මේ හැඟීම ඔබට තියෙනවා නම් ඕනෑම දෙයක් ලබාගන්න පුලුවන් | Law of Attraction | Sanath Gamage

  Рет қаралды 121,865

Sanath Gamage Blissful Intelligence

Sanath Gamage Blissful Intelligence

8 ай бұрын

ඔබේ ජිවිතේ ඉහළට ගෙනයන දෙයක් අපි පටන් ගන්නවා.
Next Level Club 5 වැනි කණ්ඩායම පටන් ගන්නේ දෙසෑම්බර් 10 හවස 6.30 සිට රාත්‍රී 7 දක්වා
ඔබ මේ Post එක මෙච්චර දුර කියව්වෙත් සුවිශේෂියි හේතුවක් නිසා නේ.
ඔබ වගේම සුවිශේෂී හේතු තියෙන ගොඩක් අය ඉන්න තැනක් තමයි next level club.
මානව හැකියා විශේෂඥ පුහුණුකරු සනත් ගමගේ මහතා මෙහෙයවන next level club සදහා Zoom ඔස්සේ ඔබට සම්බන්ධවන්න පුළුවන්.
මේ සදහා සහභාගිවීමට ඔබ කැමති නම් අමතන්න.
ශ්‍රී ලංකාවේ ඉන්න ඔබ - 0710 658 658
විදෙස් රටක ඉන්න ඔබ - 0716 658 658
අංක වෙත අමතන්න.
සති 6ක් පැවැත්වෙන මෙහි අයකිරීම රු 6000/= පමණි.
ඔබ සමග සජීවීව ප්‍රශ්න කතා කරමින් මෙම වැඩසටහන පැවැත්වෙන නිසා ඔබේ හැම ගැටළුවක්ම විසඳා ගන්න පුළුවන්.
#sanathgamage#lawofattraction# අපේ පෞද්ගලික මග පෙන්වීම් සෙසියක් ලබා ගන්න මෙම දවස් සහ නගර බලන්න.
නොවැ 20 සිට 26 සහ 28 පැලවත්ත, බත්තරමුල්ල
නොවැ 28 දඹුල්ල
දෙසැ 1- 2 කුරුනෑගල
දෙසැ 4 ගාල්ල
දෙසැ 5 මාතර
දෙසැ 6 තංගල්ල
ඔබේ ජිවිතේ ඉහළට ගෙනයන දෙයක් අපි පටන් ගන්නවා.
Next Level Club 5 වැනි කණ්ඩායම පටන් ගන්නේ දෙසෑම්බර් 10 හවස 6.30 සිට රාත්‍රී 7 දක්වා
ඔබ මේ Post එක මෙච්චර දුර කියව්වෙත් සුවිශේෂියි හේතුවක් නිසා නේ.
ඔබ වගේම සුවිශේෂී හේතු තියෙන ගොඩක් අය ඉන්න තැනක් තමයි next level club.
මානව හැකියා විශේෂඥ පුහුණුකරු සනත් ගමගේ මහතා මෙහෙයවන next level club සදහා Zoom ඔස්සේ ඔබට සම්බන්ධවන්න පුළුවන්.
මේ සදහා සහභාගිවීමට ඔබ කැමති නම් අමතන්න.
ශ්‍රී ලංකාවේ ඉන්න ඔබ - 0710 658 658
විදෙස් රටක ඉන්න ඔබ - 0716 658 658
අංක වෙත අමතන්න.
සති 6ක් පැවැත්වෙන මෙහි අයකිරීම රු 6000/= පමණි.
ඔබ සමග සජීවීව ප්‍රශ්න කතා කරමින් මෙම වැඩසටහන පැවැත්වෙන නිසා ඔබේ හැම ගැටළුවක්ම විසඳා ගන්න පුළුවන්.
#sanathgamage#lawofattraction#sanathgamage
Blissful Intelligence Test & Report බ්ලිස්ෆුල් ඉන්ටෙලිජෙන්ස් පරීක්ෂණය වාර්තාව සමග ජීවිතේ ආපු, දැනට තියෙන සහ එන්න පුළුවන් ප්‍රශ්න විද්‍යාත්මකව හඳුනා ගන්න. ඒ සඳහා ලංකාවේ වැඩිම දෙනක්ට මග පෙන්වූ ජිවිත මගපෙන්වන්නා Life Coach සනත් ගමගේ මහතා සමග විනාඩි 10 ක, විනාඩි 45 ක හෝ විනාඩි 90 ක් සාකච්චා කරන්න. 0716 658 658 හෝ 0710 658 658 අංකයට කතා කරන්න. නැත්නම් WhatsApp පණිවිඩයක් එවන්න.
