Bangkok ගිහින් ලංකාවේ කෑම හොයං ගියා | Sri Lankan food in Bkk | Thai massage |

  Рет қаралды 568,758

Sheshadrie Krishan online

Sheshadrie Krishan online

Күн бұрын

Пікірлер: 354
@ThanujaDilshan-n1b
@ThanujaDilshan-n1b Жыл бұрын
දිනක්ශි අක්කගෙ තියෙන්නෙ හරිම අහින්සක ලස්සනක්... එයා ගොඩක්ම එයාගෙ පාඩුවේ ඉන්න කෙනෙක් වගේ .ඇත්තටම එයාගෙ මාරම ලස්සනක් තියෙන්නෙ .❤❤❤
@nileemawettasinghe9488
@nileemawettasinghe9488 Жыл бұрын
සාරන්ග අයියා හොද තාත්තා කෙනෙක් ,සාරන්‍යාට වගේම ක්‍රිශාර්යටත් ❤️beautiful family
@hqfonseka7508
@hqfonseka7508 Жыл бұрын
😢
@ShakyaSamarawickrama
@ShakyaSamarawickrama Жыл бұрын
හරිම එකමුතු සමකාමී පවුලක් හැමදාම සතුටින් ඉන්න ❤
@AvishInduka-we5oh
@AvishInduka-we5oh Жыл бұрын
හරිම ලස්සනයි..සාරංග අයියා වගේම දිනේශ් අයියත් ක්‍රිශාර්යා බබාට හරිම ආදරෙයි..ලස්සනම ලස්සන පවුලක්..
@anupamavinodini
@anupamavinodini Жыл бұрын
ඔයාගෙ පවුලේ හැමෝටම අපි හුගක් ආදරෙයි ❤❤❤ පවුලට පිටින් එකතුවුන අයියලත් හරිම ශෝක් ❤❤❤ එකමුතුකම රැකගෙන ඉන්න ලස්සන පවුලක්😍
@renukaabegunawardana8005
@renukaabegunawardana8005 Жыл бұрын
මානෙල් ලංකා තමයි එහේ තියෙන හොඳම සිංහල කඩේ.අපිටත් bangkok ගිහින් එපාම උනේ කෑම. හොටෙල්ස් වලට යනකොට ඒ කෑමවල අමුතුම smell එකක් එනවා මතක් වෙනකොටත් එපාවෙනවා. කිසිම රහක් නැහැ . Shopping කරන්න නම් මරු . Good luck .
@samadhinisansala175
@samadhinisansala175 Жыл бұрын
ඔයාලගෙ ෆැමිලි එක හරිම ශෝක් ඔයාලා ප්‍රසිද්ධ අය උනත් ආ ලයිෆ් එක වෙනම තියාගෙන පවුල් ජීවිතේට ලොකු තැනක් දීල සතුටින් ඉන්න එකට ගොඩක් ආසයි ඔයාල වගේ තමයි මිනිස්සු ජීවත් වෙන්න ඕනෙ හදවතින් ම සුබ පතනවා ඔයාලව විශ්වය හැමදාමත් සතුටින් තියන්න ඕන❤
@laxmanweerawansa1183
@laxmanweerawansa1183 Жыл бұрын
කවුද දැක්කේ දිනේෂ් මසාජ් කරන lady දිහා බලලා හොරෙන් ශනු දිහා බලනවා 😂💗
@shyamalifernando616
@shyamalifernando616 Жыл бұрын
ආසම ඔයා කෑම හොයන් යන හැටි බලන්න ඔයයි නංගීයි දෙන්නගෙම මුල් තැන කෑම නේද ෂෝක් අනේ God Bless U all ❤❤❤
@sandusaumya7940
@sandusaumya7940 Жыл бұрын
සාරන්ග අයියගෙ අම්ම පට්ට ලස්සනයි❤
@hansimahel5136
@hansimahel5136 Жыл бұрын
ඔයාලා තුන්දෙනාගේම වීඩියෝ හරිම ආසාවෙන් බලන්නේ...චුටි දූලා දෙන්නටම ආදරෙයි....දින්නත් කවදාහරි හොද තාත්තෙක් වෙයි අනිවාර්යයෙන්ම ❤❤❤❤
@menusuranji2235
@menusuranji2235 Жыл бұрын
ඔයාලා හැමෝගෙම videos ගොඩක් ආසාවෙන් බලනවා ..හැම video එකක්ම මට නං හීන..ඒක නිසා හැම video එකක් ම miss නොකර බලනවා
@vishubhagy3660
@vishubhagy3660 Жыл бұрын
මටත් හැමදාම උනත් පරිප්පුයි බතුයි කන්න පුලුවන් අක්කී....🙉❤ අදත් vlog එක ගොඩාරියක් ලස්සනයි ❤❤
@amithajayasekara
@amithajayasekara Жыл бұрын
මේක තමයි කවදහරි විදින්න ආස ජීවිතේ 💗😍 thank you අපි එක්ක මේවා share කරගන්නවට shadow akka.. ❤️
@thusharijayasena348
@thusharijayasena348 Жыл бұрын
14:12 පොඩි ලමයි හරි මෝඩයි නේද 😂💔 ශනූ අක්ක අපෙ නන්ගි බබාට ඒම කියන්වද ආහ්
@thathupunsarani4093
@thathupunsarani4093 Жыл бұрын
Bangkok ගිහින් දවසක් දෙකක් ඉද්දී ලංකාවේ කෑම මිස් වෙන තරම් දන්නේ එහෙම ගියපු මනුස්සයෙක් විතරයි. ඒ රටේ කෑම වල සුවඳයි රසයි එක්ක තායි කෑම කන්න ගොඩක් අමාරුයි. අවුරුදු ගානකට කලින් වැස්සේ තෙමීගෙන පයින් ඇවිදගෙන මානෙල් ලංකා එක හොයන් ගියේ හැබැයි එතකොටත් ලංකාවේ සල්ලි වලින් ලොකු ගානක් වුනා කෑම එකක්.
@kaveenanethmini3753
@kaveenanethmini3753 Жыл бұрын
චූටි ක්‍රිශාර්යට චූටි බාප්පි හරි ආදරෙයි. ෆූට් මසාජ් එකකුත් හම්බුනා. 😍😍
@methsarasewmini160
@methsarasewmini160 Жыл бұрын
11:36 මට හිතුන දේම ශැඩෝ කිව්වා 😂 ඇත්තටම cute family එකක් වගේ 😍😍
@cakebysdhouse4431
@cakebysdhouse4431 Жыл бұрын
මමත් බැංග්කොක් ගියපු සැරෙ එහෙ කෑම ඇත්තටම අවුල් ගියා අපිට.. grand alphaine hotel එකේ හිටියේ අපි.. ඒ ළඟම තමා මානෙල් ලංකා restaurant එකත් තිබ්බෙ..❤️ ඒකට පින්සිද්ද වෙන්න එහෙදිත් හොඳට කෑවා.. special කියන්න ඔනි මානෙල් ලංකා restaurant එකේ ඉඳිආප්ප එක super 👌
@malshisenarathna1546
@malshisenarathna1546 Жыл бұрын
Thank you december mage tour eka ❤mtth kema thama aul giyoth
@Lidiyaruth
@Lidiyaruth Жыл бұрын
අවුරුදු ගනන් පිටරට ඉන්න අපිට කොච්චර නම් ශ්‍රී ලංකන් කෑම මිස් වෙනවද😢
@Shanu677
@Shanu677 Жыл бұрын
තුන් දෙනගෙම වීඩීයෝස් බලනවා 👀❤😘 ආදරේයි ශැඩෝ අක්කිටයි❤ අපේ චූටී නන්ගා පැටියටයි ❤😘
@supudesilva
@supudesilva Жыл бұрын
අදත් vlog එක මාර ලස්සනයි අනිත් එකත් ඉක්මනට දෙන්නෙකො 😊😍😉☺
@himansakawshi5474
@himansakawshi5474 Жыл бұрын
ලස්සනයි akkiyoo ආදරෙයි ❤❤❤❤❤kiyanna වචන naa ආසයි dakinna oyalage family 🙏🙏🙏🙏aadareii හැමදාමත්
@ashanisepalika4233
@ashanisepalika4233 Жыл бұрын
ක්‍රිෂාන‍්‍යා නම් දිනේෂ් අයියට දැන් හරි එකතුයි වගේ.මං ආසම එයාගේ ලේන් පැටියෙක් වගේ තියෙන තියෙන දත් දෙකට🥹♥️so cute 🥰😘
@ShehaniJayakodii
@ShehaniJayakodii Жыл бұрын
අනේ මං දැන් දැක්කේ සාරංග aiya kishu බබාට හොද තාත්තා කෙනෙක්. ඒක කියන්නම් ඕනි 🥺❤
@amalshadias6185
@amalshadias6185 Жыл бұрын
මගෙත් ආසම කැම beetroot...😍🥰 කොච්චර කැවත් කවදාවත් එපා වෙන්නේ නෑ අක්කි.. හරිම එකමුතු සමකාමී පවුලක් හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ❤ මමත් ආදරේ යි
@mdoman6937
@mdoman6937 Жыл бұрын
Saranga and dinesh harima nihathamani aya daruwo 2nath eyala take care karannawa.. sporting family each others❤❤❤❤❤❤❤❤❤❤❤❤ god bless
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Жыл бұрын
මාරම එකමුතු ෆැමිලි එකක් .බුදුසරණයි ඔක්කොටම ❤❤❤❤❤❤❤
@erandasandakalum6694
@erandasandakalum6694 Жыл бұрын
හරිම ලස්සනයි පරිස්සමින් ඉන්න බුදුසරණයි හැමෝටම ♥️
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 Жыл бұрын
ඔයාලගේ vlogs බලන්න දැන් ඇබ්බැහි වෙලා අනේ..❤❤❤
@deepthinirmalisomarathna921
@deepthinirmalisomarathna921 Жыл бұрын
අදත් වීඩියෝ එක නියමයි ඉලග vlog එක ඉක්මනට දාන්න ❤❤❤
@madubhashiniillangakoon8666
@madubhashiniillangakoon8666 Жыл бұрын
Krisharya is soo cute❤
@shiranpranandu1766
@shiranpranandu1766 7 ай бұрын
Dnesh mallita nam den babala balagana hodata hurui eyata babek inna kaleta eya adaren bala ganivi shanu kellata karadarayak netiwei❤❤❤❤❤
@dinushiperera2024
@dinushiperera2024 6 ай бұрын
Mage thaththa th mage nangita kiyala thama eyage phone eke tech issues danaganne..ahaganne..mata hitenawa thaththa la adare deweni duwatada kiyala..any way I love your family bond shadoww❤❤❤❤❤❤❤God bless you ❤❤❤❤❤❤
@Mobile-ck8bz
@Mobile-ck8bz 11 ай бұрын
Krisharya babai saranya babai harima shoi❤ Oyala hamotama godaaaak adarei❤
@harshisansala5971
@harshisansala5971 Жыл бұрын
තුන් දෙනාගෙන් මං ගොඩක් ම ආදරේ ෂැඩෝට..ඇයි දන්නෙ නෑ මං හරිම ආදරෙයි..මට දැනෙන්නෙම ඔයා හරිම නිහතමානී...ඒ වගේම අපේ නන්නා මැණිකටත් ආදරෙයි පැටියෝ....❤❤❤
@maleesweety2521
@maleesweety2521 Жыл бұрын
අක්කි බබාට අන්දන short & ටී shirt බබාට හරිම cute ❤❤❤❤❤
@sadaniudeshika1704
@sadaniudeshika1704 Жыл бұрын
අම්මෝ අපිටත් පොල් සම්බෝල මතක් උනේ බැන්කොක් ගියාමයි.❤
@dehemikavindya1986
@dehemikavindya1986 Жыл бұрын
dinesh අයියා නන්නට හරි ආදරෙයි ❤❤❤😇😇😇
@jayaminimadushani121
@jayaminimadushani121 Жыл бұрын
Wooooooww❤️🤩🥰🌷🌷හරිම ලස්සනායි ඔයල තුන්දෙනාම vedios දානකම් බලාගෙන ඉන්නෙ🤩❤️❤️🥰🌷
@RashiniRajapaksha-mu5sq
@RashiniRajapaksha-mu5sq 7 ай бұрын
Nice enjoyable family ❤❤❤❤ love you every one 🥰🥰
@ShehaniJayakodii
@ShehaniJayakodii Жыл бұрын
දිනේෂ් අය්යා අක්කි බබාට වගේ ම නන්න බබාට හොද බාප්පා කෙනෙක්. බබාලා දෙන්නත් එයාට ගොඩක් ආදරෙයි වගේ. ඔයලගේ family එක හරිම සූක් අක්කි reply එකක් ඕනි 🥺❤ 10:11
@LahirukaHansani-pl4tm
@LahirukaHansani-pl4tm Жыл бұрын
Mata hithenna oyage thaththa wediyenma adare oyata shadow..mkda thathala gdak adare family eke deweni lamayata..❤❤❤
@MenakaSubashini-v4w
@MenakaSubashini-v4w 3 ай бұрын
So cute family 🥰❤️
@dilrukshisasanthika9100
@dilrukshisasanthika9100 Жыл бұрын
ලස්සනයි❤️.කට්ටියටම ගොඩාක් ආදරේයි ❤️❤️❤️❤️ චුංගි❤️‍නන්නා
@AkshikaSumuduni-il3cb
@AkshikaSumuduni-il3cb Жыл бұрын
E ළඟ aathmewath oyala විඳින සතුට laga kara ganna මහන්සි වෙනවා thanks මහන්සි wela අපිට me හැම deema බලන්න දුන්නට ❤❤
@champikasudarshani6938
@champikasudarshani6938 Жыл бұрын
අදත් ලස්සනයි අක්කී අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි හම්බෙන්නෙ ආසයි
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Жыл бұрын
අදත් ඔයාලාගෙ vlog එක ගොඩාක් ලස්සනයි ❤❤❤❤
@deeapadamayanthi138
@deeapadamayanthi138 8 ай бұрын
❤❤❤❤❤ශෙශාදි අක්කා ඔයා හරිම ලස්සනයි බබත් ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@RanjaniPerera-wh4gp
@RanjaniPerera-wh4gp Жыл бұрын
Oyalawa dekkama loku satutak denuna babyta hari satutak anith babath dennama cute. Parissamen inna jesu pihitaiy budu saranaiy.
@piumanisansala9518
@piumanisansala9518 Жыл бұрын
Oyalage family eka dakkama hari asai fun family ekak හැමදාම ඔහොම සතුටින් ඉන්න ආදරෙයි
@deepanimadawala5106
@deepanimadawala5106 Жыл бұрын
හරිම ආසාෙවන් බැලුවා පුෙත්❤️❤️❤️❤️❤️
@MudithaMenka-od1co
@MudithaMenka-od1co Жыл бұрын
Hoda Husband kenek lassana Familly ekak godak sathutui, love you Akki 🥰
@nisansalapurnima368
@nisansalapurnima368 Жыл бұрын
Love you akki❤❤..Krisharaya & Saranaya manika love you both..❤ Oyge vlogs hmdma blnw akki mm..kochchra parakku unth mm vedio eka blnw..❤❤
@pahanyasehasmi7198
@pahanyasehasmi7198 Жыл бұрын
අපිත් ගිය පාර ගොඩක් කන්න කැමති උනේ මානෙල් ලංකා කඩෙන්.. කෑම හරිම රසයි.. 👍
@renuka243
@renuka243 Жыл бұрын
සුභ ගමන් සියලු දෙනාටම තෙරුවන් සරණියි
@renukamanel5561
@renukamanel5561 Жыл бұрын
Paule hemotama ❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ godak❤❤❤❤❤ budusarani🙏 saranya menika🥰 krisarya menika🥰 adarei godak❤❤❤❤❤ budusarani🙏 parissamin sahutin ❤️inna bye 😍😍😍😍😍😍😍😍😍 😍😍😍😍😍😍😍😍😍
@beji5248
@beji5248 Жыл бұрын
Kirsharya baba and Saranya baba very cute l love you too.
@oshadhichamodya5057
@oshadhichamodya5057 Жыл бұрын
අනේ දානකම් හිටියේ 🥺දැක්කම් මාර සතුටු අක්කියෝ🥺❤️ආදරේ ඔයාල ට❤️
@user-blackcat22
@user-blackcat22 Жыл бұрын
Thai dramas බලලා thai භාෂාව හොදටම පුළුවන් කතා කරන්න දැන් නම්...😂💔
@nirupikaperera1658
@nirupikaperera1658 Жыл бұрын
Oyalage family eke samgiya dakkama harima asai specialty oyage amma❤ best & strong mom 💖
@Happyvibes1112
@Happyvibes1112 Жыл бұрын
අපිත් Thailand ගිහිල්ල..මානෙල් ලංකා එකෙන් කෑවේ...තායි කෑම කටේ තියන්න අමාරුයි...අපි අර spicy කන්න පුරුදු වෙලා අමාරුයි 🥲
@malshibhagya2688
@malshibhagya2688 Жыл бұрын
තුන් දෙනාගේම විඩියෝ බලනවා..❤❤ ආදරෙයි තුන්දෙනාටම ❤
@ZombiLanka
@ZombiLanka Жыл бұрын
සුපිරි වැඩක්, නියමයි 😆😆😆😁🤩🤩🤩
@NilushaDamayanthi-p9j
@NilushaDamayanthi-p9j Жыл бұрын
Me vidiyo eka harima lassanai. Oyala kattiyatama mn nm godaaaaak kemathi
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 Жыл бұрын
Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.
@FreyaFernandez-qp1qi
@FreyaFernandez-qp1qi Жыл бұрын
Love your family and the videos. It's so easy going and entertaining. Love to all from UK xxx
@salondilu891
@salondilu891 Жыл бұрын
Thayi massage nam man hitapu dawas 5me kara gatta 😘 niyamayi . Kamanam apita set unema na habayi
@dilanidilani9832
@dilanidilani9832 Жыл бұрын
ආදරෙයි godaaak oyalage paule hemotama parissamin එන්න budu saranai ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@piumiperera5717
@piumiperera5717 9 ай бұрын
such a nice family moment and your mum is pretty and fashionable too
@dinusharatnayake6681
@dinusharatnayake6681 Жыл бұрын
We also stayed at the Bangkok Palace hotel when we went there. B & B only...nice vlog Sheshadri.❤..
@SriyaniColombage
@SriyaniColombage Жыл бұрын
Thanks watch your volg your family very good I like all of you good luck God bless you all 🙏🙏
@wellwisher1755
@wellwisher1755 Жыл бұрын
Nice journey ❤ Thank you for the honest reviews
@sajanishashikala1731
@sajanishashikala1731 Жыл бұрын
හැමෝටම ආදරෙයි ගොඩක් ❤️❤️
@piumilakshani4685
@piumilakshani4685 Жыл бұрын
Lassanama videos okkama api balanawa .hamoma sathutin inna .💕💕💕💕💕
@rohithasampath2162
@rohithasampath2162 Жыл бұрын
Aththatama oya lath ak ka ma apiwath me trip akata ak kan giyata thank you very much 😊😊😘😘
@tharindunayanajith2121
@tharindunayanajith2121 Жыл бұрын
Thanke you අක්කි,,, අපිත් එක්කත් 02නි විිඩියෝ එකත් බෙදා ගත්තට ❤... ආදරෙන් ඉන්න හැමෝම. Bye..
@TharushiTharushi-d6k
@TharushiTharushi-d6k Жыл бұрын
කොච්චර you tube video baluwath mn asama oyge volg blnna ❤😍
@chamindijayasinghe4860
@chamindijayasinghe4860 Жыл бұрын
God bless your Happy & Loveable family ❤
@kasunioshadi7390
@kasunioshadi7390 Жыл бұрын
Thanks shado mehema hri oya apit e ratawl wl lssn dewal pennanwt❤
@hashinichathurangani4926
@hashinichathurangani4926 Жыл бұрын
ශැඩෝටනම් පුදුම ආදරයක් හිතෙන්නෙ..ඒ වගෙම එයා ගොඩක් චාම්.ශෝයි ❤❤❤❤
@harshirajapaksha3814
@harshirajapaksha3814 Жыл бұрын
මානෙල් ලන්කා..❤❤❤
@poornimapavithrani_028
@poornimapavithrani_028 Жыл бұрын
ලස්සන පවුලක් 🥺❤️
@SanjeewnaiNisansala
@SanjeewnaiNisansala Жыл бұрын
හරිම ලස්සනයි අනෙ මන් 3 vedeo බලන්වා ♥️♥️
@SemaSema-u7l
@SemaSema-u7l 6 ай бұрын
I like your family ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@rohinimalkanthi8190
@rohinimalkanthi8190 Жыл бұрын
Onna apith awaa oyala ekka Thailand' thank you harima lassanai thunuruwan saranai parissamen enjoy karala enna ❤❤❤❤❤❤❤❤💕💕💕💕💕💕
@hkanil9702
@hkanil9702 Жыл бұрын
Krisharya 😭😍🐇🍒💕
@hansanigunasekara
@hansanigunasekara Жыл бұрын
චූටියා තව අවුරුදු ගානකින් නන්නා බබාට - උබලා හැදුනෙ අපෙ අත්වල පුතේ 😂😂😂
@DeshikaDilrukshi-m4y
@DeshikaDilrukshi-m4y Жыл бұрын
Ane oyala hariyata pin karala thiyanawa.apita kihenda ohoma pinak akki.sathutui mata godak
@imeshakavindi1678
@imeshakavindi1678 Жыл бұрын
ආදරේයි අක්කී .. හැමදාම ස්ද්තුටින් ඉන්න්❤
@sandyperera8621
@sandyperera8621 Жыл бұрын
Addarei ❤ Chuti manike. Shoi saranaya babath addarey gd bls yuo😘😘
@rohinijayasekara2280
@rohinijayasekara2280 Жыл бұрын
Mama oyalata godak adarai oyalata asvahak nam vadinna apa බුදුසරණ hamadama satutin inna.
@Thenukiapsara
@Thenukiapsara Жыл бұрын
Saranga aiya hari nihathami❤
@ilariyafernando300
@ilariyafernando300 Жыл бұрын
Hi happy family ❤❤❤❤kisharya baba and saranya baba so cute baby’s ❤❤❤❤❤bless you
@hiranyajayalath5960
@hiranyajayalath5960 Жыл бұрын
❤❤love your video 🌷💐💐🌸
@ajanthabandara8078
@ajanthabandara8078 Жыл бұрын
Very beautiful vedio.❤❤❤❤❤
@maheshbandara6857
@maheshbandara6857 Жыл бұрын
Shanu nangage birtgday party eke vdo danna akki
@tharushikaavya9672
@tharushikaavya9672 Жыл бұрын
Akki godaak lassanay
@pradippatirana5554
@pradippatirana5554 Жыл бұрын
Ane nangi baba shok 😘😘
@gayanichampika9842
@gayanichampika9842 Жыл бұрын
Denesh Malle baba lata adarey ne. Lassanay video aka
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
ප්‍රියසාදේ day out | sheshadrie krishan krisharya
16:14
Sheshadrie Krishan online
Рет қаралды 613 М.
Saranga Dinakshie Full Wedding Video at Waters Edge 😬 | අපේ full wedding එක 😬
1:44:12
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН