No video

Ira Harena Welawata Api Machan

  Рет қаралды 1,034,150

Api Machan

Api Machan

Күн бұрын

Singer - Nisal Sutheekshana, Tharindhu Rukshan, Manuja
Mahawaththa, Dhanushka Edhirisingha & Norman Fernando
( Api Machan )
Lyrics - Chathuka Madhuranga ( Api Machan )
Music - Madawa Hewawasam ( Api Machan )
DOP Editing & Colour Grading - Thiwanka mihiran ( Api Machan )
Facebook - www.facebook.c...

Пікірлер: 1 300
@SLDIsrilanka
@SLDIsrilanka 4 ай бұрын
2024 anyone?
@hgihan4389
@hgihan4389 3 ай бұрын
Yeah
@imalkajayawickrama1598
@imalkajayawickrama1598 3 ай бұрын
Yep
@SPCOLLETIONS-qi5rt
@SPCOLLETIONS-qi5rt 29 күн бұрын
Yes
@chanikaliyanage1513
@chanikaliyanage1513 18 күн бұрын
Yes
@kasthuri7
@kasthuri7 5 жыл бұрын
අපි හැමෝම මතකයන් එක්ක ඇවිදින මිනිස්සු ... අපිට අත හැරුනු, මග හැරුනු සමහරුන්ව පුදුම තරම් වටින හින්ද අපි ආයෙත් ආයෙත්,ඒ අය එක්ක ඉස්සර හැදුන මතක හරියටම කියවන්නේ මේ වගේ ගීත එක්ක... පලවෙනි වතාවට උනත් සිංදුව අහද්දි සමහර මතකයන් හැංගිලා තිබිල එලියට ආවේ කදුළුත් එක්ක... "අපරාදේ අපි ආපු දුර කියල හිතිල..." අපි මචං ආදරෙයි හැමෝටම....
@ApiMachan
@ApiMachan 5 жыл бұрын
Niyamai. ස්තුතියි අදහස ලියා තැබුවට
@supunrasanka8440
@supunrasanka8440 5 жыл бұрын
මට වගේ මට හොරා ඔය ඇසුත් තෙමෙනවද? කූඩු වී යන දාට නොකිය යන් නෑ නේද? අපි හැමොම මතක වලට මැරෙන මිනිස්සූ බං..
@kasthuri7
@kasthuri7 5 жыл бұрын
@@supunrasanka8440 ඔව් මච්ං මැරි මැරී උපදිනව..
@supunrasanka8440
@supunrasanka8440 5 жыл бұрын
හිත් හරි අමුතු ආතල් ගන්නේ අපෙන්,
@rohanrajapksha2595
@rohanrajapksha2595 3 жыл бұрын
😘😘😍😍😍😍😍😍😍😍
@nanduniariyawansha7920
@nanduniariyawansha7920 2 жыл бұрын
මං ලියන කවි පේළි ඉතින් නුඹ දකිනවද ඔය මතක පොතෙ තැනක මං ගැනත් තියෙනවද කළ ආදරේ තරම තාම දැනුනේ නැතිද අපරාදෙ හමුවීම නොහිතෙන එකයි පුදුම වරු ගණන් මුමුණන්න කෙනෙක් උන්නත් ළඟක නුඹ තරම් වෙන කවුද මහමෙරක් සේ දැනෙන ඉඳහිටක ආව ගිය මතකවල මං තාම නුඹට තරමට කොහොම ආදරේ වෙනු කාට එකක් නෑරම මතක එදා වගෙමයි තවම ඇස් පියෙන මොහොතකම සිඹිමි සුපුරුදු මූණ නොදැනීම ගලායන කඳුලකියි හිත රිදෙන මං කූඩු වෙනදාට ඇවිත් යනවා නේද .... ☺️🖤
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
🔥🔥🔥❤️❤️❤️❤️
@thanushakrishani2741
@thanushakrishani2741 Жыл бұрын
Speechless ❤
@World78k
@World78k Жыл бұрын
එක ඇත්තටම ලස්සනයි ❤❤❤
@LahiruHimanka-bw9hg
@LahiruHimanka-bw9hg 9 ай бұрын
අක්කේ මේ සින්දුව ගත්තට කමක් නැද්ද 😢😢😢
@nelukadilrukshi8515
@nelukadilrukshi8515 8 ай бұрын
පිළිතුර 👍👍👍
@wishvawidanagamage4101
@wishvawidanagamage4101 4 жыл бұрын
පළවෙනි වතාවට ඇහුවෙ.. ආයෙ අහන්න ලෝබයි ඒ දැනිච්ච feeling එකට තුවාල වෙයි කියල.. Great production in every aspect! “අපරාදේ අපි ආපු දුර කියල හිතෙනවද?" 🤯
@dr.o.k.d.u.p.nishshanka6421
@dr.o.k.d.u.p.nishshanka6421 Жыл бұрын
I hade the same feeling..
@nirod3531
@nirod3531 5 жыл бұрын
අපරාදෙ අපි ආපු දුර කියලා හිතනෙවද.. සිය වතාවක් නෙවෙයි දහස් වතාවක් ඇහුවත් ආයෙ ආයෙ අහන්න හිතෙන හිත හිරවෙන හදවතටම දැනෙන සින්දුවක්.... ♥♥
@sandalinethmini7330
@sandalinethmini7330 3 жыл бұрын
එක ඇත්ත 🥺❤
@anushadisna8005
@anushadisna8005 2 жыл бұрын
මම හැමදාම අහනව
@dinuribandara
@dinuribandara 2 жыл бұрын
2019 ඉදන් තාමත් අහනවා. දුකක් දැනෙන වෙලාවට ටක්ගාලා මේක අහල හොඳටම අඬනවා එතකොට හිතට නිදහසක් දැනෙන්න ගන්නවා 💕
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
🙂🙂🙂🙂❤️❤️
@chimalie1
@chimalie1 Жыл бұрын
❤️🥲
@thilinachathuranga98
@thilinachathuranga98 6 ай бұрын
ඔව්..තාමත්..ආයෙ ආයෙත් අහනව..මැරෙනකල් ම..😢❤
@ApiMachan
@ApiMachan 6 ай бұрын
❤️❤️
@kasunrukshan7696
@kasunrukshan7696 5 ай бұрын
😢💔
@dilhaniweragala7786
@dilhaniweragala7786 5 жыл бұрын
ආයේ ආයේ අහන්න හිතුනෙ මට විතරමද?????❤️
@chathurikasilva5557
@chathurikasilva5557 5 жыл бұрын
Ahapu gana mathaka na a tharam hithata wadina song ekka😥😥😥
@nilukajayalath1034
@nilukajayalath1034 5 жыл бұрын
ne matath hitenawa
@chandananiroshana6202
@chandananiroshana6202 5 жыл бұрын
aye.. ayemat...
