KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
සිතුමි දුවලගේ නිවස හදන්න මුල්ගල් තැබේ 💪💪🙏🙏 #sandagiri_maha_saya_hanthana
15:12
ඔන්න අපි වැඩ පටන්ගත්තා සිතුමිලාට ගේ හදන්න🏡🇱🇰❤️ #sandagiri_maha_saya_hanthana
9:40
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Хаги Ваги говорит разными голосами
0:22
Who is More Stupid? #tiktok #sigmagirl #funny
0:27
Challenge CR7 people try the impossible-to-do Cristiano challenge 2m68😱😳⚽️
1:01
සිතුමි දුවලාට ගෙයක් හදන්නයි යන්නේ 🥰🙏❤️🇱🇰
Рет қаралды 250,978
Facebook
Twitter
Жүктеу
1
Жазылу 52 М.
Jana Awiya with Indu & Dinu
Күн бұрын
Пікірлер
@srimaarambawatta4793
Жыл бұрын
අනේ මේ වගේ මල් කැකුළු ආරක්ෂා වේවා ... අම්ම ,තාත්ත එනකල්..😢 තනියම ඉන්න ව කියන්නෙ මොන තරම් අවදානමක් ද.. ඔබවහන්සේ ට අනේක වාරයක් පින් ....🙏🙏👌
@Zyrex777
Жыл бұрын
විය යුත්තේ මෙයැයි.අපේ හාමුදුරුවෝ නැති කාලෙත් පුලුවන් උපරිම අසරණයන් ට උදවු කරා.උන්වහන්සේ දැන් ශක්තිමත් ඒත් එක්කම ඒ උපකාරත් එන්න එන්නම ශක්තිමත් වෙනවා,හරිම සතුටුයි හාමුදුරුවනේ ❤🙏🙏🙏🙏
@diane427
Жыл бұрын
👌👌👌🙏🏻🙏🏻🙏🏻🙏🏻🌺🌷🌷🌺🌷🌺🌷🌺🌷නැරඹු ඔඛට ඉස්තුතියි❤❤❤
@dharmajayathunga
Жыл бұрын
සිතුමි , ආදරේ හිතුන පුතේ.. අහිංසක හිනාව.. තනියෙන් ඉන්නෙ..බුද්ධානුභාවයෙන් ආරක්ශාවෙන්න ඕන මේ දරුවෝ දෙන්න. ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට සියලු ශක්තිය ලැබේවා. ඔබ වහන්සේ කැමති බෝධියකින් නිවන සාක්ශාත් කර ගනිත්වා. සියලු සම්‍යක්දුඨික දෙවියන්ගේ ආරක්ශාව මේ අහිංසක පැටව් දෙන්නට ලැබේවා.
@manjujaya2457
Жыл бұрын
වියැකී යන මනුසත්කම අතරේ මේ කරනා මෙහෙවර උතුම් මතු බුදු වන්නට මේ සියලු කුසල් අපේ හාමුදුරුවන්ට පාරමිතාවක්ම වේවා❤️❤️❤️ දායකත්වය දරණ සියලු දෙනාටත් අපේ හාමුදුරුවන්ටත් ගොඩාරියක් පිං❤️🧡❤️🙏🙏🙏🙏🙏🙏
@seneni1235
Ай бұрын
ඔබ වහන්සේ ට බොහොම පින් සාදු..
