පේන්ට් කරන්න කලින් හරියට වැලිකොල පාවිච්චි කරමු |Sand paper tutorial sinhala

  Рет қаралды 29,670

Shalitha Auto Painting

Shalitha Auto Painting

Жыл бұрын

වැලිකොල ඉරි පේන්නෙ නැති වෙන්න පේන්ට් කරන්න ඉගෙන ගමු.
(*මගේ වීඩියෝ මුල ඉදන් බැලුවනම් ඔයාලට තේරුම් ගන්න පුලුවන් වෙයි මම යම්කිසි පිලිවෙලකට තමා ඔයාලට දේවල් කියලා දෙන්නේ.අපි මුල ඉදන් ඉගෙනගෙන වාහන පේන්ටින් කොලිටි එකට කරමු*.)
Fb page:- profile.php?...
‪@ShalithaAutoPainting‬
#car #painting #sinhala

Пікірлер: 142
@RanjithPremalal
@RanjithPremalal
තියෙන පේන්ට් ඵක උඩින්ම අලුත් පේන්ට් ඵකක් ගහන්නේ කෝමද 🤔
@vimukthiprabath8017
@vimukthiprabath8017 Жыл бұрын
කාර් එකකට ගෝල්ඩ් කලර් එක හොදටම ගහගන්නෙ කොහොමද කියල වීඩියෝ එකක් ඕනෙ 😍
@ChamikaSenarathna
@ChamikaSenarathna
මෙරින් පෙලෙන්ට් කාර් එකකට සුදුසුද
@mr.badiyh001
@mr.badiyh001 Жыл бұрын
යාලු බදේ පේන්ට් එකේ බුබුලු ඇවිත් තියෙන්නේ...මලකඩ වැලි කොලෙන් කපලා උඩින් පේන්ට් එක ගහන්නද...පොඩි පොඩි බුබුලු...ශේප් එකේ අඩු වියමින් කරගන්න ක්‍රමයක් කියන්න😊✌️❤
@thiwankamadhushanka6067
@thiwankamadhushanka6067 Жыл бұрын
තීන්ත කලවම් කරන්නේ කොහොමද ? ලැකර් කලවම් කරන්නේ කොහොමද අයියේ
@ADumindaKumara-lf6kk
@ADumindaKumara-lf6kk
හැම කොඩ් එකක්ම කාපලා .ඊට පස්සෙ නේද අනිත් කොඩ් ගහානේ.
@palithajayawardena7336
@palithajayawardena7336 Жыл бұрын
ඔබතුමාගෙ ගරාජය කොහෙද ,මොබයිල් no එක කොහොමද ?
@sarathjayakodi2962
@sarathjayakodi2962 28 күн бұрын
❤❤❤ මේ තුන්වෙනි පාර බලන්නේ
@kavindugimhara2k2
@kavindugimhara2k2 Жыл бұрын
බයික් වල තියන ප්ලාස්ටික් කප් කොහොමද මුල ඉදන්ම සූරලා පේන්ට් කරන්නේ
@charithdissanayake8233
@charithdissanayake8233 Жыл бұрын
Catloy තිබ්බේ නැති පැනල් එකක් වයර් බ්රෂ් එක දාලා තහඩුවටම සීරුවට පස්සේ 2k primer එකක් ගහලා ඊට උඩින් filler එකක් ගහලා 400,800 wet sanding කරලා පේන්ට් එක ගහන්න පුලුවන්ද.dent මොකුත් නෑ. දාර වල rust එක පොඩ්ඩක් තිබ්බා ඒ තැන් වලට විතරක් catloy දානවා.
@nedomotors7018
@nedomotors7018 Жыл бұрын
පැහැදිලි කිරිම නියමයි 👍💛
@navinduashen4675
@navinduashen4675
@HirushanVishwajith
@HirushanVishwajith
නියමයී අයියා
@chamindaweeraman4233
@chamindaweeraman4233 Жыл бұрын
Supiriyata wade karanawa.oyata budu saranai.
@surangalakmal9498
@surangalakmal9498
Niyamai aiye
@amilavijendra5602
@amilavijendra5602
Good pehedili kirimak
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
රයිනෝ කොළ තමයි හොඳ දැන් අලුතින් නිපොන් කොල තියෙනවා ඒවා මහා ජරා කොල ජාතියක්. රයිනෝ කොළ පට්ට ගතහැකි. 🦏🦏🦏❤️👍🏻
@k-popfans4727
@k-popfans4727 Жыл бұрын
Godak pin. Mama ahapu hema prashnetama uthtara dunna. Me wage mahathwaru ape ratata gaurawayak. Oba thumata theruwansaranai...
@asankabandara2141
@asankabandara2141 Жыл бұрын
Excellent explan and give more trikes.thanka so much.
@upaliranjithanthonyperera4148
@upaliranjithanthonyperera4148 Жыл бұрын
ගොඩක් ස්තුතියි
Идеально повторил? Хотите вторую часть?
00:13
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 9 МЛН
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 38 МЛН
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 11 МЛН
How To Fix Big Rust Holes On Your Car | Honda Civic 2001
18:30
GK Works Automotive
Рет қаралды 2,9 МЛН
Car Spray Paint මුල සිට හරියට ඉගනමු
39:26
CHARITHA SANJEEWA
Рет қаралды 23 М.
REPAINT THE DENT DOOR | BY STEP
15:24
Twinz Spray Paint Team
Рет қаралды 1,2 МЛН
How to Setup your Paint Gun to Spray a Car Guide!
12:46
Paint Society
Рет қаралды 1,8 МЛН