අව්වට වැස්සට හුරු මිනිසුන් 💔💔💔💔 ආච්චියි සීයයි මතක් වුණා මට 😰

  Рет қаралды 29,130

Sambudu_waruna

Sambudu_waruna

Күн бұрын

අව්වට වැස්සට හුරු මිනිසුන් 💔💔💔💔
Gangasiripura Dhammaloka Thero
ආච්චියි සීයයි මතක් වුණා මට 😓😓😓. නමුත් සුන්දරයි
මම ගොඩක් ආසයි මේ වගේ අය එක්ක ඉන්න, කථා කරන්න. කුඹුරට වෙලා තේ ටිකක් බොන්න, 🙏💪🌸🇱🇰❤️
#sandagiri_maha_saya_hanthana #sandagiriseya

Пікірлер: 78
@ShiraniVithana-qt9bt
@ShiraniVithana-qt9bt 10 ай бұрын
හාමුදුරුවන්ට දුප්පත් අය ගන ලොකු දුකක් තියෙනවා පේනවා.🎉🎉🎉 අනේ වාසනාවන් ඔය කරන කියන දේ වල් සාර්තක වේවා බුදුසරනවේවා
@diane427
@diane427 10 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻💞💞💞💜💜💜💜🌷🌷🌷💞🌷💞🙏🏻🙏🏻🙏🏻👌🏼👌🏼👌🏼
@sitharadilhan
@sitharadilhan 10 ай бұрын
ජිවිතේ අවසාන කාලේ උනත් ජිවිතේ දිනන්න වෙර දරන හිත හයිය මිනිස්සු අපේ රටේ තාමත් ඉන්නවා ..සතුටුයි ..මගේ රටට වගේම අපේ හාමුදුරුවන්ටත් බුදු සරනයි ...🙏🙏🙏❤
@iranga_s2587
@iranga_s2587 10 ай бұрын
හිත් හයිය අහිංසක ජීවිත...අපේ හාමුදුරුවන් දුප්පත් අයටයි පොඩි දරුවන්ටයි කරුනවයි ..🙏🙏🙏
@samanthijayawickrama6828
@samanthijayawickrama6828 9 ай бұрын
තෙරුවන් සරණයි දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ආරක්ෂාවයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
@pathmaranjani4389
@pathmaranjani4389 10 ай бұрын
ඇත්තටම ලස්සනයි මම ත් මෙ වගෙ දුෂ්කර පළාත්වල රාජකාරි කරල තියෙනව හාමුදුරුවනෙ හරි ම සුන්දර යි ඒ කාලය.... ඔබ වහන්සේට මාගෙ නමස්කාර ය වෙවා තෙරුවන් සරණයි
@preethiperera9261
@preethiperera9261 10 ай бұрын
ශක්තිමත් හිතේ ද්‍යිරිය න් වැඩ කරන අහින්සක මිනිස්සුන්ගෙ සියලු වැඩ සාර්ථක වේවා .ඒ පැත්තෙ අයට ඇගලුම් කම්මලක් කර්මාන්ත පුරයක් වත් දාන්නෙ නෑනෙ සැමට තෙරුවන් සරනයි
@pasansithijaya5228
@pasansithijaya5228 10 ай бұрын
gamat thiyanawa
@kwt465ryt2
@kwt465ryt2 5 ай бұрын
අනේ අපේ හාමුදුරුවනේ ගොඩක් ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🙏🙏
@dsvlog6100
@dsvlog6100 10 ай бұрын
හැලඹවැව ලගට පින්කදක් වැඩලා 🙏🙏🙏🙏🙏
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 10 ай бұрын
Aney ow. Unwahanseta theruwan saranai !
@indukumari1159
@indukumari1159 10 ай бұрын
ඔබවහන්සේ ගේ කරුණාව දයාව පිරිලා ඉතිරිලා, අනේ සාදු සාදු සාදු මෙවන් හිමිවරුන් තව තවත් බිහි වේවා. ඔබවහන්සේ ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MangalikaR-qg4hx
@MangalikaR-qg4hx 10 ай бұрын
අනේ හාමුදුරුවනේ ස්තූතිය හැම දෙයකටම.බුලත් දෙන්න එපා ,දරුණු ,මාරක සුව කල නොහැකි පිලිකා සහ වෙනත් දරුණු මුඛ රෝග වැළැදෙනවා. අනේ, ඒ සැම දැනුවත් කරන්න. දුමි පානය වාගේම විසම,විස වෙනවා,දහ දුක් ,ජිවිතය මහා බයංකාර අනතුරේ වැටෙනවා.නිසකය්.
@SanjeewaSsnjeea
@SanjeewaSsnjeea 10 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@akilakumara2358
@akilakumara2358 6 ай бұрын
අනේ සියලු දෙවියො රකින්න ඕනි අපෙ පොඩි හාමුදුරුවෝ ....හිනාව දැක්කත් හිත පිරෙනව..
@shalikaparanvithana5336
@shalikaparanvithana5336 10 ай бұрын
තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස
@lasanthakumara676
@lasanthakumara676 10 ай бұрын
අනේ දැක්කත් ආසයි.මාත් 2008,2009 මෙි හරියේ හිටියා ඔය වැවෙි නාලාත් තියනවා සැහෙන්න...හැලඹවැව, නෙලුමි වැවැ ඔය ලගම තමයි තියේන්නේ..අපේ ස්වාමින් හවන්සේ කරන මෙි සත්කාරයට ගෝඩාක් පිං..
@srimaarambawatta4793
@srimaarambawatta4793 10 ай бұрын
Ahinsaka,duppath,hitha shakthimath minissu..oba wahanseta aneeja qarayak pin ape hamudyruwane...🎉🎉🎉
@nayanatharanga6237
@nayanatharanga6237 10 ай бұрын
Wada karanna puduma uwmanawak thiyenne budu saranai oba wahanseta
@Kasun450
@Kasun450 10 ай бұрын
තෙරුවන් සරනයි
@shiromagamage8226
@shiromagamage8226 10 ай бұрын
Ape hamuduruwane oba wahanse ge karunawa ,dayawa ,adaraya pirila. Ahinsaka, duppath minissuge laga ahinsaka bala porothu pamanai kisima lokukamak na . Neda hamuduruwane .godak pin hamuduruwane .
@user-du2xNalin
@user-du2xNalin 10 ай бұрын
Sikurada newei ape hamuduruwane, ada erida...😅❤🙏 budusaranai kastiytama...😍
@sitharasamindini4853
@sitharasamindini4853 6 ай бұрын
Oba wahanseta puluwan me rata goda ganna. Wena rajya nayakayo awashya naha. Dear Ven Dhammaloka Thero , You can build our country. Unity, Trust and honest will make the best country soon. Everyone should help Ven Dhammaloka Thero to remove poor and unfortunate situation of the Country. You are the light of the future.!!!! 🌄🙏🙏🙏
@Thilak_karunathilaka
@Thilak_karunathilaka 10 ай бұрын
අනේ වාසනාවන් අපේ පොඩ් හාමුදුරුවනේ ඔබහන්සේ ට ත් සැමටම ත් උතුම් තෙරුවන් සරණයි
@cliyonaone9054
@cliyonaone9054 10 ай бұрын
අපේ හාමුදුරුවනේ ලොකුම දුකක් ඇති වෙනවා අපේ දුප්පත් අය ගැන ගොඩක් ගොඩක් පිං 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@dilukakumara5430
@dilukakumara5430 10 ай бұрын
සෑම ලස්සන ගමකම දුෂ්කර කතවක් තියනවා අපෙ හමුදුරුවනෙ 🙏
@irangiliyanage3167
@irangiliyanage3167 10 ай бұрын
Edath duk vindala adath duk vindina meyala kawadadame dukin midenne ape hamuduruwane ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤theruwan saranai e ammatai thaththatai
@harshanianuradha8795
@harshanianuradha8795 10 ай бұрын
තෙරුවන් සරණයි ¡¡¡ අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏❤️
@soosoo8801
@soosoo8801 10 ай бұрын
බුදු සරනයි සියලුම දෙනාට🙏🙏🙏
@Rrj2751
@Rrj2751 9 ай бұрын
Neiama...හාමුදුරුවෝ ..namaak🙏🙏🙏👌
@jasihendry6915
@jasihendry6915 10 ай бұрын
Minisunta wagema parisarayatath agamadahamath harima kamathi suwamin wahansa namak samadama minisun athara babalewa thnuruwange saranai
@ranuranu529
@ranuranu529 10 ай бұрын
Sne aoe hamuduruwa n balanna tiyena adare duppat wadihiti ayata mehema hama pansalakama thruna hamufuruwan hadunanam attatama ape maubima hatima sundara wri tetuwan saranai dirgauasa 🙏🙏🙏🙏🙏❤❤❤❤
@niroshamalkanti4329
@niroshamalkanti4329 5 ай бұрын
Budu saranai Jesu pihtai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@malkanthinissanka8644
@malkanthinissanka8644 10 ай бұрын
🙏🙏🙏🌼🌼🌼 teruvan saranai oba wahanseta
@Kumari-kq1py
@Kumari-kq1py 10 ай бұрын
❤❤❤නමෝ බුද්ධාය
@helankumari7059
@helankumari7059 10 ай бұрын
Budu sarani hamuduruwane dirgau wewa❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Bandabro-lr1rv
@Bandabro-lr1rv 10 ай бұрын
Rateta hithathi rate ahinsaka minissunta hithathi dayeta hithathi daye minissunta hithai agemeta hithai ageme anik biksunta adarseyaku DAMMALOKE thera🙏🙏🙏🙏🙏
@dammikamalani9281
@dammikamalani9281 10 ай бұрын
Teruwan saranay 🙏 🙏 🙏
@chamindadissanayaka8040
@chamindadissanayaka8040 8 ай бұрын
Theruwan saranai ape hamuduruwane
@WasanthaAdikari-g1p
@WasanthaAdikari-g1p 10 ай бұрын
ඔබ වහන්සෙගෙ ඇල්ම බැල්ම මේ ජනතාවට අවශ්‍ය යි.
@dilhaniperera1401
@dilhaniperera1401 10 ай бұрын
Niwan awaboda wewa
@ramanikleperuma4164
@ramanikleperuma4164 10 ай бұрын
Pinvantha svamen vahanse!!!!! Sanda gere seya vendemata kemathe.Tangalle seta.
@shanthawedisinghe405
@shanthawedisinghe405 10 ай бұрын
Budusarnai
@RanjanAruna
@RanjanAruna 9 ай бұрын
අවවාදයක් නොවේ...සියලු සත්වයන්ට ප්‍රේමයේ දායාදය ලබාදුන් ජේසුස් ක්‍රිස්තුත් වහන්සේ පාවාදුන්නේ ළගම හිතවතෙක්..එම නිසා සැමවිටම සැවොම ගැන අවදි සිහියෙන් වැඩවසන්න රටට සේවයක් කරන පුද්ගලයන්ට හතුරන් සිටී කෑමෙන් බීමෙන් පවා ප්‍රවේශම් වියයුතුය 🙏🙏🙏
@AnulaPriyadarshani-f5y
@AnulaPriyadarshani-f5y 8 ай бұрын
Budusarani
@yamunawickramasiri-ej7rq
@yamunawickramasiri-ej7rq 10 ай бұрын
අනේ ape hamuduruwane warayaye samitha himita udawwak කරන්න puluwandad
@anjayalath286
@anjayalath286 4 ай бұрын
හාමුදුරැරවනේ මමත් පන්සලක් ගැන දැන්නුවා
@Dona-f5z
@Dona-f5z 10 ай бұрын
Teruvan saranai 🙏🙏🙏
@dtwanasinha9077
@dtwanasinha9077 9 ай бұрын
නැන්දයි මමයි 🥺❤
@laksithaamith3749
@laksithaamith3749 10 ай бұрын
අද video එකක් දාන්නේ නැද්ද හාමුදුරුවනේ 2023 . 12. 11. බෝසත් ගුණැති ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏
@malkimuthunayaka6974
@malkimuthunayaka6974 10 ай бұрын
Sansara gananawak me wage pin karanawa athi ape hamuduruwo matath yam udawwak karanma ona idiriye di balamu
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 4 ай бұрын
Budundaka nivandakithvaa. Waena monavanam liyannada podei haamuduruvanae ...archciei seeyaie .dakinkotath ..puduma dukak hadavathae. Deergaauuuwaeevaa...
@amilabuddika9019
@amilabuddika9019 10 ай бұрын
🇱🇰🇱🇰🙏🙏🙏🙏
@sudarmakumari2762
@sudarmakumari2762 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@SadaruwanRosan-px9sn
@SadaruwanRosan-px9sn 10 ай бұрын
ගනු හොයල යන හාමුදුරුවෝ ඕන taram at apa හාමුදුරුවෝ rattaram අකුරු වැරදි nam සමාව wanna ආසයි කවදා හරි හාමුදුරුවෝ as dakN දකින්නට 🙏🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🌼🌼💕💕
@kamalajayantha3922
@kamalajayantha3922 10 ай бұрын
🙏🙏🙏
@amalyatv9862
@amalyatv9862 10 ай бұрын
🙏🙏🙏🙏🙏
@Nishanthinisha-sz4tw
@Nishanthinisha-sz4tw 10 ай бұрын
@piyantisagarika4436
@piyantisagarika4436 10 ай бұрын
🙏🙏🙏👍😊😊😊
@ruwanchamara7971
@ruwanchamara7971 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰
@latavirakoddi184
@latavirakoddi184 10 ай бұрын
🙏🙏🙏🙏🙏❤
@kumarejayantha9640
@kumarejayantha9640 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lalithalalitha4947
@lalithalalitha4947 7 ай бұрын
🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🙏👍🙏
@dilhaniperera1401
@dilhaniperera1401 10 ай бұрын
🎉🎉🎉🎉🎉
@nethsarasenuth2391
@nethsarasenuth2391 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ChandrikaVikramage-kx1jh
@ChandrikaVikramage-kx1jh 10 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🙏🎉🎉
@harshadissanayake9403
@harshadissanayake9403 10 ай бұрын
මම මේවගෙ හාමුදුරුවරුන්ට ගරුකරනවා..යමක් කරනවනෙ මේ අය.
@SaoudAlzaabi-et4sl
@SaoudAlzaabi-et4sl 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭
@kumara9933
@kumara9933 10 ай бұрын
Menna sharook khan kaha reddak adagena ragapanawa Ane ithin sasaneta Aba saranai Save Buddhism and Buddhist culture from non Buddhist monks and indiscipline monks and vedio actors
@thusharilanka8081
@thusharilanka8081 10 ай бұрын
🙏🙏🙏
@dilushaShamali
@dilushaShamali 10 ай бұрын
🙏🙏🙏🙏🙏
@NadeekaNilmini-n8r
@NadeekaNilmini-n8r 7 ай бұрын
🙏🙏🙏
@renukadesilva3117
@renukadesilva3117 10 ай бұрын
🙏🙏🙏
@Perera836
@Perera836 10 ай бұрын
🙏🙏🙏
@gihanudayajith3744
@gihanudayajith3744 10 ай бұрын
🙏🙏🙏
@nilukachathurangani3048
@nilukachathurangani3048 10 ай бұрын
🙏🙏🙏
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 24 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 10 МЛН
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 31 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 96 МЛН
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 24 МЛН