Sanda Hangila | Episode 37 - (2019-02-01) | ITN

  Рет қаралды 190,529

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 98
@suranjigamage3811
@suranjigamage3811 5 жыл бұрын
ලස්සනයි ලන්ඩන් කෙල්ලගේ කොන්ඩේ එයත් ලස්සනයි අලුත් චරිතයක්
@kevinbroo9131
@kevinbroo9131 4 жыл бұрын
ඒEnglish කෙල්ල ඔකුන්ගෙන් අතල් ගන්නව බන් ඒකිට හිනහත් යනව😡❤❤🤣🤣🤣❤🤣🤣🤣🤣🤣
@dhggvhff4184
@dhggvhff4184 5 жыл бұрын
අදත් ලස්සනයි බුදුසරනයි ඔබ සැමට
@sheni6004
@sheni6004 4 жыл бұрын
කිරි අප්පේ ,නොදන්න ඉන්ගිරිසියක් කියන්න ගිහින් 🤣🤣🤣🤣🤣 අම්මේ ,අම්මේ
@sheni6004
@sheni6004 4 жыл бұрын
😁 ආච්චි , ගෙ ඉන්ගිරුස්ස්ස්ස්ස්
@magewasthu2900
@magewasthu2900 5 жыл бұрын
Hoda wade ඉසුරු nam 👍👍👍
@sheni6004
@sheni6004 4 жыл бұрын
පතෝලෙයා 😁👍
@kevinbroo9131
@kevinbroo9131 4 жыл бұрын
හොද වැඩේ ..උබ දන්න english නාරදයෝ
@nayaniramanayakeramanayike4673
@nayaniramanayakeramanayike4673 5 жыл бұрын
බොහෝම අරුවෙන් සල්ලි හම්බ කරපු මිනිස්සු පරිත්‍යාග කරලා..තියෙන්නේ තමන්ගේ ජිවිතයේ හොද ම දේවල් කරුනාව. ආත්මය.සල්ලි ස්‍රමය..ආදරය ...මොකද උනේ අන්තිමට ...☝☝☝
@suranjigamage3811
@suranjigamage3811 5 жыл бұрын
අනේ නාරද ඇගේ ලේ පිරිසිදු වෙනවා ඔයාගේ ටෝක් වලට
@slimsheydy8850
@slimsheydy8850 5 жыл бұрын
ආච්චිඅම්ම නියමයි...
@ranjanihema8094
@ranjanihema8094 5 жыл бұрын
Anna achii
@hashiniimesha1340
@hashiniimesha1340 5 жыл бұрын
තෙරුවන් සරණයි !! 🌹🌹🌹🌹🌹🌹🌹🌹 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-sb85shan15
@user-sb85shan15 4 жыл бұрын
උඹ කතාවට වැඩ්ඩා විතරයි නාරදයෝ මං සැබෑවටම ප්ලේ කරා බං ඔය ගේම් එක 😂😂😂😂😂
@feeexcc5178
@feeexcc5178 5 жыл бұрын
අම්මා ට හික්කඩු යන්න උන පව් අනෙ නාරද
@j.v.nmalani7912
@j.v.nmalani7912 5 жыл бұрын
ලස්සනයි තෙරුවන් සරණයි
@slpl9817
@slpl9817 5 жыл бұрын
මෙි.දන්.නැති.නිසා.අහන්නේ.මෙි.වගේ.කපටියොද.ඉන්නේ.දකුනේ.දන්.නැති.නිසයි.අහන්නේ.🤣🤣🤣දයක්.කොමටිස්.ටිකක්
@සායම්කිරිල්ලි-ඤ9ප
@සායම්කිරිල්ලි-ඤ9ප 5 жыл бұрын
ලස්සනයි හොඳ වැඩේ
@jayaniwasana5859
@jayaniwasana5859 5 жыл бұрын
මොන විකාරයක්ද අනේ .මනමාලය බලන්න ගිහින් උන් උන්ගෙ ගාතෙ .ගෙදර උන් උන්ගෙ ගාතෙ .මල විකාර .
@බට්ටිකෙල්ල-ඥ8න
@බට්ටිකෙල්ල-ඥ8න 5 жыл бұрын
මම එක හොඳ වැඩේ 😀😀😀😀
@niroshdammika3925
@niroshdammika3925 5 жыл бұрын
හොඳ වැඩේ
@yuganthilokusooriya9863
@yuganthilokusooriya9863 5 жыл бұрын
Aravinda ta mama hari kemathi aneeee.
