Sanda Mithuri (සඳ මිතුරි) - Kasun Kalhara | Lyric Video

  Рет қаралды 5,138,851

Raspet.

Raspet.

Күн бұрын

Lyric video for Sanda Mithuri (සඳ මිතුරි) by Kasun Kalhara.
NOT just another plain text lyric video.
Hit the 🔔 icon to stay updated with new uploads!
Support Kasun Kalhara
↪ Apple Music: / kasun-kalhara
↪ Spotify: open.spotify.c...
© Copyright Issus: raspetmusic@gmail.com
♪ Lyrics | Sanda Mithuri (සඳ මිතුරි)
[Pre-Chorus]
ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
විදගන්න ඒ සිසිල මා සිත්සේ
මට දෙන්න ඒ වරම
කවදාද ඔබ එන්නේ
පිනි බින්දු මල් වැහි අරන්
[Chorus]
සඳ මිතුරි
සිත මිහිරි
කල මැනවි
බිදු කදුලු
පිනි පොකුරු
කල මැනවි
[Verse 1]
මට මම ම වී ඉන්න
ලෝකෙන් ඉඩක් නොදෙන
ඈතට වෙලා අපිම අපි වී ඉතින්
නව ලොවක
මුල් අනු වෙන්න
මිල නොවන පෙම් කවිය පබඳින්න
පිනි වැස්ස වස්සන්න
මද්දහන තෙත් වෙන්න
ආදරය දලු ලන්න
මිහිකත මතින්
සිහිනේ සනහා
කිරණින් දැවෙනා
[Pre-Chorus]
ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
විදගන්න ඒ සිසිල මා සිත්සේ
මට දෙන්න ඒ වරම
කවදාද ඔබ එන්නේ
පිනි බින්දු මල් වැහි අරන්
[Chorus]
සඳ මිතුරි
සිත මිහිරි
කල මැනවි
බිදු කදුලු
පිනි පොකුරු
කල මැනවි
[Verse 2]
ජීවිතය විදගන්න ලෝකෙන් ඉඩක් නොදෙන
ඈතට වෙලා තෙමෙමු පිනි වැහි පොදින්
ප්‍රේමයට ප්‍රේමය වෙන්න
නිල නොවන ජිවිතය පුබුදන්න
පිනි වැස්ස වස්සන්න
මද්දහන තෙත් වෙන්න
ආදරය දලුලන්න
මිහිකත මතින්
සිහිනේ සනහා
කිරණින් දැවෙනා
[Pre-Chorus]
ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
විදගන්න ඒ සිසිල මා සිත්සේ
මට දෙන්න ඒ වරම
කවදාද ඔබ එන්නෙ
පිනි බින්දු මල් වැහි අරන්
[Chorus]
සඳ මිතුරි
සිත මිහිරි
කල මැනවි
බිදු කදුලු
පිනි පොකුරු
කල මැනවි
[Pre-Chorus]
ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
විදගන්න ඒ සිසිල මා සිත්සේ
මට දෙන්න ඒ වරම
කවදාද ඔබ එන්නෙ
පිනි බින්දු මල් වැහි අරන්
[Chorus]
සඳ මිතුරි
සිත මිහිරි
කල මැනවි
බිදු කදුලු
පිනි පොකුරු
කල මැනවි

Пікірлер: 2 000
@nidarshanarathnayake657
@nidarshanarathnayake657 3 жыл бұрын
2024ත් අහන අපි සෙට් එක🖤🤘
@nisalparindya9162
@nisalparindya9162 3 жыл бұрын
Thaamath ahanwa
@nidarshanarathnayake657
@nidarshanarathnayake657 3 жыл бұрын
@Travel with Methuka 🤩
@dilkiisara2803
@dilkiisara2803 3 жыл бұрын
Mn me
@zahracareem4950
@zahracareem4950 3 жыл бұрын
❤️
@sithuminidirangi8258
@sithuminidirangi8258 3 жыл бұрын
අනිවාර්යයෙන්
@disnakumari90
@disnakumari90 3 жыл бұрын
හැමදාම එක දිගට අහපු එකම සිංදුව...✊ මේ සිංදුව අහන 2000න් පස්සේ සෙට් එක ලයික් කරන් යමු...අාදරෙයි ඔක්කෝටම...💟 👇👍
@sithumini5573
@sithumini5573 2 жыл бұрын
2004❤️
@ailurophile2004
@ailurophile2004 2 жыл бұрын
@@sithumini5573 මාත්🫂
@shortsworld294
@shortsworld294 2 жыл бұрын
2007❤️
@oshadisaubhagya5455
@oshadisaubhagya5455 2 жыл бұрын
@@shortsworld294 මාත් 😁
@shortsworld294
@shortsworld294 2 жыл бұрын
@@oshadisaubhagya5455 hodai hodai
@shehanmaduwantha5033
@shehanmaduwantha5033 3 жыл бұрын
2050දිත් අහන සෙට් එක කෝ? (මෙය අනාගත කාලයේ කමෙන්ටුවකි😅) 👇 🖤🔥
@dinujayapresad5207
@dinujayapresad5207 2 жыл бұрын
Aniwaryen macho
@lakeeshasewmini6269
@lakeeshasewmini6269 2 жыл бұрын
Jeewath unot aniwa ahnawa❤️😇
@lisakyadasanayaka
@lisakyadasanayaka 2 жыл бұрын
Yasai yasai anagathetath giyathe😇
@umeshlakshan7908
@umeshlakshan7908 2 жыл бұрын
උබ මේකෙත් දැමිමද බන් 2050කියලා 😂
@shehanmaduwantha5033
@shehanmaduwantha5033 2 жыл бұрын
@@umeshlakshan7908 🥲
@Kiyotaka2-j4m
@Kiyotaka2-j4m 9 ай бұрын
2024 අහන අයත් ඉන්නව ද ❤
@everythingworld-wide7265
@everythingworld-wide7265 6 ай бұрын
Innawa ❤
@Bikeloverssl630
@Bikeloverssl630 6 ай бұрын
🙋‍♂️
@FREE_FIREE_58
@FREE_FIREE_58 6 ай бұрын
Innwo👍🥰
@sasindumadara1283
@sasindumadara1283 6 ай бұрын
Oooo❤
@Oshindi-h2u
@Oshindi-h2u 19 күн бұрын
Innawa❤
@gamercheny7946
@gamercheny7946 Жыл бұрын
2026 වෙද්දි මෙ කමෙන්ට් එකටත් රිප් කරයි කට්ටිය 🥺❤
@chanukasithum9988
@chanukasithum9988 5 ай бұрын
@SithuminiUmasha
@SithuminiUmasha 5 ай бұрын
@rangapieris441
@rangapieris441 4 ай бұрын
❤😊
@PositivityPulse..
@PositivityPulse.. 3 жыл бұрын
ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ විදගන්න ඒ සිසිල මා සිත්සේ මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ පිනි බින්දු මල් වැහි අරන් සඳ මිතුරි සිත මිහිරි කල මැනවි බිදු කදුලු පිනි පොකුරු කල මැනවි මට මම ම වී ඉන්න ලෝකෙන් ඉඩක් නොදෙන ඈතට වෙලා අපිම අපි වී ඉතින් නව ලොවක මුල් අනු වෙන්න මිල නොවන පෙම් කවිය පබඳින්න පිනි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න ආදරය දලු ලන්න මිහිකත මතින් සිහිනේ සනහා කිරණින් දැවෙනා ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ විදගන්න ඒ සිසිල මා සිත්සේ මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ පිනි බින්දු මල් වැහි අරන් සඳ මිතුරි සිත මිහිරි කල මැනවි බිදු කදුලු පිනි පොකුරු කල මැනවි ජීවිතය විදගන්න ලෝකෙන් ඉඩක් නොදෙන ඈතට වෙලා තෙමෙමු පිනි වැහි පොදින් ප්‍රේමයට ප්‍රේමය වෙන්න නිල නොවන ජිවිතය පුබුදන්න පිනි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න ආදරය දලුලන්න මිහිකත මතින් සිහිනේ සනහා කිරණින් දැවෙනා ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ විදගන්න ඒ සිසිල මා සිත්සේ මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ පිනි බින්දු මල් වැහි අරන් සඳ මිතුරි සිත මිහිරි කල මැනවි බිදු කදුලු පිනි පොකුරු කල මැනවි ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ විදගන්න ඒ සිසිල මා සිත්සේ මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ පිනි බින්දු මල් වැහි අරන් සඳ මිතුරි සිත මිහිරි කල මැනවි බිදු කදුලු පිනි පොකුරු කල මැනවි
@Kri-494
@Kri-494 Жыл бұрын
❤❤
@ManelJayawathi
@ManelJayawathi 4 ай бұрын
@SanojaWarakagoda
@SanojaWarakagoda 21 күн бұрын
@ashan9300
@ashan9300 3 жыл бұрын
අදත් අහනවා හෙටත් අහනවා හැමදාම අහනවා❤
@aselasonal4456
@aselasonal4456 3 жыл бұрын
අනිවා
@ashan9300
@ashan9300 3 жыл бұрын
@@aselasonal4456 😊
@nirongajanayaka171
@nirongajanayaka171 3 жыл бұрын
👍
@shalanimethushela2801
@shalanimethushela2801 3 жыл бұрын
H H H Ģģ ģ g g
@sujithasela5496
@sujithasela5496 3 жыл бұрын
Ow apith
@nimnakeshan2563
@nimnakeshan2563 3 жыл бұрын
කසුන්ට තියෙන්නේ අදිමත්‍රා වලින් කියන් හිත් නිවන්න පුළුවන් ලස්සන නිවෙන කටහඬක්❤️
@pramodyapanchana8913
@pramodyapanchana8913 2 жыл бұрын
💗✔️
@sarathganasri8582
@sarathganasri8582 2 жыл бұрын
Ado thanks bn .mamath kasun
@shanthaherath5662
@shanthaherath5662 2 жыл бұрын
💯
@dahamiprbasha3051
@dahamiprbasha3051 Жыл бұрын
❤️‍🔥
@user-id9ky5bn8n
@user-id9ky5bn8n Жыл бұрын
අැත්තක්....
@kavishkaabhishek7949
@kavishkaabhishek7949 9 ай бұрын
2024ත් අහන සෙට් එක අපි .....❤✊🥵
@ashenprabodya7826
@ashenprabodya7826 5 ай бұрын
@hashanlm7592
@hashanlm7592 2 жыл бұрын
මචන් මෙවා අහන් ඉන්න ගමන් කල්පනා කරපන් අද වෙද්දි කොහෙ හරි වැරදුනා , කසුන් ලා උනත් සයිලන්ස් වෙලා හිටියා කාලයක් ඒවායෙ බලපැම් තමා දැන් එන සිංදු
@everythingyouhope8813
@everythingyouhope8813 4 жыл бұрын
Thamath me sinduwa ahna aya kooooo
@travellifesrilanka89
@travellifesrilanka89 4 жыл бұрын
Api innooo
@saveenamalshani5598
@saveenamalshani5598 3 жыл бұрын
❤️
@maleeshadilmini7837
@maleeshadilmini7837 3 жыл бұрын
My fav.... 🙂♥️
@kavinkalunayaka3328
@kavinkalunayaka3328 4 жыл бұрын
සද මිතුරි සිත මිහිරි කල මැනවි!! බිදු කදුලු පිනි පොකුරි කල මැනවී!!💔
@aselaranathunga5379
@aselaranathunga5379 3 жыл бұрын
Hmm
@sarathganasri8582
@sarathganasri8582 2 жыл бұрын
Mama senavi ,uba kelevi Puka nodevi,Mata gasami
@rottweilerlk5512
@rottweilerlk5512 2 жыл бұрын
අහද්දි ඇග හිරිවැටිල යන ගීතයක්...😍😍😍
@dilmikadilrukshi8305
@dilmikadilrukshi8305 2 жыл бұрын
Sir bm
@sarathganasri8582
@sarathganasri8582 2 жыл бұрын
Ikmanata fridge eken eliyata yanna
@user-id9ky5bn8n
@user-id9ky5bn8n Жыл бұрын
සිරාවට...අැගේ හිරිගඩු පිපෙනවා...
@lilankalhara9333
@lilankalhara9333 Жыл бұрын
Sira
@sanukamewansithanandawansh1034
@sanukamewansithanandawansh1034 Жыл бұрын
hiri arunada baluu
@surajmadusanka5642
@surajmadusanka5642 2 жыл бұрын
මේක අහද්දි අමුතුම හැගීමක් එන්නෙ හිතට අදත් අහ්නව හෙටත් අහ්නව මැරෙනකන්ම අහ්නව කසුන් කල්හාර කියන්නෙ හදවතට දැනෙන්නෙ ගායනා කරන ලංකාවේ ඉන්න සුපිරි ගායකයෙක් ❤️❤️
@sarathganasri8582
@sarathganasri8582 2 жыл бұрын
Ubata hagimak awada
@kalarilalihya4431
@kalarilalihya4431 Жыл бұрын
2023 නෙත් මේක අහන්න හිතන් ඉන්න අය කෝ බලන්න (👍)
@malmikavindya6923
@malmikavindya6923 Жыл бұрын
අහන ගමන්
@DunaalSesitha
@DunaalSesitha Жыл бұрын
Math ahna gaman
@NeliTech
@NeliTech Жыл бұрын
අපි 🥰🥰
@yenuka4650
@yenuka4650 3 жыл бұрын
එදා ඉදන් තාමත් අහනවා...කසුන් කියන්නෙ..පිස්සුවක්...😈♥️
@nandanaarunashantha5796
@nandanaarunashantha5796 3 жыл бұрын
🔴මේ සින්දුව තනියෙන් සීතල පැත්තක් තේ එකකුත් එක්ක වැස්සක් තියන වෙලාවක හෙඩ්ෆෝන් ගහන් අහන්න තියනවන්ම් ❤️
@JaNiYa.ff.
