Sanda Rani Thani Wee - Darbuka Sri Lanka

  Рет қаралды 2,114,219

Sarigama Kanna

Sarigama Kanna

Күн бұрын

For copyright matters please contact us at : sarigama123z@gmail.com
FIND US ON:
Facebook | / sarigamakannaofficial
Instagram | / sarigamakannaofficial

Пікірлер: 1 200
@slmagicmosha1701
@slmagicmosha1701 4 жыл бұрын
ඇගිලි වැඩ සුපිරියට.අවුරුදු ගානක් ගහන්ඩ ඕනි මේ තත්වෙට එන්ඩ.ඒක දන්නේ ගහන අය විතරයි.පුංච් කාලේ ගෙදර පුටු ඉස්කෝලේ ඩෙස් ලොකු උනාම පාට් වල ආතල් දාල තමා මේ තත්වෙට එන්නේ.ඒත් ඒවා කවුරුවත් දන් නෑ.ලස්සනයි මචන්.❤
@susanthadharmasena4670
@susanthadharmasena4670 4 жыл бұрын
Ou ou mai
@sarigamakanna
@sarigamakanna 4 жыл бұрын
thanks bro...!!!
@music-channel222
@music-channel222 4 жыл бұрын
අනිවා..☝️
@bokka9668
@bokka9668 4 жыл бұрын
Kathawata sahathikawama ekagai vb
@DRSHORTS34
@DRSHORTS34 4 жыл бұрын
සිරා
@wasanthijayakody6112
@wasanthijayakody6112 4 жыл бұрын
කියන්න වචන නෑ අපේ චුටි පැටියා ඔය විදියටම අපි දාලා ගියා මම මේක අහන්නේ අඩ අඩා දෙයියනේ ඔබට බුදු සරණයි ගොඩක් දුක්බර ගීතයක්
@sarigamakanna
@sarigamakanna 4 жыл бұрын
ඇත්තද ....අයියෝ හරිම කනගාටුයි ......
@udishaisurinda5448
@udishaisurinda5448 3 жыл бұрын
දුකයී..🙏🙏
@kanchanaweerasighe5002
@kanchanaweerasighe5002 3 жыл бұрын
ඇයි මොකද උනේ😢😢
@rukmalrukmal1646
@rukmalrukmal1646 3 жыл бұрын
හායි
@rukmalrukmal1646
@rukmalrukmal1646 3 жыл бұрын
ඒකනං අැත්ත
@puttalamjmo1832
@puttalamjmo1832 4 жыл бұрын
ඔබට සුභ ගමන්....අන්ලයික් කරලා තියෙන්නේ ඔබ දන්න අදුරන කුහකයෝ ටිකක් ..ඒ වගේම තාලෙට අත්පුඩියක්වත් ගහගන්න බැරි එවුන් ටිකක්... ගන්න එපා ඔබේ ගමන ඔබ යන්න..
@anurayasantha4520
@anurayasantha4520 3 жыл бұрын
kzbin.info/www/bejne/pmLHdHeNfJKed5I..ඔය රහටම මේකත් අහල බලන්නකො 👍👍👍
@dineshkankanamge4693
@dineshkankanamge4693 4 жыл бұрын
ඒක නම් පට්ටම පට්ට.කියල නම් වැඩක් නැහැ .මම දන්නෙ නැහැ ඔයා කවුද කියලා.නමුත් ඔයාලා වගේ අය ඉදිරියට එන්න ඕන.බලන්න ඒ හඬේ තියෙන රසවත් භාවය.
@sarigamakanna
@sarigamakanna 4 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට....ඉදිරි සිංදු වලදි දැක ගන්න පුලුවන් අපිව...... තාම චැනල් එක අලුත් නිසා කට්ටියගෙ සප් එක ඕනි....
@thilakaamarawira1337
@thilakaamarawira1337 4 жыл бұрын
Be-D
@GForcenuwanyapa
@GForcenuwanyapa 4 жыл бұрын
Supiri wedak
@dilumeranga4293
@dilumeranga4293 4 жыл бұрын
Patta bro
@wgnchamara146
@wgnchamara146 4 жыл бұрын
@@sarigamakanna subscribe කරලා තියෙන්නේ මේ චැනල් එක..සුපිරී දිගටම කරගෙන යන්න..
@anjanatharusha4680
@anjanatharusha4680 4 жыл бұрын
කොච්චර හොදට ගැහුවත් වැඩක් නෑ මේවා unlike කරන්නත් මිනිස්සු ලංකාවේ ඉන්නවනේ ශික් 😒😒
@apesgaming2k
@apesgaming2k 4 жыл бұрын
ඒ ගැන එච්චර හිතන්න එපා....ගීතයක්, ගීතයක් විදියට නොඅසපු මිනිස්සු තමයි unlike කරන්නෙ
@nilufrindoo1234
@nilufrindoo1234 4 жыл бұрын
Super
@nethunethu3503
@nethunethu3503 4 жыл бұрын
A pal kawiyak wath danne nathi un😁😁😁😁😁
@madhushanchanaka9901
@madhushanchanaka9901 4 жыл бұрын
ganan ganna epa bn rasa wedeema hamotama ne😉😉👊
@Thiru-rh2df
@Thiru-rh2df 4 жыл бұрын
A lankawe eun neme bn
@feeexcc5178
@feeexcc5178 4 жыл бұрын
හඩ වගේම රුව දැක්මට කැමති අය 💪 දාන්න ..කුවේට්
@lakibro5506
@lakibro5506 3 жыл бұрын
මාවත් සබ් කරලා වීඩීයෝ එකක් බලලා යන්න
@anurayasantha4520
@anurayasantha4520 3 жыл бұрын
kzbin.info/www/bejne/pmLHdHeNfJKed5I ඔය රහටම මේකත් අහල බලන්නකො 👍👍👍
@hodawade-6757
@hodawade-6757 3 жыл бұрын
අඩෝ එක පට්ට බං... super.. මේකත් බලපල්ලා යාලුවනේ පට්ට කෑල්ලක් ගානවා.... kzbin.info/www/bejne/q4ewlaWgf99ka8U
@travel__mania
@travel__mania 4 жыл бұрын
Unlike කරපු හැත්ත නම් මිනිස්සු වෙන්න බෑ අමනයෝ. පට්ට ලස්සනයී ❤️
@sandamalinirosha8752
@sandamalinirosha8752 4 жыл бұрын
Aniwa irisiyakarayo.mth dakka.
@lakibro5506
@lakibro5506 3 жыл бұрын
සංජුල සබ් කරලා උදව්වක් කරන්න පුළුවන්ද
@lakibro5506
@lakibro5506 3 жыл бұрын
සන්ද මාලි ඔයාත් මාව සබ් කරලා යන්න
@sandamalinirosha8752
@sandamalinirosha8752 3 жыл бұрын
Aniwa
@anurayasantha4520
@anurayasantha4520 3 жыл бұрын
kzbin.info/www/bejne/pmLHdHeNfJKed5I ඔය රහටම මේකත් අහල බලන්නකො 👍👍👍
@komarakomara5372
@komarakomara5372 4 жыл бұрын
කොහෙ ගියත් මෙතනටම තමා එන්න හිතෙන්නෙ පට්ට වොයිස් එකක්
@sampathsa4170
@sampathsa4170 Жыл бұрын
ඤ ඤ ඤ ඤ ඤ ඤ ඤ ඤ ඤ ඤ ඤ ඤ ඤ ඤ ඤ ඤ ඤ
@daspidriendz6609
@daspidriendz6609 4 жыл бұрын
මං ආසම සින්දුව. ආසම විදිහට. මගෙ වචනෙම්ම කියනවනම් පහරක් කොල්ලො.👍❤️❤️❤️
@madhushanchanaka9901
@madhushanchanaka9901 4 жыл бұрын
Math akagh appa spire
@shashiniisurika6200
@shashiniisurika6200 4 жыл бұрын
❤️❤️❤️❤️❤️
@sudathwimalaguna4736
@sudathwimalaguna4736 4 жыл бұрын
සින්දුව අහලා තිබුනට කා ගානෙ කියනවද එ ජොතිපාල ලස්සනට ගායනා කරාට එක තෙරුන් ganna බැරි උනා අදයි මෙ මියගිය දුවෙක් ගෙ අගය වටිනාකම කියමින් එ අඩුව තාත්ත ගෙනෙකුට හදවතින් දැනෙන දුක කියාපාමින් ගායනා කරන හිතයක් නෙද කියලා අදයි තෙරුන් ගියෙ
@anurayasantha4520
@anurayasantha4520 3 жыл бұрын
kzbin.info/www/bejne/pmLHdHeNfJKed5I ඔය රහටම මේකත් අහල බලන්නකො 👍👍👍
@PradipSaranga
@PradipSaranga 3 ай бұрын
Pi😂❤
@lnxtarzan1817
@lnxtarzan1817 4 жыл бұрын
ඇග හිරිවැටුනා ඒකටනම්❤️❤️❤️ පට්ට අයියේ සුපිරි❤️❤️
@chandanikk9563
@chandanikk9563 2 жыл бұрын
මාරම ලස්සනයි තෙරුවන් සරණයි
@madushani895
@madushani895 Жыл бұрын
000000
@fake_gaminghantar3193
@fake_gaminghantar3193 2 жыл бұрын
💖මාරම ලස්සනයි අයිය පට්ට ට ගහනවා 💕💕💕💕 ඉදිරියට ම යන්න සුභ පතනවා🙏🙏🙏🙏🙏🙏🤘🤘🤘🤘🤘
@sandunidarshika8882
@sandunidarshika8882 3 жыл бұрын
වචනයක් මතක් වෙන්නෑ කිය්න්න.කොහොමද කියන්නෙ 🥺 පට්ට පහරක් ❤️👌 අධි මාත්‍රාවක් වගේ 🥺❤️ හෙනටම හැඟීම්බරයි 😒😪 ❤️❤️❤️
@Ishara_Official7527
@Ishara_Official7527 4 жыл бұрын
ගොඩාක් ලස්සනයි අයියේ කියන්න වචන නෑ මාරම ලස්සනයි
@madhusuranga483
@madhusuranga483 4 жыл бұрын
වැඩක් නැහැ කියලා ඇඩෙන්නම දෙනවා දෙවීපිහිටයි බුදු සරණායි
@anurayasantha4520
@anurayasantha4520 3 жыл бұрын
kzbin.info/www/bejne/pmLHdHeNfJKed5I ඔය රහටම මේකත් අහල බලන්නකො 👍👍👍
@charithwijerathna5011
@charithwijerathna5011 3 жыл бұрын
උපරිම ගහනව පුතා..❤️
@chathuN
@chathuN 4 жыл бұрын
ඒහ් voice එකට ආදරෙයි කට්ටිය කො මුන එක්ක එකක් ඔනේ අය්යේ එල ලස්සනයි බුදු සරනයි
@udeshikajayarathne2600
@udeshikajayarathne2600 4 жыл бұрын
මාර ලස්සනයි කියන කෙනාත් පෙනුන නම් හොඳයි .බුදුසරණයි
@premachandrajinarathna5448
@premachandrajinarathna5448 3 жыл бұрын
පුතා ඔයා අප ගොඩක් සතුටු කලාට ඔබ අැතුලු සිය පවුලට මේ විශ්වය පාලනය කරන සර්ව බලධාරි දෙවියන්ගෙ පිහිටය් . ඔබ අපට දායාදයක් සොබා දහමෙන් දුන්න.ඔබ වගේ අය තව තවත් මේ දෙරනේ ඉපදේවා මත්තටත් . අාදරේ .