Poetic Brain දෙදින වැඩමුළුව, ඉසුරුමත් ජීවිතයක්, ආනන්දනීය යුගදිවියක්, Exam 1st වැඩමුළුව සහ වෙනත් වැඩමුළුවලට සහභාගී වීමට හෝ සංවිධානය කිරීමට 0713 658 658 අංකයට කතා කරන්න.
මවුරටෙන් බැහැරව වෙනත් රටවල ඉන්න ඔබ වෙනුවෙන් 0710 226 225 අංකයට කතා කරන්න හෝ වට්ස් ඇප් කරන්න ඔබට පුළුවන්.
යාළුවන්වත් එකතු කර ගන්න. ඔබේ නිබන්දන එවන්න 0711 658 658 අංකයට.
Sanath Gamage KZbin Chennel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට NLP තාක්ෂණය යොදා ගන්නා නිසා පරණ විඩියෝ සතියකට වතාවක් වත් බලන්න. උපරිම වෙනසක් දැනේවි. යාලුවන්ටත් බෙදා දෙන්න. ඉලක්කය 1 සිට 6 දක්වා කොටස් බලන්න.

Пікірлер: 456
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 8 ай бұрын
බින්දුවේ සිට මා මේ සිටින තැන දක්වා ගෙන ඒමට මට ශක්තියක් උන සර් ඔබට අනේක වාරයක් ස්තූතියි .මෙතෙක් වටිනා දේවල් තිබියදීත් මිනිසුන් මිත්‍යාව පසු පස යෑම කනගාටුවකි. මෙම වැඩසටහන් බැලීමට මේ සමාජයේ ඇස් ඇරේවා .එහෙම උනොත් මගේ රටට හොද කලක් එනවාමයි ඔබ තුමාටත් පව්ලේ සියලුම දෙනාටමත් ඒ වගේම කාර්‍ය් මණ්ඩලයටත් නිදුක් නිරෝගී සුවය පතමි සම්මා සම්බුදු සරනයි 🙏🙏🙏
@maladamayanthi7352
@maladamayanthi7352 8 ай бұрын
Isthuthi isthuthi isthuthi oba samata awassaya welawata me wada satahan asa gatima🙏🙏🙏❤
@sunethranandani9721
@sunethranandani9721 8 ай бұрын
ස්තුතියි සර් චිරාත් කාලයක් මෙවන් මෙහෙවරක් කරන්න විශ්ව ශක්තියේ ආශිර්වාදය නිරන්තරයෙන් ම ලැබේ වා සර්ට ස්තුතියි විශ්ව මාතාවනි
@malikajayalath3036
@malikajayalath3036 8 ай бұрын
ස්තුතියි සර් ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න බාවය ලබේවා තෙරුවන්සරනයි විස්වයට ස්තුතියි 🙏
@dinithisurangika6218
@dinithisurangika6218 8 ай бұрын
❤❤❤😂
@user-fp8ve8bl4x
@user-fp8ve8bl4x 8 ай бұрын
Sir mata family life eka sarthaka Kara ganna video ekak nadda
@nimalkapriyangani9419
@nimalkapriyangani9419 8 ай бұрын
මම නම් විශ්වයට අනේකවාරයක් ස්තුතිවන්ත වෙනවා සර්ව මුණ ගස්සපු එකට... මම නහය ලඟට ගිලෙන්න ප්‍රශ්න ආවත් මම ඉන්නෙ පට්ට සතුටෙන් .. මම දන්නවා විශ්වය මට දෙන්න තියන සුපිරිම දේ දෙනවා කියලා මම දන්නවා.. මම භක්තියෙන්, උපරිම විශ්වාසයෙන් ඉන්නෙ විශ්වය ගැන... ප්‍රාතිහාර්යක් සිදු වෙනවාමයි.. නියතයි... 💓💓💓💓💓 I love you universe I respect you sir... Thank you Thank you Thank you 💓💓💓Thank you sir Thank you Universe 💓💓💓💓💓💓💓💐🌹🙏🙏🙏🙏🙏
@s.s.3584
@s.s.3584 8 ай бұрын
ගැලපෙනම නිවේකතුමා ඔබ‍ට ලබා දුන් විශ්වයට ස්තුතියි..