@JaNiYa.ff. 2 жыл бұрын
Ado sirvtm
@dhanukapremadhasage5611
@dhanukapremadhasage5611 2 жыл бұрын
Out of the world ❤️❤️❤️
@janithadilshan3770
@janithadilshan3770 2 жыл бұрын
Sirawatama Ehema Ahuwanam patta❤️
@Chamodimadhuka
@Chamodimadhuka 2 жыл бұрын
@nimasilva633
@nimasilva633 2 жыл бұрын
@SlMemory
@SlMemory 3 жыл бұрын
කව්ද බන් මේකට dislike 88 දාපු මරියෝ ටික.😭
@sansalanandakumara
@sansalanandakumara 3 жыл бұрын
Dn nm 53k thiye
@supunthivanka7727
@supunthivanka7727 3 жыл бұрын
@@sansalanandakumara na neda 54i neda
@SlMemory
@SlMemory 3 жыл бұрын
@@GeekBoyLK1 sirama
@akilaisurukahingala4246
@akilaisurukahingala4246 3 жыл бұрын
මල් කාරයෝ බම් 😅
@motivationclub250
@motivationclub250 3 жыл бұрын
87i
@tharushagimhan1467
@tharushagimhan1467 Жыл бұрын
2065 මෙ සිංදව අහන set එක කො
@sandiwchethika9787
@sandiwchethika9787 5 ай бұрын
🤚
@kumarapaththme3911
@kumarapaththme3911 5 ай бұрын
Oya time travel krd
@AjanthaNeelamani-pq8nb
@AjanthaNeelamani-pq8nb 5 ай бұрын
Thaama 2024 ne bro 😂
@unboxingkobra8176
@unboxingkobra8176 5 ай бұрын
😂😅
@RisadiVIhansa
@RisadiVIhansa 4 ай бұрын
එතෙක් කල් ජීවත් වුණොත් මම අහනවා. 🙏🙏🙏🙏
@MalixBro
@MalixBro 2 жыл бұрын
2022-2100 අතරෙ අය කො
@D_N_129
@D_N_129 3 жыл бұрын
නියම සින්දුවක්.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ
@arosh.akalanka
@arosh.akalanka 3 жыл бұрын
මේ සිංදුව එක්ක බැදිච්ච අමුතුම දෙයක් තියෙනවා කියන්න තේරෙන්නැති. ✨❤
@kb-ke2jq
@kb-ke2jq 3 жыл бұрын
Me too!!
@ranudipesanthi2009
@ranudipesanthi2009 2 жыл бұрын
Me too
@ISHAN_DK
@ISHAN_DK 2 жыл бұрын
කෙල්ලෙක් ගැන හිතන්න මේක දාන් මට නං මතක් වෙනවා 😍
@hansierandi7157
@hansierandi7157 2 жыл бұрын
Aththamai
@lucifer_star
@lucifer_star 2 жыл бұрын
එක වෙනම එකක්❤️🎶
@pasidunethranjana2006
@pasidunethranjana2006 2 жыл бұрын
දැන් තියෙන අඩාගෙන වැලපෙන සින්දු වගෙ නෙමෙ හදවතටම වදින සින්දුවක්🥰 ආදරෙයි ❤️
@travellife1617
@travellife1617 4 ай бұрын
ටා රා රේ රා.. ටා.. ටා.. ටා...... හා............. ඉගිලෙන්න ඔබ එක්ක ආකසේ විඳගන්න ඒ සිසිල මා සිත්සේ.. මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ පිනි බින්දු මල් වැහි අරන්... සඳ මිතුරි.. සිත මිහිරී.. කල මැනවී... බිඳු කඳුලූ.. පිනි පොකුරූ.. කල මැනවී... ❤️❤️❤️❤️❤️ මට මමම වී ඉන්න ලොකෙන් බිඳක් නොදෙන ඈතට වෙලා අපි අපිම වී ඉතින්, නව ලොවට මුල් අනු දෙන්න මිල නොවන පෙම් කවිය පබඳන්න පිනි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න ආදරය දළු ලන්න මිහිකත මතින් සිහිනේ... සනහා... කිරණින් දැවෙනා.. ඉගිලෙන්න ඔබ එක්ක ආකසේ විඳගන්න ඒ සිසිල මා සිත්සේ.. මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ පිනි බින්දු මල් වැහි අරන්.. සඳ මිතුරී.. සිත මිහිරී.. කල මැනවී... බිඳු කඳුලූ.. පිනි පොකුරූ.. කල මැනවී... ❤️❤️❤️❤️❤️ ජීවිතය විඳගන්න ලෝකෙන් ඉඩක් නොදෙන ඈතට වෙලා තෙමෙමු පිනි වැහි පොදින්.. ප්‍රේමයට ප්‍රේමය වෙන්න නිල නොවන ජිවිතය පුබුදන්න පිනි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න ආදරය දළුලන්න මිහිකත මතින් සිහිනේ... සනහා... කිරණින් දැවෙනා... ඉගිලෙන්න ඔබ එක්ක ආකසේ විඳගන්න ඒ සිසිල මා සිත්සේ.. මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ පිනි බින්දු මල් වැහි අරන්... සඳ මිතුරී.. සිත මිහිරී.. කල මැනවී... බිඳු කඳුලූ.. පිනි පොකුරූ.. කල මැනවී... ඉගිලෙන්න ඔබ එක්ක ආකසේ විඳගන්න ඒ සිසිල මා සිත්සේ.. මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ පිනි බින්දු මල් වැහි අරන්... සඳ මිතුරී.. සිත මිහිරී.. කල මැනවී... බිඳු කඳුලූ.. පිනි පොකුරූ.. කල මැනවී
@BUDDIKAImalsha-ps3mz
@BUDDIKAImalsha-ps3mz Жыл бұрын
කසුන් කල්හාර අමුතුම කියන්නෙ වෙනම BRAEND එකක් ❤❤🥰🎧
@RavinduKarunarathna-fh7nn
@RavinduKarunarathna-fh7nn 3 ай бұрын
ow ned amutuma braend ekk
@rethymbeats
@rethymbeats 3 ай бұрын
brand ekk
@me2233
@me2233 Ай бұрын
😂
@Kaveesha200
@Kaveesha200 2 жыл бұрын
කසුන් කල්හාරටා ඔහුටම ආවේණික කටහඬක් තියෙන්නෙ මේ...සිංදු පට්ට...❤☝❤☝
@dewmikachamod2279
@dewmikachamod2279 2 жыл бұрын
කසුන් කල්හාර යන අප රටේ විශිෂ්ඨ කලාකරුවාගේ ආදරයනීය ගීයක් අලුත් ලෝකෙට ගියා වගේ ❤️‍🔥
@sarathganasri8582
@sarathganasri8582 2 жыл бұрын
Ikmanata me loketa waren
@Vidu2000
@Vidu2000 Жыл бұрын
@@sarathganasri8582 😂😂
@මැස්ඩාබොක්ක
@මැස්ඩාබොක්ක 3 жыл бұрын
ආසම ගායකයෙක්😍😍😍
@asini618
@asini618 Жыл бұрын
2023 අහන අය ඉන්නවද 😍 හැමදාම මේ සෝන්ග් එක අහනවා ❤️මාරම ලස්සනයි 🥰
@thidasrathnayake168
@thidasrathnayake168 4 ай бұрын
2024 අහන සෙට් එක කෝ ✌️♥️
@Time_traveller75
@Time_traveller75 2 жыл бұрын
2022 තාම අහනවා... හිතේ රැදිලා තියෙනවා මේ සෝම්ග් එක ගොඩාක්😊💦❄️✌️
@dimanthadileeparanasinghe550
@dimanthadileeparanasinghe550 2 жыл бұрын
🥺❤️‍🔥
@Imasha_Welivita
@Imasha_Welivita 3 жыл бұрын
කසුන් කියන්නේ Brand එක ක් 😊😍💚❤
@kasunharshana6878
@kasunharshana6878 3 жыл бұрын
No.He is a legend
@dilki3091
@dilki3091 2 жыл бұрын
😂😂😂
@TITANMuzic
@TITANMuzic 4 жыл бұрын
Dont stop upload more lyric videos ❤️
@malshakannangara1697
@malshakannangara1697 2 жыл бұрын
පුදුම ලස්සනක් අප්පා... මෙ වෙලාවට head set ගහන් ඇදට වෙලා මේක අහද්දි කියා ගන්න බැරි හැගීමක් දැනෙනව 🌛
@Sithuwa
@Sithuwa 6 ай бұрын
2024 අහන සෙට් එක කෝ ✌❤
@black_0131
@black_0131 2 жыл бұрын
කටහඩයි වචනයි 2022ත් ඒ විදියට හදවත ලගින්ම 💞💫
@denethshorts6230
@denethshorts6230 2 жыл бұрын
🙂💕🗯️ me too love it
@senodgunasekara6614
@senodgunasekara6614 Жыл бұрын
2023
@fibonacci2930
@fibonacci2930 2 жыл бұрын
මේක upload කරනකන් ඇහුනෙ 1:18 නවලොවට ලණු දෙන්න කියලා🤐 Anyway thanks for this masterpiece ❤️
@yasiruheshan6140
@yasiruheshan6140 3 жыл бұрын
මේ සින්දුවෙ වචනවල කියන්නබැරි ලස්සනක් තියෙනව....💖💕ගොඩක් ආදරේ කරන සින්දුවක්
@naduniranasinghe7394
@naduniranasinghe7394 2 жыл бұрын
මේක නම් නවත්තගන්න බැරි පිස්සුවක්... 😍💕
@MIDAS-69m3
@MIDAS-69m3 2 жыл бұрын
පට්ට ලස්සන සින්දුවක් හැබයි මෙක play වෙනකොට අමුතුම දුක්බර හැඟීමක් එන්නේ
@dananjayayohan9715
@dananjayayohan9715 2 жыл бұрын
පුරා වස්තු තමා මෙවුවා 🤗🤗🤗🤗
@muniyandymonika4428
@muniyandymonika4428 5 ай бұрын
Iam tamil,from srilanka I didn't understand this lyrics, but one of my favorite sinhala song❤❤❤,
@xxxgameg2047
@xxxgameg2047 Жыл бұрын
2023 අහන්න කට්ටිය කෝ
@ranothma
@ranothma 8 ай бұрын
Anyone in 2024
@DINUWA_MODZ
@DINUWA_MODZ Жыл бұрын
2023 අහන සෙට් එක කො ❤️😻
@lordvoldemort2524
@lordvoldemort2524 3 жыл бұрын
මට මමම වී ඉන්න ලෝකෙන් ඉඩක් නොදෙන 💔😔
@chamubro4357
@chamubro4357 Жыл бұрын
2024ත් අහන සෙට් එක කො බලන්න....🖤😍🤘
@pasindubetaphotograph9621
@pasindubetaphotograph9621 Жыл бұрын
2023 ත් අහන සෙට් එක කො බලන්න 🥺👍
@prasadwickramasinghe2452
@prasadwickramasinghe2452 2 жыл бұрын
සුපිරියට මනෝ පාරක් ගහන්න පුළුවන් සින්දුවක් 😇😇😇😇♥️
@SUDDA-m9f
@SUDDA-m9f Жыл бұрын
මේ සින්දුව අහන ගමන් මනෝ පාරවල් ගහන අය කෝ බලන්න❤❤
@anju8221
@anju8221 Жыл бұрын
👀❤🙌🌹
@Nipun_jayz
@Nipun_jayz 4 жыл бұрын
This is a international level lyrics video. You deserves more subs
@Mintice9000
@Mintice9000 3 жыл бұрын
YAH
@atlasaccounts4543
@atlasaccounts4543 3 жыл бұрын
Yh true
@anuradisanayaka4663
@anuradisanayaka4663 3 жыл бұрын
Yeah.It's true
@chrisslavin7587
@chrisslavin7587 3 жыл бұрын
Of course
@PoorniPunchihewa
@PoorniPunchihewa Жыл бұрын
මට මමම වී ඉන්න ලෝකෙන් ඉඩක් නොදෙන ඈතට වෙලා අපිම අපි වී ඉතින්... ........................................................................ ජීවිතය විඳගන්න ලෝකෙක් ඉඩක් නොදෙන ඈතට වෙලා තෙමෙමු පිනි වැහි පොදින්... .......................................................... ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ විදගන්න ඒ සිසිල මා සිත් සේ... ......................................................😌❤️‍🩹
@tharindudinelka9772
@tharindudinelka9772 2 жыл бұрын
2022 තාම අහන අය කො.....ඉතිම්...❤️☺️
@Kaveesha200
@Kaveesha200 2 жыл бұрын
මම ආසම ගායකයා තමයි කසුන් කල්හාර....අමරණීය ගීත
@chamikamininda202
@chamikamininda202 Жыл бұрын
තාමත් අහනව ඇහෙද්දි අමුතුම ලෝකෙකක මිහිරක් විදින්න අපි එක්කන් යනව වගේ ඇගත් එක්ක හිරි වැටෙන හැගීමක්💕🥺🍃
@mgpproducts7493
@mgpproducts7493 3 жыл бұрын
ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ විඳගන්න ඒ සිසිල මා සිත්සේ මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ පිනි බින්දු මල් වැහි අරන් සඳ මිතුරි සිත මිහිරි කල මැනවි බිඳු කඳුලු පිනි පොකුරු කළ මැනවි මට මම ම වී ඉන්න ලෝකෙන් ඉඩක් නොදෙන ඈතට වෙලා අපි අපිම වී ඉතින් නව ලොවට මුල් අනු දෙන්න මිල නොවන පෙම් කවිය පබදින්න පිනි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න ආදරය දලුලන්න මිහිකත මතින් සිහිනේ සනහා කිරණින් දැවෙනා ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ විඳගන්න ඒ සිසිල මා සිත්සේ මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ පිනි බින්දු මල් වැහි අරන් සඳ මිතුරි සිත මිහිරි කල මැනවි බිඳු කඳුලු පිනි පොකුරු කළ මැනවි ජීවිතය විඳගන්න ලෝකෙන් ඉඩක් නොදෙන ඈතට වෙලා තෙමෙමු පිනි වැහි පොදින් ප්රේමයට ප්රේමය වෙන්න නිල නොවන ජිවිතය පුබුදන්න පිනි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න ආදරය දලුලන්න මිහිකත මතින් සිහිනේ සනහා කිරණින් දැවෙනා ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ විඳගන්න ඒ සිසිල මා සිත්සේ මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ පිනි බින්දු මල් වැහි අරන් සඳ මිතුරි සිත මිහිරි කල මැනවි බිඳු කඳුලු පිනි පොකුරු කල මැනවි ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ විඳගන්න ඒ සිසිල මා සිත්සේ මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ පිනි බින්දු මල් වැහි අරන් සඳ මිතුරි සිත මිහිරි කල මැනවි බිඳු කඳුලු පිනි පොකුරු කල මැනවි
@udeshdeshapriya6083
@udeshdeshapriya6083 3 жыл бұрын
පට්ටම හිතට වදින song එකක්❤️❤️😉😉👍👍
@Vidu2000
@Vidu2000 Жыл бұрын
2023 මේක අමතක නොකරපු සෙට් එක කෝ,?
@R.I.C.K.Y247
@R.I.C.K.Y247 Жыл бұрын
2023.09.14 / thamath me sinduva hana api ❤️❤️❤️ Avurudu 20 mata eth me sinduva podi kale hidan hana ekak
@Shan-00
@Shan-00 Жыл бұрын
මේ හඬට, මේ වචන වලට ,මේ තාලයට ඇබ්බැහි නොවී ඉන්න අමාරුයි ඇහෙද්දි🥺💛✔️
@thusharakariyawasam212
@thusharakariyawasam212 Жыл бұрын
2023 ත් අහන සෙට් එක මේ කොනට....
@upekshanuwarage8594
@upekshanuwarage8594 2 жыл бұрын
මැරෙන්නෙත් නැති මරන්නත් බැරි සින්දු 🫀🫀🫀
@matararanasinghehewagegami1266
@matararanasinghehewagegami1266 2 жыл бұрын
නියමයි කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ
@nethminikeshala9711
@nethminikeshala9711 Жыл бұрын
දෙයියනේ 😮 mee සින්දුව ටද සදමිතුරි කියල lyrics වල තියෙන්නෙ .... 😢 මෙච්චර දවසක් හොයලත් හම්බුන්නෙ නැහැ 😢 පිටකවරෙ බලල පොත් ගන්න හොදත් නැහැ මේව බලන්න ත් හොද නැහැ 😢😢❤❤❤❤❤ ලස්සනයි
@YudaraJayalath
@YudaraJayalath 2 жыл бұрын
❤🤍❤‍🩹
@chamosanjula9720
@chamosanjula9720 3 жыл бұрын
අම්හෝ මේකනම් පිස්සුවක් ❤️🔥❤️
@sasanasathyajith
@sasanasathyajith 4 жыл бұрын
Best Lyrics videos I have ever seen in Sri Lanka! Really awesome! Keep it up! Beautifully done💯
@bebright946
@bebright946 4 жыл бұрын
LYRICS VIDEO - kzbin.info/www/bejne/mKGmeK2iipajqNE
@wasantha.kumara5123
@wasantha.kumara5123 3 жыл бұрын
@VindanaPrasadGamage
@VindanaPrasadGamage 2 жыл бұрын
2022 අහන සෙට් එක කෝ 👀💖
@isharamadusha2724
@isharamadusha2724 Жыл бұрын
2023 අහන කට්ටිය කෝ බලන්න..🤩
@sasinduprageeth3696
@sasinduprageeth3696 2 жыл бұрын
මාරම විදියට හිතට වදින ගීතයක් ❤️‍🔥
@priyankarakularathna8034
@priyankarakularathna8034 3 жыл бұрын
සිංදු කීයක් ආවත් නොමියෙන සිංදුවක්. මම මැරෙන දවසටත් පෙට්ටිය ඇතුලට වෙලා අහනවා.
@sampathkumara9381
@sampathkumara9381 Жыл бұрын
❤️❤️😭
@shanEditzz77
@shanEditzz77 2 жыл бұрын
පොඩි කාලේ අහපු හැටි මතක් උනා🥺♥️
@samadhianuththara3862
@samadhianuththara3862 2 жыл бұрын
කවුද ඉන්නේ 😌✋
@chathupunsararoopasinghe1329
@chathupunsararoopasinghe1329 Жыл бұрын
මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ පිනි බින්දු මල් වැහි අරන් ✨️❤️🥰...
@rusiruakalanka470
@rusiruakalanka470 Жыл бұрын
උදේ පාන්දර මේ සිංදුව අහන්නකෝ❤️ ජීවත් වෙන්න ආස හිතෙනවා සත්තයි😘
@naveensadamina5536
@naveensadamina5536 Жыл бұрын
2023ත් අහන සෙට් එක කෝ බලන්න💙✨
@asmrmaduandnipu9079
@asmrmaduandnipu9079 3 жыл бұрын
අදටත් අහනවා ❤️🔥
@Kevin-si9xe
@Kevin-si9xe Жыл бұрын
Kiya ganna bari hageemak danena sinduwak 🥀♥️😔12/25
@fiararyuna9056
@fiararyuna9056 Жыл бұрын
2023දීත් අහන අය කෝ.....🥀💥
@Crypto_Trend
@Crypto_Trend 2 жыл бұрын
සද මිතුරි සිත මිහිරි කල මැනවි!! ❤❤❤
@Shenulya
@Shenulya Жыл бұрын
2023 අහන සෙට් එක කෝ ❤️🔥
@erandinilushika9375
@erandinilushika9375 Жыл бұрын
Its 2023 and still loving this masterpiece❤️
@anuralakshman2903
@anuralakshman2903 Жыл бұрын
💜️
@SasmithaMadushanYT
@SasmithaMadushanYT 3 жыл бұрын
වට්සැප් එකෙ ස්ටෙටස් වල ශෙයා උනා ඒ නිසා අද සර්ච් කරල බැලුවෙ උඩින්ම තිබුන විඩියෝ එක මරු ඔක්කොම අහනවා😌❤
@chathushkajeewantha2995
@chathushkajeewantha2995 Жыл бұрын
2023 අහන කට්ටිය කෝ ❤️💫
@yasirurashmika6176
@yasirurashmika6176 2 жыл бұрын
දවසකට එක පාරක් ලොවෙත් මේ සිදුව අහනවමයි❤️
@pamodmadhusara
@pamodmadhusara 3 жыл бұрын
ප්‍රේමයක් නොලැබෙන්න නොලැබෙන්න, සඳ මිතුරි අහන්න අහන්න, ප්‍රේමයක් නොලැබීම ලැබුණු සොඳුරු මානසික ප්‍රේමයක් මට ඇත..
@hansierandi7157
@hansierandi7157 2 жыл бұрын
Aththamai saho♥️
@infinitylife12
@infinitylife12 2 жыл бұрын
ඇයි මේක කවදාවත් එපා වෙන්නෙ නැත්තේ..මාරයි❤
@slmaduwamusic2547
@slmaduwamusic2547 Жыл бұрын
ජීවිතයට පට්ටම විදිහට ළං වුණු සින්දුවක්...❤️
@Unkonown-t1e
@Unkonown-t1e 2 жыл бұрын
2100දිත් අහන සෙට් එක කෝ?❤ 😌
@ivon4940
@ivon4940 Жыл бұрын
භාවනාක්........
@hasiyavlogs
@hasiyavlogs Жыл бұрын
මගෙ ජීවිතේ මන් ආසම සිංදුව දවසට කී පාරක් අහනවද පට්ටම ආදරෙයි මන් ❤😥
@ireshmadushan9024
@ireshmadushan9024 3 жыл бұрын
මේ සිoදුව ගැන........... ๬එදත් අහනවා.... ๬අදත් අහනවා .... ๬හෙටත් අහනවා..... අපි raspet bro.......
@nethminivihara1380
@nethminivihara1380 Жыл бұрын
2023 අහන අය කෝ ✋ 2023.1.1 ජනවාරි පලවෙනිදා 😌
@hasidhi1829
@hasidhi1829 2 жыл бұрын
මේක නම් පිස්සුවක්... මම පිස්සුවෙන් වගේ මේ සිංදුව අහනවා කොච්චර අැහුවත් එපා වෙන්නෙ නෑ🎵🎧❤❤💆😍
@chamilasamankumari7096
@chamilasamankumari7096 Жыл бұрын
2023 මේ පැත්තට 😊🤙
@britanniait9456
@britanniait9456 3 жыл бұрын
මේ සින්දුවේ තෙරුම දන්නෙ කවුද?
@pasindugeethamadhu169
@pasindugeethamadhu169 3 жыл бұрын
Liberal freedom
@methulichanithma642
@methulichanithma642 3 жыл бұрын
I'm never gonna be tired of this song😢it's amazing
@chrisslavin7587
@chrisslavin7587 3 жыл бұрын
Me too
@sandunirathnayake4247
@sandunirathnayake4247 2 жыл бұрын
Effortless singing. මං කියන්න ගියානම් උගුර කඩා ගන්නවා 😂
@ImIfra
@ImIfra 2 жыл бұрын
තාමත් අහනවා 👍💕 සද මිතුරි සිත මිහිරි කල මැනවි 💕😍
@madushankaliyanage6270
@madushankaliyanage6270 2 жыл бұрын
2023 ත් අහමු ❤
මාලිමාවේ Theme songs
27:30
6 NEWS WAVE
Рет қаралды 34 М.
Please Help This Poor Boy 🙏
00:40
Alan Chikin Chow
Рет қаралды 23 МЛН
මනෝපාරකට Vol : 2 💚 Old songs collection
44:44
Mano Music
Рет қаралды 2 МЛН
(Lahiru Perera)- ft Abhisheka   - Hawasaka Ma LYRICS VIDEO
4:34
Please Help This Poor Boy 🙏
00:40
Alan Chikin Chow
Рет қаралды 23 МЛН