Sanda Wata Ran Tharu (සඳ වට රන් තරු) - Keerthi Pasqual and Thisara Fernando

  Рет қаралды 408,465

Suresh Maliyadde

Suresh Maliyadde

Күн бұрын

Пікірлер: 73
@nissankapush
@nissankapush 4 жыл бұрын
මව් ගුණු ගීත අතර ඒ හැගීම්බර ගතිය පපුවටම කාවද්දන ජන ගායනා සෛලිය ආශ්‍රයෙන් ගොඩනැගුනු තනුවක් සහිතව ගොඩ නැගුනු මෙම ගීතය ලංකාවේ මව් ගුණු ගීත අතර ඉහලින්ම පවතින ගීතයය වගේම ...ජවසම්පන්න භාව ප්‍රකාශන හැගීම්බරම ගීතයයි.❤️❤️❤️❤️❤️ ආදරෙයි අම්මේ💐💐💐💐
@kumarikumari313
@kumarikumari313 4 жыл бұрын
Godak duka song ekak ලස්සනයි මෙ සිංදු ❤️❤️
@ishaniishaniudi2135
@ishaniishaniudi2135 5 жыл бұрын
This is my grand fathers favorite song. And he can sing this song very well.
@waves545
@waves545 5 жыл бұрын
at least we have a hope that another generation we can listen CT's songs. Thisara should practise little bit more. All the best Thisara. Godbless you. I'm a fan of your grand father as well as your father
@thomasfernando8790
@thomasfernando8790 5 жыл бұрын
Absolutely great tribute. To C T Fernando. keep on C T fan in 1960
@btk9841
@btk9841 5 жыл бұрын
Warms my heart. Love the combinations and Thisara Fernando I presume you are Mr CT Fernando's grandson, please continue the legacy. God Bless
@lakshmichandrikadancingcov9993
@lakshmichandrikadancingcov9993 Жыл бұрын
Puthukakuta ammage aregaya daneawa. Soo nice
@charlesrohankasthuriarachc9788
@charlesrohankasthuriarachc9788 5 жыл бұрын
Pure sublime. Thank you Suresh Maliyadde for uploading these gems!
@SureshMaliyadde
@SureshMaliyadde 5 жыл бұрын
Thanks Rohan. Will do more in future
@miriguwa1958
@miriguwa1958 5 жыл бұрын
Eshanthi Rathnayake, Nadee Senevirathne, Aseka Weerasinghe. You girls are just awesome. Just beautiful harmony.
@samaniwarakapitiya3532
@samaniwarakapitiya3532 2 жыл бұрын
Keerthi ayyagana api hodata dannava.thisara gana lagadi danne. Meyata hoda anagathayak thiysnava. Meya hotata pramot karanna, suresh ayye. Adahsnna vatina kollek. ❤❤❤❤❤💞💞💞💞💞💞💞💞💞💞💞💞
@kottafernando4651
@kottafernando4651 5 жыл бұрын
මම අසමගිය 👌👌👌👍👍👏👏👏❤️❤️
@nalinigunawardana1461
@nalinigunawardana1461 4 жыл бұрын
I am enjoying all the songs very well sung good like to all the singing artists thanks
@manjuliedezoysa1042
@manjuliedezoysa1042 2 жыл бұрын
Suresh, I really like your music. it just goes nicely with the original song. so soothing. I really apricate your work.
@donawijiwardana4269
@donawijiwardana4269 4 жыл бұрын
Most beautiful God bless all good luck.
@innovative8194
@innovative8194 4 жыл бұрын
I am from USA. You are doing great. My last is Rajapkse.
@chrishanthiabeyeratne8709
@chrishanthiabeyeratne8709 5 жыл бұрын
Thisara Fernando. Son of Priyantha. Hope you keep the name of your father and grand father alive for a long time more
@GishaJayamanna
@GishaJayamanna 10 ай бұрын
කටහඬ සීයගේ පෙනුම තාත්තාගේ
@thisarani8704
@thisarani8704 5 күн бұрын
Too sad, Thisara passed away
@cocococo7089
@cocococo7089 5 жыл бұрын
The music of this performance is excellent. Just recently I saw Suresh Maliyadda performing in Toronto, Canada. I think he has a bright future as a musician.
@SureshMaliyadde
@SureshMaliyadde 5 жыл бұрын
He is talking. Ha Ha.... Thanks for the comments.
@sewwandipalihawadana3391
@sewwandipalihawadana3391 10 ай бұрын
නිවන්සුව ලැබේවා තිසර ෆ්‍රනැන්ඩෝ
@yukthidesilva6127
@yukthidesilva6127 10 ай бұрын
නැතිවෙලා නේද
@amalwijesekara8675
@amalwijesekara8675 10 ай бұрын
ඔව් ​@@yukthidesilva6127
@lomokpopesvniu8740
@lomokpopesvniu8740 9 ай бұрын
Nethi welada😢
@sxcoba9885
@sxcoba9885 3 ай бұрын
Now we are without all three CT Fernando. Priyantha and Thisara: May their souls rest in peace.
@Xxx-cd5ew
@Xxx-cd5ew 5 жыл бұрын
Perfect combination. Nice work. Keep it up
@lochanawickramarachchi4388
@lochanawickramarachchi4388 3 жыл бұрын
මම පුදුම ආදරය කරන කරන ව්ශිශ්ට ගනයේ ගායකයෙක් තමඉ CT FERNANDO කියන්නෙ ඉතින් මේ සින්දුව අහනකොට මට පුදුම සතුටක් එනවා මොකද එ අමරණීය ගායකයාගේ මුනුබුරෙක් වන ඔබට එ කටහඩ ඔබ තුමාට පිහිටල තියෙනව ඔබට සුබ පතනවා තෙරුවන් සරනඉ 🙏🙏
@kamalweijesekara6161
@kamalweijesekara6161 5 ай бұрын
Lovely song❤
@shanikashanika1116
@shanikashanika1116 5 жыл бұрын
Marvellous. ..tnx a lot 4 dis🌹🌹👌👌👌👌
@DanBeatle05
@DanBeatle05 5 жыл бұрын
A great meaningful song, sung with loads of feeling. Great music as usual
@SureshMaliyadde
@SureshMaliyadde 5 жыл бұрын
Thanks machang
@nadeepamenne8214
@nadeepamenne8214 5 жыл бұрын
Dush Bulathsinhala morning
@CharithHewaga
@CharithHewaga Жыл бұрын
Music ❤❤❤❤❤👏👏👏👏
@dileenael
@dileenael 5 жыл бұрын
නියමයි...
@rodneyliyanage1725
@rodneyliyanage1725 4 жыл бұрын
Ever popular Keerthi.
@ranilwimal546
@ranilwimal546 4 жыл бұрын
‌Keerthi you are superb.
@rangafernando6902
@rangafernando6902 3 жыл бұрын
SAHODARAYA,OYATA WAEDAK,FAENDA PULLMAN, JAYAWEWA JAESUPIHITAI,FERNANDO
@malkakannangara9280
@malkakannangara9280 5 жыл бұрын
මෙන්න නියම ගීත.මුල් ගායනය කාගෙද.පද රචනය
@cocococo7089
@cocococo7089 5 жыл бұрын
මුල් ගායනය සී. ටී. ප්‍රනාන්දු. පද රචනය කරුණාරත්න අබේසේකර.
@nadilo4849
@nadilo4849 3 жыл бұрын
Great ❤️
@malkakannangara9280
@malkakannangara9280 5 жыл бұрын
එදා හිටපු දක්ෂ කළාකරුවො
@nilminianthony9549
@nilminianthony9549 5 жыл бұрын
Me wge geetha aye idiriyedi kawadawat ahanna labenne. E taramta lassanai.
@kalindugimhanwikramasinghe2861
@kalindugimhanwikramasinghe2861 4 жыл бұрын
දැන් ඇහෙම කිසිම රසයක් හරයක් අර්ථයක් නැති සමහර නවීන පරපුරේ ගායකයන්ගේ ගී එක්ක බලද්දී ... මේ වටිනා සම්පත් රස්විදින්න හදවත වගේම කන් දෙකත් පිං කරලා.......
@sumisammanti9147
@sumisammanti9147 5 жыл бұрын
I'm Like the song very good Thanks .
@roshishu98
@roshishu98 5 жыл бұрын
Nice song by ct fernandoඔයාගේ 😍
@smusic677
@smusic677 2 ай бұрын
Ammada birinda loku wediyen nubata....naane genu badagena inna aka.
@smusic677
@smusic677 2 ай бұрын
Photo ganna aka a wage somiyak.
@teddyperera8531
@teddyperera8531 5 жыл бұрын
Maara lassanayi. Thank you Suresh for doing these valuable episodes
@SureshMaliyadde
@SureshMaliyadde 5 жыл бұрын
Thanks Tharindu
@dilanthaheshan7232
@dilanthaheshan7232 3 жыл бұрын
Great
@MalinduMatheesha-ot6wn
@MalinduMatheesha-ot6wn 4 ай бұрын
❤❤❤❤❤❤❤
@sihina4169
@sihina4169 5 жыл бұрын
Me sindu kochara lassnada dan hadena ewa sinduda 😒
@leoachintha
@leoachintha 4 жыл бұрын
සඳ වට රන් තරු බඩගිණි වෙලා ගොඩවුණ කල පුතුගෙ ගෙට මා යකිණියක ලෙස පෙනුනයි ලේලියට දරු සෙනෙහසින් ඇඟ ලේ පෙරළුණි කිරට අම්ම ද බිරින්ද ද ලොකු වැඩියෙන් නුඹට සඳ වට රන් තරු කැකුළු පිපේවා ඉරුට වලාකුළු සළු පැළඳේවා පොළවෙනි මිණි මුතු කැට බිහිවේවා පුතෙකුට අම්මගෙ අගය දැනේවා ගඟුලට ඇති බර දිය වැල නේදෝ කතරට ඇති හර සුදු වැලි නේදෝ ළඳකට ඇති හැඩ යහ ගුණ නේදෝ මවකට ඇති සැප දරු සැප නේදෝ ගින්නක් නැති කල දුමක් කොයින්දෝ පින්නක් නැති කල තෙතක් කොයින්දෝ වහළක් නැති කල ගෙයක් කොයින්දෝ අම්මෙකු නැති කල දැයක් ‍කොයින්දෝ සඳ වට රන් තරු කැකුළු පිපේවා ඉරුට වලාකුළු සළු පැළඳේවා පොළවෙනි මිණි මුතු කැට බිහිවේවා පුතෙකුට අම්මගෙ අගය දැනේවා geearana.blogspot.com/2019/07/blog-post_98.html
@shanthajayamaha7327
@shanthajayamaha7327 5 жыл бұрын
Lassanai
@thisarani8704
@thisarani8704 5 күн бұрын
R.I.P M/s C.T Fernando, Priyantha and Thisara
@Milroynishantha3261
@Milroynishantha3261 2 жыл бұрын
🌟🌟🌻🌷🖤🧡🙏
@rodneyliyanage1725
@rodneyliyanage1725 4 жыл бұрын
Like Gentleman Jim Reeves Keerthi is our local Jim .
@sumithbandara7258
@sumithbandara7258 Ай бұрын
Amma
@טוניבטט
@טוניבטט 5 жыл бұрын
Geethaye niyama rasa winasha karala me gayanayen . ..hariyata palliye geeethikawak wagei
@sumithbandara7258
@sumithbandara7258 Ай бұрын
Hodatha Ammalage
@madurangawattalage275
@madurangawattalage275 5 жыл бұрын
nice
@sumithbandara7258
@sumithbandara7258 Ай бұрын
KoAmmaladen
@malkanthiabegunawardhana6100
@malkanthiabegunawardhana6100 2 жыл бұрын
TV
@deepikand5722
@deepikand5722 3 жыл бұрын
Koitaram ahuwath epawenne na puduma widiyata danena Geetayak
@sumithbandara7258
@sumithbandara7258 Ай бұрын
Ne
@ranjithdissanayake7663
@ranjithdissanayake7663 4 жыл бұрын
Sangithaye upatha ct sunil santha mehema mathak kirimath etha weda gath nawa parapurata?
@lakminsiriwardena197
@lakminsiriwardena197 2 жыл бұрын
Fernando kenek unata sing karanna baaa.. mita passe keerthi ekka duets karanna epa.. nohakiyawa kapila penenawa.
@GishaJayamanna
@GishaJayamanna 7 ай бұрын
You must practice little bit more for your voice
@hiranthafernando8090
@hiranthafernando8090 5 жыл бұрын
Keetthi other fellow is ruining that song.do t sing with him
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 5 жыл бұрын
A bit too slow
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 5 жыл бұрын
True.bad singing
Rae Pal Rakala (රෑ පැල් රැකලා) - Keerthi Rathnayake
3:50
Badagini Wela  |  Amal Perera
4:02
Siyatha TV - Tharu Piri Re
Рет қаралды 100 М.
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 14 МЛН
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 115 МЛН
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,2 МЛН
יעקב כהן אצל דודו טופז  מצחיק   יוטיוב
16:00
דודו טופז הראשון בבידור Dudu Topaz
Рет қаралды 35 М.
Obama Maada Viya (ඔබම මාද විය) by Sashika Nisansala
4:04
Reye esena gee 2
27:54
SLMusicLab
Рет қаралды 212 М.
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31