ලංකාවට ඇවිත් අපි ගියපු පලවෙනි trip එක😱Sangeeth Dini Vlogs|day out|Sangeeth & Dinithi

  Рет қаралды 163,271

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

#sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage
බත්තලංගුන්ඩුව ගියපු Vlogs Series එක
• Trip පිස්සො යන්නම ඕන ත...
• මහා මුහුද මැද කූඩාරමක ...
• මහා මුහුද මැද කූඩාරමක ...

Пікірлер: 195
@senalimaneesha
@senalimaneesha Жыл бұрын
මේ දවස් ටිකේ වීඩියෝස් නැතුව පාලුවෙන් හිටියෙ. නොටිෆිකේශන් ආපු ගමන් බැලුවෙ. ආදරෙයි දිනී අක්කි, සංගීත් අයියා, වරා අයියා.... 😊
@amasha6892
@amasha6892 Жыл бұрын
මේ දවස් ටිකේම වීඩියෝ එකක් නැතුව පාලුවෙන් ඉදියේ අනේ පුලුවන් හැම වෙලේම අපි වෙනුවෙන් ලස්සන ව්ලොග්ස් ගේනවට ආදරේයි හොදේ ගොඩ ගොඩ ගොඩාක් ❤❤❤
@chathuperera9982
@chathuperera9982 Жыл бұрын
ගොඩ දවසකින්🥺🥺දැන් විඩියෝ එක පටන් ගන්න විදිහ මරු...❤
@nethminarmada3045
@nethminarmada3045 Жыл бұрын
ගුරුගේ නේචර්පාක් 😐 අනේ අපේ ගෙවල් ලගටම ඇවිත් ගිහිම් 🥰🥰
@udhenirenuka7038
@udhenirenuka7038 Жыл бұрын
අපිත් ගියා දෙපාරක්ම ලස්සනයි සතුටුයි අය ව්ඩ්යෝ එකන් බලන්න දුන්නාට❤❤
@rathunishshanka9689
@rathunishshanka9689 Жыл бұрын
මේ වැ ලි ගම් පිටියේ තියෙන්නේ ජා ඇල, කලින්ට වඩා දැන් ගොඩක් වෙනස් වෙලා, අලුත් දේවල් තියෙනවා , මල්ලි තමයි නියම වැඩ කරන්නේ, අද වරා මල්ලි හොදයි, අපි මේ දවස් දෙකේ පාලුවෙන් හිටියේ ඔයාලගේ වීඩියෝ නැතුව බුදුසරණයි ඔයාලට
@shampaernest3488
@shampaernest3488 Жыл бұрын
අතීතයක් මතකයට ආවා 🤔🤔🤔🤔වෙනස් වෙලා ගොඩක්ම. 👍👍👍👍 හරිම සතුටුයි ඒ තැන තවමත් හොදටම තියෙන එක ගැන 👍👍👍👍සූන්දරවු අත්දැකීමක් share කලාට ඔය දරුවන්ට ස්තූතියි 🙏🙏🙏🙏🙏 හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම 🙏🙏🙏🙏
@shermimasha584
@shermimasha584 Жыл бұрын
අනේ ගොඩක් පාලුවෙන් හිටියේ විඩීයෝ නැතුව දවස් දෙක තුනක්ම අනේ ශෝයි ඔයලා❤️❤️❤️❤️
@sadinikawya9964
@sadinikawya9964 Жыл бұрын
මේ දවස් ටිකේ විඩියෝ නැතුව පාලුවෙන් හිටියේ.කොයි වෙලේ දායිද කියලා බලන් ඉන්නේ.🥺🤗❤️බත්තලංගින්ඩුවේ ගමන මන් බැලුවා.ඒක මතක් උනා අද වරා අයියා කිව්වා💗😙අද vlog එකත් මරු සතුටින් හිනා වෙවි බැලුවා💌ආදරෙයි අයියා අක්කි වරා අයියා ඔය තුන්දෙනාටම💗❤️🥺 Love youuuuuuhhhhhhhhh😘💙🦄🥰🥺❤️❤️❤️❤️❤️
@subaranjani2419
@subaranjani2419 Жыл бұрын
කොහෙද මේ ගොඩක් ලස්සනයි මන් අදමයි දැක්කෙ අනෙ අපි දැකලා දන්නෙ නැති ඒවා ඔයාලා පෙන්නනවා ඔයාලා දෙන්නට ගොඩාක් ස්තූතියී අක්කී අයියෙ ❤
@renuka243
@renuka243 Жыл бұрын
ලස්සනයි විඩියෝ එකක් .නැහැ නෙද කියල හැමදාම බැලුවා තුන්දෙනාටම දෙවි පිහිට ලැබෙවා🙏🙏🙏🌷🌻
@nisanthikumari610
@nisanthikumari610 Жыл бұрын
ලංකාවෙත් ,ලංකාවෙන් පිටත් අපිට යන්න බැරි ගොඩක් තැන් වලට යනවා ඔයාලත් එක්ක.thank you oya dennata
@chathurakaushalya688
@chathurakaushalya688 Жыл бұрын
ඇයි අනේ මෙච්චර දවස් විඩියෝ එකක් දැම්මේ නැත්තේ... 😔 අපිට පාලුයි අප්පා... ඒත් හැමදාම ආදරේයි ඔයාලට ❤️
@lankanmethod
@lankanmethod Жыл бұрын
අක්කාට පුළුවන් නම් විඩියෝ එකක් දාන්නකෝ රට යද්දි ගෙනියන්න පුළුවන් මොනාද?බැරි මොනාද? අතේ ගන්න බෑග් එක මොන වගේද? Airport එකෙන් ඇතුල් උනාම කොහොමද වැඩ කර ගන්න ඔනි.ඒ සේරම දාන්නකෝ
@lakshikasiriwardhana3684
@lakshikasiriwardhana3684 Жыл бұрын
ලස්සනයි...සතුටින් ඉන්න හැමදාම...සංගීත් ආසම චරිතයක්..ලසා 💛💛 නියමයි.....දිනිති ඔයත් හොදයි..😘👍
@senudhisubodha3657
@senudhisubodha3657 Жыл бұрын
ඔහේ නාන පොට් එක තමයි යන්න ඔනේ මරු අනේ 🤗❤️
@ishuriupeksha109
@ishuriupeksha109 Жыл бұрын
Sangeeth ayya dini akki balan hitye vlog ekak danaknm🥰
@kanchanaganegoda8826
@kanchanaganegoda8826 Жыл бұрын
ඉවසිල්ලෙන් හිටියෙ මෙ දවස් වල විඩියො එකක් බලන්න ..❤ ආදරෙයි තුන්දෙනාටම ❤
@ruwanichampica7887
@ruwanichampica7887 Жыл бұрын
Thanks .අාදරෙයි තුන්දෙනාටම.
@hashinisandashani4491
@hashinisandashani4491 Жыл бұрын
ගුරුගේ පාර්ක් එක අපෙ ගෙවල් ලග අක්කයි අයියයි එනවා කියලා කලින් කිව්වෙ නැනේ
@hirunyaaa2324
@hirunyaaa2324 Жыл бұрын
තරහයි අප්පා🥺 ගොඩ දවසකින් අද🥺 බලාගෙන හිටියෙ වීඩියො එකක් එනකම්❤️
@pasibro3824
@pasibro3824 Жыл бұрын
Dini akka full seen eke ada inne🤘🏻🫶🏻🧑🏻‍🎤 gammak thamai ekanm❤ wara ayya❤ sangeeth ayya adarei…..
@pushpajanaki9462
@pushpajanaki9462 Жыл бұрын
හැබ්බැහි වෙලා මෙයාලගේ විඩියෝ බලන්න ❤❤❤ ආදරෙයි දෙන්නටම ❤❤
@nilanthirodrigorodrigo1893
@nilanthirodrigorodrigo1893 Жыл бұрын
අෙප ගමට ආවට සතුටුයි
@savindiwithanawasam8473
@savindiwithanawasam8473 Жыл бұрын
අපේ ගෙවල් ලඟටම ඔයාල ඇවිත්...😊😊😊👍👍👍 තෙරුවන් සරණයි ඔයාල හැමෝටම...❤️❤️💐💐💐
@ShyamikaKrishani-uk8ol
@ShyamikaKrishani-uk8ol 11 ай бұрын
Ane me koheda කොහොමද යන්නේ
@ahinshakumuduni-is3hr
@ahinshakumuduni-is3hr Жыл бұрын
ලස්සනයි අයියා අක්කී වරා අයිය්ත් ඉන්නවා.විඩියෝ එකක් දානකල් බලන් හිටියෙ පාලුවෙන් ආදරෙයි දෙන්නටම ගොඩක් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 💙😘🌎
@sandanidivyanjali9466
@sandanidivyanjali9466 9 ай бұрын
අයියාත් අක්කි වගෙමයි පොඩි ලමයෙක් වගෙ ❤ දෙන්නා හොදට මැචින් අනෙ ❤
@RashmiRashmi-gq9kt
@RashmiRashmi-gq9kt Жыл бұрын
හැමදාමත් සතුටින් පරිසමින් ඉන්න ❤️😍❤️😍❤️😍❤️ ආදරෙයි ,💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
@danushkapreamathilaka4307
@danushkapreamathilaka4307 Жыл бұрын
ලස්සනයි. බුදුසරණයි ඔයාලට
@sandanidivyanjali9466
@sandanidivyanjali9466 9 ай бұрын
❤😂 හිනා යනවා අප්පා ඔයාලාගෙ විඩියො බලනකොට. ආදරෙයි අයියෙ අක්කි ඔයාලට ❤
@mdkthanuja1493
@mdkthanuja1493 Жыл бұрын
❤❤Lassanai hama deyakma adarei oyalata satutin inna hamadama 🙏🙏🙏😍
@tinethiravindaya6210
@tinethiravindaya6210 Жыл бұрын
තරහයි .....😥ගොඩක් දවස් බලන් ඉදියා .youtube එකට ඇවිල්ලත් බලනවා...😒 හැමදාම video එකක් ඕනේ අපිට😇
@hansiprasa1540
@hansiprasa1540 Жыл бұрын
Akki,aiya and wara aiya love you 💘
@hasinisaumya6776
@hasinisaumya6776 Жыл бұрын
අනී ❤️❤️ ආදරෙයි ඔයාලට ❤️
@chathuridulanjali7907
@chathuridulanjali7907 Жыл бұрын
Godak dawasakin oyalage ටුවර් eka sokk 👍👍👍👍❤️❤️❤️
@sheronakagashi3904
@sheronakagashi3904 Жыл бұрын
Ane me lagatama awillaa😢 eth apita miss una ne akkiyoooo😢
@prettikumari4299
@prettikumari4299 Жыл бұрын
ජය වේවා
@Shan_Shan23
@Shan_Shan23 Жыл бұрын
Apith giya 💖
@sanduniindunadee4701
@sanduniindunadee4701 Жыл бұрын
බැලුවෝ....❤❤ පරක්කුයි හොදේ...😊❤
@sumithsedara9951
@sumithsedara9951 Жыл бұрын
dini akkita kemathi aya ko🥰
@chathunigunawardana6631
@chathunigunawardana6631 Жыл бұрын
Budusaranai dini nanga vara malli sangeeth malliya
@noxbugttuuu-qs1gq
@noxbugttuuu-qs1gq Жыл бұрын
Mara shok vlog akk..ජයවේවා
@nileeka6147
@nileeka6147 Жыл бұрын
අපිත් ලඟදි ඕකට ගියා .ඔයගොල්ලො ෆොටෝ ගත්තේ පන්නිපිටිය ක්‍රිස්තුරාජ මොන්ටිසෝරිය ළමයි එක්ක .ඒ අපේ පුතාගේ ඉස්කෝලේ .තායිලන් ඉඳන් ගෙදර ආව වීඩියෝ එක අපිට පෙන්නුවෙ නෑනේ .ඒක බලන්න හරි ආසාවෙන් හිටියෙ .💖💖💖
@warunijayasinghe2665
@warunijayasinghe2665 Жыл бұрын
Dini lassana wela ❤
@sachinthachiran5661
@sachinthachiran5661 Жыл бұрын
මේ අයියා අක්කි මාවනැල්ලේ සරදියල් ගම්මානේ බලන්නත් එන්නකෝ ඔය් එන්න
@ChathuniGayani
@ChathuniGayani 4 ай бұрын
Ammo goda dawasakin .wara aiyata adarei ❤️❤️
@manojagunarathna2367
@manojagunarathna2367 Жыл бұрын
ආදරෙයි තුන් දෙනාටම 😍😍❤❤❤
@tharushinethmini6393
@tharushinethmini6393 Жыл бұрын
Apitath karakilla wage😊
@virajidillesha4023
@virajidillesha4023 Жыл бұрын
Anee ape gee gawatama awith gihinne...
@shanikasewwandi9587
@shanikasewwandi9587 Жыл бұрын
Ko balanna methanata gihin thiyn aya 👍🤔❤️🤗
@lakshiharshani5055
@lakshiharshani5055 Жыл бұрын
Ape gewal lagatama avith gihinnee😌
@shehenaz7026
@shehenaz7026 Жыл бұрын
A beautiful vlog as always ❤
@chamathmadhuranga8368
@chamathmadhuranga8368 Жыл бұрын
Ammiwa deke ne godak dawasalein tathta hodata ragapanawa nila pabalu eke eyata wish kra kyna mage name ekath kyna video ekeidei bs oyalata
@nawodyakinkini4333
@nawodyakinkini4333 Жыл бұрын
මේ ජාඇල ගුරුගේ පාක් එක නේද ? මෙකෙ ඉන්නව අක්කියො ගිරවෙක් එයාට කතා කරන්න පුළුවන් ..😊 අපි කියන එකම අහපහු කියනවා..😊 අක්කියි අය්යියයි එක්ක වරා අය්යත් ඉන්නකොට පාලුවක් නම් නැ ඉතිම්... දෙන්නම සතුටින් පරිස්සමට ඉන්න... අදරෙයි ❤️
@kavyadinethmi5942
@kavyadinethmi5942 Жыл бұрын
අනේ ඔයාලා දෙන්නා ගොඩක් ලස්සනයි..❤ හැමදාම සතුටින් ඉන්න අක්කි අයියා ..🤗
@sriyanimallika249
@sriyanimallika249 Жыл бұрын
Excellent stay safe God bless you
@wthp2213
@wthp2213 Жыл бұрын
Mn okat giye 2 vsaredi dn vens ne tikk. Mn giya davse mt mtk සරදියෙල් hitiya kiyl vitarai. එයා මට බැන්නා නියපොතු කෑවා කියල 😂 21:07 onn oked kohed😊
@nimanthasandaruwanperera5395
@nimanthasandaruwanperera5395 Жыл бұрын
Aiyoooooo ape gewal pitipasse oyala kalin kiuvanam enawa oyalawa balanna aparade
@nuwangidilshani
@nuwangidilshani Жыл бұрын
sangeeth aiyge bella 🤭🤭🤭🤭🙈
@nuwanchamarachamara9417
@nuwanchamarachamara9417 Жыл бұрын
Lassanii ane 😘❤
@chanthanichanthani2821
@chanthanichanthani2821 Жыл бұрын
Harima lassanai
@sunethraniranjaniranabah-ff1mb
@sunethraniranjaniranabah-ff1mb Жыл бұрын
Harima lassanai Andrei hamadama
@parami_prarthana3155
@parami_prarthana3155 Жыл бұрын
Ammo awith😍හිතින් බැන බැන හිටියෙ
@nilakshikadevindi5138
@nilakshikadevindi5138 Жыл бұрын
Ammoo video ekak enakaal balaan hitiye akki 🥰🤍
@sewwandikanchana9145
@sewwandikanchana9145 Жыл бұрын
First comment .sathutin parissamin hamadama me wage adaren inna aiya and akki..love you ❤❤
@vincent3990
@vincent3990 Жыл бұрын
appo men evilla. balagena hitiye ko kiyala.paluwen hitiye
@ameeshahiyare4032
@ameeshahiyare4032 Жыл бұрын
❤️❤️❤️❤️❤️ආදරෙයි කට්ටියට
@user-nr3jx4uo6n
@user-nr3jx4uo6n Жыл бұрын
Tundanatama budusaranai 🙏 ❤️❤️❤️❤️
@kosalashamalika7849
@kosalashamalika7849 Жыл бұрын
Adari godak dannatma. ...
@umeshadulanjali3055
@umeshadulanjali3055 Жыл бұрын
Lassanai aiyai akki ❤️💫
@shyamakalubowila5209
@shyamakalubowila5209 Жыл бұрын
මේ කොහෙද .
@kalanibhagya1044
@kalanibhagya1044 Жыл бұрын
😍😍😍
@tharakasadaruwan1087
@tharakasadaruwan1087 Жыл бұрын
කොහොමද oyalata
@madawimadubashini5872
@madawimadubashini5872 Жыл бұрын
Ada fist coment eka magen athe thiyan hitiye danakn vido eka😁😁😁
@lithmiprarthana2514
@lithmiprarthana2514 Жыл бұрын
Me ape gee lagatama awillane oyla guruge nature park
@NethuNethu-ml9zc
@NethuNethu-ml9zc 8 ай бұрын
Adareyi 3n denatama❤️❤️❤️❤️
@mdkthanuja1493
@mdkthanuja1493 Жыл бұрын
Gurge park waligampitiya
@hirushathissa-ch5np
@hirushathissa-ch5np Жыл бұрын
❤❤❤
@wmsk5745
@wmsk5745 Жыл бұрын
සිටු කුමාරියෙ සිංදුව වරා අයියේ
@movinduravinu3533
@movinduravinu3533 Жыл бұрын
Be happy
@nilentir9599
@nilentir9599 Жыл бұрын
❤❤❤❤❤❤❤budu.saranai
@irazGaming
@irazGaming Жыл бұрын
මේ තාමා කැරකි කැරකි ඉන්නේ 😂
@shanikamadushani4309
@shanikamadushani4309 Жыл бұрын
Oyala denna harima shooiiii.adarei dennatama.sathutin inna akki aiya💖💖
@dinuguruge1327
@dinuguruge1327 Жыл бұрын
Ane api yanakota kattiya wadi
@hashankularathne8241
@hashankularathne8241 Жыл бұрын
Wara aiyage katata arachchith confuse 😂😂😂
@pramodkarunarathna
@pramodkarunarathna Жыл бұрын
Nice
@yoshikayoshika5531
@yoshikayoshika5531 Жыл бұрын
Wilpathu enko
@nilukadillimuni1207
@nilukadillimuni1207 Жыл бұрын
Hiiiiiiii ammmeeeeee kohomada ithin....
@Sathsara03
@Sathsara03 Жыл бұрын
1st comment ❤🥰 soiii oyl tundena aneeee 🥰❤️
@lakmalidissanayaka-nh7bq
@lakmalidissanayaka-nh7bq Жыл бұрын
ඔයලා අම්බුලුවවෙ පන්සලට යන්න්කො
@asadariasadsri630
@asadariasadsri630 Жыл бұрын
Ape pattata awada ❤
@thashmilanimnadi6725
@thashmilanimnadi6725 Жыл бұрын
❤❤😍😍
@roshansilva3976
@roshansilva3976 Жыл бұрын
Video ekk dannkm balnn idpu mama 😚❤
@HarshaniShanika-yl7hs
@HarshaniShanika-yl7hs Жыл бұрын
Favorite ❤️
@jayashrimalakanthi5202
@jayashrimalakanthi5202 Жыл бұрын
Adarei sama5a saudi sita
@sularividesha3197
@sularividesha3197 Жыл бұрын
hi hi koheda yanne ada
@malshai153
@malshai153 Жыл бұрын
Kalekin ♥️
@diliniperera4317
@diliniperera4317 Жыл бұрын
Ayiiooo mage ge gawatama awilla ayioo akii
@darshanitharanga8903
@darshanitharanga8903 Жыл бұрын
Hi
@tharushiniwarthana3282
@tharushiniwarthana3282 Жыл бұрын
Aiyge bella maduruwek kaala😬🤭
Take Care | Episode 30 - (2024-09-08) | ITN
21:30
ITN Sri Lanka
Рет қаралды 5 М.
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 16 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 25 МЛН
ප්‍රියසාදේ day out | sheshadrie krishan krisharya
16:14
Sheshadrie Krishan online
Рет қаралды 607 М.
Viyali | වියළි | Episode 34 - (2024-09-08) | Rupavahini TeleDrama
20:40