කොළඹ ඉඳන් පැය භාගෙන්,සුපිරි තැනක්-Sangeeth Dini Vlogs|Sangeeth Satharasinghe|Dinithi Walgamage

  Рет қаралды 339,901

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Жыл бұрын

#sangeethvlogs #sangeethsatharasinghe #dinithiwalgamage #travel #nachchimale #travelvlog #srilanka

Пікірлер: 664
@dilki903
@dilki903 Жыл бұрын
හැමදාම 5 ට vlog එකක් දානකල් බලන් ඉන්න අය කෝ..😍💖 ආදරෙයි සංගීත් ව්ලොග්ස් ...
@garaj8465
@garaj8465 Жыл бұрын
අනේ වාසනාවන්තයිඔයාලා. අපිට කොහෙවත් යන්න වත් නෑ ඔයාල බලලා සතුටු වෙනවා
@dilukapriya5937
@dilukapriya5937 Жыл бұрын
සංගීත් අයියගේ අම්මායි තාත්තායි මං දැකපු හරිම නිහතමානී චරිත දෙකක්....හැමදාම නිදුක් නීරෝගීව ඉන්න ලැබෙන්න ඕන..ඔයාලා දෙන්නත් හැමදාම සතුටින් ඉන්න
@sanjaneeherath2543
@sanjaneeherath2543 Жыл бұрын
ෂා....අදත් මරු හරිම ලස්සනයි හැමෝම දෙමව්පියෝ එක්ක සතුටින් ඉන්න හොද පුතෙක් සංගීත් ..ඒ පවුලේ සාමාජිකාවක් වෙන්න ලැබීමම ලොකු වාසනාවක් දිනී.....බුදුසරණයි හැමෝටම 💕💕💕💕
@ayomarajapaksha3833
@ayomarajapaksha3833 Жыл бұрын
සංගිත් මල්ලියෝ අම්මිගේ වගාව පේන්නන්නකෝ ගොඩ දවසකින් දැක්කේ නැ සියලුම දේනාට තේරුවන් සරණයි💕💕 ❤️❤️❤️❤️❤️
@ashaniudawaththa9085
@ashaniudawaththa9085 Жыл бұрын
අද තමයි සංගීත් වොලොග්ස් වලට ගොඩක්ම හිනා වුන දවස😂😂😂❤ හැමදාම සතුටින් ඉන්න ඕනෙ මේ වගේ හැමෝම😍❤️
@senunisansala8385
@senunisansala8385 Жыл бұрын
සංගීත් අයියා දිනී අක්කිව පරිස්සම් කරන විදිහ🤗❤️ඇස් වහක් නම් වදින්න එපා ඔය ආදරේට😘
@samanseeliperera3006
@samanseeliperera3006 Жыл бұрын
හරිම සතුටු යි හරිම ආදරනීයයි දෙමාපියන් දෙදෙනාම ත් ඉතාමත් ආදරනීය යි සැමදාම සතුටින් ඉන්න ලැබෙිවා දිනිති දුව සතුටින් ඉන්න හොද මහත්මයෙක් දුවට ලැබී තියෙන්ත
@maneesha_withanage
@maneesha_withanage Жыл бұрын
කට්ටියම එකතු වෙලා තියෙන අල ජාති වල සේරම නම් කිව්වා මං හිතන්නෙ..😂
@tp5028
@tp5028 Жыл бұрын
අද කරපු Game එක වරා අයියලත් එකතු කරන් කරන්නකො
@chamikanayanathara4813
@chamikanayanathara4813 Жыл бұрын
අපේ ගමේ❤️❤️
@kukisewwandi1454
@kukisewwandi1454 Жыл бұрын
me පවුල dakiddi hithata මාරම සැනසීමක් ❤️ දිනී , සංගීත් කවදාවත් වෙනස්නම් වෙන්න එපා.❤
@nishamaliedmon250
@nishamaliedmon250 Жыл бұрын
මම හරිම ආසයි ඔයාලගෙ තියන මේ අදරණීයබවට,බැදීමට,සැහැල්ලුවෙන් ඉන්න එකට,හැමදාම මේවගේ සතුටින් ඉන්න ඔබසැමට ජයෙන් ජය
@dulajchathuranga3598
@dulajchathuranga3598 Жыл бұрын
අපි ගිහින් තියෙනවා නාච්චිමලේ ඔයාල ගියපු තැනට..ඇත්තටම එතන සුපිරි..ඔයලා දෙන්න ලස්සන couple 💑 එකක් ඔයාලගෙ videos හැමදාම බලන්න කැමතියි.. ලස්සනම family එකක්... ඔයාල දෙන්නත් නියමෙට ගැලපෙනවා.. අනිත් අය කියන දේවල් වලින් වැඩක් නෑ.. අපි කැමතියි හැමදාම ඔයාල දෙන්නා එකට ඉන්නවට.. මටනම් ඔයාල දෙන්න තමයි ලංකාවෙ ඉන්න හොඳම couple එක.. ඔයාල දෙන්න හොඳටම ගැලපෙනවා..ඔයාල දෙන්නට හදවතින්ම සුභ පතනවා සතුටින් හොදින් ඉන්න කියල..කාගෙවත් ඇස්වහක් කටවහක් වදින්න එපා ආදරෙයි ඔයාල දෙන්නටම🥰❤️❤️❤️
@ransinimsara1321
@ransinimsara1321 Жыл бұрын
පුන්චි පවුලට හැමදාමත් ආදරෙයි .හැමොම පරිස්සමින් ඉන්න
@Hirumini_Maheshika
@Hirumini_Maheshika Жыл бұрын
"ආදරේ කියන්නේ කැඩපතක්.
@aleemaronaleefawzan97
@aleemaronaleefawzan97 Жыл бұрын
දිනි අක්කි,සංගිත් අයියා,අම්මා,තාත්තා දැක්කත් ඇති අනේ මට නම්❤❤❤
@mishelromeshika5961
@mishelromeshika5961 Жыл бұрын
අම්මෝ හිනාවුණා අද නම් ගොඩක්. මේ පුංචි පවුල රත්තරං. අපේ හිත් සතුටින් තියනවට ඔයාලට ගොඩක් පිං. හැම දාකම සතුටින් ඉන්න. Love you & God bless you ❤️🥰
@sewwandhigunasekara1033
@sewwandhigunasekara1033 Жыл бұрын
අද නම් මරු.. අම්මෝ බඩත් රිදෙනවා හිනා වෙලා.😂😂😂 🤣🤣🤣අයියාගේ අදහස නම් නියමයි.... අම්මි තමයි හොදටම කරේ... 🤣🤣🤣 ආදරෙයි සංගීත් දීනී ව්ලොග්ස්... ❤️❤️❤️🧡🧡🧡💛💛💛💚💚💚💙💙💙
@OnTheWay2219
@OnTheWay2219 Жыл бұрын
අද හිනාවෙලා මැරුණා 😹😹😹 අම්මා වගේ හීනියට හොර කරන කෙනෙක් හැම වෙලාවෙම මේ වගේ තරඟවල ඉන්නවා...😁 හැබැයි ඒක තමයි තරඟෙ තියෙන හොඳම හරිය... full serious වුණොත් හැමෝම කිසි ජොලියක් නැහැ....😊😊😊 අද මොනවා වුණත් වීඩියෝ එක මරු.💯 හැමෝම ආදරණීයව හැමදාම සතුටින් ඉන්න...❤💐💯
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 188 МЛН
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 40 МЛН
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 7 МЛН
වැරදුන SURPRISE එක 🥴🤣 | SURPRISE GONE WRONG 😂
12:11
Saranga - Dinakshie Online
Рет қаралды 1,1 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 188 МЛН