Sanda Hangila | Episode 101 - (2019-05-24) | ITN

  Рет қаралды 379,933

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 856
@madeendirastha3500
@madeendirastha3500 4 жыл бұрын
කාගෙද වාහනය ? මගේ මහත්තයගේ, බුදාම්බෝ අත්තම්මගේ සද්දේ, නාරද තමා දවසටත් මිනිහා... කොරෝනා නිසා බලන සෙට් එක ලයික් දාමු...
@lahiruchathuranga943
@lahiruchathuranga943 4 жыл бұрын
හිතුවෙි වත් නැති දවසක හිතන් නැතුවම වෙන් වුනා
@ඩම්ඩම්-ය1ත
@ඩම්ඩම්-ය1ත 4 жыл бұрын
කුබියො කතාවට පස්සෙ ITN එකෙ සම්පුර්නයෙන්ම බලපු දෙවෙනි කතාව මෙක බැලුවේ නාරද් හින්ද නැත්නම් ලෙවෙත් බලන්නෑ ගයේශත් සුපිරි💖
@sachiniliyanage8383
@sachiniliyanage8383 4 жыл бұрын
Aniwa oiii
@uthpalakarunathilaka8210
@uthpalakarunathilaka8210 4 жыл бұрын
Suriya Kusuma teleedrama ekath hodayi
@kavinduuthpala150
@kavinduuthpala150 4 жыл бұрын
Sirawata ✌️❤️
@Slfireflash
@Slfireflash 4 жыл бұрын
සිරා ඈ😂
@thisarasupun1754
@thisarasupun1754 4 жыл бұрын
Amma pa bn eka aatta
@jee7233
@jee7233 5 жыл бұрын
දෙවෙනි ඉනිම වගේ ගොන් ආතල් දෙන කතා වලට වඩා මේ වගේ කතා දහස් ගුනයක් වටිනවා. නියමයී
@amilasampath3016
@amilasampath3016 5 жыл бұрын
අනිවාර්යෙන්ම
@tharukachathuranga7505
@tharukachathuranga7505 4 жыл бұрын
Ekenma
@piyalweerasinghe2680
@piyalweerasinghe2680 4 жыл бұрын
අනිවාර්යයෙන් දෙවෙනි ඉනිම ,සංගීතේ කියන්නෙ නැට්ටෙ ඉදන් ගු තමයි .
@feeexcc5178
@feeexcc5178 5 жыл бұрын
මුල ඉදන් කතාව ලස්සන කලේ නාරද, ගොතටුව මුදලාලි ,ආච්චී අම්මා ,එ තුන් දෙනා නිසා ආසාවෙන් කතාව දිගටම බැලූවා.අවසානයත් ඉතාමත් ලස්සනයි .විනොදාස්වාද .ආදර්ශය හොඳින් තිබුනා සිතුති .ඔක්කොටම.
@sujeewasudarmaauh1439
@sujeewasudarmaauh1439 5 жыл бұрын
Harima dukai awasana unu nisa awasanaya niyamai
@artofmech8269
@artofmech8269 4 жыл бұрын
දවස් තුනෙන් එපිසෝඩ් 100ම බැලුව නාරදය නිසා😂😘
@dilshanbhagya4066
@dilshanbhagya4066 4 жыл бұрын
Art of Mech mamath ehema tamai 13 wenida balanna patan gatte ada final Episode eka baluwa. E narada nisa
@vijithabandara450
@vijithabandara450 4 жыл бұрын
මමත් දවස් තුනෙන් ඔක්කොම කොටස් ටික බැලුවා, පට්ට කතාව, මේවගේ ලස්සන වෙනත් කතා හම්බඋනොත් අපටත් කියන්න,
@dilshanbhagya4066
@dilshanbhagya4066 4 жыл бұрын
Vijitha Bandara me dawas wala yanwa thanamalvila kollek ekath balanna. Tawa itn ekema yanawa sihini kiyala katawak ekath lassanai balal kiyannko
@vijithabandara450
@vijithabandara450 4 жыл бұрын
@@dilshanbhagya4066 Thanks friend
@gimhanpushpakumara1783
@gimhanpushpakumara1783 4 жыл бұрын
Ekenma
@Ceylonquotesworld
@Ceylonquotesworld 4 жыл бұрын
වට්ස්ඇප් එකේ වීඩියෝ කෑල්ලක නාරදයගෙ ඇක්ටින් දැකල බලන්න පටන් ගත්තේ. ටෙලිනාට්‍යය නොබලන මම මේක දවස් 3කින් බලල ඉවර කරා. වචනයෙන් කියන්න බැරි තරම් සුපිරියි ..... උඹනම් සුපිරියි නාරදයෝ සුපිරියි .....
@samithsandaruwan9425
@samithsandaruwan9425 4 жыл бұрын
මාත් එහෙමයි සෙට් වුනේ බන්. ඉවරයි කියල දැන ගත්තාම පට්ට අවුල්.
@Ceylonquotesworld
@Ceylonquotesworld 4 жыл бұрын
@@samithsandaruwan9425 😂😂
@susanthat.wijendra7535
@susanthat.wijendra7535 4 жыл бұрын
math ahemai
@dilidayarathna7733
@dilidayarathna7733 4 жыл бұрын
Me also....greatfull teledrama when i see
@malindailesingahe8672
@malindailesingahe8672 4 жыл бұрын
Fb එකේ දැකලා මං.. 😅😂💔
@dammi4936
@dammi4936 5 жыл бұрын
නාරද කතාව ඉවරවෙනතුරුම අපිව හිනැස්සුවා එ වගේම කතාව ලස්සනට ඉවරවුනා. රංගනයෙන් දායකවු සියලු දෙනාටත් අවසානය තුරු නැරබු සියලුදෙනා ටත් සියලු දෙවිපිහිටයි
@slizuwa7155
@slizuwa7155 5 жыл бұрын
ඇත්තටම හොඩාක් ආසාවෙන් බලමු ලස්සනම ලස්සන කතාවක් හිතුවේ නැ මෙ තරම් ඉකමනට ඉවර වෙයි කියලා. සද හැංගිලා ගියා
@MadeendiRastha
@MadeendiRastha 5 жыл бұрын
අපි යන්නේ කොහෙද..?? කොහෙද යා යුත්තේ..?? ඔබම තීරණය කරන්න... කතාව පටන් ගන්නකොටම හිතුනා අද ඉවරවෙයි කියලා... පට්ට දුකයි ඈහ්, ආතල් එකේ බලපු එකම කතාව... ❤❤😘😘🌹🌹
@thidesatgr5780
@thidesatgr5780 5 жыл бұрын
ගොඩක් කාලෙකින් සමාප්ත වුන ටෙලි නාට්‍යයක් බැළුවේ.. මැද භාගයේ හිතුනා මේකත් අනික් ඒවා වගේම වෙයිද කියලත්... කෙහොම උනත් හොඳ අවසානයක්....TV එකේ යද්දී අහම්බෙන් දැකලා නාරද නිසා තමයි මේක බලන්න හිතුනෙ... මුදලාලි, අත්තම්මා,නාරද නිසා කාතාව රසවත් උනා.... සම්බන්ධ සියලුම දෙනාට ස්තුතියි....
@songsbar5651
@songsbar5651 4 жыл бұрын
මුල ඉඳන් ආසා⁣වෙන් බලපු කතාව මෙලො රහක් නැතුව ඉවර කරාට ස්තුතියි. දුකයි පකො..😥😥
@bestline9695
@bestline9695 3 жыл бұрын
කාලෙකින් බලපු ලස්සනම කථාවක්👌👌👌. නාරද හින්ද තමා ගොඩක් මේ කතාව බලන්නේ. ඉසුරුට හොද අනාගතයක් තියෙනවා😘😘😘😘
@ckcreations1289
@ckcreations1289 5 жыл бұрын
මම බලපු ඩ්‍රාම වලින් සුපිරිම ආතල් ඩ්‍රාම එකක් සහ සමාජෙ ගැන ලොකු කතාවක් ඉගන ගන්න ලැබුන... සතියක් ඇතුලත episode 101ම බලලා ඉවර කලේ නාරදයා නිසා..
@hasinisandamali1930
@hasinisandamali1930 4 жыл бұрын
මම දවස් තුනෙන් බැලුවා...😍😍😍
@prasannajayawardana3841
@prasannajayawardana3841 4 жыл бұрын
දවස් දෙකෙන් සේරම ටික බලලා ඉවරා කලා.පට්ට කූබියෝට පස්සෙ එක දිකට බලපු කතාව....
@kasunfernando916
@kasunfernando916 4 жыл бұрын
@@hasinisandamali1930 ඔයා වගේම තමා මම ස්විට්සර්ලන්තයේ ඉන්නේ අපිව හිර වෙලා මම කතාව දවස් තුනෙන් බැලුවා දැන් තමා ඉවර උනේ
@chgayan22
@chgayan22 4 жыл бұрын
දවස් 3න් බැලුවේ.දැනුයි ඉවර උනෙ... 😂😂😂
@kasunfernando916
@kasunfernando916 4 жыл бұрын
@@chgayan22 ලංකාවේද ඉන්නේ නැත්නම් ලංකාවේන් පිටද
@chgayan22
@chgayan22 4 жыл бұрын
දවස් 3න් මුලු කතාවම බැලුවා. සුපිරිම නිර්මානයක්. නාරදගෙ චරිතෙ තමයි චරිතෙ. 😂😂 තව තිබ්බනම් හොඳයි කියලත් හිතෙනව. 👍👍
@sachiniliyanage8383
@sachiniliyanage8383 4 жыл бұрын
Mmat broh
@blacklion6662
@blacklion6662 4 жыл бұрын
Godak lassanai api asawen balua
@lakvidios9684
@lakvidios9684 5 жыл бұрын
මේ මෙකේ කොටස් 2ක් දෙනවකො...අරු පට්ට ඔයී සූපිරී කාතාව හොදේ❤❤❤❤❤
@nayaniramanayakeramanayike4673
@nayaniramanayakeramanayike4673 5 жыл бұрын
නාරද ට මේ කතා වෙන් සම්මානයක් දෙන්න ම ඕන..👍👍👍🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷
@puspakumary3485
@puspakumary3485 5 жыл бұрын
👍👍👍👍😀😀❤️❤️
@gihanhansakawikramage9270
@gihanhansakawikramage9270 5 жыл бұрын
Aniwa
@hasinisandamali1930
@hasinisandamali1930 4 жыл бұрын
අනිවාර්යෙන්ම
@chanuka1464
@chanuka1464 4 жыл бұрын
Hamba wena ekak na yalu ☹️☹️☹️☹️☹️☹️😰😰😰😰
@hasitha8731
@hasitha8731 4 жыл бұрын
අපිත් දකුණේ කොල්ලෝ හරිය....මක්කලි ගෝසාල පරම්පරාවේ හොදේ.....නාරදයෝ ඔහේ නිසා දවස් 3 කින් Episode 101 බැ ලුවා හොදේ..👍👍👍
@sachiniliyanage8383
@sachiniliyanage8383 4 жыл бұрын
Apit hode😂
@masterwasimify
@masterwasimify 4 жыл бұрын
Mea kathawa maath dawas 3n beluwa. Meka methaning iwerada
@hasitha8731
@hasitha8731 4 жыл бұрын
@@masterwasimify danna widihata season 2 naa
@nawaracreation3751
@nawaracreation3751 4 жыл бұрын
බොහොම ස්තූතියි ITN . උසස්ම නිර්මාණයක් , මම කොටස් 101 ම බැලුව ඒ එක කොටසක්වත් අපේ ජීවිත වලට අවැඩක් වෙන දෙයක් තිබ්බෙ නෑ, හිතන්න පුරුදු කරන සමාජයක් හදන්න ඔබලාට ශක්ති ය ලැබේවා, ලාභ ප්‍රයෝජන විතරක්ම නොසලකා ආදර්ෂමත් දේ අප වෙතට තව දුරටත් ගෙනළුන්න හැකියාව ලැබේවා. ඉවසන්න ඉවසන්න අපේ රටේ බුද්ධිමත් ජනතාවක් ඇතිවුනු දාට මෙයිට වඩා ඔබේ නිර්මාණ වලට තැනක්, මුදලක්, සම්මාන ලැබෙයි.
