දුක සතුට මනස ගැන හොදින් දන්න කෙනෙකුට පාලනය කරන්න පුලුවන්ද Sanath Gamage Siyatha TV Motivation

  Рет қаралды 62,008

Sanath Gamage Blissful Intelligence

Sanath Gamage Blissful Intelligence

Күн бұрын

Call 0716 658 658 and change your perception about your self
ආකර්ෂණ නීතියට නීතියක් කියන්නේ එය සැබෙවින්ම ඉටු වෙන දෙයක් නිසා. එයට ව්‍යතිරේකයක් නැහැ. මූලධර්ම නිවරදිනම් ඉටු වෙනවාමයි. මූලධර්ම හරියට තේරුම් නොගෙන එය කරන්නට යාමෙන් ආතතිය සහ උමතුවීම් වෙන්න පුළුවන්. ඔබට වරදින්න පුළුවන් මූලිකම මූලධර්ම කිහිපයක් ගැන කියා දෙන මෙම වැඩසටහන ඔබට උපකාරයක් වේවි.
ආකර්ෂණ නීතිය ඇතුළු විශ්ව නීතීන් සිතේ ධාරණය කරමින්, NLP තාක්ෂණයෙන් ඔබේ යටි සිත බලගන්වන ප්‍රබලම සවයං යෝජනා දිනපතා මගෙන් ඔබට ලබා ගන්න පුළුවන්. මෙය අපේ ආයතනය වසර 21ක් සම්පූර්ණ වෙන මොහොතේ කරන ප්‍රජා සත්කාරයක්. ඔබ 0716 658 658 අංකයට ඔබේ නමත් ඔබට ස්වයං යෝජනා අවශ්‍ය මාතෘකා වල අංකයත් සදහන් ව WhatsApp පණිවිඩයක් එවන්න. මෙය මුළුමනින්ම ගාස්තු අය කිරීමකින් තොරව කරන සේවාවකි.
1. ඉගෙණීම
2. විභාග ජය
3. සාර්තකත්වය
4. ව්‍යාපාර දියුණුව
5. ප්‍රීතිමත් විවාහය
6. සිත සන්සුන් බව
7. සුවපත් බව
8. අධ්‍යාත්මික දියුණුව
ඔබ මගේ අංකය save කර තිබෙනවානම් මෙය ලැබේවි
ස්තුතිය සනත් ගමගේ
පෞද්ගලික මග පෙන්වීම් සැසි සඳහා ඔබට වෙලාව වෙන් කරගන්න පුළුවන්. දුරකතනයෙන් ඔබේ ගැටළුව ගැන සාකච්චා කරන්න රු 5000/= ගෙවා වෙලාවක් වෙන් කරගන්න පුළුවන්. විඩියෝ තාක්ෂණය සහිතව කතා කරනවා නම් එක් සැසියකට රු 8000යි.
පැමිණ කතා කරන්න පුළුවන්. සම්පූර්ණ ආයෝජනය රු 15000/= ක් වෙනවා.ඔබට පැය දෙකක කාලයක් ලැබෙනවා. විනාඩි 45 ක කාලයක පෞද්ගලික මග පෙන්වීමක් ලබා ගන්න වැයවෙන්නේ රු 10000 ක් විතයයි. මෙම සෙසි WhatsApp ගන්නත් පුළුවන්.
