හදිස්සියේ සෙට් වෙලා වෙච්ච දේ 😂😆😅- Sangeeth Dini Vlogs|Sangeeth Satharasinghe

  Рет қаралды 591,485

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

#sangeethvlogs #sangeethsatharasinghe #dinithiwalgamage #devnakaporage #hashiniwedanda #prasadwaragoda #q&a

Пікірлер: 656
@nadeeshahemamali4891
@nadeeshahemamali4891 2 жыл бұрын
වරා අයියා තමයි දවසටවත් මිනිහා හිනා වෙලා මැරෙනවා. ආදරෙයි ඔයාල ඔක්කොටම 💖💖
@supunnirmal5449
@supunnirmal5449 2 жыл бұрын
වරා අයියනම් මරු ඈ කොච්චර හිනා උනාද කිව්වොත් අම්මගෙනුත් බැනුම් ඇහුවා 😂😂
@Pperera92
@Pperera92 2 жыл бұрын
අයියෝ වරා අයියා නම් ශෝක් අනේ... හිනා වෙලා බඩ කොර වුණා..🤣🤣🤣
@sandaruwisidangana9332
@sandaruwisidangana9332 2 жыл бұрын
අනෙ වාරා අයියා වගෙ යාලුවෙක් හිටියනම්‍ ❤️😂වාරා අයියා සුපිරි 😂 අද විඩියො එක තමයි සුපිරිම හිනා වෙලා 😂 ගෙදර මිනිස්සු බලනවා හිනාවෙන විදිහට පිස්සුද කියලා සුපිරි සුපිරි ගැම්‍මක් 😂
@riwanthioshaani7755
@riwanthioshaani7755 2 жыл бұрын
බුදුඅම්මෝ වරා අයියේ...හිනාගස්සලා මරන්නද හදන්නේ 😅😅😅😅😅❤️❤️❤️❤️❤️
@yTAnuththara
@yTAnuththara 2 жыл бұрын
වරා අයිය නම්.. ගුලියක් ඈ. මිනිහ ඉන්න තැන අමුතුවෙන් ඕනි නැ.ගුලි කාපු අය වගේ හැසිරෙන්නෙ අපි .. හිනාව නවත්තගන්න බැ.
@anuanushi1220
@anuanushi1220 2 жыл бұрын
😂😂 මේ මල්ලීයා මරු...කවදාවත් තරහ වෙන්න එපා.හැමදාම එකට ඉන්න සතුටින් ......මම ඔයාලට ගොඩක් ආදරෙයි .මට දුකක් දැනුනම ඔයාලගේ video එකක් බලලා සතුටින් ඉන්නවා ...ඇස් වහක් කට වහක් වදින්න නම් එපා...තෙරුවන් සරණයි ....
@hansikanuwangi5339
@hansikanuwangi5339 2 жыл бұрын
ගෙදරින් එලවන සීන් එකක් තියෙන්නෙ දැන්නම් හිනා වෙලා 🤣🤣වරා අයියව එක්කගෙන මළ ගෙයක එහෙමනම් යන්ඩ එපා හොඳේ 🤣🤣🤣
@PrasadiAnu426
@PrasadiAnu426 2 жыл бұрын
අම්මො..පටන් ගත්ත වෙලෙ ඉදන් හිනා දෙයියනේ..වරා අයියා එක්කනම් මේක කරන්න බෑ..😂 මරු ආතල් අනේ.. හැමදාම කට්ටිය එක්ක සතුටින් ඉන්න..😍💓
@thisunijayawardane4065
@thisunijayawardane4065 2 жыл бұрын
ඕගොල්ලො හැමෝම සතුටින් ඉන්න! එතකොට අපිටත් සතුටු වෙන්න පුලුවන්. දහසක් ප්‍රශ්න අමතක වෙනවා මේ videos බලනකොට . ඒකට ස්තූතියි !
@inujasanjeewanithiseth1696
@inujasanjeewanithiseth1696 2 жыл бұрын
අම්මෝ...... කරපු හොඳම vlog එක තමා මේක.මොන අඩුපාඩුවක් ද.... හිනා වෙලා බඩත් රිදෙනෝ🤣🤣🤣🤣
@Lucky07407
@Lucky07407 2 жыл бұрын
අඩෝ වරා අයියා reply එකක් දානවකෝ 😂😂😂😂😂😂😂😂උබනම් පට්ට ආතල් ඩෑල් එකක්..අර අක්ක කෝම ඉන්නවද දන්නෑ ගෙදර😂😘😘
@RMadhu-lt4bs
@RMadhu-lt4bs 2 жыл бұрын
දෙව්නක ඉන්න හිත ලග හිනැහුනා කතාව වගේම සංගීත් අයියගෙ vlog එකත් හැමදාම බලනව අනේ.ආදරෙයි ඔයාල ඔක්කෝටම❤️
@basichacker6782
@basichacker6782 2 жыл бұрын
ඔහොම ආතල් දෙන්න එපා අයියෙ😹...යකෝ හිනා වෙන්න බැ ඔච්චර....වරා අයියනම් සුපිරි♥️
@nilukaindrapali7308
@nilukaindrapali7308 2 жыл бұрын
අම්මෝ හිනාවෙලා බඩ රිදෙනවා .වරා අයියා ඉන්නවා කියන්නේ එදාට නියමයිනේ .ආදරේ හැමදාම .බුදු සරණයි ❤️❤️❤️❤️
@kotugune6218
@kotugune6218 2 жыл бұрын
Papa ගෙ වෙඩින් ඇල්බම් එක මරු හොදේ 😂😂😂
@madubashiniprarthana4076
@madubashiniprarthana4076 2 жыл бұрын
මට දුකක් දැනුන ගමන් වරා අය්යා ඉන්න video එකක් බලනවා එතකොට ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා.....හිනා විතරමයි....☺️☺️
@niroshaekanayake5580
@niroshaekanayake5580 2 жыл бұрын
වරා අයියා නිසා ගොඩක් හිනා වුනා
@Chanuki1027
@Chanuki1027 Жыл бұрын
හම්මෝහ්හ්හ්හ්හ් 😂😂 බලන් ඉන්න මට මෙච්චර හිනාගියා නම් ඔයාලා කෝමද හිටියේ... ඒ අයියා මරූ..😂😂😂😂😂❤️❤️❤️❤️
@nethminiweerasighe7694
@nethminiweerasighe7694 2 жыл бұрын
අයියෝ මං වීඩියෝ එකත් නැවැත්තුව හිනාව නවත්තගන්න බැරුව 😅😅😅 හෂී අක්කිට වගේ තමයි මටත් හිනා ගියොත් නවත්තගන්න බෑ මරු අනේ ඔයාල ඇත්තට මං ටිකක් අව්ලෙන් හිටියෙ දැන් ඒකත් නැති උනා තෑන්ක්ස් ඔයාලට.... හැමදාමත් ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න හැමෝම බුදු සරණයි 😘 😘😘❤💕❤❤😍
@niroshaekanayake5580
@niroshaekanayake5580 2 жыл бұрын
හරි ලස්සනයි දිනිති අක්කා සංගිත් අයියා අනිත් 3 දෙනාම බුදු සරනයි
@sithuvlogs2590
@sithuvlogs2590 2 жыл бұрын
වරා අය්යගේ අම්මා වරා අය්යා බඩේ ඉද්දී comedy filmmada කොහෙද බලලා තියෙන්නේ.. කොහෙන් එනවද මන්දා එයාගේ කටට විහිළු ඔච්චර .. බුදු සරණයි වරා අය්යේ ඔයාටත් අනිත් හැමෝටමත් ❤️❤️
@samanthijayawickrama6828
@samanthijayawickrama6828 2 жыл бұрын
බලන අපිවත් හිනාන නවත්ත ගන්න බෑ හරිම විනෝදයි ආදරෙයි හැමෝම පරිස්සමින් ඉන්න දළදා සමිදුන් ගේ පිහිටයි ආරක්ෂාවයි බුදු සරණයි
@siduvlogs3740
@siduvlogs3740 2 жыл бұрын
Vlogs නම් sangeeth vlogs තමයි.. ආදරෙයි ඔක්කොටම 💗හැමදාමත් සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න සෙට් එකම👊 වරා අයියා ඉන්නවා කියන්නේ හිනා කෝටියයි 😂
@sahansandeepa8467
@sahansandeepa8467 2 жыл бұрын
වරා අය්යා ඉන්නවා කියන්නේ ඉතින් ආතල් කෝටියයි 😄 ඔක්කොටම බුදුසරණයි පරිස්සමින් ඉන්න ❤ හැමදාම.......
@Imasha802
@Imasha802 2 жыл бұрын
බලාගෙන හිටියේ අද වීඩියෝ එකක් දානකම්ම.. ☺️ වරා අයියත් ඉන්නවා කියන්නේ ආතල් තමයි ඉතින් 😁
@chaamidissanayaka2175
@chaamidissanayaka2175 2 жыл бұрын
අම්මෝ හිනා වෙලා පණ යනව ..මරු ඔයාල නිසා තියන stress එකත් නැති වෙනව .හැමදාම සතුටින් ඉන්න හැමෝම
@savdesilva359
@savdesilva359 2 жыл бұрын
ලංකාවෙ ඉතින් යාලුවො සෙට් උනාම මෙහෙම තමයි නෙ ඕන තැනක.. වරා තුමනි ඔබ නම් ගුලියකි 🤣🤣🤣
@sudearshaniherath7581
@sudearshaniherath7581 2 жыл бұрын
අම්මෝ හිනාවෙලා බඩ රිදෙනවෝ හරිම ශෝක් අප්පා සියළුම දෙනාටම ජේසු පිහිටයි 🙏බුදුසරණයි 🙏
@ruwihewage0229
@ruwihewage0229 Жыл бұрын
මේක දිහා බලන් හිනා වෙලා තව ටිකෙන් අපේ ගෙදරින් මගේ බත් කාඩ් එකත් ලෙෆ්ට් වෙන සීන් එකක් ආවෙ...😅
@sachithilini431
@sachithilini431 Жыл бұрын
වරා අයියනම් මරු..හිනා උනා ඇති වෙන්නම..ආදරෙයි හැමෝටම ❤️❤️❤️
@vinidusujani3009
@vinidusujani3009 2 жыл бұрын
අනේ අය්යෙ අද වීඩියෝ එකේ පටන් ගත්ත වෙලාවෙ ඉදන් හිනාව නතර කර ගන්න බෑ. 😂😂😂
@Saki07-22
@Saki07-22 2 жыл бұрын
වරා අයියා👌👌 කට රිදෙන්නෙ නැද්ද🤣🤣 හිනා වෙලා පන ගියා❤️
@salgadocreation5028
@salgadocreation5028 2 жыл бұрын
වරා aiiya නිසා වැඩේ නැගලා යනවා.. 💪👍 Dev, hasi quite ❤️💚💜💛 Oya දෙන්න ට 👏👏👏👏👏👏 💌 ඔක්කොටම ❤️💚💜🧡💙💛
@MadhushiMadhu-Gt2mg
@MadhushiMadhu-Gt2mg 10 ай бұрын
වරා අයියි එක්කනම් බෑ අප්පා. පටන් ගත්තු වෙලේ ඉදන් හිනා වෙනෝ.😁❤️අම්මගෙනුත් බැනුම් ඇහුවා අන්තිමටම. හැමදාම කට්ටියම පරිස්සමින් සතුටින් හිනා වෙලා ඉන්න කට්ටියම ❤️❤️❤️❤️❤️
@akiniapeksha3634
@akiniapeksha3634 Жыл бұрын
ගුලියක් නොකා හිනා වෙන්න ඔනි නම් වරා අයියා තමා😂💔
@user-vx2wb6zn7x
@user-vx2wb6zn7x 7 ай бұрын
Aniva
@user-vx2wb6zn7x
@user-vx2wb6zn7x 7 ай бұрын
Aniva
@ireshasamankumari6106
@ireshasamankumari6106 2 жыл бұрын
ඔක්කොම දේවල් අමතක වෙනවා ඔයාලගේ විඩියෝ බලද්දී අනේ ෂෝයි.... වරා අයියා නම් පට්ට බුදු සරණයි හැමෝටම හැමදාම සතුටින් ඉන්න
@madu7264
@madu7264 2 жыл бұрын
වරා අයියා ඉන්න තැන මාරයි හිනා වෙලා පන යනවා අදනම් බඩත් රිදෙනවා.. අම්මෝ අදනම් මරු අප්පා සුපිරි 🥰😘
@malithimadhara1401
@malithimadhara1401 2 жыл бұрын
අමිමෝ හිනාව නවත්ත ගන්න බැ🤣වාර අයියා කියන කතා මාරු අනේ 🤭
@sitharikajayamini2060
@sitharikajayamini2060 2 жыл бұрын
වරා අයියා ඉන්නව කියන්නේ සුපර් හිනා වෙලා මැරෙනවා 😁 පට්ට ඔයාල ඔක්කොම හොද යි...බුදු සරණයි ❤️❤️
@nemandividuranga2483
@nemandividuranga2483 2 жыл бұрын
නියමයි මල්ලීයෝ.මම වගේ ම මගේ ලමයි දෙන්නාත් දැන් ඔයාලාව නැතුවම බැරිවෙලා.හරි ම ලස්සනයි .වරා මල්ලි නම් නියමයි .මගෙ පුතා ට අවුරුදු 2 1/2 යි.එයාට නිතරම සංගීත් මල්ලිව බලන්න ඕන කියලා අඩනවා .අපි ඔයාලාව බලන්නෙ ටීවි එකෙ යුටියුබ් එකෙන්.ඉතින් අපේ පවුලම ඔයාලව බලනවා .දිනිති නංගි හරි ම හොඳයි .තාත්තා ,අම්මා හරි ම හොඳයි .වරා මල්ලගේ කතා වලට 😃 වෙලා පන නැ.ඔයාලා හැමෝටම බුදු සරණයි .ඔයාලා හැමදාම සතුටින් ඉන්න .වරා මල්ලිට බුදු සරණයි .🌹🌹🌹🌹🏆️🏆️👍👍👍❤🌺
@sitharamadhuwanthi5333
@sitharamadhuwanthi5333 2 жыл бұрын
මුඩ් ගලා ඉද්දි වරා අයියා සෙට් උනොත් හරි ඉතින් 😂 බුදු අම්මෝ බඩත් කොර උනා දෙවියනේ 😂 වරා අයියා තමයි සුපිරි
@jayanthiwewalwala9567
@jayanthiwewalwala9567 2 жыл бұрын
දෙව්නක අයියගෙ හිනාව ලස්සනයි 😁 Devnaka's fan❤ කෙනෙක් මම
@piumichamika6073
@piumichamika6073 Жыл бұрын
මම තර වෙලා...අක්කා බැර වෙල...බලන් හිටපු උන් හර...වෙලා අහපු අපි කොර වෙලා ඒකහ් මරු වරා අයියේ😂💔
@nipunikanipunika3270
@nipunikanipunika3270 2 жыл бұрын
ඔයාලගේ විඩීයෝ බලන්න ආසාවෙන් ඉන්නේ...,හිතේ තියෙන ප්‍රශ්න අමතක වෙනවා වරා අයියාගේ කතා වලට ...
@nimeshamadhuwanthi8045
@nimeshamadhuwanthi8045 2 жыл бұрын
මේක නම් කොච්චර බැලුවත් එපා වෙන්නේනෑ 10 පාරකට වඩා බැලුවා❤
@nayanaudaththawa9513
@nayanaudaththawa9513 2 жыл бұрын
අඩෝ වරෝ කොහෙද මෙච්චර කල් හිටියේ..කොරෝනා කාලේ මෙච්චර කල එලි බැස්සේ නෑනේ..නැත්තම් මිනිස්සු වැද වැද පස්සෙන් එයි stress නැති කර ගන්න කතා ටිකක් අහගන්න...අනේ මේ වරා කොලුවට විකට චරිතයක් දුන්නා නම් සුපිරියට තියේ...ආදරෙයි කොම්ලෝ...
@janidutharaka793
@janidutharaka793 2 жыл бұрын
ඝරසරප එකේනම දෙව්නක අයියා චරිතෙට උපරිම සාදාරනයක් කරලා තියෙනෝ ආසම නලුවෙක් ඒ fillm ekanam mara lassanai 🥺♥️♥️
@udiya364
@udiya364 2 жыл бұрын
හැමදාම පිස්සුවෙන් වගේ බලනවා ඔයාගෙ vlogs
@nadeesharanganie9663
@nadeesharanganie9663 2 жыл бұрын
එකක් බලලා ඉවර කලා විතරයි තව එකක් දාලා.... 😚❤☺️
@nilminisamarathunga701
@nilminisamarathunga701 2 жыл бұрын
හිනා වෙලා පන යනවා....සියලු දෙනාටම තෙරැවන් සරණයි ...
@nemikarupasinghe635
@nemikarupasinghe635 2 жыл бұрын
අම්මෝ බඩත් කොර උනා යකෝ වරා අයියගෙ අතල් වලට....😂😂😂
@sitharapiumali7026
@sitharapiumali7026 2 жыл бұрын
අම්මෝ වරා අයියා මරු ඔය සෙට් එකම ශෝක් අනේ🙂 සතුටින් පරිස්සමට ඉන්න හැමෝම ❤️❤️
@A.B.C.D881
@A.B.C.D881 2 жыл бұрын
හශිනි අක්කා ආපුවෙලාවේ ඉදන් හින්දවෙනවා වරා අයියා කියන ඒවට .
@laknichathurangi5163
@laknichathurangi5163 2 жыл бұрын
සංගීත් අයියා හරිම කපටි උත්තරයක් දුන්නේ අක්කිත් එහෙමයි වරා අයියා vlog එකේ ඉන්නවා කියන්නේ ඉතිං මාරම සතුටක් තියෙන්නේ හෂිනි අක්කියි අයියත් හොදට උත්තර දුන්නා
@arawindasanjeewa1266
@arawindasanjeewa1266 2 жыл бұрын
මම කල්පනා කරේ වරා අයියගේ කට තමයි කට.. 😁😁😁😁
@priyankakumuduni439
@priyankakumuduni439 2 жыл бұрын
අම්මෝ මට බෑ ...හිනාවෙලාම මැරෙන්න වෙන්නෙ මෙහෙම ගියොත්..😆😆😆වරා අයියා මරු.....❤❤🤣🤣
@dilankasugathadasa6009
@dilankasugathadasa6009 2 жыл бұрын
හම්මෝ හිනා වෙලා බඩත් කොරවෙනවා. වරා අයියා නියමයි ඔයා. සෙට් එකම මරු.✌️❤️😘
@thusithakumara2351
@thusithakumara2351 2 жыл бұрын
හිනාවෙලා බඩත් රිදෙනවා මම අයියාගේ විඩියේ එකක් එනකන් ඉන්නවා ලස්සන යි
@dulanidilrukshi3449
@dulanidilrukshi3449 2 жыл бұрын
ඇත්තටම හෙම ප්‍රශ්නයක්ම අමතක වෙනවා. පටන් ගත්ත වෙලේ ඉන්දලම හිනා වෙනවා. සමහර වෙලාවට හඉයෙන් හිනා යනකොට..එහා අන්දේ ඉන්න මියන්මාර roommate ඇහැරෙන බයට හිනා වෙන්නෙ හෙමින්. මේක බලන්නෙ රෑ ඒකයි. අම්මෝ හරිම ශෝක් අනේ....ආදරෙයි ඔයාලට ..වරා අය්යෙ ඔයා නම් අම්මෝ🤣🤣🤗🤗😍😍 ඩුබායි සිට.....
@jievxg4009
@jievxg4009 2 жыл бұрын
ආදරෙයි සංගීත් ,දීනී,වරා ඔක්කොටම
@srimalianuruddhika1250
@srimalianuruddhika1250 2 жыл бұрын
You tube ආව ගමන් ඔයාලගේ විඩියෝ තමා මං හොයන්නේ ඇබ්බැහි වෙලා ඉන්නේ ආදරෙයි හැමෝටම ( වරා අයියේ ඔය වචන කොහෙන්ද අප්පා එන්නේ🙊🙈🙈)
@sandunikaushalya9868
@sandunikaushalya9868 2 жыл бұрын
ඇත්‍තටම මැරු අයියෙ ඔයාල සෙට් එකම , හැමදාම මේ වගේ වීඩියෝස් දාන්න ❤️🔥😍
@Malshee99
@Malshee99 2 жыл бұрын
අනේ අම්මෝ හිනා වෙලා පණ යනවා😂🤣මරු වරා අයියා😂
@mayuriweerasinghe2025
@mayuriweerasinghe2025 2 жыл бұрын
අම්මෝ වරා අයියා ඉන්න තැන හිනාව අනිවාර්යයි...නියමයි ආදරෙයි හැමෝටම...👍👍👍👍❤️
@dilmitharushika8114
@dilmitharushika8114 2 жыл бұрын
වරා අයියානම් මරු අනේ හිනා වෙලා පන යනවා 😂😂😂😂
@amilaranasingha3820
@amilaranasingha3820 2 жыл бұрын
මම හොටෙල් එකෙ හිටියා වගෙ...පන යනකම් හිනා උනා...
@thamashadananjani3797
@thamashadananjani3797 Жыл бұрын
වකුගඩුත් ඇබරුණා හිනා වෙලා😂😂😂
@samlisrilanka7205
@samlisrilanka7205 Жыл бұрын
ගොඩක් ආසවෙන් විඩියො බලන්නෙ හිතෙ තියෙන prasna මහන්සිය nethi වෙලා හිතට සතුටක් ගොඩක් පනි (වරා)ආදරෙයි සියලු දෙනාටම💓💓💓💓
@user-wh1gp3pb4b
@user-wh1gp3pb4b 2 жыл бұрын
තෑන්ක්ස් ටු වරා අයියා & සෙට් එක..මගේ හුස්ම ලෙෆ්ට් 😂🏃🥵
@rashmianushika6161
@rashmianushika6161 2 жыл бұрын
Dinithi akka sangith aiya denna lassanai .wara aiya maru .api hemadama balanawa .
@nimyarathnayaka2616
@nimyarathnayaka2616 2 жыл бұрын
වරා අයියා ඔයා නියමයිනේ 🙃🙃🙃🙃 දිනි අක්කා සංගීත් අයියා ඔය දෙන්න හරිම sweet සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම .දෙවි හෂිි ශොයි ආදරෙයි ❤❤❤❤❤❤
@madawasuresh4705
@madawasuresh4705 2 жыл бұрын
හැමදම අසවෙන් බලනව ඔයලෙගෙ විඩියෝ එනකම් බලන් ඉන්නෙ ඔයලගෙ විඩියො අයියෙ වරා අයිය මරු
@thirunithiruni8736
@thirunithiruni8736 Жыл бұрын
ඇත්තටම මරු හිනා වෙලා මැරෙන්නේ වරා අයියා නිසා මන් ගොඩාක් ආසාවෙන් සංගීත් අයියගේ vlog එක බලනවා පුලුවන් හැම වෙලාවකම❤️
@muthurashmika2683
@muthurashmika2683 2 жыл бұрын
අම්මෝ වරා අයියනම් පිස්සුවක් තමයි
@sagarikawalimuni2674
@sagarikawalimuni2674 2 жыл бұрын
වරා ඔයානම් මාරයී අනේ
@chandrikaranjani693
@chandrikaranjani693 2 жыл бұрын
අනේ වරා මල්ලි අද නමි පුදුම විදිහට හිනා වුනා බඩ රිදෙනවා හිනා වෙලා සංගිත් මල්ලි හැමදාමත් මම ඔයාලගේ විඩියෝ බලනවා හරිම ෂෝක් අනේ අමිමා හදන කැම හැම දේම බලනවා වඩාත්ම හොදට හිනා ⁣වෙලා බලන්නෙ වරා මල්ලි එක්ක කරපු විඩියෝ අමිමෝ හිනා වෙලා බඩත් රි⁣දෙනවා ඇස් 👀 කදුලු 😂 හිනා වෙලා අමිමෝ හැමදාමත් හොදින් ඉන්න හැමෝටම ජෙසු පිහිටයි..මම ඉන්නේ රට කොතරම් වැඩ කරල මහන්සි වුනත් දාපු ගමන් විඩියෝ බලනවා මාරම සතුටුයි ඔයාලගේ ඔය සතුට හැමදාමත් තියා ගන්න හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න මෙි සති දෙකම වරා මල්ලි නිසා පුදුම විදියට හිනා වුනා හැමදාමත් සතුටුයි ඉන්න කියලා මම නැවතත් කියනවා. පරිස්සමෙන් ඉන්න විනෝද වෙන්න ජෙසු පිහිටයි සියලුම දෙනාටමත් ආදරෙයි හැමදාමත් ❤❤❤😘😘😘
@rashmiprarthanahimashinee
@rashmiprarthanahimashinee 2 жыл бұрын
අම්මෝ අම්මෝ..වරා අයියා😁♥️♥️♥️හිනාවෙලා කඳුලුත් එනවා💓
@iresharuwan9811
@iresharuwan9811 2 жыл бұрын
වරා අයියේ ඔයා නම් මරු❤️❤️ සංගීත් vlogs දැන්නම් පිස්සුවක්... ආදරෙයි හැමෝටම... හැමදාම සතුටින් ඉන්න...
@hansikasewwandi4348
@hansikasewwandi4348 2 жыл бұрын
වලි කුමාරි ලාස්සනායි.. ❤❤ ඔක්කොම මරූ.. 💗💗
@JMAU270
@JMAU270 2 жыл бұрын
මේ වීඩියෝ එක මහ රෑ බලන ගමන් හිනාව නවත්තගන්න හෙන ට්‍රයි එකක් දෙන මම 😂
@nimmiabhi1046
@nimmiabhi1046 2 жыл бұрын
අම්මෝ වරා අයියා😂😂😂 හිනා වෙලා මගේ පපුවත් හිර උනා😂😂😂
@priyankapriyanka1766
@priyankapriyanka1766 Жыл бұрын
බුදු අමිමො හිනා වෙලා හුස්ම හිරවෙනවා හරිම අසාවෙින්ම බලනවා මං ඉන්නේ කුවෙිටි එකේ මෙවා බලනකොට ඉන්න තැනත් අමතක වෙනවා හරිම සොක් බුදු සරණයි ඔයාලා හැමොටම
@sitharaagith1538
@sitharaagith1538 2 жыл бұрын
Eka nam maru halo වාරා අයියේ පට්ට හලො සුපර් හිනා වෙලා මැරේනවා
@nisansalachathuika5932
@nisansalachathuika5932 2 жыл бұрын
අම්මෝ හිනා වෙලා බඩ රිදෙනවා සියලු දෙනාටම බුදු සරණයි දෙවි පිහිටයි 💝💕
@chamodyadulanjani7156
@chamodyadulanjani7156 2 жыл бұрын
වරා අයියා මරු 😍😍😍 ආදරෙයි ඔක්කොටම
@nisanasalamaduwanthi2539
@nisanasalamaduwanthi2539 2 жыл бұрын
අම්මෝ අද නම් හිනාවෙලා බඩ රිදෙනවා මම මේක බල බල හිනාවෙත්දි ගෙදර අය බලනවා මට පිස්සු ද කියලා ඒ තරම් අයියෙන් මම හිනාවෙනවා ඔයාලා ගෙ විඩියෝ දානකම් බලාගෙන ඉන්නේ බලන්න ඒ තරම් ඇබ්බැහි වෙලා ඉන්නේ ආදරෙයි ඔයාලා හැමෝටම ❤️❤️❤️❤️❤️
@madhaviudheshika7863
@madhaviudheshika7863 2 жыл бұрын
හම්මෝ පටන් ගද්දිම හිනා ගැස්සුවා වරා අයියා පට්ට..😂😂😂
@MAXwalker781
@MAXwalker781 Жыл бұрын
වරා අයියනම් නියමයි.නිනාවෙලා හිනාවෙලා බඩත් කොරවෙලා.ආදරෙයි හැමෝටම❤
@kanchanachthrani5926
@kanchanachthrani5926 2 жыл бұрын
හපෝයි පිං ඉතින් හිනාවෙලා පන යනවා අප්පා . ලේ පිරිසිදු කරා ඔයාලා 😄😄😍😍😍🤣🤣🤣😂😂😂 වරා මල්ලි තමා මල්ලි අප්පා කොහෙන් එනවද මන්දා ඔය කතා . ගෙදර අය මටත් පිස්සු කියල හිතයි phone එක දිහා බලන් හිනාවෙන විදිහට . ආදරේයි ⁣මහා ගොඩක් හැමදාම හැමෝටම ❤️❤️❤️❤️ තෙරුවන්සරණයි !!!
@user-fw4kg5ju5f
@user-fw4kg5ju5f 2 жыл бұрын
අදනම් හිනා වෙලා කටත් රිදෙනවා 🤣🤣
@sammanideumini3202
@sammanideumini3202 2 жыл бұрын
මේ බලන 3 වෙනි වතාව කොච්චර බැලුවත් එපා වෙන්නෑ මේක වරා අයියා නම් මරු
@pabodaashani4449
@pabodaashani4449 2 жыл бұрын
පිස්සුවෙන් වාගේ හැමදාම විඩියෝස් බලනවා ❤️ අද තමා කමෙන්ට් කලේ ඔයාලා නම් සුපිරියි 😍❤️😘
@nilunilanthi5936
@nilunilanthi5936 2 жыл бұрын
අනේ අම්මේ වරා මල්ලි නම්...ඇගේ ලේ පිරිසිදු වෙනවා හිනා වේලා..සතුටින් ඉන්න හැමදාම ඔයාලා...
@subanichethana2152
@subanichethana2152 2 жыл бұрын
උදේම ලේ පිරිසුදු උනා..ගොඩක් පින්..ආදරෙයි..ගොඩක්..❤️
@slvillag1827
@slvillag1827 Жыл бұрын
Yakooo kema kanna evith hina kala panagiya.ekanam mare maru adarei set ekatama❤️❤️❤️❤️❤️
@prettikumari4299
@prettikumari4299 2 жыл бұрын
ඇත්තටම වරා පුතා GOODAK විහිළු කරන කෙනෙක් වාසනාවන්ත අම්මා තාත්තා කෙනෙක් GE පුතෙක් බුදු සරණයි පුතේ නුඹට පරිස්සමෙන් ඉන්න
@idunilganga4825
@idunilganga4825 2 жыл бұрын
Lassana yaluwo set ekak adaraniya bedimak hemadama oy sathuta thiya ganna adarei❤️🥰
@nehansanehansa1528
@nehansanehansa1528 2 жыл бұрын
මරූ අනේ හිනා වෙලා මැලෙනවෝ❤...ආදරෙයි ඔයාලා ඔක්කොටම හැමදාම ....පිස්සු වරා අයියා මරූ😛
@rashmidasanayaka2831
@rashmidasanayaka2831 2 жыл бұрын
අනේ ඔයාලා ඔයවගේම හැමදාම සතුටින් ඉන්න කොහෙන්ද වරා අයියෙ කටට වචන එන්නෙ හරිම ජොලි ආදරෙයී හැමෝටම තෙරුවන් සරණයි
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 18 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 7 МЛН
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 18 МЛН