Dagakara Oya Dasa covered by Api Machan

  Рет қаралды 3,671,247

Api Machan

Api Machan

Күн бұрын

Dangakara Oya Dasa - Original Singer Sanath Nandasiri
Cover version by Api Machan
Lyrics - Sunil Gunawardhana
Music - Ranjith Perera
We do not reserve ownership or rights to this work, its lyrics nor the melody. we created this with love as a tribute to Mr Sunil Edirisingha , Dr Rohana Weeranigha and Mahinda Chandrasekara. Not for commercial use.
Api Machan - 0777577790

Пікірлер: 800
@erandawickramarathna2837
@erandawickramarathna2837 7 жыл бұрын
ෂා..සීතල වහින හැන්දාවක රොටියක් හොද සැර ලුනු මිරිසක් එක්ක කාල..රස්නෙ ප්ලෙන්ටි එකක් ගැහුව වගෙ අමුතුම කික් එකක් එනව උබලගෙ සින්දු අහද්දි
@ApiMachan
@ApiMachan 7 жыл бұрын
+Eranda Wickramarathna thanks machan
@thelahirusiri
@thelahirusiri 6 жыл бұрын
Nice Comment :)
@ruwandissanayake6803
@ruwandissanayake6803 6 жыл бұрын
Rotiyata lunu madhi
@Asank6969
@Asank6969 6 жыл бұрын
Eranda Wickramarathna Nice 👍
@sds1768
@sds1768 6 жыл бұрын
I agree
@praveenw77
@praveenw77 8 жыл бұрын
විකාර සින්දු අහල එපා වෙලා තියන වෙලාවක,අලුත් කොල්ලෝ කියන මේවගේ සින්දුවක් අහන්නත් සතුටුයි
@kishanwarasingha2262
@kishanwarasingha2262 7 жыл бұрын
superb my dear brothers.congratulations.
@dr.dayaratnewijesinghe2341
@dr.dayaratnewijesinghe2341 7 жыл бұрын
thanks lot. really enjoyed.
@janaksenarathana1449
@janaksenarathana1449 7 жыл бұрын
Praveen Widanapathirana ♥️📢
@ranjithdissanayake7663
@ranjithdissanayake7663 7 жыл бұрын
Praveenma Widanapathirana . Ethatama ahanna assay
@ranjithdissanayake7663
@ranjithdissanayake7663 7 жыл бұрын
Ethatama lassanay epe wennetuwa ahanna puluwan
@basurajayaswarna3025
@basurajayaswarna3025 7 жыл бұрын
වැඩි කාලයක් යන්න කලින් ලංකාවේ අනික් ගායක කණ්ඩායමුත් ඔබව අනුකරණය කරාවි. ඒකාලය එනකල් මග බලන් ඉන්නේ ලංකාවේ තිබුන අර්ථවත් සහ කනට මිහිරි සංගීතය ලංකාවෙන් නැතිවී යන දිහා කණගාටුවෙන් බලාසිටි කෙනෙක් විදිහටයි. ඔබලා හැරවුම් ලක්ෂයක් වේවායි ප්‍රර්ථනා කරනවා. කවදාවත් රල්ලටනම් අහුවෙන්න එපා.. පරණ ගායකයින් ගේ ගීත වුනත් කමක් නැහැ. මේ වගේ ලස්සනට ගායන කරලා අනාගතයට ලබාදෙන්න. ඊක මහා පින් කමක්. ඔබගේ හැම ගීතයකටම හරිම ආදරෙයි. ඔබ සියලු දෙනගීම කට හඬවලට ආදරෙයි. දිගු ගමනක් යන්නසියාලු දෙවියන් ඔබව රකින්න කියල ඉල්ලනවා. බුදුසරණයි ඔබේ මුලු කණ්ඩායමටම.