@ugithmadujeewa8423
@ugithmadujeewa8423 4 жыл бұрын
no no....
@janakamalinda4481
@janakamalinda4481 4 жыл бұрын
Ne matath
@angara_12
@angara_12 3 жыл бұрын
මේ සිංදුව මම අහන කී වෙනි පාරද කියලවත් මතක නෑ..ඒ තරම් මේ සිංදුවට මම ආසයි...හදවතටම දැනෙනවා ❤
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
ස්තුතියි
@tilaniheenatigala1882
@tilaniheenatigala1882 5 жыл бұрын
ඉර හැරෙන වෙලාවට ..... ඉර හැරෙන වෙලාවට තනි ව කවි ගොතන මට ... මතකයක සුවඳ දෙන නුඹ නැහැනෙ මගේ ළඟ ... නෙතු පියන හැම වරෙක මතක පොත අවුස්සන ... ආදරේ කියාදුන් නුඹ නැහැනෙ මගේ ළඟ... ගව් ගණන් දුර යන්න වරු ගණන් මුමුනන්න ... තරහවීලා ඉන්න නුඹ නැහැනෙ මගෙ ළඟ ... නුඹට දුන් තරමටම ආදරේ නැහැ තවම... කූඩු වී කොහි යම්ද? හිත තාම නුුඹේ ළඟ ...
@ApiMachan
@ApiMachan 5 жыл бұрын
ස්තුතියි
@aruna12322
@aruna12322 5 жыл бұрын
good
@dinusandalu3717
@dinusandalu3717 5 жыл бұрын
Wow ♥️
@madukachathuranga7318
@madukachathuranga7318 5 жыл бұрын
😢
@shawlk
@shawlk 5 жыл бұрын
Wow, very nice!
@shshikapeiris3577
@shshikapeiris3577 4 жыл бұрын
ඇත්තටම "අපරාදේ අපි ආපු දුර" කියලා දවසක ගොඩක් අයට හිතෙනවා ඇති...ජිවිතෙ අහපු ලස්සනම සිංදුවක් ♥️♥️♥️
@_janinda
@_janinda 5 жыл бұрын
සිංදුව අහද්දි හීනියට ඇහෙන් කඳුළු ආවෙ මගෙ විතරද?
@manulasajjana3773
@manulasajjana3773 5 жыл бұрын
Sirawatama bn
@wg6430
@wg6430 5 жыл бұрын
Mona hiniyatada ban mata hodatama aduna machan
@drmahendraw
@drmahendraw 4 жыл бұрын
mageth.....
@janakamalinda4481
@janakamalinda4481 4 жыл бұрын
සත්තකින්ම
@niroshan5934
@niroshan5934 4 жыл бұрын
ඔයාගේ හීනියට කදුලු එනවා මගේ යාලුවා මෙක අහලා හැමදාම අඩනවා 😥😥😥😢😢
@kolithadilshan1004
@kolithadilshan1004 3 жыл бұрын
අම්මෝ... මේකනම් පිස්සුවක්...❤❤❤ කවදාවත් එක සිංදුව මේ තරම් අහලා නෑ... ලස්සනයි ඇත්තටම....❤❤❤
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
Sthuthi
@user-ip8vc2ly4r
@user-ip8vc2ly4r 5 жыл бұрын
මතක අවුස්සන හිමින් රිදුම් දෙන රිදෙන හිත පිරිමදින ආයෙමත් රිද්දවන අපූරු කවියක්... ඒත් රස ගීතයක්... සුභ පැතුම් හදේ ගැඹුරින්ම...
@manushikaprabodhani449
@manushikaprabodhani449 2 жыл бұрын
මේ වොයිස් ටික නම් ඇත්තටම පිස්සුවක් ❤️🥰 මේ වොයිස් ටිකට ගහන්න වොයිස් නම් කොහෙවත් නෑ 😘❤️🙏ඔයාලගෙ සංගීත ගමනට හදවතින්ම සුබ පතනවා ❤️❤️❤️
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
❤️❤️❤️
@shashipriyadiary
@shashipriyadiary 5 жыл бұрын
මං නැතුව පාලුවක් ඔය හිතට දැනෙනවද මං වගෙම හදවතින් ඔයත් ඉකිබිඳිනවද හැර ගිහින් මේ ලෙසට සැනසෙන්න හිතනවද අපි ආයෙ කවදා හරි අපේ නෙතු දකිනවද මගෙ සුවඳ තවම ඔය මතකයේ තියෙනවද තව එකම වරක් මගෙ හිස ආයෙ ඉඹිනවද නෙතු පියන හැම රෑක මගෙ හුස්ම දැනෙනවද එදා වාගෙම අදත් ඇස් කතා කරනවද ඔය හිතේ මං උන්නු තැන තාම තියෙනවද මං නැතත් කවුරු හරි හිතට තනි රකිනවද මේ බවයෙ තවත් දුර එක්ව යනු බෑ නේද මතු සසරෙ හමුවුනොත් දාල යන්නෑ නේද ශානිකා ශෂීප්‍රියා
@isharavinod7938
@isharavinod7938 5 жыл бұрын
@SriLankanStuff
@SriLankanStuff 5 жыл бұрын
Ambooo 😭😭😭😭
@shashipriyadiary
@shashipriyadiary 5 жыл бұрын
ස්තූතියි @@SriLankanStuff
@indikajayasinghearachchi7834
@indikajayasinghearachchi7834 5 жыл бұрын
Nice writing. Will this be pinned by Api Machan?
