අම්මියි තාත්තීයි සෙට් උන හැටි|The Love Story - Sangeeth Vlogs | Sangeeth Satharasinghe

  Рет қаралды 373,366

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

#sangeethvlogs #Sangeethsatharasinghe #Theloveatory #love #loveatfirstsight
FaceBook Profile - / sangeeth.satharasinghe
Instagram - www.instagram....
TikTok - www.tiktok.com...
FaceBook Fan Page - / sangeethsactor

Пікірлер: 1 800
@saduvlogs4750
@saduvlogs4750 3 жыл бұрын
දැන් ඉන්න කෙල්ලෝ කොල්ලන්ට මේ වගේ ආදර කතා පවුල් ජීවිත ආදර්ශයක් ඇත්තටම 😍👍
@mihiridewage924
@mihiridewage924 3 жыл бұрын
මේ අම්මගේ ,තාත්තගේ පුතා වෙලා ඉපදෙන්න ඔයා ගොඩක් වාසානාවන්තයි😍.ඔයාටත් මේ වගේ සතුටින් ඉන්න ලස්සන පවුල් ජිවිතයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ආදරේයි sangeeth vlogs ❤️
@ruvininisha9900
@ruvininisha9900 3 жыл бұрын
ඔයාගේ අම්මි තාත්ති හොඳ උදාහරණයක් හැමෝටම සංගීත්.හරිම ආදරනීයයි.හැමදාම සතුටින් ඉන්න.☺️
@nayanakumaripayhmatilaka3159
@nayanakumaripayhmatilaka3159 3 жыл бұрын
Pute oyath harima wasanawantayek ammi tatith ehemai oyalata jayamayaya
@sandunifonseka3946
@sandunifonseka3946 3 жыл бұрын
මටනම් ඒ කතාව අහගෙන ඉන්නකොට චිත්‍රයක් වගේ මැවුණා...ඒ තරමට ලස්සනයි ඒ ආදර කතාව ❤️❤️
@dayapathirathna8946
@dayapathirathna8946 3 жыл бұрын
දැන් පුතේ ඔයාට අම්මගේ තාත්තගේ ආදරේ පෙන්නුවා වගේම ඔයත් අම්මටයි තාත්තටයි ඔයත් සෙනෙහසින් ජීවත් වෙනවා කියලා බලන්ඩ කූඩුවක් තනන්න
@hasanlaksitha9328
@hasanlaksitha9328 3 жыл бұрын
ටීචර් කෙනෙක් කියලා දැනගත්තෙ අද.... ඒ ගෞරවය තවත් වැඩි වුනා ...❤❤
@dsgamage7514
@dsgamage7514 3 жыл бұрын
මේ වීඩියෝ එක බලද්දි ඇඩුනා.හරිම ලස්සනයි ...හැමදාම සතුටින් ඉන්න අම්මී තාත්තී❤️❤️❤️
@ayeshadsp2962
@ayeshadsp2962 3 жыл бұрын
තාත්තිගේ සුන්දර හිනාව වගේම තමා,ආදර කතාවත් ලස්සනයි ..... හැල හැප්පීම් තිබුනත් තාලෙට ගලන ගගක් වගේ අම්මගේ තාත්තගේ ජීවිතේ.
@gxbxiirir5104
@gxbxiirir5104 3 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣
@charuniwijethunga3065
@charuniwijethunga3065 3 жыл бұрын
ලස්සන ආදර කතාවක්.සුරන් අංකල් කියන කතා😂😂😁 ආදරණීය පවුලක් පරිස්සමින් ඉන්න බුදුසරණයි 😘😘💞
@chandaralj1893
@chandaralj1893 3 жыл бұрын
මාරඅමිමයිතාත්තයිපුතයි
@raizahanoon4789
@raizahanoon4789 3 жыл бұрын
Hareema lassanai..aswahak wadenna epa...long live for both...
@madhawaemudiyanselage8623
@madhawaemudiyanselage8623 3 жыл бұрын
Sangeeth mama ogolanta ewana comments like danne naddo.Mama mei aathme nam marry kerala.ilanga aathme oyage amma thatta wagei nandammai maama kenek labeiwaa.Shehara from australia
@theekshanadissanayake8981
@theekshanadissanayake8981 3 жыл бұрын
පොඩ්ඩක්වත් skip නොකර බලපු අය කෝ❤❤
@bhagyaliyanage1261
@bhagyaliyanage1261 3 жыл бұрын
මං තාම මේ ලව් ස්ටෝරිය බලනවා අප්පා හරිම ශෝක්🤓🤓❤️❤️❤️❤️
@balasuriyaarachchigemanjul2620
@balasuriyaarachchigemanjul2620 3 жыл бұрын
ඔයාගෙ අම්මාට ,තාත්තාට දීර්ඝායුෂ පතනවා,,එයාලගෙ කතාව ආදර්ශයක් ,,,,සුබ පැතුම් ,🙏👍
@alankanirathnayake3639
@alankanirathnayake3639 3 жыл бұрын
ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි රැකවරණයි... ආදරෙයි හැමදාම..
@anitaperera3048
@anitaperera3048 3 жыл бұрын
Hi Sangeeth, I'm Anita the nurse which your father is talking about ..Me and my staff crew cared about you and your mama's health well..Happy to see you guys 🤗 PS Thanks for the pen 🤩
@wasanaperera4333
@wasanaperera4333 2 жыл бұрын
So beautiful family ❤❤❤
@w.s.6303
@w.s.6303 2 жыл бұрын
Hey Sangeeth, where are u? Please read the 👆🏻 valuable comment by Mrs.Anita. 🥺
@MihinYasas
@MihinYasas 3 жыл бұрын
ඇත්තටම අය්යේ මට ඔගොල්ලන්නේගේ ආදරේ ❤ දැක්කහම මට ඇඩුනා. ඒ ආදරේ වැඩි කමට ආදරෙයි පැලෙන්න ❤❤❤❤🙏🙏🥰
@MallikaPearea
@MallikaPearea 5 ай бұрын
හරිම සුන්දරයි. පුතා interviewe කරන හැටි හරිම ලස්සනයි.
@dilshinigamage7483
@dilshinigamage7483 3 жыл бұрын
අයියාගේ අම්මා නම් හරිම ශෝක්. ❤❤❤❤ කොච්චර වයසට ගියාත් තමත් තරුණ ජොඩුවක් වගේ . හැමදාම සතුටින් ඉන්න. බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤
@sujithprasanna8587
@sujithprasanna8587 3 жыл бұрын
මම ඔයාලගෙ රසිකයෙක් උනේ නෙත් Fm එකේ "සුරන් සිරන් සන් සමග රන් සිනා වරම්"වැඩසටහන අහලා.ඒ කාලෙ ඉදලා මේ තරම් ලොකු ගමනක් එන්න සුරන් අන්කල්ට ආන්ටි යෝද ශක්තියක් වෙන්න ඇති අනිවාර්යයෙන්ම .ගොඩක් සතුටුයි .හරිම නිහතමානී පවුලක්.ඔයාලට තෙරුවන් සරණයි !!!!
@shenayashaki9086
@shenayashaki9086 3 жыл бұрын
ඔයා ඉපදුනු දවසෙ ඒ මොහොතෙ ඉදලම කොච්චර මතකයක්ද බලන්න සංගීත් අයියෙ.හරිම ආදරණීය අම්ම කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ඔයාට ඉන්නෙ.මගෙ අම්මිටයි අප්පච්චිටයි දෙන්නටමත් මේ වගේම මතකයි.ඔයාලා හැමදාම මේ වගේ සතුටින් ඉන්න.හරිම අවංකව කතා කරන හරිම සරල දෙමව්පියන් දෙන්නෙක්.බුදු සරණයි !
@vgyuhb134
@vgyuhb134 3 жыл бұрын
මේ වගේ සැමියෙක්, තාත්ති කෙනෙක් බිරිඳකට, දරුවෙකුට ලැබෙන්නත්, මේ වගේ බිරිඳක්, අම්මී කෙනෙක් සැමියෙකුට, දරුවෙකුට ලැබෙන්නත්, මේවගේ දරුවෙකුට අම්මා, තාත්තා වෙන්නත් නොසෑහෙන්න පිං කරලා තියෙන්න ඕන. තෙරුවන් සරණයි! ජේසු පිහිටයි! ඔබ තිදෙනාටම.. 🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤❤
@sahashrinimsarsni8781
@sahashrinimsarsni8781 3 жыл бұрын
අයියේ මාත් ඔයා වගේමයි මමත් හැමවෙලේම අම්මාගෙයි තාත්තාගෙයි love story එක අහනවා,ඒ වගේම ඉස්සර අම්මා ,තාත්තා කරපු දේවල් අහන්න හරිම ආසයි,වැස්ස වෙලාවකට plain tea එකකුත් එක්ක set උනා නම් පට්ට❤️❤️ මේ මිහිතලේ කිසිම අම්මෙක්ට තාත්තෙක්ට කැස්සක්වත් හැදෙන්න නම් එපා🙏❤️❤️
@Tharuki_Sanjana1
@Tharuki_Sanjana1 3 жыл бұрын
මේතරම් ලස්සන ආදර කතාවක් මමත් අහලා නෑ හරිම ලස්සනයි ඔයාගෙ පුන්චි කාලේ ඉදල මේ වෙනකන්ම උන හැමදේම ලස්සන මතකයන් හරිම ලස්සනයි අයියේ 😍😍😍
@dddevikakumari4558
@dddevikakumari4558 3 жыл бұрын
ගොඩාක් ආදරනීය පැම්ලි එකක්..ගොඩාක් සතුටුයි..පව්ලේ සතුට ,ආදරය දැක්කාම..හැමදාමත් හොඳින් සතුටින් ජීවිතේ ගත කරන්නට ශක්තිය වාසනාව ලැබේවා ..❤❤
@Fafam4t
@Fafam4t 3 жыл бұрын
අම්මිගේ තාත්තිගේ ආදරකතාව වගේම ඔයාගේ ආදරකතාවත් සුන්දර වේවා !බුදුසරනයි ❤️
@dulenmethsuka9165
@dulenmethsuka9165 2 жыл бұрын
අනේ ආසයි...බුදුසරණයි .........😍😍😍😍😍ආදරෙයි....😘😘😘😘
@ranjanik9774
@ranjanik9774 2 жыл бұрын
Ane puta oyanam kollo piriwaragena natana sakkara wattamak Nam oya sundarai madurata Genna Nam epa monataram wasanawakda puta eya bara oyatai hode❤️❤️❤️🌹🌹🌹
@susilasoyza2517
@susilasoyza2517 2 жыл бұрын
.
@sanji8020
@sanji8020 2 жыл бұрын
JESU PIHITHAI Sangeeth aiyerge Ammagei thaththagei Names 2 ka kiyandako GOD BLESS YOU JESU PIHITHAI
@shanu2858
@shanu2858 3 жыл бұрын
ඉස්සර අම්මගෙයි තාත්තගෙයි පොටෝස් පෙන්නන්න අයියෙ❤😊
@rashmiprarthanahimashinee
@rashmiprarthanahimashinee 3 жыл бұрын
ඇස් වහක් නම් වදින්න එපා..හරිම ආදරනීයයී..♥️♥️♥️♥️♥️හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න😍😍
@nadeekapremathilaka5254
@nadeekapremathilaka5254 3 жыл бұрын
අම්මයි තාත්තයි ටිකෙන් ටික දියුණු වුන හැටි කියන්නකෝ දවසක. ඒක බලන්න හැමෝම ආස වෙයි. බුදු සරණ යි!!!
@pasinduchamara1971
@pasinduchamara1971 3 жыл бұрын
මෙ වීඩියෝ එක තමයි සන්ගිත් අයියේ ඔයගේ chenal එකේ trending වෙන ඊලග වීඩියෝ එක
@madushi9443
@madushi9443 3 жыл бұрын
අනේ මෙහෙම ආදරයක්...❤️❤️ ඇත්තටම ඇස් දෙකට කදුලු ආවා.. බුදුසරණයි තුන්දෙනාටම..
@umeshdaniels9611
@umeshdaniels9611 Жыл бұрын
අපේ දෙමාපියන්ගෙන් අවවාද ගත්තා වගේ තරුණ පරපුරට දුන්න උපදෙස්
@sandayakumari2436
@sandayakumari2436 3 жыл бұрын
සුන්දර ආදර කතාවක්😍බුදු සරණයි🙏ජීවිතය තිබෙන තුරු සදා කල් රැදේවා ඔය ආදරේ🙏🙏
@vindi1309
@vindi1309 3 жыл бұрын
ආදරණීය couple එකක් ❤️ aunty ලස්සනට බොහොම කැමැත්තෙන් kathawa කියනවා, සුරං uncle ලැජ්ජයි. 😇😇
@bhagyaliyanage1261
@bhagyaliyanage1261 3 жыл бұрын
වැරදිලාවත් අන්ලයික් කරන්න එපා...කතන්නදරක් කියනවා වගේ ආසාවෙන් බලන්නෙ සංගීත් අයියගේ විඩියො❤️🥺🥰🥰
@lalaniliyanage6289
@lalaniliyanage6289 3 жыл бұрын
පුතා ඇස් වලට කඳුළු ආවා ඒ ආදර කතාව අහලා අපි හම්බ වෙමු නේද දවසක පුතා තුන් දෙනාටම ආදරෙයි.
@shiranisilber2623
@shiranisilber2623 3 жыл бұрын
@@lalaniliyanage6289 ane matah aduna harima lassani kathawa magen suba pathum!!!!!!!
@pramodsaranga2548
@pramodsaranga2548 3 жыл бұрын
හරිම ලස්සන ආදර❤ කතාවක්, අපි හැමදාමත් ඔයාලට ආදරෙයි සoගීත් අයියෙ .හැමදාම සතුටින් ඉන්න ,බුදු සරණයි ...!!! 😍❤❤❤
@shanakawikramarathna5553
@shanakawikramarathna5553 3 жыл бұрын
ආදරෙයි පවුලටම ...හැමදාම ඔය විදිහටම සතුටින් ආදරෙන් ඉන්න හදවතින්ම සුබ පතනවා..දීර්ගායුශ සම්පත්තිය ලැබේවා ..තෙරුවන් සරනයි පවුලටම ..
@dilshanpriyanga
@dilshanpriyanga 3 жыл бұрын
ඔයාගෙ තාත්ති අම්මිට අන්තිම ලියුම ලියද්දි මම ඉපදිලා දවස් පහයි... 🤭😁😁❤️❤️🙏
@R___sasa
@R___sasa 3 жыл бұрын
කියන්න වචන නෑ ඒ පවුල ගැන මාරම ලස්සන පවුලක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ashanilakshika2915
@ashanilakshika2915 3 жыл бұрын
ඔයාලගෙ පවුලේ ආදර්ශමත් .ගොඩක් ස්තුතියි සතුටුයි ...❤❤❤❤❤
@sadamini4159
@sadamini4159 3 жыл бұрын
පිංවන්ත අම්මියි තාත්තියි වගේම පිංවන්ත පුතාට පිංවන්ත ගෑනු ළමයෙක් ලැබිලා ඔයාටත් මේ වගේම ලස්සන ආදර කතාවක් කවදා හරි කියන්න ලැබේවා මගේ පැතුම..😘😘😘 තෙරුවන් සරණයි..🙏❤
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 3 жыл бұрын
1984 Tamai My Birthday 🎂 🎈 🎂. Ese Nam Auntie and Uncle Meet Wela Tiyene My Birthday Year. ❤️ ❤️ ❤️. Hiiiiiii
@dewindisarasi642
@dewindisarasi642 3 жыл бұрын
ලස්සනයි අයියෙ.හැමදාමත් වගේ ආදරෙයි හරිම නිිහතමානී කලා පවුලක්.අම්මි හරිම සිරියාවන්තයි.අයියෙ හෝම් ටුවර් එකක් ඕන 😍😍
@chalanichalanimekhala7361
@chalanichalanimekhala7361 2 жыл бұрын
අද ඊයෙ බැන්ද දෙන්නෙක්ට වඩා ආදරෙන් සතුටින් ඉන්නවා. ගොඩක් සතුටින් ඉන්න හැමදාම 😍❤️
@monikabalasooriya2588
@monikabalasooriya2588 3 жыл бұрын
අනෙපවු අම්මාහරිම ආදරෙයිනේද තාත්තිටතව දිගුකලක්ම යනතුරැඔය විදිහටම ආදරෙන් ඉන්න ලැබෙවාජයවෙව⁣ෙ
@දීල්හාරාපෙරෙරා-ත4භ
@දීල්හාරාපෙරෙරා-ත4භ 3 жыл бұрын
ආදරනිය පවුලක් ආදරය අවංකකම එකිනෙකාට ගවූරව කිරිම ඉවසිම මේ හැමදෙයක්ම එකතූව ආදරනිය කිකරු රටට වැඩදායි ආදරනි පූතෙක්..ආදරෙයි හැමදාම තෙරුවන් සරනයි හැමොටම
@ruwinipadmasiri6871
@ruwinipadmasiri6871 3 жыл бұрын
අනේ හරිම සුන්දරයි...තෙරැවන්සරණයි!!! දෙවිපිහිටයි සියයලු දෙනාටම❤️❤️❤️❤️
@maneeshadodawatta1950
@maneeshadodawatta1950 3 жыл бұрын
ආදරණීය පවුලක්.. 😍😍😍 ඔබටත් මේ වගේ සාර්ථක පවුල් ජීවිතයක් ලැබේවා සංගීත් ☺️
@D.M.lahirusampathdissanayake
@D.M.lahirusampathdissanayake 3 жыл бұрын
මේ generation එකේ හැමෝම බලන්න ඕනි, ❤️❤️❤️😘😘😘😘😘
@lakmalkdh3420
@lakmalkdh3420 3 жыл бұрын
Sangeeth,,මම ලගදී subscribe කලේ,,ඔයාගේ channel එක.අද රටේ පවුලක් කියන්නේ මොකක්ද ,පවුලක සමගිය ,ආදරය,කියන්නේ මොකක්ද ,,කියල ඇස්පනාපිට ,,ඔයා ඔයාගේ channel එක හරහා දෙනවා..මම හිතන විදිහට මේක youtube වලට එහා ගිය සමාජ මෙහෙවරක් ..අද රටේ පවතින පවුල් වලට හොඳ ආදර්ශයක් .හොඳ මගපෙන්වීමක් ..දිගටම වැඩේ කරගෙන යන්න..All the Best
@nethmividarsha1321
@nethmividarsha1321 3 жыл бұрын
ඇත්තටම ඇඩුන අයියේ මේක බලනකොට ආදරෙයි හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න 😘😘❤❤
@MihinYasas
@MihinYasas 3 жыл бұрын
ඔව්
@alwaysbehappy843
@alwaysbehappy843 3 жыл бұрын
@@seniya851 amma appa wesakame gihin lamai heduwama ubalata mewa baladdi amarui thamai..pau 🙂🙂
@ashukakusmalata4090
@ashukakusmalata4090 3 жыл бұрын
Ammi Tattai Sangita malliyatai goodka Adara hmdama Saturn enna labawa dirga aqsa labawa attatama Ammi lassanai
@alwayscalm1225
@alwayscalm1225 3 жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ලැබේවා ...තෙරුවන් සරණයි ..♥️
@suneetharupasinghev2104
@suneetharupasinghev2104 3 жыл бұрын
I like your family life very much
@cheythi
@cheythi 3 жыл бұрын
හැමදාම සතුටින් ආදරෙන් ඉන්න 🎀.. ගෝඩ් බ්ලේස් යු✝️
@halahakoneroshi6660
@halahakoneroshi6660 3 жыл бұрын
තාත්ති ගැනත් කිව යුතුමයි ගැමි කම අමතක නොකරන අම්මිව තේරුම් ගත්ත පියෙක් හැම වේලේම හිනා වෙලා ජීවිතේට මුහුණ දෙන පියෙක් එයත් හරිම සුන්දර සැමියෙක් බුදු සරනයි.නියම සතුට හිතේ නිදහස තමයි වටිනාම දේ ජීවිතේ මොකෝ මනව තිබ්බත් අපි යන දවසට කිසි දෙයක් ගෙනියන්නෙ නෑ හැබැයි බිරිදක් සැමියෙක් උනාම ලබන ආත්මේදී අපි දෙන්නම මුන ගැහෙන්න ඕනා කියල හිතන ආදනීයන් ඉන්නෙ අතලොස්සක් පමණි.
@renu3070
@renu3070 3 жыл бұрын
අනේ හරි ආදරනීයයි..❤❤ හැමදාම .ආදරෙන් සතුටින් ඉන්න ඕන ..සුදු අම්මා ❤තාත්තා..❤.ඒ වගෙම ඔයත් සංගීත්..මල්ලියෝ❤ ගොඩක් ආදරෙන් ඉන්න ..සතුටින් ඉන්න.❤❤❤😘😘❤❤
@nimzsewwandi900
@nimzsewwandi900 3 жыл бұрын
අනේ හරිම ශෝයි...ලස්සන ආදර කතාවක් ඇස් වලට කදුලු ආවා❤❤😘
@sisuriminupama789
@sisuriminupama789 3 жыл бұрын
12:43🥰 තාමත් හරිම ආදරණියයි
@wasanawasana8425
@wasanawasana8425 3 жыл бұрын
ලස්සන ආදර කතාවක්😍 සතුටින් සුවපත්ව ඉන්න හැමදාම ! තෙරුවන්සරණයි!
@dulekahansamali9607
@dulekahansamali9607 3 жыл бұрын
අනේ ඇඩුනා මටනම් ඔය ආදරේට ඇස්වහක් නම් වදින්න එපා♥️♥️♥️
@kusumWijerathna
@kusumWijerathna 3 жыл бұрын
තරු පොකුරක අසිරිය දකිමි මම සද මත ...... නිසල රාත්‍රියක විසිතුර ප්‍රිය දසුනකි පවන් රලි මත ......... නිහඬ daheanaka මනසිරි දුටිමි විසල ගනදුරක ....... සිත් තුනක ප්‍රිතිය වින්ඩෙමි sangeeth volgs තුල ..........
@raneisujata8623
@raneisujata8623 3 жыл бұрын
අමිමියි සහ තාත්තායි නියමයි ගොඩක් ..ලස්සනයි දෙනාටම දිස්ඝායුස ලැබේවා ❤🙏❤🙏❤🙏❤🙏💋🙏💋🙏💋🙏💋🙏💋🙏❤💋
@hanansayed9500
@hanansayed9500 3 жыл бұрын
👍🙏🙏🙏
@hashinimeegama7571
@hashinimeegama7571 2 жыл бұрын
Addhe maru appa ..oylat kawadawth waradinne aiye hamotma bs
@pradeepajayarathna5338
@pradeepajayarathna5338 3 жыл бұрын
හරි අපූරුයි ඒ වගේම අම්මා ගුරුවරියක් නිසා මෙය තියෙන ගුරුවරුන්ගෙ ප්‍රශ්නෙත් අසාධාරණ නෑ කියලා ඔයාලට දැනෙනවා නේද
@thiwanthiuthpala8488
@thiwanthiuthpala8488 3 жыл бұрын
අයියේ අම්මිගෙයි තාත්තිගෙයි food challenge එකක් ඕනි අනේ
@damakikw3102
@damakikw3102 3 жыл бұрын
හරිම සුන්දර පවුලක් බුදුසරණයි ඔයාල තුන්දෙනාටම🌹🌹🌹🌹🌹🌹
@divjayasinghe8700
@divjayasinghe8700 2 жыл бұрын
*අයියේ ඇනීටා ආන්ටිව හම්බෙන්න යමුද....? තාත්තායි අම්මායි හම්බුණු තැනටයි...😍😍*
@dfdd19
@dfdd19 3 жыл бұрын
හරිම ආදරණීයයි සංගීත් මල්ලී.... 😘😘😘😘... අම්මීට තාත්තීටත් දීර්ඝායුෂම ලැබේවා !! ආදරණීය ඔයාලට තුන් රුවනේම සරණයි !!
@nelummadushankani9162
@nelummadushankani9162 Жыл бұрын
අම්මා තාත්තාගේ ලස්සන අදරකතාවක් ❤️❤️ඔයාටත් දිනිතිගෙන් ඔය වගේම ලස්සන අදරයක් ලැබේවා 💑💑❤️❤️බුදු සරනයි
@milankannangara4925
@milankannangara4925 3 жыл бұрын
බුදු සරණයි! මුළු පවුලටම.
@Sureka07
@Sureka07 3 жыл бұрын
හරි sweet මල්ලි ඔයාලා❤️ තෙරුවන් සරණයි ඔයාලා තුන්දෙනාටම.
@amanthisamayawardhena2063
@amanthisamayawardhena2063 3 жыл бұрын
අයියා අක්කා දෙන්නාම අද ගොඩක් ලස්සනයි . වටිනා අදහස් ඉදිරිපත් කලා . ලස්සන ආදර කතාවක් . අදටත් එදා වගේම ආදරෙන් ඉන්නවා . අහන්නත් සතුටුයි . ඉදිරි ජිවිත කාලයත් මෙලෙසම ආදරයෙන් සමගියෙන් ඉන්න ලැබේවා ....තෙරුවන් සරණයි ....!
@hiruniudarika98
@hiruniudarika98 3 жыл бұрын
Aunty පොඩි ලමෙක් වගේ ❤
@lakmalipriyadarshanipriyad2617
@lakmalipriyadarshanipriyad2617 3 жыл бұрын
ලස්සන පවුලක් වටිනා බැදීම ක් රත්තරං පුතෙක්.. හරිම සතුටුයි නිදුක් නිරෝගි සුව ලැබේවා අමිමට තාත්තට ඛුදුසරණ යි
@ExcellentDance23
@ExcellentDance23 3 жыл бұрын
අයියගෙ අම්මි ගෙ ස්කෝලෙටම තම මමත් ගියෙ.කුලියාපිටිය girls college 🙏♥
@roundtheworld4480
@roundtheworld4480 3 жыл бұрын
හැමදාමත් කියනවා වගේ අාදරණීයම පවුලක්..අැස්වහක් නම් වදින්නෙපා..මං සංගීත් අයියා කවුරු වගේද කියලා කිහිප දවසක් බැලුවා..අද තමයි හරියට දැක්කේ අැස් අම්මි වගේ, මූණේ අනිත් දේවල් තාත්තා වගේ.😍
@indudissanayaka4137
@indudissanayaka4137 3 жыл бұрын
ඔයාලා හරිම සතුටින් ඉන්න පවුලක්.. මම වැඩියෙන්ම කැමති ඒකට.. එයාලගේ ආදර කතාව ගොඩක් ලස්සනයි.. ගොඩා.....ක්... 💖Godbless ...
@senuridishara4893
@senuridishara4893 3 жыл бұрын
මේක බැලුවම ඔයාලට තියෙන ආදරේ තවත් වැඩි උනා... මේ ආත්මේ විතරක් නෙමෙයි හැම ආත්මෙකම ඔය වගේ ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනේ..ආදරෙයි ගොඩක්❤️🥺😘😘😘😍
@nawodyajayasooriya1721
@nawodyajayasooriya1721 Жыл бұрын
මියෙන තුරා ඒ ආදරේ තිබේවා...තව තව වැඩිවේවා...හරිම ශෝක් ඇන්ටි...හරි ජොලි... ඔබ සියලු දෙනාටම බුදුසරණයි...සුමන සමන් දෙවි පිහිටයි...
@Onali145
@Onali145 3 жыл бұрын
බුදුසරනයි හැමදාම ඔයාලා පරිස්සමෙන් සතුටින් ඉන්න ආදරෙයි පව්ලටම 🥰❤️
@ashukakusmalata4090
@ashukakusmalata4090 3 жыл бұрын
💟💟💟💟💟
@sandunihiranthika869
@sandunihiranthika869 3 жыл бұрын
Anr aiyage no eke dena
@dancewithme4586
@dancewithme4586 3 жыл бұрын
සුන්දර පවුලක්..බුදු සරණයි ඔයාලා හැමෝටම.අයියෙ memory book එකත් පෙන්නමු නේහ්..😁😁😁
@samaliwickramasinghe5457
@samaliwickramasinghe5457 3 жыл бұрын
හැමදාම සතුටින් ඉන්න.. බුදුසරණයි අම්මා, තාත්තා ... ❤️❤️❤️❤️
@hongkonglife4848
@hongkonglife4848 2 жыл бұрын
එහෙම ලියුම් ලියපු අතීතයක් මටත් තියනව තවමත් මගේ ලියුම් පරෙස්සම් කරන්නේ අම්ම ඒත් මගේ ආදරයට විරුද්ධ උනෙත් අම්ම ඒ නිසාම හැමදේම දාල ලංකාවෙන් පිට උනා තවම ලංකාවට ගියේ නෑ අවුරුදු 24 පස්සෙ ආයෙමත් එයා මාව හොයාගෙන කතාකරා දැන් ඇය අම්ම කෙනෙක් මම තවම තනිකඩව නන්නාදුනන රටක තනිවෙලා
@sandunilakshika5826
@sandunilakshika5826 3 жыл бұрын
ආදරණීය ජීවිත...... බැඳීම් වෙනුවෙන් කැප වෙලා සතුට ජීවිතේ කර ගත්ත වාසනාවන්ත මාපිය දෙපළක් හා පුතෙක්.... තුන් දෙනාටම තෙරුවන් සරණයි!
@ireshapriyadarshani5436
@ireshapriyadarshani5436 2 жыл бұрын
බුදු සරණයි ඔයාලට පරිස්සමෙන් ඉන්න
@gayanijayasinghe9522
@gayanijayasinghe9522 3 жыл бұрын
ගොඩක් ආසයි මේකතා අහද්දී අපේ stress ඒකත් නැති වෙනවා. බුදුසරණයි
@thanujasandungama3983
@thanujasandungama3983 3 жыл бұрын
නිදුක් නිරෝගිව සතුටින් ඉන්න තෙරුවන් සරණයි ... සංගීත් ඔයත් අම්මා වගේ කෙනෙක් හොයා ගන්න ජය වේවා
@halahakoneroshi6660
@halahakoneroshi6660 3 жыл бұрын
හරියටම හරි මන් හිතුවා අම්මි මාතලේට කිට්ටුව කෙනෙක් කියලාකොච්චර උනත් ඒ සුන්දර නිහතමානි කමට මන් ගොඩාක් ආදරෙයි බිරිදකගේ ආභරණය විය යුත්තේ සුන්දරත්වය චාම් භාවය ඒ වගේම තමන්ගේ සැමියට දරුවන්ට ආදරය කරුණාව, දයාව දෙන කෙනෙක්,බුදු සරනයි.අද කාලේ තමන්ගෙ සැමියට ඕයි තමුසෙ කියල ආමන්ත්‍රණය කරන්නෙ ඔයාගෙ අම්මි නියම ආදර්ශමත් අම්මාකෙනෙක්.
@mwasana6081
@mwasana6081 3 жыл бұрын
ප්‍රාර්ථනා කරන්නෙ මේ වගේ ආදරයක්...🥺
@shanakapreedep7797
@shanakapreedep7797 2 жыл бұрын
Aiya mamat 8/ 18 .oyla satutin adaran හැමදාමත් පරිස්සමෙන් inna .💐💐💐💐💐❤️❤️❤️
@sewminijayathissa6514
@sewminijayathissa6514 3 жыл бұрын
අම්මිගෙයි තාත්තිගෙයි ආදර කතාවනම් ශෝක් අයියෙ.ආදරෙයි හැමදාමත් ❤️❤️❤️
@shaniariyarathne7957
@shaniariyarathne7957 Жыл бұрын
අම්මාගෙයි තාත්තගෙයි තරුණ කාලේ photo එකක් පෙන්නන්නකෝ අයියේ.බලන්න ආසයි
@darshidarshi2524
@darshidarshi2524 3 жыл бұрын
පුදුම ආදරණිය බැදිමක්,,තියෙන්නේ හරිම ආශවේන්,බලන්නේ හැම විඩියෝ එකක්ම,,,,,මේ,පවුලට දෙවියන් වහන්සේගේ,ආශිර්වාද බොහෝ වේවා හැමදාමත්,අපි ආදරේයි,ඔයාලාට ❤❤❤
@needrar.n.mperera9517
@needrar.n.mperera9517 2 жыл бұрын
Very sweet, Ammi and Thaththi, what a Happy family. Love to see the love and support between the two of them. Your Mother is so sweet, how she recalls the past Can't stop but love your parents You are so fortunate to have such loving parents and I love the humor in your fathers' s speech.. Take good care of your parents. You are such a loving son and Always instill good moral values in society'. May God Bless you and your loving parents.
@shalisrilanka8576
@shalisrilanka8576 3 жыл бұрын
අම්මි තාත්ති අසනීප උන වෙලාව මතක් උනා මෙහෙම දකිද්දි.. සතුටින් ඉන්න ලැබේවා ...!!! ගොඩාක් ආදරෙයි හැමදාමත් ඔයාල තුන්දෙනාටම ...❤️❤️❤️
@arunipriyanthe2836
@arunipriyanthe2836 3 жыл бұрын
Dennam.a.eka.wage
@desireepaternott5473
@desireepaternott5473 3 жыл бұрын
A Very Happy Beautiful Fantastic Lovely Love story of ur Ammi and Thathi and still sooo much in Love 💞
@Amasha.349
@Amasha.349 3 жыл бұрын
දලදා සමිදු පිහිටයි ඔබ තිදෙනාට හරි සුන්දරයි හිනාව දැක්කම ආසයි වදින්න එපා කිසිලෙසකට ඇස්වහක් රැකදෙනු මැනවි උඩ ඉන්නා දෙවියන් සංගිත් සහො හරි ලස්සනයි ඔයාලා සුන්දර බව පිරිලා ඉතිරිලා පව්ල පුරා මුණගැහිලා දවසක් දොඩමළු වීලා ඉන්නට එන්නද දිනයක ඔබව සොයා
@nalikadilrukshi8035
@nalikadilrukshi8035 3 жыл бұрын
හරිම සුන්දරයි අනේ.ජෙසු පිහිටයි බුදු සරනයි සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම අදරේයී පවුලටම ❤️❤️❤️🌹🌹🌹🌹
@nirmalarathnayaka9694
@nirmalarathnayaka9694 3 жыл бұрын
අනේ කොච්චර සතුටින් ඉන්නවද ගොඩක් සතුට රැදී පව්ලක්, අවංක ව ඉන්න අය, ගොඩක් ආදරේ ඔයාලට
@niroshagunawera7452
@niroshagunawera7452 3 жыл бұрын
හරිම ආසවෙන් බැලුව ඔයලට බුදුසරණයි හැමදාම සතුටින් ඉන්න පුතා ත් බුදුසරණයි
@dorinbanes8167
@dorinbanes8167 2 жыл бұрын
ලස්සනයි eeaadaree,ha oyalage sundara jeewithee.gbuallgb❤❤👍👍
@teacher-ටීච
@teacher-ටීච 3 жыл бұрын
මමත් රොටවැවේ.ඇන්ටිලාගේ ගෙවල් ළග.හරිම ආසාවෙන් ඔයාලගේ වීඩියෝ බලනවා.ජේසු පිහිටයි තුන්දෙනාටම ❤️
@ruvinipeeris946
@ruvinipeeris946 2 жыл бұрын
හරිම ලස්සන සුන්දරම සුන්දරම කතාවක් . මුල ඉදන් අගටම යනකමි හරිම ආසාවෙන් බැලුවා . ඉවසීම අවංකකම ආදරය එකිනෙකාට ගරැ කිරීම වැනි ගුණාංගයන් නිසා ලස්සන වූ පවුලක් විදිහට මට හැගෙනවා. සංගීත් පුතාගේත් ජීවිතය මෙි වගේම සුන්දරම කතාවක් වෙිවා කියා ඉතසිතින් පාරිථනා කරමි . ඔබ සැමට තෙරැවන් සරණයි !!!!
@chandimawijesundara4991
@chandimawijesundara4991 3 жыл бұрын
ආදරේ උතුරනව ඒ පවුල ඇතුලේ...බුදුසරණයි🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@celnlcomno1danakoshefaamr648
@celnlcomno1danakoshefaamr648 3 жыл бұрын
💝💝💝💞🌹🌹🌹🌹bs JPMorgan
@nipunisasanka45
@nipunisasanka45 2 жыл бұрын
Ane hama vidio ekakatama dini akkawat gannako man asama eyata eya natuwa vidio ekat palui
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 18 МЛН