@kevinbroo9131
@kevinbroo9131 4 жыл бұрын
අංකුවට හොද වඩේ උනේ මේලෝ දෙයක් බෑ
@MadeendiRastha
@MadeendiRastha 5 жыл бұрын
නාරදගෙ අම්මා හික්කඩුවේ ගියා නෑද...??? 😂😂😜😜 😂😂😜😜 අක්කු පුතා පව් how are you..? Yes yes Thank you 😂😂
@nayaniramanayakeramanayike4673
@nayaniramanayakeramanayike4673 5 жыл бұрын
අද කෝ මල්ලි කට්ටිය ..වෙස් බලනවා ද.කොහෙද ...👍
@MadeendiRastha
@MadeendiRastha 5 жыл бұрын
@@nayaniramanayakeramanayike4673 කට්ටිය කතා බලලා නිදි ඇති මයි හිතේ 😂😂😜😜
@MadeendiRastha
@MadeendiRastha 5 жыл бұрын
@Nishani Pärtel හම්මේ ඒක මරු ආතල්නෙ 😂😂😜😜
@MadeendiRastha
@MadeendiRastha 5 жыл бұрын
@Nishani Pärtel කලින් ගිය කොටස් ටික බලන්නකො, 33,34 වගේ... තේරෙයි
@MadeendiRastha
@MadeendiRastha 5 жыл бұрын
@madu disanayaka ඔයා තරම් නැ මගේ නංගා.. ✌🏻✌🏻😘😘
@paulrcrd4552
@paulrcrd4552 5 жыл бұрын
Aacchiamma english pattayiii 😀😀😀😀😀hoda වැඩෙ
@meedumkumari8903
@meedumkumari8903 Жыл бұрын
අක්කු පුතාගෙ 😂😂😂😂 අම්මේ අම්මේ😂🥲
@abd9677
@abd9677 5 жыл бұрын
ලස්සනයි
@kevinbroo9131
@kevinbroo9131 4 жыл бұрын
ආච්චිටත් හොදවැඩේ
@radeeshlihini
@radeeshlihini 5 жыл бұрын
හොඳ කම්මුල් පාර
@gamingvideosdananjaya8710
@gamingvideosdananjaya8710 4 жыл бұрын
Fatta
@maneeshas517
@maneeshas517 4 жыл бұрын
මෙන්න කතාව 13:36 . එකෙන්ම ඇත්ත..👌🔥
@nilmininilmini8222
@nilmininilmini8222 5 жыл бұрын
නාරද යො කල්පනාවට 👍👍👍👍👍
@sandamalijayakodi1642
@sandamalijayakodi1642 5 жыл бұрын
හොද වැඩේ අම්මට හික්කඩු යන්නම වෙයි වගේ 😂😂😂😂
@සුදුසුදු-ඵ8ස
@සුදුසුදු-ඵ8ස 5 жыл бұрын
අරවින්ද අවනම නාරදයාට හොද වැඩක් වෙයි එහෙම උනොත් හොද වැඩේ 😃😃😃😃
@isuruudara3652
@isuruudara3652 5 жыл бұрын
Akku puthata hikdu gihin ennamawei wage 😁😁😁😁😁
@කාලනි.අම්මා.කුවේට්කුවේට්
@කාලනි.අම්මා.කුවේට්කුවේට් 5 жыл бұрын
Thanks i.t.n
@sadalimadushika3969
@sadalimadushika3969 5 жыл бұрын
Lassanai
@nayaniramanayakeramanayike4673
@nayaniramanayakeramanayike4673 5 жыл бұрын
අම්මා ට හික්කඩුව ට යන්න තමයි වෙන්නෙ ...අම්මෝ නාරයෝ උබ නම් අම්ඩයෙක්..ලෝකයෙක්..😃😃😃😃😃😃
@sapunviraj9695
@sapunviraj9695 5 жыл бұрын
Araa nangi kivve sirama aththa kathava
@kevinbroo9131
@kevinbroo9131 4 жыл бұрын
මොකුත් නෑවෙන්නම බෑ නෙවෙයි මචෝ ගහපිය උන් දෙන්නට පොල්ලකින්
@sanjeewanikumari7622
@sanjeewanikumari7622 5 жыл бұрын
හොද වැඩේ නාරද අම්මා ට හික්කඩුවේ යන්න වෙයි වගේ
@np.waduge9461
@np.waduge9461 5 жыл бұрын
Ane naradyo ubatami dawasktwath pirimiya
@paulrcrd4552
@paulrcrd4552 5 жыл бұрын
Naaradhayo ඔන්න oya එංගලන්තයේ regina බැදලා petthakata වෙයන් ban
@lakmalilakmali629
@lakmalilakmali629 5 жыл бұрын
Lassanayi adath kathawa
@damksndon847
@damksndon847 5 жыл бұрын
Ma.herunam Mata panna ba..eka maha ammandiyakna
@asankakumara1123
@asankakumara1123 5 жыл бұрын
Sadudata ammata hikkadu yannama Wei wage narada. Hodawade... 😜😜😜
@prasannamanoj1405
@prasannamanoj1405 5 жыл бұрын
Hoda wadee
@yuganthilokusooriya9863
@yuganthilokusooriya9863 5 жыл бұрын
Dunna neda kambul para😀😀😀😀😀😀 Hoda wede....
@pradeepkumara7492
@pradeepkumara7492 5 жыл бұрын
Hodawade
@thishani.imansha2722
@thishani.imansha2722 5 жыл бұрын
Me narada aiye ammata hikkadu yanne nethiwa kurunagala yanna barida.hoda wede...😁😁😁😁
@yasazcreations1106
@yasazcreations1106 5 жыл бұрын
මම එක .. 💚
@rajithalakshan.j824
@rajithalakshan.j824 4 жыл бұрын
YasaZ Creations hoda wade☺️
@wasanasanjewani3054
@wasanasanjewani3054 5 жыл бұрын
අම්මට හික්කඩු yannama වෙයි වගේ හොඳ wede
@amilakumara5651
@amilakumara5651 5 жыл бұрын
narada ubalawage kapatinta hoda wede
@maheshisayurangi3389
@maheshisayurangi3389 4 жыл бұрын
හොඳ වැඬේ අම්මට hikkadu යන්නම wei wage
@אניטהאטאנאייק
@אניטהאטאנאייק 5 жыл бұрын
නාරදයෝ මොලය හලා ගෙන කෑම කන්න හදන්න එපා
@ahnulawathi9362
@ahnulawathi9362 5 жыл бұрын
නාරද.අම්මා.හික්කඩුවේ.ගියාද
@AM-be7ck
@AM-be7ck 4 жыл бұрын
නාරදයෝ 🤣🤣
@හිතුවක්කාරයාහිතුවක්කාරයා-හ5ට
@හිතුවක්කාරයාහිතුවක්කාරයා-හ5ට 5 жыл бұрын
අම්මාට හික්කඩු යන්නම වෙයි හොදේ
@kumuduni6153
@kumuduni6153 5 жыл бұрын
Aiyoo okkomalama hekkadu yai wage
@akilasri_online
@akilasri_online 5 жыл бұрын
Hoda wade😂
@suwarnasuwarna3313
@suwarnasuwarna3313 5 жыл бұрын
මම 3න. හොඳ වැඩෙ
@sujithprasanna1990
@sujithprasanna1990 5 жыл бұрын
Nardayo ammata hikadu yanna una neda
@suranjigamage3811
@suranjigamage3811 5 жыл бұрын
අරවින්ද අවනම් හොදයා
@yuganthilokusooriya9863
@yuganthilokusooriya9863 5 жыл бұрын
Kibula alluwa wage.....Hoda wede.......🙄🙄🙄🙄🙄
@sureshsanjaya8830
@sureshsanjaya8830 5 жыл бұрын
naradayoa ammata nawa ubatath hikkadu yanta wai waga.hoada wade.
