මේ වගේ අසීරුම කාල වලදී ආදායම වැඩි කරගන්න විශ්වයෙන් මුදල් ලැබෙන රහස | ඔබටම පුදුම හිතේවි-Sanath Gamage

  Рет қаралды 134,206

Welawa

Welawa

Күн бұрын

මේ වගේ අසීරුම කාල වලදී ආදායම වැඩි කරගන්න විශ්වයෙන් මුදල් ලැබෙන රහස | ඔබටම පුදුම හිතේවි
Sanath Gamage | 071 165 8658
/ sanathgamage
ආකර්ෂණ නීතිය හරියට ඉගෙන ගෙන ඉල්ලන්න. විශ්වය ඔබේ බස අඳුනන්නේ නෑ. ඉල්ලන්න ඕනි හැඟීමත් එක්කයි. ඒත් මොන හැඟීමද? හරියටම දැන ගන්න. මේ පාඩම ඔබ ඉගෙන ගත් ආකර්ෂණ නීතිය වැරදියට ඉගෙන ගෙන තිබුනානම් වැරැද්ද හදා ගන්න පුළුවන් වේවි. ආකර්ෂණ නීතිය හරියට ඉගෙන ගෙන ඉල්ලන්න.
Our Social Media:
LIKE Us : / welawalk
Visit :
No copyright infringement intended. Fair use.
Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.
sanath gamage,sanath gamage punchi senasurada,sanath gamage positive thinking,mr sanath gamage,sanath gamage 2020,neth fm sanath gamage,mr snanath gamage,positive thinking sanath gamage,punchi senasurada sanath gamage,asirimath manasa,pradeep poragama,neth fm bana,jeevithayata yamak,damith asanka nethfm,pregnant woman,ranil wickramasighe,siyatha fm,pramuka tv,chamuditha,punchi senasuarada neth fm,reincarnation,ata pass neth fm,dinesh muthugala
#sanath_gamage
#SinhalaMotivation

Пікірлер: 263
@kumuduninuwanthika1014
@kumuduninuwanthika1014 Ай бұрын
ඔබතුමන්ගේ මේ වැඩසටහන මාහට සවන්දීමට සැලැස්වූ විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏
@renupallegedara3057
@renupallegedara3057 2 жыл бұрын
මේ කතා ඇත්ත .මම කාලයත් එක්ක මගේ බලාපොරොත්තු ඉටුකර ගත්තා .මං යම් කාලයක් තුල ඒ දේ කොහොමහරි කරගන්නා බව සිතුව විතරයි.කොහොම සල්ලි ලබුනද මටවත් සිතා ගන්න බැරි උනා.
@udenisamanthi283
@udenisamanthi283 2 жыл бұрын
ඔව් ඔබතුමන්ගේ මේ කමය අරියටම අරි මම මගේ ජිවිතය සාර්ථක වෙන්න මත් ඉතුවෙත් මෙලෙස ,ඉතාම සාර්ථක ,මේ විඩියෝ එක දකින බොහොම මිනිසුන් ගෙ සිත් සුවපත් වෙවා,ඔව්න් ගේ සිතුම් පතුම් ඉස්ටවෙවා,ස්තුති 🙏♥️
@malanihm1779
@malanihm1779 2 жыл бұрын
හරීම වැදගත් මහත්මයාණෙනි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් ඔබ දෙපලටම
@bandara123
@bandara123 Жыл бұрын
@@malanihm1779 .
@sunilliyanage5041
@sunilliyanage5041 Жыл бұрын
A L sunil
@sunilliyanage5041
@sunilliyanage5041 Жыл бұрын
Kadawatha m
@sdsd5778
@sdsd5778 Жыл бұрын
Obathumata deergayusha labewa.
