Vietnam girl best Speech in Sri Lanka Sinhala language 스리랑카 말 잘 이야기하는 베트남 여자 වියට්නාම් කෙල්ල

  Рет қаралды 619,091

SAMAJE

SAMAJE

5 жыл бұрын

සමාජේ අපේ චැනල් එකත් එක්ක එකතුවෙලා ඉන්න ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි .....අදවෙද්දි චැනල් එක මේ තැනට ගෙන්න දායක වෙච්ච ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි....හැමදාම අපිත් එක්ක රැදී ඉන්න ...
හැමෝටම ජයෙන් ජයම වේවා.....
⁣කමෙන්ට් කරල ලයික් කරන ශෙයා කරන හැමෝටම ගොඩාක් ස්තුතියි....අපි ගැන මොනවහර් අලුත් අදහස් තියනවනම් කමෙන් කරන්න....අලුත් යෝජනා ඒ හැමදේම කමෙන්ට් කරන්න...
face book like page -
/ sanjayasamee. .
/ samaje-31961. .
#KOREA_TRADITIONAL #FOOD #SAMAJE

Пікірлер: 860
@randeerabro
@randeerabro 5 жыл бұрын
අර nepal කෙල්ලට ... හිතින් ලව් කරපු අය ...මේ කොනට ...😍😍😍🌹🌹
@nihalmassimiliano8635
@nihalmassimiliano8635 4 жыл бұрын
hi
@justdoit1356
@justdoit1356 4 жыл бұрын
Ado ow oii patta lassanai
@justdoit1356
@justdoit1356 4 жыл бұрын
Praneeth Randeera 😘😘😘 owwww
@rtplex
@rtplex 4 жыл бұрын
සිරා බං
@Sahas__
@Sahas__ 4 жыл бұрын
ඒකි හොඳයි කෙල්ලො දැකල නැති උන්ට..✌😅
@manusha5107
@manusha5107 4 жыл бұрын
අපේ එකා - වතු මොටෙයියා කෙල්ල - කෙසෙල් මුව 😂😂😂 සුපිරි මචන් වීඩියෝ එක 😍
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 Ай бұрын
ඇත්තටම බන් වතු මොටෙයියා කියන්නේ කෙසෙල් මුව වලට කියන සමාන පදයක්ද 😂
@bashistatus5262
@bashistatus5262 4 жыл бұрын
යකෝ අපේ උන් පොළට ගිහිල්ලා එද්දී ජීවීතේට කියනවා ඇහිලා නෑ බුදු සරණයි කියලා..මේ කෙල්ල ඒ අතින් නියමයි බන්...සුපිරි මචන්ලා උබලගේ මේ වැඩේට
@user-gh6bl8jf8il
@user-gh6bl8jf8il 4 жыл бұрын
මොනව උනත් ලංකාවෙ උන්ට ඕන භාෂාවක් ලස්සනට කතා කරන්න නම් පුලුවන් ..💕
@psanju7
@psanju7 5 жыл бұрын
අපේ උන් යන තැනට ඕනවිදියට නෙවේ හැදෙන්නේ. අපිට ඕන විදියට උන්ව හදාගන්නවා. ආඩම්බරයි බ්රෝ.
@thisisuseful6494
@thisisuseful6494 5 жыл бұрын
ආන්නෙකයි😂😂 සිංහලු කියන්නෙ 😹 සුද්දොන්ටත් ඉංග්‍රීසි උගන්නයි 😹❤️❤️
@kamalpremasiri2573
@kamalpremasiri2573 3 жыл бұрын
ඔව්
@mr.s9424
@mr.s9424 2 жыл бұрын
Gammak thamai 😁💪
@zeinamarkabawi6928
@zeinamarkabawi6928 2 жыл бұрын
@@thisisuseful6494 I" m lebanees.i can talk. But cant write. 😜😭 I have a girl more than 18 years. I can cook srilankan's foods also.but without hot spices..I think very difficult language in this world. Yes.😜😜
@kalanibuddhimali3069
@kalanibuddhimali3069 5 жыл бұрын
අනේ අර ගෑණු ලමය කතා කරන ලස්සන 💞💞 ආදරේයි අපේ මිනිස්සුන්ට වැඩිය හොදට කතා කරනවා
@udaraishanka9062
@udaraishanka9062 4 жыл бұрын
අපේ මිනිස්සුන්ට වඩා හොඳට කතා කරනවලු..😂🔫
@sachinakash286
@sachinakash286 4 жыл бұрын
ඔයාට වඩා ලස්සනයි 😏
@sachinakash286
@sachinakash286 4 жыл бұрын
@@udaraishanka9062 අපේ ඇවුං කතා කරන්නෙ ඉංග්‍රීසිනේ 😂
@hhktll4715
@hhktll4715 4 жыл бұрын
Athtgada
@hhktll4715
@hhktll4715 4 жыл бұрын
Watumotai.meyala.ලංකාව .kohada danne.නැහැ
@techwithsanjoo
@techwithsanjoo 5 жыл бұрын
අඩෝ පට්ට ආඩම්බරයක් දැනෙන්නේ..එහෙදි අපේ උන් ඒ කියන්නේ තනි වෙලා නැහැ...ආදරෙයි
@nuwanathapaththu7797
@nuwanathapaththu7797 5 жыл бұрын
Sanjaya Harasana thanks bro 🤗🤗🤝🤝
@bena7504
@bena7504 4 жыл бұрын
මම ඉන්නේ සිංගප්පූරුවේ මේ රටේ අපේ අයට කිසිම තැනක් නෑ.තැනක් දෙන්නෙත් නෑ.මේක දැක්කාම මාර සතුටක් අවේ අපේ අයට තියන තැන දැකලා කොරියාවෙ
@ej4458
@ej4458 3 ай бұрын
thanak dene na kiyanne? mona wage prashnada thiyenne?
@nirukaranasingheniruka5604
@nirukaranasingheniruka5604 3 жыл бұрын
එන්න හිතෙනවා එළවලු ගන්න නියමයි අප්පා බුදුසරණයි හැමෝටම
@oshinidulara2058
@oshinidulara2058 3 жыл бұрын
අපේ එවුන් ටටා ගුඩ් බායි කියල කියන්නෙ මහ ලොකුවට.එ් වුනාට පිටරට එවුන් බුදු සරණයි කියනව.ඔික තමයි තත්වේ .අපේ කම රැක ගනිල්ල.
@lmamilapriyantha6319
@lmamilapriyantha6319 Жыл бұрын
මොකො මල්ලි තැනින් තැන සද්දෙ නැත්තේ. කෙසේ වෙතත් වීඩියොව සුපිරි.💖💖💖💖💖💖💖💖💖💖🙏🙏👍👍
@hedeniya
@hedeniya 5 жыл бұрын
උඹලා නියමයි බං. අර සෝෂල් එක්ස්පෙරිමන්ට් කියලා ගෑණු පස්සේ ගිහිල්ලා දඟලන පොන්න හැත්තට වඩා. එලම.. ජයවේවා...👍👍👍
@rumeshsandaruwan1866
@rumeshsandaruwan1866 4 жыл бұрын
sirawta
@sasinduferdinando6327
@sasinduferdinando6327 4 жыл бұрын
Sira kathawa
@SLSamaje
@SLSamaje 4 жыл бұрын
ආදරෙයි සහෝදරයා
@rangabandaradasanayaka8252
@rangabandaradasanayaka8252 5 жыл бұрын
කුනුහරුප වලින් තොර ...දේශපාලනයෙන් තොර මේ වගේ දේවල් දාන්න .චැනල් එකට දුර ගමනක් යන්න පුලුවන් .ස්තුතියි .
@mallikaranjani8442
@mallikaranjani8442 5 жыл бұрын
Eka etta bro
@janakicool2056
@janakicool2056 4 жыл бұрын
Neyamae akkiyo
@ceylonguides
@ceylonguides 5 жыл бұрын
හිත හොද කොල්ලෙක්ගෙ සුපිරි වැඩක්.... නියමයි
@vimarshaprabodhi6147
@vimarshaprabodhi6147 4 жыл бұрын
අනේ ඒ කෙල්ල බුදු සරණයි කියනකොට මාරම සතුටුයි.
@sisiraattanayake5400
@sisiraattanayake5400 5 жыл бұрын
මල්ලිලා. මමත් විදෙස් ගතව ඉන්න කෙනෙක්. ලොකු සතුටක් ලැබුවා වීඩියෝ එක බලලා. ස්තුතියි.
@jayp1888
@jayp1888 5 жыл бұрын
හා
@samith3198
@samith3198 5 жыл бұрын
Uba wides gqtha wela inna eka adala naane methanata
@user-yz2tw5xi9m
@user-yz2tw5xi9m 4 жыл бұрын
ආඩම්බරයක් දැනුනා අයියෙ.ගොඩක් ගොඩාක් සතුටුයි 😘😘😘😘
@kawishakawindi1113
@kawishakawindi1113 5 жыл бұрын
සුපිරි වැඩක්... අපිත් ඉන්නේ රට අපේ භාෂාව වෙන අය කතා කරද්දි හිතට දැනෙන හැගිමට වචන නැ..
@samithmadushan450
@samithmadushan450 4 жыл бұрын
Oya koi rateda
@skipper2594
@skipper2594 4 жыл бұрын
මටත්
@sugathkumara9400
@sugathkumara9400 2 жыл бұрын
අනිවා
@arunashantha8099
@arunashantha8099 4 жыл бұрын
අපෙ රටේ පොශ් කෙල්ලන්ටයි සමහර p කොල්ලන්ටයි තමා සිංහල කතා කරද්දි දිව පැටලෙන්නෙ. ඒකට මෙන්න කෙල්ලො 😙 මේ නම් සතුන්ගෙත් දුක දකින හිත උණුවෙන කොල්ලො සෙට් එකක් !
@user-gf4ir2vy4d
@user-gf4ir2vy4d 5 жыл бұрын
වතු මොටෙයිය කියපු මල්ලි දකුනෙ නේද ...සුපිරියි ..සුපිරීයි මල්ලිලා සතුටින්ම ඉන්න හැමදාමත්
@Eyeroll9987
@Eyeroll9987 4 жыл бұрын
අහිංසක ආඩම්බරයක් දැනෙනවා .ගොඩක් සතුටුයි.
@Wikumranabahukaratemuaythai193
@Wikumranabahukaratemuaythai193 5 ай бұрын
සිංහල භාෂාව විශ්වීය භාෂාවක්.❤ බෞද්ධ ආගම විශ්වීය ආගමක්.❤
@SDOfficialSLn
@SDOfficialSLn 4 жыл бұрын
සින්හල කථා කරන විදිය දැක්කම ආස හිතෙනවා
@shanbandara3844
@shanbandara3844 4 жыл бұрын
Samaje chanel eka fatta bn kammali na balanna. .. jaya wewa bro
@sriyalathammw2673
@sriyalathammw2673 4 жыл бұрын
මොනවා උන්ත් බුදුසරණයි කියනකොට සතුටු නැද්ද
@Rameegamage123
@Rameegamage123 4 жыл бұрын
Sriyalatha Mmw ආඩම්බරයි♥️
@anuruddaprsad7198
@anuruddaprsad7198 4 жыл бұрын
Sirawatama mco
@brrugghgirl..964
@brrugghgirl..964 3 жыл бұрын
Hmm
@lochanahemachandra1622
@lochanahemachandra1622 3 жыл бұрын
❤️
@lostofmagic996
@lostofmagic996 2 жыл бұрын
එයා බුදු දහම අහන කෙනෙක් වෙන්න ඇති වියට්නාමයෙ බුදු දහම අහන පිරිසකුත් ඉන්නවනේ
@jagathkumara6481
@jagathkumara6481 5 жыл бұрын
සුපිරි සහෝදරයා කොරියාවේ ගැම්ම ජය වේවා❤️🌷🌷🌷🌷
@dilansadamal9930
@dilansadamal9930 4 жыл бұрын
අම්මෝ අර නේපාල් කෙල්ල එක්ක කතා කරනකොට මෙගේ මනමාල කම😂😂😂😂අම්මෝ අපේ උං නංඅම්මපා😂😂😂😂
@wasana8293
@wasana8293 4 жыл бұрын
😂😂😂
@anildesilva6615
@anildesilva6615 5 жыл бұрын
ගොඩක් හොඳයි ටික මොහොතකට පිටරටට ගියා වගේ දැනුනා.ඇයි අපේ රටේ මෙහෙම එකමුතුව ජාතීන් අතර ඉන්න බැරි.
@mahishasandamali1936
@mahishasandamali1936 5 жыл бұрын
that’s correct
@lahirusandeepaweerarathne5409
@lahirusandeepaweerarathne5409 4 жыл бұрын
ඒ අපේ මානසිකත්වය .අපි ඒ තරම් දියුණු නෑ
@asankasandaruwan9806
@asankasandaruwan9806 5 жыл бұрын
අපෙඋන් වතු මොටෙයි කියනකොට උන් කෙසෙල්මුවකියනවා😆😆😆😆😆😆😀
@thilinamadushanka6799
@thilinamadushanka6799 5 жыл бұрын
Patta ban supiri
@usa9453
@usa9453 5 жыл бұрын
😁😁😁
@neranjanshangirh5115
@neranjanshangirh5115 5 жыл бұрын
sira kathawa
@zeinamarkabawi6928
@zeinamarkabawi6928 5 жыл бұрын
Hebal
@nishadipunsara7329
@nishadipunsara7329 5 жыл бұрын
pissu neh
@thusharachinthaka5025
@thusharachinthaka5025 5 жыл бұрын
නියමයි ...කොරියාවට ගිය අපේ කොල්ලන්ගේ චැනල් එකක්....සුභපැතුම් ....
@dhanuradha
@dhanuradha 4 жыл бұрын
අර නෙපාල් ළමයා ෂෝක් නේද 🤩🤩
@community1854
@community1854 4 жыл бұрын
She is a cutie...definitely a keeper. Budu saranai...
@maheshnishan8582
@maheshnishan8582 4 жыл бұрын
Good deratee samdathawa ta...jayawewa...hakiwa thma bro wadsgath...good a...
@erandaasitha2846
@erandaasitha2846 4 жыл бұрын
Elaz machan....supper
@vathsalaisrael9384
@vathsalaisrael9384 5 жыл бұрын
වැඩේ හොඳයි... ලස්සනයි.... තෙරුවන් සරණයි... ඔයාලා හැමෝටම.... 🌷🌷🌷🌷🌷🌷🌷🌷
@sumaljayathilaka5403
@sumaljayathilaka5403 3 ай бұрын
සිංහල කියන්නේ මාරම භාෂාවක් අනික් භාෂා වගේ නෙවෙ අපෙ උන්ට ඔනි භාෂාවක් එ භාෂාව කතා කරන ජාතියට වඩා හොඳට කතා කරන්න පුලුවන් ,❤️‍🔥
@dermasaudi9393
@dermasaudi9393 4 жыл бұрын
Anaa mallilaa malu tankiya dakkama Nam sansaraya apaa unaa kohoma unath oyala dakkama santhosai tharuvan saranai💐💐💐❤️🇱🇰🇱🇰
@sampathgems8966
@sampathgems8966 5 жыл бұрын
අපේ පොළවල් වලට වඩා ගොඩක් පිරිසිදුයි මචන්.
@sathsaraninethu9233
@sathsaraninethu9233 5 жыл бұрын
SAMPATH SxF ekanan athta
@sampathgems8966
@sampathgems8966 5 жыл бұрын
👍
@balumgalamusic7908
@balumgalamusic7908 5 жыл бұрын
Eka thamai machan meka thamath diunuwemin pawathina ratak kiyanne
@vijayafernando1
@vijayafernando1 4 жыл бұрын
Hari pudumai me aye ay Singhala catha karannai
@KabarayaLK
@KabarayaLK 4 жыл бұрын
ඔව් බං සිරා. ලංකාවෙ වගේ ඔහොම පොලවල් කවද දකින්න හම්බෙයිද දන්නෑ.
@malshimadushani8706
@malshimadushani8706 5 жыл бұрын
බලනකොට ගොඩක් ආස හිතුනා අපේ රටේ අය ගොඩක් ආඩම්බරයි ❤❤❤❤❤👌👌👌🔥👍
@user-eb7nk1fo2r
@user-eb7nk1fo2r 5 жыл бұрын
ලස්සනයි හැමදෙම පිරිසුදුයි මලු මස් අපේ රටෙ එහෙම නම් මැස්සො පිරිලා..
@susanthadisanayakesusantha6891
@susanthadisanayakesusantha6891 4 жыл бұрын
Hi koheda oya weda mapn isreyal weda
@swarnamunasingha2980
@swarnamunasingha2980 4 жыл бұрын
nihatamani vidiyata lassanata ara nangi singhala kata karanawa niyamai ane theruwan saranai obalata
@redscorpions7440
@redscorpions7440 5 жыл бұрын
නියමයි හොදට කරලා තියනවා video එක,
@akalankaakz6945
@akalankaakz6945 4 жыл бұрын
ඉදිරිපත් කරන අයියයි අයියලා සෙට් එකයි නම් ශෝක්..ආදරේ හිතෙනවා ඇත්තමයි..😘😘😘
@asruwantha4752
@asruwantha4752 4 жыл бұрын
ඇත්තටම ලස්සනයි... හොඳ youtube channel 1ක්... සුභ පැතුම්...
@captainlevi4284
@captainlevi4284 4 жыл бұрын
කොරියාවට නොබැන කතා කරන මිනිස්සු දැකපු එකම Comment section එක 😂❤ Wish you all the best btw Keep it up !
@SLSamaje
@SLSamaje 4 жыл бұрын
Thanks broo
@sankuttamusic84
@sankuttamusic84 4 жыл бұрын
අපි පව් කරලා නෑ බන් සතුටු වෙයව් අපි 🇱🇰 ලංකාවෙ 💪💪💪💪🙏🙏🙏🙏
@niukaniuka4026
@niukaniuka4026 5 жыл бұрын
ලස්සන video එකක්. බුදුසරණයි ඔයාලා හැමෝටම
@samithmadushan450
@samithmadushan450 4 жыл бұрын
Hii nilu
@karawilaproductions
@karawilaproductions 5 жыл бұрын
කරවිලත් තියෙනවලු යකොඩෝ!! මම ජාත්‍යන්තරේ😂😂👌👌👌
@samithmadushan450
@samithmadushan450 4 жыл бұрын
Hamboo eeka😂😂😂
@user-bd3hg6ft1l
@user-bd3hg6ft1l 5 жыл бұрын
මාව කොරියාවට ගෙනිහින් දාපම් 😑😑 කොරියන් ෆීලිං ⛏️
@zedx4749
@zedx4749 5 жыл бұрын
තව ටික දවසකින් නේපාල් අක්කත් සිංහල කතා නොකලොත් තමා පුදුමෙ😂😂😂😂
@zeinamarkabawi6928
@zeinamarkabawi6928 5 жыл бұрын
Anno 7ayda salame ayona byda.😂😂😂
@josabjerad1401
@josabjerad1401 5 жыл бұрын
@@zeinamarkabawi6928 l
@chamithruwan9212
@chamithruwan9212 5 жыл бұрын
Umbata teruna neada ban😂😂
@chamilsara
@chamilsara 5 жыл бұрын
aye yana ekak naa eya badala lu ne.......
@nishasada4127
@nishasada4127 4 жыл бұрын
Anna mattatt assa hittunna korriyavatta anna...niyamayii aiya..marru vidiyo akka..oyallatta buddu sarranayi..
@nishu5877
@nishu5877 4 жыл бұрын
බුදු සරණයි කියද්දි දැනෙන සතුට කියන්න වචන නැ ඉතින්😙😙😙😙😙All the best...
@SEANZeke
@SEANZeke 5 жыл бұрын
එලම බොක්ක හිමි. වීඩියො එකට තෑන්ක්ස්!
@priyangikaganepola3703
@priyangikaganepola3703 4 жыл бұрын
වතුමොටෙයියා....😜😜😜 කෙසෙල්මුව😂😂😂🤣🤣 එල කෙල්ලෙක්
@samithmadushan450
@samithmadushan450 4 жыл бұрын
Oya ratada inne
@malithanuupama2982
@malithanuupama2982 4 жыл бұрын
Wadee supriii machanla
@asminnazra3194
@asminnazra3194 5 жыл бұрын
අනේ අරයා කියන ලස්සන උම්මේ ..😘😘😘😘😘 අපේ ලංකාවේ ඉන්න ගැනුණු ළමයින්ටවත් එළවළු නම දන්නේ නැ 💃💃💃💃😘😘😘😘
@samithmadushan450
@samithmadushan450 4 жыл бұрын
Hii
@user-tg2gd7fi7y
@user-tg2gd7fi7y 5 жыл бұрын
adoo ubala sepe bn nee inne . Sathutui kollo ape nama lassanata thiyagena innawa jaya weewa ... apinan mehe weelenawa .. china .. Dannawane ithin..
@isharichandrika8433
@isharichandrika8433 4 жыл бұрын
Ane niyamai ane katha karanawa lassanata digatama yanna magen subapathum
@sanjayalakmal7083
@sanjayalakmal7083 4 жыл бұрын
නියම වැඩක් සුපිරී
@poojachitra7250
@poojachitra7250 5 жыл бұрын
Niyamai niyamai... Godak hoda wedak ane..sathutin inna hemadama....
@d.sdissanayaka5253
@d.sdissanayaka5253 4 жыл бұрын
අනේ බලන්නකෝ ඒ කෙල්ල ලස්සනට අයියා අයියා කියලා කතා කරන හැටි.... බුදු සරණයි කියලත් කිව්වා.. ලංකාවේ සිංහල කතා නොකරන අය ගැන පසුතැවෙනවා. ලැජ්ජා හිතෙනවා ලංකාවේ උන් ගැන.
@anuruddaprsad7198
@anuruddaprsad7198 4 жыл бұрын
Patta mchan සුපිරි vido ak
@samuditharushika2691
@samuditharushika2691 4 жыл бұрын
Niyamaii aiyeeeee superbbbb
@rajkumarwattala6182
@rajkumarwattala6182 4 жыл бұрын
Niyamai niyamai niyamai Budusaranai
@donidoni4920
@donidoni4920 4 жыл бұрын
එයා ශොයී ..අනේ......!!!
@sanjusanju3120
@sanjusanju3120 5 жыл бұрын
මාත් හිටියා ඔහේ,, ගොඩාක් දේවල් මතක් උනා,, thanks brother
@mnwhatsappstatus1915
@mnwhatsappstatus1915 4 жыл бұрын
අර නෙපාල් කෙල්ල ලස්සනයි.
@gayaherath8166
@gayaherath8166 4 жыл бұрын
Aththatama e girl budusaranai kiyaddi asa hituna.
@60fpsmusicbag29
@60fpsmusicbag29 4 жыл бұрын
oyalage channel ekata suba pathum.digatama karagena yanna.good luck brothers.!!
@siyasking4375
@siyasking4375 4 жыл бұрын
Supiri weda satahana aiyya budu saranai
@miulamiula328
@miulamiula328 5 жыл бұрын
Ma koriyawa viyatnam nawei Vidiyo aka lassanei Filing every one frindly.❤😍
@ginippiginippi3014
@ginippiginippi3014 4 жыл бұрын
Sinhala katha කරද්දී patte lassanai...
@maheshisankalpanawarnasuri8706
@maheshisankalpanawarnasuri8706 5 жыл бұрын
ගොඩාක් ආඩම්බරයි සහෝ..අපේ රටේ සමහර අය අනවශ්‍ය දේවල් සමාගත කරනවා.මේක ලස්සන vedio එකක් දිගු ගමනක් යන්න. තෙරුවන් සරණයි ඔයාලට. .🌹🌹🌹🌹🌹🌹🌹🌹
@chutydony5384
@chutydony5384 4 жыл бұрын
Niyamai aiyaaaaaaaaaa oyaaaaaaaaaa
@genix4239
@genix4239 5 жыл бұрын
mewage videos bohoma hondai..keep it up..These kind of videos r nice to watch..everyone can enjoy
@kuwaitline7492
@kuwaitline7492 5 жыл бұрын
ela ela adambarai bro. video aka dakalat utube aka atariya 3 parakma passa hituna balamu kiyala baluwata passa tamai taruna atariya modakama kiyala patta video aka 🤔👍👍👍👍
@tharinduniranjan2734
@tharinduniranjan2734 Жыл бұрын
Niyamai Ela Anna sathutui
@ashlakaproductions8525
@ashlakaproductions8525 4 жыл бұрын
Nepal වල කෙල්ල I'm trying to One කියද්දි අපේ එකාගේ හිනාව 😂, මට බෑ යකෝ, මැරෙන්න හිනා 😂😂. ඕ මයි ගෝඩ් 😂😂😂😂😂
@kushanperera7781
@kushanperera7781 4 жыл бұрын
ඒල තවත් මේ වගේ ලස්සන වීඩියේ ඔනේ☑
@udithanuwan8330
@udithanuwan8330 5 жыл бұрын
Eee patta bn...supiri yakooo
@nalindasanta
@nalindasanta 4 жыл бұрын
අද තමා බැලුවේ...හොද වැඩක්. බුදු සරණයි.
