දිනී සංගීත් එක්ක ගිහින් ඔප්පු කරපු බාරේ-Sangeeth Dini Vlogs|Sangeeth Satharasinghe|Dinithi Walgamage

  Рет қаралды 270,669

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Жыл бұрын

#sangeethsatharasinghe #dinithiwalgamage #sangeethdinivlogs #anuradhapura #travelvlog #traveldiaries #family #ruwanweliseya #sangeethvlogs

Пікірлер: 730
@erandihathurusinghe3999
@erandihathurusinghe3999 Жыл бұрын
සාදු සාදු සාදු මේ කරන පින අපිටත් අනුමෝදන් වේවා....මේ පිනෙන් අපේ රටේ සියලු දෙනාම සතුටින් ජීවත් වෙන්න ලැබේවා...❤❤❤❤
@watlasanthi7650
@watlasanthi7650 Жыл бұрын
මං මාස 6ක ගැබිනි මවක්. දිනි අක්කි රැවන්වැලි සෑය, ජය ශ්‍රී මහ බෝධිය වදින්න ආසාවක් තිබ්බා. මාත් ඔයාලා එක්ක ඒ වන්දනාව කර ගත්තා. ගොඩක් පිං දිනී අක්කි, වරා අයියා, සංගීත් අයියා, සංගීත් අයියාගේ අම්මා
@hasithadilani5843
@hasithadilani5843 Жыл бұрын
කවදාවත් ගිහින් නැති රුවන්වැලි සෑය , ශ්‍රී මහා බෝධිය වන්දනා කරගැනීමට සජීවී අවස්ථාව ලබා දුන් ඔයාලට ගොඩක් පින්... 🙏🙏
@nilmininawarathne8470
@nilmininawarathne8470 Жыл бұрын
සංගීත් අයියට දැන් තමා හරිම කෙනා ලැබුනෙ , ඔයාලා සේරටම වැඩි වැඩියෙන් හරියන්න ඔින.. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන
@anjalikavindya9386
@anjalikavindya9386 Жыл бұрын
දිනී ගොඩක් ශ්‍රී ලාංකිකත්වයට සහ බෞද්ධ දර්ශනයට ගරු කරන කෙනෙක්..එයාගේ පෙනුමත් ඒ විදිහටම උඩරට මැණිකේ කෙනෙක් වගේ..ඔයාලා දෙන පණිවිඩය අපට හදපතුලෙන්ම ගන්න පුළුවන් විදිහටම කාවද්දනවා..හරිම ගාම්භීර,පෞරුෂවත් යුවලක්💛ඒ වගේම අපේ වරා අයියත්..එයා මාර පිනක් කර ගන්නෙ මිනිසුන් සතුටින් තියලා
@rasikapriyadarshani7066
@rasikapriyadarshani7066 Жыл бұрын
මටත් ජිව්තේ වටිනා බලාපොරොත්තුවක් තියෙනවා.මේ ව්ඩ්යෝ එක බලලා මමත් නෙලුම් මල් 100 බාර උනා රුවන්වැලි මහාසෑයට.අනේ මගේ බලාපොරොත්තුව ඉක්මනින් ඉෂ්ට වේවා.ඔයාලා හැමෝටමත් ගොඩක් පිං.බුදු සරණයි සියලු පැතුම් ඉටුවේවා 🙏🙏🙏
@thakshiladivyanjali1771
@thakshiladivyanjali1771 Жыл бұрын
රුවන්වැලි සෑය දැක්කත් පුදුම විදිහට හිත නිවෙන්නේ....ගොඩක් පිං අක්කා අයියා ඔයාලට🙏❤️
@nilminisamarathunga701
@nilminisamarathunga701 Жыл бұрын
රැවන්වැලිසැය වැද පුදා ගත්තා ද..
@sajifernando3862
@sajifernando3862 Жыл бұрын
දිනිති අක්කා ගොඩක් වැදගත් දේවල් කියලා දෙනවා..මන් ආසයි ඒ ඉස්සර ඉතිහාස කතා අහන්න.ගොඩක් ස්තූතියී ඔයාට ❤️
@chathuumeshika6653
@chathuumeshika6653 Жыл бұрын
ඔයාලා වගේ අයත් මටත් හිටියා නම් කියලා හිතෙන වාර නම් අනන්තයි .ඒ තරම් ඔයාලගේ බැඳීමට මම හරි ලෝබයි .යාලුවෙක් වගේ අම්මෙක් තාත්තෙක් ලබන්නත් පන වගෙ ආදරෙ කරන පෙම්වතෙක් ලබන්නත් වරා අයියා වගෙ සහොදරයෙක් ලබන්න වාසනාවක් තියෙන්න ඕන ඇත්තටම.ආදරෙන් සතුටින් ඉන්න දිනී සංගීත් හැමදාම .බුදුසරණයි හැමෝටම .
@nimeshajayaweera8883
@nimeshajayaweera8883 Жыл бұрын
මම ඉන්නෙ ජපන්,අවුරුදු පහකින් ලංකාවට ආවෙ නෑ,ලංකාවට ආව ගමන් වන්දනා ගමන් යන්න මම ගොඩක් ආසාවෙන් ඉන්නෙ,මේ වගේ vlog බලන්න ලැබෙන්න අපි ගොඩක් පිං කරලා තියනවා,මොකද ඔයලා ගේන හැම vlog එකක්ම දැනුමට යමක් එකතු වෙනවා,විෂේශයෙන්ම කියන්න ඕන දිනී අක්කා මාරම perfect චරිතයක්❤️🙏
@vishkamaduwage2883
@vishkamaduwage2883 Жыл бұрын
අනේ පිං අපිත් වැදගත්තා..හරිම සතුටුයි..අම්මිට සතුටට ඇඩුන වෙලාවේ මගේ ඇස් වලට කදුළු ආවා..ආදරෙයි❤️❤️ හැමදාමත් සතුටින් ඉන්න මේ වගේ..බුදුසරණයි🙏🙏
@iroshajayathilaka1936
@iroshajayathilaka1936 Жыл бұрын
මම මෙචිචර කාලෙකට ඹයාලගෙන් දැක්ක ලස්සනම vlog එක. හිතින් මාත් සෑය වන්දනා කරා 🙏🙏🙏
@rusafernando3793
@rusafernando3793 Жыл бұрын
දිනී ඔයාලගෙ ජීවිත වලට ඇවිත්, රැස් වලල්ලක් වගේ වෙලා... සංගීත් අයියේ, හැමදාම මිනිස්සුන්ට වරදින්නෙ නෑ..
@imashalakshani6296
@imashalakshani6296 Жыл бұрын
පුලුවන් හැම වෙලාවෙම රුවන්වැලිසෑය වදින්න යනවා.. සැනසීමක් දැනෙන එකම තැන.😌ගොඩක් සතුටුයි නිතරම යන්න පුලුවන් තැනක ඉන්න එකට..☺️ එක පාරක් වැන්දත් ඒ පින කියලා නිම කරන්න බෑ...අක්කී අම්මි අයියා හැමෝම හරිම වාසනාවන්තයී.💖
@lochanimilani1148
@lochanimilani1148 Жыл бұрын
නෙලුම් මල් පුජාවට මමත් හරිම ආසයි. ඒ පුජාවට මමත් සහභාගි වුනා වගේ. දියබෙරලිය මල් පුජා කරන්න හොදයි කියලා අහලා තියෙනවා. දියබෙරලියා මල් තුනක් පුජා කරලා දෙව්ලොව උපන් කතාවක් අහලා තියෙනවා හරියටම මතක නෑ හැබැයි.අම්මි දුවගෙයි ආදරෙනම් හරිම වටිනවා ❤❤❤
@nalaniaththanayake8679
@nalaniaththanayake8679 Жыл бұрын
සාදු සාදු සාදු මෙහෙම දැක්කාම හිතට දැනෙන්නෙ අපිත් වදින්න ගියා වගේ ආදරෙයි දිනී මැණිකට ගොඩක් බුදු සරණයි ඔක්කොමලාට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@anjalianya9518
@anjalianya9518 Жыл бұрын
අනේ ඇත්තටම අපිත් රුවන්වැලිසෑයේ , ශ්‍රී මහා බෝධිය ළඟට ම ගිහින් වැ‍ඳගත්තා වගේ හැඟීමක් ආවේ ඇත්තටම ගොඩක් පිං ඔයාලාට හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න...♥️ අපි හරිම ආසයි ඔයාලා මෙහෙම හිනාවෙලා ඉන්නවා බලන්න එතකොට අපිට ගොඩක් සතුටුයි ♥️🙏☺️
@dineshsandaruwan8508
@dineshsandaruwan8508 Жыл бұрын
ඔයාලට පින්, 🙏අපිට යන්න බැරි උනා අවුරුදු 10 විතර, හිත ට හරිම සැහැල්ලුවක් 🧎‍♂️දැනෙනවා, හිතන පතන සියලු දේවල් ඉෂ්ට සිද්ධ වෙනවා,🙏 බුදු සරණයි,
@susilaphathiraja4969
@susilaphathiraja4969 Жыл бұрын
හර්ම ආසයි දකිද්දි පින්වන්ත දියනියක් පව්‍රලට එකතැ වෙන්න oyalath පින් කරලා ආදරෙයි හැමදාම❤❤❤❤❤❤
Sangeethe (සංගීතේ) | Episode 1371 | 29th July 2024
18:15
Clowns abuse children#Short #Officer Rabbit #angel
00:51
兔子警官
Рет қаралды 78 МЛН
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 8 МЛН
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22
VLOG 179 - Valentine with @ranganadesilvaofficial
12:50
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 109 М.