@surangasusanthaliy9970
@surangasusanthaliy9970 7 жыл бұрын
True
@priyanthamalkanthi5116
@priyanthamalkanthi5116 6 жыл бұрын
eka aththa
@johnsisith4872
@johnsisith4872 5 жыл бұрын
you're correct man...wayo brick house sessions👌👌👌
@manushikaprabodhani449
@manushikaprabodhani449 3 жыл бұрын
මේ කටහඬවල් ටික තමා මගෙ ජීවිතේ 🥺❤️ අම්මෝ මේ කටහඬවල් ටික ඇහෙනකොට තියෙන feeling එක කියල වැඩක් නෑ....වෙනම ලෝකෙකට යනවා 🎙️💕
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
❤️❤️❤️❤️
@tharstonsachin
@tharstonsachin 18 күн бұрын
Lassanai
@asinthanuwan6790
@asinthanuwan6790 4 жыл бұрын
මඳ අඳුරෙ කූල් බියර් එකක් එක්ක,පරිප්පු කඩල ඇට ටිකක් හපන ගමන් 😍
@nadeeshapiris2621
@nadeeshapiris2621 7 жыл бұрын
දගකාර ඒ දෑස දුටුවා එදා....... දුර ඈත පාසැල් වියේ.......... ("හරිම ලස්සනයි ....💖💖") Good Luck.....👍👍
@thamashadulangani8284
@thamashadulangani8284 Жыл бұрын
මෙ song එක පලවෙනියටම සීන්ග් කරන කෙනාගෙ නම මොකක්ද 🥺❤ අනෙ එයගෙ එ කටහඩ හරිම ලස්සනයි❤❤ , එත් apimachan ඔයලා ගහාන මැතකාලීන් සීංදුව වල එයව හොයා ගන්න නැ , එත් හරිම ලස්සනයි එයගෙ කටහඩ , දන්න කෙනෙක් ඉන්නවානම් අනෙ මට නම කියන්නකො ❤❤🥺🥺
@nelomineranjana8784
@nelomineranjana8784 7 жыл бұрын
පැරණි ගීත මේ විදියට අහන්න ලැබෙනවනම් හරි සතුටුයි. ගොඩක් ලස්සනයි. සුබ පැතුම්!
@lakmal888
@lakmal888 2 жыл бұрын
බඩාගෙ කඩහඩ ලස්සනය් ..😍😍👍👍....ජයවෙවා කට්ටියට ම...
@amilapathumamilapathum9092
@amilapathumamilapathum9092 5 жыл бұрын
Harima lassanai oyalage sindu ahaddi hithata mara sanasillak danenne oyalata thawath me wage sindu kiyanna shakthiya labewa!!!!!
@mtharickmrazeed294
@mtharickmrazeed294 2 жыл бұрын
Ma dangakara wayasa pasukara mahalu viyehi 67 pasuwemi. Visramika bani 1 uhaka. Eheth obage charikawata mama asai. Oba samata theruwan saranai. Thariq...
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
❤️❤️❤️
@Thas_mila
@Thas_mila 2 жыл бұрын
කොච්චර කල් ගියත් එපා වෙන්නෙ නෑ api machan❤️ අහන්න අහන්න ආස හිතෙනව😍
@surangalakmal8007
@surangalakmal8007 2 жыл бұрын
Harima lasanai..🙋🙋🇱🇰🇱🇰ithina yaluwana..dasa abimana githayama..rana wiru githayama..kiyamuuu.👌👌❤️❤️🙋🙋🇱🇰🇱🇰🇱🇰🎶🎶🎶
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
සනත් නන්දසිරි මහතාගේ පූර්ව නිර්මිත තනුවකට මේ ගීතය සුනිල් ගුණවර්ධන මහතා අතින් රචනා වෙන්නේ 1979 සැප්තැම්බර් 30 දිනයි. ඒ ගුණවර්ධන මහතා පිය පදවිය ලැබූ දින‍යේ දී යි. මේ ගීතය රචනා කරන්න ගුණවර්ධන මහතාට අවස්ථාව ලබා දී තිබෙන්නේ මල්කාන්ති නන්දසිරි මහත්මියයි. පූර්ව නිර්මිත තනුවට වචන යොදන්න එතුමාට කිසිම අදහසක් ආවේ නැහැ. නන්දසිරි මහතාම ගුණවර්ධනයන්ට යෝජනා කරනවා, "මල්ලියේ ඇස් දෙකෙන් ලියුමක් ලිව්වා කියන හැඟීම ඇතිවෙන්න ලියමු" කියලා. නමුත් මේ ගීතයේ ප්‍රබලම වදන් පෙල නම් ඇත්තටම සනත් නන්දසිරි මහාචාර්යතුමාගේ ම අදහසක්. සුනිල් ගුණවර්ධනයන් පවසන පරිදි, එතුමා නිවසේ නාන කාමරයේ ඉඳගෙනම කෑගහලා කිව්වලු, "මල්ලියේ! ඔතනට දසුනින්ම හසුනක් මවා කියලා යොදමු." කියලා!!!
@ApiMachan
@ApiMachan 7 жыл бұрын
+Madhawa Wijesekara ස්තුති මචන්
@sampathpanwila5631
@sampathpanwila5631 6 жыл бұрын
Meke thanuwa Clarance wijewardana mahathmayage neda
@lalithudara5565
@lalithudara5565 6 жыл бұрын
K
@nalakanishantha2314
@nalakanishantha2314 4 жыл бұрын
borukiyannaepa
@mahithdewmika5944
@mahithdewmika5944 4 жыл бұрын
Thank bro
@brainmagazine9020
@brainmagazine9020 6 жыл бұрын
*අම්බෝ බං උබලගෙ හැම සිංදුවක්ම එකකට එකක් දෙවනි නෑ...keep it up...Excellent work අපි මචං ආදරෙයි උබලට* ❤
@propozerlk7671
@propozerlk7671 7 жыл бұрын
උදයේ හවා අපි හමුවී එදා... දෙඩුවා බැදීලා සෙනෙහේ... Such great voices. Thanks guys
@gayafernando5658
@gayafernando5658 5 жыл бұрын
කොයිතරම් ඇහුවත් ඇති වෙන්නෙ නැ...එ තරමටම ලස්සනයි ඒ හඬවල තියන ආකර්ශණය...අතිතයට ගෙනියනව හිත 😍
@n.meshak3031
@n.meshak3031 6 жыл бұрын
ඇස් දෙකට සහ දෙසවන් වලට දැනෙන සහනය හදවතේ පතුලේ නිදන් වෙනවා..සුභ පැතුම් සමග ස්තුතිය ඔබ සියලුදෙනාටම..
@sethmahawaduge9786
@sethmahawaduge9786 7 жыл бұрын
දැන් ඉන්න පරම්පරාවට මෙහෙම හරි පරණ ගීත නව්‍යකරණයෙන් ඉදිරිපත් කිරීම ගැන මගේ හද පිරි ස්තුතිය මචංලාට,,ඉදිරියටම යන්න,,සුබපැතුම් 💐👍👍👍
@niranjalisenanayake9300
@niranjalisenanayake9300 7 жыл бұрын
Nice cover. ආසම සින්දුවක් ලස්සනටම ගායනා කරනවා....
@samanthagamlakshamalawanag7325
@samanthagamlakshamalawanag7325 Жыл бұрын
අහන් ඉන්නකොට... උඹල ,අපි ,හැමෝටම එක්කෙනෙක්ව.. මතක් වෙනව නේද,💚💙🧡💚💙🧡
@kalumaanka8877
@kalumaanka8877 2 жыл бұрын
ඔන්න ලයික් කලා සබ් කලා.කමෙන්ටි කලා .සුපිරි හොදෙ
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
Thanks
@samalukaranasinghe4475
@samalukaranasinghe4475 5 жыл бұрын
Mmmmmmm ලස්සනයි ලස්සනයි kohomada ochchara lassanata kiyanne machan thawe thawe lassana සිංදු kiyanna mama balagena innawe oyalata bidu saranaiii
@chandrikakumarasinghe326
@chandrikakumarasinghe326 6 жыл бұрын
Wow mama harema asai me geethayata. Best wishes . Lovely Chandrika Athurugiriya. 👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@rohanasunnath5986
@rohanasunnath5986 7 ай бұрын
සුන්දර super වැඩක් 🌷🌷🌷🌷
@induupeksha3781
@induupeksha3781 7 жыл бұрын
ඇත්තටම අගය කරන්න ඕනෙ දෙයක් ....රසවින්දනයට අලුත් අරුතක් ..සුභ පැතුම් ..machan .
@chamarafernando5207
@chamarafernando5207 6 жыл бұрын
මේ වගේ දෙයක් කරන්න දගලන, ඒත් කරගන්න බැරි එවුන් තමයි dislike කරන්නේ😏😏
@foxy-zv5pf
@foxy-zv5pf 3 жыл бұрын
ඒක නම් ඇත්ත.කොච්ව්ර හොද දෙයක් දැම්මත් ඩිස්ලයික් කරන ගෝතෙයො සෙට් එකක් ලන්කාවෙ ඉන්නවනෙ.ශික්.දේව සාප ඕකුන්
@nadeekarathanamalee2349
@nadeekarathanamalee2349 2 жыл бұрын
👌eeka aththa
@moon.1111.
@moon.1111. Жыл бұрын
ඔව් 😒❤️
@thiwankadilshan-u3o
@thiwankadilshan-u3o 4 ай бұрын
hitha niva bavanavak vage sindu tika...❤❤❤❤❤ adarei api machan....🎉🎉❤❤❤😊😊
@githmikawi200
@githmikawi200 3 жыл бұрын
දඟකාර ඔය දෑස දුටුවා එදා දුර ඈත පාසැල් වියේ .. නොදැනීම අපගේම සිත් යා වුණා දසුනින්ම හසුනක් මවා ..😍😍 ♥️AG♥️
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
Thanks
@beforenow5109
@beforenow5109 3 жыл бұрын
මෙන්න “ දගකාර ඔය දෑස“song එකේ karaoke එක kzbin.info/www/bejne/qHmrnmSbfdh-bq8
@kanchanaekanayake7030
@kanchanaekanayake7030 4 жыл бұрын
Oylge covers okkm blala thynwa...aluth ewath blnwa...adareiiii.....😍😍😍😍♥️♥️♥️😍😍😍😍
@beforenow5109
@beforenow5109 3 жыл бұрын
මෙන්න “ දගකාර ඔය දෑස“song එකේ karaoke එක kzbin.info/www/bejne/qHmrnmSbfdh-bq8
@thilinifernando2656
@thilinifernando2656 4 жыл бұрын
Iye idala ahanna gaththe pissu hadila wage eka digata ahanwa e tharam lassanai..issarahatama yanna ogollonta jaye☺😎✌👌👍❤
@tharidusrimaljayasooriya1705
@tharidusrimaljayasooriya1705 4 жыл бұрын
ගීතයේ මුල් ගායනයට කිසිදු හානියක් නොකර ලස්සනට කියනවා...
@dasungayashan5141
@dasungayashan5141 3 жыл бұрын
මේ ගමන නවත්තන්න එපා දිගටම අලුත් විදියට කරන්න පරන අයත් එක්කම 😍❤️
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
❤️❤️❤️❤️
@NadeeraWeerasinghe1125
@NadeeraWeerasinghe1125 8 жыл бұрын
උඹලගේ හැම සින්දුවම හරිම ලස්සනයි Api Machan ... Wish you all the very best for a loooong Journey in Music....
@ashendu.7252
@ashendu.7252 6 жыл бұрын
ගැළපෙන වැඩ ගැළපෙන කාලෙට 🎶🎶🎶🎶🎤🎤🎤🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼
@තක්ෂිලාමධුමාලි
@තක්ෂිලාමධුමාලි 6 жыл бұрын
ලංකාවට ඕනම කරන බෑන්ඩ් එකක්😍😍ආදරෙයි ඔයාලට💟💟💟😘😘😘
@malkanthiperera9607
@malkanthiperera9607 3 жыл бұрын
හරිම ලස්සනයි එපා වෙන්නෙනැ.
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
❤️❤️❤️❤️
@beforenow5109
@beforenow5109 3 жыл бұрын
මෙන්න “ දගකාර ඔය දෑස“song එකේ karaoke එක kzbin.info/www/bejne/qHmrnmSbfdh-bq8
@dinumihiranya9002
@dinumihiranya9002 3 жыл бұрын
ඔයාලගෙ හැම සින්දුවක්ම ලස්සනයි ගොඩක්..❤️❤️❤️❤️❤️❤️congratulations....❤️❤️❤️❤️❤️
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
Thanks
@GrlPrpl
@GrlPrpl 8 жыл бұрын
This is my favorite song from you guys, such beautiful melodious voices and beautiful music too...