@accidentfirstlanka9987
@accidentfirstlanka9987 5 жыл бұрын
අනතුරු වාර්තාකරනයෙ එකම නාලිකාව සබ්ක්‍රයිබ් කරන්න ... 🚲🚗🔥🚈🚥❤👣👆
@thanujathanuja.manel.galap3383
@thanujathanuja.manel.galap3383 4 жыл бұрын
😟😟😊😊😊
@hiruhiru4500
@hiruhiru4500 5 жыл бұрын
👍👍💪👈
@ratnayakamudiyanselage3543
@ratnayakamudiyanselage3543 5 жыл бұрын
ammata hikkadu yannawei
@imaliponnamperuma8896
@imaliponnamperuma8896 5 жыл бұрын
Koomada akku puthage english? Amme ,ammeeee
@chandieta8043
@chandieta8043 5 жыл бұрын
හෙද වැඩේ නාරේ😆😆😆😆😆😆😆
@candni.candicndani6182
@candni.candicndani6182 5 жыл бұрын
මටද😃😃😃
@chandieta8043
@chandieta8043 5 жыл бұрын
@@candni.candicndani6182 🌷🌷🌷🌷🌷🌷 මෙි ඇයි ඔයාගේ Aldosarin එන්නේ කොහේද වැඩ කරන්නේ ඔයා
@candni.candicndani6182
@candni.candicndani6182 5 жыл бұрын
@@chandieta8043 හායි සුබ උදැසනක් වෙිවා සුදු ,🌷🌷🌷🌷🌷❤️❤️❤️❤️මන් සවුදි ඉන්නේ වස්තු .මෙ ගෙදර අයගෙ වාසකම ඔය
@chandieta8043
@chandieta8043 5 жыл бұрын
@@candni.candicndani6182 මට හිතුනා සුදු මම අහලා තියේන පැමිලි එකක් ඒකයි මම ඉන්නේ ගුසේබී)... , පැමිලියේ පරිස්සමින් වැඩ කරන්න තෙරුවන් සරනයි
@candni.candicndani6182
@candni.candicndani6182 5 жыл бұрын
@@chandieta8043 ඔයාත් සවුදියේද.ඉන්නේ වස්තු සවුදි කොහෙද ඔයාත් පරිස්සමින් වැඩ කරන්න ,🌷🌷🌷🌷දෙවි පිහිටයි❤️❤️❤️❤️
@ayeshakumare9416
@ayeshakumare9416 5 жыл бұрын
😂😂😂
@indikatushara7683
@indikatushara7683 5 жыл бұрын
Naradaya maru
@candni.candicndani6182
@candni.candicndani6182 5 жыл бұрын
අයියො අරවින්ද අවා නමි නරදගේ .බොරැ මාටිටු
@commerce1450
@commerce1450 4 жыл бұрын
මේක නාට්‍යයක්
@diyanawalimuni6877
@diyanawalimuni6877 5 жыл бұрын
හොද වැඩේ හොදේ
@jeshanisheranga7633
@jeshanisheranga7633 5 жыл бұрын
හොඳ වැඩේ
@ayeshaivon3191
@ayeshaivon3191 5 жыл бұрын
naradaya maru
@hiruhiru4500
@hiruhiru4500 5 жыл бұрын
👍👍💪👈
Sanda Hangila | Episode 38 - (2019-02-04) | ITN
17:33
ITN Sri Lanka
Рет қаралды 193 М.
Viyali | වියළි | Episode 50 - (2024-11-10) | Rupavahini TeleDrama
22:24
Car Bubble vs Lamborghini
00:33
Stokes Twins
Рет қаралды 38 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 196 МЛН
ТЫ В ДЕТСТВЕ КОГДА ВЫПАЛ ЗУБ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 2,9 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 7 МЛН
Sanda Hangila | Episode 45 - (2019-02-15) | ITN
17:21
ITN Sri Lanka
Рет қаралды 186 М.
Sanda Hangila | Episode 70 - (2019-04-01) | ITN
15:35
ITN Sri Lanka
Рет қаралды 230 М.
Sanda Hangila | Episode 39 - (2019-02-05) | ITN
16:39
ITN Sri Lanka
Рет қаралды 188 М.
Sanda Hangila | Episode 40 - (2019-02-07) | ITN
16:40
ITN Sri Lanka
Рет қаралды 186 М.
Sanda Hangila | Episode 47 - (2019-02-19) | ITN
16:33
ITN Sri Lanka
Рет қаралды 179 М.
Sanda Hangila | Episode 41 - (2019-02-08) | ITN
16:50
ITN Sri Lanka
Рет қаралды 185 М.
Car Bubble vs Lamborghini
00:33
Stokes Twins
Рет қаралды 38 МЛН