ජරමර අස්සේ ලංකාවට එන්න උන හේතුව-Sangeeth Dini Vlogs|Sangeeth Satharasinghe|Dinithi Walgamage

  Рет қаралды 333,434

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Жыл бұрын

#sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage

Пікірлер: 362
@niroshafernando8843
@niroshafernando8843 Жыл бұрын
අදනම් වරාගේ කතාවලට තනියෙන් හිනා ගියා😂 වෙනද වගේම අදත් හරි ලස්සනයි ඔයා දෙන්නත් හරිම ආදරනියයි සතුටින් ඉන්න තවත් මේ වගේ vlogs දෙනකල් බලං ඉන්නම් ❤
@maryarendtsz4382
@maryarendtsz4382 Жыл бұрын
Airport එක ඇතුලේ procedure එකේ video එකක් කරන්නකෝ. අලුතින් රට යන්න ඉන්න කෙනෙක්ට වැදගත් වෙන්න
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
ලස්සන දෙදෙනෙක් .මම ගොඩාක් ආසා දෙදෙනෙක්.ලස්සනට මැච් වෙන කපල් එකක්.ඔයාලාගේ වීඩියෝ හරිම ලස්සනයි .මම ඉතාම ආසාවෙන් බලන්නේ.මම ගොඩාක් බිසී වුනාම මට මිස් වෙන වීඩියෝස් තියේ.පුලුවන් සෑම විටම ඔබලාගේ වීඩියෝ බලනවා.(මම යුරෝපා රටක ජීවත් වෙන කෙනෙක් ) ඔබ දෙදෙනාට බුදු සරනයී .ජයම වේවා .
@renuka243
@renuka243 Жыл бұрын
ආආආ ලංකාවට අව නෙද හරිම ලස්සනයි හැමදාම ලබාදෙන සතුට ගොඩක් ස්තුතිය දෙන්නාටම වරා පුතාගෙ විහුලුවල සතුට ගොඩක් ස්තුතිය ඔයාල නැති උනහම ලංකාව පාලුවට ගිහින් වගෙ දැනුන එහෙනම් සුභ දවසක් වෙවා 🙏🌷 තෙරුවන් සරණියි සියලු දෙනාටම ලැබෙවා🙏🙏🙏🌷🌻 සැනසිම සතුට
@ireshamadhushani1439
@ireshamadhushani1439 Жыл бұрын
හරිම ලස්සනයි .ටී ෂර්ට් දෙක නම් අයියලා දෙන්නට මාර ලස්සනයි .හැමදාමත් මේ වගෙ ආදරෙන්,සතුටින් ,පරිස්සමෙන් ,හිනාවෙලා ඉන්න ඕනී.බුදුසරණයි
@roshigamage9781
@roshigamage9781 Жыл бұрын
මේ මගේ මහත්තයා ...❤❤❤❤❤..පරිස්සමෙන් බුදුසරණයි ආදරෙයි හැමදාමත් මැනික දෙන්නට...
@krishanthajayasingha844
@krishanthajayasingha844 Жыл бұрын
අපෙ රටෙ ඉන්න පාලකයොත් මෙ වගෙ රට ලස්සනට තියාගන්නවනම්...ඔයාලා ලස්සනට මෙ වැඩෙ කලා...💖💖💖..පරිසමට එන්න .
@navindudeemantha4096
@navindudeemantha4096 Жыл бұрын
Dini Akki Sangeeth Aiya ❤️❤️Godak Dewal dekka Bangkok wala peenuwata wistara kiyala dunnata Thank you Akki & Aiya 🥰🙏 Wara Aiya Niyami 😍 Parissamen inna Adarayai Hemadama God Bless 😘
@wajiragunaratna6100
@wajiragunaratna6100 Жыл бұрын
Thank you Dinithi duwa , Sangeeth putha e lassanama lassanama then ha athdakim pennuwata.
@yamunamanel5431
@yamunamanel5431 Жыл бұрын
සතුටින් ඉන්න දෙපලක් ආදරෙයි හැමදාම .අපිට යන්න හිතන්නවත් බැරි පිටරට තියන ව්ශේෂ තැන් අපිට පෙන්නනවට ගොඩාක් ස්තුතියි !!!❤️❤️
@amasha6892
@amasha6892 Жыл бұрын
අපි වෙනුවෙන් හුගක් මහන්සි වෙලා ලස්සන ලස්සන ව්ලොග්ස් ගෙනාවට හුගක් ආදරේයි අක්කිටයි අයියාටයි හැමදාමත් ඔය වගේම ආදරේන් සතුටින් ඉන්න ❤️❤️
@ajanthakarunanayaka6041
@ajanthakarunanayaka6041 Жыл бұрын
සෙරම ව්ඩ්යෝ මම බැලුවා ,,අසනීපයෙන් ඉන්නේ ස්නායුගත බෙඩ් එකේ,,,මේ ව්ඩ්යෝ සීරියස් එකම බැලුවා ,,තෙරුවන් සරනයි දෙන්නාටම ආදරේයි ගොඩක් ❤️❤❤❤🌷
@sumedhakalpani8537
@sumedhakalpani8537 Жыл бұрын
හැමදාමත් ඔයාලගෙ වීඩියෝ ගොඩාක් ආසාවෙන් බලනවා එකක්වත් මඟහරින් නැතුව.ඔයාල දෙන්නත් හරිම ෂෝයි. ගැළපෙනම,ආදරණීය දෙන්නෙක් එකතු වුණාම ජීවිතේ මාරම ලස්සනයි කියලා ඔයාල දෙන්නව දැක්කම පේනවා.අනේ කාලෙකින් වරා අයියත් ඉන්නවා.අදත් හරිම ෂෝයි.හිනාවෙවී බැලුවෙ.හැමදාමත් මේ වගේම ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලට. ❤️😍
@dermasaudi9393
@dermasaudi9393 Жыл бұрын
Godaak lassanai videos oyalaga ❤tharuvan saranai davi pihitai deergayusa labevaa prawesamin enna
@mayonfernando5838
@mayonfernando5838 Жыл бұрын
වරා නන් වරා.... මම බලන්නේ වරා ඉන්නවා..නම් තමා ඉතින්..❤️😊
@utharabope3891
@utharabope3891 Жыл бұрын
අපි යමු අපි කෝච්චියේ නුවරඑළිය ට ............
@vinidusujani3009
@vinidusujani3009 Жыл бұрын
Ada kalinma vlog eka dala.adarei dini akka and sangeeth ayya. Apith thailand giya oya denna nisa. Dawasaka muna gahunoth aniwarenma katha karala yanawa. Oya dennath ekka katha karannath asawen inne.❤️❤️
@hiyeshitalents218
@hiyeshitalents218 Жыл бұрын
❤️❤️❤️❤️ harima lassana trip ekak oyala denna ekka giya apith.thank you so much apita dunnu addakimata.🌹🌹
@malshadilshani5766
@malshadilshani5766 Жыл бұрын
ඔක්කොම බැලුවා.... එනකන්ම බලන් ඉදියා.... ❤
@shermimasha584
@shermimasha584 Жыл бұрын
ඔයාලාගේ විඩියෝස් තරම් අනිත් කිසිම වීඩීයෝ එකක් කොලිටි නෑ එවා බලන්න හිතෙන්නෙත් නෑ ටිකක් බලන් යද්දි එපා වෙනවා ඒත් හැමදාම ආසාවෙන් බලන්නෙ ඔයාලගේ වීඩියොස් විතරයි වරා අයියා තමා මරු ආදරෙයි ඔයාලා හැමෝටම ❤❤😊😊😊❤️❤️✌ vlog dana ekanam නතර කරන්න එපෝ ❤❤❤❤❤
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 64 МЛН
Now THIS is entertainment! 🤣
00:59
America's Got Talent
Рет қаралды 40 МЛН
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 23 МЛН
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 64 МЛН