Sanda Mithuri - Kasun Kalhara @ Dell Studio Season 02 ( 24-04-2015 )

  Рет қаралды 991,108

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 476
@sasankakasun1353
@sasankakasun1353 5 жыл бұрын
ආයේ ලංකාවට කසුන් කල්හාර වගේ කටහඩක් හම්බෙන්නේ නේ.කසුන් කල්හාර කියන්නේ බ්‍රෑන්ඩ් එකක්❤️😍
@udanarajaguru1575
@udanarajaguru1575 5 жыл бұрын
api adatath me wage nirmana balanne ekane bro....
@tharindudananjaya5182
@tharindudananjaya5182 5 жыл бұрын
අලුත් බ්‍රැන්ඩි හැදෙයි එත් මේ වගේ බ්‍රැන්ඩි අයේ හැදෙන්නේ නැ
@raviilakshan
@raviilakshan 4 жыл бұрын
ඒ බ්‍රෑන්ඩ් එකට ගහන්න බ්‍රෑන්ඩ් එකක් නෑ ආයෙ ❤️
@kelumwickramarachchi3524
@kelumwickramarachchi3524 4 жыл бұрын
he's the MODERN MAESTRO... NOOTHANA GAANDHARWAYA....
@sachinska
@sachinska 4 жыл бұрын
Agree ❣️
@raviilakshan
@raviilakshan 4 жыл бұрын
අපි අද සින්දු කියල අහන්නෙ සින්දු නෙවේනෙ ඇඩියාවල් මෙන්න සින්දු මෙන්න ගායකයෝ...අපි කැමති මේකට මේ ස්ටයිල් වලට ආපහු මෙහෙම මියුසික් රැල්ලක් හැදේවා කියල ප්‍රාර්ථනා කරනවා❤️❤️
@malandula7502
@malandula7502 4 жыл бұрын
මගේ music ලෝකේ වීරයා තමා කසුන් කල්හාර සර් . කසුන් සර් ගේ කතාවටත් වශී වෙලා තියෙන්නෙ . ඒ voice පිස්සුවක් .
@leoministudio7479
@leoministudio7479 2 жыл бұрын
කවුරුත් කියන්නෙ නෑ guitarist gana hats off for him 🖤🎸
@ishaanavishka
@ishaanavishka Жыл бұрын
He has a amazing fingers 🥺🥺❤️❤️🙏
@sanjusp7481
@sanjusp7481 8 ай бұрын
💯 ✅ ඒවගේම රකිත වික්‍රමරතන තාල භාණ්ඩ සහ ලෙලුම් රත්නායක ඩ්‍ර්මස් ... ඇතුලු සියලු අතිදක්ශ ප්‍රවීන වාද්‍යශිල්පීණ් ...... 🧡
@sasindusandeepa7999
@sasindusandeepa7999 7 сағат бұрын
Definitely 🎉❤
@champz6917
@champz6917 4 жыл бұрын
කාලෙකින් ඇහුවේ අම්බෝ...පිස්සු හැදෙනවා.. ඇදිලා යනවා සින්දුවට ❤️❤️❤️
@arunaashan7499
@arunaashan7499 4 жыл бұрын
කසුන් කියන ගායකයා අපේ හදවතේ හැමදාටම උඩින්ම ඉන්නවා😍 මේ කටහඬ භාවනාවක් 😍❤
@SOfT-v3n
@SOfT-v3n Жыл бұрын
.😊
@dulakshitharushika8692
@dulakshitharushika8692 4 жыл бұрын
