මෙන්න මේ රහස් ක්‍රමය කරන්න | ඔබේ ජිවිතයේ ප්‍රාතිහාර්යක් සිදුවෙනවා | ඔබ පුදුම වෙයි!! |Sanath Gamage

  Рет қаралды 241,389

Welawa

Welawa

Күн бұрын

මෙන්න මේ රහස් ක්‍රමය කරන්න | ඔබේ ජිවිතයේ ප්‍රාතිහාර්යක් සිදුවෙනවා | ඔබ පුදුම වෙයි!!
Sanath Gamage | 071 165 8658
/ sanathgamage
ප්‍රාතිහාර්යක් කරන්න යටි සිත මෙහෙය වන්නේ කොහොමද? The Power of Subconscious Mind
Our Social Media:
LIKE Us : / welawalk
Visit :
No copyright infringement intended. Fair use.
Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.
sanath gamage,sanath gamage punchi senasurada,sanath gamage positive thinking,mr sanath gamage,sanath gamage 2020,neth fm sanath gamage,mr snanath gamage,positive thinking sanath gamage,punchi senasurada sanath gamage,asirimath manasa,pradeep poragama,neth fm bana,jeevithayata yamak,damith asanka nethfm,pregnant woman,ranil wickramasighe,siyatha fm,pramuka tv,chamuditha,punchi senasuarada neth fm,reincarnation,ata pass neth fm,dinesh muthugala
#sanath_gamage
#SinhalaMotivation

Пікірлер: 781
@aliyanasheemmohammed3596
@aliyanasheemmohammed3596 2 жыл бұрын
සරලවම කිව්වොත් ධනාත්මකව සිතීම තමයි ජිවිතේ සතුට ජයග්‍රහණය ලබාගන්න එකම ප්‍රාතිහාර්‍ය. සොබාදහමේ නීතිය එක්ක ධනාත්මකව සිතන්න පුළුවන් නම් අපිට ලැබුණු දේවල් ගැන සතුටු වෙන්න වෙන්න ඒ දේවල් තව තව ලැබෙනවා. කියලා මම පුද්ගලිකව හිතනවා. 🤲 දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට
@inokakumari3105
@inokakumari3105 Жыл бұрын
Ĺĺl0
@ShmaliSha-sz7bd
@ShmaliSha-sz7bd Жыл бұрын
One thumata thanks sir. Given sathutui. Dinen dina sathutu eyhuwewa.
@thamaradamayanthi9011
@thamaradamayanthi9011 Жыл бұрын
මේ වැඩසටහන ලබාදීමට කටයුතු කල ඔබ දෙදෙනාටත් විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි...ස්තුතියි...
@manorisudusinghe1721
@manorisudusinghe1721 2 жыл бұрын
ස්තුතියි සර් !!සර් ට වැඩි වැඩියෙන් සතුට,සැන්සීම , ආදරය, මිල මුදල් , කීර්තිය ඇතුලුව හැම යහපතක් ම උදා වෙවා!!
@dayawithanaarachchi2726
@dayawithanaarachchi2726 Жыл бұрын
Ĺppĺ
@chamilaudawatta
@chamilaudawatta Жыл бұрын
Sarga mulma wada padam dalanna kohomada mama ma wadasatahsana balanna gayhtha adi mams kesima dayk danns na wadapala kanak kiuwa sthutj obathumata
@ChamilaLakmini-f1o
@ChamilaLakmini-f1o Жыл бұрын
Sir Meka aniwaryen balanna one.mama prartanawak karanawa Sri Meka balanna one kiyala.mama rata inne.saudi arabiye me mohota wenakalma kale adapu eka tamay. Dan mama hinawenawa satutin innawa eka tamay ekama prati harya sir. Mama pataw 3 dala mahattayata ammt innawa mama godaaak duken hitiye. sirta nosituuu widye deyak labey me prartanawen passe. Mama awe mage patawge Bada gonna niwanna eth mata Dan eeeta wada deyak karanna puluwan 😊
@nilusulehanilusuleha5686
@nilusulehanilusuleha5686 2 жыл бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@nethminitharushika4065
@nethminitharushika4065 2 жыл бұрын
විශ්වයට ස්තූති වන්ත වේවා මට මේ වැඩසටහන අහන්න සැලැස්වීම පිලිබඳව ♥️
@nishadikaushalya662
@nishadikaushalya662 Жыл бұрын
Sir ge number eka senna puluwanda
@nishadikaushalya662
@nishadikaushalya662 Жыл бұрын
Thank you sir
@shanthimangalika8973
@shanthimangalika8973 Жыл бұрын
Adaraneya vishvayata sthuthi dthuthi sthuthi.hitha nivenavama thamai
@rasikarasika5721
@rasikarasika5721 2 жыл бұрын
අපි හැම දෙනාටම මේ දේවල් කියලා දුන්නට ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ග ආයුෂ ලැබේවා බුදුසරණයි. ඔබතුමාටත් බොහොම තුති
@omaarmilkshopjuicebar7175
@omaarmilkshopjuicebar7175 2 жыл бұрын
ඔබ තුමාගේ වචන මාව ශක්තිමත්කර, ඉතා ධෛර්ය සම්පන්න කරා. ගොඩක් ස්තතිවන්ත වෙනවා..
@Niroshan369
@Niroshan369 Жыл бұрын
මට මේ වැඩ සටහන බලන්න අවස්ථාව ලබාදුන් විශ්ව මෑණියන්ටත 🙏💖🙏 සහෝදරියටත්,සර්ටත් හදවතින්ම ගොඩක් ස්තුති 💖💖💖
@svcreation7791
@svcreation7791 Жыл бұрын
මේ වැඩසටහන ඇසීමට සැලැස්වූ විශ්වයට අනේකවාරයක් ස්තූතියි❤🙏 මමත් මගේ ජීවිතේ ලොකු ප්‍රාතිහාර්‍යයක් අපේක්ෂාවෙන් ඉන්නෙ😍
@madukamadu6630
@madukamadu6630 Жыл бұрын
Thanks ser me danum labadenawata❤❤❤sanasenawada
@shriyaniramyalatha4075
@shriyaniramyalatha4075 Жыл бұрын
Me weda satahana ahanna lebune pinakata veswayata esthuthi
@wasanthafernando8712
@wasanthafernando8712 Жыл бұрын
මේ වැඩසටහන බලන 2 වෙනි දවස ඇත්තටම හරිම සතුටුයි ස්තුතියි ඔබ දෙපලට.🙏😘🙏
@NilukaNiluka-vw9dh
@NilukaNiluka-vw9dh Жыл бұрын
විෂ්වයට ස්තුති වේවා ඔබතුමාගේ වැඩසහන බැලිමට අවස්ථාව උදාවුවාට ගොඩාක් හිතදුර්වල වී හිටියේ ඔබ තුමාගේ වචන හිතටලොකු සැනසිමක් ගෙන දුන්නා මගේ බාලාපොරොතු සියලුම දේ ඉටුවේවා ❤❤🙏🙏🙏
@shanthapriya4780
@shanthapriya4780 2 жыл бұрын
මම මේ වැඩසටහනට ආගන්තුක කෙනෙක්,ප්‍රශ්න වලින් මිරිකිලා ඉන්න කෙනෙක් මේ සාකච්ඡාව බලපුවහම මගේ මනස ටිකෙන් ටික නිරවුල් වෙනවා,ස්තූතියි සර්ට සහා ඔබතුමියට තෙරුවන් සරණයි ....
@udenifernando5272
@udenifernando5272 2 жыл бұрын
මේක අහන්න ලැබීමත් එක්තරා ආශ්චර්යක් ඔබතුමාටත් පින් සිදු වේවා
@malkirangika8845
@malkirangika8845 2 жыл бұрын
ව්ශ්ව ආකර්ශන නීතිය මන් අත්දකින දෙයක්. ඔබතුමාගෙන් තමයි මේ පිළිබඳව දැනීමක් ලබාගත්තෙ. විශ්වයට ස්තූතියි මට ඔබතුමාව මුණ්ගැස්සුවාට..ඔබතුමාටත් ස්තූතියි..🙏🙏🙏
@dmpodimanike3885
@dmpodimanike3885 2 жыл бұрын
ඇත්තටම ඔබතුමා ගේ මේ වැඩසටහන මගේ ජීවිතයට ප්‍රාතිහාර්යයක් ම තමයි ඔබේ වැඩ සටහන පුරාවටම සිත නිවුණු බවක් ඇති කරනවා.⁣ මේ වැඩසටහන අහනකොට ජීවිතය පුාතිහාර්යයක් සිදුවණා වගේ දැනෙනවා ඔබ තුමාට බොහොම පින් ගොඩාක්ම ස්තුතියි.
@anusha2490
@anusha2490 Жыл бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි...
@geethikakumarasingha9509
@geethikakumarasingha9509 Жыл бұрын
විශ්වයට,ස්තූති වෙවා මේ වැඩ සටහන මට දකින්බ ලැබීම ගැන,අපිට ජීවිතේ කියලා දෙන,සනත් මහත්මයට,ස්තූති,ඔබ තුමාගේ ජීවිතේ තව තව සාර්තක වෙවා,
@chandanikariyapperuma8118
@chandanikariyapperuma8118 Жыл бұрын
ව්ශ්ව ශක්තියට...බොහොම ස්තුතියි...මට ඔබතුමාගේ වැඩ සටහන් නැරබීමට හා සවන් දීමට ඉඩ අවකාශ ලබා දුන් විශ්ව ශක්තියට ස්තූතියි...ස්තූතියි ...බෙහෙවින් ස්තූති.. ඔබ දෙපලටත්..ස්තූතියි...ස්තූතියි.. අනේක වරයක් ස්තූතියි...🙏🙏🙏🙏
@rathnajayasinghe3741
@rathnajayasinghe3741 2 жыл бұрын
ස්තුතියි ඔබතුමාට , ජිවිතය මේ තරම් සුන්දර බව දැනුනේ ඔබතුමාගේ වැඩසටහන් බලලා, මගේ ජිවිතයට ගොඩාක් දෙවල් ලැබුනා. ඉදිරියත් ඉතාම වාසනාවන්තයි
@sudarma8148
@sudarma8148 2 жыл бұрын
විශ්වය ස්තුතිවන්ත වේවා මෙවැනි වැඩසටහන් වලට අපට සම්බන්ධ විමට ලැබිම ගැන,සර්ටත් මානවිටත් ස්තුති මෙවැනි වැඩ සටහන් කිරිම පිලිබඳව ,ස්තුති
@SaNdesHaYeRaWaYa
@SaNdesHaYeRaWaYa Жыл бұрын
හැමදාම වගේ මේවගේ වැඩසටහන් බැලිමට සලස්සන විශ්වයට ස්තූතිය.මටත් මගේ ජිවිතේ ලොකු ප්‍රතිහාහරයක් ලගදීම ලැබෙනවා
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
සර්ට සහ මේ වැඩසටහන කරන සහෝදරිය ට ස්තුතියි 🙏 🌹 ❤ අපේ මුලු ජීවිතේම ආශ්ච්‍රර්‍යක් ස්තුතියි 🙏 විශ්වයට ස්තුතියි විශ්වයට ස්තුතියි 🙏 🌹 ❤
@kumaridissanayake4095
@kumaridissanayake4095 2 жыл бұрын
බොහෝ ම ස්තූතියි ඔබ තුමා ට . .සුවපත් වේවා ජයෙන් ජය ......
@isushadmini3939
@isushadmini3939 Жыл бұрын
විශ්වසයට බොහොම ස්තූතී.....මට මේ වැඩසටහන අහන්න සැලැස්වීමට...ඔබතුමාටත් ඔබතුමියට බොහොම ස්තූතී...🙏🙏🙏
@sapnadeshapriya5660
@sapnadeshapriya5660 Жыл бұрын
ස්තූතිවන්ත වේවා මේ වීඩීයෝ එක මට පෙන්නුම් කලාට.බොහොම පින්, ස්තූතියි සර් ජීවිතේ ගොඩක් දේවල් ඉගෙනගන්නවා සර්ගෙන්...අක්කි ඔයාටත් බොහොම පින් හරිම ලස්සනට ,පැහැදිලිව වැඩසටහන මෙහෙයවනවා.බොහොම ප්‍රසන්නයි❤
@pemasirikaluarachchi2478
@pemasirikaluarachchi2478 Жыл бұрын
මන් මෙව අත්දකිනව...අනිත් අය මුදල් නැතිව ඉන්නකොට මුදලුත් අනිත් සියලු දේත් ලැබෙනව ස්තුතියි විශ්වය
@nimesha299.
@nimesha299. 6 ай бұрын
ඇත්තටම සර් කතා කරද්දී අහන් ඉන්න ආසයි. හරි ම පැහැදිලිව කතා කරනව්. හිත නිවනව. ❤😊
@Welawa
@Welawa 4 ай бұрын
ඔබගේ අදහසට ස්තුතියි
@nadeeshadilrukshi7937
@nadeeshadilrukshi7937 2 жыл бұрын
මටත් දරුවන්ටත් ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරිමට අවශ්‍ය ආර්ථිකයක් ලැබේවා ..
@wank17
@wank17 3 ай бұрын
මමත් ඔබලාට පීතිමත් ජිවිතයක් ප්‍රාර්තනා කරනවා.. විශ්වයට ස්තූතියි. ස්තූතියි.
@wank17
@wank17 3 ай бұрын
මමත් ඔබ දෙදෙනාට ප්‍රීතිමත් ජිවිතයක් ප්‍රාර්තනා කරනවා..... විශ්වයට ස්තූතියි.. ස්තූතියි...
@wank17
@wank17 3 ай бұрын
@ashokaashoka9649
@ashokaashoka9649 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට මෙවැනි වැඩසටහන් කිරිම ගැන තෙරුවන් සරණයි
@dilankapinsara3465
@dilankapinsara3465 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබ දෙපලටත් වෙලාව නාලිකාවටත් .
@AsnaaIshek
@AsnaaIshek 8 ай бұрын
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි ! 🙏❤️🦋 ඔබතුමාට නිවේදකතුමියට බොහොම ස්තූතියි ! දිනෙන් දින ජීවිත සාර්ථක වේවා ! 🙏🌹 සියලුම දෙනාට තෙරුවන් සරණයි !❤️
@Welawa
@Welawa 4 ай бұрын
ඔබගේ අදහසට ස්තුතියි
@jeevanifernando2061
@jeevanifernando2061 2 жыл бұрын
කියන්න වචන නැහැ ඔබට බොහොම ස්තූතියි 🌷🌷🌷ඔබ අප සියලු දෙනාට විශ්වයේ ආශිර්වාදය ලැබේවා ❤️❤️❤️
@chandimapriyadarshani6455
@chandimapriyadarshani6455 Жыл бұрын
Pin oba thumata tnx
@nilsasi9341
@nilsasi9341 Жыл бұрын
ඔඛතූමාට .. ගොඩක් ස්තුතියි....
@thanujabandara1760
@thanujabandara1760 2 жыл бұрын
ඔබතුමාටත් වේලාව නාලිකාවටත් බෙහෙවින්ම ස්තුතියි!!!.
@udenisirimanne714
@udenisirimanne714 Жыл бұрын
මිනිස් ප්‍රජාවට ඔබ ලබාදෙන ත්‍යාගය අනර්ඝයි.
@sumudurandima7613
@sumudurandima7613 2 жыл бұрын
විශ්වයට ස්තුතියි ,ස්තුතියි ස්තුතියි 🙏 ස්තුතිය සර් නිවෙදිකාව හරිම පියමනාපයි😍
@hashanmanoshi1118
@hashanmanoshi1118 Жыл бұрын
ස්තූතියි සර්.. ස්තුතියි විශ්වයට මට මේ වැඩ සටහන අහන්න සැලැස්සුවට. ❤️
@indikadarshani651
@indikadarshani651 Жыл бұрын
මේ වැඩ සටහන මට නැරැඹීමට අවස්තාව ලබාදුන් ව්ස්වමාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏
@isurikahl688
@isurikahl688 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට .
@raviniaberathna2846
@raviniaberathna2846 Жыл бұрын
අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි මගේ ආදරණීය විශ්ව මාතාවන්ට මෙවැනි උතුම් මිනිසුන් මුනගැස්සවීම පිලිබදව ...🙏🙏🙏
@Welawa
@Welawa 4 ай бұрын
ඔබගේ අදහසට ස්තුතියි
@motivationsongandmusic5381
@motivationsongandmusic5381 Жыл бұрын
ස්තුතිය ඔබ තුමාට 🙏❤
@amsjayantha5415
@amsjayantha5415 Жыл бұрын
මෙි අනන්තවු විශ්වයට ස්තුතියි ඔබතුමාව මුන ගැසීමට සැලසීම ගැන
@shakilajayaweera6224
@shakilajayaweera6224 2 жыл бұрын
ස්තුතියි ඔබ තුමාටත් මේ වැඩසටහන කරන සියළු දෙනාටත් 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@samanthisethunga945
@samanthisethunga945 Жыл бұрын
මේ වැදගත් වැඩසටහන අසන්නට සැලැස්සු ඔබතුමාට සහ සියලු දෙනාටම ස්තුතියි!විශ්වයට ස්තුතියි!
@vishanipiumika6340
@vishanipiumika6340 7 ай бұрын
ගොඩාක් ස්තූතියි සර්.සර්ගෙ මේ වැඩසටහනම මට ප්‍රාතිහාර්යක්.මං මේ වෙලාවෙ හිටපු තත්වෙ සම්පූර්ණයෙන්ම වෙනස් වුනා.ඇත්තටම ඔබතුමා දෙවියන් වෙනුවට මවපු කෙනෙක් කියලයි මට හිතෙන්නේ
@Welawa
@Welawa 4 ай бұрын
ඔබගේ අදහසට ස්තුතියි
@tinytotsnurssury9685
@tinytotsnurssury9685 Жыл бұрын
උදෑසන මේ වැඩසටහන නැරඹීමට අවස්ථාව සලසා දුන් විශ්වයට හදවතින්ම ස්තුතියි .ඒ වගේම සර්ට සහ නිවේදිකා වටත් බෙහෙවින්ම ස්තුතියි ❤❤
@achinidissanayake8547
@achinidissanayake8547 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබතුමාට දිරගායුවෙිවා ,,,,
@thaarunianuradha6844
@thaarunianuradha6844 2 жыл бұрын
සිරසෙ ඒ වැඩසටහන යද්දි ඒ දවස්වල මන් රෙකෝඩ් පවා කරගෙන ඇහුවා....😍🤗
@madujayawardana5319
@madujayawardana5319 2 жыл бұрын
තෙරැවන් සරණයි ඔබතුමාට.
@navodishani
@navodishani Ай бұрын
මේ වචන වලට ඔබතුමාට බොහොම ස්තූතිය ❤️ ඒ වගේම මේ වැඩසටහන දකින්නට සැලැස්සවීම පිලිබදව විශ්වයට ස්තූතිය 🙏
@senimadreamspot8527
@senimadreamspot8527 2 жыл бұрын
ඔබ තුමාට බොහොම ස්තුතියි.
@sachababa3192
@sachababa3192 2 жыл бұрын
විෂ්වයට ස්තුතියි ස්තුතියි ගොඩක් වටින දෙසනයක් සර්ට ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌈️🌈️🌈️🌈️🌈️🌈️🦋🦋🦋🦋🦋🦋🦋🦋
@indukarunarathne6820
@indukarunarathne6820 Жыл бұрын
මෙතූමාගෙ,වැඩසටහන්,මම,නිතරම,බලනවා,ඇත්තටම,හරිම,හොදයි,ඔබතුමාට,ගොඩාක්,පින්
@taniyakuruppuhewage5730
@taniyakuruppuhewage5730 Жыл бұрын
මට මෙය බලන්න සැලැස්වූ ඔබලාටත්, ආදරණීය විශ්වයටත් අනේක වාරයක් ස්තූතවන්ත වේවා❤
@mallikaperera6704
@mallikaperera6704 Жыл бұрын
ලක්ෂ වාරයත් ස්තුුතියි .විශ්වය
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 2 жыл бұрын
හරිම ප්‍රියමනාප යි සර්ගෙ වචන අහන්නත් ලැබිමත් ලොකු භාග්‍යයක්
@neelaDias-yi5nf
@neelaDias-yi5nf 2 жыл бұрын
ස්තුතියි 🙏. මටත් අහම්බෙන් බලන්න ලැබුණේ . ඒකත් මිරකල් එකක් .
@SubhashiniWijesooriya
@SubhashiniWijesooriya Ай бұрын
මට මෙම වැඩසටහන අහන්න සැලැස්වීම පිලිබදව විශ්වයට ස්තූතිවන්ත වේවා!🙏
@dulanisanjewa5201
@dulanisanjewa5201 Жыл бұрын
ස්තුතියි ඔබ දෙදෙනාටම!
@robinrobinson4092
@robinrobinson4092 Жыл бұрын
ගොඩක් ස්තුතියි ගොඩක් පින් ඔබ තුමාට හැමදාම මෙවැනි වටිනා අදහස් වලින් අපේසිත් අපේ ජීවිත වලට දහසක් බලාපොරොත්තු රැසක් අපවෙතලබා දෙනවාට මුලු මහත් විස්වයටත් විශ්වව මාතාවටත් ස්තුතිවේවා
@sanjanilekamge7757
@sanjanilekamge7757 2 жыл бұрын
ස්තූතියි සර් ගොඩාක් ...🙏 .. සර්ගෙත් හැම බලාපොරොත්තුවක්ම ඒ විදියටම ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@sunildisanayake8252
@sunildisanayake8252 2 жыл бұрын
බොහෝ ම ස්තුතියි ඔබ තුමා ට , බොහොම වැදගත් දේ ඉතාම සරල ව කියා දුන්නා ට. බොහොමත්ම පින් සිදුවෙවා .ජයෙන් ජයම වෙවා තෙරුවන් සරනයි .🙏🙏🙏
@sandamalibandara9305
@sandamalibandara9305 Жыл бұрын
ඔබතුමාටත්,විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි ❤🙏🙏🙏
@Welawa
@Welawa 4 ай бұрын
ඔබගේ අදහසට ස්තුතියි
@chanal6695
@chanal6695 2 жыл бұрын
ගොඩක් ස්තුති ඔබතුමාට මමත් නිතරම මේ විශ්වයට ස්තුති කරනවා ඒ වගේම ඕනිම කෙනෙකුට ඒ ඒ තැන්වලදි ස්තුති කරනවා ඔබතුමාටත් බෙහෙවින් ස්තුති ❤️😊😊
@achiniindrachapa5494
@achiniindrachapa5494 2 жыл бұрын
මගෙ අයියව මට ඉක්මනින් මුන ගැහෙන්න ලැබෙන්න ඕන.❤️❤️❤️❤️🥰 විශ්ව ශක්තියේ පිහිටෙන්.බොහොම ස්තූති ඔබ දෙපලට.❤️❤️❤️❤️
@mylove8204
@mylove8204 2 жыл бұрын
Thanks sir
@priyasurangi8997
@priyasurangi8997 2 жыл бұрын
අනිවාර්යයෙන්ම oyage අයියා hamuwevi
@achiniindrachapa5494
@achiniindrachapa5494 2 жыл бұрын
@@priyasurangi8997 😘❤️❤️❤️❤️
@priyasurangi8997
@priyasurangi8997 2 жыл бұрын
@@achiniindrachapa5494 ❤🙏
@srinath9312
@srinath9312 Жыл бұрын
Mama parthana karnawa oyage aiyawa ikmanin hanbenna kiyala budu saranai
@bhashigirl3581
@bhashigirl3581 2 жыл бұрын
විශ්වයට ස්තූතියි මේ වැඩසටහන අහන්න සැලස්වීම පිලිබදව.
@sudharmachandika
@sudharmachandika 2 жыл бұрын
ඉතාමත් වටින අර්ථවත් කතාවක් .බොහොම ඉස්තුතියි. .💐🙏
@nawodyakalpani1722
@nawodyakalpani1722 Жыл бұрын
හදවතින්ම ස්තුතියි සර්..තෙරුවන් සරණයි 😊❤️
@kaveeshakavindi6606
@kaveeshakavindi6606 7 ай бұрын
බිශ්ව මාතාවට ස්තුතියි
@priyankasepali5336
@priyankasepali5336 Жыл бұрын
ස්තුතියි ඔබ දෙදෙනාටම ව්ශ්වයේ ප්‍රබලතම ශක්තියට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@iduwaraishiniiduwara6802
@iduwaraishiniiduwara6802 10 ай бұрын
මෙම වැඩසටහන ඇසීමට දැකීමට සැලැස්සූ මේ විශ්ව යටද සනත් ගමගේ මහත්තයාට ද ස්තුතිවන්ත වෙනවා 🙏
@sunethraedhirisinghe4064
@sunethraedhirisinghe4064 Жыл бұрын
ස්තුතියි ..ස්තුතියි ..ස්තුතියි ... ඔබ දෙදෙනාට සහ ආදරණීය විශ්ව මාතාවට ...
@monikaamarakonamarakoon3216
@monikaamarakonamarakoon3216 Жыл бұрын
ඔබ දෙපලට ස්තුතියි ❤❤
@jayamanikeaththanayake3440
@jayamanikeaththanayake3440 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි! මෙවනි වැඩ සටහන් අසහනයෙන් සිට්න අය ට ලොකු සේවයක් කිරිම . ගැන ඔබතුමාට ත් නිවේදිකාවටත් ව්ස්වයේ සක්තිය ආසිරිවාදය ආරක්ෂාව පිහිට ලැබේවා !දිර්ඝායුෂ ලැබේවා ¡තෙරුවන් සරණයි !
@tharindumex8335
@tharindumex8335 Жыл бұрын
විශ්වයට ගොඩාක් ස්තුතියි මට මේ වීඩීයෝ එක මුන ගැස්සුවාට
@ishumadumali6228
@ishumadumali6228 7 ай бұрын
ස්තූතිවන්ත වෙන්න...ප්‍රාතිහාර්‍ය්ක් අපේක්ෂා කරන්න...❤️ ස්තූතියි සර්...ස්තූතියි විශ්වය❤️
@Welawa
@Welawa 4 ай бұрын
ඔබගේ අදහසට ස්තුතියි
@jayanthipeiris5147
@jayanthipeiris5147 2 жыл бұрын
බොහොම ස්තුතිය සර් ..මටත් ඔබතුමා කතා කලා එකත් මැජික්එකක්..මට මෙසෙජ් එවනවා එකත් මැජික් ..ප්‍රාර්ථනා වක් ස්තුතිය දිර්ඝායු වේවා
@namalienamalie1566
@namalienamalie1566 Жыл бұрын
ඔබතුමාට.බොහොම.ස්තුතියි
@upamaliabayarathne4663
@upamaliabayarathne4663 Жыл бұрын
මම ඔබතුමාගේ වැඩසටහන් බලනවා විශ්වයට වගේම ලැබෙන ලැබුණ සියලු දේට ස්තුති කරනවා දැන් මගේ ජීවිතය ගොඩක් සාරතකයි දැන් එකම බලාපොරොත්තුව මගෙ දුවට පරිගණක අංශයේ රැකියාවක් ලැබෙන එක සර් ඒ සඳහා මගේ දුවට ආශිර්වාද කරන්න බොහොමත්ම ස්තුතියි
@himalirajakaruna7550
@himalirajakaruna7550 Жыл бұрын
සර්ගෙ මේ වීඩියෝ බැලුව ම දැන් හිතෙනවා...අපි අද යම් හොඳ තැනක ඉන්නවාද ඒවා අපි කලින් මවපු හීනවල ප්‍රතිඵලයක් කියලා. ඇත්තට ම විශ්වයට ගොඩක් ගොඩක් ස්තූතිවන්ත වේවා මට සර්ගෙ වීඩියෝ බලන්න සැලසුවාට.
@poornimapoornima3061
@poornimapoornima3061 2 жыл бұрын
ඔබ තුමා නිසා මගේ ජිවිතේ ගොඩක් වෙනස් වුනා වෙනස් වෙමින් පවතිනවා රිනාත්මක සිතුවිලි දානාත්මක දෙවක් වලට පරිවර්තනය වෙලා ඔබ තුමා කියා දුන් දේ අනුව ජිවිතේ පරිපුර්ණ කරගන්න උත්සහය දරනවා මන් ඒ විස්වාස කරනවා මගේ ජිවිතේ ප්‍රතිහාර්ය ක් සිද්ද වෙවි කියලා ඔබ තුමාට බොහොම පින් 🙏🙏🙏 ඔබ තුමා ගේ pragrame දකින්නට සල්ස්සුවාට විස්ව මාතාවට බොහොම ස්තුතියි ☘️☘️☘️
@shandishandi9585
@shandishandi9585 2 жыл бұрын
🙏ස්තුතියි සර් 🌹🌹🌹දීර්ගායු වේවා 🙏
@hanperera3244
@hanperera3244 2 жыл бұрын
හරිම වටිනා උපදේශකයක්. බොහොම ස්තුතියි ඔබතුමාට . ඔබතුමාගේ සියලු කටයුතු සාර්ථක වේවා !!!
@moondancerqq8685
@moondancerqq8685 Жыл бұрын
අවශ්‍යම වෙලාවක මේ වැඩසටහන බලන්න ලැබුනෙ..විශ්වයට ස්තූතිවන්ත වේවා.!
@YamunaAmarathunga-qw3ki
@YamunaAmarathunga-qw3ki 3 ай бұрын
මේ දකින්න ලැබීම ඔබතුමාට ගොඩක් ස්තුතියි විශ්වයගේ ආශිර්වාදය ආශිර්වාදය තව තවත් ලැබේවා
@Welawa
@Welawa 3 ай бұрын
🙏🙏🙏🙏❤
@angelwings9466
@angelwings9466 2 жыл бұрын
ස්තූති ඔබතුමන්ටත් නිවේදක මහත්මියටත්..
@thilininilanka6018
@thilininilanka6018 Жыл бұрын
විශ්ව මෑණියනි මෙය අහන්න ලබා දුන්නට ගොඩක් පින්🙏🙏🙏
@priyadarshaniviolet5291
@priyadarshaniviolet5291 Жыл бұрын
ස්තුතියි ...🙏❤ ප්‍රාතිහාර්යන් සිදු වේවා ..
@romaineleonard7555
@romaineleonard7555 2 жыл бұрын
💯 percent agreed. People should be thankful and grateful for this day and be graceful for what we have.
@alfintas6947
@alfintas6947 Жыл бұрын
ඔබතුමාව මේ විදියට හමුවීම විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි🙏🙏🙏
@sachinisewwandi1837
@sachinisewwandi1837 4 ай бұрын
සනත් සර් ❤ බොහොම ස්තූතියි ඔබ තුමාට මම දවසට අඩුම ගානේ එක වීඩියෝ එකක් වත් අනිවාර්යයෙන්ම බලනව ඔබ තුමාගේ😊 ගොඩක් දේවල් තියෙනව ඉගෙන ගන්න
@sandunikaushani3365
@sandunikaushani3365 Жыл бұрын
ඔබ තුමාට බොහොම ස්තූති... ❤❤
@rasikakumuduni4435
@rasikakumuduni4435 9 ай бұрын
ගොඩක් ස්තූතියි සර් සතුට මොකක්ද කියන එක අපිට කියලා දුන්නට 🙏🙏 🙏❤️❤️❤️
@Welawa
@Welawa 4 ай бұрын
ඔබගේ අදහසට ස්තුතියි
@nilminiudeni5889
@nilminiudeni5889 2 жыл бұрын
බොහෝම ස්තුතියි ඔබ තුමාට
@keshanirathnayake5545
@keshanirathnayake5545 Жыл бұрын
බොහෝම ස්තූතියි ඔබ දෙපළට ම
@upekshadisanayaka272
@upekshadisanayaka272 5 ай бұрын
විශ්ව මාතාවට බොහොම ස්තුතියි❤️ ,මෙවැනි ධනාත්මක සිතුවිලි ලබා දුන් ඔබ තුමාට බොහොම ස්තුතියි❤️ 🙏
@Welawa
@Welawa 4 ай бұрын
ඔබගේ අදහසට ස්තුතියි
@BindusaraK.C.
@BindusaraK.C. 2 жыл бұрын
ඔබතුමන්ට ස්තුතියි 🙏
@Snshewon
@Snshewon 6 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි මේ වැඩසටහන බලන්න ඉඩ සැලැස්වීමට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤
@Welawa
@Welawa 4 ай бұрын
ඔබගේ අදහසට ස්තුතියි
@channeldmanu9909
@channeldmanu9909 2 жыл бұрын
ඔබ තුමාට බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි...
@Sayuri0103
@Sayuri0103 7 күн бұрын
ගොඩාක් හිතට සැනසීමක් ලැබෙනවා ඔබතුමාගෙ videos බලද්දි.Thank you so much sir❤️❤️
@diluniperera970
@diluniperera970 Жыл бұрын
විශ්වයට ස්තුති වේවා. සියලු දෙනාටම ස්තුති වේවා 🙏
@anupamafernando8156
@anupamafernando8156 Жыл бұрын
ස්තූතියි විශ්වය..🙏
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 11 МЛН
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 26 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 27 МЛН
Haye Pahara - Sanath Gamage - (2023-06-10) | ITN
37:50
ITN Sri Lanka
Рет қаралды 46 М.
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 357 М.
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 11 МЛН