සර්පයින්ට ප්‍රසිද්ධ වියට්නාම් ගම්මානය | Sanchara (සංචාර) with Rohan Direkz | EP 14 | Sirasa TV

  Рет қаралды 244,866

Sirasa TV

Sirasa TV

Күн бұрын

Пікірлер: 188
@Ztvp22
@Ztvp22 3 жыл бұрын
ඉක්මනට ම season 2 එකත් ආවොත් මරු.. ✌️🙂
@sindukamare7172
@sindukamare7172 2 жыл бұрын
මේකෙ අනිත් season එක එන්නෙ කවදද? ගොඩක් ආසාවෙන් බැලුව.
@ranjithrajapakshe5649
@ranjithrajapakshe5649 4 жыл бұрын
ඉතාම ලස්සන,ලෝකයේ බිහිසුණු දේවල් පිලිබඳව හොඳට තේරුම් කර ,හිතට වදින සුපිරි වැඩ සටහනක් රොහාන් මහතා.කලේ ..
@samanthakumararuwanpura3201
@samanthakumararuwanpura3201 4 жыл бұрын
ගොඩක් හොද පැහැදිලි කිරීමක්..මම ගොඩක් බලනවා මේ වගේ විඩියෝ ලොකයේ මිනිස්සුන්ගේ ජන ජිවිතය..ගොඩක් ස්තුතියි
@malamala2143
@malamala2143 4 жыл бұрын
රොහාන්,ඔයාට,ගොඩාක්,ස්තුතියිඔයාදානහැම,සන්චාරයක්,මමබලනවා,ආසයිලස්සනයි
@ivanmilroy3779
@ivanmilroy3779 4 жыл бұрын
ලස්සනයි වැඩසටහන එවගේම මගේනම් අදහසනම් එරටෙ ජනතාවගැන සදරනවත් අප සිතියයුතුයි.
@kavindumax4763
@kavindumax4763 4 жыл бұрын
ඇමරිකාව යුද්දයකින් දනගස්සපු ලෝකේ එකම රට. නමුත් ඒ බිහිසුණු යුද්ධය නිසාම ඔවුන් එක දෙයකින් පරාද උනා. ඒ ශිෂ්ට සම්පන්නත්වය.
@vkumdlz5703
@vkumdlz5703 4 жыл бұрын
හේතුව කුසගින්න
@kavindumax4763
@kavindumax4763 4 жыл бұрын
@@vkumdlz5703 අනිවාරෙන්
@thilinaaraliya1090
@thilinaaraliya1090 4 жыл бұрын
Well said mate
@senkadagala5634
@senkadagala5634 4 жыл бұрын
ඇමරිකාව කියන කාලකන්නි හැත්ත මුලු ලෝකෙටම පිලිලයක් කිසි රටකට නිදහසේ ඉන්න දෙන්නැති ඕකුන් හැදිගෑවිලා යන්න ඕනී
@කලුමාමා
@කලුමාමා 4 жыл бұрын
රැම්බො,චිත්රපට්ය.හැදුවෙ.ඇමරිකාව.යුද්දෙදි,ලබපූ.පරාජය,වහගන්න..ඇමරිකන්.කාරය.ච්ත්රපට්යකින්.හරි.වියට්නාමෙදි.ලබපූ.පරාජය.වහගන්න.බැලූවෙ.ඇත්ත.එකයි😁😁😁
@samanthawijayasinghe4266
@samanthawijayasinghe4266 4 жыл бұрын
ස්තූතියි මේ සටහනට. ඇමරිකාව වියට්නාමය ඇතුලු ආසියාතික රටවලට කල සහ කරන මෙම අපරාධ වලට වන්දි ගෙවිමට මේ කොවිඩ් 19 සිදුවනු ඇත .
@kamaludaya457
@kamaludaya457 4 жыл бұрын
ඔබතුමා හරි අපූර්වට පැහැදිලි කිරීම් කරනවා..ඒ වගේම ඒ මිනිසුන්ගේ හැගීම් බෙදාගන්නවා...අපිර ලොකු දැනුමක් ලබාගන්න පුලුවන් උනා..ස්තුතිය...❤️
@amilakariyawasam4263
@amilakariyawasam4263 4 жыл бұрын
සක්කිලි ඇමරිකාවට සොබාදහමේ විපත් නොඅඩුව ලැබේවා..!! 🙏🙏🙏
@sumithpriyadarshana7830
@sumithpriyadarshana7830 4 жыл бұрын
වියට්නාමය ගැන බොහෝදේ දැනගන්න ලැබුනා ඇත්තටම.. සමහරු මේවට unlike කරන්නෙ මේ ආහාර සම්බන්ධයෙන් තියන පිලිකුල හින්දා වෙන්න පුළුවන්. අපිට වැදගත් වෙන්නෙ මේවා ගැන දැනගැනීමයි...
@manojlal906
@manojlal906 4 жыл бұрын
Ada ලෝකෙට ම සොබාව ධර්මය විසින් දඬුවම් දීගෙන යන්නේ මෙන්න මෙවැනි පවු karain ඉන්න රටවල් නිසා.....එ අතින් balapalla ape බෞද්ධ ඉතිහාසයක් තියෙන රට...ගොඩක් ආදරෙයි ආඩම්බරයක්.....එ වුණත් කාලකණ්ණි pau karayanta බෞද්ධ agame වටිනා කම thernne නැ....එ උන් නමට බෞද්ධයන් වීම නිසා......parthana karapalla...ජාති ජාතිත් එ ranketh ඉපදෙන්න වාසනාව ලැබේවා kiya.......
@gossipsrilanka9379
@gossipsrilanka9379 4 жыл бұрын
කාලකන්නි මිනිස්සු ඉන්න රටක්. සර්පයකුටවත් ඉන්න දෙන්නේ නෑ
@withkorea6770
@withkorea6770 4 жыл бұрын
වියට්නාම් අය ගොඩක් හොදයි කෙලින් ඕන දෙයක් කරනවා නරකට නරකයි හොද ම්නිස්සු ඉන්නෙ හරිම එකමුතුව ජිවිත් වෙනව .ඔක්කොම අය සරපයින් ක්න්නෙනෙහෙ ...කොරෝන. ඉහල ගියොත් අපේ රටේ මිනිසුත් නොකන දේවල් කන්න පුරුදු වෙයි.. එයලත් යුද්ධය කාලෙ කන්න පුරුදු වෙලා ...මිනිසුන්ට මේ ප්‍ Programඑක මාරම වටිනව good luck
@sandunanjana2674
@sandunanjana2674 4 жыл бұрын
මේ program එක tv එකේ යන්නෙ කවද්ද. දැන් මාස ගාන කින් බලන්න බැරි උනා.
@Wisdom684
@Wisdom684 4 жыл бұрын
වියට්නාමය බොහේදුරට චීන ජාතික අාහාරපාන සිරිත් විරිත වලින් අාබාෂ ලද රටක්. කොරියාව ජපානය ඉන්දුනීසියාව පිලාපීනය අාදී රටවල් වෙනත් චීන අාබාෂය ලබාගන්නා ලද රටවල්ය. මිනිසුන් ගේ ලක්ෂනත් බොහෝ දුරට සමනය. එය හරියට ලංකාෙව් ජනතාව සහ අාහාර බොහෝ දුරට අවට රටවල් සමග බොහෝදුරට සමානය. චීනයේ අවට රටවල් සමහර ජන කොටස් සර්පයින් අාහාරයට ගැනීම ඔවුන්ගේ පාරම් පරික පුරැද්දකි. දැනටමත් චීනයේ සමහර ජන කොටස් අතර සර්පයින් අාහාරයට ගැනීම ජනප්‍රිය ක්‍රියාවකි. වියට්නාම යුද්දය කේදවාචිකයකි. එහෙත් වියට්නාමය දැන් නැගිටිමින් සිටින රටකි. දැනට වියට්නාම සමහර නිෂපාදන ලෝක වෙලදපොලේ ජනප්‍රිය වී අැත. ලෝකෙය් රටවල් එකතැන නොසිට වෙනස් වෙමින් දාියුනුවෙමින් ඉදිරියට යමින් සාටිනවා. එදාා චීනය වියට්නාමයේ මිත්‍රරටක් වුවත්. අද චීනය වියට්නාමයේ හතුරැ රටක් බවට පත්ව අැත.
@chamindakarunarathna6688
@chamindakarunarathna6688 4 жыл бұрын
අපි නයෙක් දැක්කත් දුවනවා 😂
@senurasl7626
@senurasl7626 4 жыл бұрын
අනිත් කොටස දානකන් බලන් ඉන්නෙ
@shaniadhikari1663
@shaniadhikari1663 4 жыл бұрын
Teruwan saranai obata mahattaya..hoda toraturu tikak denaganna bohoma stutii obata.. siyalu jaya...
@videosrilanka2724
@videosrilanka2724 4 жыл бұрын
මාවො සේතුං හොචිමීන් පොල්පොට් එන්න ඉස්සෙල්ලා චීනය,වියට්නාමය,කාම්බෝඡය බෞද්ධ රටවල්.... ඡනතාවගෙ ගැලවුම් කාරයො ඒ රටවල බුද්ධාගම නැති කරල මිනිස්සු තිරිසන්නු කලා. ලංකාවෙත් දුෂණයෙන් ගලවගන්න එන නිරාගමික ගැලවුම්කාරයන්ගෙන් පරිස්සම් වෙන්න අද පෙරටුගාමී පක්ෂයේ යුදීෂ දුමින්ද නාගමුව නිරාගමිකයෙක් එදා ඔලබොඩුව ඡයවර්ධනාරාමයේ දහම් පාසැලේ ශිෂ්‍ය නායකයෙක් අද නිරාගමික කියන JVP නායකයො එදා දහම් වල ශිෂ්‍ය නායකයෝ නැත්නම් ඉස්කොලෙ බෞද්ධ සංගම්වල නායකයො
@nadeerapalangasingmanamper4067
@nadeerapalangasingmanamper4067 4 жыл бұрын
un naththan me ratawal thama higanno wage thamai
@videosrilanka2724
@videosrilanka2724 4 жыл бұрын
@@nadeerapalangasingmanamper4067 චීනෙ දියුණු වුනේ මාවෝ සේතුං දර්ශනයෙන් නෙමෙයි. චීනෙ සමාඡවාදය ප්‍රතික්ශේප කරල හුගක්කල්. වෙන එකක් තියා අද චීන කොමියුනිස්ට් පක්ෂෙත් සමාඡවාදය නෑ වියට්නාමෙත් එහෙමයි. ඡනතාවට මේ පුද්ගලයන් ගැන තාම ගරුත්වයක් තියෙනවා. තාම ඒ පරණ පුරුදු අතඇරගන්න බැරුව තියෙනවා. මාවො සේතුංගෙ විදිහට ගියානම් තාම චීනේ උතුරු කොරියාවක්...
@nadeerapalangasingmanamper4067
@nadeerapalangasingmanamper4067 4 жыл бұрын
Hodata adyananaya karala balanna pariwarthana arthikayata yanna padanama hadenne e aya nisa. E padanamath ekka thamai e ratawala arthika kramaya wenas karanne
@videosrilanka2724
@videosrilanka2724 4 жыл бұрын
@@nadeerapalangasingmanamper4067 වර්තමානෙ චීනයේ සාර්තකවයේ නිර්මාතෘ ඩෙන් සියාවො පීන් ඔහු මධ්‍යස්ත මතධාරියෙක් වර්තමානයේ චීනයේ දියුණුවෙ නිර්මාතෘ ඔහුයි. චීනෙ අද තත්වෙට දියුණුවෙලා තියෙන්නෙ ඩෙන් හින්ද මාවෝ හින්ද නෙමෙයි ෂැංහයි වගෙ නගරවල සම්පුරණ වෙලදපොල ආර්තිකයක් ඒ වගෙ නගර හින්ද තමයි අද දියුණුවෙලා තියෙන්නෙ
@nadeerapalangasingmanamper4067
@nadeerapalangasingmanamper4067 4 жыл бұрын
