ඔබට, ඔබව විශ්වාස කරන්න පුලුවන්ද? - ඉලක්කය 4 වැඩසටහන

  Рет қаралды 82,500

Sanath Gamage Blissful Intelligence

Sanath Gamage Blissful Intelligence

Жыл бұрын

Blissful Intelligence Test & Report බ්ලිස්ෆුල් ඉන්ටෙලිජෙන්ස් පරීක්ෂණය වාර්තාව සමග ජීවිතේ ආපු, දැනට තියෙන සහ එන්න පුළුවන් ප්‍රශ්න විද්‍යාත්මකව හඳුනා ගන්න. ඒ සඳහා ලංකාවේ වැඩිම දෙනක්ට මග පෙන්වූ ජිවිත මගපෙන්වන්නා Life Coach සනත් ගමගේ මහතා සමග විනාඩි 90 ක් සාකච්චා කරන්න. 0716 658 658 අමතන්න. වට්ස් ඇප් 0710 658 658 අංකයට පණිවිඩයක් එවන්න.
සනත් ගමගේ මහතා කළමණාකරණය පිළිබඳ ප්‍රථම සහ පශ්චාත් උපාධිදාරියෙක්. මහා බ්‍රිත්‍යාන‍යය, ඉන්දියාව, සහ සිංගප්පුරුවේ මනෝ විද්‍යාව පිළිබඳ පුහුණුව ලැබූ ජීවිත මගපෙන්වන්නෙක්. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු කථිකාචාර්ය. සබරගමු සහ රජරට විශ්ව විද්‍යාල වල හිටපු උපදේශක. විශ්ව විද්‍යාල 15 ක, පාසල් 400 ක, දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ම, අමාත්‍යාංශ 36 ක, ජනාධිපති ලේකම් කාර්යාලයේ, පාර්ලිමේන්තුවේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනුබද්ධ ආයතන 5 ක, පෞද්ගලික ආයතන 600 ක ඇතුළුව වැඩමුළු 3000 කට වඩා කළ 20 වසරක පුහුණු කරුවෙක්. නෙත් FM, හිරු FM, සියත FM, සිත FM, රන් FM, ලක් හඬ, වෙළඳ සේවය, ස්වදේශීය සේවය, සිටි FM, රූපවාහිනි, ITN, සිරස TV, TV1, සියත TV, ඇතුළු නාලිකා විශාල ගණනාවක සම්පත් දායකයෙක්.
Poetic Brain දෙදින වැඩමුළුව, ඉසුරුමත් ජීවිතයක්, ආනන්දනීය යුගදිවියක්, Exam 1st වැඩමුළුව සහ වෙනත් වැඩමුළුවලට සහභාගී වීමට හෝ සංවිධානය කිරීමට 0713 658 658 අංකයට කතා කරන්න.
මවුරටෙන් බැහැරව වෙනත් රටවල ඉන්න ඔබ වෙනුවෙන් 0773 658 658 අංකයට කතා කරන්න හෝ වට්ස් ඇප් කරන්න ඔබට පුළුවන්.
යාළුවන්වත් එකතු කර ගන්න. ඔබේ නිබන්දන එවන්න 0711 658 658 අංකයට.
Sanath Gamage KZbin Chennel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට NLP තාක්ෂණය යොදා ගන්නා නිසා පරණ විඩියෝ සතියකට වතාවක් වත් බලන්න. උපරිම වෙනසක් දැනේවි. යාලුවන්ටත් බෙදා දෙන්න. ඉලක්කය 1 සිට 6 දක්වා කොටස් බලන්න. ඉලක්කය 7 වන වැඩසටහන
අති විශිෂ්ට දක්ෂතා පෙන්වමින් මාළඹේ දී සෙනසුරාදා සහ ඉරිදා පැවැත්වුනු වැඩමුළුව අති සාර්ථකව අවසන් උනා. එහි පැමිණි දෙමාපියන් ගේ අදහස් මම ලබා දෙන්නම්. ඊළඟ වැඩසටහන මාර්තු 5 වන ඉරිදා සහ මාර්තු 6 වන සඳුදා (පෝදා) පැවැත්වෙනවා. අවුරුදු 8 න් ඉහළ දරුවන්ට සහ වැඩිහිටියන් සීමිත ප්‍රමාණයකට මේ සඳහා ඉඩ කඩ තියෙනවා.
අදම මේ සහන මිළකට පැවැත්වෙන වැඩමුළුවේ ඉතිරි ආසන වෙන්කරවා ගන්න. කතා කරන්න 0716 658 658. එහෙම නැත්නම් WhatsApp Catalog කැටලොග් එක ලබා ගන්න පණිවිඩයක් එවන්න.
Sanath Gamage KZbin Chennel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට NLP තාක්ෂණය යොදා ගන්නා නිසා පරණ විඩියෝ සතියකට වතාවක් වත් බලන්න. උපරිම වෙනසක් දැනේවි. යාලුවන්ටත් බෙදා දෙන්න. ඉලක්කය 1 සිට 6 දක්වා කොටස් බලන්න.
ඉලක්කය 7 වන වැඩසටහන
Poetic Brain 2 days workshop
🌷🌷 Poetic Brain 2 days workshop කාටද?
අවුරුදු 8sita වඩා වැඩි දරුවන්ට සහ තෝරාගත් වැඩිහිටියන්ටත් කිහිප දෙනෙක්ටත්
🌷අපේ මැජික් ඉස්කෝලේ අරමුණ ?
අපි ඔබේ දරුවාගේත් ඔබේත් ශක්තීන් හතක්, නිදහස් මොළයක ඇති අප්‍රමාණ ශක්තියෙන් අවදි කරගන්න උදව් දෙනවා.
🌸නිර්මාණ ශක්තිය
🌸පරිකල්පන ශක්තිය
🌸මතක ශක්තිය
🌸සමතුලිත පෞරුෂ ශක්තිය
🌸භාව කළමනාකරණ ශක්තිය
🌸අවබෝධ ශක්තිය
🌸ආත්ම ශක්තිය
මෙම වැඩසටහන තුළින් දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටත් වදගත් වෙනවා. ආකර්ෂණ නීතිය යොදා ගනිමින් සිතේ ඇති ශක්තිය මතු කරගන්න පුළුවන් වෙනවා. තමන් කැමති ඕනම දෙයක් දිනා ගන්නත් පුළුවන් වෙනවා
🌷Regent Country Club - Auditorium Malabe
මාළඹේ goo.gl/maps/6TFDihtHciQDt5y99
🌷 කාලසටහන
🌸 මාර්තු 5 වන ඉරිදා සහ මාර්තු 6 වන සඳුදා (පෝදා) උදේ 8:30 සිට සවස 4:30 දක්වා
🌷 අයෝජනය
🌸 රුපියල් 15,000.00
🌸 දෙදෙනෙක් එකම පවුලෙන් එනවානම්, එක් අයෙකුට රු 12,000.00 ක් පමණයි
සීමිත පිරිසක් පමණක් වැඩමුළුවට සහභාගී වන කරවන්න පුළුවන් නිසා, වැඩමුළුවේ ලියාපදිංචිය සදහා රු 5000/= ඉක්මනින් ගෙවා ලියාපදිංචි වී ඔබේ ආසනය වෙන් කරවා ගන්න.
ඔබ ඔබේ ආයෝජනය කළ සැණෙකින්, එය අප වෙත ලදුපතෙහි සේයාරුවක් හෝ තිර සේයාවක් (Screen Shot) මඟින් තහවුරු කරන්නට මතකයේ තබා ගන්න.
එහි ඔබේ දරුවාගේ නම, වයස, සහ මැජික් ඉස්කෝලේ යන්න පැහැදිලිව සටහන් කර, හැකි ඉක්මනින් ඔබේ ලදුපත සමඟ අපට එවන්න. ඒ සඳහා 0710 226 225යන මෙම WhatsApp අංකය භාවිතා කරන්න
මානව හැකියා විශේෂඥ පුහුණුකරු සනත් ගමගේ සමගින් ජීවිතය දිනන්න. එන්න මේ ගමන් මගට.
නොමිලේ කරන පාඩම් මාලාවලට එකතු වෙන්න මේ ලින්ක් එකකින් එකතු වෙන්න. / ilakkaya
/ asirimath
මූණු පොතේ නැති ඔබට මේ WhatsApp හෝ Telegram ගෲප් වලට එකතු වෙන්න.
chat.whatsapp.com/LcQGbkffrLl...
*** t.me/+Ak4mYOgu52M5ZmQ9
මා හා හමුවීමට කතා කරන්න 0716 කරගන්න WhatsApp කරන්න 0710 226 225 අංකයට
ඔබට වැඩමුළු සඳහා වෙලාවක් වෙන් කරගන්න 0713 658 658 අංකයට WhatsApp කරන්න
ඔබේ ආයතනයේ වැඩමුළුවක් සංවිධානය කරන්න අමතන්න 0773 658 658
ඔබට දිනපතා අභිප්‍රේරණ පණිවිඩ ලබාගන්න 0711 658 658 අංකයට කතා කරන්න.

Пікірлер: 352
@ruvininisansala3740
@ruvininisansala3740 Жыл бұрын
අමාවි තමයි මං දැක්ක ලස්සනම ඉදිරිපත් කිරීම තියෙන නිවේදිකාව ❤
@pathirawasamdevindi6893
@pathirawasamdevindi6893 Жыл бұрын
එළඹෙන 23 න් ඇරඹෙන මගේ AL exam එකට මම සාර්තකව මුහුණ දෙනවා.මං අපේක්ෂා කරන විදියටම ජයග්‍රහණයම අත්කරගන්න ඔයාලා හැමෝගෙම සුබප්‍රාර්ථනා අපේක්ෂා කරනවා ❤ 👇ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️❤️❤️
@tharangakumarasiri3678
@tharangakumarasiri3678 Жыл бұрын
තෙරුවන් සරණින් ඔබට ඒ ජයග්‍රහණය ලැබෙනවාමයි.
@lakminirenu4617
@lakminirenu4617 Жыл бұрын
A 3 ❤❤❤
@udathrikarunarathne9376
@udathrikarunarathne9376 Жыл бұрын
Oyta pluwan aniwaryen ❤❤❤❤
@ChandikaEdiriweera-mn3cc
@ChandikaEdiriweera-mn3cc 7 ай бұрын
මා විශ්වාස කරන්නා වු විශ්වයේ ආශිර්වාදයෙන් ඔබට ජයම වේවා.....
@indikapushpakumari1736
@indikapushpakumari1736 Жыл бұрын
ඉතාමත් යහපත් කෙනෙක් කියල අද මනාව පැහැදිලි උනා සර්.අනිත් අයත් ප්‍රසිද්ධියේ අගය කරමින් ඔබ මේ යන ගමන ගැන කියන්න වචන නෑ සර්...🙏🙏🙏
@indunilrathnayake4753
@indunilrathnayake4753 Жыл бұрын
බොහෝම ස්තූතියි sir. දෙන්නටම. Sir අද කිව්ව work එක මම දැනටමත් කරනවා. මම nadeepa මිස් ge vedios බලනව. උදේට babalata school යන්න උයන ගමන්. පුදුමාකාර වෙනසක් තියෙනවා. මම හුඟක් අනිත් අයට උදවු කරගෙන ජීවත් වන චරිතය ක්. Eth මට තේරුණා මගෙත් අඩු පාඩු තියන bawa. ඒවත් හදා ගන්නවා. Meka හිතට මහා sanseemak. Me දේවල් හරිම ඇත්තක්. හැමදෙනාටම මේ වැඩ සටහන් netha gatewa. ඔබතුමාට බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.
@anushaperera2571
@anushaperera2571 Жыл бұрын
Thank you
@pramilarathnamali7578
@pramilarathnamali7578 Жыл бұрын
Thank you sir
@HappyCabin-ht8kq
@HappyCabin-ht8kq 5 ай бұрын
Thank you sir
@seethakalyani3896
@seethakalyani3896 5 ай бұрын
Thank you sir
@chamilaroshani2991
@chamilaroshani2991 3 ай бұрын
Thanks sir
@sujeewanishanthi944
@sujeewanishanthi944 Жыл бұрын
අපේ නිදා සිටින ඇතලාන්තය අවදිකරවීම වෙනුවෙන් ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාව මුනගැස්වු විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි 🙏🙏🙏
@himalirajakaruna7550
@himalirajakaruna7550 Жыл бұрын
ඉස්සර මං හැමදාම බණ ඇහුවා. ඒ නිසා ගොඩක් හොඳ දේවල් වුණා. දැන් කාලයක් තිස්සේ සර්ගෙ වීඩියෝ බලනවාඅහනවා බණ අහනවා වගෙ. අනෙ සර් සත්තයි ස්‍ථිරයි ආකර්ශන නීතිය ගොඩක් සැබෑ වුණා මට. මං හිතුව ගොඩාක් දේවල් හරිගියා. මට විශ්වාසයි මගෙ අනෙක් ලොකු ම බලාපොරොත්තුවත් ඉටු වෙනවා.
@dulshaniayusha7906
@dulshaniayusha7906 Жыл бұрын
විශ්වයට ස්තුතියි ........සියලු දෙනාගෙ අපේක්ෂාවන් ඉටුවේවා!
@CryptoID724
@CryptoID724 Жыл бұрын
ඔබතුමාගේ දැවැන්ත අනුසාසනයෙන් ඔබතුමා නිතර කතාකරන සම්පත් සඳරුවන් නැමති දැවැන්ත මිනිසා සමඟ සම්බන්ධ වුණ නිසා මම අද බිලියනපතියෙක් වෙලා අවසන් ඔබතුමාටත් ඒ සම්පත් සඳරුවන් මහතාටත් දීර්ඝායු වේවා 🙏🙏
@nisansala7445
@nisansala7445 Жыл бұрын
මම නදීපා මිස්ගෙ වැඩසටහන් බලනවා බොහොම ස්තුතියි සර්
@shyamalimeddegoda546
@shyamalimeddegoda546 6 ай бұрын
මගේ ජීවිතේ හැරවුම් ලක්ශය..🙏🙏🙏..අපේ නෙත් විවර කරන ඔබ තුමාට තෙරුවන් සරණයි
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
මගේ විස්වාසය හරිගියා සියලුම පහසුකම් සහිත දෙමහල් නිවසක් ලැබුනා විශ්වයට ස්තුතියි සර් කිව්ව හැමෝම ගෙම විඩියො මන් බැලුවා බලනවා. සනත් සර් ගේ විඩියො බලනවා. මන් ඔය ඇක්ටිවිටි එක බලනවා. සර් සර්වමන් මුණගැහිලා කතා කරලා තියෙනවා වැඩසටහන කදී ස්තුතියි 🙏 සර්. සර් a.s.බාලසූරිය මහතාගේ අධ්‍යාත්මික ගුණවගාව දේශනා බලන්න මන් මිලියනපතියෙක් වෙනවා. ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤ 🙏 🌹 ❤ සර් ඔබට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤
@kashyapasri3284
@kashyapasri3284 Жыл бұрын
ඔබතුමාගේ සියලුම වැඩ කටයුතු සාර්තක වේවා ඔබට විශ්ව ශක්තිය ආශිර්වාදය ලැබේවා ස්තූති ❤️❤️❤️
@priyadasuninilushkaa7834
@priyadasuninilushkaa7834 Жыл бұрын
ඔබතුමා ව හමුවෙන බව මම විශ්වාස කළා. ඔබතුමාව හමුවූ දා සිට පුදුම සහගත දේ සිදු වෙනවා. මගේ ආත්ම විශ්වාසය ඇති කළ ඔබතුමාට අප්‍රමාණ ව භක්තිවන්තයි ස්තුතියි. 💝🙏🙏🙏
@dimuthusandaruwan6411
@dimuthusandaruwan6411 Жыл бұрын
සරි ඔබටත් අමාවි සහෝදරී ඔබටත් ගොඩාක් ස්තූතිය 🌍🙏
@channel07kdyh56
@channel07kdyh56 Жыл бұрын
සිකුරාදා වෙනකම් ඉවසිල්ලක් නැ sir. ඔබතුමාට අනිත් හැමෝටමත් නිදුක් නිරෝගී සුව ජීවය ප්‍රාර්ථනා කරනවා. හැමදාමත් අපිව ශක්තිමත් කරන්න තව තවත් ශක්තිය ලැබේවා
@jeewanisuranga801
@jeewanisuranga801 Жыл бұрын
උතුම් විශ්වයටත් ඔබ දෙපලටත් බොහෝම ස්තූතියි!!!!🙏🙏🙏
@user-ou6uw9ik3s
@user-ou6uw9ik3s 6 ай бұрын
මෙම වැඩසටහන් පෙල නැරැඹීමට සැකසීම වෙනුවෙන් විශ්වයට ස්තුතියි 🙏
@madushikanilangani9360
@madushikanilangani9360 Жыл бұрын
විශ්වයටත් හැමදාම වගේ ඔබදෙපලටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏
@GunaseleKuragama-cy3ye
@GunaseleKuragama-cy3ye 7 ай бұрын
ඔබතුමා ගේ වැඩ සටහන් බලන්න බලන්න හරිම ආසයි මෙවැනි දේවල් කරන්න තව තවත් ශක්තිය ධහිරිය ලැබෙිිවා විශ්වයටත් ඔබතුමාටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි තෙරැවන් සරනයි
@nadeenadee9819
@nadeenadee9819 Жыл бұрын
අනේක වාරයක් ස්තුතියි,සර්ටත්,අමාවිටත්,උදව් කරන සියලු දෙනාටත්.සර්ගෙ හඬ,ඇහුනත් හිත නිවෙනවා.ජීවිතේ මහා කඩාවැටීම් පවා පන්නරය කරගන්න කුඩා කල සිටම ,ශක්තිය ලබා දුන්නෙ සර්ගෙ උපදේශයන්.සර්ගෙ වචන.ඉතිං සර්ට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@yahapathjayaweera990
@yahapathjayaweera990 Жыл бұрын
සර්ට ගොඩක් ස්තූතී 🙏 මම සිතින් වැටී සිටි මොහොතේ මෙම වැඩසටහන නැරඹීමෙන් සිතට නව ජීවයක් ලැබුණි...🌻💐🌼
@sagarisenarathne1528
@sagarisenarathne1528 Жыл бұрын
අමාවි ඔබ බොහොම සුන්දර ලෙස වැඩසටහන ගෙනෙනව.හරිම ආකර්ශනීයයි
@sarathkumara8181
@sarathkumara8181 Жыл бұрын
මගේ විශ්වාසය ලාංකාවේ ජන්දය අහෝසි කල යුතුයි අනිවාර්යයෙන් ම කියලා. රටෙහි කෟෂිකර්මය නගා සිටුවා .රට කර්මිකරනයක් වෙලා.රටට අවශ්‍ය වහන රට තුළ ම නිශ්පදනය කරලා. රටට අවශ්‍ය බෙහෙත් රට තුළ නිශ්පදනය කර ලා. රටට අවශ්‍ය පොහොර රට තුළ නිශ්පදනය කර .සහල් පිටරටින් ගෙ එක නවතා.රටෙහි මුදල් රට තුළ ම ඉතුරු වි. රටෙහි අනාගත දරැවන් ගේ රැකියා පුශ්ණ රට තුළ ම විසදවි කියලා.කතිකා චර්යය මහාචාර්ය විද්වතුන් ලොයර්ලා ස්වමින් වහන්සේ ලා පුජකවරැන් දෙශපලනය කරන 225 .ඉංජිනේරු වන් ⁣.වෛද්‍යවරුන් එකමුතුව . දෙශපලනය ජන්දය සම්පුර්ණයෙන් අහෝසි කර.225 බෙදාගෙන ඉන්න ජනතාව ට.නිදහස දිලා.තමන්ට කැමති අගමක් අදහාගෙන සතුටින් ජිවත් වන්න පරිසරය ක් හැදේවි කියලා.උද්ඝෝෂණ අරගල වෟත්තිය සමිති සම්පුර්ණයෙන් ම තහනම් කරලා.
@amithauyangoda9490
@amithauyangoda9490 Жыл бұрын
ගොඩක් ගොඩක් ගොඩාක් ස්තුත්යි,, සනත් මහත්මාටත් අමාවී දුවටත්,, යා යුතු ගමන් මග ඉතාමත් පැහැදිලි කර දෙනවාට,, මේ ගන්නාවූ වෙහෙසට පින්,, තෙරුවන් සරණයි,, විශ්වයේ අසිර්වාදයත් උතුම් සොබා දහමේ අසිර්වාදයත් ලැබේවා
@thilanshanaka7517
@thilanshanaka7517 Жыл бұрын
විශ්වාසටත් ඔබතුමා ඇතුළු සියලු දෙනාට ගොඩක් ස්තුතියි 🙏🙏🙏❤️
@sunandasami7625
@sunandasami7625 Жыл бұрын
මගේ ඉලක්කය සපුරා ගැනීමට යෝධ ශක්තියක් ලබා දෙන ඔබතුමන් ඇතුලු කාර්‍ය මණ්ඩලයට අනේක වාරයක් ස්තුතියි ...🙏🙏🙏
@chathurikalakmali2847
@chathurikalakmali2847 Жыл бұрын
මගේ හිතේ විශ්වාසය මේ වැඩ සටහන නිසා තව තවත් වැඩි උනා...විශ්වාසය කොච්චර ප්‍රබලද කියලා ඇත්තටම ඇගට දැනෙනවා...
@dinusewwandi868
@dinusewwandi868 5 ай бұрын
මට මේ Video එක දකින්න සැලැස්වීඹ පිළිබඳ මම විශ්ව ශක්තියට ස්තූතිවන්ත වෙමි.🙏🙏🙏
@user-rk8cf6jp3p
@user-rk8cf6jp3p 4 ай бұрын
මට වයස 18 යි විෂ්ව අාකර්ෂන නීතිය මම මගේ ඡිවිතේ කොටසක් කරගෙන ඉන්නෙන්.. 😊 මම අද වෙනකොට හැම දෙයක්ම ලබාගෙන තියෙනවා... ගොඩක් ස්තූතියි.. හැම දේටම තමන්ගෙ විෂ්වාසෙ තමයි ඔින.. ☺ ගොඩක් ස්තූතී සර්..
@SasiKala-rb9pw
@SasiKala-rb9pw Жыл бұрын
ආදරෙයි ගොඩක්..ඔබ තුමාට ස් තු තියී ආදරණීය weswayata
@DulaniJayasinghe-ie9zb
@DulaniJayasinghe-ie9zb 4 ай бұрын
හැම දවසක් ඉලක්කය බලනවා පුදුම ගැම්මක් බාධක මැද සර් ඒකක සිවිවන කතා කරන්න ඕන ඒත් දරුවෝ තුන් දෙනාගේ වියදම් ගෙදර වියදම් කරන විට මට තාම හීනයක් ඒත් හිත හදා ගන්නේ මගෙ ඉලක්කයට මම යනවා .මම දැනටත් මගෙම පොඩියට ස්වයං රැකියාවල නිරත වෙනවා .හැමෝගෙම අභියෝග මැද
@WasanthiMallika-jo9hr
@WasanthiMallika-jo9hr Ай бұрын
සනත් ගමගෙ උතුමානන ඔබ තුමාට ගොඩාක් පින්,මුදලක් දරුවට රට යන්න මුදලක් අවසය තිබබා දවස් 21 ක් වෙද්දි ලක්ස 16 යක් ගිනුමට wetuna,විස්වයට ස්තුති වෙවා,,ස්තුති වෙ වා,, ස්තුති වෙවා ,අරිගතෝ අරිගතෝ අරිග්තෝ අරිග්තෝ
@WasanthiMallika-jo9hr
@WasanthiMallika-jo9hr Ай бұрын
😢 🎉 🎉🎉
@asankachamara1047
@asankachamara1047 4 ай бұрын
අනෙක වාරයක් ස්තුතිවන්ත වෙමි ❤❤❤
@ajithwijerathna3122
@ajithwijerathna3122 11 ай бұрын
බෝහෝම ස්තුතියි සර්. මම සර්ගේ පොතක් කියෙව්වා මීට අවුරුදු 15 කට කලිනුත්. මට ඒ පොතේ තිබ්බ ⁣දේවල් ගොඩක් සහයෝගයක් වුනා මගේ හිත හදාගන්න. මට ආයෙත් සර්ව හම්බ වුනා. ඒ චාමර කියලා මගේ හොද යාලුවෙක් මාර්ගයෙන්. ස්තුතියි චාමර. මම දිගටම සර්ගේ වැඩ සටහන් බලනවා. ගොඩක් වටින අද කාලයට වටින වැඩ සටහනක්
@ajithwijerathna3122
@ajithwijerathna3122 11 ай бұрын
❤❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏 thank you sir
@kalpanisasangika5678
@kalpanisasangika5678 Жыл бұрын
බොහෝම ස්තූතියි සර් 🙏 දුකින් පීඩාවෙන් ඉන්න හැම වෙලාවකම සර්ගේ vedio එකක් බැලුවම හිතට හරිම සැනසීමක් දැනෙනවා 🥺
@Sewwa677
@Sewwa677 Жыл бұрын
බොහෝම ස්තූතියී සර්, ඔබ දෙපළටත් මේ වටිනා වැඩසටහන් මාලාව අප වෙත ගෙන ඒමට වෙහෙස මහන්සි වන සියලු දෙනාටමත් ස්තුතියි..! තෙරුවන් සරණයි..! 🙏🙏
@isankanadeeshani9793
@isankanadeeshani9793 Жыл бұрын
ඔබ තුමා ඇතුළු සියළුම කාර්ය මණ්ඩලයට බෙහෙවින්ම ස්තුති වන්ත වෙනවා. සියළු පැතුම් ඉටුවන සුභම සුභ දවසක් වේවා !!!!😊😊😊
@shanikanimanthi8134
@shanikanimanthi8134 11 ай бұрын
ඔබතුමාව මුණගස්වපු ආදරණීය විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි❤.තෙරුවන් සරණයි 🙏
@dammikamanel9147
@dammikamanel9147 Жыл бұрын
බොහොම ස්තූතියි ....ඔබ දෙපලටම ස්තූතියි..මම අද කිව්ව පාඩම දැනටමත් කරගෙන යනවා ..හදවතින්ම සුබ පතනවා ...මේ වැඩසටහන ඉදිරියට කරගෙන යෑමට ...විශ්වයට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏
@malanialwis6080
@malanialwis6080 5 ай бұрын
ස්තුතියි සර් ❤ මම මේ උදේ පාන්දර මේ වීඩියො එක අහන්න ගනිද්දි ටිකක් කනස්සලෙන් සිටියෙ වීඩියො එකෙන්භාගයක් ඇසු විට විස්වාස යත් සමඟ ජවයක් මගේ සිතට ඇතුළු උනා මේ ආදරණීය වශ්වයට ස්තුතියි ❤ ඔබතුමාට මේ විශ්ව යේ ආශිර්වාද ය ලැබෙනවාමය❤🎉
@lidep3992
@lidep3992 Жыл бұрын
බොහෝම ස්තුතියි. මනස නිවන මනස හදන මෙවැනි වැදගත් වැඩසටහන් ගෙනෙන ඔබතුමාට ජයෙන් ජය. ස්තුතියි . 2022 අවුරුද්දේ ඔබතුමාගේ පළවෙනි වැඩසටහන නරඹනවිට විට ලැබුන සැනසීම මනසට අද දක්වා වැඩි දියුණු වුනා. ස්තුතියි නැවත නැවතත්💐💐
@indranimallika4706
@indranimallika4706 Жыл бұрын
බොහොම ස්තුතියි .තෙරුවන් සරණයි !!! ඔබතුමාට .
@anushiyasjanuu5019
@anushiyasjanuu5019 Жыл бұрын
Awaiting ❤❤❤❤❤for this amazing video ❤️❤️❤️❤️ OBATA JAYA WEWA!!!
@upendrakumara7634
@upendrakumara7634 Жыл бұрын
හොද වැඩසටහනක්.ඔබ දෙපලට හා මේ හා සම්බන්ද සියලූ දෙනාට තෙරුවන් සරණයි...!ජයවේවා...!
@anushaanu5567
@anushaanu5567 Жыл бұрын
ඔබතුමා ඇතුළු සියලුම දෙනාට ,විශ්වයේ ආශිර්වාදයෙන් ..නිදුක් නිරෝගීව,, කරනා සෑම කටයුත්තක්ම,සාර්ථක වේවා ...තෙරුවන් සරණයි ...!!!🙏🙏🙏
@nimalrohanekanayake6745
@nimalrohanekanayake6745 7 ай бұрын
වටිනා දේශනයක්! 💐 ස්තුතියි ඔබතුමාට! 🧚🏻🧚🏿‍♂️🧚‍♀️🦅✍️
@saliyadissanayaka8961
@saliyadissanayaka8961 Жыл бұрын
" fiath will move mountains and skills come to doing" well done sir. I wish all the best.
@dinumayu956
@dinumayu956 Жыл бұрын
ඔබ කොතරම් භක්තිමත් උතුමෙක්ද? අනිත් අය පිලිබද වත් අපිව දැනුවත් කරනවා.. ස්තූතියි ❤❤❤🙏
@PrasadiOmega-ew2oy
@PrasadiOmega-ew2oy 7 ай бұрын
විශ්ව ශක්තියටත් ඔබ දෙපලටත් ස්තුති වන්ත වේවා..🙏🙏🙏
@danuwan777
@danuwan777 Жыл бұрын
ජයවේවා... ආදරෙයි
@maheeshagamage
@maheeshagamage Жыл бұрын
Universe in you KZbin channel ekath harima hodai sir. Azra akka thamai e channel eka karanne. Matath jeewithe hamuuna lassana character ekak thamai eya❤️❤️✨✨🙌🙌
@lakmiamasha3973
@lakmiamasha3973 Жыл бұрын
බොහොම ස්තූතියි සර් 🙏 දිගටම මේ වගේ වැඩසටහන් කරන්න ශක්තිය ලැබේවා 🙏
@nandaniupamali121
@nandaniupamali121 Жыл бұрын
මට සතුටුයි මම එකියපු දේ හැමදාම කර නවා හැමෝම ඉදිරිපත් කරන අදහස් ගරැකරනවා ස්තුතියි
@harshani1984
@harshani1984 Жыл бұрын
Thank you sooo much Sir🙏 Really appreciate your tremendous support for all of us!🙏🙏🙏
@dimuthusadaruwan5826
@dimuthusadaruwan5826 Жыл бұрын
ගොඩාක් ස්තුතියි සර් හරි අසාවෙන් ඔබ දෙපල කරන මේ වැඩසටහන නරබන්නෙ මට විස්වසයි මං මිලියන පතිනියක් වෙනවා මගෙ බිස්නස් එක දැවැන්ත ව්‍යපාරයක් බවට පත් වෙනවා ගොඩාක් ස්තුතියි සර් 🙏🙏🙏🙏❤️
@wijenayakewasanthasarathbandar
@wijenayakewasanthasarathbandar Жыл бұрын
බොහොම ස්තුතියි .
@lilanidias9026
@lilanidias9026 Жыл бұрын
බොහොම ස්තුතියි සර් .ගොඩක් වටිනවා....
@brilliantworks3494
@brilliantworks3494 Жыл бұрын
ස්තුතියි! ගොඩක් ලස්සනයි! ❤❤❤
@vinithapathirana4299
@vinithapathirana4299 4 ай бұрын
ගොඩක් ස්තූතියි සර් අපට මේ විදියට උදව් කරනවට අපේ ජීවිත දියුණුව කරා ගෙනයාමට.
@nawodyakalpani1722
@nawodyakalpani1722 Жыл бұрын
හදවතින්ම ස්තුතියි ..ජය වේවා..තෙරුවන් සරණයි 😊❤️
@thanukabandara6464
@thanukabandara6464 Жыл бұрын
🙏🙏🙏 බෙහෙවින්ම ස්තුතියි ඔබ තුමාට
@pothakamahima8826
@pothakamahima8826 Жыл бұрын
ජීවිතයට ඉතාම වටිනා වැඩසටහනක්.
@user-ug3no4xy1j
@user-ug3no4xy1j 15 күн бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි අනේක වාරයක් ස්තුතියි ස්තුතියි විශ්ව ශක්තියට මෙන්ම ඔබ දෙපලටත් බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏
@malanialwis6080
@malanialwis6080 5 ай бұрын
ස්තුතියි විශ්ව මාතාවට ❤
@asathimadush1433
@asathimadush1433 Жыл бұрын
මමත් ආසයි පුහුණුකරුවෙක් වෙන්න. ❤️අවස්තාව ලබාදෙන්න විශ්වයට ස්තුති ස්තුති ස්තුති ස්තුති දහස්වාරයක්
@deepadammika9446
@deepadammika9446 Жыл бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් මුලු මහත් විශ්වයටත් බොහොම ස්තුතියි 🙏🙏🙏❤❤❤
@charithaniperera7361
@charithaniperera7361 Жыл бұрын
ගොඩක් ස්තුතියි සර් ඔබතුමාට
@sachinimanamendra7987
@sachinimanamendra7987 Жыл бұрын
Thank you very much sir, akki and team. I'm so lucky to hear you🙏🏻❤️❤️
@shalikafernando261
@shalikafernando261 Жыл бұрын
හැමෝටම බොහොම ස්තුතියි
@ranjinicc2453
@ranjinicc2453 Жыл бұрын
හැමට. ස්තුතියි ස්තුතියි ස්තුතියි..
@prashanikalakshani2244
@prashanikalakshani2244 Жыл бұрын
සර් ඇතුළු සියලුම පිරිසට ගොඩක් ස්තූතියි.ගොඩක් පින්
@kumarikumari-kv7yn
@kumarikumari-kv7yn Жыл бұрын
ගොඩාක් ස්තූතියි සර් .නිවේදිකාව ඇතුලු මේ පිටුපස සිටින හැමෝටම ස්තූතියි.
@sheelakeeragala
@sheelakeeragala Жыл бұрын
Thank you very much sir විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා ඔබ තුමාගේ මේ වටිනා වැඩ සටහනට සම්බන්ධ කලාට. අනිවාර්යයෙන්ම මම මගේ ජීවිතය දිනනවා. ඒකාන්තයි. මම මිලියනයර් කෙනෙක් වෙනවා
@ramaniperera3556
@ramaniperera3556 Жыл бұрын
ස්තුතියි ඔබතුමන්ට
@chandanadeshapriya9910
@chandanadeshapriya9910 6 ай бұрын
මම පරක්කුයි ඒත් අවබෝධය ලබා දුන්නාට ස්තුතියි ඔබතුමාට පින් සිද්ද වේවා
@user-zi1pc7vn6j
@user-zi1pc7vn6j 3 ай бұрын
ස්තුති !
@nimeshinimmi9954
@nimeshinimmi9954 Жыл бұрын
බොහෝම ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏❤️
@ayokaushalya5248
@ayokaushalya5248 Жыл бұрын
Thank you so much Sanath sir and team
@sameeralakmal9146
@sameeralakmal9146 Жыл бұрын
බොහෝම ස්තුතියි තෙරැවන් සරණයි! ඹබ දෙපලට
@nilukaperera7278
@nilukaperera7278 Жыл бұрын
Thanks a bunch sir and your team 🙏🙏🙏🙏🙏
@nethunidiwyanjana3263
@nethunidiwyanjana3263 Жыл бұрын
බොහෝම ස්තුතියි සර්🙏🙏🙏
@klpiyarathna8073
@klpiyarathna8073 Жыл бұрын
Thank You Very much. Sir. good speech.
@sarathmadu8343
@sarathmadu8343 11 ай бұрын
ඔබතුමාට ගොඩක් පින් .විශ්වයට ස්තුති වෙවා.
@bimalkarathnayake7877
@bimalkarathnayake7877 Жыл бұрын
බොහෝම ස්තුතියි ඔබට තෙරුවන් සරනයි 🙏🙏🙏
@chamilasanja6280
@chamilasanja6280 Жыл бұрын
බොහොම ස්තූතියි සර්.වටිනා සුභවාදී අදහස් තුළින් අපව දැනුවත් කළාට .සුබ දවසක් .
@priyamf4232
@priyamf4232 Жыл бұрын
Thank you so much you all🙏❤️
@sagarisenarathne1528
@sagarisenarathne1528 Жыл бұрын
ඔබ තුමාටත් ටීම් එකටත් ස්තූතිවන්ත වේවා...මම මානසිකව ගොඩක් වැටිල හිටිය ..හැබැයි මම හිතින් හරිම ශක්තිමත්. විසඳුමක් ලැබේවි කියල හිතමින් ඉන්නකොට තමයි යාලුවෙක් ඔබතුමාගෙ විඩියෝ එකක ලින්ක් එක එවුවෙ.එදා ඉඳල හැමදාම මම ඔබතුමාගෙ විඩියෝ බලනව. ස්තූතියි විශ්වයට.
@swarnajayalath6392
@swarnajayalath6392 Жыл бұрын
සර් ඇතුලු සියලු දෙනාටම ගොඩක් ස්තුතියි ,ස්තුතියි ,ස්තුතියි
@keerthiwarnasiri9540
@keerthiwarnasiri9540 Жыл бұрын
බොහෝම ස්තූතියි ඔබ සැමට
@nadeekapriyadarshani9590
@nadeekapriyadarshani9590 Жыл бұрын
බොහෝම ස්තුතිය සර්...🙏🙏🙏
@nayomiamarasigha9067
@nayomiamarasigha9067 10 ай бұрын
අපිට මේ දේවල් කියලා දෙනවට ඔබතුමාට ගොඩක් ස්තුතියි.
@nirodhasandamali3919
@nirodhasandamali3919 Жыл бұрын
බොහොම ස්තූතී සර් ඔයාට සහ අක්කේ ඔයාටත්..මම හරිම සතුටින් මේ දේවල් බලන්නේ.😊🙏
@vajiracosta7348
@vajiracosta7348 9 ай бұрын
Sha! Excellent. I watch today. ❤
@chamodinee1999
@chamodinee1999 Жыл бұрын
Thank you all of you💖💖🥰🙏
@nishanthiegamage7597
@nishanthiegamage7597 Жыл бұрын
බොහෝම ස්තුතිය sir godak pin sir mistath wada සටහන මෙහෙයවන siyalu දෙනාටත් niduk නිරෝගී suwaya ලැබේවා 🙏🙏🙏🙏
@thiliniaia1443
@thiliniaia1443 Жыл бұрын
ස්තුතියි සර්
@ranganaperera7274
@ranganaperera7274 Жыл бұрын
Sir tath Amavitath godak sthuthi
@nayanidilrukshi9797
@nayanidilrukshi9797 Жыл бұрын
ගොඩාක් ස්තූති සර්.. ❤❤
@chathurinijayoda4550
@chathurinijayoda4550 Жыл бұрын
Thank you sir & Team ❤️
@gayaniganga-em4us
@gayaniganga-em4us Жыл бұрын
මම එ ඩෙවල් කරනවා ස්ර්.ගොඩක් පින් මෙ ඩෙවල් අපිට කෙය්ල ඩෙනවට.විශ්ව ශක්තියට ස්තුති වෙවා ❤️
@gayanrupasinghe5953
@gayanrupasinghe5953 Жыл бұрын
ස්තූතියි…🙏🏻🙏🏻
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 5 МЛН
Always be more smart #shorts
00:32
Jin and Hattie
Рет қаралды 45 МЛН
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 9 МЛН
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 5 МЛН