@deependy27
@deependy27 5 жыл бұрын
It's touching.... Keep writing. Simple and clear..
@gnanithsandun8292
@gnanithsandun8292 5 жыл бұрын
මෙලෝ රහක් නැති සිංදුවක් පට්ටම රස එකක් කරලා. Wonderful arangment Hats off #api_machan 😍
@CharithRandikat
@CharithRandikat 5 жыл бұрын
අද තමයි මචන් ඒ සින්දුව නියමෙටම වින්දේ. චතුකයා, ඒ වචන ටික පපුවෙන්ම වින්දා මචන් අදනම්..
@shakthiwickramanayake6820
@shakthiwickramanayake6820 3 жыл бұрын
Ow eka pttai😚😚😙
@dilanichristeen4926
@dilanichristeen4926 5 жыл бұрын
හරිම හැඟුම් බරයි ... හරිම ලස්සනයි... හිතාගන්න බැහැ මෙච්චර ලස්සන සින්දුවක්, හරිම සංවේදීයි... ඇත්තටම ගොඩාක් ලස්සනයි. 👍😊
@ApiMachan
@ApiMachan 5 жыл бұрын
ස්තුතියි
@shamikamadusanka783
@shamikamadusanka783 5 жыл бұрын
අපරාදේ අපි ආපු දුර කියලා හිතේනවද❤️❤️ සිංදුවේ ලස්සනම වචන ටික...
@rasangikanarangoda1358
@rasangikanarangoda1358 5 жыл бұрын
OMG! I am speechless. What a nice way to express sad feelings of a broken heart. No hard feelings no revenge. Very nice but didn't hear N's voice much.😢
@ApiMachan
@ApiMachan 5 жыл бұрын
Thanks mam
@gihanlalantha
@gihanlalantha Жыл бұрын
Please don’t be broke your heart
@upulopatha6459
@upulopatha6459 Жыл бұрын
Exactly...i could listen this again and again....and again..
@prabathjayasuriya2295
@prabathjayasuriya2295 8 ай бұрын
I feel love over U ❤️
@anushagamage5589
@anushagamage5589 6 ай бұрын
Sad feelings 😢
@janukush9518
@janukush9518 4 жыл бұрын
හිත රිදවනවා.. හිත පාරනවා මේ ගීතය.. හිතේ දෝංකාර දෙනවා.. හෙමින් මිමිණෙනවා.. විශිෂ්ඨ හඬ සංයෝගයක්..
@aruna12322
@aruna12322 5 жыл бұрын
'අපරාදෙ අපි ආපු දුර කියලා හිතනෙවද' අපි හැමෝම මතකයන් එක්ක ඇවිදින මිනිස්සු ...
@ApiMachan
@ApiMachan 5 жыл бұрын
අනිවාර්යයෙන්ම .
@chathurikasilva5557
@chathurikasilva5557 5 жыл бұрын
Hmmm eka aththa....hithata danuna song eka😥😥😥😥
@dileepagaming5424
@dileepagaming5424 5 жыл бұрын
😰😰
@wathsalasurangi8353
@wathsalasurangi8353 2 жыл бұрын
අහම්බෙන් වගෙ මේ සින්දුව ඇහුනෙ .. අනෙ මාරම ලස්සනයි ..මන් හිතන්නේ සිය පාරක් ඇහුවත් මදි කියල .ඒ තරමට ලස්සනයි .හිත පතුලටම දැනෙනවා . ගොඩක් ස්තුතියි ඔයාලා සියලුම දෙනාට.
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
Godak Sthuthi
@shshikapeiris3577
@shshikapeiris3577 4 жыл бұрын
සදාකාලිකව වැලලීමට ඉඩ තිබු මෙවැනි සුන්දර ගීත අවදි කල ඔබලාට ගොඩක් ස්තුති 🙏♥️♥️
@dumeshjayasinghe.3421
@dumeshjayasinghe.3421 Жыл бұрын
❤️🍃
@sonalidileeshiya194
@sonalidileeshiya194 5 жыл бұрын
කියන්න වචන නෑ අයියේ ඒ තරම් ලස්සනයි . අහන්න ඉන්න අස හිතෙනවා. කෑගහල අඩන සින්දු ඇහිලම දැන් එපා වෙලා තියෙන්නෙ මේ වගේ සින්දුනම් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.... හැම දාම මේ වගේ දේවල්ම කරන්න . මේ වගේ සින්දු අහන්න ඔනි තරම් අය දැන් ඉන්නවා
@surangamahesh8497
@surangamahesh8497 5 жыл бұрын
😪😪😪
@JeewanthaSurajGamage
@JeewanthaSurajGamage 3 жыл бұрын
ඇත්ත.. මේ සිංදු ඇහෙද්දි අපිට ඇඩෙනවා.. අනිත් ඒවගේ උං අඩනවා අපිට එපා වෙනවා..
@TripPisso
@TripPisso 3 жыл бұрын
❤ ගොළු උණා 👌
@gavirukulathunge3958
@gavirukulathunge3958 Жыл бұрын
අද උදේ ඉස්කොලෙ යද්දී බස් එකේ දාලා තිබ්බා ගෙදර ආපු ගමන් සින්දුව හොයා ගෙන අහන්නේ.පට්ට ලස්සනයි අයියේ.ඔක්කොටම ජය ❤️❤️
@chalanidias5184
@chalanidias5184 Ай бұрын
All selections are superb.....singing also superb and marvellous...best wishes for future....good luck guys...💐❣❣❣
@sachithkathriarachchi9129
@sachithkathriarachchi9129 5 жыл бұрын
හැමදාම බලන් ඉන්නෙ ඔයාලගෙ වැඩක් රිලීස් වෙනකන් හැම සින්දුවම වගේ මේකත් උපරිමයෙන් ම ලස්සනයි හැමදාම ඔයාලත් එක්ක අපි ඉන්නවා ආදරෙයි අපි මචං ❤️,
@ApiMachan
@ApiMachan 5 жыл бұрын
ස්තුතී
@camillefernando8909
@camillefernando8909 5 жыл бұрын
හරිම ලස්සනයි මේ සිංදුව කොච්චර ඇසුවන් එපා වෙන්නේ නැහැ මේ සිංදුව ගොඩක් රසවින්ද තව තවත් මෙවැනි අළුත් නිර්මාණය ඉදිරිපත් කරන්න ඔයලා හැමෝටම ශක්තිය ධෛරිය ලැබේවා බුදුසරණයි👏❤️💜💙💖💗
@ApiMachan
@ApiMachan 5 жыл бұрын
ස්තුතියි
@manillekaw2136
@manillekaw2136 5 жыл бұрын
Yes. Would love to hear everyone's voices and not only one or two singers All of you have beautiful voices and singing ability. That's why. Anyway such a nice song Thank you.
@sudeshmadusanka5244
@sudeshmadusanka5244 5 жыл бұрын
මේරි පණ්ඩිත hamadama hamatissema ahuvath mathaka aluth venava misake .epa veemake na
@jagathdhammikayasawardhane1460
@jagathdhammikayasawardhane1460 2 жыл бұрын
පැරණි ගීතයට නව පනක්...
@jagathdhammikayasawardhane1460
@jagathdhammikayasawardhane1460 Жыл бұрын
2914 වසරේ සිරස නාලිකාව වෙනුවෙන්ම නිර්මාණය කරන ලද ගීතයක්
@dineshrangana2761
@dineshrangana2761 5 ай бұрын
⁣ගායකය හොයාගන්න try කරද්දී original එකත් ඇහුව ඒ pass track එක මේ සිංදුවට ගැලපෙන්නැ මේ cover එක මරු
@dulipmendis4224
@dulipmendis4224 5 жыл бұрын
විරහවෙ වේදනාව ඉතා සියුම්ව ගලපා කරල තියෙන සුපිරි ගීතයක් ...උබලා සෙට් එක නියමයි....
@MadukaJayalath
@MadukaJayalath 4 жыл бұрын
මචං ඒ ෆීලින් එක දැනුනෙ මට විතරද?
@ApiMachan
@ApiMachan 4 жыл бұрын
👍👍👍👍
@kasunrangajith888
@kasunrangajith888 5 жыл бұрын
හිත අතුලෙන් කෑගහලා අඩද්දි.. මූනේ මවාගෙත්ත හිනාවක් අපි හැමෝටම තියෙනවා...
@achinirathnayaka9721
@achinirathnayaka9721 5 жыл бұрын
ලස්සන සින්දුවක්...හිතට දැනෙනවා හුඟක්..සුභ පතනවා ඔයාලගේ ඉදිරි ගමනට ...!!
@lakshikadilshani7221
@lakshikadilshani7221 5 жыл бұрын
ජිවිතයට ගොඩාක් සමිප වුන සිංදුවක් සින්දුව ඉවර වෙද්දි ඇස් වලට ඇත්තටම් කදුලු ඇවිත් මේ වගෙ තවත් ලස්සන දේවල් කරන්න හදවතින්ම සුභ පතනවා...
@sahanganuwansara7496
@sahanganuwansara7496 5 жыл бұрын
කියන්න වචන නෑ සහෝ හැමදාමත් වගේ ඒ සින්දුව හදවතේ ලියවුනා ඒ තරමටම එ සින්දුව හදවතට දනුනා බුදු සරණයි ඔයාල හැමෝටම හැමදාමත් වගේ ඊලග සින්දුව එනකන් බලන් ඉන්නෙ හරිම අසාවෙන් නොඉවසිල්ලෙන්න් ඔයාල හැමෝට ජය මෙ වගේ නිර්මාණ දිගටම කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව ❤ආදරෙයි හැමදාමත්❤
@tharukaheshan1009
@tharukaheshan1009 Жыл бұрын
ගොඩක්ම දැණුන.අඬන්නෙ නැතුව ඉන්න මාරම ගේමක් දෙන්නෙ.ගොඩක් සතුටුයි මචං 🖤 ලස්සනයි ආදරේ විරහව හොඳටම දැනුන 🖤 "ගොඩක් ආදරෙයි මැණික හැමදාමත් 🖤🥺🥀"
@nilangaranathunga9929
@nilangaranathunga9929 5 жыл бұрын
හිතට වදින සුපිරි නිර්මාණයක් .... පරණ එකත් එක්ක බැලුවාම වෙනස නියමෙට පේනවා.... සුබ පැතුම් ....!
@ApiMachan
@ApiMachan 5 жыл бұрын
ස්තුති
@dineshakumari5985
@dineshakumari5985 25 күн бұрын
මේ සින්දුව හරිම ලස්සනයි ..ආදරයේ සියුම් හැගීම් හොදින්ම කියවෙනවා..❤️.
@harshanisenavirathna
@harshanisenavirathna Жыл бұрын
මිනිස්සුන්ගේ පපු වලට පිහියෙන් අනින්න එපා❤🙂 ප:ලි- ඔයාලා සෙට් එකනම් මාරම Combination එකක් 😘ඒවා කටහඬවල් නෙවෙයි භාවනාවල්..🙂 මං ආසම ගායකයෝ ටික❤🤗
@ApiMachan
@ApiMachan Жыл бұрын
❤️❤️❤️❤️
@harshanisenavirathna
@harshanisenavirathna Жыл бұрын
Live show එකක් තියන්න අදහසක් නැද්දෝ...ආසයි ඔයාල live sing කරනව බලන්න❤🤗🌟
@thebuddhisthub9232
@thebuddhisthub9232 5 жыл бұрын
විදවන්නේ නැති විඳින්න හැකි විරහා ගීතයක් 🌹🌹👏👏👏.
