No video

Sanda Kumari Mage Manali Original Song (සඳ කුමාරි මගෙ මනාලි) - Chandana Liyanaarachchi

  Рет қаралды 2,159,500

Sirasa FM

Sirasa FM

Күн бұрын

"සඳ කුමාරි මගෙ මනාලි"
සඳ කුමාරි මගෙ මනාලි.
තරු වරළ උනා දමාවි
රෑ කවුළු දොරින් එබේවි
මට එන්න කියා කියාවි
සඳ කුමාරි මගෙ මනාලි..
මං කවුළුව හැර තබාවි
ඇය සේළ පලස එළාවි
පිනි බින්දු බිමට වැටේවි
මුතු මැණික් වගේ පෙනේවි
සඳ කුමාරි මගෙ මනාලි
සඳ කුමාරි මගෙ මනාලි.//
කළු වලාකුළක් ඇදේවි
සඳ මුහුණ මුවා කරාවි..//
මට හෙඳටම දුක හිතේවි
රැය එළි වෙනකන් හඬාවි
සඳ කුමාරි මගෙ මනාලි
Artist - Chandana Liyanaarachchi
Lyrics - Dhammika Bandara
Music - Denister Perera
#SirasaFM #SirasaFMCovers #SandaKumari
------------------------------------------------------------------------------------------------------------
Enjoy and stay connected with us!!
Click below to subscribe to more entertaining content
තවත් මෙවැනි වීඩියෝ නරඹන්න​, සබ්ස්ක්‍රයිබ් කරන්න​.
/ sirasafm
------------------------------------------------------------------------------------------------------------
KIKI
For more exclusive content like this, download KIKI
PlayStore
play.google.co...
AppStore
apps.apple.com...
--------------------------------------------------------------------------------------------------
Watch more contents
Tarzan & Mesan Pooja Ekka Sooriya Sirasa:
• චිකන් කරිය | Chicken c...
Tech nick Hendawa
• ලෝකයේ මිල අධිකම බිම්මල...
Sirasa FM Cover Song:
• Anantha Prema Loke (අන...
---------------------------------------------------------------------------------------------------------
LIKE US
අප හා සම්බන්ධ වෙන්න​ Facebook, Twitter, Instagram හරහා එක්වන්න​.
Facebook: / sirasafm
Twitter: Si...
Instagram: ...
------------------------------------------------------------------------------------------------------------
OUR CHANNELS
SHAKTHI FM
/ @shakthifmsrilanka
Y FM
/ yfmmoringshow
TV1
/ @tv1srilanka
SHAKTHI TV
/ shakthitvlk
NEWSFIRST - News1st
/ newsfirstsrilanka
----------------------------------------------------------------------------------------------------------------
(C) 2019 MTV Channel (Pvt) Ltd.
www.capitalmaha...

Пікірлер: 1 900
@SirasaFM
@SirasaFM 3 жыл бұрын
මෙන්න හැමෝම හොයපු, බලන් හිටපු "නෑවෙන්න සේදෙන්න" 👇 සිංදුව මේ Link එකෙන් බලන්න.. 👉 kzbin.info/www/bejne/d5S5Xqhoj7WppZY
@udarasri7255
@udarasri7255 3 жыл бұрын
අපිනම් හෙවුවෙත් නෑ බලන් හිටියෙත්නෑ
@tempatempa1420
@tempatempa1420 3 жыл бұрын
Ìoiuy09
@samindapeiris8824
@samindapeiris8824 3 жыл бұрын
Girl kiyana cover song ekata kamati 1 kenek mata kiyanko.danwath therum ganna.
@kashonfoenander2963
@kashonfoenander2963 4 ай бұрын
😊😊😊😊😊😊
@RumeshMaduranga-px7ri
@RumeshMaduranga-px7ri Ай бұрын
❤Aaaaaaaaa❤aaqaq
@rachithamohotti5950
@rachithamohotti5950 3 жыл бұрын
කවදාවත් අන්අයකුගේ ගීතයක් කියා ජනප්‍රිය වන්නට උත්සාහ නොකළ ස්වතන්ත්‍ර නිර්මාණ රටට දායාද කල ආදරණීය ගායන ශිල්පී චන්දන ලියනාරච්චි 💐
@sanjeewaKumara-xi8et
@sanjeewaKumara-xi8et 11 ай бұрын
@ruwank.
@ruwank. 10 ай бұрын
❤❤❤
@saarikaweerasinghe9818
@saarikaweerasinghe9818 7 ай бұрын
ඇයි සනත් නන්දසිරි, කරුණාරත්න දිවුල්ගනේ, වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ වැනි මහත්මවරු තව ගොඩාක් පරණ ගායකයෝ ඕණ තරම් ඉන්නේ.
@padeepsuranga2261
@padeepsuranga2261 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@indikalakmal1438
@indikalakmal1438 3 жыл бұрын
සදකුමාරි මගෙ මනාලි ගිතය චාන්දන සර්ගේ කියලා මුල ඉදාන් දැනම් හිටපු අය විතරක් ලයික් කරන්න
@mAdhu-sx8vf
@mAdhu-sx8vf 3 жыл бұрын
කටහඬත් තරුණයි.රූපෙත් තරුණයි.හරිම ප්‍රිය මනාප පුද්ගලයෙක්...😍🔥
@nandanidvn7899
@nandanidvn7899 3 жыл бұрын
It's uikkio80990o00
@nandanidvn7899
@nandanidvn7899 3 жыл бұрын
67on 99I and other 9to were taken ioò3
@chanukashiran4630
@chanukashiran4630 3 жыл бұрын
ඕහා
@dinidu6335
@dinidu6335 2 жыл бұрын
ඇත්ත
@gleninduhan7164
@gleninduhan7164 2 жыл бұрын
@@mAdhu-sx8vf athta...
@thusharihearth1605
@thusharihearth1605 3 жыл бұрын
අපි ඉස්කෝ්ලෙ යන කාලෙ ගොඩක ආසාවෙන් චන්දන ලියනාරච්චිගේ සිංදු ඇහුවෙ. අදටත් කිසිම වෙනසක් නැතිව ඒ් හඩට ආදරෙයි
@sakuntharajith3975
@sakuntharajith3975 3 жыл бұрын
කවුරු කොහොම ගිරිය පුප්පන් මර ලතෝනි දුන්නත් මෙතුමාගේ කටහඩේ තියෙන එ සුන්දර බව කාටවත් නෑ. මේ කටහඩ ඇහෙන වාරයක් පසා අපිව මනෝලෝකයට අරන් යනවා.