කසුන් කල්හාර කියන ආත්මීය කටහඬ ගැන ලොකයේ කොහේහරි තියෙන වචන ගෙනල්ලා හරි ගලපගෙන හොඳ අර්ථකථනයක් දෙන්න මන් හිතන්නේ කාටවත් බැරි වේවි.. ලංකාවේ පිනකට පහල වුන ගායකයෙක් කිවුවොත් මන් හිතන්නේ යාන්තම් හරි සාධාරණයක් කරන්න පුළුවන් වෙයි... පුංචි කාලේ ඉඳන් අද වෙනකම් කසුන් කල්හාර කියන්නේ මගෙ ප්‍රියතම ගායකයා.. ගොඩක් වෙලාවට සංගීතයට පුළුවන් මිනිස්සුන්ගේ හිත් හදන්න.දැන් කාලේ සින්දු ගැන කතා කරන්න ගියොත් depress වෙච්ච එකාට බඩ කපාගෙන බෙල්ලේ ගලක් ඔතාගෙන මුහුදට පැනලා මැරෙන්න හිතෙන සංගීත සංස්කෘතියක් හැදිලා තියෙන රටක කසුන් කල්හාර කියන කටහඬ හරි සැනසිල්ලක් දැනෙන කටහඬක්...ආදරණීය වස්සාන Intro එක ඇහෙන හැම වෙලාවකම දේයියනේ කසුන් අයියේ කොහොමද කියන්නේ ඒ feeling එක.. අපිට පිස්සු හැදෙන්නේ නැති ටික විතරයි.... මං මැරෙන්න කලින් කසුන් කල්හාරගේ live performances එකක් බලන එක තමා මගෙ එකම හීනෙ.. අන්තිම වශයෙන් කියන්න වචන නෑ කසුන් කල්හාර කියන්නේ ගායකයන්ගෙත් ගායකයෙක් 🙏😇 ජේසු පිහිටයි කසුන් අයියේ..!! ඔබට ජය..!!
@punsithgajasinghe3488
@punsithgajasinghe3488 4 жыл бұрын
Exactly ♥️🇱🇰🇱🇰
@whoisthat1684
@whoisthat1684 4 жыл бұрын
Absolutely living legend 😍
@tharakavilan4095
@tharakavilan4095 4 жыл бұрын
Obata kasun wasee atha...
@nirangapramodya
@nirangapramodya 3 жыл бұрын
4U බලන්න අනිවා ආයේ තිබ්බොත්...
@buddika660
@buddika660 3 жыл бұрын
Mata puluwan..
@sandunthejan5337
@sandunthejan5337 3 жыл бұрын
මනෝ පාරකට නියම සින්දු දැන් තියන ඒවා මොනවද කියලා හිතෙනවා මේදා අහද්දී 2021 එකෙත් මේවා අහන අය මේ කොනට💙💙💙
@sawanthiwijesekara4720
@sawanthiwijesekara4720 9 ай бұрын
Listening this in 2024
@tharidu6792
@tharidu6792 4 жыл бұрын
2021 දිත් අහන අය ඉන්නවා ද
@Blahhhh1112
@Blahhhh1112 3 жыл бұрын
Yup
@datmanmendis
@datmanmendis 2 жыл бұрын
2022
@LasaniSubodanee
@LasaniSubodanee 2 жыл бұрын
2022😎
@sasinisewmini4798
@sasinisewmini4798 2 жыл бұрын
2022😍😊
@studyzone6969
@studyzone6969 2 жыл бұрын
@@sasinisewmini4798 22
@ravindusathsara2335
@ravindusathsara2335 4 жыл бұрын
අම්මෝ තනිකර පිස්සුවක්....දිව්‍යලෝකයක්....♥️🌍
@piumaljayaweera5917
@piumaljayaweera5917 4 жыл бұрын
එදා තිබ්බ ලස්සන තාම තියෙනවා කසුන් කල්හාර කියන්නේ වෙනම icon එකක් 🖤✨️2020
@arunasanjeewa6237
@arunasanjeewa6237 2 жыл бұрын
ලංකාවෙ මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න හැමෝම වගෙ මෙයාට ගොඩක් ගරු කරනව..ඇත්තටම සුපිරි වැඩකාරයෙක්❤️
@PeshanEdition
@PeshanEdition 4 жыл бұрын
වෙනම ලෝකෙකට ගියා Guitarist superb❤
@seshanalmeda1761
@seshanalmeda1761 3 жыл бұрын
Ha
@CPerera-f7y
@CPerera-f7y Жыл бұрын
​@@seshanalmeda1761llllllllllllllllll
@shehanjayarathna1172
@shehanjayarathna1172 4 жыл бұрын
ශ්‍රේශ්ටත්වයේ යෞවනයා❤️
@lakshithdneo8309
@lakshithdneo8309 3 жыл бұрын
යකො මෙවට කියන්නෙ එසෙ මෙසෙ සිංදු නෙවෙයි මෙව අදී මාත්‍රා. එ තරම් බොක්කටම වදිනව ❤️❤️☝
@dushanrathnayake5007
@dushanrathnayake5007 3 жыл бұрын
මනසෙන් දියුණු උතුම් රෂාස්වාදයක් ඇති මිනිසුන් සුලුවශයෙන් වූවද ඉන්නාබව මෙහි වීවස් සහ කොමෙන්ට්ස් දැක මට පැහැදුනා. මේ වීව්ස් ටික ඇති. අපිට මිලියන ගනනක් වීව්ස් ඔනේ නැහැ අයියේ. කාගෙවත් එක්ක තරහකට ඉරිසියාවකට නොවේ, කාට හරි හරියනවානම් බොහෝම හොඳයි, ඒත් සැබෑ දක්ෂ කසුන් කල්හාරලා අතිදක්ෂ ගිටාර් සහ අනෙකුත් වාදන ශිල්පීන් සමග අමාරු ගීත ලයාන්විතව හානියක් නොකර ගයද්දී, කට පුරා හිනාවෙන තම්බ්නේල් එකක් එක්ක හිනා වෙවී පහසු ගීයක් ගයන අයගේ ගීතවලට ඒ තරම්ම ප්‍රසිද්දියක් එන එක ලෝකයේ අවාසනාව දෝ මට හැගේ.
@kavindutheekshana9758
@kavindutheekshana9758 4 жыл бұрын
හිත නිවන කටහඬක්... ඒකට හොඳ සහයෝගයක් දෙනවා band එක.♥️♥️😍 සුපිරි...😍😍
@kaveeshaperera4569
@kaveeshaperera4569 4 жыл бұрын
ඇබ්බැහි වන සුලුයි❤️🖤
@pinkz910
@pinkz910 6 жыл бұрын
That music 😍😍😍❤️and guitar parts😍😍😍😍😍 + kasun's voice= heaven on earth❤️❤️❤️❤️❤️
@senaldilshankarunarthne7358
@senaldilshankarunarthne7358 4 жыл бұрын
මේකට ගහන්න සින්දුවක් නෑ එච්චරයි
@CMSTATUSWORLD
@CMSTATUSWORLD 3 жыл бұрын
Aniwa brother ❤️‍🔥
@harshlakmal447
@harshlakmal447 2 жыл бұрын
@buddhimadananjaya8316
@buddhimadananjaya8316 4 жыл бұрын
මුලු ආත්මය ම හැගීම් ගොඩකට සමවැදුනා ❤ Best musician ever ❤❤
@gayanbuddhika5036
@gayanbuddhika5036 4 жыл бұрын
Minissunta kasun kalhara kiyapu gaman mathk wena sindu godak tiyanawa. Ath dan akekge sinduwak kiyanna kiuwana uge serama sindu aka winadiyen ona akek kiyai. Ath ewa tika kalayai amathaka wenawa. Ath me sindu sadakalikai akai kasun kiyana BRAND akei dan payana SRARS lagagei wenasa. ANANTHAYATA YA PARA DIGE. .. kasunge ananyathawaya thamai a songeka.🔥🔥🔥🔥🔥👍👍👍👍💥💥💥🇱🇰🇱🇰🇱🇰🎶🎶🎶🎵🎼🎼🎼
@PasanMahela
@PasanMahela 4 жыл бұрын
ලංකාවේ මිනිස්සුන්ට අගයක් නැති පට්ටම වැඩ්ඩෙක්
@tharindudeshan9572
@tharindudeshan9572 4 жыл бұрын
😥
@InduminiTennakoon
@InduminiTennakoon 4 жыл бұрын
නැති😢
@unknown320e05
@unknown320e05 3 жыл бұрын
😢😢😢😢
@SinhalaCartoon
@SinhalaCartoon 3 жыл бұрын
අගයක් නෑ..???
