba දක්ෂයින්. Ena සතියේ uba final yanawamaiii aniwa. Good luck.. Duk wenna epa thiwa uba thanatamath දක්ෂයෙකි... god bless you thiwa.
@official-thadiya6798
@official-thadiya6798 5 жыл бұрын
Hiru Star වෙන්න එපා බන්. වෙන්න ඕනත් නෑ, උඹ අපිව දිනලා ඉවරයි තිවා 😍😍😍 ඔන්න ඔය මගුල දමලා ගහලා හිටපන් අයින් උනොත් දුක් වෙන්නෙපා.
@devindikaranmini1765
@devindikaranmini1765 5 жыл бұрын
Ane aiye..oita wada lassanai wenadata aththatama..voice eka nethi karaganna epa..kagenwath benum ahanna epa oyage anagathe lassanai..😍😍❤️..oya thama mage hiru star mona unath
@surajfernando6763
@surajfernando6763 5 жыл бұрын
Thiwa👌 people's champ❤️❤️❤️
@chamikasampath6627
@chamikasampath6627 5 жыл бұрын
jaya wea tiwanka ayyata 😊😊😊😊😊😊😊😊
Thiwanka Dilshan Hiru Star All Songs -All in On
36:22
Chanu Vlog
Рет қаралды 78 М.
Thiwanka Dilshan | සයියාවේ - Saiyawe | Hiru Star EP08
7:59
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 28 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 37 МЛН
Зу-зу Күлпаш 2. Бригадир.
43:03
ASTANATV Movie
Рет қаралды 634 М.
World‘s Strongest Man VS Apple
01:00
Browney
Рет қаралды 36 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 28 МЛН