මෙම පෞද්ගලික මග පෙන්වීම් කරන්නේ ඔබේ මොළයේ හැකියාවන් පිළිබඳව කරන පරික්ෂණයකින් පසුවයි. ඔබට බ්‍රේන් කී පරීක්ෂණය ලබා ගන්න වැය වන්නේ රු 5000 ක් පමණයි. දුරකතන අංක 0716 658 658 අමතන්න
Sanath Gamage
Brain Key Test
Multiple Intelligence
Pregnancy and Mo thers Behavior
දටත් හුඟාක් දෙනෙක් අළුත් සිහින ජීවිතේ පටන් ගන්න මේ වැදගත්ම දේ නොකර ඉන්නවා. ඒත් ඔබට යෝජනා කරන්නේ මේ පළමු පියවර තියන්න කියලා. SIyatha නාලිකාවේ ප්‍රචාරය වූ මේ වැඩ සටහන සංස්කරණය කර ඔබ් වෙත ගේනවා. මේ පළමු පියවර
Sanath Gamage Sinhala Motivation
Law of Attraction - First Step of CSN Series
Begin Today
Lesson : Take first step
අලුත් ජීවිතයක් ලැබෙන්නේ විශ්වාසයන් වෙනස් වුනාම. විශ්වාස වෙනස් වන්නේ සිතුවිලි වෙනස් වුනාම. පසුගිය වසර 15ක් තිස්සේ ජීවිතය වෙනස් කරගත් ලක්ෂයක් මිනිසුන් භාවිතා කළ ප්‍රභාෂ්වර ජීවිතයක් CD පටයේ සුප්‍රා ලිමිනල් තාක්ෂණයෙන් යුත් ස්වයං යෝජනා මෙම විඩියෝවේ අඩංගු වෙනවා. දිනපතා නින්දට මොහොතකට පෙර මෙම විඩියෝව වාදනය කරන්න. හැකිනම් මාස 3ක් රාත්‍රිය පුරාවට ඇසෙන්න තියන්න. මෙහි සබ්ලිමිනල් කොටස ලබා දෙන්නේ මෙම කොටස සෑම දිනකම අසන කෙනෙකුට. වැඩි විස්තර සඳහා වෙබ් අඩවියට පිවිසෙන්න. 0716 658 658 අංකයට කතා කරන්න. ඔබේ නමින්ම ඔබේ සිහින දිනා ගන්න සබ්ලිමිනල් හඬ පටයක් ලබ ගන්න ඔබට වැය වෙන්නේ රුපියල් විසිදාහක් විතරයි.
#Sanath Gamage සනත්ගමගේ
#Sinhala Motivation
#SiwSiyaSakwala
#SuccessinSinhala
Siw Siya Sakwala
Sinhala Motivation

Пікірлер: 105
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 Жыл бұрын
සර් සර්ගේ වචන ගැන මට ලියා ගන්න බැරි තරමි...සර්ට හරිම සතුටුයි සර් වගේ කෙනෙක් අපිට හමුවීම ගැන...විශ්වයට ස්තුතියි සර්..🙏♥️
@anomarathnayake8054
@anomarathnayake8054 4 жыл бұрын
ඔබ තුමාගෙ සිව් සිය සක්වල වැඩසටහන බලල මගෙ පුතාට ජීවිතය ජය ගන්න පුළුවන් උනා.ඔබතුමා ලගට මම පුතා කවදා හෝ එක්ක එන්න ප්‍රර්ථනා කලා .ඒක ඉෂ්ට කරගන්න පුළුවන් උනා. විශ්වය අප ඉල්ලන දෙය දෙනවා. දැනුම දුන් ඔබට පින්. සමහර විට මතකත් ඇති නගර සභාවේ වැඩසටහනකට මමත් පුතත් ආවා . මම ගම්පහ අනෝමා
@nilnadeefernando2747
@nilnadeefernando2747 4 жыл бұрын
ගොඩක් වැදගත් ගොඩක් ස්තුති ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@slyoutubechannel1academy537
@slyoutubechannel1academy537 Ай бұрын
සර්ගෙ වීඩීයො එකක් බලන්න පටන් ගනිද්දිම බාගයක් දුක නිවිලා හිතට ලොකු සහනයක් දැනිලා ඉවරයි සර් ❤😢❤ගොඩක් ස්තූතියි සර් ❤❤
@krishanidissanayake6354
@krishanidissanayake6354 Жыл бұрын
Sirge වැඩසටහන් මං ගොඩක් වෙලාවට අහනවා පොඩි කාලේ ඉඳන් ජීවිතය ගොඩක් ජය ගන්න ඒ හැම දෙයක්ම වැදගත් වුනා sir අපිට සම්පතක් ඒ වගේම ඔබතුමන්ට බෙහෙවින් ස්තූතියි
@rohinidamayanthi4693
@rohinidamayanthi4693 4 жыл бұрын
බොහොම ස්තුති ඔබතුමාට . ඇත්තටම කියනවා නම් ඔබතුමාට ස්තුති කරන්නට වචන මදි . සියත Tv chanel එකටත් ගොඩාක් ස්තුති .