@lakshitha1366
@lakshitha1366 2 жыл бұрын
ඒකනම් කියන්න වචන නෑ මාරම මාරම ලස්සනායී.....😘😘😘😘😍😍😍😍❤️❤️❤️❤️❤️
@gayashasandeepani8739
@gayashasandeepani8739 2 жыл бұрын
හරිම ලස්සන ගායනයක් සමග වාදනයක්..❤️❤️
@MoMo-jg6ki
@MoMo-jg6ki 4 жыл бұрын
ලස්සනයි ගොඩක් හොදට අහලා පුරුදුයි වගේ ඔයා දකුණේ කෙනෙක්ද කවුරු උනත් ජයවේවා බුදුසරනයි
@shashipraboth125
@shashipraboth125 4 жыл бұрын
❤️හිතේ තිබුන දුකක් එලියට දානවා වගේනේ.❤️
@manel2343
@manel2343 2 жыл бұрын
❤️❤️❤️❤️❤️🎁🎁🎁💕🎁😂
@pathmarenu8852
@pathmarenu8852 4 жыл бұрын
සුපිරි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶
@kalyanikalyani4911
@kalyanikalyani4911 4 жыл бұрын
මාරම ලස්සනයි සහෝ මන් ගොඩක් ආසම සිංදුවක් තැන්ක්ස් සහෝ, බුදු සරණයි
@a.w.l768
@a.w.l768 4 жыл бұрын
Hi kalyani, kohomada oyata
@kalyanikalyani4911
@kalyanikalyani4911 4 жыл бұрын
@@a.w.l768 මම හොඳින් සහෝ,
@a.w.l768
@a.w.l768 4 жыл бұрын
@@kalyanikalyani4911 oya koheda
@kalyanikalyani4911
@kalyanikalyani4911 4 жыл бұрын
@@a.w.l768 මම දැන් ඉන්නෙ කුවේට් වල, මගේ ගම අනුරාධපුර, ඔයාගෙ ගම කොහෙද
@a.w.l768
@a.w.l768 4 жыл бұрын
@@kalyanikalyani4911 අනේ එහෙමද , මාත් අනුරාධපුර මැදවච්චිය ,, 0714502453,, ඉමො ගන්නකෝ
@sriyanirajapakshasriyani924
@sriyanirajapakshasriyani924 4 жыл бұрын
ගොඩාක් ලස්සනයි ඒත් සිංදුවේ අර්ථය බොහොම දුක්බරයි ඔයාගේ හැකියාවන් තව තවත් වැඩි දියුණු වේවා තෙරුවන් සරණයි සියලු දෙව් පිහිටයි
@ramyamalkanthi8587
@ramyamalkanthi8587 3 жыл бұрын
හරිම ලස්සනයි ලස්සනට ගායනා කරනවානේ ❤️❤️❤️
@sriyasriya741
@sriyasriya741 4 жыл бұрын
අන්ලයික් කරන්නේ පැහැදිලි ඊර්ෂ්‍යාව පුදුම ලස්සනක්
@kanthekanthe3144
@kanthekanthe3144 4 жыл бұрын
හරිම ලස්සනයි බුදු සරනයි
@prashanvijartna1917
@prashanvijartna1917 3 жыл бұрын
@@kanthekanthe3144 කන්න
@sameerajayasundara5410
@sameerajayasundara5410 Жыл бұрын
සිංදුවට පුද්ගලිකව බැදීමක් නැති වුනත් ඇඩුනා බන්....ඒ ගැහිල්ල ට.....හඩට......😥😥🙄🙄💕💕🔥
@pramudithadil6534
@pramudithadil6534 4 жыл бұрын
අඩෝ පට්ට වොයිස් එක අයියේ ආදරේයී හොදේ 💕
@Nilu157
@Nilu157 4 жыл бұрын
මටනම් කියන්න වචන නැ . . ඔයාට බුදුසරණයි රස වින්දා උපරිම . ස්තූති ඔයාට .. නිකමට වගෙ හිතුනා ඔයා ආමි එකේද කියල . 😍😍😍😍❤❤❤
@buddikagunaseakara2625
@buddikagunaseakara2625 4 жыл бұрын
Ow army ekea tamai meaya
@sahanbalasuriya8063
@sahanbalasuriya8063 4 жыл бұрын
🤪🤪🤪🤪🤪🤪
@rukmalrukmal1646
@rukmalrukmal1646 3 жыл бұрын
😄😄😄😄😄😄😄😄😄😄😄😄😄
@rukmalrukmal1646
@rukmalrukmal1646 3 жыл бұрын
හායි
@sanjeewajayathilaka5775
@sanjeewajayathilaka5775 2 жыл бұрын
Super
@wada1901
@wada1901 4 жыл бұрын
Supriii Patta rolling tikk♥️♥️🤪
@anurayasantha4520
@anurayasantha4520 3 жыл бұрын
kzbin.info/www/bejne/pmLHdHeNfJKed5I ඔය රහටම මේකත් අහල බලන්නකො 👍👍👍
@jiwanarunashantha6054
@jiwanarunashantha6054 9 ай бұрын
ඇස් දෙකෙන් කදුලු වැටෙන්නම දෙනවා.කියන්න වචන නෑ සුපිරියක්.බුදු සරණයි සහෝ❤️❤️❤️
@DD-sj3yh
@DD-sj3yh 4 жыл бұрын
මම ආසම සින්දුවක් හදවතින්ම සුභ පතනවා 👍👍👍👍👍👍❤️❤️❤️❤️
@GirlMochi
@GirlMochi 5 ай бұрын
කියන්න වචන නෑ ඒ වගේම ගහනවා නියමයි අයියේ❤❤❤❤❤❤❤❤👍👍👍👍
@user-zk4wb5ih3z
@user-zk4wb5ih3z 2 жыл бұрын
සිහිය නෑහ් 🥵🥶 වැඩ්ඩෙක්ම තමාහ් ❤️❤️❤️❤️❤️❤️
@avishkaperera273
@avishkaperera273 2 жыл бұрын
අම්මෝ අම්මෝ.කියන්න දෙයක් තීනවද තවත්.❤️❤️❤️❤️❤️
@dinurathnayake2511
@dinurathnayake2511 4 жыл бұрын
හරිම ලස්සනයි 😍
@nethmisathsarani2162
@nethmisathsarani2162 2 жыл бұрын
හරිම ලස්සනයි ලස්සනට ගායනා කරනවානේ ❤❤❤මං ආසම සින්දුව. ආසම විදිහට.
@trishthathsara1126
@trishthathsara1126 4 жыл бұрын
Supirimaaaaaaiii playing singing...
@animalsvideo131
@animalsvideo131 3 жыл бұрын
ලස්සනයි ගොඩක් ලස්සනයි ඉදිරියටම යන්න ඕනී. බුදුසරණයි ජයවේවා... 🙏
@hotheart4550
@hotheart4550 3 жыл бұрын
අනේ මං අාසම සිංදුවක්....හරිම ලස්සනයි කියනවා...අැස් වලට කදුලු පිරුනා දන්නෙම නැතිව...😢
@gamingwithashenyt935
@gamingwithashenyt935 3 жыл бұрын
boru kiyanava kiyala ohoma kiyanna epa
@dharmadharma7155
@dharmadharma7155 4 жыл бұрын
හරිම ලස්සනයි ගායනය ඔබෙි.
@viduramadalagama936
@viduramadalagama936 3 жыл бұрын
හම්මෝ ඒක පට්ට බ්‍රෝ
@tharangawimalasena9838
@tharangawimalasena9838 2 жыл бұрын
Supiriytma gahanawa .gayanayath supirima budusaranai jayawewaaaaa
@dinurashmi6549
@dinurashmi6549 4 жыл бұрын
නියමයි අයියෙ. 👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@shyamasamaumalie9212
@shyamasamaumalie9212 4 жыл бұрын
Niyamain...👏👏👏
@kumararathnayaka854
@kumararathnayaka854 4 жыл бұрын
සුපිරි කියන්න දෙයක් නැහැ තෙරුවන් සරනයි ඔබට
@chithrakanthi2553
@chithrakanthi2553 4 жыл бұрын
කටහඩත් මරු👌
@shrimatishrimati388
@shrimatishrimati388 4 жыл бұрын
⁣ආසම සින්දුවක් ...ගොඩක් ලස්සනයි ....
@komarakomara5372
@komarakomara5372 4 жыл бұрын
මේය පෙන විදිහට ආමී එකෙ කෙනෙක් වගේ බුදු සරනයි
@ireshathanul.budusaranai6166
@ireshathanul.budusaranai6166 4 жыл бұрын
Matath penuna aehema deyak.aeth ane manda
@komarakomara5372
@komarakomara5372 4 жыл бұрын
අනෙ ඔය කියන්නකො ආමි එකෙද කියල පට්ට් ලස්සනයි
@sarigamakanna
@sarigamakanna 4 жыл бұрын
Na na
@anurayasantha4520
@anurayasantha4520 3 жыл бұрын
kzbin.info/www/bejne/pmLHdHeNfJKed5I ඔය රහටම මේකත් අහල බලන්නකො 👍👍👍
@supunbandara1489
@supunbandara1489 2 жыл бұрын
මරු බන් සුපිරි සින්දු වලින් සුපිරි තැනක් උබට තියෙනවා මා මැනිකහ් ලස්සයි බුදු සරනයි ❤️❤️😘
@prabashaniwelgama5635
@prabashaniwelgama5635 4 жыл бұрын
කියන්න වචන නෑ...ජයවේවා 🌹🌹
@sanjunihinsa5692
@sanjunihinsa5692 4 жыл бұрын
ගොඩක් ලස්සනයි බුදු සරණයි 🌷🌷🙏
@talkwith4482
@talkwith4482 4 жыл бұрын
මෙක අහල කොර උන අය මෙකොනට
@senkadagala5634
@senkadagala5634 4 жыл бұрын
🖐️🖐️🖐️
@divanabishek534
@divanabishek534 4 жыл бұрын
😐
@feeexcc5178
@feeexcc5178 4 жыл бұрын
කොරවිය...කොහොමද ගැම්ම
@komarakomara5372
@komarakomara5372 4 жыл бұрын
අහාලා කොර උනේ නැ අහන්න අහන්න අස හිතේනවා
@shashiniisurika6200
@shashiniisurika6200 4 жыл бұрын
Ou mai mara lassanai
@kapilahiikapila6013
@kapilahiikapila6013 3 жыл бұрын
සුපිරි හඩ ජය වේවා වටේ වුන් උබට අදාළ කරගන්න එපා උබගේ ගමන පලයන් කොල්ලෝ
@jeyanthajeyantha4671
@jeyanthajeyantha4671 3 жыл бұрын
Elma kollo
@chamichamichami1852
@chamichamichami1852 4 жыл бұрын
සුපිරි සුපිරි මචෝ දර්බේ සුපිරියට වදිනවා අහන් ඉන්න ෆට්ට අසයි 👉💕
@nilanthi2serlinki339
@nilanthi2serlinki339 4 жыл бұрын
ගොඩාක් .ගොඩාක් ලස්සනයි ඔයාට davi පිහිට ඉදිරියට යන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nethugamage8814
@nethugamage8814 4 жыл бұрын
හරිම ලස්සනයි 👌👌👌👌❤️❤️❤️❤️❤️
@pardeeppardeep2618
@pardeeppardeep2618 3 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍
@dhanukadhanuka8531
@dhanukadhanuka8531 2 жыл бұрын
අපේ ආමි එකෙ කොල්ලෙක් නේද සුපිරියටම ගහනව සුබ අනාගතයක්
@RASIKA22Z
@RASIKA22Z Жыл бұрын
සරිගම කාලා සමග ගමත් කාලා ලස්සනයි
@dinethnawanjana9250
@dinethnawanjana9250 3 жыл бұрын
හිතේ ලොකු දුකක් වගේ කියන්නෙ 🥺 හරි ලස්සනයි ❤️
@nuwanprabat3110
@nuwanprabat3110 4 жыл бұрын
සුපිරි. මගී. චැනල් 1t. සේයා. කරලා. සපෝට්. දෙන. බ්‍රෝ. බුදුසරණයි...... nuwanprabat....
@මනෝජ්-න5ග
@මනෝජ්-න5ග 2 жыл бұрын
භාවනාවක් ❤️😍👌
@davidavika7309
@davidavika7309 4 жыл бұрын
ලස්සනයි ලස්සනයි ගොඩාක් ලස්සනයි ආදෙරෙයි ආදෙරෙයි කොචිචර ඇහුවොත් එපා වෙින්නේ නැහැ අයියේ ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි සැමදාම සතුට ජය වෙිවා තේරෑවන් සරණයි ඔයාට
@samansama7299
@samansama7299 3 жыл бұрын
කියන්න වචනයක් නැ ගොඩක් ලස්සනයි ගොඩක් ස්තුතියි අපිව සතුටු කරාට බුදු සරනයි ඔයාලට 😍😍
@copyrightfreemusic4347
@copyrightfreemusic4347 3 жыл бұрын
අහපු ලස්සනම එක
@yushdilhara8794
@yushdilhara8794 3 жыл бұрын
addicted to this❤️🥺 heart touching song💯 goodluck for the future works😍
@NewNew-de5cc
@NewNew-de5cc 3 жыл бұрын
ලස්සනයි මම ආසම සින්දුවක්
@avishkaabesinghe9851
@avishkaabesinghe9851 4 жыл бұрын
සුපිරි...කියන්න වචන නැ.good luck bro
@nethmimalsha8191
@nethmimalsha8191 Жыл бұрын
සුපිරි අයියේ....❤
@wasanthimallika9483
@wasanthimallika9483 4 жыл бұрын
Lassanai ..❤❤❤❤❤❤👍
@මහාරජතුමා
@මහාරජතුමා 4 жыл бұрын
ඔවි නේද 0762643185 imo
@notisadun7213
@notisadun7213 2 жыл бұрын
යලි ඉපදෙන්න ඔයා මේ වගේ සිංදුවක් අහන්න ❤❤❤මරැ
@dharmakumaradharma9345
@dharmakumaradharma9345 4 жыл бұрын
පට්ට ලස්සනයි😍 මෙයාගෙ මුහුනත් එක්ක දැම්මා නම් තවත් සුපිරි 🙂👍
@malaniwickramasinghe4140
@malaniwickramasinghe4140 4 жыл бұрын
ඔයා .කවුරු .උනත් .සුපිරි ඔබට ජය
@kanishkadilshan5367
@kanishkadilshan5367 4 жыл бұрын
පට්ටම සින්දුව ❤❤❤❤❤
@සත්සරණි-ඪ2ඪ
@සත්සරණි-ඪ2ඪ 4 жыл бұрын
ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️
@deepikaweraddana9758
@deepikaweraddana9758 4 жыл бұрын
Excellent work. Super nice voice!!😍
@KumariKumari-kg8hb
@KumariKumari-kg8hb 4 жыл бұрын
වාව් නියමයි 10ක් විතර ඇහුවා ඒත් මදි සුපිරිම සුපිරි 💗💗💗💗💗💚💚💜️💜️🌷🌷🌷 බුදුසරණයි ඔයාට
@dananjayalakshan3626
@dananjayalakshan3626 3 жыл бұрын
👉 පට්ට පහර .👈❤️❤️❤️❤️❤️❤️❤️
@rgljayawardena8551
@rgljayawardena8551 3 жыл бұрын
ලස්සනට ply කරනවා. ජයවේවා.
@sssarath75
@sssarath75 4 жыл бұрын
this is my second comment dear .. great job.. i will come see u for sure ..!!
@lakshikadhananjaya1193
@lakshikadhananjaya1193 2 жыл бұрын
අම්මො සුපිරි පහරක් බන් ඒකනම් කියලා වැඩක් නෑ ...පට්ට පට පට බන් ❤️❤️❤️❤️
@nuwansameera6205
@nuwansameera6205 4 жыл бұрын
පට්ටයි..තව මේ වගෙ පරන සිංදු ටිකක් දාන්න
@Bongopissi
@Bongopissi 3 жыл бұрын
😮😮😮😮woooooooooowwwww හරිම ලස්සනයි ජයවේවා බුදුසරණයි 😊
@keshans6469
@keshans6469 4 жыл бұрын
Supirima thamai 💪🙏💞💞🙏💕
@sandunranga1166
@sandunranga1166 4 жыл бұрын
Superb ah.wish you all the best BRO...❤❤❤
@churchofshalomragama6463
@churchofshalomragama6463 3 жыл бұрын
මේ සිංදුවත් අන් ලයික් කරන්නේ කිසිම රසාස්වාදයක් නැති කාලකන්ණි ඔබට ජය
@sidusidu6632
@sidusidu6632 3 жыл бұрын
ලස්සනයි ගොඩාක්❤️❤️❤️❤️❤️
@tharindueranda1097
@tharindueranda1097 3 жыл бұрын
ඒක නම් පට්ටම පට්ට......ආසම සින්දුවක්❤️❤️❤️❤️❤️❤️👍
@madushani5816
@madushani5816 4 жыл бұрын
Godak lassanai budusaranai .jesu pihitai ..
@nandamalanie4004
@nandamalanie4004 3 жыл бұрын
ලස්සනයි 👍👍👍👍
@rasikasrilanka1698
@rasikasrilanka1698 4 жыл бұрын
ලස්සනම..ලස්සනයි......මල්ලියෙෝ....
@sdartcreations274
@sdartcreations274 4 жыл бұрын
wow super niyamayi very beautiful music video congratulations
@maduwanthafonsaka1176
@maduwanthafonsaka1176 2 жыл бұрын
Niyamai superi
@kavii8204
@kavii8204 4 жыл бұрын
Wow👏👏👏❤️
@dinethchamod5740
@dinethchamod5740 2 жыл бұрын
Niyemt kadanawa supiri brother 👍
@pragashsanjeewa5909
@pragashsanjeewa5909 4 жыл бұрын
මූන පෙන්නුවා නම් තව මරැ හාහාහා❤️❤️❤️❤️❤️
@sarigamakanna
@sarigamakanna 4 жыл бұрын
Full version coming soon...
@kusumasellahannadi7954
@kusumasellahannadi7954 4 жыл бұрын
👌👌👌👌👌👌👌👌
@ayanthashavindha4792
@ayanthashavindha4792 2 жыл бұрын
🥺🥀ඒකනම් මරු ආහ්....,සුපිරියක් තමා අයියේ..
@fishinglife2873
@fishinglife2873 4 жыл бұрын
ඇඩෙන්නම දෙනවා super 🤟🤟💪
@sirilariyasirilariyavikkra3744
@sirilariyasirilariyavikkra3744 Жыл бұрын
සුපිරි
@chinthakajanitha9883
@chinthakajanitha9883 4 жыл бұрын
Supre 👌👌👌
@SpicySLNews
@SpicySLNews 2 жыл бұрын
Asaa hithenwa play krana widihta 😍😍😍
Pinsara Oba Hara - Darbuka Sri Lanka
3:29
Sarigama Kanna
Рет қаралды 360 М.
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 37 МЛН
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 106 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 66 МЛН
Sinhala Ithihasa Pothe (Ahalapolage Punchi Putha) - Darbuka Sri Lanka
4:00
ඩොල්කි රහට  6-8 Dj Nonstop  |
11:48
Sulaga music
Рет қаралды 858 М.
ANIL KUMARA WITH DOLKI MANJU - Sandarani Thaniwi. #HelaVideo #SD #jahuta
4:22
Hela Video - හෙළ වීඩියෝ
Рет қаралды 143 М.
Ahenawanam Sitha Handana Tharam - Darbuka Sri Lanka
4:02
Sarigama Kanna
Рет қаралды 88 М.
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 37 МЛН