@Danie5828
@Danie5828 2 жыл бұрын
අගය දන්න ටික දෙනයි ඉන්නෙ.කසුන් කියන්නෙ ලංකාවෙ බිහිවුන underrated ම ගායකයෙක්
@nuwanrajapakshaonline310
@nuwanrajapakshaonline310 Жыл бұрын
2000ට පස්සෙ වෙලත් පරණ සිංදු තරම් සෙට් වෙන්නෑ සින්දු කොහොමවත් ❤️
@ishankamadushan
@ishankamadushan 11 ай бұрын
Instrument arrangement voice vocals පට්ට තාමත් ආදරේ thanks dell studio Upal shantha Sannasgala and Kasun Kalhara
@dilaniharshamala5287
@dilaniharshamala5287 5 жыл бұрын
Listening 2020 💖
@ChamisBass
@ChamisBass 4 жыл бұрын
Kooo
@randikadayananda
@randikadayananda 4 жыл бұрын
Same here.
@kanaththagejayalath5186
@kanaththagejayalath5186 4 жыл бұрын
Here
@freshescapes4000
@freshescapes4000 4 жыл бұрын
Ya
@sandamali79
@sandamali79 3 жыл бұрын
2021
@prasannarohanw5182
@prasannarohanw5182 7 жыл бұрын
Kasun your life is precious Take care You're needed in the music industry for a long time ..... Look at those who perished their talents in alcohol..... may you learn from them Good luck Bro !!!
@ravi_hash2075
@ravi_hash2075 4 жыл бұрын
හිතට වැදුන සින්දුවක් ෆට්ට🖤❤️💪
@Lenny-len
@Lenny-len 4 жыл бұрын
I dont normally listen to music nowadays,i am a massive 90s fan,just look and listen wow,you just brilliant,simply awesome,one and only KASUN,no one can sing like you,❤🤘🖤🤘🤘
@pasindubathiya
@pasindubathiya 4 жыл бұрын
classical, Bass guitars with කසුන් වොයිස් ❤️😍
@anuradhasampath1577
@anuradhasampath1577 9 жыл бұрын
Kasun one of my great musician. Ape kalaye niyama gayakayek....all the best...
@sachinifernando6825
@sachinifernando6825 2 жыл бұрын
The freshness of this voice wont never die.Addicted.❤️‍
@lakshmanashantha4686
@lakshmanashantha4686 9 жыл бұрын
ඉගිලෙන්න ඔබ එක්ක ආකසේ විඳගන්න ඒ සිසිල මා සිත් සේ මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ පිනි බින්ඳු මල් වැහි අරන්.. සඳ මිතුරි සිත මිහිරි කල මැනවි බිඳු කඳුළු පිනි පොකුරු කල මැනවි මට මමම වී ඉන්න ලෝකෙන් ඉඩක් නොදෙන ඈතට වෙලා අපිම අපි වී ඉතින් නව ලොවට මුල් අනු දෙන්න මිල නොවන පෙම් කවිය පබඳින්න පිනි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න ආදරය දළුලන්න මිහිකත මතින් සිහිනේ සනහා කිරනින් දැවෙනා... ඉගිලෙන්න ඔබ එක්ක ආකසේ විඳගන්න ඒ සිසිල මා සිත් සේ මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ පිනි බින්ඳු මල් වැහි අරන්.. සඳ මිතුරි සිත මිහිරි කල මැනවි බිඳු කඳුළු පිනි පොකුරු කල මැනවි ජීවිතය විඳගන්න ලෝකෙන් ඉඩක් නොදෙන ඇතට වෙලා තෙමෙමු පිනි වැහි පොදෙන් ප්‍රේමයට ප්‍රේමය වෙන්න නිල නොවන ජීවිතය පුබුදන්න පිනි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න ආදරය දළුලන්න මිහිකත මතින් සිහිනේ සනහා කිරනින් දැවෙනා... Artist : Kasun Kalhara