@ishankumara6302
@ishankumara6302 3 жыл бұрын
ගොඩක් වටිනවා sir..භාවනාවක් වගේ... ඔබතුමාට ගොඩක් පින්..🙏❤️
@නිර්වානමග
@නිර්වානමග 3 жыл бұрын
ස්තුති ඔබට තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා .....
@nalummala5327
@nalummala5327 Жыл бұрын
ආයුබෝවන් බොහෝම ස්තූතියි ඔබතුමා ඔබ තුමා ඇතුළු අනිකුත් සියලු දෙනාට
@malanialwis6080
@malanialwis6080 8 ай бұрын
විශ්ව යට ස්තුතියි ❤ සර්ට විශ්ව යේ ආශිර්වාද ය ලැබෙනවාමයි❤🎉
@raniabeysuriya6199
@raniabeysuriya6199 Жыл бұрын
ඔව් සර් ඔබතුමා කියන දේ හරි මම මං ගැන පමණක් සිතා අන් අයට දොස් කියනවා සැක හිතෙන ව මා හරිම නරක අයකු ලෙස වැටහෙන වා❤️🙏🌼🌼🌼🌼🌼🌼🌼🙏
@always2533
@always2533 3 жыл бұрын
බොහොම ස්තුතිය ඔබතුමාට
@nimeshinimmi9954
@nimeshinimmi9954 Жыл бұрын
ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏🙏❤️
@chinthahewage9861
@chinthahewage9861 4 жыл бұрын
ගොඩක් වැදගත් පිලිසදරක් ,දීගායු වේවා
@priyankawarusapperuma1819
@priyankawarusapperuma1819 Жыл бұрын
ඔබ තුමා ට ගොඩක් ගොඩක් ම ස්තූතියි
@surekaniroshani8041
@surekaniroshani8041 Жыл бұрын
ස්තුතියි විශ්වය...
@රේණුකාරේණුකා
@රේණුකාරේණුකා 3 жыл бұрын
ස්තුති ගොඩක් ඔබට🙏🙏
@virajsanakavirajsanaka2406
@virajsanakavirajsanaka2406 3 жыл бұрын
තෙරුවන් සරණයි ගොඩක් පින් සියත ගොඩක් පින් සනත් සර්
@nirmalapamala7784
@nirmalapamala7784 Жыл бұрын
ස්තුතියි ඔබතුමාට අදයි කියවන්න ලැබුනේ ගොඩාක් වටිනවා
@SanathGamage
@SanathGamage Жыл бұрын
ඔබේ ප්‍රතිචාර මගේ සිතට ලොකු සතුටක් ගේනවා. අනිත් අයටත් බෙදා දෙන්න.
@vasantekumari2920
@vasantekumari2920 4 жыл бұрын
අපි.අහල .නැති .ගොඩක් දෙවල් .තියනවා .මට .නම් .හරි .සතුටුයි ...ඔබ.තුමාට .ස්තුති ...🌷🌷🌷🌷
@charming83
@charming83 3 жыл бұрын
ගොඩක් ස්තුති සර්..🙏😥
@dinushamalkanthi7407
@dinushamalkanthi7407 Жыл бұрын
බොහොම ස්තුති සර් 🙏🙏
@matheeshayehenith6752
@matheeshayehenith6752 2 жыл бұрын
බොහොම ස්තූතියි❤
@hansinigurusinghe1559
@hansinigurusinghe1559 2 жыл бұрын
බොහොම ස්තුතියි සර් 🙏🙏🙏
@chathumihilani4677
@chathumihilani4677 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබ දෙපලට ..
@nalikasudarshani1932
@nalikasudarshani1932 Жыл бұрын
බොහොම ස්තුතියි ගුරුතුමනි 🙏🙏🙏
@mallikadissanayaka9359
@mallikadissanayaka9359 Жыл бұрын
සනත් සර්.drop aming, පුරුශයින් ටත්, serotonin , කාන්තාවන් ටත් වැඩිය අවශ්‍ය ද කාරුණිකව පෙහෙදිලි කරන්න ..ස්තුති ..තෙරුවන් සරණයි ..🙏❤
@sriyanimallika483
@sriyanimallika483 Жыл бұрын
Thankyou sir Thankyou all
@KusumKumari-s2h
@KusumKumari-s2h 2 ай бұрын
තෙරෑවන්.සරනයි
@kasunsampath9625
@kasunsampath9625 Жыл бұрын
විශ්වය ta ගොඩක් thankx me vedio eka mata පෙන්නුවා tA.🙏
@priyankaperera770
@priyankaperera770 4 жыл бұрын
දණත්මක රජ්ජුරුවෝ👍 king of positive,,💝
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
ස්තූති විශ්වය
@nimalwickramatunge3989
@nimalwickramatunge3989 2 жыл бұрын
Thank you and the Universe
@tusharitushari6181
@tusharitushari6181 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට
@sllanka378
@sllanka378 3 жыл бұрын
Athatama godak watina deshanayak me wage වැඩසටහන් karanna oba thumata shakthiya labenna kiyala prarthana karanawa
@chamindakumara9647
@chamindakumara9647 Жыл бұрын
ඔබතුමාටත් ඔබතුමියටත් විශ්ව මාතාවටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@anushamunasingha7278
@anushamunasingha7278 Жыл бұрын
Thank you very much sir. You help us to live happily.
@mallikadissanayaka9359
@mallikadissanayaka9359 Жыл бұрын
ස්තුති සනත් සර් මම හිතට දුක ආව බොහෝ අවස්ථාව වලදි මෙත් බාවනාව කරනවා ..එයින් ලැබුණු සහන ඉතා ඉහළ යි.. මෙම සමාජ මෙහෙවර ට ඔබ තුමන් අනිවාර්යයෙන් සුගතිගාමී වෙනවා ...🙏🙏🙏❤😀
@chamilaroshani2991
@chamilaroshani2991 7 ай бұрын
Thanks sir
@chitrakumari1222
@chitrakumari1222 4 жыл бұрын
Thank you very much 🙏🙏🙏
@chamarindujayadeesha4904
@chamarindujayadeesha4904 3 жыл бұрын
Great sir ,thank you, all the best. Take care.
@nayanagoldhouse2555
@nayanagoldhouse2555 Жыл бұрын
Thank you universe thank you sir
@kalehewaththakankanamgethi7097
@kalehewaththakankanamgethi7097 11 ай бұрын
Bohoma sthuuthi sir ❤bohoma sthuuthi universe mother ❤thankyou
@SanathGamage
@SanathGamage 11 ай бұрын
Thank you Very much. ඔබ මටත් සහ මගෙ කණ්ඩායමටත් ආශීර්වාදයක්. ඔබේ අදහස් හරිම වටිනවා. එය අපිට දිරියක්. විශ්වයේ සියළු යහපත් ශක්තීන් ඔබට ලැබේවා!!! ඔබ තව තවත් බැබලේවා!!! ඔබේ සිත් පහන් වේවා!!! උතුම් ශක්තීන් ඔබ සුරකීවා!!! මගේ 0711 658 658 WhatsApp අංකයට WhatsApp කරන්න. මම ඔබට වඩා වැදගත් වන WhatsApp Community link එකක් එවන්නම්. ඔබ 0716 658 658/ 0713 658 658 / 0710 658 658 අංක වලින් එකකට උදේ 9ත් සවස 6ත් අතර කතා කර විස්තර ගන්න පුළුවන්
@chathuramadhushanka3045
@chathuramadhushanka3045 3 жыл бұрын
Thnk u very much sir Thnk u very much CSN
@PansalMaluwa
@PansalMaluwa 3 жыл бұрын
Thank you sir!!!