@sameeradesilva9280
@sameeradesilva9280 2 жыл бұрын
මම අද අහම්බෙන් ඇහුවේ මේ සිංදුව.හරිම ලස්සනයි ඇත්තටම සුබ පැතුම්.මම ජිවිතයේ මාර වින්දනයක් ලැබුවා හිම වැටෙන නගරයක හවස තනියම මෙක අහනවා මාර හැගිමක් හිතට එන්නේ ස්තුතියි අපි මචන්
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
ගොඩක් ස්තූතියි
@familycreation7560
@familycreation7560 3 жыл бұрын
අපරාදේ අපි ආපු දුර කියලා හිතෙනවද" ජීවීතේ අපි අතින් ගිලිහුනු ,ආදරයක්...කවදාවත් හිතින් අමතක කරන්න අපහසු මතකයන් ... ඒ සිංදුව ඇහෙද්දි දැනෙන හැගීම.😘😘😘😘 මාරම ලස්සනයි අයියා සිංදුව...🌹🌹🌹 කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ...හිතට වැදුනු එකම සිංදුව.🥀🥀
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
ගොඩක් ස්තුතියි
@familycreation7560
@familycreation7560 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා නොවුනු එකම සිංදුව..මේ වගේ තවත් ලස්සන සිංදුවක් ඔනී ❤❤❤❤
@sudarshanamaduranga9119
@sudarshanamaduranga9119 3 жыл бұрын
ආපහු අතීතෙට ගියා.. 😒 ඒ තමා මගේ ලස්සනම කාලේ.. ❤️😒 ඇස් වලින් කඳුලු කැට පනින එක අහන්නත් දෙයක් ද.. ආදරෙයි (අපි මචං) ❤️
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
Sthuthi
@dinushajayathilaka805
@dinushajayathilaka805 5 жыл бұрын
අපරාදෙ අපි අාපු දුර කියල හිතෙනවද? 😍😍😍😍
@gimanthasehan2307
@gimanthasehan2307 3 жыл бұрын
මිලියන ගණන් විව්ස් යන්න ඕන සින්දු මෙව්වා. දුක කියන්නෙ ලංකාවෙ ඉන්නෙ මෙලෝ රහක් නැති ගොබ්බ සින්දු අහන උන් වැඩිපුරම. මේ වගෙ ලස්සන තව තව නිර්මාණ කරන්න. මේ සින්දුව හුඟක් අයගෙ ජීව්ත කතාව ❤️
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
❤️❤️❤️❤️
@rishan2450
@rishan2450 5 жыл бұрын
මේ සිංදු spotify එකට upload කරන්න.මේක විතරක් නෙමෙයි api machan band එකේ ඔක්කොම ස්ංදු ටික
@moon.1111.
@moon.1111. 8 ай бұрын
මට වගේම නුඹ ඇයට කවි ලියනවද.. නුඹේ කවි ඇගේම කර ඇයත් ගයනවද .. මැණික කියා නුඹ ඇයට කියනවද.. කදුලු හංගපු මේ දෑස හිදහිටකවත් සිතේ මැවෙනවද..☺️ දුර නෙවෙයි ඇය නුඹගේ ළගම ඇති නේද.. ඇය නමින් නුඹේ හිතේ මාලිගා තනනවද.. වසන්තය ඈ නුඹට ගෙනාවේ සිතෙනවද.. ඇය මැව්වේ නුඹටමයි සිතින් නුඹ සිතනවද..🥰 හැරදාල මාව නුඹ ගියත් හිත රිදෙනවද.. සීමා මායිම් නැතිව මගේ හිතේ සැරිසැරුවා සිතෙනවද .. කොහේ හෝ වැරදුනා නුඹටත් සිතෙනවද .. බිදුණු මගේ හිත අඩනවා ඇහෙනවාද..🥺 මගේ මතක නුඹට හිත රිදෙනවද.. අරුත් නැති කවියක් නුඹෙ ලිව්වේ සිතුනාද.. මම තාම හඩනවද නුඹට සිතෙනවද .. අපරාදේ මං හමුවුනේ නුඹට දැන් සිතෙනවද ..😶 නුඹ සෙවූ ප්‍රේමය ඇගෙන් නුඹට හමුවූවාද.. සැනසෙමී ඉතින් මං පැතුවේ නුඹේ සතුට දන්නවද.. නුඹේ මතකේ හැමදාම මේ මමත් හිදීවිද.. ඇවිත් යන්නවත් නුඹ ආයෙත් එනවාද.. 🤗 2023/12/06 💗🌸
@kasunsrimal5188
@kasunsrimal5188 5 жыл бұрын
Super 👍 menna issra api machn set aka ayth evilla clear voice 😍❤
@nethmidiwyanga7294
@nethmidiwyanga7294 3 жыл бұрын
කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැ.මාරම ලස්සනයි හදවතටම දැනෙනවා 👍
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
❤️❤️❤️❤️
@SajithpKumaratunga-hn8vj
@SajithpKumaratunga-hn8vj Жыл бұрын
මේ සින්දුව මම දැන් අවුරුදු 3ක විතර ඉදන් අහනවා, මගේ ආදරේට දැන් අවුරුදු 4යි. හැබැයි මම හොදටම දන්නවා මට මේ සින්දුව ඉස්සරහට මගේ ජිවිතේම වෙයි කියලා,, thank you api machan උබලා නිසා තමයි මේ සින්දුව ඉස්සෙලම ඇහුවේ.
@moon.1111.
@moon.1111. 11 ай бұрын
❤️
@harshipathirana7689
@harshipathirana7689 5 жыл бұрын
Weeping... it's a weeping ... don't know why tear comes out... Really appreciate you sensitively presenting and nice colour combinations, blending with the nature... excellent my brothers 💚👍
@nayaninandasiri4380
@nayaninandasiri4380 5 жыл бұрын
ඉර හැරෙන වෙලාවට තාම කවි ගොතනවාද මහ රෑට නිදි නැතිව මතක පොත ලියනවද මන් දුන්නු වතුසුද්ද ගහේ මල් පිපෙනවාද අපරාදේ අපි ආපු දුර කියලා හිතෙනවද ......💞 වරු ගනන් මුමුණන්න කෙනෙක් දැන් ඉන්නවද ගව් ගනන් අත් බැඳන් දුර ගමන් යනවාද පැය ගනන් පොඩි දේට තරහ වෙලා ඉන්නවාද මට කරපු තරමටම ආදරේ කරනවද .....💞 ඉර හැරෙන වෙලාවට ...... තවමත් එදා මතක මට වගෙම මතකයිද නෙතු පියා ගන්නවත් බැරි තරම් කරදරද මට වගේ මට හොරා ඔය ඇසුත් තෙමෙනවාද කූඩු වී යන දාට නොකියා යන් නෑ නේද.....💞 ඉර හැරෙන වෙලාවට ......💞💞💞
@teacherdhanushka
@teacherdhanushka 5 жыл бұрын
nayani Nandasiri thank you
@janukush9518
@janukush9518 4 жыл бұрын
Thank u
@shermilanishamani7644
@shermilanishamani7644 2 жыл бұрын
❤❤
@amarathnayake6536
@amarathnayake6536 5 жыл бұрын
නිසල්ට තියෙන්නෙ දුක හිතෙන කටහඬක්..ලස්සනයි!!! weldone මචං.
@sudarshanirammuthu549
@sudarshanirammuthu549 5 жыл бұрын
හදවතට තදින්ම දැනුණු ගායනයක්..හිත මොහොතකට නතර උනා වගේ දැනුණා ..ඉතාමත් මිහිරියි..
@ApiMachan
@ApiMachan 5 жыл бұрын
ස්තුතියි
@nishantharanatunga7710
@nishantharanatunga7710 5 жыл бұрын
👍
@shani3035
@shani3035 Жыл бұрын
මට මේ ගීතය මුලින්ම ඇහුනෙ අහම්බෙන්,එදා මට හිතුනා මේ ගීතය කොච්චර ලස්සනද කියලා,ඒත් ඊට පස්සෙ මට මේ ගීතය ඇහුනෙම නැහැ,ගීතය මතකෙ තිබුනත් ඒක හොයලා අහන්න වත් මට උවමනාවක් තිබුනෙත් නැහැ,මේ ගීතය ගායනා කරන්නෙ කවුද කියලාවත් මන් අදටත් දන්නැහැ,ගීතය ඇහුනෙ එක පාරක් නිසා පද මතකවත් තිබුන් නැහැ,ඒත් වතුසුද්ද ගහ ගැන කියවෙන කොටස මතකෙ තිබුනා,මන් ඒ ගැන මගේ ලොකු දුවට කිව්වම එයා මට මේ ගීතය හොයලා දුන්නා,අද එයත්,මමත් එක විදිහට මේ ගීතයට ආසයි,
@kavikadahamith9005
@kavikadahamith9005 3 жыл бұрын
පරක්කු වෙලා හරි මේක අහන්න ලැබීම ගැන පට්ට සතුටුයි💓💓
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
හොදම දේවල් හම්බවෙන්නෙ ටිකක් පහුවෙලා තමයි .. ස්තුතියි 🙏
@thilinibhagya8710
@thilinibhagya8710 3 жыл бұрын
අම්මෝ පිස්සුවෙන් වගේ ආදරේ කරන සින්දුවක් මේක..ඇබ්බැහියක් වෙලා ඉන්නෙ❤️❤️ මේකෙන් තමා Api Machanta ආදරේ කරන්න ගත්තෙ❤️ සින්දුවට ගොඩක් කල් උනාට ඇහුවෙ ලගදි❤️පිස්සුවක් උනා මේක❤️ බුදුසරනයි ඔයාලා ඔක්කොටම..voice ටික භාවනාවක් වගේ❤️
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
Godak Sthuthi
@lankajithkavikeshawa3366
@lankajithkavikeshawa3366 7 ай бұрын
මාර ලස්සන වචන ටිකක් .ඉතාමත් හැඟීම්බර ගීතයක් .අවුරුදු කීපයක් ගිහින් අදයි මෙච්චර වටිනා ගීතයක් අහන්න ලැබුණේ .melody එකත් හරිම ලස්සනයි .
@thisarugk9575
@thisarugk9575 5 жыл бұрын
#Api_machan හදවතින්ම සතුටුයි මේ විදියට අපිව වෙන ලෝක වලට ගෙනි යනවට. ඇත්තටම උඹල සාර්ථකයි. මේ වෙලාවෙ ජගත් ධම්මික අයියවත් මතක් නොකලොත් ඒක ඔහුට කරන අසාධාරණයක්. ඔහුටත් හදවතින්ම සුභ පතනව. අපි මචන් හෙටත් මේ වගේ දේවල් ඕන.
@Nirmala-Madumalee
@Nirmala-Madumalee Жыл бұрын
ලස්සනම ලස්සන සින්දුවක් .....හරිම ලස්සන වචන ටිකක් ......❤️❤️❤️❤️
@ApiMachan
@ApiMachan Жыл бұрын
Sthuthi
@MuthuDilhani
@MuthuDilhani 5 жыл бұрын
කූඩු වී යනදාට නොකියා යන්නෑ නේද මේ ගීතයත් එක්ක හිතට දැනෙන වේදනාව.....?
@sandamaliniroshini1782
@sandamaliniroshini1782 4 жыл бұрын
ආදරය කියන්නේ අයිතිකර ගැනීමම නොවෙන බව හරි අපූරුවට වචන කරලා. ලෝකෙටම හොරෙන් හිත ඇතුලෙ හැංගුන සමහර මතකයන් වචනයක් ගානෙම ආයි ආයිත් නැවුම් කරන්න පුලුවන් වෙන දෙයක් නෑ සංගීතයම හැර... හරිම සංවේදී විරහ ගීතයක්. විශිෂ්ට නිර්මාණයක් 👍👍
@pesalasandaruwani2468
@pesalasandaruwani2468 4 жыл бұрын
සිය වතාවක් ඉතර ඇහුව ඒත් ආයෙ ආයෙ අහන්න හිතෙනව
@anuradhikat2001
@anuradhikat2001 5 жыл бұрын
මතකයන් සමග ඇවිදින මිනිස්සු අපි...😢😔කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...ස්තූතියි අපි මචං..හිත කියෙව්වට..
@ShayuriAmoda-wl9wu
@ShayuriAmoda-wl9wu 3 ай бұрын
Adaredi dunna porondu e widiytma rakinn hamotma puluwn unanm ada minissu kochchr sathutin innwad?🥺❤️
@solotraveller7345
@solotraveller7345 Жыл бұрын
මීට අවුරුදු දෙකකට කලින් මම මේ සිංදුව ඇහුවෙ එයත් එක්ක.අද ඒ සිංදුවම මම තනියම අහනවා..❤😖 "අපරාදෙ අපි ආපු දුර කියල හිතෙනවද.."❤
@ApiMachan
@ApiMachan Жыл бұрын
😥😥😥😥
@gihanprabod4418
@gihanprabod4418 5 жыл бұрын
එක මරු අයියණ්ඩිලා..ඔගොල්ලොත් විදිමින් එකේ පැනි හලනවා අපිත් ඒ පස්සේ ඇවිදින් ඒවයේ රහ විදිනවා උන්ගෙ මතක පඩංගු පොට්ටනි ගනන් ඔලු උඩ හිත් යට පටවගෙන..ආදරෙයි..උන් නැත්තන් අපිට එ හැගීම එන්නෙත් නෑ..උඹලා නැත්තන් අපිට ඒ රහ ගන්නත් බැහැ..ආදරෙයි හැමදාමත් අපි මචංලට හදවතින්ම♥️
@hasithjayarathne3660
@hasithjayarathne3660 2 жыл бұрын
ඒ කාලෙත් ඇහුවා. අද කාලෙකින් හම්බුනා සිංදුව. මතක වලට කතා කරන සිංදුවක්. සිංදුවයි මගෙ සිද්ධියයි එකම කතාව නොවුණත් මොකද්ද එකක් තියෙනවා.
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
❤️❤️❤️
@hasithjayarathne3660
@hasithjayarathne3660 4 ай бұрын
අවුරුදු දෙකකට විතර පස්සෙ ආයේමත් ... තවම සිංදුව ඒ විදියටම ලස්සනයි ...
@AkashSithumina-if6xt
@AkashSithumina-if6xt 4 ай бұрын
අවුරුදු 5ට කලින්ද මේක ආවේ මං හිතුවේ මේ ලගදි ආපු එකක් කියලා මාරම ෆීලින් සිංදුවක් ❤️‍🩹💔🥰
@randisewwandi243
@randisewwandi243 5 жыл бұрын
මහ රෑට හිත ඇහැරවන මතක කරදර කොචිචර ද 😧😧👌👌👍මාර ලස්සනයි
@ayeshafernando6659
@ayeshafernando6659 5 жыл бұрын
All your melodious voices echo through the land........ Undefinable touch to the heart and soul.........
@janithaa7135
@janithaa7135 5 жыл бұрын
අතීතය ,බලහත්කරකම් කරා වගේ දෑනුනා වර්ථමානයට...
@sudenibasnayaka2976
@sudenibasnayaka2976 3 жыл бұрын
අහම්බෙන් අහන්න ලැබුනා , අහනවා අහානවා ඇති වෙන්නෙ නැහැ ඒ තරමට ලස්සනයි ,හිත රිදෙන සංවේදී වචන ❤️❤️❤️❤️
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
❤️❤️❤️
@nishanindikakalubowilagedo5934
@nishanindikakalubowilagedo5934 5 жыл бұрын
aparade api apu dura kiyala hithanawada.👌👌👌👌👌👌
@kaputatube3643
@kaputatube3643 5 жыл бұрын
Eka nm hithatama waduna bro la.................
@nayaninandasiri4380
@nayaninandasiri4380 5 жыл бұрын
මන් දුන්නු වතුසුද්ද ගහේ මල් පිපෙනවද .......💞💞💞 අපරාදේ අපි ආපු දුර කියලා හිතෙනවද....💞💞💞 👍👍👍 අපි මචං
@neranjidhanushkidesilva6715
@neranjidhanushkidesilva6715 5 жыл бұрын
Ithamath sathutui Api Muchan gema nirmanayak ahanna labeema. Awankama kiyanawa nam "puduma lassana" hithata wadina song ekak. Api Machan obalata Jayen Jaya
@nadeekabandara4491
@nadeekabandara4491 5 жыл бұрын
හිතට තදින්ම දැනෙනවා. විරහවේ වේදනාව හොදින්ම විදින්න පුලුවන්. සුපිරි මචං..
@nayanagunasekara
@nayanagunasekara 5 жыл бұрын
Ahinsak pemayak himi karuwek eya nethi u dawasa.............. Mata mathakai thamath hemadamath e wathusudda male suwada 😔😔😔අහින්සක ප්‍රේමයක් හිමි කරුවෙක් එය නැති වූ දවස........ මට මතකයි තාමත් හැම දාමත් ඒ වතුසුද්ද මලේ සුවඳ 😔😔😔
@lasanthisubhashinijayasund3619
@lasanthisubhashinijayasund3619 5 жыл бұрын
💐අතීත මතකයන්ට සුවද දෙන ඔයලාට දීර්ගයුශ .......
@buddikamadushankaweeraseka3161
@buddikamadushankaweeraseka3161 5 жыл бұрын
Good work.! Api machan set ekata ##jaya wewa 🥰
@user-ok3xf9dy9x
@user-ok3xf9dy9x 5 ай бұрын
Godak lassanai.hithata hodatama denena wachana tikak..
@anushadisna8005
@anushadisna8005 5 жыл бұрын
පට්ට මල්ලියලා.ස්තූතියි මේ වගේ දේවල් අහන්න දෙනවට
@sandawalallawita1024
@sandawalallawita1024 5 жыл бұрын
හදවතේ ගැඹුරු ම තැන් සියුම්ව පිරිමදින්න තරම් ඒ තනුව අපූරුයි.. ආයෙත් ආයෙමත් මුලින්ම වාගේම රසවිදීමට හැකීයාව තියෙනවා.. සුන්දරයි..