@deepikamadushani8397
@deepikamadushani8397 2 жыл бұрын
විශ්ව මාතාවටත් ඔබතුමාටත් අනේකවාරයක් ස්තූතියි🙏
@nnilu3401
@nnilu3401 Жыл бұрын
මට ජීවිතය කියා උුන්න ඔබ තුමාට ⁣ බෙහෙවින්ම ස්තූතියි
@indikadarshani651
@indikadarshani651 Жыл бұрын
ඔබ තුමාගේ දේෂනවලට සවන් දීමට ලැබිම නිසා මම හිතන ආකාරය සම්පුර්ණයෙන්ම වෙනස් කර ගත්තා .🙏 ඒ ගැන ඔබ තුමාටත් ඔබ තුමා මුණගැස්සු ව්ෂ්වමාතාවටත් නිවේදිකා සහොදරියටත් බොහොම පින් 🙏 බොහොම ස්තුතියි 🙏🙏🙏🙏🙏
@asamusic224
@asamusic224 Жыл бұрын
ඔබ තුමාටත් වැඩ සටහන මෙහෙයවන නිවේදිකාවටත් විශ්ව මාතාවටත් බෙහෙවිම්ම ස්තූතියි
@anthonysumedha9290
@anthonysumedha9290 2 жыл бұрын
මම මගේ ජීවිතේ ගොඩාක් අඩුපාඩු හදාගෙන තියෙනවා මේ සර්ගෙ වැඩසටහන් බලලා ගොඩාක් පින් සර්ලට ඔබ‍ට 🙏🙏
@mallikairanganiranasinghe9569
@mallikairanganiranasinghe9569 Жыл бұрын
දියණියගේ අනාගත ජීවිතය සුරක්ෂිත ව ගත කිරීමට සුදුසු නව නිවසක් ලබා දුන් අනන්ත වූ විශ්ව ශක්තිය ට බොහෝ ස්තූතියි 🌹ස්තූතියි 🌹ස්තූතියි 🌹! 🌌🌹❤️💙🙏 ඔබටත් බොහෝ ස්තූතියි 💐🙏
@likarose5361
@likarose5361 Жыл бұрын
ඇත්තටම මට මෙ විශ්වය උදවු කරනවා මට දරුවොන්ට ජිවත් වෙන්න ගෙයක් කොහොම හරි ගන්න ලැබෙනවාමයි ,ඔබ තුමාට පිo
@susanthajayasekara9359
@susanthajayasekara9359 2 жыл бұрын
ඔබ දෙදෙනාටම බෙහෙවින් ම ස්තුතියි , 🙏🙏🙏
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 2 жыл бұрын
ඇත්තටම මට විශ්වය උදව් කරනවා.ඔබතුමාගේ කතාවන් මම නිතරම අහනවා.හරිම කැමතියි අහන්න.ජයවේවා බුදුසරනයි
@CHAMATHAKA_X_X
@CHAMATHAKA_X_X 2 жыл бұрын
දීමෙන් ලැබේ යන්න බුදුන් වහන්සේ වදාල දහමක්.ඔබතුමා වැනි කෙනෙක් ඒ දහම් මග අනුගමනය කිරීම සතුටට කරැණක් .ස්තුතියි වටිනා දේශනයක් නොමිලයේ ලබාදුන්නාට. මෙහි ආනිසංස නුදුරේදි ඔබතුමාට ලැබේවි.
@malanipathirana
@malanipathirana Жыл бұрын
ආකර්ෂණීය නීතිය ඇත්තක් 100%
@indeewarithalgahagoda2049
@indeewarithalgahagoda2049 2 жыл бұрын
මමත් ගෙයක් අලුතින් හදන්න සිහින මැව්වා අවුරුදු 4 කටත් වඩා දැන් කොරොනා මුල් කාලේ ගෙදර හදලා ඉවරකරා . මගේ dream ඒක වගේම
@magepanaranga7868
@magepanaranga7868 2 жыл бұрын
Apitath kiyanna kyohamada kiyala
@kalyaniobesekara9674
@kalyaniobesekara9674 2 ай бұрын
Vswyatat.obatumatt.gotak.stutii.mawa.danuwt.karata
@priyanthebandarapriyantheb1459
@priyanthebandarapriyantheb1459 Жыл бұрын
බොහෝම ස්තුතිවන්ත වෙනවා ඔබතුමා හට කීප වටාවක් සවන්ඩුන් මෙ වැඩසටහන මගේ සිහිනය මගේ පුතුට ට්‍ර්ක්ටරයක් අරන් දිම මන් ෆොකස් කරා තව මස පහක් තුල මගේ අරමුණ ජයග්‍රහණය කරනව අරිගතො අරිගතො අරිගතො 🙏🙏🙏❤️❤️❤️
@sumithrapedris9073
@sumithrapedris9073 2 жыл бұрын
ඔබ .තුමාට .හදවතින්ම.ස්තුතියි
@geetha7077
@geetha7077 2 жыл бұрын
ඔබ තුමාට බෙහෙවින් ස්තුතිය 🙏🙏🙏
@susiljayasinghe2595
@susiljayasinghe2595 2 жыл бұрын
හරිම වැදගත් වැඩසටහනක්.මෙවැනි අසීරු කාලයක ඔබගේ අදහස් පලකිරරීම ගැන මම ඔබට ස්තුති වන්ත වෙමි ..
@janakachamerarathnakumara5599
@janakachamerarathnakumara5599 Жыл бұрын
ඔබ තුමාගේ මෙම වැඩසටහන අද දිනයේ නැරඹීමට ලැබිම පිළිබඳ මම විශ්වයට ස්තුති කරමි.ස්තුති වේවා......
@alonequeen1322
@alonequeen1322 2 жыл бұрын
විශ්වයටත් බොහොම ස්තුතියි සර්ගේ පැහැදිලි කිරීමටත් බොහොම ස්තුතියි 🙏🙏
@mahindakarunarathna2007
@mahindakarunarathna2007 2 жыл бұрын
දීර්ඝායුෂ දෙදෙනාටම !🙏🙏
@Isuru-v9j
@Isuru-v9j 4 ай бұрын
සනත් ගමගේ සර්ටත් වැඩසටහන මෙහෙවන අමාවි මහත්මියටත් මෙම වැඩ සටහන අපට බැලිමට සලස්වන සියලුම කාර්යය මණ්ඩලයටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි❤🙏
@priyanthabandara149
@priyanthabandara149 2 ай бұрын
අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කෙ ගොඩක් පින් ඔබ තුමාට විශ්ව මාතාවට ස්තූතිය
@Welawa
@Welawa 2 ай бұрын
ගොඩක් ස්තුතියි🙏🙏🙏
@anuradulgala4946
@anuradulgala4946 5 ай бұрын
ඇත්තෙන්ම මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරිම හා මෙතුමා වචන මාහට ලබාදුන් පුුණජිවයට බොහොම සංවෙිදිව ස්තුතියිවන්ත වෙනවා .තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි .
@yaracell2605
@yaracell2605 2 жыл бұрын
ඔබතුමා ට දහිරිය සක්ති ලැබේ වා⁣ ජේසු පිහිටයි
@priyankaabeygunasekara7458
@priyankaabeygunasekara7458 2 жыл бұрын
ඔබතුමාට ගොඩක් පින්.ජයවේවා
@kalianiarachchige2031
@kalianiarachchige2031 25 күн бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤❤
@DineshaHansi-f7r
@DineshaHansi-f7r 7 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි.සර්ටත් ස්තූතියි❤
@madujayawardana5319
@madujayawardana5319 2 жыл бұрын
හොදම වැඩසටහනක් මේක. උත්සාහයයි ,උණන්දුවයි, කැපවීමයි එක්ක නෑ-බෑ වචන දෙක ජීවිතයෙන් අයින් කරාම මේ සර් කියන දේ හරියටම හරි යනවා. ඒක මම කියන්නෙත් අත්දැකීම් වලින්. ඔබතුමාටත් දුවේ ඔයාටත් තෙරැවන් සරණයි. මම සයිප්‍රස් වල
@pava4370
@pava4370 2 жыл бұрын
ඔබ තුමාට බොහොම ස්තුතියි ව්ශ්වයේ ආශිර්වාද ලැබේවා තේරුවන් සරණයි 🙏🙏🌹🌹
@SudharmaKarunarathna-pj2bq
@SudharmaKarunarathna-pj2bq 7 ай бұрын
සසර වසනතුරු විශ්ව මෑණියන්ට ප්‍රසංසා වේවා !!! නිශාන්ත මැතිතුමණි ඔබටත් නිවේදන කටයුතු කරන නිවේදක තුමියටත් ස්තුතියි !!!
@kamaniwijesingha3454
@kamaniwijesingha3454 Жыл бұрын
ඔබතුමට බොහොම ස්තුති
@NilukaNiluka-vw9dh
@NilukaNiluka-vw9dh Жыл бұрын
ඔබ දෙපලටම බොහොම පින් විස්වයට ස්තුති වේවා ඔබ තුමාගේ විඩියෝ එක බලන්න ලැබුනට මගේ සියලුම බාලාපොරොතු සපලවේවා ❤❤🙏🙏🙏
@PriyangikaDamayanthi-vp4xz
@PriyangikaDamayanthi-vp4xz 7 ай бұрын
J
@sunethrajayani1646
@sunethrajayani1646 2 жыл бұрын
දෙදෙනාටම බෙහෙවින් ම ස්තූතියි ලෝකු දැනුමක් ලබා ගත්‍තා..
@MudaligeDS
@MudaligeDS 2 жыл бұрын
ස්තුතියි මගේ ආදරණීය ඇදුරුතුමනි . මා සුවපත් වෙන, මගේ හීන වලට යන ගමන දිරි ගන්වන, ශක්තිය පිරුණු ඔබේ වචන, ...හැමදාම මට ලැබෙන ආශ්චර්‍යවත් ආශිර්වාදයක් . බුදු සරණයි ...! දිගු කලක් සතුටින් ඉන්න නිරෝගී සුව මගේ ආදරණීය ඇදුරිඳුනි නුඹට ...💐
@gayanigayani1004
@gayanigayani1004 2 жыл бұрын
Sir ge Hama wachnayak ape life eka venas karanna udauwak wenawa. Sir ta Jaya wewa Theruwan saranai.
@renukavirajani1540
@renukavirajani1540 2 жыл бұрын
ස්තුතියි ඔබ දෙදෙනාටම දීර්ඝායු වේවා ! තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
@nilakshiperera6862
@nilakshiperera6862 4 ай бұрын
ඔබ තුමාගේ කතා මම එකින් එක අහන ගමන් ඉන්නේ ඒ සියල්ලක්ම සත්‍යයකි.ඔබතුමාව මුණගැසූ විශ්වයට ස්තුතියි❤❤❤
@Welawa
@Welawa 4 ай бұрын
ඔබගේ අදහසට ස්තුතියි!🙏🙏🙏
@gayanibuddhika6035
@gayanibuddhika6035 Жыл бұрын
ඔබ දෙපලට ගොඩාක් පින්
@arumawaduvinithadesilva4369
@arumawaduvinithadesilva4369 2 жыл бұрын
🙏🏼🙏🙏🏼❤❤❤බෙහෙවින්ම ස්තූතියි ඔබ දෙපළට ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් සම්පූර්ණ ඇත්ත ප්‍රකාශ කළ ඔබ තුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ඔබ දෙපළට
@madurko313
@madurko313 2 жыл бұрын
) 10
@indranichandrika4469
@indranichandrika4469 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබට කාලීන වැඩසටහනක් වැදගත් වීඩියෝවක්
@imcreativedance2142
@imcreativedance2142 Жыл бұрын
ඔබ තුමාට ගොඩාක් පින් ,ගොඩාක් ස්තුතියි මේ වැදගත් කරුනු වලට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@JGHarischandra
@JGHarischandra 6 ай бұрын
මගේ දරැවන්ගේ රැකියාවෙ දියුණුව ලබා දුන්නාට විශ්ව මාතාවට ස්තූති වේවා.
@ajithnanayakkara6194
@ajithnanayakkara6194 2 жыл бұрын
හරිම අපූරුයි රසවත් බොහොම ස්තූතියි දයාබර ඔබට 🙏😃❤️
@tinytotsnurssury9685
@tinytotsnurssury9685 Жыл бұрын
විශ්වයට හදවතින්ම ස්තුතියි ❤️❤️
@sugandikahettiarachchi5606
@sugandikahettiarachchi5606 2 жыл бұрын
සනත් ගමගේ මහතාගේ දුරකතන අංකය මට ලබා දෙන්න ගොඩක් උපකාරයක් වෙයි මට
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 2 жыл бұрын
Description
@indikadarshani651
@indikadarshani651 Жыл бұрын
ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි 🙏
@SamanKumara-hu3xn
@SamanKumara-hu3xn 2 жыл бұрын
ඔබ තුමාට ස්තුතියි.
@sriyani20hiru96
@sriyani20hiru96 2 жыл бұрын
හරිම ල්ස්සනයි අදහස් ගොඩාක් වටින ආදර්ශමත් වැඩසටහනක්.තෙරුවන් සරනයි ඔබ තුමාට
@doreenmanel398
@doreenmanel398 2 жыл бұрын
ගොඩක් වටින අදහස් ස්තුතියි
@ishannethmina6515
@ishannethmina6515 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි විශ්වය මට මේ විඩීයො එක පෙන්නුවට 😊❤️
@manelpeiris1258
@manelpeiris1258 2 жыл бұрын
එතුමාගේ නොම්බරය දුන්නොත් ගොඩක් වටිනවා.
@shanirajapaksha1037
@shanirajapaksha1037 Жыл бұрын
ඔබ තුමාට බෙහෙවින් ස්තූතියි
@dammikakumari1215
@dammikakumari1215 11 ай бұрын
ඔබ තුමාට ගොඩාක් ස්තුතියි සර් ඔබ තුමා හොදට වැඩ සටන හොද කරනවා ස්තුතියි.
@tharangawijerathna2409
@tharangawijerathna2409 Жыл бұрын
ස්තූතියි සර් ඔබට මෙය අහන්න ලැබුනට මේ විශ්වයට ස්තුතියි... ස්තූතියි... ස්තූතියි!
@marywarnakulasooriya5971
@marywarnakulasooriya5971 6 ай бұрын
ගොඩාක් පීං මමත් මගේ නැවතී තීබේන ගේයී වැඩ ගැන හීත හීතා හීටීයේ වැදගත් අදහස් ලැබූනා ස්තූතීයී
@gayaniumesha9845
@gayaniumesha9845 Жыл бұрын
ස්තූතියි ඔබ දෙපලටත් විශ්වයටත්💕
@vijanipamoda572
@vijanipamoda572 2 жыл бұрын
අපේ හීන බලාපොරොත්තු අලුත් කරාට ස්තුතියි 🙏🙏🙏
@camiedes7488
@camiedes7488 2 жыл бұрын
Bohoma isthuuthi "Law Of Attraction" Positive thinking... Wishwaye gamana pehediliwa Therun kala Dunnata 🙌🙏🍀 Theruwa Saranai🙏
@nilminijayasekara9881
@nilminijayasekara9881 2 жыл бұрын
ඔබ දෙපලට බොහොම ස්තූතියි ...🙏🙏🙏
@jagathkumara7721
@jagathkumara7721 2 жыл бұрын
මෙතුමා තමයි රටබාරදෙන්න උතුම්ම සෘෂිවරයා.
@rusirulandscaping7539
@rusirulandscaping7539 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි ගුරැතුමනි ඔබ දෙපලටම ස්තුතියි
@NilukaAlmeda
@NilukaAlmeda 9 ай бұрын
මගේ වසනවා.ඔබගේ වචනය දනගන්න.ලබිම.ඒ අනුව මගේ සියලු දෙවල් නිඉර.කරනකර..ගනිමට.පුළුවන් තන්ක්ස් ♥️♥️♥️තන්ක්ස් ඔබට අහ් මිස් තන්ක්ස්
@pemasirikaluarachchi2478
@pemasirikaluarachchi2478 Жыл бұрын
ඇත්ත එජස් නොවි මන් හැමදාම වැඩකරගන්නව..මුදල් කොහොම හරි ලැබෙනව ❤❤❤ ස්තුති සර් …විශ්වය…
@IshaniSithara-b3s
@IshaniSithara-b3s 6 ай бұрын
සර් ඔබතුමාට ගොඩාක්ම පින්...
@enjoylife6272
@enjoylife6272 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️
@rohandesilva9898
@rohandesilva9898 5 ай бұрын
ස්තුතියි වේවා සොභාධර්මයානන්ට ❤️❤️❤️❤️❤️ විශ්වයේ අදිපතියාණන්ට ස්තුතියි
@madushani8661
@madushani8661 Жыл бұрын
ඔබ තුමාට ස්තුති වෙමි
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 2 жыл бұрын
හරිම සුබවාදී අදහස් ටිකක් බොහොම ස්තූතියි ඔබ දෙපලට. ආයුෂ බොහෝ වේවා
@preethikaindatissa779
@preethikaindatissa779 Жыл бұрын
ඔබට ගොඩක් ස්තුති වේවා තෙරුවන් සරණයි
@maurikawshalya1115
@maurikawshalya1115 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏💐💐
@jayamanikeaththanayake3440
@jayamanikeaththanayake3440 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි තෙරුවන් සරණයි ! දිර්ඝායුෂ ලැබේවා !
@maduwanthiperera4887
@maduwanthiperera4887 2 жыл бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි සර් 🙏🙏🙏
@ganeeshamadhumali6195
@ganeeshamadhumali6195 2 жыл бұрын
Thank you very very much sir.... බුදුසරණයි ඔබ දෙපලටම
@astrokeertthi5305
@astrokeertthi5305 2 жыл бұрын
Thank you Sir, Thank you Sir, Thank you Sir.
@sankalpawijesooriya4750
@sankalpawijesooriya4750 2 жыл бұрын
Sthuthi sir.obata deergayu wewa..🙏🙏
@nimaliwickramarachchi1245
@nimaliwickramarachchi1245 3 ай бұрын
ඔබ තුමාට බුදු සරනයි
@Welawa
@Welawa 3 ай бұрын
🙏🙏🙏❤️
@upendrakumara7634
@upendrakumara7634 Жыл бұрын
හොද අදහස් ටිකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
@dinithikaushalya9656
@dinithikaushalya9656 2 жыл бұрын
Sthuthi Obathumata 🙏🙏🙏🙏🙏
@minolipiumi687
@minolipiumi687 2 жыл бұрын
බොහොම ස්තූති ❤️🙏
@ranjanakgm3580
@ranjanakgm3580 2 жыл бұрын
ස්තුතියි...ස්තුතියි..ස්තුතියි....
@shalini81i
@shalini81i 2 жыл бұрын
Thanks so much 🙏......
@sunethraherath7641
@sunethraherath7641 Жыл бұрын
Oba thumata bohoma sthuthi mema watina upades labadeema wenuwen..🙏Theruwan saranai!!!
@preemamayomi7891
@preemamayomi7891 2 жыл бұрын
ස්තූතිය
@thakshilalakshmi802
@thakshilalakshmi802 2 жыл бұрын
Harima apuurui program eka.saarthakai obathumage kathaawa.thanks oba depalatama
@ranjanakgm3580
@ranjanakgm3580 2 жыл бұрын
ස්තුතියි.ස්තුතියි..ස්තුතියි...
@Dimeth-lr8hx
@Dimeth-lr8hx Жыл бұрын
ගොඩක් වටින කතාවක් සර්ගෙ
@shromikariyawasam5062
@shromikariyawasam5062 Жыл бұрын
බොහොම ස්තුතියි ..🙏🙏🙏
@SahansaNethsara-g5s
@SahansaNethsara-g5s Жыл бұрын
මට ලස්සන නිවසක් ලබා ඩුන් වීශ්වයට ස්තුතිය
@WBanduMedia07
@WBanduMedia07 Жыл бұрын
බොහොම ස්තූතියි
@smruwan8816
@smruwan8816 5 ай бұрын
ආකර්ශණ නීතිය හරියටම hari
@ritamanojawickramaratne378
@ritamanojawickramaratne378 2 жыл бұрын
ඔබ තුමා මුණ ගැසී උපදෙස් ලබා ගන්න අවස්ථාවක් ලබා දෙන්න පුළුවන් ද..දුරකථන අංකයක් ලබා දෙන්න..ස්තුති ..ස්තුති ..ස්තුති
@chandimakumari4744
@chandimakumari4744 8 ай бұрын
Thanks mother universe ❤️❤️
@jayanthakodituwakku8796
@jayanthakodituwakku8796 2 жыл бұрын
බොහොම ස්තුතියි සර්
@ramyaperera6675
@ramyaperera6675 2 жыл бұрын
🙏🙏🙏 ස්තුතියි ඔබතුමාට .💖
@srianicysl8793
@srianicysl8793 2 жыл бұрын
Thanks ser harima wadagath harima sathutui godak pin obata
@kavindiyasasmi7483
@kavindiyasasmi7483 2 жыл бұрын
thank you sir very much
@layanga-m
@layanga-m 2 жыл бұрын
ඔබතුමා ta බොහෝ pin
@smruwan8816
@smruwan8816 5 ай бұрын
Thank you universe ,Thank you sir
@sharmilasamararathna6814
@sharmilasamararathna6814 Жыл бұрын
Vishwayatha ස්තුතියි ස්තුතියි ස්තුතියි !
@mahindragunarathna8656
@mahindragunarathna8656 2 жыл бұрын
තෙරුවන් සරණයි .........!
@rashikaabeyarathna8992
@rashikaabeyarathna8992 2 жыл бұрын
තෙරුවන් සරනයි ඔබලාට!!
@GoviDeSilva
@GoviDeSilva 2 жыл бұрын
"The Secret (2006) by Rhonda Byrne" එකට වැඩිය, ලංකාවේ අපිට දැනෙන්න කියල දෙනව, ස්තූතියි ! ! !
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 149 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 4,1 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
ЭТО НАСТОЯЩАЯ МАГИЯ😬😬😬
00:19
Chapitosiki
Рет қаралды 3,3 МЛН
Haye Pahara - Sanath Gamage - (2023-06-10) | ITN
37:50
ITN Sri Lanka
Рет қаралды 46 М.
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 149 МЛН