@priyantha8
@priyantha8 6 жыл бұрын
kzbin.info/www/bejne/aICQk4OZgqlqe9U
@ajanthasuraweera8912
@ajanthasuraweera8912 4 жыл бұрын
Monawada kiyanne aye aye ahanawa misak
@unknown320e05
@unknown320e05 3 жыл бұрын
6 years ago 😢
@sharfanshezard1595
@sharfanshezard1595 4 жыл бұрын
Lankans never know the value of this man😎
@yas6877
@yas6877 2 жыл бұрын
♥️ just the music of Kasun’s songs are so lovely! You don’t even need to understand the words
@Sha_Nu_Di
@Sha_Nu_Di 4 жыл бұрын
අද 16.11.2020 මේ වෙද්දි views 645,000. ඒකෙන් views 1000 ක් වත් මගේ. ❤️
@maleendissanayake169
@maleendissanayake169 3 жыл бұрын
😂 ආතල් දෙන්න එපා බන්..කෝටියවාරයක් බැලුවත් එක account එකකින් එක views එකයි යන්නෙ 😂
@Sha_Nu_Di
@Sha_Nu_Di 3 жыл бұрын
@@maleendissanayake169 account 1000 කින් බං බැලුවෙ. බුවහ් හහ් හහ් හා .🤣
@unknown320e05
@unknown320e05 3 жыл бұрын
@@Sha_Nu_Di 😂😂😂😂
@thakshi1152
@thakshi1152 Жыл бұрын
@@maleendissanayake169 wrong.. Each time a viewer intentionally initiates the playing of a video on their device and watches for at least 30 seconds, that counts as a view.
@sanjanamarasinghe3800
@sanjanamarasinghe3800 2 жыл бұрын
නියමයි කොච්චර ඇහුවත් එපා වෙන්නෑ,ocastra එකත් හොදටම play කරනවා💖
@thilangikaweeshwara
@thilangikaweeshwara Жыл бұрын
wow...Priyan aiye ...mulin play karana Flamenco mix guitar part eka nam maarama lassanai......harima dhakshayek.....good luck...thawa thawath mewani nirmana karanna labewa.....!.Kasun aiya gana nam itin aaya dekak na...man podi kaale indanma aasama gaayakaya....jaya wewa.....!.Dell studio...thank you very much for brought them to gather..!
@gkknhm4840
@gkknhm4840 3 жыл бұрын
තාමත් මතක හිටින ගියක්... කවදා අමතක වෙවිද මං දා....
@sachintharandil7729
@sachintharandil7729 7 жыл бұрын
That guitar part😍
@Sameepa_17
@Sameepa_17 2 жыл бұрын
Crazy ah.....like Spanish
@sureshduminda8605
@sureshduminda8605 4 жыл бұрын
කසුන් අමල් පට්ට ගයකයො ලන්කාවෙ ඉන්න
@misterwenuje
@misterwenuje 9 жыл бұрын
one of the best voices that changed sinhala music to a different level
@saveenrashmika5241
@saveenrashmika5241 8 жыл бұрын
Llistening to your songs brings tears to my eyes filled with emoctions...
@nirmaanacreation3115
@nirmaanacreation3115 6 жыл бұрын
Priyan and guitar is amazing but hidden treasure in Sri Lankan music industry.