@chamaralakmal4150
@chamaralakmal4150 5 жыл бұрын
Supiry bro.jayawewa budusharni.
@chamarawickramasinghe8403
@chamarawickramasinghe8403 4 жыл бұрын
ලස්සනයි මචං.ආස හිතෙනවා කොරියාවට එන්න. ❤️
@pissukollek7134
@pissukollek7134 5 жыл бұрын
Great Job guys. Thank you for educating us.
@Buddihi
@Buddihi 4 жыл бұрын
ආදරෙයි නේපාල් අක්කියෝ.....❤❤❤❤❤
@lasirudamith1807
@lasirudamith1807 4 жыл бұрын
patta bn..henama nidahas gathiyak danuna....
@MINZZA
@MINZZA 5 жыл бұрын
මෙ වගෙ තව video එකක් ගෙන්න good luck bro
@gishankumara4940
@gishankumara4940 4 жыл бұрын
Uba hithata alluwa dooo✌️✌️
@wmamila9242
@wmamila9242 5 жыл бұрын
පිරිසිදු රටක් නේද thanks oyalata.budusarai
@shanakaj007
@shanakaj007 5 жыл бұрын
Wow. I wish there are a lot of Sri Lankans like in Vietnam in Germany too. Thumbs up guys a great video... I really loved it.. &subscribed
@dilshanmadushanka8282
@dilshanmadushanka8282 4 жыл бұрын
Wena mkth kiyanne na.supiri machan.patta
@madusha978
@madusha978 4 жыл бұрын
පට්ටම කොල්ලො.වෙන උන්ගෙ ගොන් ආතල් වලට වැඩිය මෙවා පට්ට.bs.
@ranifriend70
@ranifriend70 4 жыл бұрын
Video eaka බලද්දී anna ආසයි කොරියා man kuwait ඔබට බුදු sarnaiy
@t2dff806
@t2dff806 4 жыл бұрын
උහේ කෙල්ලෙක් දාගනිම් මේ පරානයක් නම් එපා. උබල වාසනාවන්තයි 😂🙏✋
@ahinsasadamali3155
@ahinsasadamali3155 4 жыл бұрын
Patta appa...නියමයිනේ ara patikki...shoi...👍👍👍
@dinukamadushanka510
@dinukamadushanka510 5 жыл бұрын
කිමේ අපේ පොල..❤️
@nimeshliyanage4494
@nimeshliyanage4494 4 жыл бұрын
Patta video ekk👌
@SMb620
@SMb620 4 жыл бұрын
Brother you are a charismatic person!! Good luck with your future endeavours....
@ytnsrilanka5365
@ytnsrilanka5365 5 жыл бұрын
ලස්සනයි කදිරෝ....ඔයානම් මාරය් කදිරා...
@nuwanathapaththu7797
@nuwanathapaththu7797 3 жыл бұрын
Ado kadira kiyanna epa yako
@sepalisepalialagiyawanna5223
@sepalisepalialagiyawanna5223 5 жыл бұрын
ආඩම්බරයි අප්පා ගොඩාක් ඔයාලා හැමෝම ගැන
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 212 МЛН
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 43 МЛН
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 14 МЛН
لقد سرقت حلوى القطن بشكل خفي لأصنع مصاصة🤫😎
00:33
Cool Tool SHORTS Arabic
Рет қаралды 22 МЛН
A day in my Life as Transferee//BAGO Kong Bahay
5:12
Kidney Warrior
Рет қаралды 3
Janapathi Satana  -  Wasthi Productions
15:08
Wasthi Productions "වස්ති"
Рет қаралды 5 МЛН
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 212 МЛН