@ApiMachan
@ApiMachan 5 жыл бұрын
ස්තුතියි
@hasansamarasingha132
@hasansamarasingha132 5 жыл бұрын
Wish you machan
@user-cf3wf6qc4b
@user-cf3wf6qc4b 5 жыл бұрын
මචං, හැමදේම ලෙසටම කරල තියනවා. All the best brothers. Hera
@ApiMachan
@ApiMachan 5 жыл бұрын
Thanks
@Lankanlife
@Lankanlife 5 жыл бұрын
ෂිට් ... නියමයි සහෝ කියන්න වදන් නෑ ‌ෙමේ වගේ තව සිංදු ඔ්න පට්ට සිංදුව ලියපු කියපු හැමෝටම ස්තුතිය් සහො
@buddhirathnayake5582
@buddhirathnayake5582 5 жыл бұрын
Woooow. Puduma lassanai. Good job
@ApiMachan
@ApiMachan 5 жыл бұрын
ස්තුතිය
@chathuwiyasundara6541
@chathuwiyasundara6541 5 жыл бұрын
වරු ගනන් මුමුනන්න කෙනෙක් දැන් ඉන්නවද....... විරහව මේ තරම්ම ලස්සනට ඇහුවමයි කූඩු වී යන දාට නොකිය යන්නෑ නේද....❤️🔫
@user-tb1rx3zy1u
@user-tb1rx3zy1u 5 ай бұрын
Harima lassanaii kiyanna wachana na a tharan mara lassanai wachana tika nam👍👌👌❤
@chams81
@chams81 4 жыл бұрын
ඉර හැ රෙන වෙලාවට .......ආයේ ආයෙත් අහන්න පුළුවන් විධියට ප්‍රතිනිර්මාණය කල ඔබට ප්‍රණාමය. එහෙම කිව්වේ මේ පද ම තියෙන මුල්ගීය රස නොවීන්ද මට අමුතු මිහිරක් මැවීමට නව සංගීත සංයෝජනය ඉතා දැඩි උත්තේජනයක් සැපයු නිසයි. අපි මචං ඔබට ජය
@shiwanthipalipana353
@shiwanthipalipana353 5 жыл бұрын
අපරාදෙ අපි ආපු දුර කියලා හිතනෙවද? ගොඩක් ලස්සනයි
@ApiMachan
@ApiMachan 5 жыл бұрын
ස්තුතියි
@sitharaify
@sitharaify 5 жыл бұрын
mmm attatama...
@robinshuthce1773
@robinshuthce1773 5 жыл бұрын
මාරම මාරයි....අනේ......මේ සින්දුව ලේවලටම දුන්නෙ ඔයාලයි ..
@pasiya9742
@pasiya9742 Жыл бұрын
මොක්කද කියන්නෙ කිය්ලා හිතන්න බැරි තරම් සුපිරියක් මචං 💔😕
@saumyaweerasinghe4248
@saumyaweerasinghe4248 Жыл бұрын
ඉර හැරෙන වෙලාවට කවියෙ පද අමුණන්න මහ රෑට නිදි නැතිව මතක තුළ කිමිදෙන්න නුඹ දුන්නු වතුසුද්ද ගහ දියෙන් දෝවන්න මග බලන් ඉන්නෙ මම නුඹ ආයේ එනවාද... වරු ගනන් ඔබ එක්ක මුමුණන්න හිතයි මට අත් බැදන් දුර ඈත ඇවිදින්න හිතයි මට තරහ වුණු හේතු දැන් කියන්නට හිතයි මට පෙර වාගෙ හැමදාම ආදරේ මට නේද... ඉර හැරෙන වෙලාවට... ගොඩ ගහපු අපෙ මතක පරිස්සම් කරන් මම හැම රෑම ඉකි බින්දෙ ඉවසන්න බැරිම තැන සිහින වල පවා මම හෙව්වේම නුබේ රුව කරමාල පළදන්න හනික නුඹ එනවාද... ඉර හැරෙන වෙලාවට... ❤️--සසී--❤
@bandaramanike5935
@bandaramanike5935 Жыл бұрын
ලස්සනයි ❤
@anushalakmali1775
@anushalakmali1775 5 жыл бұрын
Wow ❤ touching song superb 👌👌👌👌
@achalashaliya5040
@achalashaliya5040 4 жыл бұрын
කියන්නේ මොකද්ද කියලා හිතා ගන්න බෑ. වචන නෑ හිතට දැනුන දේ කියා ගන්න... All the best gys.
@user-gi8we4wg7s
@user-gi8we4wg7s 3 жыл бұрын
හරිම ලස්සනයි ,මට හිතාගන්න බැරි ලස්සන අදහසක් තියන මේ සිංදුවට( 👎 )දැම්මෙ ඇයි කියල ... ..
@canon1000ra
@canon1000ra 5 жыл бұрын
OMG 😲 සංසාරයෙන් සංසාරයට අපිව ඇවිද්දවන මතක... සත්වයා දුර අරන් යන ප්‍රෙමාන් විත මතක. අපි මෙ මොහොතෙ හිතනවා එදා එ මොහොත ගැන එ සොදුරු මොහොතවල් ගැන... මෙ මොහොත තව සොදුරු මොහොතකට හැරෙන්න තිබුනා එ මොහොත මග නොඇරියනන් කියලා වෙලාවකට හිතෙනවා. එ සිතෙ ඇති මායාකාරිත්වය. කාලය ගෙවි ගිහින්..අප සමග එදා සිටි අය අද අප පෙන මානයෙවත් නැත. නමුත් සිතුවිල්ලෙන් අපි බැදිලා. ගිතය රචනය ලස්සනයි. ගීතය ගයන සොරුපය අපුරුයි. ගීතය අහද්දි තමන්ගෙ හිතෙ ඇදෙන චිත්‍රත් එක්ක ලස්සන කතාවක් ඉබෙටම අපි හැමොටම මැවෙන්නෙ වචන හරි සරල නිසයි.ගීතයෙ එන චරිත අපිට පුත්ගලිකයි නමුත් කතාව අපි හැමොටම පොදුයි. සදාකාලික නොවන අකාලික ප්‍රෙමයත් ලොක ධර්මතාවක් පමනයි. නමුත් වෙනස... බැදිම අපිව අත්මයෙන් ආත්මයට රැගෙන යයි .
Sanda Andura covered by Api Machan
4:56
Api Machan
Рет қаралды 2,3 МЛН
Apasu Yannata | ආපසු යන්නට - Cover by Thiwanka Mihiran
3:18
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 9 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 19 МЛН
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 15 МЛН
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 50 МЛН
hiru maki yai neela ahase (slowed and reverb )ceozz
7:36
Ceozz
Рет қаралды 752 М.
Me Nagaraya Aluth Wela - Api Machan
3:46
Api Machan
Рет қаралды 703 М.
Rane Igilenna cover by Api Machan #apimachan
3:57
Api Machan
Рет қаралды 1,1 МЛН
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 9 МЛН