@rukshanonline
@rukshanonline 4 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️කසුන් කල්හාර❤️❤️❤️ Ammo me voice eka nm venamama athal ekak .kawada idanda me sindu ahanne.thama epa vela na.e tharam සුපිරි . Me nm vaddekma thama..💯💯💯💯💯
@chefdulantha4813
@chefdulantha4813 3 жыл бұрын
Music එක්ක voice එක mix කරන සුපිරිම හඩක්
@m.dananjaya7072
@m.dananjaya7072 4 жыл бұрын
අපේ කාලේ වැඩ්ඩා ❤️
@dulanjayanayanajith2572
@dulanjayanayanajith2572 9 жыл бұрын
You are the best musician of the 21st century no doubt at all all the best ayya keep up good work
@conservativelanka
@conservativelanka 7 жыл бұрын
Dulanjaya Nayanajith he's awesome but umm the greatest musician of the 21st century? 😂 No.
@R_icky.19
@R_icky.19 Жыл бұрын
​@@conservativelankain sri lanka
@ireshadesilva4621
@ireshadesilva4621 3 жыл бұрын
කසුන් මගේ පණ.....😔❤❤❤
@dilmikawanigarathna
@dilmikawanigarathna 4 жыл бұрын
සින්දුව අස්සේ අපිව ජීවත් කරවනවා ❤
@TECHHAMSTER.A
@TECHHAMSTER.A Жыл бұрын
Listning 2023 since this song is uploaded almost 7years. Still that same feel as new and fresh. Love u kasu
@pasiyayt3053
@pasiyayt3053 4 жыл бұрын
වොයිස් එකෙන් පස්සෙ බලන අය ඉන්නවද😍❤️
@surangalakmal4003
@surangalakmal4003 4 жыл бұрын
Inno
@upekaweerasekara332
@upekaweerasekara332 3 жыл бұрын
Be ashamed of yourself
@hishamahamath3456
@hishamahamath3456 4 жыл бұрын
විශිෂ්ට වාදනයක් mr .priyan perera 👌👌👌
@11uthika
@11uthika 8 жыл бұрын
Please Dont destroy your talent Kasun,,:-/We.. love & need your voice
@navinrodrigo7
@navinrodrigo7 4 жыл бұрын
Beautiful variations by the denipitiya 🤟🏻🖤❤️ Kasun kalhara ❤️❤️❤️❤️❤️
@SiwmisenithYa
@SiwmisenithYa 2 жыл бұрын
Lyrics + Voice = 💆❤🍃
@supunmadhushanka1736
@supunmadhushanka1736 Жыл бұрын
2023 anyone listen the masterpiece legend forever kasun kalhara❤❤❤
@ranilkahapola1383
@ranilkahapola1383 9 ай бұрын
2024 th ahanawa ahala balannna Asa hithei 😊
@induminidilukshaWijesinghe
@induminidilukshaWijesinghe 4 жыл бұрын
Kasun ❤️🌟 (Listening to the end of 2020 💌🎼🎧)
@indrachapajayasundera7892
@indrachapajayasundera7892 7 жыл бұрын
Woah the music! Perfect!Its so interesting to see such beautiful music be produced .
@thilinitharika5940
@thilinitharika5940 2 жыл бұрын
ඒ කටහඬ ❤️
@sujanravindra964
@sujanravindra964 4 жыл бұрын
ඒ Voice එක..😘😘
@gamingdagaya5419
@gamingdagaya5419 Жыл бұрын
The Legend Kasun Kalhara 😇♥️
@maduTEAMEstateagents
@maduTEAMEstateagents 9 жыл бұрын
no doubt he is the best muscian at the moment in SL.But its a shame that he is destroying him self with alcohol. real shame, he following the foot step of his dad. H.M Jayawardene was one the most talented one, destroyed him self with boose.
@judeashenmalinga
@judeashenmalinga 6 жыл бұрын
That’s true mcn That’s the saddest point of this man 😞
@fathimahusna763
@fathimahusna763 6 жыл бұрын
best singer we will ever have...😊
@rukiangie
@rukiangie 9 жыл бұрын
all songs executed very well, KASUN as all ways nothing to talk about him . Mahesh and crew HATS OFFF !!!! nicely done !! Bravo !!!
@migaraofficial
@migaraofficial 6 жыл бұрын
One of the best intros! Tops!!
@madushankajayathilaka2527
@madushankajayathilaka2527 2 жыл бұрын
2022 ආයෙත්.සෙට් එක සින්දු ටික නලවනවා 😘
@rashensanchitha
@rashensanchitha 4 жыл бұрын
රත්තරං කටහඩක්🥺 අපරාදෙ ලංකාවෙ ඉපදුනේ🖤
@chathupamadewindy9842
@chathupamadewindy9842 4 жыл бұрын
Really true
@dragonche7
@dragonche7 4 жыл бұрын
එහෙනම් කොහෙද ඉපදෙන්න ඕනේ..? ලංකාවේ මොක්කුද ඉපදෙන්න ඕනේ ගෑනුන්ට වඳිනගාථා කියන එවුන්ද..? නැත්තන් අජිත් මුතුකුමාරණලද.? මෙහෙම හරි සංගීතඥයෙක් ලංකාවේ ඉපදුනේ නැත්තන් ලංකාවේ සංගීතයට මොකද වෙන්නේ.? ප්‍රාර්ථනාව වෙන්න ඕනේ තව තවත් මේ වගේ මිනිස්සු මේ ලංකාවේ පහළ වෙන්න කියලයි. කේමදාස මාස්ටර් ගේ ප්‍රාර්ථනාව වුනෙත් කසුන් වගේ තව දහයක් මේ ලංකාවේ බිහිවුනා නම් ඇති කියලයි. පටු චින්තනයෙන් ඈත් වෙයං..
@SMPSKS
@SMPSKS 4 жыл бұрын
@@dragonche7 😌
@InduminiTennakoon
@InduminiTennakoon 4 жыл бұрын
@@dragonche7 true මචං 😇
@cffgg720
@cffgg720 3 жыл бұрын
@@dragonche7 nate diaz 💪
@thejananalin4329
@thejananalin4329 7 ай бұрын
සුපිරි සුපිරි ❤❤❤❤
@Arusha_umesh
@Arusha_umesh 8 ай бұрын
Listening 2024❤️💞
@Ravindrajayasantha
@Ravindrajayasantha 7 күн бұрын
Thank you derana ❤
@Shaheeb2001
@Shaheeb2001 4 жыл бұрын
2021 January anyone♥️
@indikasa1096
@indikasa1096 4 жыл бұрын
Hadawathe hemadama inna handa obai.adarei godak.obe aduwa kawada ho lokayatama thadin denewi.oba obawa parissam kara ganna.kasun
@RasanSamarasinghe
@RasanSamarasinghe 3 жыл бұрын
Awesome job Priyan!
@leondhanushka2350
@leondhanushka2350 9 жыл бұрын
Derana tv music atin hondama tanakata avith kiyala mata hitenawa.... Mama yojana karanawa derana dream star ekath hemadaama yana format eken midila mee wage musically rich tenakata geenda kiyala. Ee vitarak newei set ekee indanma d.star wenas wenda ooni... Mee ratee wenath naalika noyek vigadam wala niyelee sitina kaalayaka, derana sabhapati laksiri wikramage metitumaa saha mee wadasatahan nishpaadaka tuma jana rasanyatawaya diunu talayakata gena ena meweni ihala watinaakamak rasayak ati wadasatahan janathaawa wetha lan karaveema wenuwen karanaa mahansiya kepa kireemata obalaata aneeka waarayak pin..............
@savindafernando5033
@savindafernando5033 3 жыл бұрын
Still listening to this song
@Kaleeeeeeeeeeeeeeeeeeeeee
@Kaleeeeeeeeeeeeeeeeeeeeee 2 жыл бұрын
Voice eka nam bavanavak thamai ♥️💯🎼respect KASUN SIR
@udaranilupul7118
@udaranilupul7118 3 жыл бұрын
කසුන් වගේම මහේශ් දෙනිපිටිය ගේ music composing අගයන්නත් ඔනේ
@chandranigamage5857
@chandranigamage5857 Жыл бұрын
Thanks so much my Shan and God bless to all of you from me and our Children 💕💕💕💕💕💖💖💖💖
@devanandathomasranasingh-uh8ki
@devanandathomasranasingh-uh8ki Жыл бұрын
අමුතු ලෝකෙකට යනවා වගේ දැනෙනවා very emotional song❤
@pasindunuwansara5454
@pasindunuwansara5454 4 жыл бұрын
ආසම එකක් එදා ඉදන්ම
@arunaashan7499
@arunaashan7499 4 жыл бұрын
සුපිරිම වැඩ්ඩෙක්😍
@monieebangtan7759
@monieebangtan7759 3 жыл бұрын
My one and only fav singer in srilanka
@dilshanviduranga5730
@dilshanviduranga5730 4 жыл бұрын
So relaxing!😌
@potterjayan
@potterjayan 4 жыл бұрын
Who's watching here after he became a Judge on Voice Sri Lanka 🖤
@Vexcoman
@Vexcoman Жыл бұрын
මේ හඩට ගහන්න කවුරුත් නෑ 🥺♥️
@amithlakshan9155
@amithlakshan9155 4 жыл бұрын
කසුන් අයියා ගැන කතා කරන්න ඕන නැහෑ නේ අලුතින් 🌹
@ishanrivimal8241
@ishanrivimal8241 4 жыл бұрын
Prihan perera is legendary guitarist❤️❤️
@flagout6167
@flagout6167 4 жыл бұрын
@kavindusamarasinghe3705
@kavindusamarasinghe3705 5 жыл бұрын
Ayye mage asama singer oya...plz oya drink eka limite krnna😑me rate hamoma illanne oyagen ecchry
@skavinga
@skavinga 4 жыл бұрын
I dont know this is sinhala version of tamil song..but it is fully adopt to sri lankan music...full salute u Kasun...love u brother...u r always in our heart.....
@angelofernando2pac
@angelofernando2pac 4 жыл бұрын
Mozhi Rajkumar
@MihirangaGGamage-z8x
@MihirangaGGamage-z8x 7 ай бұрын
2024 අහන අය ඉන්නවද 😊❤️
@funnky615
@funnky615 Жыл бұрын
2023th balana aya innawada?
@GeethmaAthukorala
@GeethmaAthukorala 2 жыл бұрын
Music 1:02 Classic 2:20
@ashanpramod2199
@ashanpramod2199 Жыл бұрын
2023 දිත් අහන කස්ටිය කෝ🥰🤗
@sajinitharaka2646
@sajinitharaka2646 4 жыл бұрын
The soul is quenched ❤
@kasuntharinda9215
@kasuntharinda9215 7 жыл бұрын
Superb..as always.True talent
@indikakumaraabesingha.athu8993
@indikakumaraabesingha.athu8993 4 жыл бұрын
Kasun kalhara kiyana nama dapu kenata pin..danda ona.supiri namak
@tarindumadushan9275
@tarindumadushan9275 4 жыл бұрын
Prof. Sunil Ariyarathne.
@asankaliyenage8946
@asankaliyenage8946 4 жыл бұрын
Kasun kalhara supirima ganaye singer kenek.api hamadamath obath ekka bro
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
FailArmy Shorts
Рет қаралды 13 МЛН
Sanda Mithuri - Kasun Kalhara feat. Raj (Official HD Video)
4:08
Raj Thillaiyampalam
Рет қаралды 3,9 МЛН
Senaka Batagoda Best Songs Collection - Mixtapes HD
19:17
Mixtapes HD
Рет қаралды 164 М.
Ahasai Oba Mata - Sanka Edirisinghe with Sankani Edirisinghe
3:54
Sunil Edirisinghe
Рет қаралды 7 МЛН
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН