ඉලක්කයක් දිනාගන්න සල්ලි ඉතුරු කරන්නේ මෙහෙමයි. සල්ලි ඉතුරු කිරීමේ සූත්‍රය මෙන්න. Sanath Gamage Talks

  Рет қаралды 98,821

Sanath Gamage Blissful Intelligence

Sanath Gamage Blissful Intelligence

Жыл бұрын

ඉලක්ක දිනා ගන්න ආකර්ෂණ නීතිය ඉගෙන ගෙන විතරක් මදි. ඒ අනුව මනස වෙනස් කරගන්න ඕනි. දිනන්න මනස වෙනස් කරන වැඩමුළු තුනකට ලියා පදිංචිය පටන් ගන්නවා.
1. ආනන්දනීය යුග දිවියක් - Zoom Online Sessions 2 ක් සහ එක් දින වැඩමුළුවක් ලෙස ( පිටරට සහ කොළඹින් ඈත පදිංචි අය සඳහා ඔන්ලයින් සම්බන්ද වෙන්න පුළුවන්).
2. Resilience වැඩමුළුව - ලෝකය පුරා ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන්ට පූර්ණ ජීවිතයකට මග පෙන්වන වැඩමුළුව.
3. Passionpreneur වැඩමුළුව - Passionpreneur කියන්නේ කෙනෙක් තමන්ගේ සහජ ආශාව තුළින් මිනිසුන්ගේ ජීවිතවලට සුබවාදී වෙනසක් බලපෑමක් ඇතිකර ඒ තුළින් ලාභදායි කල්පවතින ව්‍යාපාරයක් ඇති කරන කෙනෙක් කියන එකට. ඒ සඳහා එකතු වන ලංකාවේ පදිංචි ඔබට Zoom Online Sessions 2 ක් සහ එක් දින වැඩමුළුවක් ලෙස ( පිටරට සහ කොළඹින් ඈත පදිංචි අය සඳහා ඔන්ලයින් සම්බන්ද වෙන්න පුළුවන්).
සුපුරුදු ලෙස ඔබේ තෙවැනි ඇස විවර කරවන දෙදින වැඩමුළුව අප්‍රේල් 29 සහ 30 දෙදින පැවැත්වෙනවා.
ඒ සඳහා 0713 658 658 අංකයට කතා කරන්න WhatsApp කරන්න.
ඔබේ පාසලේ හෝ ආයතනයේ වැඩමුළු සංවිධානය කරන්න 0773 658 658 අංකයට කතා කරන්න
ආකර්ෂන නීතිය 100%ක් සාර්ථක ව ක්‍රියාත්මක වන විශ්ව නීතියක්. එය හරියටම හරියන විශ්ව ධර්මතාවයක්. එය 555, 369 හෝ මනසින් දැක්කා කියා විතරක් හරියන්නේ නැහැ. එයට බලපාන භව කළමණාකරණ කුසලතා හදා ගන්න ඕනි. ඒ සඳහා මග පෙන්වන විශ්ව ධර්මතා පෙළ මේ විඩියෝ පෙළ ඔබට ලබා දෙනවා. මෙය ඉලක්කය වැඩසටහන් වගේම ඔබට වැදගත් වෙනවා. ඉලක්කය ඔබට ආකර්ෂණ නීතියේ ක්‍රම හඳුන්වාදෙන අතර, මෙම Low of Attraction Check List විඩියෝ පෙළ විඩියෝ පෙළ ඔබ අතරමං වීම් වලින් බිඳ වැටීම් වලින් වලක්වාලයි.
මේ පළමු විඩියෝව පරාවර්තන නීතිය පිළිබඳව ඔබේ අවබෝධය වැඩිකරවයි.
ආකර්ෂණ නීතිය ක්‍රියාත්මක කරවන්න මෙම වීඩියෝ බලන්න.
369 ක්‍රමය මගින් ආකර්ෂණ නීතිය ක්‍රියාත්මක කරන්න
• • ටෙස්ලාගේ 369 ක්‍රමය ඔබ...
369 ක්‍රමයෙන් විශ්වයේ රහස් ඉගෙන ගන්න. විශ්ව රහස් කියන 3 6 9 අංක
• • 369 ක්‍රමයෙන් විශ්වයේ ...
ඉලක්කය වැඩසටහන් පෙළ
• • Ilakkaya
99 සමාජයෙන් ඈත් වුනාම හීන ඉටු වෙන විශ්මිත ක්‍රමය. සිහින දකින දෙයක් දිනා ගන්න රහස ආකර්ෂණ නීතිය
• • 99 සමාජයෙන් ඈත් වුනාම ...
සිතු පැතූ දේ ඉටු කරදෙන අරුම පුදුම විශ්මිත බලය ආකර්ෂණතාවය The Power of Attraction by Sanath Gamage
• • සිතු පැතූ දේ ඉටු කරදෙන...
Blissful Intelligence Test & Report බ්ලිස්ෆුල් ඉන්ටෙලිජෙන්ස් පරීක්ෂණය වාර්තාව සමග ජීවිතේ ආපු, දැනට තියෙන සහ එන්න පුළුවන් ප්‍රශ්න විද්‍යාත්මකව හඳුනා ගන්න. ඒ සඳහා ලංකාවේ වැඩිම දෙනක්ට මග පෙන්වූ ජිවිත මගපෙන්වන්නා Life Coach සනත් ගමගේ මහතා සමග විනාඩි 90 ක් සාකච්චා කරන්න. 0716 658 658 අමතන්න. වට්ස් ඇප් 0710 658 658 අංකයට පණිවිඩයක් එවන්න.
Poetic Brain දෙදින වැඩමුළුව, ඉසුරුමත් ජීවිතයක්, ආනන්දනීය යුගදිවියක්, Exam 1st වැඩමුළුව සහ වෙනත් වැඩමුළුවලට සහභාගී වීමට හෝ සංවිධානය කිරීමට 0713 658 658 අංකයට කතා කරන්න.
මවුරටෙන් බැහැරව වෙනත් රටවල ඉන්න ඔබ වෙනුවෙන් 0773 658 658 අංකයට කතා කරන්න හෝ වට්ස් ඇප් කරන්න ඔබට පුළුවන්.
යාළුවන්වත් එකතු කර ගන්න. ඔබේ නිබන්දන එවන්න 0711 658 658 අංකයට.
Sanath Gamage KZbin Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට NLP තාක්ෂණය යොදා ගන්නා නිසා පරණ විඩියෝ සතියකට වතාවක් වත් බලන්න. උපරිම වෙනසක් දැනේවි. #lowofattraction #Sanathgamage #siwsiyasakwala #
Magic School
🌷 කාටද?
අවුරුදු 8-19 සෑම දරුවෙක්ටම
🌷අපේ මැජික් ඉස්කෝලේ අරමුණ ?
අපි ඔබේ දරුවාගේ ශක්තීන් හතක්, විශ්වයේ අප්‍රමාණ ශක්තියෙන් අවදි කරගන්න උදව් දෙනවා.
🌸නිර්මාණ ශක්තිය
🌸පරිකල්පන ශක්තිය
🌸මතක ශක්තිය
🌸සමතුලිත පෞරුෂ ශක්තිය
🌸භාව කළමනාකරණ ශක්තිය
🌸අවබෝධ ශක්තිය
🌸ආත්ම ශක්තිය
එමගින්, පාඩමක් හදාරන්නත් කලින්, පොතක් කියවන්නත් කලින්, ඒ පොතේ වැදගත් සියලු දේ හිතට වේගයෙන් අවධාරණය වන දරුවෙක් නිර්මාණය වෙනවා. එයයි මේ තෙවන ඇස විවර කිරීමේ අරමුණ. විශේෂයෙන්ම පරිගණකයට සහ ජංගම දුරකථනයට, විවිධ පරිගණක ක්‍රීඩාවන්ට ඔබේ දරුවා තදින් ඇලී ඇත්නම්, ඉන් ඔහු මුදවා ඉගෙණීමට පෙම්බඳින, මව්පිය ගුරුවරුන්ට ස්තූතිවන්ත වන දරුවෙක් නිර්මාණය කිරීම අපේ අභිප්‍රායයි.
ගැලපෙනම කෙනා එක්ක ආනන්දනීය යුග දිවියක් ගෙවන්න අපේ ආනන්දනීය යුග දිවියක් වැඩමුළුවට එන්න. ඒ සඳහා 0716 658 658 අංකයට කතා කරන්න. නැත්නම් 0713 658 658 අංකයට වට්ස් ඇප් කරන්න.
මොළය නිවරදිව භාවිතා කරලා ආකර්ෂණ නීතිය යොදාගෙන ජීවිතය දිනන්න පෞද්ගලික මග පෙන්වීම් සෙසියක් ලබා ගන්න 0710 658 658 අංකයට කතා කරන්න. නැත්නම්, 0710 658 658 අංකයට වට්ස් ඇප් පණිවිඩයක් එවන්න.
ඒ සඳහා ලංකාවේ වැඩිම දෙනක්ට මග පෙන්වූ ජිවිත මගපෙන්වන්නා Life Coach සනත් ගමගේ මහතා සමග විනාඩි 90 ක් සාකච්චා කරන්න. 0716 658 658 අමතන්න. වට්ස් ඇප් 0710 658 658 අංකයට පණිවිඩයක් එවන්න.
Poetic Brain දෙදින වැඩමුළුව, ඉසුරුමත් ජීවිතයක්, ආනන්දනීය යුගදිවියක්, Exam 1st වැඩමුළුව සහ වෙනත් වැඩමුළුවලට සහභාගී වීමට හෝ සංවිධානය කිරීමට 0713 658 658 අංකයට කතා කරන්න.
මවුරටෙන් බැහැරව වෙනත් රටවල ඉන්න ඔබ වෙනුවෙන් 0773 658 658 අංකයට කතා කරන්න හෝ වට්ස් ඇප් කරන්න ඔබට පුළුවන්.
යාළුවන්වත් එකතු කර ගන්න. ඔබේ නිබන්දන එවන්න 0711 658 658 අංකයට.

Пікірлер: 166
@thakshilagunathilaka5287
@thakshilagunathilaka5287 Жыл бұрын
බොහොම ස්තුතියි සර් මම ඔබ තුමාගෙ වැඩසටහන් වලින් බොහොම ප්‍රයොජන ලබාගත් කෙනෙක් දවසක ලියන්න ම් මගේ කතාව ඔබ තුමාට 💐🌺🙏
@swarnasarojini5786
@swarnasarojini5786 Жыл бұрын
ඇත්තටම මම බස් ගාස්තුව ගෙවන්නෙත්,ත්‍රිවිල් ගාස්තු ගෙවන්නෙත් ඔවුන්ට යහපතක් වේවා කියල හිතමින් ..බොහෝ වෙලාවට ඉතිරි මුදල් නොලැබීමට පවා හිත හදාගත්ත එහෙම හිතල.
@sarathchandraratne7074
@sarathchandraratne7074 Жыл бұрын
මම මුදල් ගෙවන සෑම වෙලාවකම "අරිගතෝ මනි" කියල තමයි දෙන්නේ.
@dilanidilrukshi3320
@dilanidilrukshi3320 Жыл бұрын
​@@sarathchandraratne7074 eke theruma mokakda....
@panchamibinaka8980
@panchamibinaka8980 8 ай бұрын
ඔබතුමාට ස්තූතියි, මගේ සිත මෙච්චර සැහැල්ලු කලාට, ස්තූතියි ගොඩක් ❤
@dulshaniayusha7906
@dulshaniayusha7906 8 ай бұрын
අද දවස හොඳම හොඳයි ..... ඉතාම සුභ දායකයි..... මා වෙතට මුදල් ආකර්ෂණය වුණු දවසක්! සතුටු දවසක්..... මේ හැමදේම ලබා දුන් විශ්වයට ස්තුතියි !ස්තුතියි ! ස්තුතියි !
@kusumdisanayake5284
@kusumdisanayake5284 Жыл бұрын
වටිනා උපදෙස් ටිකක් හා වටිනා අදහස් ටිකක් ලබාදුන් ඔබ තුමාට අනේක වාරයක් ස්තූති කරමි
@piumiweerasinghe1745
@piumiweerasinghe1745 22 күн бұрын
ස්තුතියි සර්...සියලු දේ ක්‍රමානුකූලව කියල දෙනව....හිතපිරෙනව ...හිතට ලොකු ශක්තියක්....බොහොම ස්තුතියි ...🙏 මේ දැනුවත් කිරීමට සහය දෙන ඔබ සියලු දෙනාටම ස්තුතියි ...🙏🙏🙏🙏🙏🙏
@malanialwis6080
@malanialwis6080 5 ай бұрын
මේ ආකර්ෂණීය විශ්ව ය මොනතරම් විශමජනකද ඒ විශමජනක දේ තුලින් අපේ ජීවිත වෙනස් කරනඑක තුලින් ඔබතුමාගේ පවුලටම අති විශාල ආශිර්වාද යක් ලැබෙනවාමයි ❤ මගේ ආදරණීය විශ්ව යටද හදවතින්ම❤ ස්තුතියි
@hasinirathnasiri273
@hasinirathnasiri273 11 ай бұрын
බොහෝම ස්තූතිවන්ත වෙනවා ඔබ තුමාටත් අනෙකුත් කාර්ය මණ්ඩලයටත්!!!❤
@upuldevagiri538
@upuldevagiri538 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබ සියලු දෙනාට.🙏❤🙏❤🙏❤ තෙරුවන් සරණයි.🙏🙏🙏
@isurugamage7992
@isurugamage7992 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි. හැමදාමත්ම අලුත් අදහස් වලින් නව ජවයක් ලබාදීම ගැන.විශ්ව ශක්තියට බෙහෙවින්ම ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 👍❤️👍
@krishanidissanayake6354
@krishanidissanayake6354 Жыл бұрын
දවසම ලස්සන දවසක් වුණා සර්ගේ මේ වටිනා අදහස්වලින් අපේ සර්ට හදවතින්ම ස්තූති වෙනවා . ඒ වගේම ම වැඩසටහන් කණ්ඩායමටත් හදවතින්ම ස්තූති 👍👍👍
@KADULLATV
@KADULLATV Жыл бұрын
පුදුම වටිනා කතාවක්
@achinimadubashani9418
@achinimadubashani9418 15 күн бұрын
සර්ගේ වැඩසටහන් බලන්න අරගෙන සති දෙකක් වගේ වෙනවා..හිතේ ලොකු වෙනසක් ඇතිවෙලා වගේ දැනෙනවා...ස්තුතියි සර්❤️❤️❤️
@SasiKala-rb9pw
@SasiKala-rb9pw Жыл бұрын
බොක්කන්ම කෙයානවනම් ඔබ අපේ ජීවිත වලට ලොකු හාස් කමක් ආදරෙයි ස්තුතී ගොඩක්
@renukasadamali7506
@renukasadamali7506 Жыл бұрын
සර්ට ගොඩක්ම ස්තුතියි දියුණු වෙන්න මම සෑහෙන උත්සාහ කරනවා මේ වැඩසටහන බලලා
@chamindakumara9647
@chamindakumara9647 Жыл бұрын
පුදුමාකාර වටින අදහස් ටිකක් ඔබතුමාටත් නිවෙදක සහොදරියටත් විශ්ව මාතාවටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි
@nuwanthichamarika1298
@nuwanthichamarika1298 Жыл бұрын
ඉතාමත් වටිනවා කියලා දීපු උපදෙස් ටිකක් සර් ට ගොඩක් ස්‌තුති . 🙏🙏
@ranasinghageperera
@ranasinghageperera Жыл бұрын
ජීවිතයේ හිනිමග"ඔබ තුමාට ස්තුතියි ❤❤❤
@shalikaperera6957
@shalikaperera6957 Жыл бұрын
වටිනාම අදහස් ටිකක් සර්. ඔබ තුමට බොහෝමත්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි....💐💐💐
@brilliantworks3494
@brilliantworks3494 Жыл бұрын
ඔබතුමාටත්, අනිත් සියලූඑම දෙනටත් ගොඩක් ස්තුතියි! ❤❤❤
@sagarisenarathne1528
@sagarisenarathne1528 Жыл бұрын
ස්තූතියි ඔබ සියලු දෙනාට .ජීවිතයට ගොඩක් දේ කියල දෙනවට.ජීවිත යහපත් ලෙස වෙනස් කරන ඔබලාට විශ්වයේ ආශිර්වාදය ලැබෙනවාමයි .
@KADULLATV
@KADULLATV Жыл бұрын
ඇත්තටම ඔව් ☺
@malimapa2006
@malimapa2006 Жыл бұрын
ගොඩාක් ආසාවෙන් බැලුවෙ මොකද මමත් නොදැනුවත්වම ඔය කිව්ව දේවල් වලින් සීයට අනූවක්ම කරනව . සතුටුයි තවත් දැනුවත් වීම ගැන. කලින් නොදැන කරපු දේවල් දැන් දැනගෙන කරන්න පුලුවන් 🙏🙏🙏
@maheeshagamage
@maheeshagamage Жыл бұрын
අපිට ආදරය, ආකර්ෂණය ගැනත් වීඩියෝ ඕන සර්❤️🌚 ස්තූතියි
@mallikawickramasinghe5806
@mallikawickramasinghe5806 Ай бұрын
ඔබ තුමාට අනේක වාරයක් ස්තුතියි වටිනා අදහස් පෙන්වා දීම ගැන ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤❤❤
@ganeeshamadhumali6195
@ganeeshamadhumali6195 Жыл бұрын
බොහොමත්ම ස්තූතියි සර්....🙏🙏🙏🙏🙏🙏🙏ඉතා වටිනා වීඩියෝවක්.. Thank you siyatha.
@sandhiyasepali2228
@sandhiyasepali2228 Жыл бұрын
ඔබ තුමාට සහ ඔබ තුමියට බෙහෙවින් ස්තුතියි ස්තුතියි ස්තුතියි තෙරුවන් සරණයි
@mallikadissanayaka9359
@mallikadissanayaka9359 Жыл бұрын
බොහෝ ම ස්තුති ඔබ ට සර්... ගොඩාක් පින් ..❤🙏
@wasanthiseyadissanayaka1476
@wasanthiseyadissanayaka1476 Жыл бұрын
බොහෝම ස්තුතියි දන්නේ නැති හිතුවෙි නැති දෙයක් කියලා දුන්නාට
@tkkumari4797
@tkkumari4797 Жыл бұрын
ඔබ තුමාට බෙහෙවින් ස්තුති 🙏🙏❤️
@nisansalasandamali2522
@nisansalasandamali2522 Жыл бұрын
බොහෝම ස්තුතියි සර් මානව සිත්සතන් සුවපත් කරනා ඔබතුමාට නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා .
@lakshikachathurangi2244
@lakshikachathurangi2244 Жыл бұрын
Godak pin sir ape mansa hadana wata
@KADULLATV
@KADULLATV Жыл бұрын
දිර්ගායුශ ලැබේවා🤗
@Wadansongsyasas
@Wadansongsyasas Жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි ඔබ තුමා ට
@sudarmaperera3009
@sudarmaperera3009 9 ай бұрын
සර් මටම කතා කළා වාගේ දැනුණේ ඔබට ගොඩාක් ස්තුති මම සාර්ථක වෙනවා අනිවාර්යයෙන් ඔබට ස්තුති ❤❤🙏🙏🙏
@upendrakumara7634
@upendrakumara7634 Жыл бұрын
හොද අදහස් ටිකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
@hasinthabandara9768
@hasinthabandara9768 Жыл бұрын
මට sir හමුවීම මහා භාගයක් . ස්තුති . ස්තුති vishwaya.
@journeys2082
@journeys2082 Жыл бұрын
වටිනාම අදහස් ටිකක් සර්...හදවතින්ම ස්තූතියි ..
@asuraarachchigekamala4250
@asuraarachchigekamala4250 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමාට
@nimeshinimmi9954
@nimeshinimmi9954 Жыл бұрын
බොහෝම ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏🙏
@sisirangidunuwille7355
@sisirangidunuwille7355 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔබතුමාට
@bashithawewalwala5697
@bashithawewalwala5697 Жыл бұрын
වටිනා අදහස් ටිකක් ...ස්තුතියි සර් .....
@swarnasarojini5786
@swarnasarojini5786 Жыл бұрын
දැන් මට හිතුන මමත් හොඳ දෙයක් කල කෙනෙක් කියල මට සතුටක් ඇතිවුනා ...ස්තුතියි සර්.
@mine_ro7805
@mine_ro7805 9 ай бұрын
ඔබ තුමාට ගොඩාක් ස්තුතියි ❤
@motivationsongandmusic5381
@motivationsongandmusic5381 Жыл бұрын
ස්තුතිය ඔබ තුමාට 🙏❤
@deepadammika9446
@deepadammika9446 Жыл бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් මුලු මහත් විශ්වයටත් බොහොම ස්තූතියි 🙏❤🌍
@malkanthikumari6921
@malkanthikumari6921 Жыл бұрын
ගොඩාක් ගොඩාක් ස්තුතියි සර් ඔබ දෙපලට බුදු සරණයි
@nuwandissanayake7658
@nuwandissanayake7658 Жыл бұрын
ඔබතුමාට ස්තුතියි ස්තුතියි බෙහෙවින් ස්තුතියි
@menakakalubowila5332
@menakakalubowila5332 Жыл бұрын
ස්තූතියි ස්තූතියි ස්තූතියි මෙවැනි වටිනා දේවල් අපට කියා දෙනවට ඔබතුමාටත් ව්ශ්වයටත්
@jayangakosala9625
@jayangakosala9625 Жыл бұрын
p
@slbuy830
@slbuy830 Жыл бұрын
Sthuthi obathumata Thank you universe
@namalwijesooriya9008
@namalwijesooriya9008 Жыл бұрын
ස්තූතියි ඔබතුමාට
@ranjinicc2453
@ranjinicc2453 Жыл бұрын
ස්තුතියි ස්තුතියි. සර්. ඔබ‍ට. අනේ ක. වරක් මම.11. වැඩ. සටන්. බලන්නේ. 🙏🙏❤❤❤
@sudarmaperera3009
@sudarmaperera3009 10 ай бұрын
ඔබට ගොඩාක් ස්තුති ❤
@shandishandi9585
@shandishandi9585 Жыл бұрын
🌹ස්තුතියි සර් දීර්ගායු වේවා 🌹🌹
@rohinidamayanthi4693
@rohinidamayanthi4693 Жыл бұрын
බොහොම ස්තුති සර් ! 🙏
@preethipriyadarshani493
@preethipriyadarshani493 Жыл бұрын
ස්තුතියි ඔබතුමාට
@priyamf4232
@priyamf4232 Жыл бұрын
Thank you so much you both. 🙏🙏❤️❤️
@anomadamayanthi3392
@anomadamayanthi3392 Жыл бұрын
ගොඩාක් ස්තුතියි සර් 🙏❤️
@priyanthijayawardhane4884
@priyanthijayawardhane4884 Жыл бұрын
Thank you budusarani obathumata
@NiluNilu-sq4xx
@NiluNilu-sq4xx Жыл бұрын
ඔබ තුමාට බෙහෙම ඉස්තුතිඉ
@athulakumara8601
@athulakumara8601 10 ай бұрын
බොහොම ස්තුති
@motivationaloneminute
@motivationaloneminute Жыл бұрын
ස්තූතියි ... ඔබ කරන මෙහෙය අනගියි.... සර් ඉලක්කය 11 වෙනි කොටසත් ඉක්මනින් දෙන්න 💐🙏💐
@kawminisidangana1441
@kawminisidangana1441 Жыл бұрын
ස්තූතිය සර්
@user-ft9ww4wo1y
@user-ft9ww4wo1y 9 ай бұрын
ගොඩාක් ස්තුතියි සර්.
@elinajoshep4445
@elinajoshep4445 Жыл бұрын
පින් සිදු වේවා..ඔබතුමා එක තැනකදී කිව්වා brain test එකක් ගැන..ඕනිම කෙනෙක්ට කරන්න පුලුවන්ද මේක..කොහොමද කරන්නෙ? මුදල් කොපමන අවශ්‍යද
@sarathfernando7155
@sarathfernando7155 Жыл бұрын
🎉🎉❤very.useful.advices .may.almighty.god .bless .
@lankaranaweera7538
@lankaranaweera7538 Жыл бұрын
Thank you very much sir its very useful thank you universe
@malanialwis6080
@malanialwis6080 5 ай бұрын
ස්තුතියි සර්❤
@user-wi2hl7ri9u
@user-wi2hl7ri9u 2 ай бұрын
Thank you very much.
@nilinili1327
@nilinili1327 Жыл бұрын
ස්තුතියි sir 🙏🙏🙏
@anomapriyadarshani4456
@anomapriyadarshani4456 Жыл бұрын
Bohoma sthuthiy sir. wishwayatath wadasatahana sakasanna dayake wuna siyalu denatath aneka warayak sthuthiy.
@premakulathilaka950
@premakulathilaka950 4 ай бұрын
ස්තූතියි ❤❤❤❤❤
@nayanidilrukshi9797
@nayanidilrukshi9797 Жыл бұрын
ගොඩාක් ස්තූති‍යි සර් ❤❤
@BubbleBallCats
@BubbleBallCats 7 ай бұрын
Thank you sir.good video.💐
@hewawelegesriyakanthi3611
@hewawelegesriyakanthi3611 Жыл бұрын
Beaheavinma isththiyi sir oba thumata math anugamanaya karanawa oba thumage wada satahan budu sarani viswa mathawatath mama isthuthiwantha weami❤❤❤❤❤❤🙏🙏🙏
@chandialwis9462
@chandialwis9462 8 ай бұрын
oba thuma me kiyana dewal walin mama mage jivithe jaya gaththa hoda vidihata oba thumatath me adara niya vshwayatath mage jivithe alokamath kalata isthuthi
@dilulife4456
@dilulife4456 Жыл бұрын
ස්තුති ❤
@AroshaChamod-ym9es
@AroshaChamod-ym9es Жыл бұрын
ස්තූතියි සර්❤
@chamilamadushani5437
@chamilamadushani5437 9 ай бұрын
Thank you sir for your inspiration 🎉🎉🎉🎉
@pyumimalisa3259
@pyumimalisa3259 Жыл бұрын
Thank you so much sir .🙏🙏🙏
@hettiperera9012
@hettiperera9012 Жыл бұрын
Great, Thankyou
@anthoneylinton
@anthoneylinton Жыл бұрын
Godak sthuthi oba thumata Saha wadasatahanata udawkala siyalu denatma.
@kanchanakulathunga9367
@kanchanakulathunga9367 Жыл бұрын
Thank you so much
@user-xc7cn6ql2s
@user-xc7cn6ql2s 6 ай бұрын
Thsnks a lot ❤❤❤
@anomaPriyadarsani-en2cw
@anomaPriyadarsani-en2cw 7 ай бұрын
Jiwithaya watenna giya api wage kanthawanta loku aswasillak sir ge me wadasatahan thanks sir
@sandalidevindi2854
@sandalidevindi2854 Жыл бұрын
bohoma sthuthi sir... godak pin sirta
@sepalikafernando2190
@sepalikafernando2190 10 ай бұрын
Thank you very much
@sepalibandara6629
@sepalibandara6629 Жыл бұрын
Thank you universe
@dahamwijesooriya9219
@dahamwijesooriya9219 Жыл бұрын
Thank you sir.
@user-bb5cm2fj7w
@user-bb5cm2fj7w Жыл бұрын
❤ thank you very mutch ❤
@kodikarakodikara3834
@kodikarakodikara3834 Жыл бұрын
Thank you sir 🙏
@renukapatabandi3834
@renukapatabandi3834 Жыл бұрын
Thank you 🙏
@SARUWATH
@SARUWATH 9 ай бұрын
Thank you ❤
@judewijayathunge173
@judewijayathunge173 4 ай бұрын
thank you
@jayakodi5200
@jayakodi5200 8 ай бұрын
Thank you sir
@kumudinipriyangika8475
@kumudinipriyangika8475 10 ай бұрын
Thank you sir.❤❤❤
@biouniversal9729
@biouniversal9729 Жыл бұрын
🌹🌹🌹🌹🌹❤️❤️❤️👌👌👌 ස්තුතියි සර්
@jayanthathunga6864
@jayanthathunga6864 7 ай бұрын
Thanks 🙏🙏🙏🙏🙏🙏
@MenakaMenaka-ye3kq
@MenakaMenaka-ye3kq Жыл бұрын
Thanks sir ..
@sagarikadamayanthi2923
@sagarikadamayanthi2923 10 ай бұрын
Thank you❤
@slbro5417
@slbro5417 Жыл бұрын
❤Thank you
@kumaripathirana7192
@kumaripathirana7192 Жыл бұрын
bohoma sthuti sir
@dulipchamindakalahepathira5285
@dulipchamindakalahepathira5285 Жыл бұрын
Budu saranai obatumata 🙏 ❤
@upalidakumpitiya3121
@upalidakumpitiya3121 Жыл бұрын
Thanks.💯
@pushpanilanthi6984
@pushpanilanthi6984 Жыл бұрын
සත්තකින්ම සර්
@Anita-vv7cq
@Anita-vv7cq Жыл бұрын
👍🙏 thank your sir
Did you believe it was real? #tiktok
00:25
Анастасия Тарасова
Рет қаралды 52 МЛН
I Can't Believe We Did This...
00:38
Stokes Twins
Рет қаралды 90 МЛН
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 40 МЛН
When You Get Ran Over By A Car...
00:15
Jojo Sim
Рет қаралды 22 МЛН
Did you believe it was real? #tiktok
00:25
Анастасия Тарасова
Рет қаралды 52 МЛН