@Thejanofficial
@Thejanofficial 8 ай бұрын
ඇස් පියාගෙන අහන් හිටියේ සර්....මටත් නොදැනී මාව වෙනම තලයකට රැගෙන් ගියා කිව්වොත් හරි.... මේ දැනෙන සැනසීමට ඔබ තුමාට විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා 🙏❤️
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 8 ай бұрын
දෑස පියාගෙන අහන් ඉන්න පුලුවන් හඩක් සර්ගේ තියෙන්නේ...ස්තුතියි සර්ට..විශ්වයටත්..අපේ නිවේදක පුතාටත්...💜💚🙏
@user-lo8zt3jz9n
@user-lo8zt3jz9n 8 ай бұрын
මාගෙ බාලාපොරොත්තු ඉශ්ට කර ගෙනිමට උදව් වුන විශ්ව ශක්තියට ස්තුතිය වෙවා!
@ru49898
@ru49898 8 ай бұрын
ඔබතුමාටත් ආදණීය විශ්ව මාතාවටත් හදවතින්ම ස්තුතිවන්ත වෙමි🙏🙏🙏
@dammikamanel9147
@dammikamanel9147 8 ай бұрын
ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි🙏ඔබතුමා ගේ හඬ භාවනාවක් වගේ..ඔබතුමා මුණ ගැස්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි🙏🙏🙏
@nuwanasela1111
@nuwanasela1111 8 ай бұрын
ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි 🙏 අපව ජය මාවතට ගෙන යන නිහඩ විරයා❤❤ අනෙක වාරයක් බෙහෙවින් ස්තුතියි 🙏
@dilkinimesha6151
@dilkinimesha6151 8 ай бұрын
සර්ගෙ මම බලපු දැනෙන්නම කරපු වීඩියෝ එක මේක... පැටලිලා තිබ්බ ගොඩක් තැන් ලෙහා ගන්න පුලුවන් වුණා.. ආශිර්වාද වේවා! ස්තූතියි 😍
@maddubandara2408
@maddubandara2408 4 ай бұрын
මාගෙ සියලු ජයග්‍රහණ සඳහා ඔබ සැමට තෙරුවන් සරණයි
@shanikanimanthi8134
@shanikanimanthi8134 8 ай бұрын
ඔබතුමාව මුණගැස්වූ ආදරණීය විශ්වයට අනේකවාරයක් ස්තූතියි❤ ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏
@dulshaniayusha7906
@dulshaniayusha7906 8 ай бұрын
බුදු පියාණනි...ගීතය අහනකොට මගේ ඇඟේ හිරිගඩු පිපෙනවා.ඇත්තමයි.../ස්තුතියි ඔබතුමාට ! මේ වීඩියෝ එක මට බලන්නට සැලැස්වූ විශ්වයට ස්තුතියි ! ස්තුතියි ! ස්තුතියි ! මාව ආර්ථිකමය වශයෙන් ධනවත් කළ විශ්වයට ස්තුතියි ! ස්තුතියි ! ස්තුතියි ! මම හිතන පතන හැමදේම ඉටුකර දුන් විශ්වයට බොහොම ස්තුතියි ! බොහොම ස්තුතියි ! බොහොම ස්තුතියි !
@sudarshaniwarnakulasooriya8900
@sudarshaniwarnakulasooriya8900 8 ай бұрын
ඔබ තුමා ගේ හඩ ඇසීමත් මගෙ හිතට සැනසීම ක්..මාගේ ආදරනීය විශ්ව මාතාවට ❤ අනේක ❤ වාරයක් 💕💕💕 ස්තුතියි 💚 ස්තුතියි 💚 ස්තුතියි 💚
@janakajanapriya375
@janakajanapriya375 8 ай бұрын
ස්තුතියි ඔබ තුමාට හැමදාමත් නව මානයන් ඔස්සේ නිරන්තර අපේ ජයග්‍රහණයන් වෙනුවෙන් අපව දැනුවත් කරනවාට ❤❤❤❤❤
@thushanperera888
@thushanperera888 8 ай бұрын
Thank you Mr. Gamage for your insightful information..I have created a diffent folder and saved all your vedios and listen over and over again..
@SarojaniNew
@SarojaniNew 7 ай бұрын
ලස්සනට පැහැදිලිව විස්තර කියනවා.. නිවේදක මහත්තයත් ඒ වගේමයි බොහොම ස්තුතියි ඔබ දෙපලට.. විශ්ව මාතාවටත් ඔබ දෙපළටත් ස්තුතියි ❤🙏🙏
@InRaniRani
@InRaniRani 8 ай бұрын
ඔබ තුමාගේ කටහඬ ඇසීමත් සතුටුයි ධනාත්මක බව දැනෙනවා සර් විශ්වයට ස්තූති වේවා ස්තූති වේවා ස්තූති වේවා බුදු සරණයි සර්
@suwarnamallika164
@suwarnamallika164 5 ай бұрын
ආකර්ෂණ නීතිය පිළිබඳ දැනුවත් කිරීම ගැන ඔබතුමාට මේ විශ්වයේ ආශිර්වාදයම ලැබේවා හදවතින්ම ස්තුතියි ස්තූතියි ස්තූතියි❤❤❤❤❤❤
@kumaridehigama4293
@kumaridehigama4293 8 ай бұрын
❤ උතුම් තෙරුවන් සරණින් යහපතක්ම වේවා🙏🙏🙏 හැමෝගෙම සියලුම යහපත් සිතුම් පැතුම් එ් අයුරින්ම ඉටු වේවා🌺🌺🌺
@kusumamarasekara4512
@kusumamarasekara4512 8 ай бұрын
❤ආදරණීය විශ්ව ගැන කියාදුන් ආදරණීය ඔබ තුමාට අනේක වාරයක් ස්තුතියි ..❤..!!!
@shyamalimeddegoda546
@shyamalimeddegoda546 7 ай бұрын
දෑස් පියාගෙන අහන් ඉන්න පුළුවන් ඔබ දෙපලගෙම හඩ ,,,, එ වගේම ඇසෙන නොඇසෙන ලෙසින් තියෙන පසුබිම් සංගීතය වැඩසටහනට අමුතම හැඩක්..හරිම.ආසාවකින් අහන්නේ..තෙරුවන් සරණයි 🙏
@SAMAproductions3300
@SAMAproductions3300 5 ай бұрын
අනේක වාරයක් ස්තුතියි ඔබ තුමාට 🦋🌍❤️ මම කොහොම හරි ඔබ තුමාගේ වැඩසටහනකට සහභාගි වෙනවා 🙏🙏
@subodhasadalisubodhasadali1810
@subodhasadalisubodhasadali1810 8 ай бұрын
ගොඩාක් ම වටින වීඩීයෝ දෙකක තමයි මේ දෙකම ඇත්තටම විශ්ව මෑනියන් තමයි මෙවැනි දේ අපට නෙත ගැටෙන්න දෙන්නෙ පෙර පිං නිසා වෙන්න ඇති .ආදරනීය විශ්වයට සහ ඔබතුමාලට කෝටි කෝටි වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුති වන්ත වෙමි 🙏🙏🙏මගේ ජිවිතය ආලෝකයෙන් බබලවපු විශ්ව ශක්‍තියෙනි ඔබට ස්තුතියි ස්තුති ස්තුති වේවා
@thilinidilhara3409
@thilinidilhara3409 8 ай бұрын
බොහොම ස්තූතී ඔබතුමා ඇතුළු සියලු දෙනාටම 🙏 ඔබතුමා කියන්න වගේ මගේ ඡීවිතයට පශ්න ආවේ නැත්තම් මම අද මේ විදින නිදහස මේ ආකර්ශන නීතිය ගැන දන්නෙවත් නෑ, මම අද ස්තූතී වන්ත වෙනවා මගේ ඡීවිතේට පශ්න එන තරමට මම ඉස්සරහට ම යනවා. මට හරිම සැහැල්ලු වක් දැනෙනවා.💫
@sunilmahinda9011
@sunilmahinda9011 26 күн бұрын
හදවතින්ම ස්තුතියි විශ්වමාතාවට .❤ ජිවිතේ ජය ගන්න මේ කරන උදව් වලට ස්තුතියි 🙏🙏
@nishanthiweerasooriya3850
@nishanthiweerasooriya3850 8 ай бұрын
Thank you very much sir for your valuable encourage ment and valuable advisers. Thank you so much and May God bless you all
@maneldissanayake3551
@maneldissanayake3551 4 ай бұрын
ඉතාම වැදගත් වටිනා වීඩීයෝ එකක්. ස්තුතියි ඔබතුමාට.
@SamadibathMeniyo
@SamadibathMeniyo 10 күн бұрын
ඔබ තුමන් ලබා දෙන මේ දැනුමට ඔබතුමන්ටත් ඔබව මුණගැස්වූ විශ්වශක්ති මාතාවටත් දෙවියන්වහන්සේටත් අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ස්තූතිවන්ත වේවා ස්තූතිවන්ත වේවා ❤❤❤
@isharatr6572
@isharatr6572 8 ай бұрын
ස්තූතියි සර්, සර්ගෙන් අපිට දවසින් දවස ජීවිතේට එකතුවෙන පාඩම් බොහෝමයි සර්. ජිවිතේ නිදහසේ සතුටින් සමබරව ගෙනියන්න හිතන අයට සර්ගේ ඇසුර කල්‍යාණ මිත්‍ර ඇසුරක්... සර්ගෙ නෙක්ස්ට් ලෙවල් ක්ලබ් එකට සම්බන්ධ වෙන්න බැරිඋන අයට ආරාධනා කරනවා මේ පාඩම් ජීවිතේට එකතු කරගන්න සර්ගෙන් ලැබෙන උපකාරය මහඟු අවස්ථාවක් කරගන්න කියලා.
@dilhanigayathri246
@dilhanigayathri246 8 ай бұрын
බොහෝම ස්තූතියි අපේ සර්ටත්. මෙවන් වටිනා විඩියෝ අපහට ලබාදෙනවට. සුපිරිම විඩියෝ එකක්.
@deepakulatunga9196
@deepakulatunga9196 8 ай бұрын
මේ වැඩ සටහන බලන්න ලැබුනට විශ්වයට ස්තූතියි ...🙏❤️❤️
@kumarinadugala5900
@kumarinadugala5900 8 ай бұрын
විශ්වමාතාවට ස්තුති ..අද තමා ගොඩක් දේ තේරුම් ගත්තේ.ඔබ තුමට දිර්ගායු ලැබේවා .
@user-ky3bu1cy5s
@user-ky3bu1cy5s 5 ай бұрын
ගොඩක් ස්තූති සර් .. මේ වගේ දැනුවත් කිරිම් ඉදිරිපත් කරන්න ශක්තිය ලැබේවා❤❤❤ විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා❤❤❤ ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති
@shanikaaberathna9078
@shanikaaberathna9078 8 ай бұрын
චන්දිමාල් සහෝදරයා, අපේ හිතේ තියන දේම අහනවට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏 🙏 🙏
@chandanimanike3738
@chandanimanike3738 8 ай бұрын
Hmm ow😊 ස්තුතියි ..
@user-su9tf2gj3s
@user-su9tf2gj3s 5 ай бұрын
ස්තූති මෙම වීඩියො එක ඇසගැටෙන්නට සැලස්සුවාට 🙏🙏🙏
@sandamalibandara9305
@sandamalibandara9305 Ай бұрын
ඔබතුමාටත්,විශ්වයටත් ස්තුතියි ❤️🙏
@sankalpajasinkandagecreati7803
@sankalpajasinkandagecreati7803 8 ай бұрын
ස්තූති සර්...වැටුන වෙලාවේ උදවු කළාට ගොඩ එන්න❤❤❤සර් ට ජය වේවා!!!
@prasadanimuthu875
@prasadanimuthu875 8 ай бұрын
බොහොම පීං ආදරණීය පින්වත් මහත්මයාණනි.thank you universe.❤❤❤❤❤
@kavithmanima_145
@kavithmanima_145 8 ай бұрын
ආදරණීය ඔබතුමා ඇතුළු සියලුම දෙනාට බෙහෙවින් ස්තුතියි ..ආදරණීය විශ්ව මාතාවට බෙහෙවින් ස්තුතියි ..ස්තුතියි ..ස්තුතියි ..❤❤🙏🙏
@user-ur9fi9jc9o
@user-ur9fi9jc9o 5 ай бұрын
කියන්න වචන නැ මට සර් ඔබට පිං !. අනේ මම මෙච්චර කාලයක් මම විහින් විදවලා. දුක් විදලා . අද මට මේ මොහොතේ දැනුන හැගිම . මම විදලා නැ මතක අැති කාලෙක . අනේක වාරයක් ස්තුතියි සර්ට.
@indikaudayangani3237
@indikaudayangani3237 8 ай бұрын
බොහෝම ස්තූතියි සර්..සියල්ල සාර්ථක වේවා !♥️
@user-wc4ck7gv7n
@user-wc4ck7gv7n 8 ай бұрын
Thank you so much sir and team❤️ I appreciate your kind message sir💐❤️💐 it’s a great thing ❤️❤️❤️ please keep up this amazing videos ❤️❤️❤️ I love it❤️ I can’t wait to see next video 💐👍💐 Thank you so much once again sir and team❤️❤️❤️🌹🌹🌹🌹❤️❤️❤️
@samindawarnasooriya
@samindawarnasooriya 5 ай бұрын
ඔබ තුමන්ට ගොඩක් පින්
@malikajayalath3036
@malikajayalath3036 8 ай бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුතියි විස්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤ 🙏
@hashaniwanigasuriya4384
@hashaniwanigasuriya4384 8 ай бұрын
Thank you so much sir. very important video.
@sandracrutchley5397
@sandracrutchley5397 8 ай бұрын
HI ..MR SANATH ACCIDENTALLY I WATCH ONE OF UR VIDEOS & IT WAS AMAIZIN ..I HAVE WATCHED AL UR PREVIOUS VIDEOS FROM THE PAST YEAR'S THANK YOU SO MUCH I HAVE CHENGE MY LIFE & THE WAY I'VE THINK & I THANK UNIVERS FOR EVERYTHING KEEP UP THE GREAT WORK AND BLESSINGS FROM AUSTRALIA 🇦🇺
@pushpadharmasena4905
@pushpadharmasena4905 7 ай бұрын
ස්තූතියි sir as පියාගෙන Ahuwe oba තුමාටත් නිවේදක තුමාටත් බොහොම පින් ස්තුතියි විශ්ව මාතාවට ❤
@nethmisanjana3682
@nethmisanjana3682 8 ай бұрын
ස්තුතියි ස්තුතියි බොහොමත්ම ස්තුතියි ඔබතුමාට 😊❤🙏
@brilliantworks3494
@brilliantworks3494 8 ай бұрын
ස්තුතියි!🙏 ඔබතුමාට, ස්තුතියි!🙏 අනිත් සියලු දෙනටත් ස්තුතියි!🙏 ❤❤❤
@krithishetty6158
@krithishetty6158 8 ай бұрын
ස්තූති ස්තූති. Always you are in our heart sir
@chathumihilani4677
@chathumihilani4677 8 ай бұрын
ස්තුතියි ව්ශ්වයට ❤ඔබ් තුමාගෙ වැඩ සටහන් මාහට ගොඩක් දෙවල් ඉගෙන ගත්ත .ස්තුතියි ඔබ දෙපලට 🙏
@manikedisanayaka389
@manikedisanayaka389 8 ай бұрын
බොහොම ස්තුතියි ඔබ දෙපලටම තෙරුවන් සරණයි
@user-wt4nv9qs9c
@user-wt4nv9qs9c 2 ай бұрын
මම මේ වීඩියෝ එක බැලුවා ගොඩක් හොඳයි මේකෙන් ගොඩක් අත්දැකීම් ගන්න පුලුවන් ඔයාලට ගොඩක් ස්තුතියි මම තවදුරටත් මේ වැඩසටහන බලනවා
@madushisanjeewani3611
@madushisanjeewani3611 6 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට ඔබතුමාගෙ වචන අහන්න ලැබිම ගැන.
@1111sujeewa
@1111sujeewa 8 ай бұрын
අනේකවාරයක් ස්තූතියි ඔබතුමාටත්... විශ්වයටත් ❤❤
@vijithapriyanthi1965
@vijithapriyanthi1965 8 ай бұрын
ස්තුති ඔබට ,තෙරුවන් සරණින් සියලු යහපත උදාවේවා 🙏🙏🙏❤❤❤
@TajnaShyamali-bs1bg
@TajnaShyamali-bs1bg 2 ай бұрын
ගොඩාක් ස්තුතියි සර්.ගොඩාක් පින් .
@raviniaberathna2846
@raviniaberathna2846 8 ай бұрын
සනත් සර් ඔබතුමා වැනි උගත් බුද්ධිමත් ධනාත්මක පුද්ගලයන් මා හට මුණගැස්සවීම පිළිබදව මාගේ ආදරණීය විශ්ව මාතාවන්ට අනේකවරයක් ස්තූතිවන්ත වෙමි... 🙏🙏🙏
@BubbleBallCats
@BubbleBallCats 8 ай бұрын
Great video.Thank you Sir. 💐
@renukasadamali7506
@renukasadamali7506 8 ай бұрын
❤ අදරනිය ව්ස්වයට ස්තුතියි 🙏 සර්ට ගොඩාක් පින් 🙏
@maheeshagamage
@maheeshagamage 8 ай бұрын
Sir always improve my feeling better to better. Now i haven't bad vibes❤ always think, frequency genarate positive vibes😊 thank you so much sir and supporters ✍️
@marywarnakulasooriya5971
@marywarnakulasooriya5971 8 ай бұрын
ස්තූතීයි ගොඩක් දේවල් ඔබගේන් ඉගන ගේන තීයේනවා ඔබගේ වීඩියෝ බැලීමේන් මේදක්වා ඒ නීසා මගේ මනස ගොඩාක් හදා ගත්තා ස්තුතී හැම දේටම
@delikaniroshani77
@delikaniroshani77 6 ай бұрын
ඔබේ වචන නිසා හදවත ශාන්ත උනා.ස්තූතියි ඔබට ස්තූතියි ස්තුතියි.මට සියලු දේ ල්බාදුන් විශ්වමාතාවට ස්තූතියි. ස්තූතියි ස්තූතියි.🙏🙏🙏🙏♥️♥️♥️♥️
@user-rk8cf6jp3p
@user-rk8cf6jp3p 5 ай бұрын
ඔබතුමාට අනේක වාරයක් ස්තූතී..🙏
@D.Thennakoon-iu7bc
@D.Thennakoon-iu7bc 8 ай бұрын
ඔබතුමාටත් නිවේදක තුමාටත් ආදරණීය විෂ්වයටත් හදවතින්ම ස්තුති කරමි. ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤
@AshanKumarasiri
@AshanKumarasiri 8 ай бұрын
බොහෝම ස්තුතියි ඔබතුමාට 🙏❤️
@udayakumara5870
@udayakumara5870 6 ай бұрын
සියදහස් වාරයක් ස්තුතියි ඔබතුමාට
@thushanperera888
@thushanperera888 8 ай бұрын
watched this for the 4th time..now only i only realize the episode and the insight..Looking forward for the next
@sujithpremachandra4572
@sujithpremachandra4572 8 ай бұрын
Thank you sir. ඊ ළග විඩියෝව එන තුරු බලා ඉන්නවා නොඉවසිල්ලෙන්.
@prebhanichethana8745
@prebhanichethana8745 8 ай бұрын
Can't wait sir untill release the next video ❤
@csthelast5445
@csthelast5445 8 ай бұрын
සනත් සර්. ඔබතුමාට ගොඩක් ස්තූතියි ♥♥🙏🙏🙏 ගොඩක් පින්. මම හැමදාම ඔබතුමාව අනුගමනය කරනවා.
@umeshzanjeer3453
@umeshzanjeer3453 8 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාට ආදරණිය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@Imasha_s_ekanayake
@Imasha_s_ekanayake 8 ай бұрын
හතරවෙනි comment එක.. thank you universe..😊❤️🌈
@SiyamaliSiyamali-vj1dk
@SiyamaliSiyamali-vj1dk 6 ай бұрын
ඔබ තුමන්. ගොඩක් ඉස්තුතියි. විස්ව මාතාවට ගොඩක් ඉස්තුතියි
@nimeshachamindi5343
@nimeshachamindi5343 Ай бұрын
බොහොම ස්තූති සර්❤
@anjaladilrani23
@anjaladilrani23 8 ай бұрын
බොහොම ස්තුති 😍
@user-zi2iy8hb7r
@user-zi2iy8hb7r 7 ай бұрын
නිවේදකයා හොදම තැනදි හොදම විදිහට ප්‍රශ්න කරමින් සර්ගෙන් පැහැදිලිව මේ සංකල්පය ගැන කරුනු හෙලි කරගැනීමට කටයුතු කරනවා..හරිම ලස්සනයි
@100dineshyou
@100dineshyou 8 ай бұрын
සිතත්,,, ශරීරයත් එක් තැනකට ගන්න ඕන.. එය සොඳුරු නිමේෂයක්... 🌌🌌🌌🌌🌌🌌🙏🙏🙏🙏🙏🙏
@ayeshaweerasooriya2680
@ayeshaweerasooriya2680 8 ай бұрын
සනත් සර් ඔබ තුමාගේ වීඩියෝ බලලා මම ගොඩ්ක් ඒ විදිහට කරනවා ඔබතුමට බෙහෙවින්ම ස්තූති❤❤
@jayanthiwimalasooriya9104
@jayanthiwimalasooriya9104 8 ай бұрын
ඔබ දෙදෙනාටත් මේ ලස්සන මොහොත mungaswa විශ්ව මාතාවට th ස්තූතියි ස්තුතියි ස්තුතියි
@malithwikramasingha4460
@malithwikramasingha4460 6 ай бұрын
බොහොම ස්තුතියි සර්
@user-de7os4ud2x
@user-de7os4ud2x 4 ай бұрын
ඇත්තටම සර් සර්ගෙ විඩියෝ බලලා මගෙ ජිවිතය ගොඩක් වෙනස් වුනා 🙏🙏🙏
@gayanichandima8049
@gayanichandima8049 8 ай бұрын
ස්තූතියි ඔබතුමාට .ඔබතුමා මුනගැස්සුවාට විශ්වමාතාවට බොහෝ ස්තූතියි
@rohotharajapaksha
@rohotharajapaksha 3 ай бұрын
ව්ස්වසක්ති මාතාවට ස්තුතියි ස්තුතිය ස්තුතියි ....ඔබතුමාට දිර්ගායුස ලැබේවා ලැබේවා ලැබේවා .....
@user-ld4uj7gx1i
@user-ld4uj7gx1i 8 ай бұрын
ඊළග වීඩියෝ එක එනකම් නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා.හැකි ඉක්මනින් ගේන්න සර් බොහොමත්ම ස්තූතියි සර් ඇතුළු කාර්ය මණ්ඩලයට.ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි 🙏
@dilhanirajapaksha9659
@dilhanirajapaksha9659 6 ай бұрын
Thank you sir for your teaching ❤❤
@sajanaperera8845
@sajanaperera8845 8 ай бұрын
ආදරණිය විශ්ව මතාවටත් ඔබ තුමාටත් බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏
@RenukaDamayanthi-tg2wr
@RenukaDamayanthi-tg2wr 7 ай бұрын
ඒකාන්තයෙන්ම...ජය නියතයි ....මාගේ පැතුම් ඉටු උනා ....ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට මාගේ නමස්කාරයම වේවා
@sanjeewani8404
@sanjeewani8404 19 күн бұрын
Bohoma ස්තුතියි Sir❤❤❤
@ourheart1349
@ourheart1349 8 ай бұрын
ගොඩක් ස්තූතිය සර් 🙏♥️ අපිට මේ වගේ යහපත් දේවල් කියා දෙනවට 💫🙏 ගොඩක් ස්තූතියි විශ්ව මාතාවට 🙏🙏🙏
@sankanirmal9154
@sankanirmal9154 8 ай бұрын
බොහොම ස්තුතියි සර්... ජේසු පිහිටයි 🙏❤️ සර්ගේ මං බලපු vedios වල හදවතට ම දැනුනු එක ❤️👍
@gsubhashiniwithanage310
@gsubhashiniwithanage310 8 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට🙏
@user-ug6hj7kq9q
@user-ug6hj7kq9q 4 ай бұрын
ස්තුතියි ❤️
@udanipiyumali5010
@udanipiyumali5010 8 ай бұрын
හදවතින්ම ස්තුතියි සර් ❤️
@deepanikarunatilake1843
@deepanikarunatilake1843 8 ай бұрын
ස්තූතියි.
@dilrukshiweerasinghe4499
@dilrukshiweerasinghe4499 8 ай бұрын
ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි.ස්තුතියි.ස්තුතියි.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි.ස්තුතියි .ස්තුතියි .
@shermimasha584
@shermimasha584 3 ай бұрын
බොහොම ස්තූතියි අනන්ත වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤❤❤❤❤❤❤
@amashadissanayake1594
@amashadissanayake1594 8 ай бұрын
ඔබතුමා මුණගැස්සවූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏
@saumyakuruwita5887
@saumyakuruwita5887 8 ай бұрын
ඔබතුමට ගොඩක් පින්🙏
@nayanarubasingha9176
@nayanarubasingha9176 3 ай бұрын
Thank you sir Chandinal you are asking questions What we are thinking Good job
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 11 МЛН
New model rc bird unboxing and testing
00:10
Ruhul Shorts
Рет қаралды 31 МЛН
Самый Молодой Актёр Без Оскара 😂
00:13
Глеб Рандалайнен
Рет қаралды 12 МЛН
Powerful Money Attraction Techniques - Part 02 | Chandana Gunawardane
34:01
Chandana Gunawardane
Рет қаралды 73 М.
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН