KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ඔක්කොම එකතු වෙලා ගෙදර ගොම ගෑවා🤣 අලුත් උන අපේ කුස්සිය😍-Sangeeth Dini Vlogs
19:23
කොමල වට්ටමකට මරා ගත්ත හැටි 🤷🏻♀️😱 ඒ දීගෙත් ඉවරයි🤦🏻♀️|Sangeeth Dini Vlogs| Sangeeth & Dinithi
20:11
Tuna 🍣 @patrickzeinali @ChefRush
00:48
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
00:10
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
00:50
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
00:20
අම්මීගේ අත් ගුණේ 🥰Sangeeth Dini Vlogs|Home remedies for sunburn|Sangeeth & Dinithi
Рет қаралды 175,746
Facebook
Twitter
Жүктеу
1
Жазылу 683 М.
Sangeeth Dini Vlogs
Күн бұрын
Пікірлер: 195
@januprasadi4994
Жыл бұрын
කලු වෙලා කිව්වට අද අක්කි වෙනදට වඩා ලස්සනයි වගේ...❤️❤️❤️
@sitharijayathissa9984
Жыл бұрын
දිනී අක්කේ.......සංගීත් අයියාගේ අම්මාව ආදරෙන් බලාගන්න හැමදාමත්.....පරිස්සම් කරගන්න.............ඔහොම අම්මලා දුර්ලභයි....
@ireshamadhushani1439
Жыл бұрын
හරිම ලස්සනයි අද වීඩීයෝ එකත්.මගෙ අම්මත් මේ වගෙමයි.මං නිදා ගද්දි කොහොමත් අම්මට වැදලා නිදාගන්නේ.දැන් පොඩ්ඩක් දුර ඉන්න හින්දා ඒක කරන්න බැරි වෙනවා.ඒත් නිදාගන්න යනකොට බුදුන් වදිනකොට අම්මා ළග ඉන්වා කියලා හිතාගෙන වැදලා නිදාගන්නවා. මේ ලෝකේ ඉන්න උතුම්ම වස්තුව "අම්මා" ❤❤❤ අපිට අලුත් අලුත් දේවල් ගෙනෙත් දෙනවට ගොඩාක් පිං ඔයලට.හැමදාමත් මේ වගෙ ආදරෙන් ,සතුටින් ,පරිස්සමෙන් ,හිනාවෙලා ඉන්න ඕනි.බුදුසරණයි .
@udenikadamayanthi8285
Жыл бұрын
ජීවිතය විදින්න ජිවිතට ගැලපෙන කෙනා ලැබෙන්න ඕනා හරිම සතුටුයි ඉන්න සතුට දකිනකොට
@mayurilakmali1168
Жыл бұрын
අම්මා ෂෝක් අනේ.මං හරි ආදරේ අම්මට 💕💕.බුදු සරණයි ඔයාලාට 💙💙
@chamilaniroshani4229
Жыл бұрын
අනේ මෙහෙම නැන්දම්මා කෙනෙක් හම්බ වෙනවා නම් මටත්..🤔❤️
@nuwankumara4014
Жыл бұрын
මෙහෙම ලේලිව දුවක් වගේ බලාගන්න ආදරනීය අම්ම කෙනෙක්..අනේ දීර්ඝායුෂ ලැබේවා අම්මෙ..ඇත්තමයි මේ රටේ ගොඩක් නැන්දම්මලාට ආදර්ශයක් ..මේව බලන්න ඕන එහෙම අය...ඒවගේම තමයි දරුවො විදිහට ඔයාල හරිම වටින දරුවො ..ආදර්ශමත් දරුවො ඔයාල.බුදු සරණයි ..මමනම් මගේ ජීවිතේට ඔයාලගෙන් හොද දේවල් අරන් තියෙනවා ...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Danudancing
Жыл бұрын
Eka athta
@tharushi4295
Жыл бұрын
අනේ අක්කිගෙ ලස්සන වීමෙ රහස කියන්නකො අක්කි පාවිච්චි කරන ක්‍රීම් වර්ග කියන්නකො
@nirunipeiris
Жыл бұрын
හී... ඒක නම් try කරන්න පුළුවන් ඔක්කොම දේවල් තියෙන නිසා... අපේ අම්මත් ගෙදරම තමා කහ හදා ගන්නේ 🥰 අම්මා තවත් ලස්සන වෙන්න ඕනේ මේ වගේ දේවල් අපිට කියාදෙනවට 🥺❤️ ආදරෙයි සංගිත් & දිනි ❤️❤️❤️
@saumyamaduwanthi5701
Жыл бұрын
දිනී අක්කිගෙ වාසනාවට සංගීත් අයියා ,අම්මි අප්පච්චි හම්බුණේ .සංගීත් අයියගේ වාසනාවට දිනී අක්කි වගේ මැණිකක් හම්බුණේ .අම්මිගෙයි අප්පච්චිගෙයි වාසනාවට මේ වගේ හොද දෝණියෙක් හම්බුණේ ❤️❤️❤️❤️❤️
@chandaniekumarasinghe2719
Жыл бұрын
ඔය විදියට යාළුවෝ වගේ ඉන්න නැන්දම්මා, ලේලි,පුතා,සහ මාමණ්ඩිය, හරිම අගෙයි. පිංකරල තියනවා ඔයාලා. සතුටුයි බලන්න. හැමදාම ඒ සතුට ඔය වගේම තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
@b.a.g.k2419
Жыл бұрын
දෙයියනේ මෙහෙම නැන්දම්මෙක් 🥺🥺🥺🙏
@sumedhakalpani8537
Жыл бұрын
හරිම ආදරණීය පවුලක්.ඒ වගේම හරිම ආදර්ශමත්.අම්මි හරිම ෂෝයි.හැමදාමත් ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාල හැමෝටම.❤️😍
@osmanvimu608
Жыл бұрын
අනේ ඒ අම්මටත් පව්ලේ අයටත් ජේසු පිහිටයි ..බුදු සරනයි ,..අල්ලා දෙවි පිහිටයි . ඔයා මාර වාසනාවන්ත ලේලියක්..👍👍
@ireshanadeeshani8082
Жыл бұрын
සතුටුයි ඔය දෙන්න ගැන. වැඩිහිටියන්ට වඳින එක ලැජ්ජාවක් කියළා සමහර වැඩිහිටියොත් හිතන කාලෙක, වටිනා අදහස් වලින් ලස්සන video එකක් කළාට ගොඩාක් ස්තුති. ❤
@dulshaniayusha7906
Жыл бұрын
මේ වගේ නැන්දම්මා කෙනෙක් හැමෝට ම ලැබෙන්න ඕනෙ....
@nirmalasamarasinghe2277
Жыл бұрын
Alle gaunama khomada yawanne
@sitharijayathissa9984
Жыл бұрын
Ane ou.......99.99kma anith pettata inna nendammalamane inne ada kaale.
@sadu8641
Жыл бұрын
නංගි ඔයා පිං කරලා තියෙනව...නැන්දම්මේක් නෙවෙයි අම්මේක් ලබන්න ❤❤❤
@madushanisamanthika6905
Жыл бұрын
ආදරෙයි දිනී සංගීත් ඇතුළු මුළු පව්ලටම ❤
@sakmanmaluwa079
Жыл бұрын
ජීවිතේට ගොඩක් වටින පාඩම් ඉගෙනගන්න පුලුවන් ඔයාලාගේ වීඩියෝ වලින්..ආදරෙයි අයියා,අක්කී..දෙන්නටම
@tharushi4295
Жыл бұрын
හරිම ශොයි අනේ දිනී අක්කි බෝලේ වගේ දැන්😍 හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න අක්කියො😘
@prasannakumara5497
Жыл бұрын
කැරට් ගාන විධි යට ගාලා ඉක්මනට වේලාගන්න පුළුවන්
@indranirenuka107
Жыл бұрын
ඔයාලට හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න ලැබේවා. බුදුසරණයි !
@hashinibagya6128
Жыл бұрын
හරිම ආදරනිය පවුලක්💓
@sadinikawya9964
Жыл бұрын
අනේ අම්මි ඔයානම් ගොඩාක් ශෝයි.ආදරෙයි අනේ ගොඩාආආආආක් ❤️🥺අපිටත් කරන්න පුලුවන් දැන් අක්කටයි අයියටයි කරා වගේ😁😘ආදරෙයි මගේ අක්කි අයියා අම්මි තාත්ති හැමෝටම🥺❤️love youuuuuuhhhhhhhhh😘🦄❤️💌💗
@achinimadhumali7006
Жыл бұрын
දිනී අක්කී ඔයා හරිම ලස්සනයි 💓💓💓
@Anupamadissanayaka
3 ай бұрын
Akki use krana product kiynnko akki.cream ,sent
@sanduniwijesinghe8548
Жыл бұрын
Akki skin care routine ekaka video ekak gennako
@divyamandakini-dc1mm
Жыл бұрын
Sangeeth uncle and dinithi auntie mama gread11 o/l 2023 liyana ina kanak godak pin oyala vachana valata adarai
@chandrawanasingha5948
Жыл бұрын
Ape dini akkiwa ammi godak lassan karanwa balan Inna Hari asai ane itin ammitai dini akkitai ayyatai thaththitai budu saranai godak adarei 💖💖
@anulajayasinghe8441
Жыл бұрын
Lovely mother in law ❤️
@sadu8641
Жыл бұрын
අාදරේයි අම්ම😘😘😘😘
@tharushikavindiya1343
Жыл бұрын
අනේ අම්මා 🥺❤හරිම ආදරණීය පවුලක් කෝ තාත්තා හැමදාම වගේ කියන්න වචන නෑ 🔥👍 ඇයි කලු උනේ.. කලු වෙලා ඉක්මනට සුදු වෙමු..ඇත්ත දක්ෂකම තමා.. AL mn🙂Technology ❤️
@dulanitharaka7440
Жыл бұрын
Godak lassanai godak adarei vlog eka hamadama balanawa api oyala okkotama budu saranai
@piumishan72
Жыл бұрын
Ane akki sudu hadun eka hada ganne kohomada ganna
@lalanifernandokandanaarach6465
Жыл бұрын
Ane කොච්චර හොඳද .vasanawantha leliyek saha නැන්දම්මා kenek.lassana powlak.
@nandaniwellahewage4570
Жыл бұрын
හොද product tikkak kiyannako Cream skin එකට
@yumeshasudarshi3162
Жыл бұрын
Akki pahapath wena bleach nthi hoda product brands tikk kiynnko
@geethasangeetha1799
Жыл бұрын
ලස්සනයි බුදු සරණයි දෙවි පිහිටයි ඔයාලාට ❤️❤️❤️❤️
@isuruudara795
Жыл бұрын
sathutin inna hamadama hithata waduna mara vidiyata. Kiyanna therenna. Adarei. Bs ❤
@tironigunawardana2977
Жыл бұрын
I cried after watching this video, Dini ,, glad you got a lovely mother in law , I don’t like to use this word ,, absolutely she is your mother
@chamilakumariperera5063
Жыл бұрын
මත් ආසවෙන් ඉන්නෙ ඔයාලා දෙන්න monada aran enne කියලා ආදරෙයි 2 natama අම්මා sokk ආදරෙයි budusaranai පරිස්සමෙන් inna මල්ලි nagi
@nelkadilrukshika1704
Жыл бұрын
Skin care rootin ekak karanna diniyoo 😘😘
@sriyanimallika249
Жыл бұрын
Me wage amma kenek labenna pin karala thiyenne ona oya godak wasanawanthai miss Dinithi e ammatath thaththa tath mama adarei oyala samata suba anagathayak pathanawa Devi pihitai 👍❤🙏
@A.B.C.D881
Жыл бұрын
ඕනම කෙනෙකුට එහෙම ගෙදර කිසිම කෙනෙක් තනි කරන්න හොදනෑ ගොඩක් අය බැන්දම ගෙදර ඉන්න අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ ගෙදර හිටියට කලින් වගේ කතා කරන්නේ නෑ ඒත් එයාලා බලාපොරොත්තු වෙනවා කලින් විදියටම කතා කරන එක .ඒ දේ මග හැරෙන හින්දා තමයි ගෙදර ඉන්න අය අතර ප්‍රශ්න ඇති වෙන්නෙත් .විශේශයෙන් නැන්දම්මා ලේලි අතර ගැටුම් එහෙම
@champrikagallage5077
Жыл бұрын
API Api kauda kiyala Danne nathi unath Mey Amma ta mama godak adare video patan gathta Kaley idan Amma good luck 👍👍👍👍❤️❤️
@promodimadhurika2836
Жыл бұрын
Aththatm lassana pawlak hamoma ohm na. ada kale kalakarayo live awith vikara dewal kien eke oyala denna samajet loku adarshayak. Oyalge ammalat godak pin ohm oylawa haduwat. hama kellektm labenn oni sangeeth sir wage kenek. Oyala ratatam adarshayak❤️Good Luck🙏
@sakmanmaluwa079
Жыл бұрын
අක්කේ පාවිච්චි කරන්න හොඳ ක්‍රීම් වර්ග ගැන වීඩියෝ එකක් කරන්නකෝ
@sanjanadewmini9545
Жыл бұрын
Oyala denna inna nisama hitha illana tharu balana mama
@kvsnilangani3845
Жыл бұрын
ඔයාලගෙ සතුට , සිනහව, ආදරනීය බව හැමදාමත් පවතීවා.😘😘😘
@thilininisansala851
Жыл бұрын
Godak sathutui oyalge family eka gana.hamotma budu saranaii...api godak adarei oyalata 😍😍
@renuka243
Жыл бұрын
තෙරුවන් සරණියි සියලු දෙනාටම සතුටින් ඉන්න හැමදාම 🙏🌹
@kumudunisuranjala
Жыл бұрын
Dinii akki..... oyage skin care product kiynnko.....
@Mashi_Gamaethige
Жыл бұрын
ඔයල දෙන්න ජීවිතේට කියාදෙන පාඩම් ගොඩක් වටිනවා..🤗🤗❤❤❤ තැන්කු අයිය & අක්කා
@chamaligunathilaka5112
Жыл бұрын
Oka komarika ekk mix krala gann baida
@lakshmiabedeera45
Жыл бұрын
අමිමි නමි හරිම ආදරනිය යි සියපවුලට තුනුරුවන් සරනයි
@asanksanjeewa547
Жыл бұрын
Ane ammige siriyawantha kama adareee❤
@chamodirasanjali146
Жыл бұрын
තැන්ක්යූ අම්මි❤️❤️හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න😘බුදුසරණයි🙏🙏
@Danudancing
Жыл бұрын
Ammiii ☹️ ada harima lassanai adaraniyai video eka.. mage ammiwa mathak una eya akki laga budusaranai ammila hamotama..❤️
@kumari-vf3cz
Жыл бұрын
Amma shok ..digausha laebaewaaa budu saranai
@sumithekanayaka4549
Жыл бұрын
Ane me wage nandamma kenek labanna pera pinak thiyenna ona.dini akki marama lucky.
@methmasanindi2205
Жыл бұрын
Vikara vlogs balanawata wada oyala dennage vlogs wala danuma sathuta hamadema thiyanawa.ආදරෙයි family akata
@dilushasumuduni415
Жыл бұрын
Harima adaraniya pawlak❤️❤️❤️
@JollyCraze
Жыл бұрын
Mge nendammath owage kenek wewa ❤️❤️
@nilakshithennakon9008
Жыл бұрын
Oyala gana sathutui budu saranai siyalu dewiyange arakshawai
@shanikapeiris6076
Жыл бұрын
Superwwwww aiya and akka. Vg advice akkiyooo .thank u so much both of u 🥳🥳🥳🥳
@koshilashavindi8761
Жыл бұрын
Ada aiyage amma lassanai
@chamilafernando5941
Жыл бұрын
Thank you dear 💖
@pathummaduranga8951
Жыл бұрын
සුපිරියක් ❤️🔥
@AbcUdadumbara
9 ай бұрын
Lassanai famili.akama
@nethuishu3608
Жыл бұрын
මම ආසම පවුලක් අනෙ... හැමදාම සතුටින් ඉන්න හැමෝම..
@florafernando6447
Жыл бұрын
❤❤❤adarei hamadamath.
@thakshilasandeepani2936
Жыл бұрын
Kauda ane dinithi akki pandithai kiuwe
@dilinidilini9476
Жыл бұрын
Ammata adarei godak. Aya siyalu ammalata adarsayak. Bs.
@prabodinikumari5637
Жыл бұрын
Adarei oyala okkolatama ❤️❤️❤️❤😘😘😘😘
@kumarikumari8346
Жыл бұрын
අනෙ.මම.ඉන්නෙ රට.ඔයාල කියන්නේ කතාව ඇත මමතම අමිමට සල්ලි යවනනෙ.මට.හරිම දුක්යි 😪😪.බුදුසරණයි දෙවියන්ගේ පිහිටි ලැබේ වෙිවා හැමෝමට ♥️♥️♥️🌹🌹🙏🙏🙏🇰🇼🇱🇰🇰🇼🇱🇰
@vidudimath7778
Жыл бұрын
Very beautiful sangeeth aiya &dini dennama lassanai
@nilakshakithmini9066
Жыл бұрын
හැමදාමත් වගේ අදත් මරු 👌
@kushanthi9311
Жыл бұрын
අනේ මුහුණේ අදුරු ලප කැලැල් ඉවත් කරගන්න ක්‍රමයක් කියල දෙන්න කියන්නකෝ අම්මට....❤
@vishmitharuksa6562
Жыл бұрын
Oyala kiyana hamadema aththa akke aiye adarei hamotama ❤❤🥰
@wasanagamage1237
Жыл бұрын
සුපිරි දිනි අක්කි සන්ගිත් අයියේ ආදරෙයි හැමදාම බුදු සරනයි දෙවි පිහිටයි පරිස්සමෙන් ඉන්න හැමදාම
@seuwandimadubhshani1501
Жыл бұрын
Ammita adare hithenwa gk
@sarojanisaro1084
Жыл бұрын
Adarei wedding akata tawa tawat lassana wenna adat bohoma wadagat upadesak duune hamtamha bududsaranai
@nilukap.kumari325
Жыл бұрын
Ana harima lasanaii oyalaga vidiyo akkiyo 💞💞💞
@thepart..803
Жыл бұрын
❤❤❤ kohomada oyalata
@nelumseenigama1767
Жыл бұрын
Lovely to see you're promoting natural remedies. Love you all stay blessed
@dilshaniamandidilshaniaman5780
Жыл бұрын
අනේ අක්කී..කොන්ඩෙටත් හොද දේවල් ටිකක් කියන්නකෝ කොන්ඩෙ යනවට🥲🥲🥲
@malkiwelagedara7577
Жыл бұрын
Exams thibunath sangeeth dini vlogs balana ekanam amathaka krnne. Mamanm harima asa couple ekak oyala denna. Mama kalin hithuwe dini akki hrima proud girl kenek kiyala ea unth eya harima hodai kiyala therenwa ❤❤❤🥰
@iroshiudeshika7936
Жыл бұрын
ආදරෙයි අම්මී 😘
@sumithekanayaka4549
Жыл бұрын
Koheda gihin hitiye.harima paluwen hitiye.
@malithipieres8064
Жыл бұрын
ආදරෙයි පුතේ හැමදාම ඔයාලට
@gangaliyanage323
Жыл бұрын
Dinithi Duwa Oya Hari ආදර්ශමත් Duwek Hamadama සතුටින් Enna
@kanthiperera1986
Жыл бұрын
ලස්සන පවුලක්
@prabashiblogs3310
Жыл бұрын
Amma math ohoma kara shok ekata kaha thino
@amaldananjaya7798
Жыл бұрын
ලස්සනයි
@nishanisakunthalawp6512
Жыл бұрын
දිනී මැණික ආදරෙයි පුතේ
@himashikaushalya1272
Жыл бұрын
Ane shoi ammi හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤️
@hemamaliranawake8663
Жыл бұрын
❣❣❣❣❣sending my love
@divyafernando5505
Жыл бұрын
First comment mgen.❤️❤️❤️.... vedio enakan maga bala bala hitiye❤️❤️❤️ mara sathutak awa meke notification eka dakala.vedio eka balannath kalon comment ekak dalama innawa....❤️❤️❤️❤️ bs
@donachamila6651
Жыл бұрын
සීනි වෙනුවට කොකුම් කුඩු තමයි වඩාත්ම සුදුසු...
@daphnepremawardena1339
Жыл бұрын
Very true what you both say it will be a great blessing when you treat your parents.
19:23
ඔක්කොම එකතු වෙලා ගෙදර ගොම ගෑවා🤣 අලුත් උන අපේ කුස්සිය😍-Sangeeth Dini Vlogs
Sangeeth Dini Vlogs
Рет қаралды 91 М.
20:11
කොමල වට්ටමකට මරා ගත්ත හැටි 🤷🏻♀️😱 ඒ දීගෙත් ඉවරයි🤦🏻♀️|Sangeeth Dini Vlogs| Sangeeth & Dinithi
Sangeeth Dini Vlogs
Рет қаралды 744 М.
00:48
Tuna 🍣 @patrickzeinali @ChefRush
albert_cancook
Рет қаралды 119 МЛН
00:10
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
ТАЙНА НЛО
Рет қаралды 4,3 МЛН
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 7 МЛН
00:20
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 5 МЛН
35:09
සංගීත් දිනීව බඳින්නද හදන්නේ?? Q & A |Sangeeth Dini Vlogs|Sangeeth Satharasinghe|Dinithi Walgamage
Sangeeth Dini Vlogs
Рет қаралды 899 М.
14:17
ඉරිදා දවසේ මන් හදපු කෑම 😊 WHAT I EAT in A Day - Bandifull
Bandi Full
Рет қаралды 615 М.
4:39
පන්සලට උදේ දානය දවස🙏|හිතට සැනසීමක් දැණුනු දවසක්😌
C Diary
Рет қаралды 14 М.
11:59
🇰🇼😳😲කුරුණෑගල ඒජන්සියට ඇතුළුවූ පුද්ගලය කරපු දේ #sarfanbavlog #kuwaitsinhalanews #srilankabreakingnews
sarfan always with you
Рет қаралды 28 М.
33:39
Saturday Morning to Evening Routine | උදේ 4.30ට පටන්ගත්ත සෙනසුරාදාව | Grocery Shopping | Cooking
Bhagi's Kitchen
Рет қаралды 47 М.
33:15
Sihina Genena Kumariye - සිහින ගෙනෙන කුමාරියේ | Episode 500 | 2024-12-14 | Hiru TV
Hiru TV
Рет қаралды 100 М.
25:23
හැම අවුරුද්දෙම යන ගාලු ගමන🚗🏝️හොදම යාලුවා එක්ක road trip එකක් | favorite cafe in Galle | one day trip
Shanudrie
Рет қаралды 390 М.
38:13
ලාබෙට කොස් කොල වලින් රස කෑමක්🤪🙃Sangeeth Dini Vlogs| Family Vlogs
Sangeeth Dini Vlogs
Рет қаралды 219 М.
11:52
මේ පුරුදු නිසා මගේ ජීවිතේ ගොඩක් වෙනස් වුනා 😌 Small Habits that Changed My Life - BandiFull
Bandi Full
Рет қаралды 622 М.
27:00
දිනීයි අම්මියි දැල්ලොන්ගේ බඩ පුරවපු හැටි🤪🤣Sangeeth Dini Vlogs| how to make a cuttlefish curry
Sangeeth Dini Vlogs
Рет қаралды 360 М.
00:48
Tuna 🍣 @patrickzeinali @ChefRush
albert_cancook
Рет қаралды 119 МЛН