@@videosrilanka2724 na eka weladapola arthikayak newei dekema mix ekak thiyenne .lokaya allanna kalin un hoda sthawarthwayak goda naga gaththa hinda thamai china passe pariwarthana arthikaya haraha lokaya allanne. Ethakota ethanata enna padanama dala thibuna kalin
@illuminati489
@illuminati489 4 жыл бұрын
වියෙට්නාම් ජාතිය ගොඩක් හොඳ ජාතියක්...ගොඩක් මිත්රශීලී...ඒ වගේම ගොඩක් ශක්තිමත්...මාත් බලු මස් කාල තියනව...අවුලක් නෑ රසයි😆
@rkprrajapaksha2277
@rkprrajapaksha2277 4 жыл бұрын
ඇත්ත වශයෙන්ම වැඩසටහන හොදයි මෙවැනි සංසංවාදයක් සංචාරකයන් දකින්න අසන්නට ජනතාවට දුලබ දසුන් නිසාවෙන් අගෙයි . අසද්දි දකිද්දි මටත් ගිහින් එන්න හිතෙනවා . අද ලෝකය ඉදිරියේ ඇමෙරිකාව දක්වන ප්‍රකාශ කරන මානව හිමිකම් බොරු පුරාජේරු අයිතිවාසිකම් අපේ රටේ නායකයෝද සමහර සිවිල් ජනතාවද මහා ඉහළින් ඇදගත් යැයි පවසා දක්වන හේතු ඇමරිකාවේ සැබෑ ස්වරූපය නොදන්නා අපේ රටවැසියනට ඉතා හොද ප්‍රතිරූපයක් දැකිය හැකියි බුද්ධිමත්ව සිතන අයට . ඇමරිකාව අතපොවන සෑම රටකටම අත්වන ඉරනම තේරුම් ගැනීමට . වැඩ සටහන ඉදිරියට ගෙනයන්න ජයවේවා !!
@warunadndn6410
@warunadndn6410 4 жыл бұрын
වියට්නාම් භාෂාව හරිම අමාරුයි..එ වගේ බොහො අය ඉංග්‍රිසි දන්නෙ නැ වගේම ලංකාවට වඩා අඩු වයසෙන්ම ජපානයට එනවා..ඔවුන් හරි සද්දෙට කතා කරනවා සමහර වෙලාවට මට හිතෙන්නෙ එකිනෙකා කතාකරද්දි ප්‍රස්නයත් උත්තරයත් එකම වගේ කියලා..කන්න පුළූවන් හැම දේම කනවා ජපනයේ ඇලවල් වල ලස්සනට ඉන්න මාළු හොරෙන් අල්ලගෙන ගිහින් කනවා ..වැඩ පොලවල් වල වියටනාමය තමයි ඉතින් එක කෙල්ලො යක්කු වගේ වැඩ.විශේෂයක් වන්නෙ වියට්නාම් ගැහැණු ළමුන් වෙනත් රටක කෙනෙකු සමඟ විවිහ නොවිමයි වගේම වියට් නාම් ගැමුණු ලමයෙකු විදෙශිකයෙකු සමග කතා කරන විට ඔව්නගේ රටෙ පිරිමි අය අනිවර්යෙන්ම බලනවා වගේම කැමති නැ කතාකනවට..මේ සංචාර වැඩ සටහිනින් ගොඩක් දේ ඉගන ගත්තා අසාවෙන් බලන වැඩසටහනක්..
@travelwithgagana5645
@travelwithgagana5645 3 жыл бұрын
This is good video. Viyatnam is beautiful contrary
@induniledirisinghe4121
@induniledirisinghe4121 4 жыл бұрын
සමහර අය මෙි කථාව පිළිගන්නෙ නෑ. සත්‍ය වශයෙන්ම මෙි මිනිස්සුන්ගෙ කෑම බීම හරිම අපූූසන්නයි.මම වැඩ කරන්නේ පුසිද්ධ වියටිනාමි සුපර් මාර්කටි ඵකක. කෙටියෙන්ම කියනවනං මම වතුර බාේතලයක්වත් ඵ්කෙන් බාෙන්නෙ නෑ.ඵ් වුනාට ඵ් වියටිනාමි ජාතිකයාේ හරිම ගුණයහපත් වගේම සුහදශීලි මිනිස්සු
@asankamanoj4837
@asankamanoj4837 4 жыл бұрын
Supiriyatama video eka karala tiyanawa...godak hoda danumak labuna...thank u mahathmaya...
@ruwanrandeniya9261
@ruwanrandeniya9261 4 жыл бұрын
වියට්නාම් එවුන් කව්ද කියලා හරියටම දැනගත්තෙ කොරියාවේ ගත කරපු අවුරුදු 5 ට අමුම අමු සක්කිලී 😑😑
@ashoknalakabopearachchi5574
@ashoknalakabopearachchi5574 4 жыл бұрын
ඉතා අගනා පැහැදිලි කිරීමක් සහිත දැනුම් සම්බාරයක් ලබා දුන් ඔබට 🙏 තුති
@DinushaProductions
@DinushaProductions 4 жыл бұрын
නියමයි😍
@chamathranasinha2358
@chamathranasinha2358 4 жыл бұрын
හොඳ video එකක් ඇත්තෙන්ම 😊😊
@manntg8814
@manntg8814 4 жыл бұрын
Good morning 1st am very sorry not able to write this message in sinhala langvage for you. This is an excellent program for my fellow sri Lanka's and rest of the world.ive seen many many programs around the world.but our peoples in sri lanka interesting to see something like this.some no ideas how this world like this.l Please keep travelling angel bring more excellent program in to my beautiful sri lanka. One thing I most mention to you,I was going to visit to Vietnam for a tour.but now I changed mind.thank you we all most realise how wonderful country we live in.x
@boomshopy1762
@boomshopy1762 4 жыл бұрын
Ithuru kotasa balaporoththuwenawa ikmanata
@DinushaProductions
@DinushaProductions 4 жыл бұрын
ඇයි විඩියෝ දාන එක නැවැත්තුවේ
@adhikarimad769
@adhikarimad769 4 жыл бұрын
Supiri video eka.... 👍👍👍👍
@asankaperera5159
@asankaperera5159 4 жыл бұрын
ගොඩක් හොඳ වැඩසටහන්
@janithcharindu3312
@janithcharindu3312 4 жыл бұрын
as manssayanta led a nathths sanepenn ennavatha
@panandasiri9928
@panandasiri9928 4 жыл бұрын
Excellent document Rey
@hmkherath1337
@hmkherath1337 4 жыл бұрын
👍👍👍👍👍👍🙋🙋🙋🙋🙋💕💕💕 godak Asawen video beluwa watanawa a tika nodanna dewal dena genimath wedagath bs
@audiobooks9339
@audiobooks9339 4 жыл бұрын
අනේ කොරෝනා මගෙ දෙය්යෝ මේ පාරවත් ඇමරිකාවට පාඩමක් උගන්නපං ..බිකිනි දූපත් කියන දූපත් වලත් ඇමරිකාව කරපු න්‍යශ්ටික පිපිරවීම් හින්දා තනිකර විනාස වෙලා. හොයල බලන්න..
@contactlakmal
@contactlakmal 4 жыл бұрын
අන්ධයෙක් අලියෙක් අතගාලා අලියා ගේ හැඩේ මෙහෙමයි කියනවා වගේ වැඩක් මේක. හැමෝම වියට්නාමය කියන්නෙ මොකක්ද කියලා මනින්නෙ තමන්ගෙ මිනුම් දන්ඩෙන්
@salithalakmal7768
@salithalakmal7768 4 жыл бұрын
niyama programe ekak man dakapu wenas ma widihe programe ekak....
@rana_boi
@rana_boi 4 жыл бұрын
ammo man balana sirase thwath supirima supiri wedasatahank ❤😍
@mko9734
@mko9734 4 жыл бұрын
ගොඩක් වටිනා වැඩසටහන් 🌸🌸🌸
@gkglksilva6512
@gkglksilva6512 4 жыл бұрын
thanks corona.
@rmapdeep1388
@rmapdeep1388 4 жыл бұрын
Very interesting program...
@thinulya8048
@thinulya8048 4 жыл бұрын
ඔබතුමත් මේ සංචාර කරන ගමන් මෙි කැම කනවද??
@kumarisuduhakuruge8424
@kumarisuduhakuruge8424 4 жыл бұрын
ඔබට ගොඩාක් ස්තුතිය
@rashedalotaibi9863
@rashedalotaibi9863 4 жыл бұрын
ඔයවගේ අපරාධ කාරයින්ට තමයි මේ කොරෝනා වයිරසයෙන් බේරෙන්න බෙරි ච්ක් විතරක් හරිම අප්පිරියයි
@nelli3300
@nelli3300 4 жыл бұрын
Patta program aka chahura ge mongal වලට wada hodai tnx
@lionking4971
@lionking4971 4 жыл бұрын
සුපිරි වීඩියෝ එකක් 👍👍👍👍👍
@HarshMesh
@HarshMesh 4 жыл бұрын
niyamai supiri wadadatahan ❤️❤️👍🏻👍🏻
@sanjeewarosairo8834
@sanjeewarosairo8834 4 жыл бұрын
නියමයි අදත්
@sithijasandalika8345
@sithijasandalika8345 3 жыл бұрын
Meka nm godak wedagat vedio ekak vietnam war eka gna
@nilukasuwaranamali1881
@nilukasuwaranamali1881 4 жыл бұрын
Rohan Aiya oyath kanawada owata giyahama oyakama
@samithmadushan450
@samithmadushan450 4 жыл бұрын
😝😝😝 eeeeeyaaaa
@rajithapriyan45
@rajithapriyan45 4 жыл бұрын
Niyamai sir
@ravishkafernandez1332
@ravishkafernandez1332 4 жыл бұрын
Maru 🔥🔥
@madusri8473
@madusri8473 4 жыл бұрын
Thanks pawkara ratawal
@milindanuwanperera3874
@milindanuwanperera3874 4 жыл бұрын
lassana vadasatahanak
@pasindunanayakkaraofficial5344
@pasindunanayakkaraofficial5344 4 жыл бұрын
most beautiful programme.
@h.s8600
@h.s8600 4 жыл бұрын
දාන්න කමෙන්ට් එකක් නෑ 🤮✋
@TikTok-wx5ni
@TikTok-wx5ni 4 жыл бұрын
dan budu dahame nati nisa tami sarrpayo kanne
@yamuna9775
@yamuna9775 4 жыл бұрын
Athi vishishta handa kaveemak mehi thibenawa ithaama usass vadsathanak.!!!
@Mrflash0314
@Mrflash0314 4 жыл бұрын
Sira kathawak wenna onee.
@Athula_Bandara
@Athula_Bandara 4 жыл бұрын
👍👍👍👍 ලබන සතියේ කොයි රට ගැන ද?
@maxrasith4964
@maxrasith4964 Жыл бұрын
❤❤❤❤
@vinothakamalan9015
@vinothakamalan9015 4 жыл бұрын
Good jop, learned so many.... wish u all the best...
@nadiraparera6245
@nadiraparera6245 4 жыл бұрын
nice.program rohan but.don't eat.snake.plz.we.srilankan.i every Vedic.showing God bless you
@පූර්ණ
@පූර්ණ 4 жыл бұрын
පව් කාර ..කාලකණ්නි රටක්
@-report1070
@-report1070 4 жыл бұрын
ඇයි ඒ??
@TheThilina07
@TheThilina07 4 жыл бұрын
Don't put stupid comments
@-report1070
@-report1070 4 жыл бұрын
@@TheThilina07 yes
@dilshanv7594
@dilshanv7594 4 жыл бұрын
😂😂😂 අනේ
@LankaTravelRoutes
@LankaTravelRoutes 4 жыл бұрын
Excellent program
@mselectronicelectrical259
@mselectronicelectrical259 4 жыл бұрын
Mama kamatima program akka man ahala thiyana widuyata vitnam katiya one mask kanawa akata hethuwa amrikan wor aken me golnta kanda nathiwenakota one masaka kanda puruduwela thiyanwa
@tkalpa2868
@tkalpa2868 4 жыл бұрын
nice program.superb....
@differentsee9314
@differentsee9314 4 жыл бұрын
ඔහේ සත්තු කකා මැරිලා ගිහින් නිරයේ උපදිනවා...😨😨😨
@chandikaprashan661
@chandikaprashan661 4 жыл бұрын
Presentation anthimai.
@tharindunanayakkara4857
@tharindunanayakkara4857 4 жыл бұрын
Godakma asa program ekak
@neluwolff2286
@neluwolff2286 4 жыл бұрын
Man asama ratak kawada hari balanna yanna asai
@thisallakpura5991
@thisallakpura5991 4 жыл бұрын
😢 meka iwrada me episode eken ?
@suranjamanora2585
@suranjamanora2585 4 жыл бұрын
එල.. lankawe කෙනෙක් මෙහෙම වැඩසටහන් සිංහල බසින් කරන 1 gana satutui හුගාක් ..
@rosamala1000
@rosamala1000 4 жыл бұрын
මොකද්ද නිල youtube channel එක
@doncosmic6946
@doncosmic6946 4 жыл бұрын
ව්යට්නාම් කෙල්ලො නන් 👌 😜
@jalton9602
@jalton9602 3 жыл бұрын
ඊයා
@doncosmic6946
@doncosmic6946 3 жыл бұрын
@@jalton9602 😟😟😟😃😃😃😃
@unknownd.1032
@unknownd.1032 4 жыл бұрын
මාත් බොනවා වයින් 🍷😋😋
@roysuresh6078
@roysuresh6078 4 жыл бұрын
More advance video
@ranamukamanikhemali9803
@ranamukamanikhemali9803 4 жыл бұрын
Hoda atdakimak stuti obata
@sammaliwarnakula5201
@sammaliwarnakula5201 4 жыл бұрын
ammata hukanna ekath iwarada koheda asawen balapu wadasatahana . pake nilapabalu wage hukana katha thamai digatama karan yanne
@boyroy9224
@boyroy9224 4 жыл бұрын
Good program
@nadeeshanlahiru7870
@nadeeshanlahiru7870 4 жыл бұрын
Hodata karanawaa
@gkcnalaka
@gkcnalaka 4 жыл бұрын
👍👍👍👍👍👍
@umeshedirisingha2470
@umeshedirisingha2470 4 жыл бұрын
Maha kaalakanni apirisidu jathiyak ( e unata munge aun kammali na)
@yellowrose8312
@yellowrose8312 4 жыл бұрын
kala kanni hatta
@dubaimKCricket
@dubaimKCricket 4 жыл бұрын
අම්බෝ.. පිස්සු හැදෙනවා
@priyanthakumara3426
@priyanthakumara3426 4 жыл бұрын
රනිල් වගේ නෙද
@nuwanroxx317
@nuwanroxx317 4 жыл бұрын
මාත් කෑව කොරියාවේ ඩී.මරු
@madumadu4207
@madumadu4207 4 жыл бұрын
ඉයා
@princemuthu6279
@princemuthu6279 4 жыл бұрын
අම්මෝ
@100shanthi7
@100shanthi7 4 жыл бұрын
Mini mas dunnoth ewath kai .pawkarayo.
@samithmadushan450
@samithmadushan450 4 жыл бұрын
Eeka aththa
@freeanimals3479
@freeanimals3479 3 жыл бұрын
සංචාරකයන් මේවා කනව බොනවා නේද
@dinudissanayaka1837
@dinudissanayaka1837 3 жыл бұрын
මේකෙ කමෙන්ට් කරන්න අය නිර්මාංශ යි. මස්කන්නෑ. සර්පයෝ අහිංසකයි කුකුල්ලු අහිංසක නෑ
@srimalmaduranga3797
@srimalmaduranga3797 4 жыл бұрын
👌👌👌👌👌👌👌👌👌👌
@manjulakumari9372
@manjulakumari9372 4 жыл бұрын
Paw.anee
@nadeeshanlahiru7870
@nadeeshanlahiru7870 4 жыл бұрын
Hoda program akkkkk
@samithmadushan450
@samithmadushan450 4 жыл бұрын
Yudda kale ehema kewann dsnwath hoda deyak kapallako
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 31 МЛН
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 256 МЛН
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 31 МЛН