@BlueShark-3000
@BlueShark-3000 3 жыл бұрын
aniwa bn
@user-zb9ry6fc9j
@user-zb9ry6fc9j 3 жыл бұрын
ඕඕහ්හ්හ්හ් යෑස්ස්ස්ස්ස්👍👍💕
@BlueShark-3000
@BlueShark-3000 3 жыл бұрын
@@user-zb9ry6fc9j 😉😉😉
@nethumhansaka5505
@nethumhansaka5505 3 жыл бұрын
aniwa bn
@deepthikumarasinha9995
@deepthikumarasinha9995 3 жыл бұрын
Aniwa
@nirupamawijayasundara7925
@nirupamawijayasundara7925 3 жыл бұрын
කවුරු ආවත් මේවට ගහන්න බෑ. ❤️ මේක තමා සුපිරිම 😘
@tiktokchannel9201
@tiktokchannel9201 3 жыл бұрын
Aniwa..Mewa thma niyama Sinhala sindu..
@kavindiparindaya47
@kavindiparindaya47 3 жыл бұрын
Aniwa me voice ekata gahanna kawuruth na
@ashantharukavg6461
@ashantharukavg6461 3 жыл бұрын
Siravatama 😍
@karaokeCNC
@karaokeCNC 3 жыл бұрын
kzbin.info/www/bejne/i5PMfZqwdqyKeKc
@udarasri7255
@udarasri7255 3 жыл бұрын
අනිව 👌👌
@kumarikumari3779
@kumarikumari3779 3 жыл бұрын
අම්මෝ ඔරිජිනල් එකේ ලස්සන අරයා ගිරියපුප්පන් ඇද ඇද කිව්වේ මේකද කියලා හිතුනා ඒ හඬනම් චන්දන අයියේ ඇස්පියන් ඇහුවැහැකි👍👍👍👍👍❤️❤️❤️❤️❤️
@keerthiegodage4343
@keerthiegodage4343 3 жыл бұрын
පුදුම ලස්සනක්
@MadeendiRastha
@MadeendiRastha 3 жыл бұрын
ලොකු දෙයක් ඔරිජිනල් එක දැම්මා..❤️❤️ ඉස්සර චන්දන ලියනාරච්චි ස්ටේජ් නගිද්දී පට්ට ගැම්මක්..👌
@cperera5055
@cperera5055 3 жыл бұрын
Danuth ehema thama
@chamilahemanthi1021
@chamilahemanthi1021 2 жыл бұрын
ඒ හඬ ❤️❤️❤️
@production9167
@production9167 3 жыл бұрын
ඔරිජනල් ගායකයා ඔරිජනල් සින්දුව ට කැමති අය ලයික් කරන්න ලෝකල් එකට කැමති අය අන්ලයික් කරන්න 😍🙂
@thilinadineshh
@thilinadineshh 3 жыл бұрын
උබත් මාරයි ඈ..🤭
@ruwankumara2018
@ruwankumara2018 3 жыл бұрын
@@thilinadineshh ou na
@oshadivimansa9895
@oshadivimansa9895 3 жыл бұрын
මේකට අකමැති කෙනෙක් නම් මේ ලෝකෙ කෙනෙක් නෙවෙයි
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 3 жыл бұрын
මේක තමා ගොඩක් හොඳ....අනිකත් වරදක් නැහැ..
@SK-lz1it
@SK-lz1it 3 жыл бұрын
දෙකම ලෝකල් තමයි බං Local ➖ දේශීය
@prabaththushara102
@prabaththushara102 3 жыл бұрын
කුලියාපිටියට ආඩම්බරයක් චන්දන ලියනාරච්චි මහත්තයා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
@anushasudarshani2296
@anushasudarshani2296 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ❤❤❤
@pathminipathmini117
@pathminipathmini117 3 жыл бұрын
අනිවාර්යයෙන් ........කොයිතරම් ආඩම්බරයක්ද....👍👍👍💥💥💥💥
@Dulanjana10
@Dulanjana10 3 жыл бұрын
එකෙන්ම
@pathumtharu5176
@pathumtharu5176 3 жыл бұрын
Danna kale idan mage aasama gayakaya ❤️❤️❤️❤️❤️❤️ m.mawethagama
@wijesuriyasc3778
@wijesuriyasc3778 3 жыл бұрын
වෙරලුගම නේද ?
@kusumkusum1395
@kusumkusum1395 3 жыл бұрын
මම ආසම ගරු කරන නිහතමානී ගායන තරුව. චන්දන ලියනආරච්චි. ඔබට සුබ පැතුම්...
@Chunlani._4246
@Chunlani._4246 2 жыл бұрын
අපේ කාලේ ගායකයෙක්.👌🙏✌😍 අනෙක් අය සුභානි,සශිකා,චම්පා,ප්‍රින්ස්,විරාජිනී,නාමල්,චාමර,දමිත්,ප්‍රියමන්ත,අතුලලා 2න් නා,ඉන්ද්‍රජිත්,චන්ද්‍රසේන etc..❤🌹
@dulanjaleekariyawasam8416
@dulanjaleekariyawasam8416 3 жыл бұрын
චන්දන සර්ගේ සින්දු කොහොමත් හදවතටම දැනෙනවා
@filmgarajlk
@filmgarajlk 3 жыл бұрын
මේ කටහඬට තමා මිනිස්සු තාමත් ආදරේ ❤
@beautifulworld9079
@beautifulworld9079 3 жыл бұрын
Yep
@hasithabudikahica9654
@hasithabudikahica9654 3 жыл бұрын
😛😛😛😛😛😛
@baass4987
@baass4987 3 жыл бұрын
❤️❤️
@harshachathuranga2949
@harshachathuranga2949 3 жыл бұрын
😍😍
@sandaykamari7228
@sandaykamari7228 3 жыл бұрын
🥰🥰
@manelsudhasinghe5699
@manelsudhasinghe5699 3 жыл бұрын
කවුරු කොහොම මෙ සින්දුව කියුවත් චන්දන මහත්තය තරන් හොදට කාටවත් කියන්න බැ . හදවතෙ ඉන්න නිහතමනි කලාකරුවෙක්😍 අදරෙයි හැමදමත්.❤
@sangeeththarana4795
@sangeeththarana4795 3 жыл бұрын
කොච්චර ගායකයො බිහි උනත් මේ හඬ අමරණීයයි❤
@shalininmendis499
@shalininmendis499 3 жыл бұрын
❤❤ ඒ ගීතයේ සැබෑ රසය ඇත්තේ ඔහුගේ හඩින් පමනයි ....❤❤
@prasannakumara9086
@prasannakumara9086 3 жыл бұрын
Ela ela song
@niludias8710
@niludias8710 3 жыл бұрын
Aniwa! 👍😘
@pradeepkumarajayasingha1113
@pradeepkumarajayasingha1113 3 жыл бұрын
Aniwa
@upulrajagururajaguru8201
@upulrajagururajaguru8201 3 жыл бұрын
Aniwa
@keerthiegodage4343
@keerthiegodage4343 3 жыл бұрын
Aniwaa
@vish1477
@vish1477 3 жыл бұрын
ඇත්තටම ලස්සන කටහඩක් තියෙන නියම ගායකයෙක්.💖 හැම සිංදුවක්ම හුගක් ලස්සනයි.🌹
@kavimusic--KW3936
@kavimusic--KW3936 3 жыл бұрын
Aniwa
@ayeshaivon8791
@ayeshaivon8791 3 жыл бұрын
ඇත්තටම චන්දන ලියනාරච්චිගේ ගායනා කරනකොට භාවනාවක් වගේ මුල් ගීතයට හාලෙ නොකර කරන දේවල් කරන්න එක තමයි කරන්න ඕන ලොකුම දේ
@dulangathipul5575
@dulangathipul5575 2 жыл бұрын
චන්දන ලියනාරච්චි අයියේ අපි ඔබේ හඩට හැමදාමත් ආදරෙයි..තව තවත් මෙවන් ගීත නිර්මාණය කිරීමට වාසනාව උදා වේවා💗💗
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
මෑත යුගයේ ඇසුනු ලස්සන සින්දු ව..චන්දන ලියන ආරච්චිගේ මිහිරි හඩින්
@user-ms9zr7nw2p
@user-ms9zr7nw2p 3 жыл бұрын
Eyagene siduwa..
@chamindajayasingha3337
@chamindajayasingha3337 3 жыл бұрын
Eka eththa e lassana nethiwena thenata aema aran yanawa neda?
@lionyt8576
@lionyt8576 3 жыл бұрын
MARU sinduwa
@mahimainduwara
@mahimainduwara 3 жыл бұрын
චන්දන ලියනාරච්චිගෙ තමා සින්දුව 😂
@natureLover19730
@natureLover19730 3 жыл бұрын
සිරාවට වෙච්ච දෙයක් 🤦
@Sansala1111
@Sansala1111 3 жыл бұрын
මේ Original ගීත අභිභවා යන්න බෑ කවදාවත්ම කිසිම cover එකකට.. ❤️ Always my favourite❤️ ආදරෙයි චන්දන සර්..
@oldsinhalasongs5370
@oldsinhalasongs5370 3 жыл бұрын
සුපිරි... චීත්ත කෑලි මේක කිවුවට orginel එක අහද්දි දැනෙනවා ගැම්ම........... ආසම ගායකයෙක්.....
@kokilanadeeshni2909
@kokilanadeeshni2909 3 жыл бұрын
ඔබ තුමාගේ ආදරනීය හඩින් කවියක් කීවත් ලස්සනයි ...
@r.m.d.rnayanajith1232
@r.m.d.rnayanajith1232 3 жыл бұрын
අඩෙහ් කවර් සොන්ග් එක අහල මේක අහන්නෙ..😁 මේක මරු නේ ...අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන කියන්නෙ මේකට ❤😍😍😍
@sumedamadusanka7856
@sumedamadusanka7856 3 жыл бұрын
ඒ දෙරණනේ බන් අපේ දේ රැකගන අලුත් දේ අරගන එන්නෙ..මේ සිරසනේ..😁😁
@thilankadharmathissa7743
@thilankadharmathissa7743 3 жыл бұрын
@@sumedamadusanka7856 අනේද කියන්නෙ
@mayuniko7354
@mayuniko7354 3 жыл бұрын
මාත් 😥 ඇයි මේවා හිට් උනේ නැත්තේ 😥
@wageeshaperera8181
@wageeshaperera8181 3 жыл бұрын
මේ සිංදු ඇහුවේ අදමයි මම.
@Madhushan3403
@Madhushan3403 3 жыл бұрын
@@sumedamadusanka7856 ඒත් දෙරණෙන් එහෙම දෙයක් වෙන්නෙ නෑනෙ🤣🤣
@nisaladiya598
@nisaladiya598 3 жыл бұрын
ඇයි මේකට කමෙන්ට් අඩු. චීත්ත කෑලිවලට වැටෙන කමෙන්ට් මේ වගේ වටින සිංදුවලට වැටෙන් නෑ හාන්දුරුවනේ.
@madusankaprageeth1039
@madusankaprageeth1039 3 жыл бұрын
Aknam aththa oi
@user-zb9ry6fc9j
@user-zb9ry6fc9j 3 жыл бұрын
කමෙන්ට් වගේද මෙයා ඉන්න හදවත් ගාන බැලුවොත් ඒ කමෙන්ට් කැලේනෙ...💕
@asankaupul3628
@asankaupul3628 3 жыл бұрын
සිරා. සිංදුව. අයිතිය කෙනාට like නැහැ comment නැහැ views නැහැ හැබැයි කොහෙවත් නැති කෙනෙක් ට මේ සේරම ටිකක් තියන්නවා
@janudadahanayake7111
@janudadahanayake7111 3 жыл бұрын
sira bokka
@production9167
@production9167 3 жыл бұрын
ඒකනම් ඇත්ත බන්
@nalakacs7890
@nalakacs7890 3 жыл бұрын
ඔර්ජිනල් සිංදුව අහලවත් නැති අසරණ පිංවතුන් කොච්චර ඇත්ද. මං මේ කල්පනා කරේ ගෑනු කෙනෙක් මර විලාප ගැහුවත් පට්ට HIT. අහන අයට වටින්නෙ ඒ COVER song එක විතරයි
@jagatheranga2094
@jagatheranga2094 3 жыл бұрын
ආදරයේ රස යොවුන් හිතට කැන්දු අපේ කාලයේ අසහාය සිහින තරුව... ආදරෙයි චන්දන අයියේ.. තෙරුවන් සරනයි ❤️
@MalinduSathith
@MalinduSathith 11 ай бұрын
❤❤❤
@sunimalchandana6852
@sunimalchandana6852 9 ай бұрын
@sunimalchandana6852
@sunimalchandana6852 9 ай бұрын
​@@MalinduSathith❤
@tharidu6792
@tharidu6792 3 жыл бұрын
සඳ කුමාරි මගෙ මනාලි. තරු වරළ උනා දමාවි රෑ කවුළු දොරින් එබේවි මට එන්න කියා කියාවි සඳ කුමාරි මගෙ මනාලි.. මං කවුළුව හැර තබාවි ඇය සේළ පලස එළාවි පිනි බින්දු බිමට වැටේවි මුතු මැණික් වගේ පෙනේවි සඳ කුමාරි මගෙ මනාලි සඳ කුමාරි මගෙ මනාලි.// කළු වලාකුළක් ඇදේවි සඳ මුහුණ මුවා කරාවි..// මට හෙඳටම දුක හිතේවි රැය එළි වෙනකන් හඬාවි සඳ කුමාරි මගෙ මනාලි
@user-zb9ry6fc9j
@user-zb9ry6fc9j 3 жыл бұрын
හාකො ඒඒනංං...😄💕👍
@chinthikahansamali1701
@chinthikahansamali1701 3 жыл бұрын
♥️
@subadrajayasinghe6321
@subadrajayasinghe6321 3 жыл бұрын
Me song eke theruma mokakda
@upaliwijewardana3341
@upaliwijewardana3341 3 жыл бұрын
💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@nadeeshaninanayakkara7229
@nadeeshaninanayakkara7229 3 жыл бұрын
Hari ලස්සනයි ...
@wasanthagunarathne9387
@wasanthagunarathne9387 3 жыл бұрын
විලාප දෙන ගීත වගේද මේ සුන්දර නිර්මාණයන්. .චන්දන ලියනාරච්චි මගේ ආසම ගායකයෙක් ❤️
@deepikadeepika4123
@deepikadeepika4123 3 жыл бұрын
සිංදුවක් සම්පූර්ණ කියා ගන්න බැරි අය කොච්චර කොහොම කිව්වාත් චන්දන ලියනආරච්චිගෙ සිංදු හැම එකක්ම ගොඩක් ලස්සනයි ආදරෙයි හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි
@thusithapremasiri4295
@thusithapremasiri4295 Жыл бұрын
හරිම ලස්සන යි ❤
@reviewtv3
@reviewtv3 3 жыл бұрын
මේ හඬට තමයි අපි ඇබ්බැහිවෙලා ඉන්නෙ 😍😍
@charuka9822
@charuka9822 3 жыл бұрын
මොක ආවත් මේක තමා අපිටනං ඉතිං
@mumeigunathilaki6838
@mumeigunathilaki6838 3 жыл бұрын
ඔව් එකෙන්ම 💜️
@beautifulworld9079
@beautifulworld9079 3 жыл бұрын
Exactly
@shashikaprabhashwara5190
@shashikaprabhashwara5190 3 жыл бұрын
aniwa
@kavindushengraphics3611
@kavindushengraphics3611 3 жыл бұрын
Aniwaa
@kanishkanawarathne7154
@kanishkanawarathne7154 3 жыл бұрын
අන්න ඒකයි මචන්..
@NuttySLTV
@NuttySLTV Жыл бұрын
ධම්මික බන්ඩාර සර්ගේ විචාරේ අහලම මේක ඇහුවම පට්ට.😍
@GaiyaJ1340
@GaiyaJ1340 Жыл бұрын
එල කොල්ලෙක්💪💪💪❤
@rsss414
@rsss414 3 жыл бұрын
මගෙන් ප්‍රියතම ගායකයා..ඒයාට ගෙඩක් ගරු කරනවා,,හැමදාම ජනප්‍රියයි..ගිරිය යටින් කෑගහන සිංදු වගේ ද මෙයාලගේ සිංදු..
@nipu9625
@nipu9625 3 жыл бұрын
Fb එකේ කවර් එක දැක්කම කෙලින්ම මතක් උනේ ඔරිජිනල් එක. කවර් එකත් ලස්සනයි හැබැයි ඔරිජිනල් එක තියෙන්නෙ වෙනම තැනක 😍
@anuranamalwaththa4596
@anuranamalwaththa4596 3 жыл бұрын
මෑත යුගයේ ඇසුනු ලස්සන සින්දු ව..චන්දන ලියන ආරච්චිගේ මිහිරි හඩින් ......👍
@jiniya4876
@jiniya4876 3 жыл бұрын
Meeka thamai original eka . Chandana liyanaarachchige sinduwak meeka😃
@ravindumadushan2103
@ravindumadushan2103 3 жыл бұрын
නොදකිං හරකා. මේක ඔරිජිනල් එක.. අර ගෑණියක් කියපු අඳෝනාවද උඹ මුලින්ම අැහුවෙ... තොපි එක්ක කලාවක් පවතීද
@Madhushan3403
@Madhushan3403 3 жыл бұрын
පිස්සෙක්නෙ
@sasindu7843
@sasindu7843 3 жыл бұрын
😂😂😂
@kumaradasanayakadasanayaka7302
@kumaradasanayakadasanayaka7302 3 жыл бұрын
ගිරිය පුප්පන් කියන සිංදු වගේද. මේ සිංදුවෙ ලස්සන කටහඩෙ ලස්සන හදවතට දැනෙන සතුට ගැන කියන්න වචන නෑ...❤️❤️❤️
@ranukadilanjana3809
@ranukadilanjana3809 3 жыл бұрын
මගේ හදවතේ ගායකයා😍😍😍😍😍😍 90ව දශකයේ බිහි උනු නිහතමානී ගායකයා😍😍😍😍😍😍 ඔබට දීර්ඝායු තෙරුවන් සරනයි ❤️❤️❤️❤️
@youtuber-xz5rp
@youtuber-xz5rp 3 жыл бұрын
menna karaoke eka kzbin.info/www/bejne/i5PMfZqwdqyKeKc
@ranukadilanjana3809
@ranukadilanjana3809 3 жыл бұрын
@@youtuber-xz5rp හ්ම්ම් මරු මරු
@Maneth61
@Maneth61 3 жыл бұрын
එකෙන්ම මේ කටහඩ ලස්සනයි අනික් covers කරන අයට වඩා🥰
@warunabandara5083
@warunabandara5083 3 жыл бұрын
අහන්ඩ දෙයක් නැෑ ඉතින්...මේක තමයි වොයිස් එක බන්...මාරම ලස්සන්‍යි
@SK-lz1it
@SK-lz1it 3 жыл бұрын
ඒ කටහඬ භාවනාවක් වගේ. පුංචි කාලේ අපෙ අම්මා ඕක මට ඇහෙන්න දාලා තිබ්බා. තාමත් මතකයි
@worldlife4742
@worldlife4742 3 жыл бұрын
Ganuunta baa චන්දන ලියනරච්චි සුපිරි ගායකයා...👌👌👌🤟🤟
@isuruamarathunga7725
@isuruamarathunga7725 3 жыл бұрын
විශාරද චන්දන ලියනාරච්චි සහ සදා නොමැකෙන ගීත රියල් තරු😍😍😍😍💐💐💐👌
@ranjiththiwanka6281
@ranjiththiwanka6281 3 жыл бұрын
Mamath asai me song ekata Lovely song ❤️❤️❤️
@ajanthaconstructions6685
@ajanthaconstructions6685 3 жыл бұрын
Patta
@poornimarathnayaka5377
@poornimarathnayaka5377 3 жыл бұрын
ඒ කාලෙ ආසම සින්දුවක් ...දැනුත් එහෙමයි...ඒ කටහඩ.....ලස්සනම ලස්සනයි.. ♥️♥️
@beautifulworld9079
@beautifulworld9079 3 жыл бұрын
True
@sameerajayarathne4157
@sameerajayarathne4157 3 жыл бұрын
තව තව කවි ගී ලියාවි ලිය ලියා ඔවුන් ගයාවි.. ඒ ගයන ගීත අසාවි අපි ඔබෙ කටහඬ සොයාවි...
@menakarajasekara2271
@menakarajasekara2271 3 жыл бұрын
ඒක මරු.
@sameerajayarathne4157
@sameerajayarathne4157 3 жыл бұрын
👍👍👍
@nuwananjanawikramasinghanu3342
@nuwananjanawikramasinghanu3342 3 жыл бұрын
@@sameerajayarathne4157eka maru
@asankaupali1892
@asankaupali1892 2 жыл бұрын
Ekenma
@sanjeewanirajapaksha6336
@sanjeewanirajapaksha6336 2 жыл бұрын
👍👍👍
@rukavlogs
@rukavlogs 3 жыл бұрын
සුපිරිම ගායකයෙක් තමයි අපේ චන්දන මහතා
@EasyCraft2
@EasyCraft2 3 жыл бұрын
ඒක වෙනම රහක්.. ❤️😌
@beautifulworld9079
@beautifulworld9079 3 жыл бұрын
True
@sikkaofficial5614
@sikkaofficial5614 3 жыл бұрын
kzbin.info/www/bejne/fGqpfJ6LqqqEmqs
@sanjananavod4866
@sanjananavod4866 3 жыл бұрын
අර කෙල්ල කියන බයිලාවට වඩා මේක තමයි පට්ටම සිංදුව❤️❤️
@Nirmalidissanayake
@Nirmalidissanayake 3 жыл бұрын
දැහැනකට සම වැදුනා වගේ,, 🥰, එ් කටහඩේ තියෙන මිහිරියාව කොච්චර අැහුවත් අැති වෙන් නෑ,,, හරිම ලයාන්විතයි,,, ❤️මං අාසම ගායකයෙක්,,,
@subodinirmala3529
@subodinirmala3529 Жыл бұрын
අපේ හදවතේ ගායකයා ....👍👍👍💖💖💖💖😘😘😘😘😘😘😘😘😘
@kawminda1429
@kawminda1429 3 жыл бұрын
මේකේ තියෙන pure ආතල් එකේ වෙන කිසිම cover එකක නෑ....චන්දන මහත්තයා ඔබට දීර්ඝායුෂ ❤️🙏
@user-jl3wt7ub7w
@user-jl3wt7ub7w 3 жыл бұрын
මේ සුභාවිත බවට සුමට බවට ගහන්න පුළුවන් ද මොනවා ආවත් ❤️
@kumarikanchana708
@kumarikanchana708 3 жыл бұрын
අපෙ කාලේ හිතෙ හිටිය සඳ කුමාරයෙක් තමා ඔබ තුමා, ඒ කටහඬ
@prabhathhiru2857
@prabhathhiru2857 2 жыл бұрын
ඊයෙ සිරස වොයිස් එකෙන්(30.04.2022) ඇහුවට පස්සෙ ඔර්ජිනල් එක අහන්න හිතුනා, ඇත්තටම පට්ට ලස්සනයි 🖤,තැංක්‍යූ fm සිරස❤️
@sisteranneiresha4791
@sisteranneiresha4791 2 жыл бұрын
හරිම ලස්සනයි සිංදුවත් . ඔහුත් හරිම ප්‍රිය මනාප පෙනුමක් තියෙන ලස්සන මනුස්සයෙක් . කිසිදු කලබලයක් නැතුව පාඩුවේ ගමනක් යන බව ඔහුගේ පෙනුමෙන් පේනවා
@user-lr3wq6si8o
@user-lr3wq6si8o 3 жыл бұрын
අමිමෝ ඇති යන්තම්.. මෙි ගිතය කවුද ගයන්නෙ කියලා හොයා ගන්න බැරිව ඉටියේ . අපි කවදත් ආදරේ කරන ගායකෙක්ගෙ හඩින් අහන්න ලැබුන ලස්සනම ලස්සන songs එකක්...මෙවන් නිහතමානී කලාකරුවන් තව තව බිහි වෙිවා... සඳකල් රැදේවා මෙිවනි ගිත... සිරස fm thank you so much 💖💖💖💖😘😘😘😘 organl songs අපිට අහන්න ලාබා දුන්නාට
@supluproduction5919
@supluproduction5919 3 жыл бұрын
කොයි කව්රු කොහොම සින්දු වෙනස් කලත් මගෙ හදවතේ උඩින්ම ඉන්නෙ චන්දනලියනආරච්චි මහත්තයා.එයාට ගහන්න ඔය මොන අක්කටවත් බෑ.ඒකයි ඇත්ත💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
@hondacb250hawk8
@hondacb250hawk8 2 жыл бұрын
Ela comments tnx dear
@yanineningaman7099
@yanineningaman7099 Жыл бұрын
අනිවාර්යයෙන් 👍
@DhaRuPerera
@DhaRuPerera 3 жыл бұрын
මට මේ ගීතය දැනුනේ වෙනමම විදියකට.. විවාහක යුවලකගෙ මංගල රාත්‍රිය... මණමාලි ආදරයෙන් බලාගෙන ඉද්දී... මණමාල පෙම්වත් සැමියාගෙ කුමක්දෝ හේතුවකට.. මංගල රාත්‍රියෙ ආදරය විදින්න නොහැකිවූ නිසා දුක්වෙන පෙම්වතෙක් ගේ සිතක් වගේ.... රෑ කවුළු දොරින් එබේවි මට එන්න කියා කියාවී...... මං කවුලුව හැර තබාවි ..ඇය සේල පලස එලාවි.. පිණි බිංදු බිමට වැටේවී... කලු වලාකුලක් ඇදේවි සද මුහුණ මුවාකරාවි..... රැය එලිවෙනකන් හඩන මණමාලිගේ දුකට දුක් වෙන සැමියා... ඇය හඩන්නෙ හෙට දවසට මුහුණ දෙන්න වෙන්නෙ ඇයටනේ ...සැමියාගෙ පිරිස ඉදිරියේ.... සැමියා වූ පෙම්වතාගෙ ප්‍රශ්ණෙ. කියන්න බැරි නිසා... ඇය රෑ පුරා හඩාවැටෙනව..... ඒ දුකට දුක්වෙන සැමියාගෙ සිත තමයි මේ පදවැල් අතර සහ ... චන්දනගේ ආදරණීයම හඩේ තියෙන්නේ...... ****** මන්දා මට දැනෙන්නේ එහෙමයි...******** පුදුම ලස්සන සුසංයෝගයක්... පද්‍ය සහ හඩ....❤️❤️❤️❤️❤️
@sujeemadhumalee8037
@sujeemadhumalee8037 3 жыл бұрын
❤️❤️❤️❤️
@ChannaJayashanka
@ChannaJayashanka 3 жыл бұрын
මට තේරුණෙ රහසිගත ආදරයක් ශුන්ගාර රාත්‍රියක්..
@dulipsanjeewa3682
@dulipsanjeewa3682 3 жыл бұрын
Oya hari ekke ehema aratayakuth thiyenawa 😇😇😊
@yasirurangana915
@yasirurangana915 Жыл бұрын
Ethkota samiya napunsakayekda??? Samiyage prashne kiuwe
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 3 жыл бұрын
මම දන්න දා ඉදන් ආසම ගායකයා.හරි ආදරෙයි එ හැම සිදුවකටම. සෙරම සිංදු ටික මගෙ තියෙනවා
@janithchanuka190
@janithchanuka190 3 жыл бұрын
ආදරෙයි චන්දන අයියා..... හැම සින්දුවක්ම පට්ට ලස්සනයි ඔයාගෙ
@KumariKumari-eg3nt
@KumariKumari-eg3nt 3 жыл бұрын
ගොඩක් ලස්සනයි ....කොහොමත් ඔර්ජිනල් සිංදුව මාරම ගති..🌺🌺
@priyaapriyanthi5632
@priyaapriyanthi5632 3 жыл бұрын
ඔරිජිනල් සිංදුව ලස්සනයි ❤️
@asankaupali1892
@asankaupali1892 2 жыл бұрын
Ekenma
@umindubandara6484
@umindubandara6484 3 жыл бұрын
ලස්සන පරණ සිංදු අලුත් උං කනව, හිතාගන්ඩ බෑ ඒවට ආස මොක්කුද කියල, මෙන්න නියම ආතල් එක.අර්ථයක් රහක් තියන සිංදු අපිනං ඔය cover රෙද්දවල් අහන්නෑ
@jaycn3298
@jaycn3298 3 жыл бұрын
මේවනෙ බන් සින්දු . මේවනෙ බන් නියම පිරිමි කටහඬවල් කියන්නේ💪👍👍. ඒකට දැන් එන සින්දු.හඬනවා වැලපෙනවා 😄
@dumindakumara6911
@dumindakumara6911 3 жыл бұрын
එදා ඉදලා තියෙන ඒ සුන්දර පෙනුම ඒ සුන්දර කටහඩ තාම ඒ විදියටම තියෙනවා කිසි වෙනසක් නෑ ආදරෙයි චන්දන සර්.....😍💕💓💞
@janakajanaka9549
@janakajanaka9549 3 жыл бұрын
මේ තරම් ලස්සන සින්දුවක් නේ අදකාලේ කාලා තියෙන්නේ මෙන්න නියම ගයකයා
@tharakakularathna7839
@tharakakularathna7839 3 жыл бұрын
මොන මොන සිපයියො කවර් සින්දු කරත් ඔරිජිනල් ගායකය තරම් ගැම්මක් නෑ❤️🔥
@samithwijesooriya1844
@samithwijesooriya1844 3 жыл бұрын
අනිවාර්යයෙන් 👍
@chanuv5619
@chanuv5619 3 жыл бұрын
මෙ අහිංසක මනුස්සයාගේ සින්දු වත් ගු ...කරන්නද යන්නෙ ඵ මනුස්සයා හිටියා වගේ....ඉන්න දීපන්...ඵ සින්දු වත්....වෙසකමෙ යවන්නෙ නැතුව....තුක්.. නොදකින් සෙවල හැත්ත
@kavimusic--KW3936
@kavimusic--KW3936 3 жыл бұрын
True 👍
@rajlowreance8657
@rajlowreance8657 3 жыл бұрын
ලස්සනයි චන්දන අයියෙ. 🔥🔥🔥🔥♥️♥️♥️♥️🙏🙏🙏🙏💯💯💯💯
@bhagyasitinamaluwa6776
@bhagyasitinamaluwa6776 3 жыл бұрын
කවුරු කවර්ස් කළත් මේ සිංදුව තමයි අදටත් හිතට දැනෙන්නේ..😍😍❤️❤️
@padmipadmipadmipadmi8295
@padmipadmipadmipadmi8295 3 жыл бұрын
පොල්රුප්පාවේ මියුරුම hada. හැමදාමත් වශී වෙනවා. හැමදාමත්. හැම ගායනයකටම ආදරෙයි..... ❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍
@pavijinadasa3383
@pavijinadasa3383 3 жыл бұрын
ආදරණීය බව උතුරන සිරස නිර්මිත ආදරණීය ගී නිර්මාණයක් 🎶🎼❤සැමදාමත් ආදරේ කරන ආදරණීය හඩින් ❤
@dileepsampath6291
@dileepsampath6291 3 жыл бұрын
සිරස නෙමේ මේක හැදුවේ.cover එක සිරසේ
@beautifulworld9079
@beautifulworld9079 3 жыл бұрын
We all love it
@mltechlk3848
@mltechlk3848 3 жыл бұрын
@@dileepsampath6291 sirase program ekakta issra mee sinduwa haduwe bn...eekai unta meeke rights thiyenne..api iisra ahuwata oowa danne naane bn
@asithanilanka2000
@asithanilanka2000 3 жыл бұрын
@@dileepsampath6291 meka sirase sinduwak
@nilukshisangeethika4224
@nilukshisangeethika4224 3 жыл бұрын
සිරස FM නිෂ්පාදනය කරපු සින්දු සෙට් එක නම් නියමයි..💖
@BUDDHASTEACHINGCENTER
@BUDDHASTEACHINGCENTER 3 жыл бұрын
Exactly.
@mjspices
@mjspices 3 жыл бұрын
අර්ථවත් සිංදුවක්. ටික් ටොක් නළුවො එපා කරන්න කලින් වාසනාවට original එක හම්බුනේ
@samanthakumara5997
@samanthakumara5997 2 жыл бұрын
Koi kawru alud gauakayo awd me sinduwad me katahadawal wad ganna ba a nisa uda panina apa kawruwad
@sujathwijesekara9168
@sujathwijesekara9168 3 жыл бұрын
හඩ නම් හඩ ....චන්දන...අයියා....💓💓💓💓
@geethandeshapriya7480
@geethandeshapriya7480 3 жыл бұрын
කොච්චර Cover ආවත් චන්දන සර්ගේ වොයිස් එකට ලං වෙන්නවත් බෑ ❤️🔥🎵🎤
@anuradhaperera8513
@anuradhaperera8513 3 жыл бұрын
එකගයි
@pluspro9397
@pluspro9397 Жыл бұрын
අනිවා 👍
@mangalanishantha5451
@mangalanishantha5451 3 жыл бұрын
බයිල අහන රටක ෙම්වගේ ගීතයක් විඳින්න පින් නැති කන් තියෙන්නෙ
@priyankababa8653
@priyankababa8653 3 жыл бұрын
අම්මෝ හරිම ලස්සනයි ..ලියන ආරච්චි මහතගේ කටහඩට සමකළ හඩක් නොමැත❤️❤️❤️
@DammikaSK1
@DammikaSK1 3 жыл бұрын
ස්තුතිය ප්‍රවීන ගීත රචක විචාරකයක ධම්මික බංඩාර මහතාට ...❤👍
@maaliherath77
@maaliherath77 3 жыл бұрын
Ape sinhala sir
@yoshaniperera5752
@yoshaniperera5752 3 жыл бұрын
මේකත් දාපු එක හොදයි , නැත්නම් අසාදාරනයක් වෙනවා !
@davidussein1042
@davidussein1042 3 жыл бұрын
Owww
@user-kh5qw6of5r
@user-kh5qw6of5r 3 жыл бұрын
ඔයාට විතරයි ඒක තේරුණේ .......
@asheliamaaya1820
@asheliamaaya1820 3 жыл бұрын
@@davidussein1042 gf
@Mithu0910
@Mithu0910 3 жыл бұрын
Ou❤️ akki nethm Tika klyk ynkota....Ara sinduwak vithrak ithuruwewi
@-sathyadahammaga935
@-sathyadahammaga935 3 жыл бұрын
kathawa hari sahodariya
@sashikaperera5557
@sashikaperera5557 3 жыл бұрын
Puduma lassana voice ekak... 💜
@hanthihanthi9664
@hanthihanthi9664 3 жыл бұрын
ඇති යන්තම් මැරෙන්න කලින් ලස්සන සින්දුවක් අහන්න ලැබුනා............. හරිම ආදරණියයි...........
@deshvikum9896
@deshvikum9896 3 жыл бұрын
මෙන්න Original එක.. සිරසට අයිති නිසා තමයි එයාලට පුලුවන් Cover song එකත් හදන්න.. Rights අයිතිය සිරසට.thank u Original එකත් Upload කරාට 🔺
@dlwickzz2425
@dlwickzz2425 3 жыл бұрын
සිරසට අයිති.?? ඔරිජිනල් එක තියෙනවා ගොඩක් කල් ඉඳන්.. අර නාමල් උඩුගම කියන එකා වගේ චන්දනඅයියා කොපිරයිට් ක්ලේම් ගහන්නෙ නෑ.. ඒකයි..
@dlwickzz2425
@dlwickzz2425 3 жыл бұрын
පදරචනය. ධම්මික බණ්ඩාර සංගීතය. ඩෙනිස්ටර් පෙරේරා.
@sadeeyau4380
@sadeeyau4380 3 жыл бұрын
@@dlwickzz2425 සිරසට අයිති බන්.සිංදුව..සිරස අහන අය දන්නවා.නැත්නම් මෙහෙම original එක upload කරන්නත් බෑ .Cover කරනත් බැ.Rights තියෙන්නෙ සිරසට
@dlwickzz2425
@dlwickzz2425 3 жыл бұрын
@@sadeeyau4380 ඒගැන මම දන්නෙ නෑ බං.. ඒත් මම ඔය සිංදුව කවර් සෝන් එකට කලින් ගොඩක් කල් ඉඳලා අහනවා බං..
@sadeeyau4380
@sadeeyau4380 3 жыл бұрын
@@dlwickzz2425 ඉති බන් හරි සිරස ඒ කාලේ කරපු production එකක් ඒකයි
@piumiperera4849
@piumiperera4849 3 жыл бұрын
මේ කටහඬ භාවනාවක්💙 කවුරු කොහොම කවර්ස් කරත් ඔරිජිනල් එකට ලං වෙන්නවත් බැහැ. මොකද මේ කටහඬ ඇවිල්ලා නෙක්ස්ට් ලේවල් එකේ තියෙන්නේ💙 ඇත්තටම චන්දන ලියනාරච්චිගේ සින්දු අහන්න කන් පිං කරලා තියෙන්න ඕනේ.. එදත් අදත් මේ කටහඬ භාවනාවක් මට නම්❣️
@pissukella5367
@pissukella5367 3 жыл бұрын
Ane eka godaak lassanaiii❤
@geethanithalagala8361
@geethanithalagala8361 3 жыл бұрын
ලස්සන සින්ඩුවක් ලගදි අහපු ආසම ගායකයෙක් තමා godbless you 😍😍😍
@virash
@virash 3 жыл бұрын
Original එක තමයි ලස්සනම😍❤️
@user-tv9wg6tf9p
@user-tv9wg6tf9p 3 жыл бұрын
අද තමයි හොදම එක අහන්න ලැබුනෙ you tube එක පෙරලන් හෙව්වෙ ❤️
@sikkaofficial5614
@sikkaofficial5614 3 жыл бұрын
kzbin.info/www/bejne/fGqpfJ6LqqqEmqs
@punsaramahanama8332
@punsaramahanama8332 3 жыл бұрын
සුපිරියි ...😎
@harshaeranga5805
@harshaeranga5805 3 жыл бұрын
Highway බස් එකේ යද්දි ගොඩක් වෙිලාවට ඇහුවේ චන්දන ලියනආරච්චිගේ Album එකක්,,,, එකේ Feel තවත් මරු 🎧 window 1n ඈත බලන් යද්දි,,,,හැබැයි single අය⁣ට අමුතු දුකක් එනවා එකත් මාර Feel එකක් ,,❤️‍🔥♠️👍හැබැයි අද ඊයේ නෙවේ මම පොඩි කාලේ ඉදන් ආසාවෙන් අහපු හදවතේ ගායකයෙක්(2002-grade-5)ඔහුගේ වටිනාකම කවදක හරි දැනෙයි මේ වගේ අලුත් වෙිලා. ආයේ,,,අලුත් පර පුරට,,,❤️‍❤️‍❤️‍✨⏳
@prabodharavihari7749
@prabodharavihari7749 3 жыл бұрын
චන්දන ලියනාරච්චි 😍🔥🔥 ලයාන්විත හඩ 🤗🎶🎧
@manjulaherath3867
@manjulaherath3867 3 жыл бұрын
චන්දන ලියන ආරච්චි මහතාගේ කට හඩින් මේ සිංදුව මාරම ලස්සනයි
@mpnipunlakshan2815
@mpnipunlakshan2815 3 жыл бұрын
මෑත යුගයේ ඇසුනු ලස්සන සින්දු ව..චන්දන ලියන ආරච්චිගේ මිහිරි හඩින්.ආදරෙයි ඉතින්...❤❤ චන්දන ලියන ආරච්චි.
@dimuthsameera1255
@dimuthsameera1255 3 жыл бұрын
Chandanage aiyage voice 1kata gahann voice 1kak nam na.man nam chandana aiya fans kenek.💗💖💖💖💓💓💙💙💙💜💜
@kasunranawaka0813
@kasunranawaka0813 3 жыл бұрын
සිංදුව අස්සෙ හැංගුන මොකක්ද තේරුමක් තියෙනවා 😌❤️
@sanjanawadimuna6857
@sanjanawadimuna6857 3 жыл бұрын
Ow. Eka aththa. Me sinduwen kiyawenne sade thiyen sundarthwy gn. E wgema kawiyage asat sada penun widih.....
@user-zb9ry6fc9j
@user-zb9ry6fc9j 3 жыл бұрын
නැතුව නැතුව..මොකක්ම හරි තේරුමක් නම් තියෙනවා තමයි...😄
@Tharindunirmalgamage92
@Tharindunirmalgamage92 3 жыл бұрын
දාපු එක හොඳයි..අර හූල්ලන සින්දුවට වඩා රසක් තියෙනව..
@gayan33gm
@gayan33gm 3 жыл бұрын
නමුත් ඒ video එක නිසා මේ original එක අහලවත් නැති උනුත් මේ සිංදුව අහන්න ගත්ත.
@deepthikumarasinha9995
@deepthikumarasinha9995 3 жыл бұрын
Aniwa
@amaaamaaamaan8721
@amaaamaaamaan8721 3 жыл бұрын
අනිවාර්යයෙන්
@prazaakv282
@prazaakv282 3 жыл бұрын
අම්මපා 😃
@mallikaliyanage9945
@mallikaliyanage9945 2 жыл бұрын
One of popular excellent talented decent singer. in Sri Lanka your. voice is. very beautiful keep the same quality never change Budusarani
@dharshanalevan5848
@dharshanalevan5848 8 ай бұрын
එදත් එහෙමයි අදත් එහෙමයි...සුපිරි තමයි චන්දන ලියනාරච්චි කීවොත්...
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 34 МЛН
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН
Sanda kumari mage manali DJ ❤ Remix
2:42
Sankalpa buddhi
Рет қаралды 6 МЛН
Chandana liyanarachchi with Flashback | live mp3 | music life sl
19:40
Music Life sl
Рет қаралды 1,7 МЛН
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН