Yashodhara Film On Location Part 5

  Рет қаралды 157,295

Sandesh Bandara

Sandesh Bandara

Күн бұрын

Yashodhara Film On Location Part 5
Sandesh Bandara TV brings to you Yashodhara Film On Location Part 5
Director Sunil Ariyaratne
Cinematography Channa Deshapriya
Assistant Director Wimal Deshapriya
Production Manager Manohari Hewawasam
Photography & Making of videos Sandesh Bandara
MakeUp Priyantha Dissanayaka
Hair Haroon
Costume Thilina Lakshan Hetti Gamage

Пікірлер: 57
@michico76
@michico76 3 жыл бұрын
Film එක නම් කියන්න වචන නෑ මාරම standard එකක තියෙනවා. හරිම ලස්සනයි. කී පාරක් බැලුවද දන්නෙ නෑ. මේ නිර්මාණයට දායක උන හැමෝටම ගොඩක් පිං 🙏
@ama6263
@ama6263 3 жыл бұрын
Ane full movie ek balanne kohomd
@michico76
@michico76 3 жыл бұрын
@@ama6263 ඔයා movie එක බැලුවෙ නැද්ද dear ? film එක තිබුනා. ඒක upload කරනවා ආයි අයින් කරනවා youtube එකෙන්. පොඩ්ඩක් search කරලා බලන්න ඉඳලා හිටලා. මම දැක්කොත් msg එකක් දාන්නම් 😊✌️
@ama6263
@ama6263 3 жыл бұрын
@@michico76 serch krl beluva hambune na😕
@michico76
@michico76 3 жыл бұрын
@@ama6263 ඔව් film එක නෑ අයින් කරලා. සතියකට සැරයක් විතර බලන්න. ආයි upload කරයි. මම තුන් පාරක් විතර දැක්කා. Google search කරලත් බලන්න. සමහරවිට වෙන website එකක ඇති. නැත්තම් DVD එකක් හොයාගෙන තමයි බලන්න වෙන්නෙ. මම දැක්කොත් msg එකක් දාන්නම් 😊
@ama6263
@ama6263 3 жыл бұрын
@@michico76 hari 😊😇
@Vinukannangara
@Vinukannangara 3 жыл бұрын
මේ ෆිල්ම් එක මන් හිතුවෙම ඉන්දියාවෙ එකක් කියල,,, පස්සෙ තමා දන්නෙ ලංකාවෙ වැඩ්ඩොන්ගෙ එකක් කියල😍😍😍 ආදරෙයි ගොඩාක්🌹🌹
@oshadachamuditha1175
@oshadachamuditha1175 3 жыл бұрын
පල්ලවී සුභාශ් තමයි මම කැමතිම නිළිය.අධිරජ ධර්මාශෝක කතාමාලාවේ ඇය රගපාපු රාණි ධර්මා කියන චරිතය නිසා ඇයව ගොඩක් හිතට දැනුනා.ඇය රගපාන චරිතය තුලින් ඇය අපවද ඒ චරිතය තුල ජීවත් කරවනවා.ඇත්තටම ඇය රගපාන ඇතැම් කොටස් වලට ඇඩෙනවා.ඒ තරම්ම ඇයට එම චරිත තාත්විකව නිරූපණය කරන්න පුලුවන්.One day I like to meet pallavi Subash and talk her..
@hashinihashi2064
@hashinihashi2064 3 жыл бұрын
ලංකාවේ කරපු විශිෂ්ටතම නිර්මාණයක් 🌟
@ashvinichathurya5420
@ashvinichathurya5420 3 жыл бұрын
සන්දේෂ් අයියනම් හරිම perfect.shootin කරද්දී ලැබෙන අත්දැකීම් ලස්සනට විදින්න පුලුවන😊😊
@TharinduGunasekara16
@TharinduGunasekara16 2 жыл бұрын
ගොඩාක් ආඩම්බරයි අයියේ 😇 ඉන්දියාවෙ දක්ශ නිලියක් වගේම නලුවෙකුත් ගෙන්නලා කරපු මේ වැඩේ නම් මරේ මරු ෆිල්ම් එක මාරම ලස්සනයි 🥰👍👌 පල්ලවී මිස් ගැන කියන්න දෙයක් නෑනේ ඇය අග්‍රගන්‍යයේ නිලියක් ආය කතා දෙකක් නෑ ☺️👍👌❤️ ඉදිරියටත් මේවගේ ලස්සන නිර්මාණ කරන්න ඔයාලාට ශක්තිය දහිරිය ලැබේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා අයියේ 🙏🙏🙏👍👌🥰
@prabuddhiwijesooriya
@prabuddhiwijesooriya 3 жыл бұрын
Shooting අන්තිම දවසෙ දැනෙන දුක,පාලුව මට දැනුනා.ඒ තරම් බැදීමක් ,සහයෝගයක් එතන තියෙන්නෙ .සංදේශ් අයියා නම් මරු
@SandeshBandaraTV
@SandeshBandaraTV 3 жыл бұрын
Nanga❤️❤️
@dewmiperera3038
@dewmiperera3038 2 жыл бұрын
@@SandeshBandaraTV film ekath dannako balanna.. KZbin eke nane
@Imasha_Welivita
@Imasha_Welivita 3 жыл бұрын
අම්මෝ ඔයාලද කරේ? 😲😲 හිතාගන්නත් බෑ.
@jackbroos1937
@jackbroos1937 4 жыл бұрын
Sunil sir obata bohoma pin...Me nirmana hetata godak watinawa....Me behind scene wedak ne eththatama ...
@chathurangasamarasinghe8560
@chathurangasamarasinghe8560 5 жыл бұрын
Siyalu denage Kapaveema athi visishtai. Etha vatina kala nirmanayak mevani niramanayakata daayakathvaya labadeemata hakeevimath mahath u pinak.sunil ariyarathna mahacharya Tumani oba thumanta nidhuk niroogi dhirghayusha labeva siyalu denatama teruwan saranai.
@shr7839
@shr7839 3 жыл бұрын
Yashodara film ek godak lassanai ❤ Yashodara & Siddartha so beautiful 😍
@delaniranasinghe6759
@delaniranasinghe6759 Жыл бұрын
Yes , very true. Looks really natural.
@indikakoswathta8986
@indikakoswathta8986 3 жыл бұрын
Film ek lassaniii....duka hithenw🙏💙💯
@Vinukannangara
@Vinukannangara 3 жыл бұрын
ශෝයි පොඩි බබා😘
@imashanuwandi9208
@imashanuwandi9208 2 жыл бұрын
Pallawinam aththatama යශෝධරා kenek wage thamai❤️🙏😊♥️
@shirlysanjitha6308
@shirlysanjitha6308 6 жыл бұрын
Sunil Sir Obata Bohopin
@kasunbandara3255
@kasunbandara3255 4 жыл бұрын
seyaluuma denata godaak pin. shaktiya tawatawat lebeewaa...bs
@bhagyapriyabhashi6109
@bhagyapriyabhashi6109 3 жыл бұрын
Lassnama film ek😍🇱🇰
@rashmijayathilaka9634
@rashmijayathilaka9634 4 жыл бұрын
Sunil sir ape rate kenek hatiyata apita kiyaganna bari sathutak thiyenne obata gadak sthuthi 😀😀😀
@shashinifashionworld5712
@shashinifashionworld5712 4 жыл бұрын
Hamogema hero oya 😍😍🌹🌹👰👰
@hasanthimadusha5915
@hasanthimadusha5915 2 жыл бұрын
This is a most beautifil film. I fascinated to yashodara and siddharta .I love both
@yakagames576
@yakagames576 3 жыл бұрын
Maru A man asai
@maleeshapramod561
@maleeshapramod561 3 жыл бұрын
🔥🔥🔥🔥
@upalipremachandra842
@upalipremachandra842 3 жыл бұрын
මටත් ඕන කරලා තිබ්බේ මේ darama එක හදලා තිබ්බ විදිහ බලන්නයි
@pasanvimukthiblog
@pasanvimukthiblog 3 жыл бұрын
මේ Film එක නැද්ද බලන්න විදියක්
@priyashanthapriya168
@priyashanthapriya168 3 жыл бұрын
අනෙ ඔබ තුමාට පිං
@mahigamage23
@mahigamage23 2 жыл бұрын
කියලා වැඩක් නැ filme නම් මට කියන්න තියෙන්නේ ඉන්දියන් filme එකකට වඩා සුපිරියි හොදේ🙏
@mayankadesilva2576
@mayankadesilva2576 2 жыл бұрын
Nice
@TanWick-xg5ou
@TanWick-xg5ou Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@sadunisurangika2656
@sadunisurangika2656 3 жыл бұрын
Mamanam godak garu ka sunil sirge nirmanawalataa...
@maleeshapramod561
@maleeshapramod561 3 жыл бұрын
Ape sihina kumaraya sandesh aiyah
@sakundinusha5455
@sakundinusha5455 2 жыл бұрын
Film eka ft
@stormiwebster2974
@stormiwebster2974 6 жыл бұрын
Namath film era 3 values harms lassanaiy . mama pallawe subashta hary. asay Eya hary lassanaie . I love yashodara naraseeha gatha in this move
@hirushifernando5610
@hirushifernando5610 6 жыл бұрын
manoja jayasekera rupaya mayawak bawa mathaka thaba ganna. Eyayi budda deshanawa.awidyawata nobadenna. Awidyawa nisa duka hataganai.
@stormiwebster2974
@stormiwebster2974 6 жыл бұрын
+weerapurage surya amarawira fonseka ow eka aththa mama dannwa . mama kewwe yashodara lassanaiene ithin raga pan a ekkenath lassanae
@hirushifernando5610
@hirushifernando5610 6 жыл бұрын
manoja jayasekera hmmm.😊
@prasannakulasinghe2365
@prasannakulasinghe2365 6 жыл бұрын
Manjula
@prasannakulasinghe2365
@prasannakulasinghe2365 6 жыл бұрын
Monja jayasekara
@kelumprasanna6386
@kelumprasanna6386 3 жыл бұрын
Api hithuveth lankave neme kiyala. siyalu ma denata.thavath ape budda sasanaya venuven nirmana karanna theruvansarana labeva!
@umalcreations
@umalcreations 7 ай бұрын
මේ film eka shoot kare sri lankan walada
@sakundinusha5455
@sakundinusha5455 2 жыл бұрын
Math raga panna asai
@slgossippojja
@slgossippojja 6 жыл бұрын
fatta oi bande😂😂😂
@sakundinusha5455
@sakundinusha5455 2 жыл бұрын
Mawath raga panna gannko
@jayathilakaaththanayaka4307
@jayathilakaaththanayaka4307 2 жыл бұрын
ala
@sheronlevin3524
@sheronlevin3524 3 жыл бұрын
කට්ටියම අන්තිමට දිව්වේ ඇයි
@chamodkodi2595
@chamodkodi2595 5 жыл бұрын
hama ekakama video karagaththada
@sarathchandrarathnajayasin7058
@sarathchandrarathnajayasin7058 4 жыл бұрын
G
@srinla8995
@srinla8995 3 жыл бұрын
💥🙅😞
Amantha Wijesuriya Nugasewana Rasawindana 2018 04 27
43:55
Amantha Wijesuriya
Рет қаралды 181 М.
නරසීහ ගාථා | Naraseeha Gatha
6:04
Sarasavi Cineru - සරසවි සිනෙරූ
Рет қаралды 10 МЛН
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН
번쩍번쩍 거리는 입
0:32
승비니 Seungbini
Рет қаралды 182 МЛН
Yashodhara Film On Location Part 4
6:50
Sandesh Bandara
Рет қаралды 237 М.
Kadira Divyaraja Full Movie
1:48:40
Kadira Divyaraja
Рет қаралды 1,9 МЛН
Bimba Devi alias Yashodhara | Thurulu Karan - Umariya Sinhawansa
5:28
Cutter Ajith කටර් අජිත්
Рет қаралды 256 М.