@sudheeraharindu5707
@sudheeraharindu5707 2 жыл бұрын
මේ සින්දුව මෙහෙන්මම ලියලා,12 වසරේ ඉන්න මට,10 වසරේ නංගිට දෙන්න හිතුන වාර අනන්තයි 💔😭
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
❤️❤️❤️
@moon.1111.
@moon.1111. Жыл бұрын
❤️😔
@sagarikagunathilake2612
@sagarikagunathilake2612 3 күн бұрын
What happened to you and grade 10 nangi?
@arunapathirana8360
@arunapathirana8360 5 жыл бұрын
ලස්සනයි...අතීතයට දුවගෙන යන්න හිතෙනවා❤
@sarathbaddewaththa944
@sarathbaddewaththa944 5 жыл бұрын
Shaa niyamai harima aswadayak me githa asena wita danena sathuta thanks oyalata
@kaveeshaadharmakeerthi1501
@kaveeshaadharmakeerthi1501 7 жыл бұрын
ගොඩ කාලෙකින් ලස්සන සින්දුවක් අහන්න ලැබුනේ.. ගොඩක් ලස්සනයි. සුබ පතනවා හැමෝටම.
@buddhikaroshan9095
@buddhikaroshan9095 6 жыл бұрын
kaveeshaa dharmakeerthi හි හී 💐👋
@hggsjs673
@hggsjs673 7 жыл бұрын
Ela wadak .....sinduwa parani eth lasssani. Ahnnath asaiiiiii. Bs. Oyalata
@lakruwannihal5791
@lakruwannihal5791 7 жыл бұрын
Api machn api oyala ekkaa super bro kiyanna wachana naa perpect... 👌👌👌👊
@kavindyaperera9243
@kavindyaperera9243 4 жыл бұрын
අතීතයට හිත ඇදිලා ගියා..🥺😢
@sepalikarajasinghe2687
@sepalikarajasinghe2687 4 жыл бұрын
Aneeee harima lassanai 🤗🤗🤗🤗🤗🤗..voices kiyala wadak nha..❤️❤️❤️
@nissankapush
@nissankapush 6 жыл бұрын
අපි මචන් ආදරෙයි ගොඩාක්.නියමයි .
@sandunlokuge6634
@sandunlokuge6634 7 ай бұрын
Cover songs nam api machan thamay SUPERB music and voice
@indikathelis7288
@indikathelis7288 7 ай бұрын
Me sinduwen kiyawenne mage adara kathawamai
@priyangikamadumali191
@priyangikamadumali191 3 жыл бұрын
Dangakara oya desa dutuwa eda.. Lassanai sinduwa.❤️❤️
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
ස්තුතියි
@beforenow5109
@beforenow5109 3 жыл бұрын
මෙන්න “ දගකාර ඔය දෑස“song එකේ karaoke එක kzbin.info/www/bejne/qHmrnmSbfdh-bq8
@gayanmadusankaGG
@gayanmadusankaGG 7 жыл бұрын
mama sanath sir ge ekata godak kamathi mage mathaya nam me cover eka mata nam hari ne eka mage mathaya vitharaye rasavindanaya kiyanne sapeksha deyak ne
@shenu_dm
@shenu_dm 4 жыл бұрын
Lassanai gdak😍😍😍😍💓💓💓💓💓💓voices & musics tika marama lassnai
@sudubabasithuni7036
@sudubabasithuni7036 6 жыл бұрын
Kiyana hama sinduwama lassanaiiii oyala lassanata kiyanawa 👍👍👍👍👍👍👍👍👍👍👍👍
@nilmininirosha1200
@nilmininirosha1200 2 жыл бұрын
Adariiii oyalata 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@nuwandeshapriyafernando8940
@nuwandeshapriyafernando8940 7 жыл бұрын
අාසම සින්දුවක් අාදරෙයි තොපිට නවත්තන්ඩ එපා තව..ඕනා... මරනව මචන්...😛 තොපිව නැවැත්තුවොත්...😘😘😘😘
@kapilapriyankara1971
@kapilapriyankara1971 3 жыл бұрын
😱😱😂😂😂😂
@lihiniudara7691
@lihiniudara7691 4 жыл бұрын
Supiriiiii oyalage sindu. Good luck
@randhimal
@randhimal 6 жыл бұрын
Patta machan.sirawata.bokka.
@SETHIKARIVIN
@SETHIKARIVIN 7 ай бұрын
පට්ටයි සින්දු ව😊😊😊😊😊😊😊❤❤❤❤
@indunilapsara7516
@indunilapsara7516 6 жыл бұрын
දගකාර ඔය දෑස.....ඇත්තටම ලස්සනයි....good luck bro....
@nisansalanisansala254
@nisansalanisansala254 Жыл бұрын
Good job aiyala set eka
@pradeepaudeshika9672
@pradeepaudeshika9672 5 жыл бұрын
Wawuu ගොඩක් ලස්සනයි ...good luck api machan team..
@හරිතසුපුන්කුමාර
@හරිතසුපුන්කුමාර 6 жыл бұрын
කියන්න වදන් නෑ යාළු එකෙන්ම සුපිරි
@suranjithrodrigo4248
@suranjithrodrigo4248 3 жыл бұрын
Me kollo riddanne nathiwa piirimadina set ekkak mama vindinawa hadawathinma yanna godak dura oyalata nawathina thanakwat rest ekak ganna thanakwat labenne na mama godak vinda machan
@ApiMachan
@ApiMachan 2 жыл бұрын
❤️❤️❤️❤️
@sajithpriyankara53
@sajithpriyankara53 7 жыл бұрын
දහ පාරකට වඩා ඇහුව....ඒත් ඇතිවෙන්නෙ නෑ...තව අහනව...කියන්න වචන නෑ නියමයි.......
@ceylonpride8692
@ceylonpride8692 6 жыл бұрын
අනේ බං රතන සූත්‍රයත් ඩිස්ලයික් වෙන කාලයක් මේක මොලයක් නැති උං ඕනෙ තරං කියයි ඒත්.. api machan ඔයලා හැමදාම එක
@uvindubhashana4639
@uvindubhashana4639 4 жыл бұрын
Patta gays
@kgkumarikumari7311
@kgkumarikumari7311 8 жыл бұрын
nadanima apagema sith ya una dasuninma hasunak mava!!!!!!!!!!!! verry beautiful thanks so much
@nimalperera3969
@nimalperera3969 4 жыл бұрын
Api machan exactly you guy's did great justice to this great masterpiece song(: specially to the original song ) .i think sanath nandasiri Sir also will be very proud of you guy's I wish you t guy's very best of success. .
@ranjithsampathge6896
@ranjithsampathge6896 6 жыл бұрын
Highly talented I like their style good luck Machanla!!!!!
@nethmisahasra8459
@nethmisahasra8459 5 жыл бұрын
ගොඩාක් ලස්සනයි ඔයලට බුදු සරණයී
@rasanjaniedonesa1605
@rasanjaniedonesa1605 7 ай бұрын
We didn’t hear new song recently so pls make a song v love to hear u all voices. Tnx
@nishanthinanayakkara3721
@nishanthinanayakkara3721 2 жыл бұрын
දගකාර ඔය දෑස දුටුවා එදා... දුර ඈත පාසල් වියේ...
@chinthamallikarachchi2320
@chinthamallikarachchi2320 7 жыл бұрын
Simply amazing! The good thing is you guys don't have the cheap visual story. We can enjoy the music! Thank you for the great music you have re-created. Best Wishes!
@jessicashyni5259
@jessicashyni5259 6 жыл бұрын
වෙන මොනා කියන්නද..එළකිරි👍👍 ආදරෙයි ඔයාලා හැමෝටම❤️❤️
@shehanimalika4372
@shehanimalika4372 6 жыл бұрын
I am willing to see your live show... Hope I could .... Anyway the music, voices and visual all are heart touching.....
@theharathehara3835
@theharathehara3835 6 жыл бұрын
I think i viewed it thousands of time👏👏👏😍😍😘
@prsachinibperera924
@prsachinibperera924 7 жыл бұрын
godak lassanai ..kalekin ahuwa lassana sinduwak ... wish karanawa oyala 4 nata tawat me wagema lassana nirmana karannata ....
@smusic677
@smusic677 3 ай бұрын
Akane lagin inbe natiwama bariwa...❤❤❤❤❤
@hansalaperera7747
@hansalaperera7747 6 жыл бұрын
හරිම ලස්සනයි අහගෙන ඉන්න ආසයි
@smanthipathirana5778
@smanthipathirana5778 Жыл бұрын
Guys you guys have the best voice. I am proud to have a band like you in Sri Lanka. Good luck 🤞
@dinojid265
@dinojid265 3 жыл бұрын
Godak lassanai. One of my favorite 🌸
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
Thanks
@sugathrajapaksha287
@sugathrajapaksha287 4 жыл бұрын
Aneeeee lassanaiiii appaaaaa
@nimashaimasha7060
@nimashaimasha7060 7 жыл бұрын
supiri oyalage wada nm.best of luck
@ashanijayakody2235
@ashanijayakody2235 6 жыл бұрын
It's just like a meditation...so calming... wonderful 😍
@chamaramadushan9245
@chamaramadushan9245 4 жыл бұрын
Adarei Api Machan❤️😘❤️😘❤️❤️❤️
@දේදුනුමාපිටිගම
@දේදුනුමාපිටිගම 5 жыл бұрын
ශා හරිම ලස්සනයි අනේ ....thanks හොඳේ අහන්න අහන්න හරිම ආසයි ....❤❤❤❤❤❤
@ruwanthushara6021
@ruwanthushara6021 6 жыл бұрын
Eththatama puduma sathutak denenne.. All the best api machan 😍😍😍😍
@artandlifedileepa
@artandlifedileepa 7 жыл бұрын
Elamai..lassanai api machan..subapathanawa..thawa karanna lassana sindu...
@shashinihansika5171
@shashinihansika5171 7 жыл бұрын
නියමයි ලංකාවට ම වටිනවා talent eka...
@vimandihimarangika9534
@vimandihimarangika9534 3 жыл бұрын
Patta 💪👍
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
Tnx
@beforenow5109
@beforenow5109 3 жыл бұрын
මෙන්න “ දගකාර ඔය දෑස“song එකේ karaoke එක kzbin.info/www/bejne/qHmrnmSbfdh-bq8
@padmalkolongahapitiya1745
@padmalkolongahapitiya1745 6 жыл бұрын
You guys rock. Please keep up with your beautiful work. Listening to your calming music is like meditating. You heal tired and depressed minds.
@ranithamendis8715
@ranithamendis8715 3 жыл бұрын
TREMENDOUS. !!!!!!!!!!!!
@nadeeshafdo2743
@nadeeshafdo2743 7 жыл бұрын
niyamai sahooo.... mara lassanai.. suba anagathayak!!!!
@lathalesle4658
@lathalesle4658 6 жыл бұрын
Harima lassanai daruwanea.budu saranai oyalata.
@harshana707
@harshana707 8 жыл бұрын
ලස්සනයි තවත් මේ වගෙම සීංදු කරන්න
@ShantaKarunaratne
@ShantaKarunaratne 7 жыл бұрын
Such soothing voices of the these young men.....very refreshing songs and love the country backgrounds. All the best guys!
@maduprasadi4857
@maduprasadi4857 6 жыл бұрын
all the best ayyala oyala lanka mathawata adambarayakma wewa
@nimeshchamika3308
@nimeshchamika3308 7 жыл бұрын
ගොඩාක් ලස්සනයි...😍😍😍😍
@kumuduninanayakkare5585
@kumuduninanayakkare5585 4 жыл бұрын
Wow amazing..❤👌🏻🌹🌹🌹
@sajithbuddika5615
@sajithbuddika5615 4 жыл бұрын
Patta machooo
@mututhanthrigecooray6534
@mututhanthrigecooray6534 11 ай бұрын
mama dakka dagakaara daasa mudithaa but i missed her , never talk even 1 word till today
@liolanka
@liolanka 8 жыл бұрын
හරිම ලස්සනයි ඔයාලට සුභ අනාගතයක්
Sanda Andura covered by Api Machan
4:56
Api Machan
Рет қаралды 2,4 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 198 МЛН
Dethun Wathawak  covered by Api Machan
4:13
Api Machan
Рет қаралды 1,3 МЛН
Mage Namali - Cover by Api Machan
4:15
Api Machan
Рет қаралды 1,7 МЛН
Ganga Addara Ma (ගඟ අද්දර මා) | Cover By Miyuru Sangeeth
4:40
API MACHAN BEST COLLECTION MP3 / SINHALA SONG
16:52
K&K
Рет қаралды 6 М.