සල්ලී වතුරේ... 🙄Sangeeth Dini Vlogs| Bangkok diaries| Aquarium

  Рет қаралды 247,886

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

Пікірлер: 479
@sandalisenevirathne91
@sandalisenevirathne91 Жыл бұрын
අනිවාර්යයෙන්ම ඔය හැමතැනකටම යනව දවසක....✊❤️
@Chooty-m7d
@Chooty-m7d Жыл бұрын
ඒ හිනාව ඒ සතුට තියෙන වසන්ත කාලේ ඔයාලා දෙන්නගේ ජීවිත වල හැමදාම තියෙන්න මේ දීපු මානසික සතුට හේතුවක් වේවා!🙏
@rukshisenadeera323
@rukshisenadeera323 Жыл бұрын
අපිට යන්න බැරි උනත් ඔයාලා ගිහින් පෙන්නකොට අපි ගිහින් බැලුවා වගෙ හැගීමක් දැනුනා . ඇත්තටම ඒ අත්දැකීම් අපිත් එක්ක බෙදාගන්නවට ඔයාලා දෙන්නට ගොඩක් ස්තූතිය ..බුදු සරණයි පරිස්සමෙන්
@ChukkiVlog.99
@ChukkiVlog.99 Жыл бұрын
හැබැහින් කවදාවත් දකින්න බැරි දේවල් පෙන්නනවට ගොඩක් පින්...🥺❤️
@anushalakmali410
@anushalakmali410 Жыл бұрын
Eknm aththa😒😒
@djchamara1827
@djchamara1827 Жыл бұрын
Ekanam aththa😌💖
@madushijayawardana3877
@madushijayawardana3877 Жыл бұрын
තෙරුවන් සරණයි ඔයාලට... ඇස්වහක් වදින්න එපා ඒ ආදරේට 😍
@koshilashavindi8761
@koshilashavindi8761 Жыл бұрын
අපිට ලෝකේ පෙන්නන ඔයාලා දෙන්නට පිං ❤️❤️
@udeshikamadhushani3637
@udeshikamadhushani3637 Жыл бұрын
ඔයාලා ජීවිතේ ව්දින විදිය දැක්කම ගොඩාක් සතුටුයි.....ඔය වගේ ආදරයක් හැම කෙල්ලෙක්ටම ලැබෙන්න ඕනි..😍
@ashakeerthiwansha3628
@ashakeerthiwansha3628 Жыл бұрын
ඔය දේවල් share කරන එකෙන් අපිත් ලොකු සතුටක් ලබනවා ...dini akki 💗 sangeeth aiya thank you
@renuka243
@renuka243 Жыл бұрын
Woow හරිම ලස්සනයි අදත් අපිත් මග බලන් ඉන්නවා විඩියෝ එකක් එනාතුරු .එහෙනම් දෙන්නාටම තෙරුවන් සරණියි දෙවි පිහිට ලැබෙවා🙏🙏🙏🌷🌻
@You16me
@You16me Жыл бұрын
5 වෙද්දි විඩියෝ එක දානව කියලා හිතුන නිස you tube ආව විතරයි ඔයාලගෙ විඩියෝ එක දැම්ම ❤️😘 තාම ක්වුරුත් බල්ල නැ මම තමා පලවෙනියටම බලන්න පටන් ගන්නෙ 😁 ආදරෙයි .පරිස්සමෙන් ඉන්න.ජයවේවා 😁😘❤️
@jalleljallel4922
@jalleljallel4922 Жыл бұрын
Mama හැමදාම oyalage videyo බලනවා oyala hari laki
@koolii4412
@koolii4412 Жыл бұрын
Dini ඔයා හරිම හොද කෙනෙක්.. මන් මේ පාර A/l කරේ දැන් තමා society එකට ටික ටික මන් enter වෙන්නේ.. ඔයාගේ advices මට ගොඩක් වටිනවා
@samadinanyakkara6482
@samadinanyakkara6482 Жыл бұрын
දිනි නම් එන්න එන්නම ලස්සනයි.😍😍
@warunirasangika2911
@warunirasangika2911 Жыл бұрын
ඒ උපදෙස් අවවාද ගොඩාරියක් වටිනව අක්කි ❤❤
@ireshamadhushani1439
@ireshamadhushani1439 Жыл бұрын
හරිම ලස්සනයි .දිනී අක්කී ඔයාගේ ගවුම නම් ලස්සනයි.අක්කිට හොදටම ගැලපෙනවා.ලස්සනම ලස්සනයි .ඒ ගවුමට වෙනමම look එකක් තියෙන්නේ.❤❤❤ මාත් අක්කී ,අයියයි එක්ක ගියා වගෙ දැණුනා.හරිම ලස්සනයි .අපිට මේ වගෙ අළුත් දේවල් ගෙනෙත් දෙනවට ගොඩාක් පිං.🙏🙏 තව දෙයක් අක්කී අයියයි එයලට ස්තූතී කලාම.එයාලා ඒකට අචාර කරන විදිය හරිම ලස්සනයි . හැමදාමත් මේ වගෙ සතුටින් ,පරිස්සමෙන් ,හිනාවෙලා ,ආදරෙන් ඉන්න ඕනී.ඇස්වහක් නම් වදින්න හොද නැහැ.බුදුසරණයි
@anushamarasinghee-mf6mo
@anushamarasinghee-mf6mo Жыл бұрын
හරිම ලස්සනයි අනේ.මෙිිව පෙන්වනවට ඔයාල දෙන්නටම පින්.
@chithraadikariadikari359
@chithraadikariadikari359 Жыл бұрын
ලස්සනයි පොඩි අය විතරක් නොවේ ලොකු අපිටත් ආසයි ❤ ස්තුති ❤ පරෙස්සමින් ඉන්න ජේසු පිහිටයි
@eshanianju1332
@eshanianju1332 Жыл бұрын
මට දිනී අක්කි වගේ අක්කියෙක් හිටියනම්❤🥺
@krishanimadushanika5045
@krishanimadushanika5045 Жыл бұрын
කාලෙකට පස්සෙ කමෙන්ට් එකක් දැම්මා...අක්කිගේ හිනාවට ලෝභ හිතුනෝ❤❤
@nishanisakunthalawp6512
@nishanisakunthalawp6512 Жыл бұрын
දැනුවත් කිරීම වැදගත් ආදරෙයි හැමදාමත් පුතේ
@user-cb2zl9qg7x
@user-cb2zl9qg7x Жыл бұрын
ඔයාලා දෙන්නට ගොඩක් පිං අපිිට කවදාවත් ගිහින් බලන්න බැරි දේවල් පෙන්නනව⁣ට
@shamilamanori2440
@shamilamanori2440 Жыл бұрын
මමත් ගියා මේ මාලූ බලන්න ..හරිම ලස්සන තැනක් ..එක තැනක් තියෙනවා හරිම කලුවරයි අමුතු සද්දයක් එනවා එතනින් යන්න බය හිතෙනවා ..ඔයා දෙන්නා සතුටින් ඉන්න ආදරෙයි ගොඩාක් 🥰🥰🥰❤❤
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Жыл бұрын
අපිට යන්න තියා දැන්ම හිතන්නවත් බැරි තැන් අපිට මෙහෙම හරි පෙන්නන් එකට ගොඩාක් පින්.පරිස්සමෙන් ඉන්න දෙන්නම❤️❤️❤️
@mishelromeshika5961
@mishelromeshika5961 Жыл бұрын
ලස්සනම ලස්සන video එකක්. අපිටත් යන්න ආස හිතෙනවා. Love you & God bless you ❤️🥰
@ankiwanisanjiwani9130
@ankiwanisanjiwani9130 Жыл бұрын
ගොඩාරියක් Thank's මේ Vlog එක ගෙනාවට අක්කී,අයියා. මෙච්චර කාලෙකට අපි Thailand Drama වලින් විතරයි Thailand දැකලා තියෙන්නෙ.මෙච්චර ලස්සන තැන් Thailand වල තියෙනවා කියල අද තමයි First Time තමයි දැක්කෙ.....💗💗💗💗💗💝💝💝💝💝💝💖💖💖💕
@maleeshasewmiperera617
@maleeshasewmiperera617 Жыл бұрын
ඔයාලට ගොඩක් පින්.❤️හරිම ආසාවෙන් පවුලේ අයත් එකම මේ වීඩියෝ බැලුවා . තැන්කූ අක්කා අයියා ❤️🌹
@hikkkies
@hikkkies Жыл бұрын
Nice vlog... but felt heartbroken for Penguins. Which we will not understand a collective emotion or as a feeling of how far is it for them to live their own life in their natural habitat in their own freedom ... 🌹
@sumedhakalpani8537
@sumedhakalpani8537 Жыл бұрын
අනේ අක්කි හරි ලස්සනයි එන්න එන්නම.ඔයාලා නිසා අපිට යන්න බැරි ලස්සන ලස්සන තැන් බලාගන්නවා.ඔයාලව දැන් හරිම හුරුපුරුදුයි වගේ.ඔයාලගෙන් ගොඩක් දේවල් ඉගන ගන්නවා.අදත් හරිම ලස්සනයි.හැමදාමත් මේ වගේම ආදරෙන්, සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාල දෙන්නට.❤️😍
@madushancreations294
@madushancreations294 Жыл бұрын
ඇත්තටම ඔයාල දෙන්න ගොඩාක් ආදරණීයයි.අනේ හැමදාම ඔය විදියටම ඉන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.හැමදාමත් මග නොහැර බලනවා ඔයාල දෙන්නව.බුදු සරණයි ඔයාල දෙන්නටම ❤❤
@manojanton2228
@manojanton2228 Жыл бұрын
ඔයා ලා දෙන්නා ට ගොඩක් ආදරෙයි .පිස්සු වැට්ලා ඉන්නෙ ඔයාලට බුදු සරණයි පරිස්සමෙන් ඉන්න 😘😘😘😘😘😘😘
@maheshimaheshi966
@maheshimaheshi966 Жыл бұрын
හරිම ලස්සනයි.අපි හරිම ආසාවෙන් බැලුවා.බුදු සරනයි ඔයාලා දෙන්නට
@satunisatuni-sn1pt
@satunisatuni-sn1pt Жыл бұрын
වීඩියෝ එක පැයක් තිබුනත් දැනුනෙවත් නෑ තවත් තිබුනනම් බලන් ඉන්නවා . අපි ඇබ්බැහි වෙලා අක්කි අයියා ඔයාලට thanks මෙවගෙ video අරන් එනවට ඔයාලට සුභ පතනව මෙ වැනි දෙ තව තවත් කරන්න.❤❤
@ahinshakumuduni-is3hr
@ahinshakumuduni-is3hr Жыл бұрын
අනේ thanks අක්කී අයියා අපිට මේ තැන් පෙන්නනවට අපිට යන්න තියා හිතන්නවත් බැරී මේ වෙනකල් දැකලත් නැති ගොඩක් තැන් වලට අපිවත් එක්කන් යනවට පරිස්සමෙන් ඉන්න දෙන්නටම ගොඩක් ආදරෙයි තෙරුවන් සරණයි 💙😘🌎
@umaya9804
@umaya9804 Жыл бұрын
අපිට හැමදේම කියලා දෙන එකට ඔයාලට ගොඩාක් ස්තූතියි...
@sandaliimasha4681
@sandaliimasha4681 Жыл бұрын
හරිම ආසාවෙන් ඔයාලගේ වීඩියෝ බලන්නේ.❤️❤️
@tharukajayathilaka9223
@tharukajayathilaka9223 Жыл бұрын
Hithe thiyana heena habahin pennawata thank you. Heena wenuwen mahansi wenna loku motivation ekk ❤️
@roshigamage9781
@roshigamage9781 Жыл бұрын
අනේ මල්ලියෝ ශෝයි. යන්න බෑරි නිසා දැක්කා ..❤
@dhanulakmini
@dhanulakmini Жыл бұрын
අපිති ඔතන ඉදලම බැලුවා වගේ,thank u sooo much aiya & akki,දිනි අක්කී so cute අනේ,ඔයාලගේ ආදරේ හැමදාම ඔහොම තියෙන්න ඕනී,හැම කෙනෙකුට ම මේ වගේ ලස්සන ආදරයක් ලැබේවා 💖💖💖😘😘😘👍
@pushpairangani9014
@pushpairangani9014 Жыл бұрын
Harima aasai,, oya denna ලස්සනට පැහැදිලි karala dunna dewal walata,,,,,, harima වටිනවා ee hama deyakma ,,,,, හරියටම api බැංකොක් giya wage hageemak danene ,,,, පරිස්සමෙන් ඉන්න 💖💖💖💖💖
@lakshikamadhumali772
@lakshikamadhumali772 Жыл бұрын
පොඩි ලමයි දෙන්නෙක් වගේ 🥺❤ lovely ❤😍
@hiruninawodya8515
@hiruninawodya8515 Жыл бұрын
ගොඩක් පිං ඔයාල දෙන්නට...අපිට මේ දේවල් පෙන්නවට.සතුටින් ඉන්න.
@shampaernest3488
@shampaernest3488 Жыл бұрын
Thanks for sharing the travel experience 🙏🙏🙏🙏🙏 really love the way that Sangeeth putha is protecting Dini duwa and love for each other ♥️♥️♥️♥️♥️ Much more blessings of the Gods to protect your love and to have life filled with happiness and love too❤️❤️❤️❤️❤️
@shawindamaduranga7353
@shawindamaduranga7353 Жыл бұрын
අකිකි සෝක් වෙලා අනේ ලස්සනයිiiiiii එයා😍😍
@udenika5732
@udenika5732 Жыл бұрын
හරිම ලස්සනයි ඔයාලාට ගොඩක් පින් අපිට මේ විදිහට බලන්න හදලා දුන්නාට ..🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@maleedissanayaka5901
@maleedissanayaka5901 Жыл бұрын
ඔයාලට ගොඩක් පින් මේ දේවල් පෙන්නනවට.❤
@samanthiherathherath1984
@samanthiherathherath1984 Жыл бұрын
අපිත් ඔතනට ගියා. ඒ මතකය අලුත් කල ඔය දෙන්නට ගොඩක් පින් නංගී & මල්ලි.❤
@nayanaranasinghe7051
@nayanaranasinghe7051 Жыл бұрын
ඔය දෙන්න මේ කරන වැඩේ හරි හොඳයි.යන්න බැරි අපිට මෙහෙම පෙන්නට බොහොම ස්තුතියි❤.ආදරෙයි
@sisirakumara6180
@sisirakumara6180 Жыл бұрын
හරිම ලස්සනයි දෙන්නම ගොඩක් ආදරෙයි .පරිස්සමෙන් ඉන්න .බුදුසරණයි .🌹🌹🥰🥰🥰💘💘
@dilkisamarakon6414
@dilkisamarakon6414 Жыл бұрын
Ane aththatama godak dewal baluwa adareii dennatama lassanai😍😍🤩😊rv oni😘akki
@جميلةدرنشي
@جميلةدرنشي Жыл бұрын
අදත් හරිම ලස්සනයි හැමදා සතුටින් දිවි ගෙවන ආදරෙයි ආදරෙයි බුදු සරණයි ආදරෙයි ❤❤❤❤❤❤❤❤😍😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@minolijayasinghe8665
@minolijayasinghe8665 Жыл бұрын
It's really want to appreciate the way you speak about the qualities
@ayodhyathilakarathna4974
@ayodhyathilakarathna4974 Жыл бұрын
ලස්සන තැන් පෙන්නනවට😍 ඔය දෙන්නට ගොඩාක් පින් අක්කා අයියා💕💕💕 දෙන්නටම බුදු සරනයි 💝🌹💝❤️❤️❤️❤️❤️
@nimasakalpani7941
@nimasakalpani7941 Жыл бұрын
ඔයාල දෙන්නා නියමයි අනේ අපිට හැම දෙම කියලා දෙනවාට දැකලා නැතිදෙවල් පෙන්නනවාට අාදරෙයි දෙන්නාටම
@sureshthusitha7586
@sureshthusitha7586 Жыл бұрын
Dhini hinaweddi harima lassanai😍😍😍sangeeth malliyo oyage vidionam pissuwak dawasakata eka parakwath beluwe neththam kewe ne wage💞💞💞budusaranai dennata sathutin inna hemadamath 💕💕💕
@Anji_0
@Anji_0 Жыл бұрын
මගෙත් හීනයක් තමයි බැංකොක් වලට යන්න 🥺🥺🥺
@kgkkjayasinghe2516
@kgkkjayasinghe2516 Жыл бұрын
සතුටින් පරිස්සමෙන් ඉන්න,ආදරේ හැමදාම
@ruviniekanayakewickramasin327
@ruviniekanayakewickramasin327 Жыл бұрын
Sangeeth talks so decently,
@sewwandikanchana9145
@sewwandikanchana9145 Жыл бұрын
Aththatama godaak dewal igena gaththa akki ..e advise denwata oylta godaak pin..love you akki ❤❤
@nishanisakunthalawp6512
@nishanisakunthalawp6512 Жыл бұрын
ආදරෙයි දෙන්නටම බුදු සරණයි පුතේ
@indirawijayanthi8213
@indirawijayanthi8213 Жыл бұрын
Very informative to those who wish to travel and also teaching life values and table manners etc is important.
@annetjayasinghe1796
@annetjayasinghe1796 Жыл бұрын
අහගෙන ඉන්න ආසයි මේ පාඩම් ඉගෙන ගන්න..
@sureshsura7812
@sureshsura7812 Жыл бұрын
මට නම් හින විතරයි යන්නම් කවදාවත් බැ ඔයාලාට ගොඩාක් ස්තුතියි පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම
@amashakavindi3251
@amashakavindi3251 Жыл бұрын
Lovely cople 💕💕♥️😍 පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කී අයියා...දෙන්නම ලස්සනයි අලේ අක්කිනම් කෝලම් මල්ලක්♥️😍
@manikepersmuna1716
@manikepersmuna1716 Жыл бұрын
මමත් ඔයාල එක්ක ගියා වගේ දැනුනා හරිම ආසයි
@isharahansu9426
@isharahansu9426 Жыл бұрын
හරිම ලස්සනයි අක්කි අයියා . හැමදේකින්ම දැනුවත් කරනවට ගොඩක් ස්තූති 🙏❤️ . අපිට ලොකේ වටේ තියෙන සුන්දරත්වය පෙන්නනවටත් ගොඩක් ස්තූති . ❤️💑💖🌎❤
@chandrikaboralassa2707
@chandrikaboralassa2707 Жыл бұрын
අපි හැමදාම ඔයාලට ආදරෙයි .$.D ඔයාල දෙන්නගෙ ඔය ලස්සන ආදරේ පරෙස්සම් කරගන්න .ගාල්ලේ චන්ද්‍රිකා
@sadu8641
@sadu8641 Жыл бұрын
ගොඩක් ස්තුතියි ...මේ විදියට අපිටත් සතුටක් ගෙනවට❤❤❤👌
@shanthapremathilaka1538
@shanthapremathilaka1538 Жыл бұрын
ඔය දෙන්නා ❤හරිමහොදයි හරිම ආදර්ශයක් තුනුරුවන් සරණයි
@mdoman6937
@mdoman6937 Жыл бұрын
Godak dewal egenaganna thiyanawa aththatama thanks oba deplata me hamadema vedio eken genawata ...jesu phitai budu saranai ..sangeeeth and dinithi always loveing cople 😍😍
@chandimalakmali9577
@chandimalakmali9577 10 ай бұрын
Dini is so humble and kind❤❤❤❤best figure in that city....
@nimanshadewmini460
@nimanshadewmini460 Жыл бұрын
අක්කි ඔයා අපි නොදන්න දේවල් කියල දෙන එක නම් වටිනවා thnx ❤
@isankahansinee4804
@isankahansinee4804 Жыл бұрын
බලන් හිටියේ ❤️
@udenika5732
@udenika5732 Жыл бұрын
ආදරේයි දිනී අක්කි සංගීත් අයියා ..❤️❤️❤️❤️🙏🙏🙏
@tusharihapuwa8593
@tusharihapuwa8593 Жыл бұрын
වැජගත් කතාවක් 👌
@umaya9804
@umaya9804 Жыл бұрын
අනේ ශෝයි ඔයාලා ඇස්වහක්නම් වදින්න එපා ඔය දෙන්නට ❤️🥰😍
@ramyapathirage783
@ramyapathirage783 Жыл бұрын
ලස්සන තැනක් හරි සුන්දරයි ඔය දෙන්න ලස්සන ට වැඩෙ කරනවා බුදු සරණයි පරිස්සමින් ඇවිදලා එන්න
@Sheharajayasinghe9404
@Sheharajayasinghe9404 Жыл бұрын
ඊයේ video එක බලල ඉවර උනා විතරයි 😍😍
@rithushijayasingha5002
@rithushijayasingha5002 Жыл бұрын
අනේ thankyou thankyou thankyou sooo much ♥️♥️♥️♥️😘😘😘 ලසනයි අනේ මෙවා... thankyou soo much අපිත් එක්ක ඔයාලගේ සතුට බෙදාගන්නවට 😘😘 පරිස්සමින් එන්න අක්කි අයියේ... තෙරුවන් සරනයි 😘🙏♥️👥 දිනී අක්කි ඔයා හරිම ලස්සනයි අනේ... cute 😘
@hashinirathnayaka5017
@hashinirathnayaka5017 Жыл бұрын
නොදන්න දේවල් ඔයාල නිසා ගොඩාක් දේවල් ජීවිතේට මම ඔයාලගෙන් ගත්තා ...හැම vlog එකකින්ම ගන්නවා..❤️❤️🙏🏻ගොඩාක් පින් අයියා අක්කි ඔයාල දෙන්නම.
@sadanirawinjala5133
@sadanirawinjala5133 Жыл бұрын
Favourite couple 💑 💖😘
@thumeshaakilangi9445
@thumeshaakilangi9445 Жыл бұрын
ගොඩක් ස්තූතියි . හැමදාම සතුටින් ඉන්න . ඉදිරි අනාගතයට සුභ පතනවා.
@nimna2756
@nimna2756 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🇱🇰ජය වේවා සතුට්න් ඉන්න හැමදාමත්
@udayajayamaha
@udayajayamaha Жыл бұрын
Ow ayye මටත් තාම 12 මමත් ආසයි fish ලට thanks මේව පෙන්නනවට 😘😊
@nayaniuggalla2069
@nayaniuggalla2069 Жыл бұрын
ලස්සන යි..ස්තුති යි බුදුසරණයි
@kavidunimaheesha6634
@kavidunimaheesha6634 Жыл бұрын
ගැලපෙන ආදර ලව්බඩ්ස්ලා ❤❤
@tharushiyt299
@tharushiyt299 Жыл бұрын
අක්කි එයා හොස්ටර් කෙනෙක් නෙ ඔය මත් අසයි .විඩියො එකක් කරන්න්කො 🥺 එයා හොස්ටර් කෙනෙක් වෙන්නෙ කොහොමද අක්කි කියලා ප්ලිස් අක්කි🥺 🙏
@Senunetmini
@Senunetmini Жыл бұрын
Attamai danneti dewal godak oyala denna kiyala denwa ehema deyak genma thank you so much akki & aiya love you too 😘 ♥
@kumarikumari1262
@kumarikumari1262 Жыл бұрын
ලස්සනයි .ගොඩක් ආදරෙයි .thank you .
@chandimasilva229
@chandimasilva229 Жыл бұрын
අපි ගියා මේ තැන් වලට.හරිම ලස්සන යි ❤
@inokajayathilake9479
@inokajayathilake9479 Жыл бұрын
ගොඩක් හොදයි නොදන්නා දේ දැන ගත්තා .මේවා හරියට වටිනවා .🙏
@madushikafernando3366
@madushikafernando3366 Жыл бұрын
මේ වගේ දේවල් අපිට පෙන්නනවට අක්කි අයියා ඔයාලා දෙන්නටම ගොඩාක් පිං❤🙏 හරිම ලස්නයි😍😍 මගේ බබා මාත් එක්ක ඔයාලගේ vlogs ඔක්කොම බලනවා.. අද එයා ගොඩාක් අසාවෙන් බැලුවා😍😍😍
@mihiranikurugamage8116
@mihiranikurugamage8116 Жыл бұрын
Wonderful .Thank you so much for this productive vlog .❤❤❤❤
@chathunigunawardana6631
@chathunigunawardana6631 Жыл бұрын
Oyala me karana sathkarayata godak pin godak sthuthi ee wagema dini nanga sangeeth malliyi oyala me dena awawada upades hamadema hariyata therum aran pilipadinawanam ape aya kochchara lassana minisun weida oyalage manussakamata mage hadapiri sthuthiya anagathaya dakina nawa paramparawata hoda adarsha upases tikak thank you ❤❤❤❤❤
@ah7800
@ah7800 Жыл бұрын
Buffet advice is good. Nowadays, many do not follow buffet etiquette and do things such as dumping the serving utensils in the food, using hands to serve food and then using the sane hand to serve additional food, eating while in the buffet line, chatting with friends in the line , taking back the used plate and utensils for additional servings , letting long sleeves dangle with food, touching food by hand and putting it back , etc. These etiquette rules are mainly for ensuring food safety as a buffet is for common servings. I have seen that most of these etiquette rules are broken by the specific group of people you mentioned. Sometimes, I get a disgusting feeling when I see people do not respect food safety protocols. Your attempt to educate your followers is very well appreciated. Wish you both good all the best.
@praneedipraneedi9731
@praneedipraneedi9731 Жыл бұрын
කවදාවත් යන්න බැරි රටවලට ගිහින් අපිට එහේ දේවල් පෙන්නනවට ගොඩක් ස්තූතියි
@zaharasalay9543
@zaharasalay9543 Жыл бұрын
Well said. Most sri Lankans they wnt follow instructions. Keep it up the good work. We can have a beautiful country with lovely thoughts... ❤
@styles3117
@styles3117 Жыл бұрын
I'm so much enjoying this travel series of you two, "Bangkok Diaries". I'll be commenting each video and watching this until the end hehe ❤️
@pradeepsampath8500
@pradeepsampath8500 Жыл бұрын
හරිම ලස්සන මින් මැදුරක්
@geek_sLc
@geek_sLc Жыл бұрын
වෙනද වගේම සුපිරියක් තමා අයියයි අක්කයි ❤️‍🔥✌️👑✌️❤️‍🔥
@slbasimasongs1128
@slbasimasongs1128 7 ай бұрын
Oya denna godak hodai.dannethi godak dewal kiyala denawa.thank you.hemadama sathutin inna.
@dinushikamadumali8080
@dinushikamadumali8080 Жыл бұрын
Wow. ලස්සනයි. පරිස්සමින් ඉන්න. බුදුසරණයි ❤❤❤🌹🌹🌹
Dream world Bangkok 😱-Sangeeth Dini Vlogs|Bangkok Diaries
52:58
Sangeeth Dini Vlogs
Рет қаралды 226 М.
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 16 МЛН