බුදුහාමුදුරුවෝ වැඩියා වාගේ|ගීත විචාරය|සත්‍ය කතාවක් ඇසුරිනි| සනත් නන්දසිරි |Sanath Nandasiri

  Рет қаралды 6,438

Chamara Muthumadinage

Chamara Muthumadinage

Күн бұрын

sinhala geetha vichara , geetha vichara , #sinhala #sanathnandasiri #viral #vichara , buduhamuduruwo, buduhamuduruwo wadiya wage, sinhala song meaning , sindu theruma , sinduwe theruma , sinhala sindu , සනත් නන්දසිරි , budu bana padayak, chamara muthumadinage, based on true story , sathya kathawak asuren, true story, geetha vichara sinhala ,
සම්පූර්ණ ගීතය පහත සදහන් කර ඇත
බුදු හාමුදුරුවෝ වැඩියා
වාගේ පින්බර සුවාමිනි
දුක හිතිලද සිරගෙට වැඩියේ මාගේ මරණ දිනේ
මගේ අම්මාවත් දොරටුව
අද්දර සිටියද කියනු මැනේ
මා ගෙළලු බව ඇයට කියනවද
බුදු බව ලැබෙයි අනේ
අනේ සුවාමිනි මා ගෙළ
ලන්නට ඉඩ නම් දෙන්න එපා
ගෙළ වැලලුවොත් මගේ මලකද
අම්මට පෙන්නන්න එපා
ඇතිදා ළග හුන් මිතුරන්
මතු සසරේදී හමුවන්න එපා
නැතිදා ළග හුන් බුදු අම්මේ
ඔබ දුක් ගිණි ගන්න එපා
නොදැන කෙරුවත් වරද වරදමයි
නැත කිසි දිනක සමා
මරණයේ දොරකඩ සිට ඔබේ
පායුග සිබ සමුගනිමි මෙමා
කෙළිලොල් කම් තියු මා සතු
දිවිමග දැන් දැන් වේවී නිමා
මරණ බයක් නැ අම්මා සිහි වෙයි ....
බුදු හාමුදුරුවෝ වැඩියා
වාගේ පින්බර සුවාමිනි
දුක හිතිලයි මා සිරගෙට
ආවේ පුතුගේ මරණ දිනේ
දුදනන් ඇසුරින් පරපණ
නැසුවත් නුබ මගේ පුතුය අනේ
මතු උපදින දා මගේම පුතු
වෙයන් හොද මිනිසෙකු ලෙසිනේ

Пікірлер: 29
@upaliwijerathna1013
@upaliwijerathna1013 4 ай бұрын
හරිමදුකහිතෙන.ගිතයක්.ඔය.කතාව.සනත්.නන්දසිරි.මහතා.මැරෙන්න.කලින්‍.කිවුව.ඒමහතාට.නිවන්සුව පාර්තනා කරනවා ඔයාට බුදුසරනයි දලදාසම්දුපිහිටයි
@chamaramuthumadinage
@chamaramuthumadinage 4 ай бұрын
ස්තූති ❤
@KumarageMallika-zv4bl
@KumarageMallika-zv4bl 11 ай бұрын
👍👍👍👍👍👍👌
@yanulanimdinu6810
@yanulanimdinu6810 Жыл бұрын
❤️❤️❤️
@Sandra-qy2uf
@Sandra-qy2uf Жыл бұрын
😢😢😢😢❤🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼sthuthi obata
@chamaramuthumadinage
@chamaramuthumadinage Жыл бұрын
❤❤❤
@DevmiNishadi-hy1gm
@DevmiNishadi-hy1gm Жыл бұрын
Good one ayya 👍👍
@chamaramuthumadinage
@chamaramuthumadinage Жыл бұрын
Thank you ❤
@nilakshikoshila
@nilakshikoshila Жыл бұрын
Harima lassanai sindu tika digatama nirmana karanna
@chamaramuthumadinage
@chamaramuthumadinage Жыл бұрын
Thank you 😊
@NiroshaniRamasamy
@NiroshaniRamasamy 2 ай бұрын
😢😢
@slmobile997
@slmobile997 Жыл бұрын
Godak asawen ahuwa asata kadulak nawa nam pudumai😭😭😭
@dinukadeshan4612
@dinukadeshan4612 Жыл бұрын
Supiri 💗
@chamaramuthumadinage
@chamaramuthumadinage Жыл бұрын
ස්තූති සහෝදරයා
@chamaradulanka2790
@chamaradulanka2790 Жыл бұрын
patta machan. .supiri. Nawaththanna epa
@chamaramuthumadinage
@chamaramuthumadinage Жыл бұрын
Thank you ❤
@nadishamihirani6411
@nadishamihirani6411 Жыл бұрын
Oda weni gayakayan yali noyei 😥😥😥
@chamaramuthumadinage
@chamaramuthumadinage Жыл бұрын
ගායකයන් සහ ගී පද රචකයන්
@surangigoonasekara192
@surangigoonasekara192 Жыл бұрын
👍🙏
@chamaramuthumadinage
@chamaramuthumadinage Жыл бұрын
Thank you
@visulifestyle6664
@visulifestyle6664 Жыл бұрын
🥺🥺
@chamaramuthumadinage
@chamaramuthumadinage Жыл бұрын
❤️
@slnishanbro3094
@slnishanbro3094 Жыл бұрын
Mama oyta sub ekak denawa bro you are innocent man
@chamaramuthumadinage
@chamaramuthumadinage Жыл бұрын
ස්තූති
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 9 ай бұрын
🌟🌟🌟🌟🌟🌟🌟 🌞🌞🌞 🇷🇴
@gayanranasingha4802
@gayanranasingha4802 Жыл бұрын
Supiri❤️❤️
@chamaramuthumadinage
@chamaramuthumadinage Жыл бұрын
❤️
@chamaradulanka2790
@chamaradulanka2790 Жыл бұрын
❤❤❤
@chamaramuthumadinage
@chamaramuthumadinage Жыл бұрын
❤️thanks
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 15 МЛН
Sanath Nandasiri Songs - Budu Hamuduruwo Wadiya Wagei [Sinhala Songs]
4:19
Hanthanata payana sada.. Dammika bandara .sinhala daluwattha
19:50
Sinhala Daluwattha
Рет қаралды 185 М.