@kusithajayasingha4281
@kusithajayasingha4281 4 жыл бұрын
පට්ට කතාවක්, "ඔලුව උස්සන්න නම ගේමක් ගහන්නම වෙනව"... නාරද, චරිතය සුපිරි... දවස් හතරෙන් කොටස් 101ම බැලුවා...👌👌👌👍👍👍
@amarapalayt7163
@amarapalayt7163 2 жыл бұрын
මම දවස් තුනෙන් මචන් 🙂
@hasiyasicreation0507
@hasiyasicreation0507 5 жыл бұрын
මොනා නැතත් කතාවේ අන්තිම මීටිමේදී කියපු කතාව ඒ වැඩ පිළිවෙල සුපිරි. ඒ කතාව වගේ ලංකාව හැදුවනම් තවත් වටිනවා
@madhawaranga5347
@madhawaranga5347 4 жыл бұрын
නාරදගේ ඇක්ටින් වීඩියෝ කෑල්ලක් දැකල බලන්න ගත්තේ....මෙන්න නළුවො....සම්පූර්ණ කතාවම ඉවර කළා....
@නිරංජි
@නිරංජි 2 жыл бұрын
දවස් දෙකක් ඇතුලත කතාව මුල ඉදන්ම බැලුවා.හරිම ලස්සනයි හරිම අර්ථවත්.මේ නාට්‍යය නිර්මාණ කරු ඇතුලු රංගන ශිලිපීන් හැමෝ⁣ටමත් සහය දුන් හැමෝටමත් බොහෝම ස්තුතියි❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@kasunbandara8412
@kasunbandara8412 5 жыл бұрын
ඇත්තටම කතාව ලස්සන විදිහට අවසන් වුණා...මේ නාට්‍යයේ මම දැක්ක සහ කැමති චරිත ටික තමයි ගොතටුව මුදලාලි, නාරද, ආච්චි අම්මා & ප්‍රභා...මේ වගේ තව සුපිරි නිර්මාණ කරන්න අධ්‍යක්ෂකතුමාට ශක්තිය, ධෛර්යය ලැබේවා ❤❤❤
@chandanapradeepkumarajayaw4441
@chandanapradeepkumarajayaw4441 4 жыл бұрын
Ekenma machan man meka dakke fb eke naradayage joke seen ekak dakala man daavs 2n epizode 101k baluva (73thibbe ne) ado kathavalin pattama avsanayak dunne director .huga denekta avasane therenne ne.(mal kathama balana hinda.)
@ආදරයණියවස්සාන
@ආදරයණියවස්සාන 5 жыл бұрын
යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ කතාව අවසන් කරාට ස්තුතියි 😀😀😀😀 අච්චර වැරැදි කරපු නාරදයට දඩුවම් නැහැ . සිංදුවේ චාමර කසාද බදිනවා පෙන්නනවා . පණ දීගෙන ආදරේ කරපු පවන්ට වෙච්ච දෙයක් නැහැ . රාමනායකගේ ගේ පෙරලන්න දඟලපු පුතා කෝ . අයියෝ අපේ කාළය .
@kavindumihiranga4454
@kavindumihiranga4454 5 жыл бұрын
එ උනාට සිරාවටම වෙන්නෙත් ඔකනේ බන්
@kavindumihiranga4454
@kavindumihiranga4454 5 жыл бұрын
උබත් දවසක් හරි බොක්කෙන් ලව් කරපු එකෙක් නෙ කොහමද වැඩේ😂😂
@lebanon6724
@lebanon6724 5 жыл бұрын
Ekane melo rahak nah
@songsbar5651
@songsbar5651 4 жыл бұрын
Ekane bn melo rahak nethi una anthimata... ko bn chamarayata.. pawanta arata moko une anthimata
@sllovervideos1946
@sllovervideos1946 4 жыл бұрын
මෙහෙම ගති ඔය්
@infok9t780
@infok9t780 5 жыл бұрын
නාරද මොන දේ කළත් ඌට හොඳ හදවතක් තියෙනවා ඒක අවසාන කොටසේ හොඳට පෙනුනා. ගේම ගැහුවේ යාලුවාගේ පවුලට කියලා දැන ගත්ත ගමන්. මේ සේරටම වඩා යාලුවා වටිනවා කියලා අතාරින්න ලෑස්ති වුණා... සුපිරි කොල්ලෙක්... 😎😎😎🤜🤛
@malindailesingahe8672
@malindailesingahe8672 4 жыл бұрын
ඔව් යකෝ ගෑනු හින්දා කොල්ලො චීත්ත ඇන්දට ඌ එහෙම නෑ බන්.. එහෙම කොල්ලො තමා වටින්නේ... කෙල්ලෝ කිව්වම කොල්ලො කපන ලොල්ලෝ වැඩක් නෑ යාලූ.. 😒😅💕💫
@danupiti
@danupiti 4 жыл бұрын
දකුණේ කොල්ලෙක් නේ යාලු...
@shanyshany4080
@shanyshany4080 5 жыл бұрын
ඉතාමත් ස්තුතියි..නිර්මානයට දායක වු සියලුම දෙනාට...
@funtime5496
@funtime5496 4 жыл бұрын
ඇයි මෙච්චර ඉක්මනට ඉවර කරේ..., දුක හිතේනවා....., බලපු ලස්සනම කතාවක් තමා..
@shanulakshani8996
@shanulakshani8996 5 жыл бұрын
මේ කතාව නිර්මාණය කරපු සුදන්ත අයියා ඇතුළු සියලුම දෙනාට ස්තූතියි! මුල ඉදලම බලපු වෙනස්ම තාලෙකට ගිය ලස්සන කතාවක්...! ඉසුරු ලොකුහෙට්ටිආරච්චි මේ කතාව ගොඩක් රසවත් කලා.. ඒක අමතක කරන්න බෑ... සියලුම රංගනයෙන් දායක වුන අය සාදාරණයක් කරා කියලා හිතෙනවා. ❤️❤️❤️🔥💪💯 ස්තූතියි !!!
@slgreatwork3638
@slgreatwork3638 4 жыл бұрын
Fb එකෙන් නාරදයා ඉන්න video කෑල්ලක් දැකලා බලන්න පටන් ගත්තෙ.දවස් දෙකෙන් කොටස් 100ක් බැලුවා.අද තුන්වෙනි දවසට 101ක් වෙනි කොටස බලනවා
@lakshithafernando26
@lakshithafernando26 4 жыл бұрын
ආසාවෙන් බලපු ලස්සනම කථාවක්..මහ පොලොවේ ජීවත් වෙන මිනිස්සු ගැන ලියවුන කථාවක් ආදරේයි I T N❤️ මේ සදහා දායක උන සෑම දෙනාටම ස්තූති..❤️ විෙශ්ෂයෙන් නාරද මලයට❤️❤️ ඒ නිසාමයි ආසාවෙන් බැලුවෙ..තවත් මේවැනි නිර්මාණ සමාජයට දායාද කිරීමට හැකි වේවා..❤️
@dreamflixstudio1673
@dreamflixstudio1673 4 жыл бұрын
මේ රටේ ගොඩයන්න නම් ගේමක් ගහන්නම ඕනි. ලෝකෙන්ම උතුම් රටනේ.... ආදරෙයි නාරදයෝ ❤️ කූඹියෝ එකෙන් පස්සෙ සම්පූර්ණ කතාවම බලපු ටෙලිනාට්‍යය. සමාජය ගැනත් ගොඩක් දේවල් දැනගත්තා... ගොතටුව මුදලාලිත් සුපිරිම තමා.. ❤️❤️
@migindaperera7564
@migindaperera7564 2 жыл бұрын
නාරද අරා පට්ටම චරිත දෙකක් සුපිරියක් කතාවම නියමයි ❤✌
@nayaniramanayakeramanayike4673
@nayaniramanayakeramanayike4673 5 жыл бұрын
නියමයි නාරදයෝ . මේ වගේම කතාවක් නැවතත් ලබා දෙන්න .. නාරද ගොතටු වෙ මුදලාලි අරා ලොකු හාමිනේ ඔයාලා නිසා කතාව ලස්සනයි ගොඩාරියක් ..එත් දුකඉ..බුදුසරණ වේවා ඔයාලට...
@susanthadisanayakesusantha6891
@susanthadisanayakesusantha6891 5 жыл бұрын
Sakalanka man lan kawata awa mata nambare denda takgala
@susanthadisanayakesusantha6891
@susanthadisanayakesusantha6891 5 жыл бұрын
Mage menike mata nambare denda dekapu ganam ok oya kavadda aenne mage issala pon aeka nala aenakota aede tibba aeddi ne oyata bs mata nambare dennda nayani aemme
@susanthadisanayakesusantha6891
@susanthadisanayakesusantha6891 5 жыл бұрын
Ane sAkalanka katha karapan ko mata nam bare demma
@chamaranishantha5658
@chamaranishantha5658 4 жыл бұрын
කවදාවත් ටෙලි නාට්‍ය බලන්නෙ නැති මම මේකට ඇබ්බැහි වුනා.. බොරු රගපෑමක් වුනත් ඇස්වලට කදුලු ආපු අවස්ථාවලුත් නැතුවම නෙවෙයි.......❤️❤️❤️
@sachiniliyanage8383
@sachiniliyanage8383 4 жыл бұрын
Mmat Broh😊😊
@sujanisujani809
@sujanisujani809 4 жыл бұрын
Siraawatama...
@travelwithbutton4860
@travelwithbutton4860 5 жыл бұрын
මම මේක බලන්න ගත්තේ කොටසකපොඩි කෑල්ලක් fb එකේ දැකලා.ඔක්කොම download කරලා එක පාර බැලුවා. ලස්සනයි.... දේශපාලනය ට ගහන කනේ පාරනම් හොඳටම ඇති මේ රටේ මිනිස්සුන්ට දැංවත් හැදෙනවානම් ❤️❤️
@kkumari7101
@kkumari7101 5 жыл бұрын
මුල ඉදලා අවසානය වෙන තුරුම බැලුවා ගොඩක් ලස්සනයි නාරද කාසාද බැන්දා .. රාමනායක මහත්තයා ප්‍රාබා එයාගෙ දුව කියා දැන ගත්තා අන්තිමට කොහොම වුනත් ගොඩක් ලස්සනයි කාතාව
@chamaraaselaka6677
@chamaraaselaka6677 4 жыл бұрын
කතාව දවස් දෙකට බැලුව නියමයි ආ.නාරදයා පට්ට ආ
@sachiniliyanage8383
@sachiniliyanage8383 4 жыл бұрын
Mamat broh
@chamaraaselaka6677
@chamaraaselaka6677 4 жыл бұрын
@@sachiniliyanage8383 😍
@dineshkumara4324
@dineshkumara4324 4 жыл бұрын
නියමයි.එක රැයෙන් එන නළුවන්ට වඩා නාරද එක්කම අනිත් හැමෝම නියමයි.ලස්සනයි ,ආදරෙයි.හදවතට දැනුන .සිනාව ගෙනාව කතාවක්.ඒ වගේම අපි ජීවත් වෙන ලෝකෙ මෙහෙම ඇත්තක් තියනව.හැමෝටම ජය...❤️❤️❤️👍
@poojithapraneeth2608
@poojithapraneeth2608 4 жыл бұрын
බලපු පට්ට්ම සිංහල drama එක 🔥🔥🔥🔥🔥🔥🔥 දවස් 3න් episode 101ම බැලුවා
@flysky8283
@flysky8283 5 жыл бұрын
සද හැංගීලා ගොඩක් ස්තුතියි ..නාරද සුබ මංගලම් 🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐හොදින් ඉවර වුනා
@nimeshapatabedige163
@nimeshapatabedige163 3 жыл бұрын
ආච්චිට හොඳ වැඩේ මගුල කඩන්න හැදුවට😂 සුපිරි කතාව episode 1 ඉදල episode 101 වෙනකන් දවස් තුනක් නිදි මරන් බැළුව එකම කතාව 👌
@nishansala9471
@nishansala9471 5 жыл бұрын
අවසානෙට බෙන්තරම ගිහිං නාරද ගොඩ ගියා එහෙනමි"🤗🤗🤗🤗
@sachiniliyanage8383
@sachiniliyanage8383 4 жыл бұрын
Ekenma
@rusithprabuddha3054
@rusithprabuddha3054 4 жыл бұрын
දවස් දෙකෙන් මුල ඉදල ඔක්කොම බැලුව❤️
@lahiruchathuranga943
@lahiruchathuranga943 4 жыл бұрын
නාරද කොල්ලා නිසා..දවස් එක හමාරෙන් episode 101 බැලුවා නියමයි ආ...මෙතැන් සිට බලන්නේ....කණාමැදිරියෝ
@rameshdewapriya9406
@rameshdewapriya9406 4 жыл бұрын
නාරදයගෙ ආතල් ටික බලන්නමයි මම episodes ටික බැලුවෙ.. මම උසස්පෙළ කාලෙන් පස්සෙ මේ කතාවක් බැලුවාමයි😂 දැන් කාලෙ tv එකේ යන ගොබ්බ කතා වලට වඩා නම් මේක සුපිරි.. දවස් තුනෙන් episodes 101.
@tutu96012
@tutu96012 Жыл бұрын
Dws deken
@amigo...maleke418
@amigo...maleke418 5 жыл бұрын
ලස්සන කතාවක් මේ ඔක්කොම කොටස් ටික බැලුවෙ සතියෙන් .හැම කොටසක්ම රසවත්. ඒ වගේම රසිකයන්ගෙ අදහස් වලට ගරු කරපු ( බන්ඩාර අයියන්ඩිට තෑන්ක්ස් හොදේ ) මේ සෙට් එකෙන්ම මේ වගේම එකක් අරං එන්න හොදේ මාත් දකුණේ හොදේ 💪💪🤣🙏🙏🙏
@shashiwithanage3527
@shashiwithanage3527 5 жыл бұрын
The teledrama was not too long or too short. Ended really good. One of the best teledrama I've watched. Isuru Lokuarachchi's acting is amazing. Really he's an award winning actor. I think this is the best end that the teledrama can have. We need more narada. Well done Sanda Hangila crew. ❤❤❤
@vinodlakshitha2753
@vinodlakshitha2753 4 жыл бұрын
Tik tok වල නාරදයාගේ ඒවා යන නිසා නම හොයන් බලන්න ගත්තේ. අන්තිමට පිස්සෙක් වගේ බලන්න ගත්තා. ඊයේ රෑ 11.30ට බලන්න අරන් උදේ 6 වෙනකන් බැලුවා. දැන් තමා අන්තිම එක බැලුවේ. දැන් වෙලාව පාන්දර 4යි. Thanks ITN. ❤️
@ganidudanushka6041
@ganidudanushka6041 4 жыл бұрын
එකෙන්ම නාරදයා හින්ද බැලුවේ.. 🤩 සුපිරිම කතාවක්.. 🥰 සමාජේ ගැනත් සුපිරියටම දීලා තියෙන්නේ.. 😎 තවත් මේ වගේ හොද නිර්මාණ කරන්න.. 😍
@thurunujayasinha5112
@thurunujayasinha5112 4 жыл бұрын
ඇත්තටම සුපිරි කතාවක් නාරදයි ගයේෂයි සාලියයි අශෝකමාලායි වගේ ❤️❤️මන් බලපු ලස්සනම ආදර කතාව ❤️
@arshanay6998
@arshanay6998 4 жыл бұрын
දවස් 2කෙන් කතාවම බැලුවා...පට්ටම කතාව...නාරදය නම් පට්ට❤️❤️
@sanuwijesuriya7375
@sanuwijesuriya7375 4 жыл бұрын
අහම්බෙන් කතාවෙ කොටස් දැකලා කතාව බලන්න හිතුවෙ .ලස්සන කතාවක්..සරලයි ..ඉසුරු best acting .ගොතටුව මුදලාලි ..එයාගෙ අම්මා වගේම අනිත් හැමෝමත් හොද රගපෑමක් ඉදිරිපත් කරලා.Good Luck for All.
@pradeepnanayakkara6991
@pradeepnanayakkara6991 4 жыл бұрын
මම අදයි බලලා ඉවර උනේ ලස්සන කතාවක් නාරදයා දින්නා කොහොමහරි ජීවිතය ඇති තුරා වගේම ලස්සනයි තවත් මේ වගේ ලස්සන කතා අපට ඕනේ ITN පරණ කතාවක් උනාට ආසාවෙන් බැලුවා හොද වැඩේ මට හික්කඩු යන්න වෙයි වගේ නේද යාළු
@indikaudayasiri3678
@indikaudayasiri3678 5 жыл бұрын
සතියක් ඇතුලත කොටස් 101 බැලුවේ youtub එකෙන්.
@isuudantha
@isuudantha 5 жыл бұрын
මාත් 😎
@nadeerapalangasingmanamper4067
@nadeerapalangasingmanamper4067 5 жыл бұрын
@@isuudantha mama baluwe dawasak athulatha bn kalin dawase ude patan aran nidi nathuwa baluwe dan iwara une
@ravindapushpakumara1717
@ravindapushpakumara1717 4 жыл бұрын
Mama එක රැයකින් ඉවර කරා බන් episode 101 ma 🤣🤣🤣🤣
@kasunharshana7612
@kasunharshana7612 4 жыл бұрын
Yko peya bagen anthima kotasa bluwa mn kthwa ewra kra 🤣🤣
@rangajeewaudaya176
@rangajeewaudaya176 4 жыл бұрын
අවසානය අන්තිමයි... අවසානයක් නොමැති කතාවක්....හැමෝම හොඳට කලා අවසානයක් තිබ්බනම් මරු..... නාරද ගයේශා ප්‍රබා නීට ඇන්ටී ගොතටුව මුදලාලි ආත්තම්මා රාමනායක මහතා ප්‍රබාගේ මාමා සුපිරියි... සෝමේත් හොදයි.අමතක උනා කෝකිලා කල්පනී සීයා නෙරන්ජන් සන්කල්ප චාමර හිරූ සෙනු පහන් පහන් ගේ අක්කා ඒ අයත් සුපිරියි ...
@chaminduimantha1274
@chaminduimantha1274 4 жыл бұрын
මෙ කතාවෙන් ජීවිතේට වැදගත් වන දෙවල් ගොඩක් තියෙනවා ITN ස්තූතියි.
@thusitha.sadaruwan4678
@thusitha.sadaruwan4678 4 жыл бұрын
දැනට බලපු සුපිරිම කතාවක් බං, ආදරෙයි චරිත ඔක්කොටම...
@SlThadiya
@SlThadiya 5 жыл бұрын
ඇත්තටම මං ටීවී එක බලන කෙනෙක් නෙමෙයි.ටික් ටොක් එක නාරද ගේ වොයිස් කට් නිසා හොයලා බැලුවම තමයි මේ නාට්‍යය හම්බුනේ.හරියටම දවස් දෙකක් ඇතුළත මේ නාලත මේ නාට්‍යය සම්පූර්ණම බලල ඉවර කරා.හැමදාම කතා බලල නිදා ගන්නකොට පාන්දර හයයි.ඒ තරම් ඒ කතාව පිස්සු වැටිලා තිබ්බේ.boru ආරෝපණ නැතුව සුපිරි යට මේ කතාව ගහලා තිබ්බා.ඉක්මනින් ඉවර වෙයි කියලා හිතුවේ නෑ.ඒත් මේ වගේ ආයෙ සුපිරි වැඩක් කරන්න කියලා ඔයාලගෙන් මං ඉල්ලනවා.මේ කරපු හැමෝටම තෙරුවන් සරණයි.ඒ වගේම මේ ප්‍රකාශ කරපු ITN නාලිකාවටත් මාගේ හද පිරි ප්‍රණාමය.
@sllovervideos1946
@sllovervideos1946 4 жыл бұрын
❤❤ අන්තිම කමෙන්ට් එක මේක නාරද නිසා බැලුවේ ආසාවෙන් ඉවර වෙනකන් බැලුවා තව කොටස් තිබ්බනම් හොදය් නාරද සුපිරි ❤ සම්මානයක් අනිවා දෙන්න ඔනී😍 ගයේශා තමා ක්‍රශ් එක❤
@සතුටුකඳුළු
@සතුටුකඳුළු 5 жыл бұрын
අවසානය හොඳ තෙරුමක් ඇතුව ඉවර කළ ස්තුතිය හැමෝට නැවතත් මේවගේ කතාවක් ගේන්න...
@dumidupramith3881
@dumidupramith3881 4 жыл бұрын
කතාව අවසානයේ ඉගෙනගත් දෑ: 1. සෙක්ස් කලාම ලමයි හම්බෙන බව හා එය නැවත මතක් කරන තුරු අමතකව පවතින බව 2. ගයේශා වගේ කෙල්ලෙක් බැන්දොත් කෙලවෙන බව
@maheshtakshila6569
@maheshtakshila6569 4 жыл бұрын
අඩෝ උබනම්
@Rohitha1972
@Rohitha1972 4 жыл бұрын
දවසට එපිසෝඩ් 35 ගානේ සීරීස් එකම දවස් තුනෙන් කවර්.... Thanks නාරදයො😅😅😅
@roshanpradeep5145
@roshanpradeep5145 4 жыл бұрын
මම මෙතෙක් බලපු ලස්සනම කතාව කිඋවොත් මම නිවරදී කියලා මම හිතනවා කියන්න වචන නේ එතරම් පට්ට ජිවිතයට ගන්න වටිනා දේවල් ගොඩක් තියෙනවා අපි දකුණේ හරියේ නරදයෝ ඔයේනම් පට්ට රියල් ඇක්ටින් අම්මට හික්කඩුවේ නෙමෙඉ බෙන්තර යන්න වෙන්නේ මම කතාව බෙලුවේ දකුණේ කොල්ලා නිසා හොද වැඩේ ගයේශා ඔයත් දෙවෙනි නැ දකුණේ කොල්ලට පට්ට ආදරෙයි පිනී ❤️😍🤩
@asankashashi1387
@asankashashi1387 5 жыл бұрын
නාරද මරු.. දැං නාරද නැතුව පාළුයි... මෙච්චර ඉක්මනට ඇයි කතාව ඉවර කලේ😢😢😢😢😢😢
@ishitharewan693
@ishitharewan693 2 жыл бұрын
2022 දි බැලුවේ නියම කතාවක් මරු❤️❤️☺️☺️
@07-nisansalapeiris65
@07-nisansalapeiris65 4 жыл бұрын
ඇදිරි නීතිය දවස්වල කොටස් ඔක්කොම බැලුවේ.මාරම ලස්සනයි කතාව.අධ්‍යක්ෂතුමනි තවත් මෙවැනිම නිර්මාණ බලාපොරොත්තු වෙනවා♥️
@indikasuresh5427
@indikasuresh5427 2 жыл бұрын
ජීවිතේ බලපු සුපිරිම කතාවක් ...........දවස් දෙකෙන් කොටස් 101 ම බැලුවා .........අ......හික්කඩු යන්න වෙයි හොදෙයි............මරු
@chamindasampath90
@chamindasampath90 4 жыл бұрын
හොඳ වැඩේ....😂 😂අම්මෝ නාරද.......🙈🙈. නාරදයා නිසාම episode 101 ඉක්මනටම බලලා ඉවර කලා..👍👍.
@chamarasilva3171
@chamarasilva3171 4 жыл бұрын
පට්ට ලස්සනයි කතාව ආසාවෙින් ඔක්කොම කොටස් දවස් 4කින් බැලුවා.කතාව අවසානයි කියලා දැනගත්තාම ගොඩක් දුකයි.නාරදයා පට්ට
@melanwettasinghe2804
@melanwettasinghe2804 4 жыл бұрын
පැය 24ක් ඇතුලට Episode 100ම බැලුවා. Drama එකක් ආසාවෙන් බැලුවේ කූඹියෝ විතරයි. කූඹියෝ වගේ නොවුනට කූඹියෝ එකෙන් පස්සෙ බලපු සුපිරිම Drama එකක්. ❤️
@LoveLifeLive96
@LoveLifeLive96 4 жыл бұрын
දවස් දෙකෙන් මුලු කතාවම බැලුවා...අම්මට හික්කඩු යන්න වෙන එකක් නෑ...අපි හික්කඩුවේ 😊🔥
@lalitaronjani746
@lalitaronjani746 4 жыл бұрын
Hm ela ela
@jee7233
@jee7233 5 жыл бұрын
නාරද නියම නලුවෙක්. හොද අනාගතයක් තියෙනවා. කතාව නියමයී 👏 👏👏👏👏👏👏👏👏 වෙන කතාවල බලලා බලලා පලවෙනි දවසෙම තීරණය කරන්න බෑ මේ ලස්සනම කොල්ලට ලස්සන කෙල්ල අන්තිමට සෙට් වෙනවා කියලා පලවෙනි දවසෙම තීරණය කරපු මට සොරි හොදේ... නියමයී.තවත් එක මල් කතාවක් නොකර තාත්වික කරාට.
@ksinghe1434
@ksinghe1434 4 жыл бұрын
දවස්2න් ඔක්කොම බැලුවා..ජයවේවා...ජයින් ජයම වේවා ස්තුතියි........
@aralk3140
@aralk3140 4 жыл бұрын
දවස් 2න් එපි 101 ම බැලුවා❤️ ආදරෙයි නාරදයා🔥
@prasadlk1689
@prasadlk1689 5 жыл бұрын
අරවින්ද නාරද ලාගේ සීන් එක සුපිරිරි මුල ඉදන් කතාව ලස්සන කලේ නාරද, අරවින්ද , ගොතටුව මුදලාලි ,ආච්චී අම්මා ,එ තුන් දෙනා නිසා ආසාවෙන් කතාව දිගටම බැලූවා.අවසානයත් ඉතාමත් ලස්සනයි .විනොදාස්වාද .ආදර්ශය හොඳින් තිබුනා සිතුති .ඔක්කොටම.
@Guesswho.1
@Guesswho.1 2 жыл бұрын
සේරම episode නිහඬවම බැලුවා. හිතුව විදිහටම ලස්සන අවසානයක්! ❤️
@jayamalimanjula8034
@jayamalimanjula8034 2 жыл бұрын
නාරදයෝ..මං හිතන්නෙ උඹ තමා සුපිරිම චරිතෙ.මාර ට්‍රයි එකක් දුන්නෙ ඒ විදිහට කතා කරන්න ඒත් බෑනෙ.♥
@Raveen_lakshitha
@Raveen_lakshitha 5 жыл бұрын
හොද වැඩේ මට අද ඉදන් මෙක බලන්න ගත්තෙ හොද වැඩේ 😂💣 හික්කඩු තමා යන්න වෙන්නෙ
@රියල්මෑන්
@රියල්මෑන් 4 жыл бұрын
තේරුමක් නැති විදියට අවසාන කලාට ස්තුතියි හොදේ ..👉හොද වැඩේ බැලුවට 😃😃😃
@chirancr7768
@chirancr7768 5 жыл бұрын
නාරදට මොනව උනත් හොඳ හදවතක් තියෙනව,අන්තිමට ඔක්කොම වැරදි තේරුම් අරන් ඌ හැදුන❤
@sachiniliyanage8383
@sachiniliyanage8383 4 жыл бұрын
🤔🤔🤔
@tjaquapro8248
@tjaquapro8248 4 жыл бұрын
අම්මෝ සුපිරි කතාව❤️❤️❤️, නාරදයයි , ගයේශායි මරු කපල් එක😍❤️❤️
@tharushinadeeshani9166
@tharushinadeeshani9166 2 жыл бұрын
Naarada hinda thamai me kathawa beluwe mara lassanai.. 💗💗
@tharakasandaruwan7189
@tharakasandaruwan7189 4 ай бұрын
නාරදයගෙ ආතල් නිසයි බලනන ගත්තෙ...සුපිරි කතාව..
@ruzaikruzz7535
@ruzaikruzz7535 4 жыл бұрын
ආයෙත් බලන්න හිතලා බැලුවේ...
@sudeshdisanayaka1951
@sudeshdisanayaka1951 5 жыл бұрын
නාරදයා ඉන්න ඕන කතාවක් බලනවා පට්ට👍
@nayaniramanayakeramanayike4673
@nayaniramanayakeramanayike4673 5 жыл бұрын
ගොතටු වෙ මුදලාලිගේ ස්තුති කතාව සුපිරිරිරිරිරිරි ..හොද ආදර්සමත් ...හදවතට වැදුන නියමෙට ...මෙතෙක් කල් අපව සත්ටු කලාට ගොඩක් ස්තුතියි ....😃😃😃😍😍😍👍👍👍👍👍👍👍👍
@sumanalekamge2205
@sumanalekamge2205 5 жыл бұрын
🌙 හැන් ගිල ගියා අවසානය හරිම ලස්සනයි ආශාවෙන් බැලුවා ගොතටුව මුදලාලි නාරද අත්තම්මා සුදු මැණිකේ කෝකිලා හැමෝටම බුදු සරණයි 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@susanthadisanayakesusantha6891
@susanthadisanayakesusantha6891 5 жыл бұрын
Mata nambare denda nayaniyo
@MadeendiRastha
@MadeendiRastha 5 жыл бұрын
මම දවසක ජනාධිපති වුනොත් අධ්යක්ෂවරයාට කියලා සඳ හැංගිලා කතාව තව කොටස් 100ක් දානවා... 😂😂😂🔫🔨
@flysky8283
@flysky8283 5 жыл бұрын
ඔබට සතුටුයිද දෑන් 😢😢😢😢😢😢😢😢😢😢😢😢
@sawinithathsarani807
@sawinithathsarani807 5 жыл бұрын
Pissu nettam Hodai ayye oyata😁😁😁😁
@MadeendiRastha
@MadeendiRastha 5 жыл бұрын
@@flysky8283 දුකේ බැ... 😭😰😭😰
@MadeendiRastha
@MadeendiRastha 5 жыл бұрын
@@sawinithathsarani807 විහිළු කරන්න එපා මම අවුලෙන් ඉන්නේ. 😭😰😭😰
@sawinithathsarani807
@sawinithathsarani807 5 жыл бұрын
@@MadeendiRasthagm ane sorry ayye,ai aulen,oya hemadama hina vela inna kenekne
@np.waduge9461
@np.waduge9461 5 жыл бұрын
අපි ගොඩක් ආසාවේන් බැලුවේ ලස්සන එවා ඉක්මනින් ඉවරවෙනවා😂 හරිම දුකයි
@sumudithawanduramba1409
@sumudithawanduramba1409 4 жыл бұрын
සමාජයේ හැංගිලා තියෙන නිරුවත එලියට ගනිපු ලස්සන කතාවක්... කසිකබල් මෙගා නාට්‍ය වලට වඩා නියම ආදර්ශයක් දෙන සමාජයේ අදටත් සිද්ද වෙන ඇත්ත තත්වයක්.....නියමයි...නාරද නිසයි කතාව බලන් ගත්තේ fb විඩියො දැකලා.. බලපු එකේ පාඩුවක් නෑ කිසිම.. 😍😍😍😍😍
@a.j2220
@a.j2220 4 жыл бұрын
ITN තමා සුපිරිම කතා ගෙන්නේ 👉👉👉
@nalinsagara7921
@nalinsagara7921 4 жыл бұрын
කතාව දවස් දෙකට බැලුවේ. නාරද නිසා . 😊😊😘
@RDWickz
@RDWickz 4 жыл бұрын
මේ කතාවේ part 2 අවොත් අනිවාරයෙන්ම ඒකත් බලනවා. ඒ තරමට ලස්සනයි. Addict උනා. ඉක්මට ඉවර උන එකත් ටිකක් දුකයි වගේ.... කොහොම උනත් හැමෝගෙන රංගනයන් අති සාර්තකයි... විශේෂයෙන්ම නාරදගේ.... ❤
@vishwagaweshana3875
@vishwagaweshana3875 3 жыл бұрын
තව පොඩ්ඩෙං සුපිරි කාතාවක් මිස් වෙනවා.. දවස් තුනෙං එපිසෝඩ් 101 ම බැලුවා... 😍😍😍
@sathsaranigamage232
@sathsaranigamage232 5 жыл бұрын
කථාව ලස්සණයි. අද කොටස නම් අනාගත්තද මන්ද.. අද කොටස විතරයි. මුල ඉදලම කථාව ලස්සණයි. ජයවේවා.....! නාරදයගෙ අම්මව හික්කඩු ඇරියනම් තමා හොද...
@gayansampath9478
@gayansampath9478 4 жыл бұрын
මෙයින් මිනිස් සමාජයටම ලොකු පාඩමක් කියාදුන්නෙ රැවටිලි කරුවන්ට නොරැවටී බුද්දිය ප්‍රයෝජනයට ගෙන කටයුතු කර මේ වගේ ඉතාම වටින පනිවිඩ බොහොමයක් ඇතුලත් මෙය වටිනා පනිවිඩයක් ඉස්තූතී
@iroshaperera1087
@iroshaperera1087 5 жыл бұрын
හොඳයි කතාව. ගොතටුව මුදලාලිගේ කතාව ක්‍රියාත්මක වෙනවනම් අදට තවත් හොඳයි. හැමොටම තෙරුවන් සරණයි!
@sachiniliyanage8383
@sachiniliyanage8383 4 жыл бұрын
Aniwa broh
@yasithapiumal3536
@yasithapiumal3536 4 жыл бұрын
හොද වැඩේ ඒ යාලු ඔයැයිලනම් සුපිරි හොදේ . අන්තිම කොටසෙ මුල් ටික නම් පට්ට කදුලුත් ආවා . අන්තිම ටික කාලා . එවුනාට යාලු මෙයැයි කියන්නෙ ඔයැයිලා සුපිරි කියලා හරිය . 💖😍💝
@kavidrathnayaka
@kavidrathnayaka 4 жыл бұрын
පැය 52ක් අතර Epi 101යි..ජයවේවා..!
@geearuthsinhala8647
@geearuthsinhala8647 4 жыл бұрын
නාරදයගෙ ආතල් එකට වහ වැටිලා දවස් දෙකෙන් බලල ඉවර කරා ... අවුරුදු 4කට විතර පස්සෙ කතාවක් බැලුවෙ❤️
@rosigarusinghe3163
@rosigarusinghe3163 5 жыл бұрын
නාරදයෝ උඹ එහෙනම් හික්කඩු යන්න ගිහිං බෙන්තර ගියා නේද 😃😃😃😃 පට්ට
@puspakumary3485
@puspakumary3485 4 жыл бұрын
😀😀😀😀👌
Sanda Hangila | Episode 98 - (2019-05-20) | ITN
19:33
ITN Sri Lanka
Рет қаралды 267 М.
Koombiyo Deleted Scenes
22:58
Koombiyo
Рет қаралды 421 М.
Sanda Hangila | Episode 84 - (2019-04-25) | ITN
15:39
ITN Sri Lanka
Рет қаралды 202 М.
Sanda Hangila | Episode 37 - (2019-02-01) | ITN
16:41
ITN Sri Lanka
Рет қаралды 190 М.