@universal_angell
@universal_angell 4 жыл бұрын
Thank you very mach
@vindyatennakoon5086
@vindyatennakoon5086 2 жыл бұрын
බොහොම ස්තුතියි 🙏
@rafeekking2978
@rafeekking2978 2 жыл бұрын
saroja negambo. asirimath gamage sir thank you so much god bless.
@wasanagangankwicramasing-mr1qc
@wasanagangankwicramasing-mr1qc Жыл бұрын
Thank u univers.
@srilanka3362
@srilanka3362 4 жыл бұрын
Budu saranai davi pihitai sanath gamaga sartath siyatatath suba gaman
@rangasandaruvan8944
@rangasandaruvan8944 3 жыл бұрын
Godak watinawa..
@chamayadinethmi8778
@chamayadinethmi8778 2 жыл бұрын
🌼🙏සර් 🌼🙏පින් 🙏🌼
@SanathGamage
@SanathGamage 2 жыл бұрын
pin
@rohanapathmasiri3318
@rohanapathmasiri3318 3 жыл бұрын
Theruwansaranai siyaludewipihitai obathumata...........!
@dulshaniayusha7906
@dulshaniayusha7906 Жыл бұрын
ස්තුතියි
@chathurachathura4350
@chathurachathura4350 3 жыл бұрын
Excellent 👌👌👌
@kalehewaththakankanamgethi7097
@kalehewaththakankanamgethi7097 11 ай бұрын
Thankyou sir ❤
@premalatha.g.n1270
@premalatha.g.n1270 4 жыл бұрын
thanku sir
@masakamasaka6750
@masakamasaka6750 3 жыл бұрын
Thank you Sir.
@disnarsjapaksha2363
@disnarsjapaksha2363 Жыл бұрын
Obatumata godak stutiyi 🙏🙏🙏
@isharaganga5311
@isharaganga5311 4 жыл бұрын
Sthuthi sir🙏🙏🙏
@krishanthikokila142
@krishanthikokila142 3 жыл бұрын
Bohoma lassanai...sthuthi eththatama
@nimalirathnayaka652
@nimalirathnayaka652 4 жыл бұрын
Thank you sir🙏🙏🙏🙏🙏
@dinu1667
@dinu1667 4 жыл бұрын
Thank you ❤❤❤🙏🙏😁😁
@chandialwis9462
@chandialwis9462 4 ай бұрын
isthuthi oba thumata ❤❤❤❤
@rashimithu186
@rashimithu186 2 жыл бұрын
Godak pin sir..
@pathirawasamidu3082
@pathirawasamidu3082 3 жыл бұрын
Thanks a lot!!!
@Maren-r5r
@Maren-r5r 9 ай бұрын
Theruwansaranai❤❤
@chandrahettiarachchi7690
@chandrahettiarachchi7690 Жыл бұрын
අපේ අම්මාත් තාත්තාත් මියගියාට පස්සේ සිනහාමූණක් තිබුණේ .
@nalakabandara293
@nalakabandara293 3 жыл бұрын
Suwadeeee
@اسلاممحمود-ت4ث5و
@اسلاممحمود-ت4ث5و 3 жыл бұрын
Thanķ Thàñk thàñk
@NadeekaRupasinghe-hk7qb
@NadeekaRupasinghe-hk7qb 4 ай бұрын
🙏
@inranirupalata927
@inranirupalata927 4 жыл бұрын
❤❤❤❤🙏🙏🙏🙏👍👍👍Sattai mahatteyo obatumange katawa mage ammata wasara anu hatak dan man duka naha kawada hare ehema වුණොත් danatath hoda නිරෝගී wa innawa man mage amma jewatun atara inna kota salakanawa passe mata duka naha ammath hodata pin kara gattu kenek 🙏🙏🙏🙏🙏🙏❤❤🌸🌸🌸
@damayanthikumari4014
@damayanthikumari4014 4 жыл бұрын
Dudu saranai oba tumata
@dayani4579
@dayani4579 4 жыл бұрын
Godakma.watinawa.isththi.obata.bs
@chandikapriyani4801
@chandikapriyani4801 Жыл бұрын
🙏🙏🙏🙏
@nilurathnayaka5811
@nilurathnayaka5811 Жыл бұрын
❤😊🙏
@bestworld8776
@bestworld8776 4 жыл бұрын
💪💪💪💪
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
🌏✌️
@اوما-ج2ت
@اوما-ج2ت Жыл бұрын
❤😍😍
@raniabeysuriya6199
@raniabeysuriya6199 Жыл бұрын
❤️🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏❤️
@roshafernando886
@roshafernando886 2 жыл бұрын
Mahathtaya mata kathakaranna wadath deyak tiyanawa mata me deya ahanna ona mathtayage wadasatahan man banawa kohamahada katakaranne watsapp puluwan man saudi inne
@thilinamadushan8455
@thilinamadushan8455 4 жыл бұрын
Sir sirasa fm siw siya sakawala weda satahana ahanna widihak sakas kara denna puluwanda oba thuma karapu weda satahana
@sirangansundaralingam2950
@sirangansundaralingam2950 3 жыл бұрын
Sir sihina sehaha wena eka prsnayakda
@slhermit
@slhermit 2 ай бұрын
මරණය දුකක් කියලා බුදු බණේ තියෙන්නේ. මරනසන්න අත්දැකීමෙන් මරණය තීරණය කරන්නේ විහිලුකාරයෝ
@SanathGamage
@SanathGamage Ай бұрын
අවබෝධය ලැබේවා
@menukamax5371
@menukamax5371 Жыл бұрын
Sthuthi obthumata
@dilurajapaksha9528
@dilurajapaksha9528 4 жыл бұрын
man sir godak manasikawa watila inne mage hasband nisa.mn monada karanna oni.mta be eyage boru iwasanna
@ProGaming-zq4op
@ProGaming-zq4op 3 жыл бұрын
Oyath mama wage kenekda koheda.
@samacookingsama414
@samacookingsama414 4 жыл бұрын
Hita mara gap ekak enwa sirge wadasatahan ahuwahama
@kumakarate5304
@kumakarate5304 4 жыл бұрын
සර්ට කතාකරන්න පුලුවන්ද
@pradeepkumara5348
@pradeepkumara5348 4 жыл бұрын
Sir golu nae bn...😂😂😂😂😂😂😂
@wowtj9984
@wowtj9984 4 жыл бұрын
@@pradeepkumara5348 😊😊
@destiny-xb1fd
@destiny-xb1fd 3 жыл бұрын
මේ කොච්චි නේද
@sarangirashmika5183
@sarangirashmika5183 3 жыл бұрын
Thank you 🙏🏻
@dilanisoyza8116
@dilanisoyza8116 3 жыл бұрын
Thank you sir
@නවගමනක්
@නවගමනක් 3 жыл бұрын
❤❤❤🙏
@chathuchathu8809
@chathuchathu8809 4 жыл бұрын
Thank you sir
@mperera994
@mperera994 3 жыл бұрын
Thank you sir
@gayathrimadushani744
@gayathrimadushani744 2 жыл бұрын
🙏🙏🙏
@hansinigurusinghe1559
@hansinigurusinghe1559 2 жыл бұрын
🙏🙏🙏
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 6 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 6 МЛН