@menusamanalimawellakankana3655
Жыл бұрын
ගොඩාක් පින් සිද්ද වෙනවා මේ වගේ අසරණ දරුවන් වෙනුවෙන් මේ කරන සේවයට තෙරුවන් සරණයි අපේ හාමුදරුවනේ 🙏🙏🙏
@nishajeewa5106
Жыл бұрын
අපේ හාමුදුරුවෝ ඇතුළු ..පිරිසට නිදුක් නීරෝගීව ... මෙවන් පිංකම් තව තවත් කරන්නට අවස්ථාව ලැබේවා ....!!! ❤🙏🙏🙏🙏🙏🙏
@priyankalakmini194
Жыл бұрын
අනේ හාමුදුරුවනේ පිංසිද්ද වෙනව පුලුවන් නමි මටත් උදවුවක් කරන්න ඔබ වහන්සේට පිංසිද්ද වෙනව ..🙏🙏
@aekiaeki2230
2 ай бұрын
Me hamuduvange number ekak තියෙනවා nam dannako
@HimaliKulasuriya
2 ай бұрын
බුදු පුතෙක්. වශයෙන්. ඔබ වහන්සේ කරනා. මෙහෙවරට ඔබවහන්සේට පින් නිදුක් නීරෝගී. දීර්ඝායු ලැබේවා🙏🙏🙏🙏🙏🙏
@madhuramallika9828
Жыл бұрын
මෙන්න ඹුදු වෙන්න පෙරුම් පුරන බුද්ධ පුත්ත්‍රයෝ...බුදු සරනෛ...සියලුම දෙනාට..පවතින පින් මේවා..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dayapriyankara6408
Жыл бұрын
අපේ හාමුදුරුවනේ .ඉතා වටිනා වැඩක් තෙරුවන් සරනයි ඔබවහන්සේට
@Thilak_karunathilaka
Жыл бұрын
අපේ ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ සාදූ
@Chandranigamage40
Жыл бұрын
අනේ සාදු සාදු. ජාති ජාතිත් වැඩියෙන් ලැබේවා
@SanjeewaJayasiri-g4d
Ай бұрын
දුප්පත් ජනතාවට නිවාස ඉදිකිරීම ගොඩාක් පිනක් හාමුදුරුවනේ .අපිට තියෙන්නේ මට් ගෙයක්.ගොඩක් පින් හාමුදුරුවෝ නෙ.
@SaratchandraDissanayake
Ай бұрын
ඔබ වහන්සේගේ බලාපොරොත්තු සියල්ල ඉටුවේවා❤❤❤❤
@gaminirajapaksha4766
11 ай бұрын
හාමුදුරුවන් වහන්සේට යෝධ බලය , ශක්තිය ධෛර්ය ලැබේවා .......!
@dewminiarachchige9736
Жыл бұрын
බුදු පුතෙ මෙවන් උපකාර කරන්න ලැබෙවා සියලුදෙනාටම
@ranokaranoka6016
Жыл бұрын
ඔබවහන්සේට. බොහොම පිං උතුම් තෙරුවන් සරණයි 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
@nadinadi647
Жыл бұрын
සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වාහන්සෙට ගොඩක් පින් ඔබ වාහන්සෙට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා මෙවැනි පින් කන්න ලැබේවා
@anestapriyangani4405
Жыл бұрын
තරුන ජවය. මෙයයි විය යුත්තේ හාමුදුරුවනේ . හරීම කඩිසර, ඉතා පිං වන්ත හාමුදුරු නමක්. පුංචි දරුවන්ගේ අනාගතය සරු වේවා
@sunilmalwala1701
Жыл бұрын
කොපමණ නැති බැරි වුනත් ඒ දරු පැටවුන් ගේ මුවින් නෑ බෑ කියන වචන පිටවුනේ නැහැ ...❤
@lakminianuradhi1478
Жыл бұрын
Eka tamai. Hoda purudu ugannala.
@kmdweerasingha1667
Жыл бұрын
අපේ හාමුදුරුවෝ බොහොම පින්වත් .🙏🙏🙏 ගොඩක් අසරණ මිනිස්සුන්ට පිහිට වෙනවා 🙏🙏🙏
@sanjeewanisenarath2967
Жыл бұрын
අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් ගොඩක් පිං ඒ වගෙම උදව් කරන සියලුම දෙනාටත් ස්තුතියි 🙏❤️❤️
@Priyakandy-k9d
Жыл бұрын
තවත් මේවැනි උතුම් ක්‍රියා තවදුරටත් කරගෙන යාමට ඔබ වහන්සේටත්,සදගිරි සෑය වේනුවේන් අපේ හාමුදුරුවන් සමග සිටින සියලුම තරුණ තාරුණියන්ටත් ශක්තිය ලැබේවා 🙏🙏🙏.
@Indra-u1m
Ай бұрын
ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා ❤❤🙏🙏
@PriyanthiPathma
2 ай бұрын
සාසනයට ස්වාමීන් වහන්සේ වාගේ අය තව බිහිවේවා දෙවැනි දුටුගැමුනූ ඔබ වහන්සේ ගේ සියලුම දාන පාරමිතා මේ බවයේදිම පුරා අවසන බුදු බවලැබේවා
@jananietharindi5895
Жыл бұрын
Theruwan සරණින් සියලු dewi rakawaranin thawa තවත් mewani පිංකම් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏
@pathmaranjani4389
Жыл бұрын
අනෙ හාමුදරුවනෙ ගොඩක් පින් හොදම සිතුවිලි මල් පැල ගැනීමට වීර්යය ධෛර්ය ලැබේවා කරන කටයුතු වලට අවසන නිවන් සමිපත ලැබෙවා
@sriyanimangalika4925
27 күн бұрын
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේලාට ගොඩක් පිං දෙහිඅත්තකණ්ඩියේ මුව පැටිකේවල ගමේ අසරණ පවුලක් ඉන්නවා දරුවො තුන්දෙනයි මෙයාලට ජීවත් වෙන්න තැනක් නැහැ ගොඩක්ම අසරණයි කටු මැටි ගහපු පුංචි කොටසක ඉන්නෙ වතුර පිරිලා වැස්සට හරිම අසරනයි අපිත් උදවු කරන්න කැමතියි පුලුවන් නම් ඔබ වහන්සේට ගොඩක් පින්
@sipbandara8032
Жыл бұрын
අනේ ගොඩක් පින් අපේ හාමුදුරුවනේ....! 🙏🙏🙏
@dermasaudi9393
Жыл бұрын
Aththatama viya yuththaa aaka thamai tharuna javaya rataa diyunuvai oba vahanseta maga namaskaraya wevaaaa sadu sadu sadu
@HimaliKulasuriya
2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු අපේ හාමුදුරුවනේ
@upaliwijerathna1013
Жыл бұрын
Hamuduruwane.oba.wanse..budun..deka..niwan..dakinawa..budusarani dalada samidu phitai 🎉🎉🎉🎉🎉🎉
@RidmikaLaksrini-jc7xk
Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. තව තවත් මෙවැනි පින්කම් කිරීමට ඔබවහන්සේට හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා.
@nimalrathnayake8214
Жыл бұрын
අැත්තෙන්ම රටට අවශ්‍ය ඔබ වහන්සේ වැනි හිමිවරුන් තමයි. තව තවත් මෙවැනි කටයුතු කිරීමට ඔබ වහන්සේ අැතුලු සැමට අැවැසි ශක්තිය ලැබේවා . තෙරුවන් සරණයි .
@ninalanka1874
Жыл бұрын
Budusarni 🙏🙏🙏apa suwamin whnsa .oba whnsata godak pin .mawni ayata udau karema gana Budusarni 🙏🙏🙏🙏
@KalanaGayashan-ym7ex
7 ай бұрын
මෙවන් පිං වැඩ කරන්න සද ගිරි සෑ ස්වාමීන් වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏🙏
@YohanEranga-eb9zb
Жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
@TRWeerasingha-cv6iw
6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 සාදු !සාදු !සාදු ! අපේ ස්වාමීන් වහන්සේලා ඇතුලු සියලු දෙනාට ම නිදුක් නිරෝගී මත් වාසනාවන්ත අනාගතය ක් වේවා !
@SudangamagePemalatha-uw6vz
Жыл бұрын
Godak pin ape hamuduruvane mevani sath kriy kirimata thava thavth dahiriya sekthiya lebeva 🙏🙏🙏
@MonikaMonika-xm9oc
Жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට අනේක වාරයක් පිං.තෙරුවන්.සරනයි 🇱🇰🇰🇼🙏🙏🙏🙏🙏
@sampathkumara5814
Жыл бұрын
මොකවහන්සේට තව තවත් දිරිය ශක්තිය ඔබ වහන්සේට තවත් දිරිය ශක්ති
@madumadu269
7 ай бұрын
Danna kiyana kanak innawanam me hamuduruwanga nabarayak danna ko gooodak pin
@nilanthifernando4744
Жыл бұрын
මට වටිනා වස්තුවක් ලැබුණා වාගෙ දැනෙනවා අපෙ ස්වාම්න් වාහන්සෙට මෙවැනි පින් දහම් කරන්න ශක්තිය ලැබෙවා 🙏🙏🙏
@monikananayakkara3793
Жыл бұрын
සුවහසක් ජනයාට හිත සුව පිණිස ඔබවහන්සේ මූලිකව කරන මෙවැනි කුසල කර්ම උතුම් නිර්වාණය පිණිසම හේතුවාසනා වේවා!🙏🙏🙏❤️
@ksaskaka7819
Жыл бұрын
මෙවා තමයි අපේ හාමුදුරුවනේ වෙන්න ඕන මිනිස්සු ශාසනයට කියල මිනිස්සු හැමදාම පන්සල් වලට ගොඩක් දේවල් පූජා කරවා ඒත් මනුස්සයෙක් වෙනුවෙන් මේ වගේ දේවල් කරන්න එක ගොඩක් පින් මිනිස්සු හොදින් හිටියොත් අනිවාර්යෙන් ම අපේ බෞද්ධ ධර්මය කැරකෙනවා ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි 🇱🇰🙏🇸🇦
@thusharajayawardana7003
Жыл бұрын
බුදු සරණයි දෙවි පිහිටයි හාමුදුරුවනේ .මේ සත් කාරය නිවන්දකිනා ජාති දක්වා හේතු වාසනා වේවා...🙏🙏
@ManojManoj-tt8lq
Жыл бұрын
රජය මගින් ජනතාවට කල යුතු සමාජ කර්යයන් මග හරින කාලෙක ඒ උතුම්වු කාර්යයන් ත තවත් කිරිම පින් වත් සිත තවත් විවර වේවා
@jiahin
Жыл бұрын
Oba wahanse ratata sampathak mahanayakala mewa baluwoth hondai oba wahanseta deergayusha wewa THERUWAN SARANAI 🙏🙏🙏
@Darshanauswatta
Жыл бұрын
උතුම් තෙරුවන් සරණයි පින්වත් අපේ පොඩි සාදු
@matildaranjani3946
6 ай бұрын
ස්වාමින් වහන්සේ ට බොහොමයක් පින් .නිදුක් නිරෝගී සුවපත් dihirgausa ලැබේවා .🙏🙏🙏
@maheemahesh7595
Жыл бұрын
විය යුත්තේ මෙයයි අපේ හාමුදුරුවනේ.. බුදු දහම කියාගෙන වෙන හාමුදුරුවෝ එයාලගේ මඩිය පුරව ගන්න වෙලාවේ ඔබ වහන්සේ මේ කරන දේ අහිංසක මිනිස්සුන්ට ලොකු හයියක්.. තෙරුවන් සරණයි හැමෝන්ටම ඔබ වහන්සේ ඇතුලු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@punsarakaushanka8010
6 ай бұрын
බුදු සරණයි හාමුදුරුවන්ට තව මේ වගේ වැඩ කරන්න යෝධ බල යෝධ ශක්තිය ලැබේවා !!!🙏🙏🙏
@renokaajitha7240
Жыл бұрын
අවංකවම ම හාමුදුරුවනේ ඔබ වහන්සේ කරන්නේ මහගු පිනක් ඒ දරුවන් තනිවම අද කාලෙ දරුවන් ඒක විනාඩියක් මිස් උනොත් ඩැහ ගන්නවා අනේ බුදු සරණයි පැටවුන් ට ගොඩක් පින් අපේ හාමුදුරුවෝ නේ සාධු 🙏 සාදූ 🙏 සාදූ
@AnuradhaRupasinghe-h7w
Ай бұрын
Oba wahanseta godak pin me karanna uthum wada walata. Hamuduruwane. Oba wahansetath. Mewani uthum wada walata udau upakara karanna. Siyaluma dentath theruwan saranai.
@AzeemKhan-ov5bf
Жыл бұрын
Afe පින්වත් හාමුදුරුවන්ට තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa
@indukumari1159
Жыл бұрын
උතුම් සත්කාරයන් කිරීමට පෙළ ගැසී සිටින ඔබ වහන්සේ ඇතුළු සියළුම දෙනාට දිර්ගයුෂ ලැබේවා සියළුම දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏❤❤❤🙏🙏🙏🙏🙏
@indrikachandrakanthi4940
Жыл бұрын
Obawahanse buduwewaaa.mekerana pin welata.budusaranai.
@swarnahiggoda8166
6 ай бұрын
තෙරැවන් සරණයි අපෙ හාමුදුරුවන් වහන්සේට ...💮💮🌸🌸🌸
@peraraperara639
7 ай бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා බොහෝම පින් අපෙ හාමුදුරුවනේ
@rajithapadmani2631
Жыл бұрын
තෙරැවන් සරණයි අපේ ස්වාමින් වහන්සේ
@CTA-ud9fd
Жыл бұрын
උතුම් ක්‍රියාවක් අපෙ හාමුදුරුවනේ තෙරුවන් සරණයි🙏🙏🙏
@chandranimadurasinghe8626
Жыл бұрын
මෙවැනි උතුම් දේවල් කරන්න අපේ හාමුදුරු වන් ටශක්තියලැබේවා තෙරුවන් සරණයි
@erandasadaruwan1770
Жыл бұрын
හාමුදුරුවන්ට ගොඩක් පිං බුදු සරණයි දෙවි පිහිටයි
@kamaniayagama5443
Жыл бұрын
Godak pin ape hamuduruwane theruwan saranao
@OsheeAshiliya-uk2wr
Жыл бұрын
Ape hamuduruwanta aneka warayak pin❤❤❤ theruwan saranaiii
@damayanthim4951
Жыл бұрын
නමෝ බුද්ධස්ස නමස්කාර වෙිවා වෙිවා ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට අනන්ත පිං අනන්ත ආශිර්වාද රැකවරණ ලැබෙිවා දිර්ගායුෂ ලැබෙිවා ලැබෙනවා ස්වාමීන් වහන්ස සාදුුු සාදුුු සාදුුු 🙏🙏🙏🌷🌷🌷
@sriyanisriyani6093
Жыл бұрын
Ape suwamen wahanse athulu siyalu denatama thawa thawath sakthiya daheriya labewa.budu saranai..
@hirunathilina5282
Жыл бұрын
අනේ පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 දෙවියනේ පුන්චි පැටව් අනේ 😭😭❤️❤️❤️❤️❤️❤️
@Pramodya-l4w
3 ай бұрын
බොහොම පිං කට යුක්ත ක ආරම්භ ය තුනුරුවන් සරනයි ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගි සුවයකට සුබ ප්‍රාර්ථනා එක්කරම් 🙏🙏🙏🇧🇪🇧🇪🇧🇪
@nalen1589
Жыл бұрын
බුදු සරණයි
@FunnyBloomingFlower-si5cq
2 ай бұрын
ගොඩක් පින් අඒපේ හාමුදුරුවනේ
@ThejaWickramasingha-ql5qb
6 ай бұрын
Ethamath.pin.obawansata.dirgausalabawa.🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@AnomaShriyanthi-kl7ws
Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@PriyankaSubasingha
8 ай бұрын
අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ට අනේකවාරයක් පින් සිදු වේවා 🙏🙏🙏😊
@Samanthi-j6t
8 ай бұрын
අපේ ස්වාමීන් වහන්සේට උතුම් දලදා සමිදු පිහිට ලැබේවා සාදු සාදු සාදු
@dammikanandani9393
Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏saktiya dahiriya labewa ape hamuduruwo atulu siyaluma denata. Daladasamidu pihitai .
@panawalagesampath4352
Жыл бұрын
Godak pin apa hamuduruvana......🙏🙏🙏
@hiruva-g9x
9 ай бұрын
Oba wahnseta thwthawa shaktiya labawa sadu sadu🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹
@athulaathula2314
Жыл бұрын
අපේ හමුදුරැවනේ තේරැවන් සරණයි..
@helankumari7059
Жыл бұрын
Godak pin hamuduruwane ❤❤ 🙏🙏🙏🙏🙏🙏
@Amma.0213
Жыл бұрын
oba wahanse kauruth hamuduruwaru karenathi sath kriyawak. sadu.sadu.sadu.
@NilaniSaparamadu
2 ай бұрын
ප්‍රින්ස්ටන් වෙයි සාදු❤
@chanakaweerasinghe9217
Жыл бұрын
Ape hamuduruwane oba wahnseta godak pin🙏🙏🙏
@kapilaweerasinghe7246
Жыл бұрын
Ape hamuduwanta budu saranai
@harischandra1906
Жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගී බව දීර්ඝායුෂ ලැබේවා නිවන් අවබෝධ වේවා ඔබ වහන්සේ බෝසත් චරිතයට සමීපයි
@SurangiWalihenagamage
10 ай бұрын
බුදු වෙන්නට පෙරුම් පුරනා ඔබ වහසේ ඇතුළු සියලුම දෙනාටා ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය ලැබේවා
@lathikasenadhira5930
Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ...🙏🙏🙏
@දේශාටන
Жыл бұрын
උතූම් පින්කමක්, අපේ හාමුදුරැවනේ,.................!!!
@surangasure1393
3 ай бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
@dilwandilwan
Жыл бұрын
හාමුදුරුවනේ ඔයාට ගොඩක් පින්
@dayarathnayake
Жыл бұрын
අනේ සාදූ සාදූ සාදූ ,ඉතාමත් වටිනා පින්කමක්.ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා,නිදුක් නීරෝගී සුවය ලැබේවා ඔබ වහන්සේට
@neronero6980
Жыл бұрын
Budusaranai ape hamuduruwane bohoma pin
@prasannakarunarathna8383
Жыл бұрын
සාදු සාදු අපේ හාමුදුරුවනේ ගොඩක් පින් සිද්ධ වෙනවා.
@서인아-s1i
Жыл бұрын
තෙරුවන් සරනයි අපේ හමුදරුවනේ විස්වබල සක්තියලැබේවා තව තවත් මෙවැනි කටයුතු කරගන යෑමට,,,,,,,,
@nadeeshasamarathunga6099
Жыл бұрын
ඔබ වහන්සේ අපේ රටට සම්පතක්. දීර්ඝායුෂ ලැබේවා
@comcwil7520
Жыл бұрын
Suwanin wahanseta Maha Ati utun pin HODA GARUKA UTUM NAMAK JAYAWEWAA
@sampathbandara1993
6 ай бұрын
ගගසිරිපුර ධම්මාලෝක අපේ හාමුදුරුවන්ට සදගිරි මහා සෑ සම්දු පිහිටයි .....!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏
@ranuranu529
Жыл бұрын
Menna ape hamuduruwo anta asarana paulak soyagena tiyenawa godak pin ape hamuduruwanee meewage ayata thma gewal hadala denna one teruwan saranai 🙏🙏🙏🙏🙏❤❤❤❤
@wijeyasasa9038
Жыл бұрын
Theruwan saranay hamuduruwane loku pin kamak siyalu katayuthu kiyana widiyatama sarthakawenawa niwana me mohothema thamay sakthiya dayriya labewa budusaranay
@rohanamadadeniya5535
9 ай бұрын
ඔබ වහන්සේට නිකුත් නිරෝගි සුව ලැබේවා......🙏🙏🙏🙏🙏🙏
@hasinisituge8841
Жыл бұрын
Obawahanseta uthum rahath padawiya labewa siula thenatama budu saranayì
15:12
සිතුමි දුවලගේ නිවස හදන්න මුල්ගල් තැබේ 💪💪🙏🙏 #sandagiri_maha_saya_hanthana
Jana Awiya with Indu & Dinu
Рет қаралды 145 М.
9:40
ඔන්න අපි වැඩ පටන්ගත්තා සිතුමිලාට ගේ හදන්න🏡🇱🇰❤️ #sandagiri_maha_saya_hanthana
Jana Awiya with Indu & Dinu
Рет қаралды 134 М.
6:02
UFC 287 : Перейра VS Адесанья 2
Setanta Sports UFC
Рет қаралды 486 М.
0:22
Хаги Ваги говорит разными голосами
Фани Хани
Рет қаралды 2,2 МЛН
0:27
Who is More Stupid? #tiktok #sigmagirl #funny
CRAZY GREAPA
Рет қаралды 10 МЛН
1:01
Challenge CR7 people try the impossible-to-do Cristiano challenge 2m68😱😳⚽️
dimerci tv
Рет қаралды 134 МЛН
17:53
ගහේ පැලේ සිටි තුන් නිවුන් දරුවන්ට ගෙයක්
Gangasiripura Dhammaloka- සඳගිරි සෑයේ හාමුදුරුවෝ
Рет қаралды 167 М.
22:05
තිරප්පනේ දොඩම් කඩේ ඉවත්කෙරේ 😰😰😰😰
Travel with pini
Рет қаралды 36 М.
20:57
නලින්දට එලව එලවා පහර දෙයි, ශිරන්ති අත්අඩංගුවට
Wishwaya Dakimu
Рет қаралды 16 М.
1:28:35
නොඇසු දේශනාවක් අද කියන්නේ, අපිට නෑ පුතා ලස්සන ලෝකයක් මේකේ | kagama sirinanda thero | bana 2025
channel Ru tv
Рет қаралды 66 М.
20:53
බඩගින්නට සීනි බිව් දරුවා හැමදා බුදු කුටියට මල් තියලා🙏 ඒ දරුවාට සහ මුළු පාසලටම කරන්න යන දේ ඔයත් එන්න😪
Podi sadu - පොඩි සාදු
Рет қаралды 90 М.
13:06
අඩන්නැතිව බලන්න ඒ කථාව ලංකාවේ දුෂ්කර පැතිවල යථාර්ථය
Gangasiripura Dhammaloka- සඳගිරි සෑයේ හාමුදුරුවෝ
Рет қаралды 63 М.
25:14
කෝටි ගානක් වටිනවා මෙහි තිබූ දේවල් 😢🙏🙏අනිවාරයෙන් යන්න ඔබත් බලන්නම ඕන #sandagiri_maha_saya_hanthana
Jana Awiya with Indu & Dinu
Рет қаралды 9 М.
15:51
සිදූ එකේ හිටපු සෝරත ඇත්තටම මහණ උනා.. හිටපු ලොකු හාමුදුරුවෝ ගංජත් එක්ක මාට්ටු වුනා
VFM RADIO 107
Рет қаралды 1,1 МЛН
1:16:22
වර්ශ අවසාන ව්ශේෂ ධර්ම දේශනාව 🙏 | පවුලෙ තියෙන වගකීම් වල වැදගත්කම 🪷 @Banamaluwa1
Bana Maluwa - බණ මළුව
Рет қаралды 28 М.
11:15
හන්තානම ලස්සන වෙන්නයි යන්නේ 🌸❤️🙏Gangasiripura Dhammaloka Thero follow page 🙏💓
Podi sadu - පොඩි සාදු
Рет қаралды 12 М.
6:02
UFC 287 : Перейра VS Адесанья 2
Setanta Sports UFC
Рет қаралды 486 М.