Sandaru Suyamaya | සඳරූ සුයාමය |Tribute To H M Jayawardhana | Rupavahini

  Рет қаралды 18,535

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

Күн бұрын

Пікірлер: 33
@ravanking9865
@ravanking9865 Жыл бұрын
නිසි ඇගයීමක් නොලැබුණු සංගීතඥයා. අවංක හිත හොද ජයේ. ඔබ අපට ඉතිරි කර ගිය නිර්මාණ අද මෙන්ම තවත් බොහො කාලයක් පවතීවා. ඔබගේ නම ගෙනියන්න පුතෙක් සිටියත් ඔබට වගේම අපටද ඔහු හදවතට ද දැනෙන්නෙ නැත. ඔබ හා මාලනී තබා ගිය නිර්මාණ වලට පින් සිදුවන්න තවත් පරම්පරා ගානක් බැබලෙනවා. ඒ පිනම ඇති ඔබ දෙදෙනාටම නිවන් සුව ලැබීමට ❤❤❤❤❤❤
@rickallon8697
@rickallon8697 Жыл бұрын
එකඟයි කථාවට
@FranciscoSanjeewa
@FranciscoSanjeewa Жыл бұрын
That's true 17:27
@ajithivi6736
@ajithivi6736 7 ай бұрын
හරියටම කීවා❤!
@MediaLifeSL
@MediaLifeSL Жыл бұрын
රටට අහිමි වූ සුන්දර උතුම් මිනිසා H.M ❤️🙏
@prabatheranda6857
@prabatheranda6857 Жыл бұрын
ලාල් අයියා කාගෙවත් ඇගයීමට ලක් නොවු මහා සංගීත අඥයා තිස්සසිරි පෙරේරා මහතා සෑබෑ ම සුපිරි දක්ෂයෙක්...
@rathnasiriliyanage6159
@rathnasiriliyanage6159 Жыл бұрын
යෞවනේ ගායක එඩ්වඩ් ජයකොඩි මහතානෙනි! ඔබට තවමත් මිනිස්සු ආදරෙයි
@mmgunawardana8668
@mmgunawardana8668 Жыл бұрын
H M /Malani Lankawata Sangeethayen Laba dunAnupameya Dayadayan Bohomaya. Diyaniyak miyagiyath Kasun Kalhara Name uthum puthanuwan Lankawe Sangeethaya Nawathama Magakata Genagiya.Ohuth Semadenagema Adaraya Denatamath Dinagena Hamaraya. Amma Thaththata Nangeeta Nivanin Sensewa Pathami.
@hapugodasedaragedeepanidam7832
@hapugodasedaragedeepanidam7832 Жыл бұрын
අපිට අහිමි ව මේ විශ්වයේ ශක්තියට හිමි වූ අමිල මිනිසුන්. මේ කාර්යය සඳහා දායකත්වය ලබා දුන් ඔබ සියලු දෙනාටම මේ විශ්වයේ ශක්තිය ආශිර්වාද ලැබේවා!!! 🙏💝🙏💝🙏
@nawarathnabandara7033
@nawarathnabandara7033 Жыл бұрын
ගීතයක් වාදනය වනවිට ඒ HM මහත්මයාගෙ තණුවක් කියන්න පුලුවන් තරමට ඔහු අනන්‍යතාවයක් හදාගත්තා
@ajithivi6736
@ajithivi6736 7 ай бұрын
ඇත්තම කතාව ❤
@jeewanharshanath5057
@jeewanharshanath5057 5 ай бұрын
eknm kyla wadak na.. wenma study krnna ona reasearch ekak H.M kynne
@navarathnekodituwakku7566
@navarathnekodituwakku7566 Жыл бұрын
Jaye umba,mage pasal mithura Passara central eke api hostel eke ekata hitiye. Machan,umba amaraneeyayi.ekata bath mulakawa KODITUWAKKU
@jagathranawaka
@jagathranawaka Жыл бұрын
Great musician. It's Lost for the nation
@lsabdc330
@lsabdc330 Жыл бұрын
What a unique character, he's the true definition of Gentleman and Scholar!
@sanjayaliyanage3922
@sanjayaliyanage3922 Жыл бұрын
H..M..Soduru..Minesa..Hadawata..wadakaya..obata..🙏🙏🙏
@sarasimedia
@sarasimedia Жыл бұрын
Good Programme👍❤
@sooriyacreations5509
@sooriyacreations5509 Жыл бұрын
මගේ ප්‍රියතම සංගීත වේදියා
@ajithivi6736
@ajithivi6736 7 ай бұрын
මගෙත් හැබැයි , කේමදාස මහත්තයට පසුව ❤ !
@sooriyacreations5509
@sooriyacreations5509 Жыл бұрын
Thank you Rupavahini for this precious program ...
@kalyaniadikari203
@kalyaniadikari203 2 күн бұрын
👍🏼❤️❤️❤️❤️🎉🎉🎉🎉🎉🎉🎉
@jeewanharshanath5057
@jeewanharshanath5057 5 ай бұрын
😍😍😍
@LalithDharmasiri-sz2ef
@LalithDharmasiri-sz2ef Жыл бұрын
💖💖💖💖💖💖💖💖🌺🌺🌺🌺
@SoftLink-wo8rg
@SoftLink-wo8rg Жыл бұрын
HM Oba apita dunna sangeetaya itama rasawath, Pabasara harima lassnata wada stahana karanawa. Lal Ananda kiyanne attatama danum sagrayak, HM gana witarak nevei, harima lassanata sangeethaye siyum deval pahadili kranna honda daneemak tienawa. Oba siyalu denatama ape istutiya.
@nawarathnabandara7033
@nawarathnabandara7033 Жыл бұрын
ඔහු පුරාවෘතයක්, ඒ තනු නිර්මාණ තුල HM ලකුණ තියනවා,ඒ තණු නිසා ආසාකල ගීතා බොහොමයි...
@prasad3071
@prasad3071 7 ай бұрын
සත්තකින්ම .
@aravindarajapaksha5578
@aravindarajapaksha5578 Жыл бұрын
Bandara athauda mahathage voice nam patta aul...
@RuwanSusantha-ip7nh
@RuwanSusantha-ip7nh Жыл бұрын
🔥🔥🔥🔥🔥
@LalithDharmasiri-sz2ef
@LalithDharmasiri-sz2ef Жыл бұрын
මේ තරම් මෙතුමන්ලා මෙතුමා ගැන ගුණ කියන්නේ.එතුමා කොයි තරම් වටිනා සම්පතක් ද කියලා හිතාගන්න පුලුවන්.ඒ වගේම තමයි මෙතුමාගේ සංගීත ඥානය ගැන පුදුමයිඅපි සින්දු අහනවා තමයි ඒත් ,මෙතුමා විස්තර කරන දේවල් මොනතරම් ගැඹුරු දේවල්ද.මම හැමදාමත් හිතන ,තවමත් හිතාගන්න බැරි ඒ ඒ තැනට අවශ්‍ය සංගීත භාණ්ඩ වල ශබ්ද මේකයි කියලා කොහොම යොදනවා ද කියල.
@prasadneelawala5458
@prasadneelawala5458 Жыл бұрын
Lal Ananda mahathmayage wachana athishaya ramaniyai. Daha paarak ahuwa
@dinumusicshop6729
@dinumusicshop6729 3 ай бұрын
1950 එතුමා කොලඹ එනව කියන්නෙ 😂😂😂
@Handy-Chanda1970
@Handy-Chanda1970 Жыл бұрын
පුදුමයි...! වැඩිපුර මොරටුවේ සිට පුත්තලම දක්වා සංගිත කලාවට පමනක් තැනක් ඇති ටෙලිවිෂන් ආයතනයක් අවාරයට සේ වත් මෙවැන්නක් ජනගත කිරීම.
@dhammikaherath4189
@dhammikaherath4189 Жыл бұрын
Mayniwedakatuma sanwediwenataramata,,,,,,,kasun sanwediunada???
H.M.Jayawardhana  Best Songs Collection
29:12
scbItsl Channel
Рет қаралды 28 М.
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 695 М.
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
pushpopahara Amaradeva Avarjana
52:58
Pandit W. D. Amaradeva
Рет қаралды 566
Ma Nowana Mama with Hectror Dias ( 15-06-2018 )
1:26:56
TV Derana
Рет қаралды 408 М.
Coke Red Featured by Shirley Waijayantha | 2022-04-09 | Rupavahini Musical
25:28
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 695 М.